Bhigi Bhigi | Jeewan Chandima💥Hiru Star Season 3 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄 🔥

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 385

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 2 года назад +160

    හිරුස්ටාර් සීසන් තුනේම මන් දැකපු ඕනෙම ආකාරෙක සින්දුවක් රහට කියන්න පුලුවන් අතිදක්ශම, පරිපූර්ණම ගායකයා👌❤️🌟

  • @rightdecision1604
    @rightdecision1604 2 года назад +75

    මෙන්න නියම හිරු ස්ටාර් . ජය වේවා ජීවන් අය්යෙ...

    • @nadee...
      @nadee... 2 года назад +3

      අනිවාර්යයෙන්..

  • @OCEANliveband
    @OCEANliveband Год назад +6

    පිස්සුවක් මේක හැමදාම අහනවා ❤

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 29 дней назад +8

    සුබාතිත් මේ සින්දුව ලස්සනටම කිව්වා ඊයෙ❤🎉

  • @ashsu837
    @ashsu837 2 года назад +79

    ඔබට සුභ පැතුම්......කිරුළ නොගත්තත් ඔබ දිනල ඉවරයි...ඔබ සැබෑ දක්ෂයෙක්....තරගාවලියේ හොදම කෙනා..ඔබවැනි අයගෙ වටිනාකම ඉදිරියටවත් පේක්ෂකයන්ට දැනේවා කියල මම ප්‍රාර්ථනා කරනව...❤️❤️

    • @nadee...
      @nadee... 2 года назад +7

      අනිවාර්යයෙන්..හැමදාම ප්‍රේක්ෂකයාගේ හිත නිවන ගායකයෙක්..

    • @dineshruwan9342
      @dineshruwan9342 Год назад +3

      👍

  • @kasunchinthaka9897
    @kasunchinthaka9897 Год назад +6

    අදත් දෙපාරක් බැලුවා.සුපිරි මචන්.ඒ හැකියාව ❤❤❤❤❤❤❤

  • @RajaRaja-r8l3q
    @RajaRaja-r8l3q Год назад +4

    සුපිරි gayanayak සුපිරි

  • @DaSuspiciousStew
    @DaSuspiciousStew 2 года назад +16

    ජීවන් ලස්සන සිංදු ටිකක් අපිට දෙන්න අහන්න
    බලන් ඉන්නවා 👍

    • @nadee...
      @nadee... 2 года назад +3

      ඔව්..ඉදිරියේ ලස්සන දෙයක් බලාපොරොත්තු වෙනවා.

  • @duleekalakshani3874
    @duleekalakshani3874 2 года назад +4

    ජීවන් මාර dakshayek ඔයා.. කිරුළ නොගත්ත ට ඔයාගෙ ගමන යන්න.. හිනාව ගොඩක් ලස්සනයි ♥️

  • @bandaraabeykoon717
    @bandaraabeykoon717 2 года назад +7

    Sahan, jeewan denna final giya nm hirustar maru ❤️❤️❤️

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 года назад +10

    අමල් සර්ට දුකයි වගෙ.ගොඩක් ලස්සනයි මොනා කරන්නද.හරිම ලස්සනයි ❤️❤️❤️❤️

    • @nadee...
      @nadee... Год назад +3

      අමල් සර්ට ජීවන් අයියා ගැන තමයි ආඩම්බරම..අමල් සර්ගෙ දක්ෂයා.ගොඩාක් සතුටුයි..🧑‍🎤👌

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 года назад +54

    ඉන්දීයාවේ එකෙක් එක පාරට හිරු ස්ටාර් ඇවිල්ලා 😍 හිරිගඩු පිපුනා ඒක අහලා 😍😍 සුපිරියක්ම තමා ඉතින් ♥

    • @nadee...
      @nadee... 2 года назад +3

      ඔව් ගොඩාක් ලස්සනයි... ඒ Song එක..🧑‍🎤👌

    • @DS-rj4bw
      @DS-rj4bw 2 года назад +1

      😍🎶

    • @gamingkawwasl
      @gamingkawwasl 29 дней назад

      Ow bn age mail kelin wenawa aheddi❤

  • @nethuwayt5114
    @nethuwayt5114 2 года назад +46

    ඔයාගේ ගායනය සුපිරියි මල්ලී,අලුත් නිර්මාණ කරන්න,ඔයාගේ අනාගතය පැහැදිලියි,අපි ඉන්නවා හැමදාමත්❤️❤️

    • @nadee...
      @nadee... 2 года назад +5

      අනිවාර්යයෙන්..ඉදිරියේ අපි දකින්න කැමති දක්ෂයා..

