display ගලවලා හරියටම දාන විදිහ ඉගෙන ගමු

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 48

  • @a.b.kingsleylakmal3407
    @a.b.kingsleylakmal3407 3 месяца назад

    හොඳ පැහැදිලි කිරීමක් ❤ thank you

  • @dilhanidilhani6941
    @dilhanidilhani6941 2 месяца назад

    ❤❤👍👍👍

  • @CmjMobile
    @CmjMobile 20 дней назад

    මාත් 2015 ඉදන් repair කරන්නෙ මට නම් T7000 B 7000 කවමදාවත අවුලක් වෙලා නෑ

  • @mafraznaji0462
    @mafraznaji0462 2 месяца назад

    🎉🎉🎉🎉

  • @ucomputerssrilanka
    @ucomputerssrilanka Месяц назад

    😄😄😄😄😄

  • @nanasekarasekara
    @nanasekarasekara 3 месяца назад

    supiri video ekak

  • @mafraznaji0462
    @mafraznaji0462 2 месяца назад

    🎉

  • @Hiru89
    @Hiru89 3 месяца назад

    High දාන්න කිපයක් තියනවා.මොකද්ද එතන තියන හරි එක.එක දැම්මම ෆොන් එක රෙසෙට් වෙනවද නැත්නම් රිස්ටාර්ට් වෙනවද

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 3 месяца назад

    Seal units wala battery connector remove karanna beha, alluminum body ana phones wala beha

    • @dn.mobile----
      @dn.mobile----  3 месяца назад +1

      එවට කරන්න දෙයක් නැ phone off කරල ගාහන්න කෙමිකල් දාන්න එපා

  • @ytkaviya_256
    @ytkaviya_256 3 месяца назад +1

    Redmi walata oya wage speed wena ekak nadda

  • @RandikaMobile-w4c
    @RandikaMobile-w4c 3 месяца назад

    Maltibon gum eka aye display ekk dankota gam eka sudda karalaganna puluwan da

    • @dn.mobile----
      @dn.mobile----  3 месяца назад

      Nikanma sudda wenawa patiya wage enawa baya wenna epa

  • @epkguide386
    @epkguide386 3 месяца назад

    Display එකේ කොම්පොනට් ඒරියා එකේ ස්ටිකර් එක තියෙන්නේ ප්‍රෙම් එකේ වදින එක වලක්වන්න නෙමෙයිද?

    • @dn.mobile----
      @dn.mobile----  3 месяца назад

      Ekata thama prem eke yata stikal ekak enne

  • @chamila410
    @chamila410 3 месяца назад

  • @maheshprasanna9942
    @maheshprasanna9942 3 месяца назад

    Kv Technology කාරයාට නේද බැන්නේ 😁

  • @NETHSOLUTION
    @NETHSOLUTION 3 месяца назад

    T700 ' c7000 තමයි හොද

    • @dn.mobile----
      @dn.mobile----  3 месяца назад

      අපිනම්.ඔව ගැන දන්න හින්දා අල්ලන්නේ නැ මගෙ අත්දැකිම අවුරුද්දක් දෙකක් නෙමෙ අවුරුදු 15ක් මම මට තියෙන අත්දැකීම් ඔයාලට නැ

  • @Gn-123-i8m
    @Gn-123-i8m 3 месяца назад

    මල්ටිබෝන් එක ගලවද්දි අවුලක් වෙන්නෙ නැද්ද ඩිස්ප්ලේ එක

    • @dn.mobile----
      @dn.mobile----  3 месяца назад +1

      නැ පෙට්ටල් චූට්ටක් දාන්න ගලවන්න කලින් වටෙට නිකන්ම එනවා

  • @nima0011
    @nima0011 3 месяца назад +1

    හොට් ගන් එක ගැටලුවක් නෑ නේද සර් බැටරි කනෙක්ටර් නොගලවා ඩිස්ප්ලේ ගලවන වෙලවක් සෙට් උනොත්

    • @dn.mobile----
      @dn.mobile----  3 месяца назад +1

      Aulak na

    • @vihangascl6706
      @vihangascl6706 3 месяца назад

      damage නැති Display ගලවන්න HOT GUN USE නොකරන කරමට හොදයි

  • @vishalr4551
    @vishalr4551 3 месяца назад

    Mage phone ake wifi weda karanne na ekata solution ekak tiyenawada

    • @dn.mobile----
      @dn.mobile----  3 месяца назад

      බුලුතුත් වැඩ නැද්ද බලන්න

    • @vishalr4551
      @vishalr4551 3 месяца назад

      @@dn.mobile---- nah ne mukut penanne na

    • @mobile7417
      @mobile7417 3 месяца назад

      ​@@vishalr4551mama hithanne WiFi Bluetooth ic eka change karanna wei

  • @gamersland9570
    @gamersland9570 3 месяца назад

    ඔහොම ගැලවෙන්නෙ ඔරිජිනල් ඩිස්ප්ලේ එකේ විතරයි නේද .. දාපු එකක් නම් ඒ ගම් එක ඔහොම ගැලවෙන්නෙ නෑනේ

    • @dn.mobile----
      @dn.mobile----  3 месяца назад

      දාන කෙනා හරියට දාලා තිබුනොත් අවුලක් නැ

  • @btkids123
    @btkids123 3 месяца назад

    Meka godak watina channel ekak. subscribe karala tiyaganna ❤

  • @ranjithhennayaka7434
    @ranjithhennayaka7434 3 месяца назад

    *#0*# මෙ කොඩි එක ගහන්නෙ phone එකෙ මොන app එකට ගිහින්ද

  • @RuwaniChinthika
    @RuwaniChinthika 3 месяца назад

    Bohoma pin

  • @NETHSOLUTION
    @NETHSOLUTION 3 месяца назад +2

    ඔබ තුමාට පිස්සුද මල්ටී බෝන දාන්න Display එකට ' විකාර කතා කියන්න එපා

    • @dn.mobile----
      @dn.mobile----  3 месяца назад

      කරන්නෙ නැතුව කියවන්න එපා කරලා බලම්න කොච්චර ලේසිද රබර් බෑන්ඩ් දාලා පික් ගහලා කෙලව ගන්න ඔනේ නැ

  • @DushmanthaWeerarathna
    @DushmanthaWeerarathna 2 месяца назад

    Salli nadda gluu ekka ganna..😆😆😆😆😆

  • @ShakilaHarshana
    @ShakilaHarshana 3 месяца назад

    oya ගම් එකේ නම මොකක්ද

  • @bungachawo5035
    @bungachawo5035 3 месяца назад

    *#9900#

  • @NETHSOLUTION
    @NETHSOLUTION 3 месяца назад

    මොන පිස්සු කතාද මේ KV TECK එකේ පැහැදිලිව කියනවා මල්ටී බෝන් දාන්න එපා කියලා | මිනිස්සුන්ට බොරුව කියා දෙන්න එපා😢

    • @dn.mobile----
      @dn.mobile----  3 месяца назад

      😁😁😁😁😁😁😁😁

  • @gamersland9570
    @gamersland9570 3 месяца назад

    ඇයි ගම් t7000 දාන්න එපා කියන්නේ ඒකනේ හැමෝම යූස් කරන්නෙ

    • @dn.mobile----
      @dn.mobile----  3 месяца назад

      රබර් පටි දාලා ඩිස්ප්ලේ එක හානි කරගන්න ඔනේ නැ අනික එකේ කෙමිකල් එක රිබන් එක ඇතුලට ගියොත් ඩිස්ප්ලෙ එක ඉවරයි