Wow what a storyline 🔥 The anger in their eyes. Finally Gauri found out about Nikhil . Can't imagine what will happen to Nikhil and Gauri. Let's see what happens next for them and eagerly waiting for the upcoming.
This is so interesting. Finally Gauri got to know who Nikhil is. The way Roshel portrayed anger when she got to know the truth is just 🔥. Hope the upcomings scenes would be more interesting. Can't imagine what will happen to Gauri's and Nikihil's love story. Waiting to see if Gauri will forgive him for real or take the revenge by using Nikhil😶. Hard to guess😬
From the begining to the telephone conversation scene, it felt like an english series. Personally like if you keep making series instead of teles.Your team is the best for that.
Superb. Gauri is right too. She was working alone as a journo, Nikil for his own reasons controlled her job. It's obvious she will be mad. That press confo scene.🔥
😮😮😮 lssna ta tibba adrneeya ek don gala pupurla giya ne 🔥☀️ oops oops anee gauri 😢😢😢 nikil 😢😢😮 mtnm oya anitim kameti lipiya t ski nikil ma hdpu ekkda kiyla nikil ge loku plan ekk mokkhri tiyanaw 🤔🤔🤨 diseta mkdd dnn une 😮 neeshta huln 😅 me meke set ek tika tika natiwenwa ne ktawe dew ehema na 😅🤔 mayaa nm nane e asse kichi love ekk danwa 😊😊😊 mokk weida 🥺🥺🥺 anee ara lssna love story ek 💖💖💖🥺🥺🥺🥺🥺🥺
පොදු එකේ පටන් රන්ගනය තත්විකයි රන්දිකගෙත් ඉදිරි ගමනට ජය වේවා❤❤..නිකිල් ❤ අජි ❤අමතක කලේ නැ එහෙනම්.ගෞරි හරි දේ තේරුම් ගනි❤
ගෞරි නිකිල් Conference scene එක මරු. ගෞරිගේ රැවිල්ල නිකිල්ගේ අසරණකම මුසු කේන්තිය දෙන්නගේ ඒ reactions 🔥
රන්දික රොෂෙල් හොඳට act කරනවා.
ලබන සතියේ නම් කතාව තවත් වෙනස් පැත්තකට යයි වගේ. සින්දුවකුත් තියෙනවනේ. දෙන්නා ටික කාලයක් දෙපැත්තට වෙලා ඉඳියි. පස්සේ ගෞරි නිකිල්ව තේරුම් ගනිවී.
ප්‍රදාන චරිතයක් විදිහට ආදිගෙන් අපි හදුනගත් චරිතය විදිහට රන්දික තම චරිතයට හොදින් පනපොවනවා.සම්මානයට පාත්‍ර විය යුතු නලුවෙක්❤
රන්දික ඔයා නම් බ්‍රෑන්ඩ් එකක්🥺❤😘
රන්දික මේ දවස් වල රගපාන චරිත හැම එකක්ම ලස්සනයි .ඒ වගේම පොදු 3 එනකන් අපි මග බලාගෙන ඉන්නවා .♥️💙❤
ඔව් ❤
අනේ ඔව්.
Ow අප්ප
Yes podu🔥
Ow❤
දවසින් දවස බලන්න ආසා හිතෙන කතාවක් මේක....එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා..❤😳
Atta ❤❤ derana❤
මේ කතාව නම් පිස්සුවක් , රන්දික ගුණතිලක කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කලාවට කැපවීමක් කරන රංගන ශිල්පියේක් තමා ජනතාවට ප්‍රිය වන විදියට ඔනේම කතාවක චරිතය කරනවා එ්කනම් මාරයි
ඔිනම චරිතයක් හොදට රගපාන්න පුළුවන් නළුවෙක් තමයි රන්දික කියන්නේ ❤❤❤❤❤😍😍😍😍
සිරා කතාව 👍
Eka aththa ❤ Randika නොහොත් nikil
රන්දිකයි රොෂෙලුයි සුපිරියටම act කරනවා. කතාව මරු. ඩයස් එයාගේ තාත්තලයි ගෙදර ඇත්තේ. නිකිල් ගෞරි අවුල නිසා දේව් ට chance එකක් ලැබෙයි වගේ.
