අපිට වැරදුණා - සොරි

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 474

  • @niroshanfernando1380
    @niroshanfernando1380 3 месяца назад +102

    පාදඩ රනිල්,රජපක්ශ ,මේ පාර චන්දයෙන් පලවා හරිමු.ජනතාවාදි ආන්ඩුවක් බිහිකරමු.

  • @sudath57
    @sudath57 3 месяца назад +104

    රනිල් ඔක්කොමටම කතා කරනව ඇවිත් එයාට සහයෝගය දෙන්නලු, මම බයෙන් ඉන්නෙ මටත් කතාකරයිද කියලා😂😂😂, ඌ එච්චරටම දන්නවා පරදිනවා කියලා.

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 3 месяца назад +45

    උදාහරණ ය නියමයි. මමත් ඉගන ගත්ත.බලන්න මෙ මිනිස්සු මොනතරම් වදයක් අපට දෙනවද කියල.උන්ට මොකො උන් රජසැප විදිනව අපිව බිල්ලට අරගෙන

  • @susanthapeiris6480
    @susanthapeiris6480 3 месяца назад +106

    රනිල් මේ චන්දෙන් නියත වසයෙන් පරදිනවා

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika 3 месяца назад +4

      අනිවා 🧭✅

    • @Tha2001Jay
      @Tha2001Jay 3 месяца назад +4

      Aniwa

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 месяца назад +2

      අනිවාර්යයෙන් එහෙම නොවුනොත් තමා පුදුමෙ ..

  • @Ryyh648
    @Ryyh648 3 месяца назад +209

    රනිල්ව 10% වඩා අඩු කරන්න අපි වැඩ කරමු! පුළුවන් හැම චන්දයක්ම NPP එකට එකතු කරමු!

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika 3 месяца назад +38

      අනිවා..මන් දන්න චන්ද 3ක් තියෙනව රනිල්ට..මන් ඒ 3 කොහොමහරි හරවනවා..කෙල්ලො දෙන්නෙකුයි uncle කෙනෙකුයි..අමාරු නෑ එච්චර ❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 месяца назад +13

      ​@@Hiroshan_Champikaඉතාම වටිනවා .

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 месяца назад +11

      දැන් ඒ .මැතිවරණ රාජකාර කරන මහත්තුරුන්ට අවෘදු හතරක් තිස්සෙ කිසිම වැඩක් නා නේද? එතකොට එ කාලෙට වැටුප් අරගත්තෙ නිකම්ම ඉදලා නේද??

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 3 месяца назад +14

      අපි අනිවාර්යෙන් මෙය කල යුතුමයි 🙏

    • @kelummadusanka9319
      @kelummadusanka9319 3 месяца назад +10

      🧭🧭🧭🧭❤️❤️💯💯😎😎

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf 3 месяца назад +133

    මාලිමාව අනිවාරයෙන්ම දිනනවා,අපේ ගමිවල අය කවදාවත් නැතුව මාලිමාව වටා එක් වෙලා අපි කවදාවත් මාලිමාවට චන්සය දිපු අය නෙවෙයි මෙවර අපි මාලිමාවට

    • @upulmanawadu8295
      @upulmanawadu8295 3 месяца назад +7

      ❤❤❤

    • @sunilwickramasinghe4436
      @sunilwickramasinghe4436 3 месяца назад +7

      ❤ NPP

    • @nirmalinidona7550
      @nirmalinidona7550 3 месяца назад +5

      ❤❤❤❤❤❤❤

    • @nalindasaman7178
      @nalindasaman7178 3 месяца назад +6

      අනිවාර්යයෙන්ම

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 месяца назад +7

      ඉතින් අපේ පවුලේ අයත් නෑදෑ අයත් කවදාවත් jvp කිය කියා බැන බැන හිටිය අය ඒ අයට විදේශ ඉන්න අපි දැනුවත් කරලා කරලා දැන් ඒ අය මාලිමාවට ඡන්ද දෙන්න ලෑස්ති ..ඇත්තටම ඒ අය u.n.p.අරටු කාරයෝ සමහරු සිරිමාවෝ කාලේ ඉදලා ස්‍රි ලංකා නිදහස් පක්ෂය ට ඡන්ද දීපු අය වයසක අයට නම් හැමදාම කියලා කියලා එපා උනා දැන් ඒ අයත් හරි ..අලුත් ඡන්ද නම් කොහොමත් මාලිමාවට ..දැන් ඔක්කෝම නෑදෑ අයත් පවුලේ අයත් ඉන්නවා 200ක් ඡන්ද මාලිමාවට අපිත් 5ක් ඉන්නවා ඡන්ද වලට ලංකාව ට යන්න 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @pushpakumara3922
    @pushpakumara3922 3 месяца назад +61