  • @vipularathna2516
    @vipularathna2516 Год назад +2

    beeghi beeghi මේ සින්දුව සාමාන්‍යයෙන් හැමොටම කියන්න බෑ ඔයා මේ සින්දුව ලස්සනටම කියනවා ඔයා සුපිරිම දක්ශයෙක් ජිවන් චන්දිම මල්ලි

  • @shiyamdeem5757
    @shiyamdeem5757 2 года назад +7

    Jeewan oya niyamai malli God bless you

  • @jeewanchandima7684
    @jeewanchandima7684 2 года назад +72

    මේ මං වෙනුවෙන් ආදරය ප්‍රකාශ කරපු ඔබ සැමටම පිදෙන උත්තමාචාරයයි...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    බොහොම පින් මේ හැමදේම ලැබුනේ ඔයාලා හැමෝගෙම කැපවීමෙන්. අපි වේදිකාව උඩ ජීවිතේ ජයගන්න කොට වේදිකාව හදපු ඔයාලා වේදිකාව පසුපස ඉදන් සතුටු කදුලු වගුරවන බව මම දන්නවා. ඒ වෙනුවෙන් කෙලෙහිගුන මගේ ජීවිත කාලය පුරාම හැමදාමත් තියෙනවා...ආදරෙයි හැමදාමත් හදවතින්ම ....🙏🙏💖💖💖💖💖💖

    • @KawshalyaUdayanga
      @KawshalyaUdayanga 2 года назад +6

      ඔයා පලවෙනියා සහන් අයියා දෙවනියා සචිනි අක්කි තුන් වෙනියා අමිශ 4 වෙනියා දක්ශතාවය අතින් ලන්කාවෙ මිනිස්සුත් එ ගැන දන්නවා හොදට හැමෝම කතා වෙන්නෙත් ඔයයි සහන් අයියයි finel buttle එකෙ හිටියනම් කියලා මොකද එතෙන්ට සුදුසු ඔය දෙන්නා නිසා දැක්ක ලස්සනම නිහතමානීම ගායකයා මම සහන් අයියගෙ ගමේ එත් අයියා තම අති දක්ශයා එක බලන් ඉන්න හැමොටම තෙරෙනවා අයියේ මොකද දින්නත් පැරදුනත් ඔයාගෙ සතුට එහෙම්මම මුනේ තිබ්බා වොට් වලින් දක්ශතාවය මනින්න බැ හැමොම දන්නවා එතන උන දේ සැබැම දක්ශයා ඔයයි සහන් අයියයි ඔයාල දෙන්නා ලගින් අමිශ තියන්නවත් බැ අමිශ එකම ශයිලියට ගායනා එකෙන් පිට පැනලා අව්ට් වෙන්න ගියා එත් ඔයා එහෙම හැමවර්ගෙකම සින්දු ගායනා කරා ඔයාගෙ තියෙන දක්ශතාවෙ කියල නිම කරන්න බැ අයියේ අයියගෙ පෙම් සිහිනේ සින්දුවට ගොඩක් ආසයි හැමදාම අහනවා හදවතිනම් සුබපතනවා ඉස්සෙරහට යන්න😍💖💫🤗

    • @nadee...
      @nadee... 2 года назад +9

      ජීවන් චන්දිම අයියා තමයි හැමදාම දක්ෂයා.. අමල් සර්ට ගරු කරනවා ලෝකයටම ජීවන් අයියාගේ දක්ෂකම අගය කලාට.. ඒ නිහතමානී කම හැමදාම ප්‍රේක්ෂකයාගේ හිත නිවනවා.. ❤️❤️❤️❤️❤️

    • @sarungalebaisikale7926
      @sarungalebaisikale7926 2 года назад +7

      Jiwan oya nam supiri sahoodaraya......
      Final sing karana ekama loku deyak ape lankawa wagee rataka oya wage nihathamanii kenekta..
      Oya tamai mee season eke hondama gayakaya......sebawinma oba gayakayek...........
      Wow.................