බලමු
Randika maru
ගෞරි නිකිල් මරු. රන්දික රොෂෙල් acting නියමයි.💗
තාත්තා හොයාගනී නිකිල් ❤️අජී නිකිල් ගාව වැඩ 💞💞💞ලස්සනයි. 💞දුව තමයි හතුරා
නිකිල් හැම දෙයක්ම කරන්නෙ ප්ලෑන් එකකට වගේ .රන්දිකගෙ acting පට්ට හැමදාමත් වගේ ❤ 👍නිකිල්ට ඕන වුනේ ගෞරිව ආරක්ෂා කරන්න ඒත් ගෞරි ඒක තේරුම් ගත්තේ රැවටීමක් විදියට 😢
0:18 ඉඳලම headphone එක දාගෙන ටිකක් සද්දෙ වැඩි කරලා බලද්දි තමයි කතාවෙ නියම vibe එක එන්නෙ 🥵❤️
රන්දික සුපිරියටම නිකිල්ගෙ චරිතෙ කරනවා 🔥 රොෂෙලුත් ආය සුපිරි 🔥🔥❤️
Randika ❤
අම්මො රන්දක ඔයානම් පිස්සුවක් එදා( අඩො )නාට්‍යයේ දකිද්දිම මම හිතුවා ඔයාට දුර ගමනක් යන්න පුළුවන් කියලා ආදරේ ❤
❤
Ado kathawe hitiyada Randika
@@PasinduKumara-se7ds ඔව් ඇයි දසුන් ගෙ යාළුවාට ඉන්නවා එයා ගැන හොයාගෙන ඩොරාගෙ ගෙදරට එන්නෙ
නීශට හොද වැඩෙ 😂😂 නිකිල් මරු ❤❤❤ ඒ උනත් නිකිල්ගෙ ආදරේදී එයා අසරනයි 😢😢 ගෞරී නිකිල්ව තේරුම් ගත්තොත් හොදයි ඉක්මනටම 😢
ඒක හරි
කතාව දැන් තාමා පටන් ගන්නෙ ❤.ඉස්සරහට මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැ ❤🎉
රන්දික නියමයි.හැම චරිතයක් ම පට්ට.සුබ පැතුම් රන්දික
✌️🥺❤️ කතාව හිතපු නැති පැත්තකට පෙරලුනා ✌️ එත් විෂ්වාසයි නිකිල් ගෙ ආදරේ නිකිල්ට ලැබෙනවා ❤️🥺❤️
අම්මො ගෞරිගෙ රැවිල්ල 🥺❤️ නිකිල්ට මොකක් වෙයිද? 👍👍👍මොනා උනත් ලස්සන කතාවක්
අනේ රන්දික අයියේ ඔයා මාර ගති හලෝ ❤❤❤❤❤ 🌷🌷🌷🌷
ehemada
දැන් නම් කතාව ලස්සන වීගෙන එනවා.... කිචියත් අමුතුම වෙනස් ලස්සනක් ගේනවා කතාවට.. ටික දවසක් නොබලා හිටියා....
මේ කතාව ෆිල්ම් එකක් උනානම් එකදිගට බලලා ඉවර කරන්න තිබ්බා . දැන් ඉතින් සදුදා නේ අායේ බලන්න තීන්නේ
මේ ඩයස්ගේ පුතාද බුදු අම්මෝ ගැම්ම 😇❤️🔥
😂
Randika Nikil❤
ඊලග eppisode එක ඉක්මනට ඕනේ කියන අය මේ පැත්තට ❤❤ ගෞරි & නිකිල් ආදරේ පටන් ගත්තා විතරයි 😢😢
ඔව් අනේ
ඒක තමා ඉවසිල්ලක් නෑ මට නම්..😳
දැන් තමයි කත්වේ හොඳම ටික යන්නේ මන් හිතන්නේ❤
ගෞරිගේ කතාව මොන වගේ වෙයිද කියල හිතාගන්න බෑ.
නිශාට හොද වැඩේ..ඔහෙම වෙලා මදි කරන්න පුළුවන් ලොකුම පව කරලා. දැන් මොකුත් නොදන්න එකා වාගේ ඉදලා දේපල ගන්න.හැදුවේ..😂😂😂 යසයි යසයි..
Wow what a storyline 🔥
The anger in their eyes.
Finally Gauri found out about Nikhil . Can't imagine what will happen to Nikhil and Gauri.
Let's see what happens next for them and eagerly waiting for the upcoming.