    මුස්ලිම් ජනතාව තමන්ට සිදුකල අනර්ථයන්ට එම ජනතාව ළගඑන මැතිවරණයේදී නිසි පිළිතුරු දෙනුඇත.
    මුස්ලිම්වරුන්ගෙ ඡන්ද බලාගෙන පොත් ගහගෙන එනකොටම නෙලීම ගැන ගොඩාක් ස්තූතියි .... !!! ❤❤❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 месяца назад +42

    ඔබේ වටිනා තොරතුරු විග්‍රහයට ස්තුතියි

  • @chathuraekanyaka6037
    @chathuraekanyaka6037 3 месяца назад +38

    භාරත අයියේ චන්දහිමියෝ විදියට අපිට බැරිද මැතිවරන කොමිසමට කෝල් කරලා ජනාධිපතිවරනය ගැන අහන්න.

  • @meryranjith5270
    @meryranjith5270 3 месяца назад +1

    හොඳ විග්‍රහයක් 👍👍👍👍

  • @HubbunNabiGroup
    @HubbunNabiGroup 3 месяца назад +37

    බොහොම ස්තුතියි. භාරත ඔබ කරන සේවාවට

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 3 месяца назад +43

    Covid ගැන ඌ තණි තීරණයක් ගත්තානම්..? මෙත්තිකා, පාදෙණිය, නාථ චන්න, සීතා..... ? කරුණාකර ල subscribe කරල නැති අය කරන්න. මාලිමාවට ජයවේවා !

  • @ferozmeedin7625
    @ferozmeedin7625 3 месяца назад +18

    මේ අදින්නේ...මාලිමාවට තියෙන බයට...මේ පාර මාලිමාවට දෙන්නම ඕනි...❤❤❤

  • @mynameisnathan3539
    @mynameisnathan3539 3 месяца назад +26

    පිස්සු පූසාට රෙද්දේ රෙවෙන දවස වැඩි ඈතක නෑ. අරළු පෙති දෙකක් උණුවතුර සමග බොන්න දීලා, පශ්චාත් භාගය මහන්න ඕනේ. ස්තුතියි භාරත මහත්මයා.❤❤❤

    • @anurabandara9803
      @anurabandara9803 3 месяца назад +1

      Sirawatama Ahema Karanna Oone.............

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 3 месяца назад +79

    බම්බුව මුන්ගේ කට්ට කම කියන්නේ මෙහෙම මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලා මුස්ලිම් ඡන්ද ගන්න පුළුවන් වෙයි කියලා 😮😊 ඒ ගොනා 🐂 විකුනා අවසන්

    • @shazferds7913
      @shazferds7913 3 месяца назад +5

      Exactly

    • @MadMax-zx3zx
      @MadMax-zx3zx 3 месяца назад +4

      Oba harey brother ❤❤❤

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 3 месяца назад +4

      පොලව පලං එන දොස්තරගෙ වෛරස කෝ.....

    • @upulmanawadu8295
      @upulmanawadu8295 3 месяца назад +2

      ❤❤❤❤❤

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 3 месяца назад +8

      ඥානසාර එලියට ගත්තේ ඒකට. මිනිස්සු ආපහු අන්දන්න බෑ.

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 3 месяца назад +7

    සුභ දවසක් ඔබට 🎉...ජිල්ලබගිඩියාවේ. ඉදිරි මැතිවරණ පිළිබදව හොද පැහැදිලි කිරීමක්. පරාජය හමුවේ වියරුවෙන් සිටින බලලෝභි දේ...පාලන කුහකයෝ. ඉවසීමෙන් කටයුතු කරමු. ස්තුතියි ඔබට නැවත හමුවෙමු. NPP ජයවේවා 🎉