    • @DS-rj4bw
      @DS-rj4bw 2 года назад +8

      කාටවත් නොලැබුනු කමෙන්ට් එකක් එදා අමල් සර්ගෙන් ලැබුනා.. සීසන් තුනේම හිටපු අතිදක්ශයා.. ඒ වචන ටිකම ඇති අයියා ඔයා කොච්චර දක්ශද කියන්න..
      ඉදිරි අනාගතේ සුබම වේවා..❤️🙏

    • @chethaninirosha4598
      @chethaninirosha4598 Год назад +4

      Adarey

  • @KawshalyaUdayanga
    @KawshalyaUdayanga 2 года назад +14

    ඇග හිරිවැටුනා එකට 😍💖 එතරම් ලස්සනයි

    • @nadee...
      @nadee... Год назад +2

      Song එකට ගැලපෙන 🧑‍🎤👌

  • @sudathmahendranavaratne667
    @sudathmahendranavaratne667 2 года назад +116

    ජීවන් කියූ අසීරු ගීතය මිනෝල් ට කියන්න හිතන්න වත් බෑ. රටේ ජනමතය සැමවිටම විකුර්තියකි. සමාජ මාධ්‍ය ප්‍රවර්ධනය මිනෝල් ට ජය ගෙනා සාධක යයි.

    • @nadee...
      @nadee... 2 года назад +6

      සැබෑ දක්ෂයා ජීවන් චන්දිම ❤️👌

    • @chamarasandaruwan6494
      @chamarasandaruwan6494 2 года назад +13

      ඒක නම් 100% ඇත්ත කතාවා.අමීශ මිනෝල් ජීවන්ගේ ලගින්වත් තියන්න බෑ

    • @ashsu837
      @ashsu837 2 года назад +6

      ඒක ඇත්ත..ඒත් අපේ පේක්ෂකයෝ....

    • @bhagyakavindi7932
      @bhagyakavindi7932 2 года назад +10

      සහතික ඇත්ත. මෙච්චර දක්ශයො ටිකක් මැද්දෙ දිනුවෙ දක්ශතාවය අතින් අඩුම කෙනා කියලයි මට හිතෙන්නෙ. ඊයේ අමීෂට වඩා අනිත් තුන් දෙනාම හොදයි.

    • @ravindramadushanka5526
      @ravindramadushanka5526 2 года назад +3

      අනිවාර්යයෙන් ..

  • @Unreal0044
    @Unreal0044 2 года назад +4

    Jeewan aiye oyata kirula neti unata duk wenna epa, hemadamat Ape gayakaya obai, sahanui, oba metanin nawatinne netiwa dura gamanak yanna mn wage godak rasikayak oba akka innawa, jeyen jaya, ape gayakayat, taruwat obai, ❤️

  • @wajirasamarakoon7414
    @wajirasamarakoon7414 2 года назад +22

    සුභ පතනවා ජීවන්ට ඉදිරි ජීවිතේ ලස්සන වේවා.ෆයිනල් ආව එක හොදටම ඇති මල්ලි.ඔයා සහන් දිනලා ඉවරයි.බුදුසරණයි දෙදෙනාටම .👍👍👍👍

    • @nadee...
      @nadee... 2 года назад +2

      නියමය 👌..