5:09 එතන සුපිරි face expression එකක් පෙන්නනවා. ඒක සුපිරි ❤️🩹😍
Oh my gosh, this scene 6:26 🔥
Looking forward to seeing what happens next.
This is so interesting. Finally Gauri got to know who Nikhil is. The way Roshel portrayed anger when she got to know the truth is just 🔥. Hope the upcomings scenes would be more interesting. Can't imagine what will happen to Gauri's and Nikihil's love story. Waiting to see if Gauri will forgive him for real or take the revenge by using Nikhil😶. Hard to guess😬
නිකිල් & ගෞරි ඉක්මනට එකතු කරන්න ❤❤❤
රන්දිකගේ චරිතෙනම් නියමයී❤❤❤❤
From the begining to the telephone conversation scene, it felt like an english series. Personally like if you keep making series instead of teles.Your team is the best for that.
හරිම ආසාවෙන් බලන කතාවක්
බලන්න ආස හිතෙන කතාවක්.❤❤❤❤❤
අනේ රොශෙල් තමයි කතාවෙ ලස්සන ම
නිකිල් කියන්නෙිම චරිතාංග නළුවෙක්❤😊
නිශාට මරු 😂😂 වැඩේ උනේ
හොඳ වැඩේ 😂😂😂 මාමන්ඩියගෙ පදේට නටනවා
කතාව හෙන ගැම්මෙන් පටන් ගත්තට පස්සේ පස්සේ ටිකක් කම්මැලි වුනා . හැබැයි දැන් නම් කතාව හොදයි ..කට්ටිය හොදට රගපානවා දෙවෙනි ඉනිම සංගීතේ වගේ එපිසෝඩ් එක්දහස් ගණන් අදින්නේ නැතිව ඉක්මනින් කතාව ලස්සනට ඉවර කලොත් හොදයි ❤ කතාවේ කුතුහලය ටිකක් මදි වගේ හිතෙන්නේ මට විතරද... එක කාලයකට එක චරිත ටිකක් නිකන් කතාව එකට බැදිලා නැහැ වගේ .. දේව් ආපු මුල කාලේ හිටියේ දේව් ම විතරයි දැන් දේව් ව පෙන්නවත් නැහැ . අනික ටිකක් රූප zoom කරනවා වැඩී වගේ හිතෙන්නෙත් මට විතරද... වැරදි කිව්වා නෙමේ මට පෙනිච්ච දේවල් කිව්වේ
Superb. Gauri is right too. She was working alone as a journo, Nikil for his own reasons controlled her job. It's obvious she will be mad. That press confo scene.🔥
නිකිල් පව් එයාගේ ආදරේදි එයාට කරගන්න දෙයක් නැ.ගෞරි එක තේරැම් ගන්න කෝ.ගෞරි තේරැම් ගත්තේ නැතොත් තමයි වැඩේ එහෙම වෙන්න නම් එපෝ 🥺🥺🥺
ඒ ටික ටික තේරැම් ගනි එකපාරට ම එයා ඩයස් පවුලෙ පුතා කියලායි,අර ගෞරි හම්බෙන ගිය මිනිස්සු ට සල්ලි දුන්න ඒවා නිසා එයාට කේන්ති,තව දුක ඇති දැන් අාදරෙ කරන කොල්ලා තමන්ගෙ ට ඇත්ත හැංගුවාම මොන කෙල්ල ටද දුක,තරහා නොයන්නෙ කාලය එක්ක ගවිරි තේරැමි ගනි,අනික ගවිරි කියන්නෙ පෙමිවතියයක් වඩා ස්වාධින මාධ්‍යවේදිනියක්,නිකිල් පවුලට ආදරෙ,
Dais ge putha nikil kiyala mulinma hithuwa aya koo❤
රන්දික ගුණතිලක ❤️🔥❤️🔥
Maru e කියලා wedakne❤
මදැයි මල් කුමාරයාට වෙච්චි දෙයක් පව් කොල්ලා එයත් දැනගෙන හිටියේ නෑනේ මායා කියන්නේ ගෞරිංග්.අක්කා කියලා ගෞරිට කවදාවත් කියලා නං ඕක පැහැදිලි කරන්න බෑ එයා ටිකක් පණ්ඩිතයි 😂😂😂කොහොමහරි ඒ දෙන්න ඉක්මනටම යාලුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤲🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋❤️❤️❤️අදත් කතාව ගොඩක් ලස්සනයි දැන් සමුදා වෙනකල් ඉවසිල්ලක් නෑ 🤔🤔🤔
Roshel 💟❤
Aththatama super teledrama akak❤❤😊
Randikage acting superb ❤️
රොෂෙල් first season එක ඉවර වෙන්න ලඟයි ලු. Sham mam kiyala thiyenne
නිකිල්ගෙයි, ගෞරිගෙයි ආදරේට මොනවා වෙයිද?
