ජාතිවාදයට එරෙහිව ආණ්ඩුවෙන් දැඩි පියවර..."අලුත් නීතියක් ගේන්න අපි සූදානම්"

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 79

  • @IlluminatiIsReal-s6e
    @IlluminatiIsReal-s6e 8 дней назад +18

    ජාතිවාදය අර්ථකථනය කරගන්න ඕන මුන්ට කියල. මොකක්ද ජාතිවාදය, මොකක්ද ත්‍රස්තවාදය කියල මුන් දන්නෙ නෑ වගේ.

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 8 дней назад +20

    අපේ රටේ කිසිම ජාතිවාදයක් ආගම් වාදයක් නැ තියෙන්නේ ආර්ථික අර්බුදයක් පමණයි කරුනා කරලා නැති ප්‍රශ්න මවන්න එපා

    • @Sanjeewask-u3h
      @Sanjeewask-u3h 8 дней назад

      aththada

    • @mindful1995
      @mindful1995 8 дней назад

      @@PadmiPadmi-m6g wahalek wenna epa. Hari deta hari kiyapan waradi deta waradi kiyapan

    • @MallikaSubashini
      @MallikaSubashini 8 дней назад +1

      පල පල. දෙමළට පුක දීපිය.

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 8 дней назад +2

      ​@@mindful1995ඉතින් ඌ කියපු දේ හරිනේ😂හරි පිලිගන්න බරි උබනෙ වහලා😂

    • @mindful1995
      @mindful1995 8 дней назад

      @@Ayodyanimsara-f2s කවුද වහලා කියන්න උබ චන්දෙ දාපු උන් කියපන්කෝ.
      මම නම්
      2015 මෛත්‍රී
      2020 ගෝටාභය
      2024 අනුර. ආපු හැම ආන්ඩුවක්ම විවේචනය කලා. තාමත් ජවිපෙ 3% මොකද අපිට පක්ෂයක් නැති නිසා අපි අපිට හොදක් කරන ඕන එකෙක්ට චන්දෙ දෙනවා

  • @Thewhisperinghour
    @Thewhisperinghour 8 дней назад +10

    ප්‍රභාකරන්ගෙ එල් ටී ටී එකේ කොඩිය සමාජ මාධ්‍ය වල දාන එකද සාමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය කියන්නෙ.

  • @RaviKumar-p9c9w
    @RaviKumar-p9c9w 8 дней назад +1

    අපි දැක්කා අම්මටසිරි වෙන සෙනගක් හිටියේ 😅

  • @pgratnapala1292
    @pgratnapala1292 8 дней назад +1

    ජාතිවාදය අවුස්සන සියලුදෙනාට නීතිය තදින් ක්‍රියාත්මක කලයුතුයි.

  • @Sanjeewask-u3h
    @Sanjeewask-u3h 8 дней назад +10

    පාරට වැටුණු ගණිකාවන් board එල්ලගෙන පාරේ ඉන්නවා. හොඳ පිළිතුරක් දුන්නෙ නලින්ද ජයතිස්ස මාධ්‍ය ප්‍රකාශක

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 8 дней назад

      හෙනගහපිය 😂😂😂

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 8 дней назад

      අනේ හුත්තිගෙ පුතෝ.. තෝ උතුරේ කොටි සමරන එක දැක්කෙ නැද්ද පොන්නයො. අර මන්ත්‍රී පිරබාහරන් උගෙ දෙයියා කියපු එක දැක්කෙ නැද්ද. තෝ අම්මට හුකාපිය. පොන්නයා.

  • @lakshithapriyadarshana241
    @lakshithapriyadarshana241 8 дней назад +1

    නුවන් තාරක කියන්නේ සිලින්ඩරෙන් ඉල්ලල පරාද වුන‍ කෙනෙක් නේ

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 8 дней назад +3

    නෑ නෑ දැන්ම කැඩෙන්නේ නෑ. තව ටික කාලයක් බලන් ඉන්න වෙයි. මහ ලොකු පක්ශ වල චන්දත් කැඩුනනේ. මාද්‍ය නාලිකා කීයක් පාවිච්ච් කලාද මඩ ගහන්න(රාජ්‍ය මාද්‍ය ඇතුලු) අන්තිමට මොකද උනේ

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 8 дней назад +2

    කියන්නෙ ඵකක් කරන්නේ ඵකක් ඔක්කොම බයීල 😂😂😂😂😂😂😂

  • @screen833
    @screen833 8 дней назад +8

    ආන්ඩුවෙ ප්‍රධාන චන්ද ප්‍රවාහය හැදුනෙත් සමාජ මාධ්‍ය නිසා..ඒ නිසා උන් කොහොමත් බයයි ඒක හරහාම උන්ගෙ චන්ද කැඩිලා යනවට..ඒ නිසා ආන්ඩුව පුලුවන් තරම් බලන්නෙ උන්ට වාසි වෙන විදියට ඔක්කොම තියාගන්න😂