    • @ashsu837
      @ashsu837 2 года назад +1

      ❤️❤️❤️❤️

  • @slmrdarkyff3846
    @slmrdarkyff3846 2 года назад +11

    උබ තමා කිරැල ගන්න ඕන සහො 👌👌💙😥 ආදරෙයි

  • @pawicreation5992
    @pawicreation5992 2 года назад +7

    ජීවන් chandima මල්ලි ඔයාට කිරුළ ganna bariunath හදවතේ ගායක oya හදවතින්ma suba pathanawa ඔයාගෙ ඉදිරි සංගීත දිවියට ❤❤❤❤

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 2 года назад +7

    මාරම දක්ෂයෙක්...♥️

  • @dhanu2126
    @dhanu2126 2 года назад +3

    ඇත්ත එයා තමයි ඉස්කෝලේත් ලස්සනට ඉස්සර සිංදු කියන්න හිටියෙ.

  • @chandimasanjeewani1874
    @chandimasanjeewani1874 2 года назад +4

    Amishata wada jeewange gayanaya marama lasdanai..jaya wewa jeewan ..obata jayen jaya

  • @nimanthinanayakkara4450
    @nimanthinanayakkara4450 2 года назад +7

    Power full සින්දුවක්, 👌 නියමයි අයියේ ජයවේවා ...❤👌👍

  • @475Journalist
    @475Journalist 2 года назад +161

    මිනිස්සුන්ගේ.. වෝට් මදි කම මිසක් 😅 වෙන කිසිම අඩුපාඩුවක් නැති පරිපුර්න ගායකයෙක් ❤

    • @nadee...
      @nadee... 2 года назад +8

      අනිවාර්යයෙන් දක්ෂයා.

    • @ashsu837
      @ashsu837 2 года назад +7

      සම්පූර්ණ ඇත්ත....👍

    • @nilmininilmini4251
      @nilmininilmini4251 2 года назад +10

      වොල්ට් හෙමොටම හොදට තියෙනවා.එව බ්ලොක් කරනවා .සහන්ට වෙච්ච දෙ දෙක්කනෙ

    • @ayeshasandamali2472
      @ayeshasandamali2472 2 года назад +3

      vote madi naha.deepu vote tika pennuwe na

    • @rangichiranthika8531
      @rangichiranthika8531 2 года назад +2

      Aniwa

  • @upulillangasinghe2542
    @upulillangasinghe2542 Год назад +3

    Apita nam hirustar oya thami,hipatuwo star unata pewethmak ne,idiriyatama yanna,ජයවේවා saho❤️❤️

  • @niroshalakmali1040
    @niroshalakmali1040 2 года назад +9

    Ape hiru star oya aiye godak adarei . Idiri wada katayuthu sarthaka wewa adarei 🥰❤

  • @nadeerangaasirijayawardana2880
    @nadeerangaasirijayawardana2880 2 года назад +4

    Jeewan aiya ubata jaya

  • @kavindasadaruwn8666
    @kavindasadaruwn8666 2 года назад +6

    ඔයාගේ song එකත් පට්ට අයියා ඔයත් දක්ශයි

  • @bandaraabeykoon717
    @bandaraabeykoon717 2 года назад +4

    Sahan, jeewan thamai final yanna oni denna ♥️ jaya wewa dennatama

  • @sandarumaduwantha551
    @sandarumaduwantha551 Год назад +3

    Yako mage hadawathe gaayakaya bn ayye uba kawada hari goda yanna one bn sahodaraya 🖤🖤🖤

  • @bandaraabeykoon717
    @bandaraabeykoon717 2 года назад +5

    Sahan, jeewan dennagen ikmnt original ekak balaporoththuwen innwa ♥️❤️

  • @malkisanjulapiris7167
    @malkisanjulapiris7167 2 года назад +4

    ජවසම්පන්න කටහඩක් තියෙන්නේ ජීවන්ට විතරයි. ජීවන් ඔයා දැනටම දිනලා ඉවරයි. ඉදිරි කටයුතු වලට සුභ පතනවා 🙏

  • @imallakshan7985
    @imallakshan7985 Год назад +2

    ඒ හඩ මමනම් තාමත් අහනව 😍😍 පිස්සු හැදෙන හඩක් ජීවන් ඔයාට තියෙන්නෙ ඒ වගේම තමයි මේ හින්දි ගීතයට මං ගොඩාක් ආසයි ගොඩාක් ආදරෙයි ❤️❤️❤️

