30. දිවැසින් දුටු බියකරු සසර | ආරාමයක් හදලත් පේ‍්‍රතයෙක් වෙලා

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 93

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 месяцев назад +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @endrajithgayan7001
    @endrajithgayan7001 4 года назад +5

    සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍ර ඇසුර පමණක් ම ලැබේවා🙏🙏🙏 ලොකු ස්වාමින් වහන්සේටත් ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 года назад +9

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @kwstar4306
    @kwstar4306 4 года назад +3

    Namo buddhaya අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු

  • @maadavipramila5085
    @maadavipramila5085 4 года назад +3

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!!
    "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!!
    පින්වත් ගෞරවණිිය සද්ධාසිල ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!!
    ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!!
    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!!
    තෙරුවන් සරණයි...!!!
    .නමෝ බුද්ධාය !!!

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 года назад +3

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @haiihello9944
    @haiihello9944 4 года назад +7

    සාදු සාදු සාදු ! පින්වත් ලොකුස්වාමින් වහන්සේට නමස්කාර වේවා ඔබවහන්සේට අනේක වාරයක් පින් අත්වේවා! දීර්ඝායුෂ සම්පත් ලැබේවා සියලු සියලු සත්වයෝ දුකින් මිදෙත්වා ! තෙරුවණ් සරණයි

  • @menuchathu7761
    @menuchathu7761 4 года назад +5

    නමෝ බුද්ධාය...!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා

  • @budumaga9149
    @budumaga9149 3 года назад +2

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @shitashit5523
    @shitashit5523 4 года назад +3

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 года назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @Sweeshi990
    @Sweeshi990 4 года назад +2

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 года назад +2

    සාදු ....සාදු ...සාදු ....නමෝ බුද්ධාය .

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 года назад +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 года назад +11

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @pubudusriwantha161
    @pubudusriwantha161 4 года назад +13

    තෙරුවන් සරණයි අපේ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 තවත් මෙවන් ධර්මයන් දේශනා කරන්න නුඹ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේ වා නිදුක් නිරෝගී භාවය ලැබේවා අවසානය නුඹ වහන්සේ විසින් පැතු බොධි එකින් නිවන් සුව ලැබේවා 🙏🌺.. දායකත්වය ලබා දුන් අයවළුන් ට මෙම ලැබුණු උතුම් මිනිස් ආත්මයෙන් උපරිම පල නෙලා ගැනීමට වාසනාව ලැබේවා

  • @gayanchamil5355
    @gayanchamil5355 4 года назад +5

    ඔබ වහන්සේට මේ පින් බලෙන් නිවන් මග පහල වේවා ,,නමෝ බුද්ධාය

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 года назад +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @yamunayamuna6551
    @yamunayamuna6551 4 года назад +2

    සාදු සාදු සාදු.බුදුන් සරණයි

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 года назад +15

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.

    • @lilshank4198
      @lilshank4198 4 года назад

      Janaka Chandrasekera
      I’m just trying

  • @pabakumari1734
    @pabakumari1734 4 года назад +2

    සාදු සාදු සාදු ...!!! 🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 года назад +3

    🙏සාදු 🙏සාදු 🙏සාදු පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා සැම දිනකම අපට ධර්මය දේශනා කරන ඔබ වහන්සේ දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලසන ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖

  • @avindusasanka1591
    @avindusasanka1591 4 года назад +2

    ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා ...!
    තෙරැවන් සරණයි ....!

  • @kasunrubasinha8008
    @kasunrubasinha8008 4 года назад +3

    ඔබ වහන්සේට නමස්කාර වේවා!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 года назад +2

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @priyalopk1107
    @priyalopk1107 4 года назад +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 года назад +3

    සාදු සාදු සාදු !!! පින්වත් ගරුතර ස්වාමින්වහන්සේටත් ලොකු ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! මේ පින නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! සාදු !!!

