Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට හිතා ගන්න බරුව හිටියෙ කවුද prank එක set කලේ කියලා ... බලන්කොට අපේ අක්කිනේ... 😍😘😘
දවස් දෙකට 7 පාරක් බැලුවා ... 😫😫 ruma අයියා , චතූ ගේ මූන දිහාම බලාගෙන ඉන්නවා එයා ෆ්‍රෑන්ක් එකක් දුන්නද කියලා දැනගන්න facial expression වලින් ... ඒත් චතු ගාණට වැඩේ දෙනවා .. දිගටම ඕනෙ ෆ්රෑන්ක් ...... ❤❤
🤣 Kalin plan krpiwa bolw owa 🤣
මුන් දෙන්නගෙන් කා..එක්ක හිටියත් අයියට වෙන්නෙ වහ කන්න..😌✋😂😂😅❤️❤️
apiwath sub karanna
කොච්චර ෆැරන්ක් වීඩියෝ තිබ්බත් ඔයාල දෙන්න තමා බෙස්ට්❤️❤️❤️❤️❤️
රුමා ගැන විනාඩියක නිශ්ශබ්දතාවයක් ...🙃 පව් යකෝ......අක්කනම් සුපිරි ..💝💝
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please....
වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් කියවන හින්දා හොදයි😂😂😂නැත්නම් කවුරු කාව ප්‍රෑන්ක් කරනවද කියල හිතාගන්න සෑහෙන වෙලාවක් ගියා😂😂😂😂😂😂❤️
Eakanam eaththaaaa. 😂
@@NaTure_is_mY_LV 😂😂😂
ඒක නිකං ගොං වුණා ඔයි. 😊😊😆😆මටත් සතුටුයි ඉතින් 😆😆කෙල්ලට ඔයිට වඩා හොඳට කරන්න තිබ්බා කියලා හිතෙනවා, සූර පප්පා එකේ වචනත් තිබ්බා 😉😉 "ගැටලුවක් නැ, ප්‍රශ්නයක් කරගන්න එපා" 😏😏
eka thama
Kella hena gon iya
දෙන්නත් එක්ක හොරණ ටවුන් එකට ඇවිල්ල වගේ 😂😂😂😂 හොරණ කොල්ලෝ කෙල්ලෝ ටික ලයික් කරගෙන යමු! 😁😁😁😁 12:01 අහන් පල 😂😂😂😂
මම නම් හිතුවෙ ගේම සෙට් කලේ රුමා කියල ....බලද්දී ප්‍රෑන්ක් උනේ රුමා...😂
eka nm ඇත්ත
චතූ අක්කගෙ ප්‍රෑන්ක් දැන් හරියාගෙන එනව වගේ ඒත් මම මුලදි හිතුවෙ රුමා අයියගෙ ප්‍රෑන්ක් එකක් කොයල 😁😁😁😁😁😁
Ade mama hithuweth ruma aiyage prank ekak kiyala
Ade appa apa chathu akkage mole diyunu weegena enawa
තොපිට තොපෙ වෙඩ නෙඩ්ඩ යකො
කවුද prank එක දුන්නෙ කියලා මුල ටිකේ දෙලොවක් අතර තනි උන මම 😁😁😁😂😂😂😂
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please.....
මමත්
🤣Ow
Me too
ඔව් මටත්
ඔබ දන්නවාද?මේ සේරටම මෙයාලා අපිව අන්දනවා කියලා
Ekanm aththa meyala 2 plan karalamai prank karanne man hithanne
😂
@@oniandbuddy6086 නැතුව අනේ අපි අලි ගොන්නු කියලා හිතේ...මේ විදියට ප්‍රෑන්ක් කරන්න ගොයොත් කොහොමද ගෑනු මිනිස්සු විශ්වාස කරන්නේ..😂 මොන දේ කරත් ප්‍රෑන්ක් එකක්දෝ කියන අවිශ්වාසෙන් ඉන්න ඕන..ඒත් මෙයාලා කරන්නේ චැනල් එකක් තනිකර රගපෑමක්...හොදට තේරෙනවා..අනික අවුරුදු ගානකට කලින් කෙහෙම්මල් ඒවා දැන් ඇද ඇද රගන්න තරම් ඒ දෙන්නා ගොන් කියලා මංනම් හිතන් නෑ.. තනිකර විව්ස් ගන්න කරන ගොන් ප්‍රෑන්ක්..අපිව රවට්ටවනවා
Aththa kathawa. Danwath yantham therila kattiyata 🤣
Ani warema ban mewa balana apita pisu api deta kapagena balanawa munge kolan mata nam mun penda ba
රුමාට ආදරෙ උන් like එකක් දාගෙන යමල්ලා.