  • @hasinicharuni5172
    @hasinicharuni5172 2 года назад +7

    You are my favorite reality star and you are the best.❤️❤️❤️

  • @ashanperera6944
    @ashanperera6944 2 года назад +6

    Jeevan aiya gemmak thama hadawthe gayakaya ❤️🥺🤩

  • @chamikasewwandhi3908
    @chamikasewwandhi3908 2 года назад +13

    Sing කරපු පලවෙනි දවසේ ඉදන්ම ආසම කෙනා♥️💫

    • @nadee...
      @nadee... Год назад +2

      ප්‍රේක්ෂකයාගේ හිත සොරාගන්න පුලුවන් තැනටම ගායානා කරනවා. ලස්සනයි නියමයි 👌

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 2 года назад +7

    ජීවන් කියපු සින්දු වලින් මම නම් කැමතිම " සලා දෙනෙත් යුග" සින්දුවට....😘❤️😘

    • @nadee...
      @nadee... Год назад +3

      ජීවන් අයියා ගායනා කරන හැම Song එකක්ම සුපිරි👌

  • @heshanhansaka2525
    @heshanhansaka2525 2 года назад +5

    ජීවන්ගෙ සංගීත ගමන සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.තෙරැවන් සරණයි!

    • @nadee...
      @nadee... Год назад +1

      අපි හැමෝම හදවතින්ම සුබ පතනවා..❤️👌

  • @losh4527
    @losh4527 2 года назад +13

    සැබෑ දක්ෂයෙක්. අනාගතයට සුභ පැතුම් 💐

    • @nadee...
      @nadee... Год назад +1

      අනිවාර්යයෙන්. ගොඩාක් දක්ෂයි

  • @sachinimadushika7461
    @sachinimadushika7461 Год назад +5

    මගෙ ආසම ගායකයා😍💫

  • @medhaneekp0597
    @medhaneekp0597 2 года назад +10

    ඔයා තමයි දක්ශයා 👍

  • @NihalRajakaruna-k5p
    @NihalRajakaruna-k5p 3 месяца назад +2

    හරිම ලස්සනයි..සපිරි

  • @wasanaprasadani8122
    @wasanaprasadani8122 2 года назад +5

    Jeewan sahan kiwa sindu walata lagin wath thiyana be minol kiwa sindu .jeewan attamai lassanai .kiyanna wachana ne .thanikarama horayak kr hiru .Eth Amal dunna comment eka nam Maru jeewanta .puduma lassanak.lassana anagathayak oyata .godak Hina wela nihathamaniwa me de pili gtta.

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 года назад +23

    අද.සුඅුස්සාට.තැනක්.ලැබේනේ.නෑ
    ජිවන්ගේ.ගායනය..සමහර.විට
    මිනෝල්ට.කියන්න..බැහැ.නිමයි.
    ජිවන්...මරු.ගායන..ගැකියාව...
    ජය.වෙිවා..💖🔥👍

    • @nadee...
      @nadee... 2 года назад +3

      සුපිරි දක්ෂයා ..🧑‍🎤👌

    • @chutichuti9803
      @chutichuti9803 Год назад

      Amisha gayakayekda hoda Aya pau jeewan thamai1

  • @mangalikadias8223
    @mangalikadias8223 2 года назад +8

    ජීවන් ඔබ‍ට සුබ පැතුම්. ශිහාන් වගේම
    ඔබත් හැකි ඉක්මනට නව නිර්මාණ
    මගින් සමාජගත්වෙන්න. අපි ඔබ එනතුරු බලාසිටිනවා. මගේ Hirustar😁
    ඔබ.