  • @k.b.t.kumarak.b.t.kumara816
    @k.b.t.kumarak.b.t.kumara816 4 года назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 года назад +10

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,,🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @gayansudesh8699
    @gayansudesh8699 4 года назад +1

    ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 года назад +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @chathurikamadumali2973
    @chathurikamadumali2973 4 года назад +2

    Ape hamuduruwanta pin sidda wenna ona me bana ahala godak dewal dena gaththa .mage jiwithe godak wenas wna .theruwan saranai hamuduruwanta .godak watinawa me bana wedasatahana.sadu.sadu.sadu

  • @asankapradeep6833
    @asankapradeep6833 4 года назад +2

    තේරැවන්සරණයි.!!!! ඔබ වහන්සේට

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 месяцев назад

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @deepikad7734
    @deepikad7734 4 года назад +2

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරනයි පිංවත් ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා දිගාසිරි සම්පත්තියම ලැබේවා.පිංවත් ලොකු ස්වාමින් වහන්සේද නිදුක් නිරෝගි වේවා.දීර්ඝායු සම්පත්තියම ලැබේවා.ධර්ම දානය දීපු සියලු දෙනාටම ධර්මාවබෝදයම ලැබේවා

  • @sandiindi9000
    @sandiindi9000 4 года назад +1

    සාදු සාදු සාදු සාදු

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 года назад +1

    සාදු සාදු සාදු !!!

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 года назад +3

    theruwan saranai pinwath swamin wahanselata sadu sadu sadu namoo buddhaya

  • @sammobile5496
    @sammobile5496 4 года назад +3

    සාදු සාදු සාදු !

  • @user-qb6ou8ty5g
    @user-qb6ou8ty5g 4 года назад +3

    Sadhu sadhu sadhu. Obawahansee bauddhayanta godak watin swamin wahansee namak. 🙇🙇🙇

  • @achininisansala2884
    @achininisansala2884 4 года назад +3

    theruwan saranai.siyala swamin wahanselata deergayusha lebewa.

  • @maheshidhemi598
    @maheshidhemi598 4 года назад +1

    තෙරුවන් සරනයි

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 4 года назад +3

    තෙරුවන් saranai ape හාමුදුරුවනේ

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 года назад +3

    sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai namobuddhaya....

  • @amala1187
    @amala1187 4 года назад +4

    Oba wahanseta mage namaskaraya wewa

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 года назад +1

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @m4phone39
    @m4phone39 4 года назад +2

    Sadu ..sadu .sadu 🙏🙏🙏🌼🌼🌼

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 месяцев назад

    අනුමෝදන් වෙන්නෙමි මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @shashi3861
    @shashi3861 4 года назад +2

    Sadu,sadu,sadu..🌷🌷🌷..

  • @nisansalakumari438
    @nisansalakumari438 4 года назад +4

    Theruwan saranay ape hamuduruwane

  • @samathakumar4011
    @samathakumar4011 4 года назад +1

    බුදුසරණයි හාමුදුරුවනේ

  • @nilankasandamali8420
    @nilankasandamali8420 4 года назад +2

    නමෝ buddaya.....තෙරුවන් සරණයි

  • @senakatennakoon4619
    @senakatennakoon4619 4 года назад +2

    Namo buddhaya!
    Theruwan saranai ape hamuduruwane.

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi8491 4 года назад +2

    Budu saranai

  • @කස්තුරිවිජේසිංහ

    Sadu Sadu mihiri banapada sadu Sadu sadu

  • @vimukthibro1396
    @vimukthibro1396 4 года назад +2

    me pin siyalu sathwaynta anumodan wewa

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 года назад +2

    සාදු ....

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 года назад +1

    Sadu sadu sadu...

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 года назад +4

    Sadu saadu..saadu pinwath.suwamin wahanselata deergausa.parthanakarami 🙏🙏🙏

  • @indeewariadikari2648
    @indeewariadikari2648 4 года назад +1

    Sadu saduu saduu... obawahanseta godak pin.. niduk nirogee dirgausha wadewa...

  • @gayanmadusanka9885
    @gayanmadusanka9885 4 года назад +2

    Oba samata budu saranai.

  • @janakarohan3000
    @janakarohan3000 4 года назад +2

    Sadu sadu sadu

  • @aselasaranga1830
    @aselasaranga1830 4 года назад +1

    Sadu sadu sadu pinwath suwamin wahansa

  • @manojgunathilaka3270
    @manojgunathilaka3270 3 года назад

    බුදු සරනයි හාමුදුරුවනේ

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 года назад +3

    Namo buddaya

  • @sanjayaroshan13
    @sanjayaroshan13 4 года назад +4

    🙏🙏🙏🙏

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 4 года назад +2

    Sadu🌷🌷🌷sadu 🌺🌺🌺🌺
    Sadu🌼🌼🌼 sadu 🌹🌹🌹

  • @ruwannt6395
    @ruwannt6395 4 года назад +1

    Saadu saadu saadu 🌻🌼💐🌺🙏🙏🙏

  • @nilanthin9665
    @nilanthin9665 4 года назад +1

    oba wahansita budu saranai..