අනිවා දෙන්නටම
හඵප
ඈ
ඵ
අනුන්ට ආදරේ කර කර හිටහන් 😂
පව් අක්කේ රුමා අයියා අද නම් අයියා prank උනා. රුමා අයියා බය උන විදියට චතූ අක්කා කොහොමද කියලා හිතාගන්න පුලුවන් 😂❤️❤️
මම හිතුවේ අයියා දුන්න ප්‍රැන්ක් එකක් කියලා
tube video Apiwath sub karanna
@@nimanthikaushalya4752 😀
සිරාවටම.......
මාත් 😂
අයියා තාම අක්කට බයයි 😂..ඒකයි පපුව ගැහුනේ
පව් අනේ අසරණ අයියා....අයියව දැක්කම ඇඩෙනවා තනි ඇහැට දුකේ...😂😂😂අයියා ඔක්ට රිටන් එක දෙමු අක්කට ඇඩෙන්නම......
රුමා අයියෙ ඔයා කරන Prank සුපිරිම සුපිරි...ඇත්තෙන්ම කීවොත් අකකනම් ගොඩක් සැරයි😆😆 රුමා අයියෙ, චතූ අක්කෙ ඔයාලට ගොඩක් සුබ පතනවා!! ඉස්සරහට පට්ටම පට්ට Prank ඕනේ...❤❤❤❤
අයියගේ ගැම්ම බැහැලා වගේ.. අක්කා එක දිගට ෆ්‍රෑන්ක් දෙනවා. 💪💪💪❤
Hm ou ne
😝😝😝
@@harithasemasinghe8799 😅😅😅
😂😂😂
අන්තිම වෙනකන් හිතුවෙ අයියණ්ඩිගෙ වැඩක් කියලා...😬😬😬😬 නෑ නෙහ්... ටිකිරි මොලේ වැඩ කරලා අද 😁😁😁😁 ඒක නියමයි....
සාමාන්‍යයෙන් චතු ප්‍රෑන්ක් කරද්දී , මූනෙන් තේරෙනවා .... ඒත් අද නම් සුපිරියටම දීලා තියෙනවා ඇඩෙන්නම... 🤣🤣🤣🤣
Eka nam ou
owww aththmaii
ඒ කෙල්ල කොච්චර සමවැදුණද කියනවනම් කෙල්ලට ඇත්ත නමත් අමතක උනා.😂😂😂😂😂
පව් අනේ අයියා තනි ඇහැට ඇඩෙනවා 🤣🤣🤣😂😂😲 සුපිරි චතු නංගි 👍👍👍
රුමා boy... අක්කට ඇඩෙන්න prank එකක් දෙන්න වෙනවා ළඟදීම😂😂
චතූ අක්කි කරන වැඩනම් මරු අනේ පව් අසරණ අයියා🤣🤣👋
හායි
😝
අම්මෝ අයියා බය වුණා...අක්කියා එක දිගටම ප්‍රෑන්ක් කරනවා...අපේ Prank Queen 💓💓
මං ඒත් බැලුවා අක්කිගේ වචන සෙට් එක නැත්තේ ඇයි කියල😂😂😂
අයියා ... කොච්චර කාලෙකින්ද ඔයාව දැක්කේ... කියලා ඇහුවම ඇයි ඒ කියලා අහනවා...😂
අක්කාගේ prank එකට අක්කාටම දුක හිතුනා 😂😂😂😂
අනේ දෙයියෝ අවංකවම මෙහෙම කතා කරන ඒක oya පට්ට අනේ හැමෝමටම ආදර්ශයක්
නදීශා හොදට act කරනවා...😁😁😁😁
Finally A Successful Prank From Akka 😇👍 Elakiri Keep It Up,Btw Ruma Aiya Really Got Upset 😂 He Never Thought That You Would Prank Him Like This 😂😂😂
බලන්න කලින් කමෙන්ට් එකක් දාලා ලයික් කරා.
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please......
Nimanthi Kaushalya kala mavath sub karala sup ekak denna
එකම වගේ prank සෙට් එකක් යන්නේ දිගටම...තාත්වික නෑ වගේ දැන් නම්..මුලින් හොදයි
හොදවෙලවට ඒක prank එකක් උනේ...... අක්කි ඔයාගේ වැඩනම් සුපිරි.... අනේ ඇත්තට කොහෙන්ද ඔය අදහස් එන්නේ......... හැමදාමත් ආදරෙයි ඔයාලට......