    • @nadee...
      @nadee... Год назад +1

      අපේ 🌟👉 ජීවන් චන්දිම ❤️👌

  • @purniwijesundera1890
    @purniwijesundera1890 2 года назад +5

    Jeevan very nice. You did a great job. Congratulations 🎉🎊

  • @nilushaudawaththa9698
    @nilushaudawaththa9698 Год назад +3

    Jaya veva jeewan

  • @thilinamaheshsampath3675
    @thilinamaheshsampath3675 2 года назад +10

    Amal pererage coment ekama athi..jeewan..dukwenna epa......good luck

  • @lakmalisilva3409
    @lakmalisilva3409 2 года назад +4

    Sai baba jeewitha kalema purudu unath kiyanna bari sinduwak oya kiwwe.harima asadaranai me hiru star.aye balan natha.

  • @ashenlive9998
    @ashenlive9998 2 года назад +7

    Season 3ම mage hiru star Jeewan

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 2 года назад +10

    ඔයා තමා දක්ෂතමයා...🥰👌.ඒක නියතයි ❤️

  • @desilva7297
    @desilva7297 Год назад +4

    Superb performance. Best of luck. Amazing live singing 👌👌🏅🏅🏅⭐⭐

  • @Chamudi2002
    @Chamudi2002 Год назад +5

    02.36 ඉඳන් නම් පිස්සුවක් 🤤❤❤

  • @ranganatharindu7395
    @ranganatharindu7395 Год назад +5

    විශිෂ්ටයි❤

  • @rivinduranjana3662
    @rivinduranjana3662 2 года назад +21

    දුර ගමනක් යන්න පුලුවන් ගායකයෙක් ❤️

    • @nadee...
      @nadee... Год назад +2

      අනිවාර්යයෙන් සැබෑ දක්ෂයා ජීවන් චන්දිම අයියා ..❤️❤️❤️❤️❤️

  • @dasunshanaka9302
    @dasunshanaka9302 2 года назад +5

    වැඩ්ඩෙක් නෙ සුපිරි ❤️👍

  • @tharukasewwandi2067
    @tharukasewwandi2067 2 года назад +24

    සහන්, ජීවන්, සචිනි තමා දක්ෂම.. අද ලස්සනටම sing කලා ජීවන් අයියා.. දිනන අයම මේ ඉස්සරහට යන්න.. සංගීත ජීවිතේ ලස්සන ගමනක් යන්න සුබ පතනවා අයියේ..

    • @nadee...
      @nadee... 2 года назад +2

      අනිවාර්යයෙන් ගොඩාක් දක්ෂයි ජීවන් අයියා..

    • @nilmininilmini4251
      @nilmininilmini4251 2 года назад +1

      ඔව් අනෙ හරිම ලස්සනයි

    • @janakisamarakoon7955
      @janakisamarakoon7955 2 года назад +1

      Kiyla wadak na dakshayonta thank na me lokee

  • @sagarikasooriyaarachchi7324
    @sagarikasooriyaarachchi7324 2 года назад +18

    අපේ රටේ නියම දක්ශයාට තැන ලැබෙන්නේ නැහැ ඉදිරියට ඔබේ දක්ශතා පෙන්නන්න

    • @nadee...
      @nadee... 2 года назад +2

      අනිවාර්යයෙන්.. අපි හැමෝම බලාගෙන ඉන්නවා ලස්සන දෙයක් අරන්ගෙන එනකන්...

  • @dewnihansika8316
    @dewnihansika8316 2 года назад +12

    හරිම ලස්සනයි ඉදිරියට යන්න සුබ පැතුම් ✨🏆👌

    • @nadee...
      @nadee... Год назад +1

      නියමයි 👌

  • @hashankumararanulu4393
    @hashankumararanulu4393 2 года назад +7

    Ameeshata wadanam supirima waddek aiye oya

  • @pasindulakmal143
    @pasindulakmal143 2 года назад +10

    ඒකනම් පිස්සුවක්😍😍😍😍

  • @kamanihansi3825
    @kamanihansi3825 2 года назад +5

    Oya thamai dakshaya jeewan...oya song eka ameeshata kiyanna thiya hithannawath be....hamadama raththaran pem purane kiya kiya idee..oya thamai jeewan mage hiru star

  • @hishansanjeewa1482
    @hishansanjeewa1482 2 года назад +7

    He is the Best.....