    • @animal.10-u5k
      @animal.10-u5k 8 дней назад

      🤣

    • @Sanjeewask-u3h
      @Sanjeewask-u3h 8 дней назад

      🤣

    • @mindful1995
      @mindful1995 8 дней назад

      @@screen833 atta

    • @animal.10-u5k
      @animal.10-u5k 8 дней назад

      @@screen833 ඒ අනිත් පැතෙතෙ උන් නෙ බන් 🤣🤣

    • @SaveenSpeaks-bs9yn
      @SaveenSpeaks-bs9yn 8 дней назад

      දැන් තිබ්බේ නැති කොටි සැමරුමක් තිබ්බා කියලා දාපු එකෙක් අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුවට අමුතු වාසියක් වෙන්නෙ නෑ. ඒක රටේ නීතිය. හැබැයි උඹලා වගේ ෆේක් උන්ට නම් අවාසි වෙනවා මොකද නීතිය ක්‍රියාත්මක වෙන නිසා. 😂

  • @mindful1995
    @mindful1995 8 дней назад +13

    මොනාද අනුර මේ වැඩ. අන්තිමට උබලට ත්‍රස්තවාදීයො ලොකු උනාද

    • @wwgj567
      @wwgj567 8 дней назад +8

      පරණ photos video දාගෙන අන්න කොටි නැගිටිනවෝ ගාගෙන මිනිසුන්ව කලබල කරන පිස්සො දෙන්නෙක්ව අත්අඩංගුවට ගත්තේ

    • @mindful1995
      @mindful1995 8 дней назад

      @wwgj567 ඇයි බන් උඹලා news balan nadda.මහේස්ත්‍රාත් කියලා තිබුණෙ සමරු අයව අත්අඩංගුවට ගන්නෙ නැතුව ඇයි ඒ පිළිබඳ ජායාරූප දාපු අයව අත්අඩංගුවට ගන්නෙ කියලා. වහලෙක් වෙන්න එපා

    • @chamindarodrigo1769
      @chamindarodrigo1769 8 дней назад +1

      Mongal da

    • @chanakaranasinghe7660
      @chanakaranasinghe7660 8 дней назад +1

      😂😂😂 Rajapaksha........pu....loku una.palayan ban wahal ballo

    • @Aerospatial
      @Aerospatial 8 дней назад

      Munta pissuda

  • @ManjuJanaka-d9v
    @ManjuJanaka-d9v 8 дней назад +1

    මුගෙ කතාව ඇහුවාම නම් තේරෙන්නේ සිංහලයට කෙලවෙයි වගේ😢

  • @PolyPacks
    @PolyPacks 8 дней назад +9

    බල්ලො උඩු බිරුවට කදු පාත්වෙන්නෙ නෑ.😅

  • @manujaindusara1272
    @manujaindusara1272 8 дней назад +13

    මාධ්‍ය මර්දනය කලාවක් නම් ලපකුමාර එහි පිකාසෝ වේ😂

  • @PtiyantaBandara
    @PtiyantaBandara 8 дней назад +1

    චදෙට කලින් මෙ හැතිකරයේ එලවන්න .. බලමු මුක් අපේ චංද අරගන අද අපිටම අරිනවා අපි විස්වස කරලා චංදය දිලා දැන් කට කියන්නද

    • @krntlk97
      @krntlk97 8 дней назад +1

      කමක් නෑ අපි තාමත් NPP එකට .බංකොලොත් සෙට් එකට වඩා උන් හොදයි

  • @RaviKumar-p9c9w
    @RaviKumar-p9c9w 8 дней назад

    බයියෝත් ඉන්නේ තුරුම්පුවක් වැටෙනකම් තමයි 😅

  • @borukakul
    @borukakul 8 дней назад

    loku deyak wenna yanne 💥

  • @rugunarathna4186
    @rugunarathna4186 8 дней назад +3

    මේ ආණ්ඩුවේ සෝසල් මීඩියා බත්බැලයින්ට විතරද කමෙන්ට් කරන්න පුළුවන් ...

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 8 дней назад +2

      නහයෙන් අඩන එකෙත් සීමාවක් තියාගන්න😂😂

    • @V1234gam
      @V1234gam 8 дней назад +2

      බොරු ප්‍රචාර කරන එක වෙනයි..කමෙන්ට් දාන එක වෙනයි 🤷

    • @Jhkusbhhkkoduasjxkoi
      @Jhkusbhhkkoduasjxkoi 8 дней назад

      මේ කමෙන්ට් එකක් දාපු සින් එකක් නෙමෙයි ගෝතයො. බත් කාපං! බත්!

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 8 дней назад +1

    Thopi hithuwada minissu gonnu kiyala. Thopi okkoma jathiwaadi wahal ballo.

  • @PtiyantaBandara
    @PtiyantaBandara 8 дней назад +3

    ජනවරම හමිබ උනේ තොපි එහෙට ..දිපු පොරොදු නිසා

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 8 дней назад +1

      ඇත්තද😂😂😂

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 8 дней назад +1

      ජන්දෙ නොදුන්න අය තමා දැන් අනිත් අයගෙ මත වෙනස් කරන්න ඔය වගේ කතා කියන්නේ😂😂

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 8 дней назад +1

    Kaalakanni ballo mun.

  • @dumiscene3483
    @dumiscene3483 8 дней назад

    Munta revila inne.

  • @chamindarodrigo1769
    @chamindarodrigo1769 8 дней назад

    😆😆😆😆😘

  • @maleegamage7282
    @maleegamage7282 8 дней назад

    🤮🤮🤮🤮

  • @Aerospatial
    @Aerospatial 8 дней назад

    Lol. Munta thawa kalayak balan inna wei. Minissu ahu wenne na owata. Dan heena mawanawa. Awurudu deken anduwa kadala danna. 😂