  • @njshapdeen5702
    @njshapdeen5702 4 года назад +1

    Saadu 🙏 🌸 saadu 🙏 🌸 saadu 🙏 🌸

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 года назад +2

    Namo.budda pinwatha Loku suwamin wahansaatulu suwamin wahansalata.godak.pin.maga namas.karaya wawa. Bana ahanna salasuwata godak pin. Sadu sadu sadu

  • @noorwanje4862
    @noorwanje4862 4 года назад +3

    Pinwath Mage suwahamin wahannse Mage Namas karaya wewa
    🙏🙏🙏
    Mage suwahamin wahannse oba wahanse deyak kiyannada
    Mage suwahamin wahannse oba wahanse dawasin dawasa apita me terum karanna dewal waln
    Man terum ganna puluwan taranma
    Mage suwahamin wahannse
    Dannwada
    Dawasin dawasa
    Mata me gihi jiweteth epa wenwa
    Athtamaii
    Mata hariiiima bayak hitenwa
    Samahara dawas walta mata goodak mathk wenwa
    Athtamaii mage suwahamin wahannse
    I will go
    My work
    Because me now no like
    Online my work
    I'm promises
    Man lankawata awa dawasata
    Man oba wahanse balanna enwa
    So please
    Mage suwahamin wahannse
    Oba wahanse
    I'm help
    Man kamati
    Teraniyan wahannse kennek wenna
    🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @naagalokaya9104
    @naagalokaya9104 4 года назад +1

    Sadu....sadu.....🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏

  • @nimalsantha5060
    @nimalsantha5060 4 года назад +2

    Darma.danaya.dun.siyalu.denat.ape.pimwat.sumin.wahansetat.busu.saranai.sadu.sadu.sadu

  • @malshaherath4438
    @malshaherath4438 4 года назад +3

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 4 года назад

    sadu sadu sadu

  • @chamandamalshan1569
    @chamandamalshan1569 4 года назад +5

    බණ අහනකොට අසත්‍ය පුරුෂයා ඇතට යනවා

  • @අනෝමාවිරසිංහඅනෝමා

    පින් වත්සුවමිනි....අදත් කෝරෝනා නනිසා ලෝක්ඩවුන් යුන කුවේටව මම ඉන්නේ මස දේක්ක වැඩ නැහැ පඩි නැහැ මනසිකව වැටිලා කබරයක්ට හිරවුන මට හිතේන්න එලිමහන් සිර කදයුරක මා ඉන්නවා වගේ කියා.. අද.දිනය. 2020....04....27

    • @SaAs-wt8pj
      @SaAs-wt8pj 4 года назад +2

      පරිස්සමින් ඉන්න මාත් ඉන්නේ කුවේට් වල ඔබට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය සැලසේවා සුවසේ ජීවත් වෙන්න ශක්තිය දහිරිය අවකාශය සැලසේවා

  • @linaaboulrich6294
    @linaaboulrich6294 4 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kachchakadugeperera8440
    @kachchakadugeperera8440 4 года назад

    Oba wahanseta niduk nirogi suwa pathami.

  • @sujeewanigedwara258
    @sujeewanigedwara258 4 года назад +1

    Oba.eahnsata.dergausa.lbawa..truwan.sarne.

  • @komadikale769
    @komadikale769 4 года назад +1

    සාදු සාදු සාදු ...

  • @dumidumadushanka7156
    @dumidumadushanka7156 4 года назад +2

    සාදු සාදු සාදු

  • @lankatvragama8584
    @lankatvragama8584 3 года назад

    Budu saranai

  • @kapilasenanayake8390
    @kapilasenanayake8390 4 года назад

    Namo buddhaya

  • @nalikapatihrana5663
    @nalikapatihrana5663 4 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pesaliya
    @pesaliya 4 года назад +2

    සාදු සාදු සාදු

  • @chamandamalshan1569
    @chamandamalshan1569 4 года назад +1

    සාදු සාදු සාදු

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 года назад +1

    සාදු සාදු සාදු

  • @priyachampa8820
    @priyachampa8820 4 года назад +1

    සාදු සාදු සාදු

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 года назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