  • @lakminiilukpitiya8982
    @lakminiilukpitiya8982 2 года назад +7

    onama style ekak lassanata sing karanna puluwan talented kenek oya.marama lassanai.oyage hadin lassana sindu issarahata ahanna labenna kiyala prarthana karanawa.

  • @lahirukahansani9072
    @lahirukahansani9072 2 года назад +5

    jeewan atthatama lassanata sing kara...

  • @anuruddhikaindramali5529
    @anuruddhikaindramali5529 2 года назад +21

    ජීවන්, සහන් කිරුලු වැඩක් නෑ කොල්ලනේ... සැබෑම දක්ෂයෝ ඔයාලා දෙන්නා... රටේ දිනලා ඉන්න අය හැමෝම කිරුලු ගත්ත අය නෙවෙයි.. ඔයාලත් තවත් ශිහාන්ලා දෙන්නෙක් වෙන්න...

    • @nadee...
      @nadee... Год назад +2

      නියමයි 🧑‍🎤👌

  • @බන්ටුවා-හ8බ
    @බන්ටුවා-හ8බ 2 года назад +7

    මෙන්න නියම දක්ශයෝ

  • @sahulhameed6647
    @sahulhameed6647 2 года назад +4

    Ayye oyage lassana kata hada katavath enne Nathi veye enisa api hanvalla avoth oyava bala yanna enavamai anivaryayen kohen hari hoyagena ennam oyage lassana kata hada ahanna harida oya ayye paradune na thama oya dinum oyage lassanama lassana kata hada hamadama thiyaganna ayye hodada

  • @DilanhThe
    @DilanhThe Год назад +3

    BEST EVER JEEWAN

  • @IshankaRuwandi
    @IshankaRuwandi Месяц назад +2

    Niyamae oya thamae hiru star wanna ona.

  • @nuwanmadushanka7972
    @nuwanmadushanka7972 2 года назад +6

    ape hiru star .uba thamai machan......... good luck............. ubata puluwan .............

  • @sashiklakshan239
    @sashiklakshan239 2 года назад +7

    Asama vocie eka 😍

  • @udayahewage4615
    @udayahewage4615 2 года назад +6

    Best of the Best... 👍 Good luck ..

  • @abhicreation524
    @abhicreation524 2 года назад +4

    ආසම එකා ❤️

  • @nethulasenhiru9854
    @nethulasenhiru9854 2 года назад +11

    ජීවන් කියන්නෙ legend කෙනෙක්.ජීවන්‍ට තියෙන්නෙ තව කෙනෙක් ජීවත් කරවන හඬක්.මන් අමීෂ මිනෝල්ට නෙමේ ආදරේ කොහොමටවත්.ඔයාට ♥️🙏

    • @nadee...
      @nadee... Год назад +3

      අනිවාර්යයෙන් අපි හැමදාම ආදරේ..

  • @dinithimaleesha2483
    @dinithimaleesha2483 2 года назад +9

    හදවතේ තරුව ❤️

  • @gayaniperumana9075
    @gayaniperumana9075 2 года назад +3

    Oba thamai dakshama jeewan metana

  • @udenidewapriya5397
    @udenidewapriya5397 2 года назад +7

    මාරම ලස්සනට කිව්වා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakisamarakoon7955
    @janakisamarakoon7955 2 года назад +5

    Aiya oyai sahan aiyai thami saba dakshayo ....amal sirta godak dukai wagema apith aduwa godak me una deta ...kawadawath waradinee na oyalata budusarani හැමදාමත් adarei aiyee ❤️❤️❤️😚