  • @nimu9175
    @nimu9175 3 месяца назад +15

    සතුට සැනසුම ලග රැදුන සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම .මුස්ලිම්වරුන්ට අනුව ඔවුන් මියගිය පසු මිහිදන් කළ යුතුමයි.එය ඔවුන්ගේ ආගමානුකූල පිලිගැනීමක් නිසා .
    ඒ සිදුව්ම් නිසා ඔවුන්ට දැනුන සිත්වේදනාවනට සොරි කිව්වම හරිද .ස්තුතිය ඔබට
    උතුම් තෙරුවන් සරණයි
    පරිස්සමට ඉන්න ❤

  • @clementfernando3914
    @clementfernando3914 3 месяца назад +8

    සොම්බි රනියාව මතක හිටින පාඩමක් උගන්වලා දඟගෙට යවන්න ඕනා, සුභ දවසක් භාරත් බ්රෝ !!!!!!!!!😅😅😅

  • @nandagaladeni1390
    @nandagaladeni1390 3 месяца назад +10

    භාරත පුතාගේ සේවාව ට මගේ සුභ පැතුම් .ඔයාට තෙරුවන් සරණ යි .

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 3 месяца назад +30

    මැතිවරණ කොමිසමට බඩ කට පුරා දුන්න නම් හරි වට කරල

    • @Muthu-xu8po
      @Muthu-xu8po 3 месяца назад +2

      අනිවාර්යයෙන් ලගදිම බඩ කට පුරා කනවා හත්දෙනාම.

    • @champikananayakkara2176
      @champikananayakkara2176 3 месяца назад +3

      Dan bariunatb pasuva hari eka vevi 😡

  • @isharamadusanka3385
    @isharamadusanka3385 3 месяца назад +19

    අප්‍රසන්නයි කියන්න එපා.. උදාහරණෙ ලස්සනයි. මේ යක්කු කරන වැඩේ තමයි අප්‍රසන්න. 😅😅😢😢

  • @anupebotuwa588
    @anupebotuwa588 3 месяца назад +2

    තූන්පිම්ම ශූරින්නම මරු කතාව.
    මගේ බිරින්දෑ කියන්නේ මූට රන්කිරි කටගෑවේ කව්ද දන්නෑ කියලායි.
    භාරත නෝනාත් තකට තක බව පේනවා.
    ජය වේවා!

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 месяца назад +40

    රට කාපු පොහොටිටුව අතුගාලම දාන්න ඔනා ,

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 месяца назад +18

    Jayawewa N.p.p 1kata ❤❤❤

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 3 месяца назад +7

    බොහොමයක් ඉස්තුති භාරත මහත්තයා දැනුවත් කිරිම ගැන

  • @vishakasamanthi3132
    @vishakasamanthi3132 3 месяца назад +18

    සුභ උදෑසනක් වේවා භාරත සර් ❤❤

  • @FrancisDharmawardana
    @FrancisDharmawardana 3 месяца назад +10

    හිරේ යන සෙටි එකට අලුතෙන්ම එකතු චුනේ මැතිවරන කොමිසමෙි වහල්ලු ටිකයි

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 3 месяца назад +19

    නපුංසක පොනිලා පිනා ගහයි සාගලට ගේමි .ඔකායි රාජපක්ෂ හොර හැත්තයි ඉලගට යන්නෙ හිරගෙදර..ජයවෙිවා මාලිමාවට

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 3 месяца назад +1

    කොහෙන්ද අනේ ඔය උපමා හොයා ගන්නේ හිනා යනව ඔයාට ජය මහා ජනතතාව දැණුවත් කරන එකට

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc 3 месяца назад +18

    මේරට ලේවිලක් කරන්නද මැතිවරණ කොමිසම හදන්නේ..

  • @nimaliineka6076
    @nimaliineka6076 3 месяца назад +3

    ස්තූතියි පැහැදිලි කිරීමට.

  • @gavi8763
    @gavi8763 3 месяца назад +10

    නියමයි.

  • @Muthu-xu8po
    @Muthu-xu8po 3 месяца назад +9

    කොමිසමේ උන්ට වැහි නැති හෙන ගහන්න එපාය මේ මිනිස්සුන්ට ඇති කරන අසහනය

  • @ThivanthaHarischandra
    @ThivanthaHarischandra 3 месяца назад +13

    රටේ මිනිසුන්ට තමයි address නැති වෙන්න sorry වෙලා තියෙන්නෙ.
    මිනිස්සු බලාගෙන ඉන්නෙ ඒකට අදාල දේ කරන්න.