විඩියො එක බලන ගමන් කොම් කියවන්න අපු නිසා හොදයි🤭:|🤣
චතූ ට ආදරේ අය ලයික් එකක් දාගෙන යමල්ලා..😝 එකෙක් නෑ බලහල්ලකෝ 🤔🤔
අපේ home Town එක අක්කි..මං හිතුවෙ අයියගෙ prank එක්ක කියල.කොහොම උනත් අයිය හොදට prank උනා.. අක්කි අයිය දෙන්නටම all the best අක්කි..❤️😍😘
රුමා බෝයි 🤣🤣🤣 පව් අනෙ දැන් prank වෙනවා 😜😜
රුමා අයියා පවු යකෝ🤣🤣🤣🤣 ඔහොම ආතල් දෙන්න එපා යකුනේ
ඒක ටිකක් සෙට් මදි අක්කා... නදීශගෙ වචන ඔනවට වැඩිය කිය උන... ❤️❤️❤️😘
The times he makes you cry it’s a pay back
Ruma aiya : "Maawa kawadada oya danne" 😣Nadeesha akki : "Ai eya mehem karnne? "Chathu akki : 😒😒😒(🙄🙄🙄)😂😂😂😂😂😂😂😂😂😂
පව් අප්පා රුමා,, චාතුගේ prank වලින් බය වෙලා,, මනසිකව වැටිලා ද කොහෙද 😥😥😥😥😱😱
අත වේවුලනවා කියන්නේ සිනි අඩුයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣පවු යකෝ අයියා 🤣🤣🤣🤣🤣🤣🤣🤣අනේ රුමා අයියා.පට්ට විඩියො එක ❤️❤️❤️❤️😍😍😘😘😘😍😍😍අක්කා අය්යා දෙන්නටම බුදු සරණයි ❤️❤️😍😍😘😘😍😍😍😍😍😍
මුලදි හිතුවා අයියා දුන්න ගේමක් කියලා😂😂බුදාම්මෝ අක්කි ඔයා නම් එලම තමා දැන්👍
මේ වගේ ප්‍රැන්ක් එකක් චතු අක්කිටත් දෙමු 😂😂😂 රුමා අයිය 🙃
අඩෙහ් අක්කා😂😂😂...මන් හිතුවෙ ඔයාව prank වෙනවා කියලා😂😂..බලන් ගියාම අයියව prank උනෙ...අම්බෝ ඒකහ්...😂.......music....ooo ooo ooo oo o o......
😅😅මෙයාට සතුටුලු ,ඉතින් කතා කරන්න,,,,එයා සතුට කියන්නෙ 🤣🤣🤣අම්මෝ
සුපිරි අක්කා ඔයා නම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ගොඩක් ඔයාලාට.
මොනා උනත් අක්කට බයයි අයියා ❤𝚕𝚘𝚟𝚎 𝚕𝚢 𝚌𝚘𝚙𝚞𝚕𝚎 💕
හම්මෝ රුමා 😂 මේ පාරනම් චතුවා දෙන එක දිලා සුපිරියටම 😂😂 කාලෙකින් බැලුවේ අද උබලගේ විඩියෝ එක මිස් උනා ගොඩක් විඩියෝ හෙමින් බලලා කමෙන්ට් දාන්නම් 😍
අද චතූ නියමට රගපෑවා... සුපිරියි .....
මේ දෙන්නට දෙන්න ප්‍රෑන්ක් කර ගන්න එකේ, මේ දෙන්නටම ප්‍රෑන්ක් එකක් දෙන්න එකෙක් නැද්ද දෙයියනේ.... .
අනේ අම්මොව් මේ අක්කත් දෙන ප්‍රෑන්ක් මං හිතුවෙ මේක අයියගෙ වැඩක් කියලා අක්කව ප්‍රෑන්ක් කරන්න අන්තිමට තමයි තේරැනෙ අක්කගෙ වැඩක් කියලා 🤣🤣🤣👌❤️
කාර් එකේ වීදුරුව ඇරලා කවුද කෙනෙක් වීඩියෝ කරනවා .මේ ගොල්ල දැන් ප්‍රෑන්ක් කරනවා කියලා රගපානවා කියලා හිතෙන්නේ මට විතරද....
බිත්තරයක් තිබ්බ නම් පැටියෙක් ගන්න තිබ්බා😂😂 රූමා රත් වෙලා ඉන්න විදිහට😂
රුමා අයියා තව ටිකෙන් ගෙදර ගිහින් ඉවරයි😂😂
අයියෝ පව් අප්පා රුමා අයියා..අක්කි මේ පාරනම් නියම ප්‍රෑන්ක් එකක් දුන්නා😂😂❤️
අයියෝ අයියා පව් 😆 අක්කා අදත් සුපර් 👍👍❤️❤️
දෙන්නටම සුභ පතනවා. ඊලඟට අයියගේ එකක් ඕනෙ...☺☺
Anyway Good Luck 2ntm... Adrei 😘😘😘😘❤️❤️
මන් ඒත් බැලුවා මන්ද පමා කියලා 😂 too late හොදේ ප්‍රෙන්
😀😀😀😀😀
දැන්නම් රුමාට අමාරු වෙන scene එකක් තියෙන්නේ චතූ ගර්ල් එක්ක 💪💪💪 ❤
මෙ දෙන්නත් ඇවිත් නෙ 😍
Lagadima adenna balaporoththuwanna 😁මීට රුමා
@@ChathuandRumaonline 😂😂
@ineshi rashmika hi nangiya
@@udithaindunil2891 😉😉😉
චතු අක්කා අද කෑ ගැහුවේ නෑ රුමාට😂
අයියෝ අයියගේ රැවුලට රැවටිලා පව් අනේ අයියා 😂😂😂 දෙන්නටම සුභ පැතුම් .....