  • @ChanuthChanuth-br7hy
    @ChanuthChanuth-br7hy 2 месяца назад +2

    Pake minoll.,menna supiri wadakaraya jiwan🥰🥰🥰🥰🥰

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Год назад +2

    ආදරණීය දක්ෂ නිහතමානී මනුස්සයෙක් ..ජය ම වෙන්න අයියේ ..සුබ ම වෙන්න ❤

  • @DgtPremarathna-nb7vd
    @DgtPremarathna-nb7vd 9 месяцев назад +3

    මෙන්න ගායකයෝ 👍

  • @Ddishanayaka
    @Ddishanayaka 2 года назад +5

    කෙටියෙන්ම සුපර්..😍😍😍😍

    • @nadee...
      @nadee... Год назад +1

      සුපිරි👌

  • @manojperera7116
    @manojperera7116 Год назад +4

    මේක තමයි ෆයිනල් එකේ සුපිරිම ගායනය

    • @jeewanchandima7684
      @jeewanchandima7684 Год назад +1

      ගොඩක් ස්තුතියි ඔබ සියලුම දෙනාට ....💖💖
      ඉක්මණින්ම මගේම ගීතයකින් හමුවෙමු ..
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharathushani1021
    @isharathushani1021 2 года назад +4

    Anee lassanai

  • @sagarikasooriyaarachchi7324
    @sagarikasooriyaarachchi7324 2 года назад +8

    තව තවත් ඉදිරියටම යන්න ඔබට ශක්තිය ලැබේවා

    • @nadee...
      @nadee... 2 года назад +2

      හදවතින්ම සුබ පතනවා ජීවන් අයියාට..

  • @ravisellahewa9937
    @ravisellahewa9937 Год назад +2

    I have never commented for RUclips posts, yet I wanted to write this to you as you are a very talented and humble human being. I wish all the very best for you to achieve more and more mile stones in life. We are known to each other for a long time, let's continue it for rest of our lives too. God bless you chandima Alwis!

    • @jeewanchandima7684
      @jeewanchandima7684 Год назад +2

      Loads of thanks Ravi aiye...
      💖💖💖💖💖💖💖💖💖💖

  • @sandunilasanthika2415
    @sandunilasanthika2415 Год назад +3

    මෙයා තමයි 👌 ස්ටාර්

  • @harshabandara5152
    @harshabandara5152 2 года назад +5

    Really.jeevan is the best .

  • @ranaweeraly7835
    @ranaweeraly7835 2 года назад +15

    මේ සිසන් එකෙන් අපු වැඩ්ඩේක් 🙂👍 ඉදිරියේදි අලුත් වැඩක් බලාපොරොත්තු වෙමි

    • @nadee...
      @nadee... 2 года назад +2

      අනිවාර්යයෙන් අපි හැමෝම බලාපොරොත්තු වෙනවා..🧑‍🎤👌

  • @skamayanga
    @skamayanga Год назад +2

    Finally sing karanna thibbe jeewanui sahanui me denna thamai supirima

  • @mudithamithraratne8696
    @mudithamithraratne8696 2 года назад +11

    No words to say... you are a genius.... this is an unfortunate situation in Sri Lanka... clever people don't get their place...hiru is giving the award whom they want... last time also happened this... ටකරං වොයිස් රජ වෙන බලු හිරු ස්ටාර් ...go ahead bro.. congratulations 👏👏👏

    • @nadee...
      @nadee... Год назад +3

      Jeevan Chandima is a real genius who is moving forward with talent.🧑‍🎤

  • @vihagafd4092
    @vihagafd4092 Месяц назад +2

    Me inne harima hirustar ❤

  • @shyamalikoswanage5876
    @shyamalikoswanage5876 Год назад +2

    E lassana api hamadamath age kala ❤❤❤❤❤

  • @chandraailinchandraailin160
    @chandraailinchandraailin160 2 года назад +4

    Suba pathum jiwan malli oyath. ❤️bs

  • @shiyamdeem5757
    @shiyamdeem5757 2 года назад +6

    Jeewan ape star oya a wagema sahan

  • @randiayeshanikossinna254
    @randiayeshanikossinna254 2 года назад +4

    You are the our hiru star jeewan aiya. Wish u the best for your future . You are the best singer among others

    • @nadee...
      @nadee... Год назад

      You are definitely right.. The real genius is Jeevan chandima brother.👌