E adareta nam mukuth wenna epa
Guri hariyatama nikilwa therum gaththoth hodai
Me drama eka nam niyamai
6:26 - 6:50
Their expression ❤❤
ගවුරි මේ සේරම ඇත්ත දැනගෙන නිකිල්ව ඉක්මනට යාලු කරානම් හොදයි නේද
Nikil niyamai velavakata ahinsakai
Gauri nikil pau❤❤
මේ කතාවට තරම් addit උනේ නෑ වේන කිසිම කතාවකට
සිරාවටම මේ කතාවනම් පිස්සුවක් 😍
Nikhil 🔥 new chairman of the Dias group 5:04
Randika aththatama hama character ekakma uparimayen karanawa❤
ලස්සනයි♥️♥️♥️
Wow wow nikill
Ai meka trending natte😢❤
Eka paththakin deyak labeddi thawa thanakin dewal nathikaraganna wenawa
නිකිල් ගෙ රඟපෑම් ඉස්තරම්
Randika aiye oyanam niyamai❤❤❤❤
NIKIL. &. ගෞරි
❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
Niyamai nikil oya
Damila sinamawata danush wenama salakunak..e wgem Ape kala lokayata randika kynne wenama salakunak..❤️
Ane kohoma hari hoda me wage hit wena teledramas oni
ගෞරි...❤🌸
randika ayya supiriiii😍💖
..nikilta.jayawewa.🙏♥️♥️♥️♥️
Meka nam movie ekak.
This is the best teledrama nikil is more talented actor
Randika gunathilaka ❤
Nikil nam maruu
Dannam mru nikil aiyya nam maru
Nikil thathawa hanguwa wenna barida, dias group eka nishagen beraganna nikilui thathai plan ekak haduwa wenna barida
දේව් නෑනේ අනේ ගොඩ දවසකින්😢😐
Nikil❤😍
so nice❤
Nikil lassana charithayak.
Nikil 🥺❤️
🌹🌹🌹🌹ලස්සනයි.
Great nikil
අඩ්ඩෙහ් අජියා😊
💪🏻
Aeea pau randika aiya
නිකිල්....😚
අනේ ඉක්මනට පොදු සීසන් 3දාන්නකෝ
Ane ow podu enkm baln inne mhe ☹️
Math oyata godak kiti
❤❤❤❤❤❤good
❤❤❤❤
😮😮😮 lssna ta tibba adrneeya ek don gala pupurla giya ne 🔥☀️ oops oops anee gauri 😢😢😢 nikil 😢😢😮 mtnm oya anitim kameti lipiya t ski nikil ma hdpu ekkda kiyla nikil ge loku plan ekk mokkhri tiyanaw 🤔🤔🤨 diseta mkdd dnn une 😮 neeshta huln 😅 me meke set ek tika tika natiwenwa ne ktawe dew ehema na 😅🤔 mayaa nm nane e asse kichi love ekk danwa 😊😊😊 mokk weida 🥺🥺🥺 anee ara lssna love story ek 💖💖💖🥺🥺🥺🥺🥺🥺
ඩයස්ට මෙහෙම කරේ අර ගුරුකම් කරන මනුස්සයා වෙන්න බෑද..😶
Ne wasulai nisai
'saaho' movie eka mathk wunee kaatd❤
මේ නීෂ පිරිමියෙක් වගේ
අජී බලන්න එපැයි 😮
💖🤟
Hema kathawak wagemai adare patan gaththa gaman me wage wali asawen balanne man vitharada eth den nam epa wegan wage enne 😢😂😠
මොකාක් කිචිය😂😂😂😂😂😊😊
කෝ දේව් 😐
Aduna yako
AMMO MATATH INNE OYA WAGE AKKEK KOITHARAM THIBBATH MADI.MERENA BAWA DANNE NE
@@vinodhashini2003 MAHATHTHAYAGE AKKALA TIKATH EHEMA THAMA..ETH MAHATHTHAYA MATA DEWI KENEK
Randika❤❤❤❤