3:06 rumage T eka asse thiyena mic eke ath wadinawa....eka aul wade....awa hadagena prank karanna....ahema ahu unama prank nami shooting ekak wenawa..
Akka echchara wasaida.🙄. aiyawa weulanna tharam ❤🤭 love u both
“Man awilla homagama.man nugegoda John eke school giye” hammoh eka😂😂Hoda weda ayye😂😂niyamai chathu akke😂😂👌
hoda wade ruma hamadama akkatama prank denawane ada akkagen prank ekak well done chathu well done tharushi
12:13 මෙතැන් සිට අයියගේ මූණ මල ගෙයක් වූ ඒ කුජීත මොහොත ... ඉනටත් අත තියාගෙන ගෙදර යන හැටි කල්පනා කරවවා... ඇයි ඉතින් මේක ඇත්තටම උනා නම් අක්කිගෙන් බඩුම තමයි 😂😂😂
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please..
Ayyata puduma ivasimak thinne
චතු අක්කි ඔයා දියුණු වෙලානෙ..😂
1st commemt
Akki ayyatai godak adare
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please...
Oyala dennage vedio nm maru ane .adarei dennatama .hamadamath adaren , sathutin inna . 😍💕
🤣🤣🤣🤣 නියමයි ඒක නම්.. ආදරෙයි ඔය දෙන්නටම..❤❤😘😘
apiwath sub karanawada
චතු නම් මාර ෆ්‍රැන්ක් තමයි දෙන්නෙ👏🏼👏🏼👏🏼👏🏼මොකුත් නොදන්න රොමා උඩු යටිකුරු උනා🙄🙄🤪🤪
ඔබ සීනි අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගන්නවා නම් ඔයාගේ ශරීරයේ සිදුවන වෙනස්කම් වලින් මේක දැනගන්න පුළුවන්, මුහුණේ කුරුලෑ වලින් ඔබේ ශරීර අභ්‍යන්තරය ගැන දැනගන්නත් පුළුවන් එන්න අපේ පැත්තට මේවා දැනගන්න ❤️
Yalu math sub kala oyava matah sub karala sup ekak denna
ඉස්සර සමා වෙන්න මට සිංහල දැනුම එච්චරම නැහැ. මම ඉගෙන ගත්තේ දෙමළ මාධ්‍යයෙන් අඩුපාඩු ඇති. අන් අය පිළිපඳින ආගමගෙන පොඩි අවබෝධයක් හරි තිබුණානම්. අන් ආගමික අය අදහන ආගමට ගරු කරාවි. සැමදේට අපි දන්නැති පසුබිමක් ඇති අපි ඒක අදහස් හුවමාරු කර ගනිමින් විසදගන්න පුලුවන්. විවිද ආගම්වල විවිධ පරිසරවල ජීවත් වූ අය ඉන්නවා සමහර අයට අන් ආගමික අය ආශ‍්‍රය කරන්න අවස්ථා නැති අය ඉන්නවා. උදාහරණයට තනි මුස්ලිම් / සිංහල ගම්මාන අය. තව කොටසක් ඉන්නවා ගනු දෙනුවගේ දෙවල්වලින් ඇති වූ ප‍්‍රශ්න හින්ද මුලු සමාජයටම දොස් කියනවා. සමහර අය හුගාක් අන් ආගමික අයත් එක්ක එකට ජීවත් වෙන අය මේ අය දන්නවා එක්කනෙක් වැරදි කරාට හොඳ අයත් ඉන්නවා කියල දැනුමක් තියනවා. මේ වගේ විවිධ මාන්සික මට්ටමේ අය සමාජය තුළ ඉන්නවා. සමහර මතවල් කාලයට වෙනස් කරන්න පුලුවන් ඒවට හදිසිවෙලා උත්තර හොයන්න අවශ්‍ය නැහැ. විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මාධ්‍ය තරගකාරිත්වයෙන් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරනව කියාගෙන වීඩියෝ පටවල් කෙටිකරල දානව. අපි ඒවායි පසුබිම හොයල බලන්නැතුව කොමන්ට් දාල පව් පුරවගන්නවා. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද? මම පන්සිල් රකින ඉස්ලාමිික භක්තිකයෙක්. . කෙටියෙන් .... - මලක් ඇති විලක් වූ වද කලක් යන විට පලක් නැති වලක් වෙනව - ඉන්නකම් කාගෙත් හිත් රිඳවන්නෙතුව ධර්මය අනුව ජීවත් වෙමු. මොනවහරි අඩුපාඩුවක් වුනුත් සමාවෙන්න.