  • @nalindasaman7178
    @nalindasaman7178 3 месяца назад +6

    මහජනතාවට වග කියන ජනතාවගේ පාලනයක් එන එකට බයේ තමයි මේ ඔක්කොම.

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 3 месяца назад +7

    ස්තුතියි ඔබතුමාට

  • @nalakadias589
    @nalakadias589 3 месяца назад +26

    අප්‍රසන්න මිනිසුන්ට අප්‍රසන්න විහිලු

  • @KavindaMalalgoda
    @KavindaMalalgoda 3 месяца назад +8

    Good morning ඔබතුමා ට.. ❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 3 месяца назад +2

    ඔබට සියළුදෙවි පිහිටයි❤❤❤

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 3 месяца назад +16

    නියම උදාහරණෙ සුපර්

  • @stelladias5040
    @stelladias5040 3 месяца назад +5

    උදාරයි !
    ජයවේවා භාරත !

  • @tharakadoo
    @tharakadoo 3 месяца назад +14

    රනිලාවයි කොමිසමේ උන්වයි එක කූඩූවක දාලා තියන්න ඕනි එතකොට නාකි සමණල රෑනට මාරු ගගහ හිටියැකි

    • @Dammikar
      @Dammikar 3 месяца назад +1

      සමන් ලෝකකා සුදු නයෙක් පොඩ්ඩක් පෙන්නලා නයි නටවන්න ට්‍රයි එකක් දෙන්න යන්නේ...

  • @indrapadminiewickramasingh8614
    @indrapadminiewickramasingh8614 3 месяца назад

    ලස්සනට ගැලපෙන උදාහරණයක්. ❤❤

  • @SR-dz1ed
    @SR-dz1ed 3 месяца назад +2

    උදාහරනය පංකාදුයි. සොම්බියාට බයේ ඌටම සට්ටැඹිකම් කරන මැතිවරන කොමිසම ගැන වෙන උපමා නැ. උන් රෙදි නැතිව පාරේ යාමට ආසන්නයි.

  • @Malany-b6y
    @Malany-b6y 3 месяца назад +1

    👍👍👍👍👍👍👍👍👍👍🎉🎉

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 3 месяца назад +9

    ආයුබොහෝවන්....භාරත ....

  • @munasinghe825
    @munasinghe825 3 месяца назад +12

    තුම්පිංම සූරයා ඌ වන අතර.
    පිං පිම්ම පැන්න පිංපියා
    පිං ජනාධිපති බටලන්දේ වදකය .

  • @anurakumara5747
    @anurakumara5747 3 месяца назад +8

    මිනිසුන් ගේ ඉමසීම පරීක්ෂා කරන්න කරන්න බලය පරාද වෙනව.

  • @clarekekulawela505
    @clarekekulawela505 3 месяца назад

    හතර hena mame hare ආසාවෙන් ඔබතුමා ge කතා අහන්න thanks පුතා

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 3 месяца назад +9

    රටම ඉවරයි තේරුම් කරලා දෙන්න රටෙන් භාගයක් anda blind

    • @BimsaraRanaweera-h5w
      @BimsaraRanaweera-h5w 3 месяца назад +3

      ඉතිං මේ ඟද බල්ලා පන්නමුද? ⁣රෙනකංම ඉමුද?

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 3 месяца назад +9

    මාලිමාවට ජය 🧭✅

  • @sunilaperera6491
    @sunilaperera6491 3 месяца назад +4

    Good morning sir. වෙනදා වගේම වටිනා පැහැදිලි කිරීමක්. මේ හොරු ටිකට යන්නම හිතෙන්නේ නැහැ වගේ. මේ වගේ ලැජ්ජාවක් නැති උන් අපි දැක්ක පලවෙනි වතාව sir. Ai මුන් මේතරම් බලයට කෑදර. කොයි තරම් බය වෙලාද මුන් ජනතාවට මොන තරම් කරදරයක් කරනවද. හෙනම ගහන්න ඕන මුන් ටිකට.