කොහොම උනත් අර කෙල්ලගෙ පට්ට acting.super
Omggg i wanna join with yall to do a prank too 😂💕
අම්මො අදනම් සුපිරි අක්කේ😂😂❤️
බැරිවෙලා හරි අර අනිත් අක්ක කිව්වනම් මේක ප්‍රෑන්ක් එකක් නෙවෙයි කියලා ඉවරයි ...😱
සුපිරි හොදේ..😍😍 පව් අහිංසකයා..
කවුරු කාට දුන්නු prank එකක්ද කියලා හිතා ගන්ඩ බැරුව හිටියේ 😅
වෙන නම් දෙක තුනක් කියලා තියෙනවලු.😂😂
Eka maru ane... onna ohoma oyala denna video krn ♥️♥️
අයියා ඉලග ආර සුපිරි එකක් අක්කට දෙන්න ඔන හරිද එක බලාපොරොත්තුන් ඉන්නවා
First I thought aiya plan. But chathu akki great . God bless you both 🥰
ඔයා දියුණු වෙලා චතූ අක්කා 🙃🙃🙃🙃
Idala idala supiri prank ekak dunna neda chathu akka..adareyi දෙන්නටම ❤️❤️❤️❤️
හිතාගන්න බැරිඋනා අන්තිම වෙනකන් , කවුද ප්‍රැන්ක් එක දුන්නේ කියලා 😀😀💪💪🎆🎆💪💪
අනිත් එක අක්කට දෙමු අයියෙ සුපිරි අක්කියො 😘😘😘
Video එක බාගයක් යද්දි තරුෂි ගොත ගහද්දි තේරුණා මේක අක්කගේ prank එකක් කියලා
Godak video baluwa...Chathu supiri actress kenek. jaya wewa dennatama.
Aka maru ,mama prank akak anakan balagemai හිටියේ ,aka patta ❤🧡💪👌
සුපිරි සුපිරි අක්කියො .. රුමා අයියා ඊලගට සුපිරි එකක් ඕනී හොඳේ.. 🤣❤️❤️❤️🔥🔥✋✋
රිටන් එක ඕනේ රුමා අයියේ😝❤️
Ammo rumo oya taram ahinsaka wenna epa.chatu mara wedane karanne.mage mahattaya ge athe elluna nam.man hoda wedak karanawa.shok ane oyala denna.suba gamn dennatama
එල එල අක්කී👍👍අයියා හොදටම බය වෙලා ..😜😜
මා අයියාටයි අක්කාටයි තෙරුවන් සරනයි අපිව සතුටු කරනවට ඔයාලා දෙන්නට පිං මට කියා ගන්න බෑ ඒ දෙ අනෙ මන්ද දෙන්නම සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න 😘😘😘 දෙන්නටම ආදරෙයි 😘😘😘
මට හිතා ගන්න බරුව හිටියෙ කවුද prank එක set කලේ කියලා ... බලන්කොට අපේ අක්කිනේ... 😍😘😘
දවස් දෙකට 7 පාරක් බැලුවා ... 😫😫 ruma අයියා , චතූ ගේ මූන දිහාම බලාගෙන ඉන්නවා එයා ෆ්‍රෑන්ක් එකක් දුන්නද කියලා දැනගන්න facial expression වලින් ... ඒත් චතු ගාණට වැඩේ දෙනවා .. දිගටම ඕනෙ ෆ්රෑන්ක් ...... ❤❤
🤣 Kalin plan krpiwa bolw owa 🤣
මුන් දෙන්නගෙන් කා..එක්ක හිටියත් අයියට වෙන්නෙ වහ කන්න..😌✋😂😂😅❤️❤️
apiwath sub karanna
කොච්චර ෆැරන්ක් වීඩියෝ තිබ්බත් ඔයාල දෙන්න තමා බෙස්ට්❤️❤️❤️❤️❤️
රුමා ගැන විනාඩියක නිශ්ශබ්දතාවයක් ...🙃 පව් යකෝ......අක්කනම් සුපිරි ..💝💝
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please....
වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් කියවන හින්දා හොදයි😂😂😂නැත්නම් කවුරු කාව ප්‍රෑන්ක් කරනවද කියල හිතාගන්න සෑහෙන වෙලාවක් ගියා😂😂😂😂😂😂❤️
Eakanam eaththaaaa. 😂
@@NaTure_is_mY_LV 😂😂😂
ඒක නිකං ගොං වුණා ඔයි. 😊😊
😆😆මටත් සතුටුයි ඉතින් 😆😆
කෙල්ලට ඔයිට වඩා හොඳට කරන්න තිබ්බා කියලා හිතෙනවා,
සූර පප්පා එකේ වචනත් තිබ්බා 😉😉 "ගැටලුවක් නැ, ප්‍රශ්නයක් කරගන්න එපා" 😏😏
eka thama
Kella hena gon iya
දෙන්නත් එක්ක හොරණ ටවුන් එකට ඇවිල්ල වගේ 😂😂😂😂 හොරණ කොල්ලෝ කෙල්ලෝ ටික ලයික් කරගෙන යමු! 😁😁😁😁 12:01 අහන් පල 😂😂😂😂
මම නම් හිතුවෙ ගේම සෙට් කලේ රුමා කියල ....
බලද්දී ප්‍රෑන්ක් උනේ රුමා...😂
eka nm ඇත්ත
චතූ අක්කගෙ ප්‍රෑන්ක් දැන් හරියාගෙන එනව වගේ ඒත් මම මුලදි හිතුවෙ රුමා අයියගෙ ප්‍රෑන්ක් එකක් කොයල 😁😁😁😁😁😁
Ade mama hithuweth ruma aiyage prank ekak kiyala
Ade appa apa chathu akkage mole diyunu weegena enawa
තොපිට තොපෙ වෙඩ නෙඩ්ඩ යකො
කවුද prank එක දුන්නෙ කියලා මුල ටිකේ දෙලොවක් අතර තනි උන මම 😁😁😁😂😂😂😂
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please.....
මමත්
🤣Ow
Me too
ඔව් මටත්
ඔබ දන්නවාද?
මේ සේරටම මෙයාලා අපිව අන්දනවා කියලා
Ekanm aththa meyala 2 plan karalamai prank karanne man hithanne
😂
@@oniandbuddy6086 නැතුව අනේ අපි අලි ගොන්නු කියලා හිතේ...මේ විදියට ප්‍රෑන්ක් කරන්න ගොයොත් කොහොමද ගෑනු මිනිස්සු විශ්වාස කරන්නේ..😂 මොන දේ කරත් ප්‍රෑන්ක් එකක්දෝ කියන අවිශ්වාසෙන් ඉන්න ඕන..ඒත් මෙයාලා කරන්නේ චැනල් එකක් තනිකර රගපෑමක්...හොදට තේරෙනවා..අනික අවුරුදු ගානකට කලින් කෙහෙම්මල් ඒවා දැන් ඇද ඇද රගන්න තරම් ඒ දෙන්නා ගොන් කියලා මංනම් හිතන් නෑ.. තනිකර විව්ස් ගන්න කරන ගොන් ප්‍රෑන්ක්..අපිව රවට්ටවනවා
Aththa kathawa. Danwath yantham therila kattiyata 🤣
Ani warema ban mewa balana apita pisu api deta kapagena balanawa munge kolan mata nam mun penda ba
රුමාට ආදරෙ උන් like එකක් දාගෙන යමල්ලා.
අනිවා දෙන්නටම
හඵප
ඈ
ඵ
අනුන්ට ආදරේ කර කර හිටහන් 😂
පව් අක්කේ රුමා අයියා අද නම් අයියා prank උනා. රුමා අයියා බය උන විදියට චතූ අක්කා කොහොමද කියලා හිතාගන්න පුලුවන් 😂❤️❤️
මම හිතුවේ අයියා දුන්න ප්‍රැන්ක් එකක් කියලා
tube video
Apiwath sub karanna
@@nimanthikaushalya4752 😀
සිරාවටම.......
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please....
මාත් 😂
අයියා තාම අක්කට බයයි 😂..ඒකයි පපුව ගැහුනේ
පව් අනේ අසරණ අයියා....
අයියව දැක්කම ඇඩෙනවා තනි ඇහැට දුකේ...😂😂😂
අයියා ඔක්ට රිටන් එක දෙමු අක්කට ඇඩෙන්නම......
රුමා අයියෙ ඔයා කරන Prank සුපිරිම සුපිරි...ඇත්තෙන්ම කීවොත් අකකනම් ගොඩක් සැරයි😆😆 රුමා අයියෙ, චතූ අක්කෙ ඔයාලට ගොඩක් සුබ පතනවා!! ඉස්සරහට පට්ටම පට්ට Prank ඕනේ...❤❤❤❤
අයියගේ ගැම්ම බැහැලා වගේ.. අක්කා එක දිගට ෆ්‍රෑන්ක් දෙනවා. 💪💪💪❤
Hm ou ne
😝😝😝
@@harithasemasinghe8799 😅😅😅
😂😂😂
අන්තිම වෙනකන් හිතුවෙ අයියණ්ඩිගෙ වැඩක් කියලා...😬😬😬😬 නෑ නෙහ්... ටිකිරි මොලේ වැඩ කරලා අද 😁😁😁😁 ඒක නියමයි....
සාමාන්‍යයෙන් චතු ප්‍රෑන්ක් කරද්දී , මූනෙන් තේරෙනවා .... ඒත් අද නම් සුපිරියටම දීලා තියෙනවා ඇඩෙන්නම... 🤣🤣🤣🤣
Eka nam ou
owww aththmaii
ඒ කෙල්ල කොච්චර සමවැදුණද කියනවනම් කෙල්ලට ඇත්ත නමත් අමතක උනා.😂😂😂😂😂
පව් අනේ අයියා තනි ඇහැට ඇඩෙනවා 🤣🤣🤣😂😂😲 සුපිරි චතු නංගි 👍👍👍
රුමා boy... අක්කට ඇඩෙන්න prank එකක් දෙන්න වෙනවා ළඟදීම😂😂
චතූ අක්කි කරන වැඩනම් මරු අනේ පව් අසරණ අයියා🤣🤣👋
හායි
😝
අම්මෝ අයියා බය වුණා...
අක්කියා එක දිගටම ප්‍රෑන්ක් කරනවා...
අපේ Prank Queen 💓💓
මං ඒත් බැලුවා අක්කිගේ වචන සෙට් එක නැත්තේ ඇයි කියල😂😂😂
අයියා ... කොච්චර කාලෙකින්ද ඔයාව දැක්කේ... කියලා ඇහුවම ඇයි ඒ කියලා අහනවා...😂
අක්කාගේ prank එකට අක්කාටම දුක හිතුනා 😂😂😂😂
අනේ දෙයියෝ අවංකවම මෙහෙම කතා කරන ඒක oya පට්ට අනේ හැමෝමටම ආදර්ශයක්
නදීශා හොදට act කරනවා...😁😁😁😁
Finally A Successful Prank From Akka 😇👍 Elakiri Keep It Up,Btw Ruma Aiya Really Got Upset 😂 He Never Thought That You Would Prank Him Like This 😂😂😂
බලන්න කලින් කමෙන්ට් එකක් දාලා ලයික් කරා.
apiwath sub karanna
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please......
Nimanthi Kaushalya kala mavath sub karala sup ekak denna
එකම වගේ prank සෙට් එකක් යන්නේ දිගටම...තාත්වික නෑ වගේ දැන් නම්..මුලින් හොදයි
හොදවෙලවට ඒක prank එකක් උනේ...... අක්කි ඔයාගේ වැඩනම් සුපිරි.... අනේ ඇත්තට කොහෙන්ද ඔය අදහස් එන්නේ......... හැමදාමත් ආදරෙයි ඔයාලට......
විඩියො එක බලන ගමන් කොම් කියවන්න අපු නිසා හොදයි🤭:|🤣
චතූ ට ආදරේ අය ලයික් එකක් දාගෙන යමල්ලා..😝 එකෙක් නෑ බලහල්ලකෝ 🤔🤔
අපේ home Town එක අක්කි..මං හිතුවෙ අයියගෙ prank එක්ක කියල.කොහොම උනත් අයිය හොදට prank උනා.. අක්කි අයිය දෙන්නටම all the best අක්කි..❤️😍😘
රුමා බෝයි 🤣🤣🤣 පව් අනෙ දැන් prank වෙනවා 😜😜
රුමා අයියා පවු යකෝ🤣🤣🤣🤣 ඔහොම ආතල් දෙන්න එපා යකුනේ
ඒක ටිකක් සෙට් මදි අක්කා... නදීශගෙ වචන ඔනවට වැඩිය කිය උන... ❤️❤️❤️😘
The times he makes you cry it’s a pay back
Ruma aiya : "Maawa kawadada oya danne" 😣
Nadeesha akki : "Ai eya mehem karnne? "
Chathu akki : 😒😒😒(🙄🙄🙄)
😂😂😂😂😂😂😂😂😂😂
පව් අප්පා රුමා,, චාතුගේ prank වලින් බය වෙලා,, මනසිකව වැටිලා ද කොහෙද 😥😥😥😥😱😱
අත වේවුලනවා කියන්නේ සිනි අඩුයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣පවු යකෝ අයියා 🤣🤣🤣🤣🤣🤣🤣🤣අනේ රුමා අයියා.පට්ට විඩියො එක ❤️❤️❤️❤️😍😍😘😘😘😍😍😍අක්කා අය්යා දෙන්නටම බුදු සරණයි ❤️❤️😍😍😘😘😍😍😍😍😍😍
මුලදි හිතුවා අයියා දුන්න ගේමක් කියලා😂😂බුදාම්මෝ අක්කි ඔයා නම් එලම තමා දැන්👍
මේ වගේ ප්‍රැන්ක් එකක් චතු අක්කිටත් දෙමු 😂😂😂 රුමා අයිය 🙃
අඩෙහ් අක්කා😂😂😂...මන් හිතුවෙ ඔයාව prank වෙනවා කියලා😂😂..බලන් ගියාම අයියව prank උනෙ...අම්බෝ ඒකහ්...😂.......music....ooo ooo ooo oo o o......