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 3 месяца назад +1

    Malimawata jayawewa ❤❤❤❤❤

  • @WijerathneWickramaarachchi
    @WijerathneWickramaarachchi 3 месяца назад +28

    ස්තුති ඉතා වටිනා දේශපාලන විග්‍රහයට ඔබට,ජයවේවා

  • @harischandra475
    @harischandra475 3 месяца назад +4

    Very good Morning ,,,,My dear ,,,,

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 3 месяца назад +3

    ජනතා පරමාධිපත්‍ය බලයට අභියෝග කරන හැම එකෙක්ම අනිවාර්යෙන්ම කිරිබත් වෙනුවට නීතිය ඉදිරියට පනවා හිරබත් කැවිය යුතුමයි.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 месяца назад +5

    May Allah bless you brother ❤❤❤❤❤❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 3 месяца назад

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 3 месяца назад +2

    ❤❤Malimawater jayawewa 🎉🎉

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 3 месяца назад

    ❤ THANKS MR BARATHA. ❤

  • @amarapathirana1358
    @amarapathirana1358 3 месяца назад

    ජයවේවා

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 3 месяца назад

    කතාව තුළ මැලිකමක් නැතිව අසාගෙන් සිටින්නට හිතට සැහැල්ලුවක් ලබා දෙන ඔබට බොහොමත්ම ස්තුතියි .

  • @chrishantha.perera
    @chrishantha.perera 3 месяца назад +2

    ගෝඨාගේ තුන් පිම්ම පැනීම 😂😂😂
    අපිව මරන්න එපා හිනස්සල භාරත
    අද discussion එකත් මරු

  • @hemamohotti7114
    @hemamohotti7114 3 месяца назад +4

    රනිල් අන්තිමට පාර්ලිමේන්තු ආවෙත් සම්මාදම් චන්ද ටිකෙන්

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 3 месяца назад

    We are all very...very...happy to listen to you...
    We pray for you
    God bless.

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 3 месяца назад +4

    රටට ආදරයක් නැති මේ පාදඩ දේශපාලකයෝ ගෙදර යවන්නත් ජනතා රජයක් පිහිටුවීමට මාලිමාවට ජන්දය දෙන්න සැවොම එක්ව කටයුතු කරමු..

  • @s.lstrongman3047
    @s.lstrongman3047 3 месяца назад +4

    good morning bharatha supiri obage pehedili kirima

  • @InduHewapathirana
    @InduHewapathirana 3 месяца назад

    Excellent speech my dear

  • @deepikasusanthi7917
    @deepikasusanthi7917 3 месяца назад +1

    දෙන්න තියෙන හොඳම උදාහරණය🙏

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 месяца назад +4

    සුබ උදෑසනක් භාරත ...❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 месяца назад +4

    Good morning my dear Mr bharata tennakon
    ❤❤❤❤❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 3 месяца назад +2

    සුභ ආරන්ච්යක් දේශ පන්දුව ගෙ job එක ඉවරයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.අජිත් ධර්මපාල මහතා මේ දැන් live vedio එකක් දැම්මා ..ගරු අධිකරණය ට .නීතිඥ මහතුන්ට අපේ හදවතේ ප්‍රනාමය 🙏🙏🙏🙏..සමහර අයට නම් රිදීල ඇති කටු කාපු එවුන් ට එහෙම .

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 3 месяца назад +3

    Were good baratha 👍

  • @kanthisilva1440
    @kanthisilva1440 3 месяца назад

    ඇත්ත කතාව 🎉

  • @chandramohan8608
    @chandramohan8608 3 месяца назад +1

    Thanks 🙏 ❤sir good point💯👍❤️

  • @anuralaksiriperera6126
    @anuralaksiriperera6126 3 месяца назад +30

    වරදින්න විඳියක් නෑ භරතට😂😂😂😂😂

    • @MalinduViraj
      @MalinduViraj 3 месяца назад +1

      භරත නෙවෙයි භාරත නේද

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 месяца назад +1

      භරත ට වැරදි ලත් නැ භාරත ට වැරැදිලත් නැ ❤❤❤

  • @fathimashihana652
    @fathimashihana652 3 месяца назад

    Thanks baratha sir

  • @merilchristo4784
    @merilchristo4784 3 месяца назад +3

    Buongiorno ❤ 👍

  • @casio745
    @casio745 3 месяца назад +1

    මේ බහුතර රාජ්ය ආයතන සහ එවා වල වැඩ කරන උන් දේශපාලුවන් හා සමානවම මේ රටට සමාජයට ශාපයක්......