😅😅මෙයාට සතුටුලු ,ඉතින් කතා කරන්න,,,,එයා සතුට කියන්නෙ 🤣🤣🤣අම්මෝ
සුපිරි අක්කා ඔයා නම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ගොඩක් ඔයාලාට.
මොනා උනත් අක්කට බයයි අයියා ❤
𝚕𝚘𝚟𝚎 𝚕𝚢 𝚌𝚘𝚙𝚞𝚕𝚎 💕
හම්මෝ රුමා 😂 මේ පාරනම් චතුවා දෙන එක දිලා සුපිරියටම 😂😂 කාලෙකින් බැලුවේ අද උබලගේ විඩියෝ එක මිස් උනා ගොඩක් විඩියෝ හෙමින් බලලා කමෙන්ට් දාන්නම් 😍
අද චතූ නියමට රගපෑවා... සුපිරියි .....
මේ දෙන්නට දෙන්න ප්‍රෑන්ක් කර ගන්න එකේ, මේ දෙන්නටම ප්‍රෑන්ක් එකක් දෙන්න එකෙක් නැද්ද දෙයියනේ.... .
අනේ අම්මොව් මේ අක්කත් දෙන ප්‍රෑන්ක් මං හිතුවෙ මේක අයියගෙ වැඩක් කියලා අක්කව ප්‍රෑන්ක් කරන්න අන්තිමට තමයි තේරැනෙ අක්කගෙ වැඩක් කියලා 🤣🤣🤣👌❤️
කාර් එකේ වීදුරුව ඇරලා කවුද කෙනෙක් වීඩියෝ කරනවා .මේ ගොල්ල දැන් ප්‍රෑන්ක් කරනවා කියලා රගපානවා කියලා හිතෙන්නේ මට විතරද....
බිත්තරයක් තිබ්බ නම් පැටියෙක් ගන්න තිබ්බා😂😂 රූමා රත් වෙලා ඉන්න විදිහට😂
රුමා අයියා තව ටිකෙන් ගෙදර ගිහින් ඉවරයි😂😂
අයියෝ පව් අප්පා රුමා අයියා..අක්කි මේ පාරනම් නියම ප්‍රෑන්ක් එකක් දුන්නා😂😂❤️
අයියෝ අයියා පව් 😆 අක්කා අදත් සුපර් 👍👍❤️❤️
දෙන්නටම සුභ පතනවා. ඊලඟට අයියගේ එකක් ඕනෙ...☺☺
Anyway Good Luck 2ntm... Adrei 😘😘😘😘❤️❤️
මන් ඒත් බැලුවා මන්ද පමා කියලා 😂 too late හොදේ ප්‍රෙන්
😀😀😀😀😀
දැන්නම් රුමාට අමාරු වෙන scene එකක් තියෙන්නේ චතූ ගර්ල් එක්ක 💪💪💪 ❤
මෙ දෙන්නත් ඇවිත් නෙ 😍
Lagadima adenna balaporoththuwanna 😁මීට රුමා
@@ChathuandRumaonline 😂😂
@ineshi rashmika hi nangiya
@@udithaindunil2891 😉😉😉
චතු අක්කා අද කෑ ගැහුවේ නෑ රුමාට😂
අයියෝ අයියගේ රැවුලට රැවටිලා පව් අනේ අයියා 😂😂😂 දෙන්නටම සුභ පැතුම් .....
3:06 rumage T eka asse thiyena mic eke ath wadinawa....eka aul wade....awa hadagena prank karanna....ahema ahu unama prank nami shooting ekak wenawa..
Akka echchara wasaida.🙄. aiyawa weulanna tharam ❤🤭 love u both
“Man awilla homagama.man nugegoda John eke school giye” hammoh eka😂😂
Hoda weda ayye😂😂niyamai chathu akke😂😂👌