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 месяца назад +1

      ඉතාමත් නිවැරදි කියමන..👍

  • @madusankabuddika
    @madusankabuddika 3 месяца назад +26

    මෙතෙක් පැවැති බොහොමයක් මැතිවරණ වලදී උතුරේ ඡන්ද තීරක බලය උනා. නමුත් මෙවර මැතිවරණයේදී උතුරේ ඡන්ද වලට වඩා විදෙස් ගත ලාංකිකයන්ගෙන් ඡන්ද තීරක බලය විය නොහැකි ද? භාරත මහත්මයා, මෙ ගැන ඔබගේ අදහස මොන වගේද? 🤔🤔🤔🤔

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 месяца назад

      එයාල එයි කියල මං නම් හිතන්නෙ නැ...මොකද ජෙවිපියට එයාල බහුතරය කැමතිවුනත් ජන්දෙ දෙන්න එන්න කියන මොරාල් එක හැදෙන්න වැඩ පිලිවෙලක් නැ..මොකද ජාතිවාදය වගේ මොරාල් එකක් නැති නිසා.

    • @damayanthiperera8178
      @damayanthiperera8178 3 месяца назад +1

      Naa එනවා mage nangila සේරම inne Ausi එයාල එකතු වෙලා එනවා කිව්වා naniwaryayen

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 месяца назад +1

    ❤ ස්තුතියි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු

  • @s.lstrongman3047
    @s.lstrongman3047 3 месяца назад +3

    ❤❤❤❤❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 3 месяца назад +3

    චනදයට බාලගිරි දෝශය!රටටම බොරු කියයි...

  • @pushparajthangavel1352
    @pushparajthangavel1352 3 месяца назад

    My humble respect for you BHARATHA 🙏 ❤

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 месяца назад +1

    ස්තුතියි භාරත ❤❤❤❤

  • @anjaleeperera6692
    @anjaleeperera6692 3 месяца назад +3

    ❤❤❤❤❤
    Good morning to you sir
    Stay safe always ❤❤❤❤
    May the triple gem bless you and your beautiful family always ❤❤❤❤❤

  • @ranganamahesh6390
    @ranganamahesh6390 3 месяца назад +4

    👍

  • @subodhachathuranga7797
    @subodhachathuranga7797 3 месяца назад +9

    මේ රජය කරගෙන යන ගොබ්බ වැඩ ටික තේරුම් ගත්තත් ඇති ඔය ඉන්න ගොබ්බයො ටික එළවන්න. අපි දේශපාලනේ කතා කරන්න ඕනිත් නෑ ඇත්තටම

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 3 месяца назад +4

    ආයුබෝවන් 🙏🙏🙏🙏🙏

  • @NeriusFernando
    @NeriusFernando 3 месяца назад

    Very good thank you

  • @isurudemansala6487
    @isurudemansala6487 3 месяца назад

    Thank you!

  • @rathnayaka4627
    @rathnayaka4627 3 месяца назад

    thanks bharatha

  • @hgkalum2239
    @hgkalum2239 3 месяца назад

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @muhammedirshad3871
    @muhammedirshad3871 3 месяца назад +1

    මැතිවරණ කොමිෂන් සභාව ළඟදිම වැඩ වර්ජනයක් කරයිද කියලා සැකයක් තියෙනවා මට😂😂

  • @surathiramzee9847
    @surathiramzee9847 3 месяца назад +1

    Good morning Mr Bharath Sir. You end the video with smile. Thanks May Allah bless you and your family. 👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 3 месяца назад

    Thank you Brother ♥️ 🎉❤🎉❤🎉

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara3345 3 месяца назад

    Obata jaya ❤❤❤❤🎉🎉🎉

  • @PremasiriWijesekara
    @PremasiriWijesekara 3 месяца назад +1

    භාරත සහෝදරයා
    මැතිවරණ දෙපා, තැපැල් දෙපා,පොලීසිය සහ රාජ්‍ය සේවය යන සියල්ල රාජ්‍ය සේවයේ නිසා ගෙවීම් කෝකත් එකයි .මැතිවරණ කොමිෂන් සභාව කල් මරන්නෙ කාගේ හරි දිනයක් එනකන් ඉන්නවා කියල පැහැදිලියි ,
    මම ආසම කෑල්ල තමයි ගත්තු අදෝවාත උදාහරණය...❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 3 месяца назад +4

    ❤❤

  • @System-change-SL
    @System-change-SL 3 месяца назад +11

    ඒක මරු, 35 ක් ඉතිරි වෙනවා 😂😂