Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කියලා දෙනවා වෙනුවට කියන්නෙ නැතිව හරියටම උගන්වන youtube video එකක් දැක්කමයි..හරිම සතුටුයි..
බොහොම ස්තූතියි. 😀
IQ වලට යූ ටියුබ් වීඩියෝස් බලලා ඉගෙනගන්න හිතාගෙන වීඩියෝස් බලන ගමන් මේ මැසේජ් එක දාන්නේ.හැම පාඩමක්මා මාරම ලේසි විදියට කියලා දෙනවා.ඔයාගේ වීඩියෝස් වලින්මයි හැම පාඩමක්ම ආවරණය කරගන්නේ මිස්.ගොඩාක් පින් ඔයාට.හොදට තේරෙනවා.🙏🙏🙏
Answer: 18km | 18000mThank you very much for your clear explanations ☺️
මිස් ඔයාට බුදුසරණයි ...අපිට කියලා දෙනව...මාර සරලයි ....👍
Padam hodata therenawa madam, thq
Oya kiyla dena padam hodata therenwa mam oyage godaaaaaak video balala thamai iq hdnnne oyata godak pin bs ❤
Very useful video. May the teacher have the strength to make more videos like this .. Long live you!🙏
Harima watinawa mis me padam 🌷🌷apita hodata threnawa mista godak pin
Aththatama hodata therum karanawa.godak thanks.kiyanna wachana na.ee tharam hodata pahadiliwa kiyaa denawa.I wish you all the best 🤜🙏❤️
ඒක මාර දැනුමක්.ජය වේවා මිස්.ඒ වගේම thank you අපිට දෙන සහයෝගයට...😘😘😍😍
ඒ ගැන සතුටුයි. බොහොම ස්තූතියි. 😀
Thank you mis anith kotas ikmanatm kranna...👆☝☝👌👌👍👍👍👍
Pilithura --- 18Km.
මේ පාඩමේ අනිත් කොටස් ඉක්මනින් දෙන්නම්. 👍 😀
@@iqwithsara9255 👍❤❤❤
@@suransugath2175 පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
Answer= 18000m = 18 km.Thank you❤️
18 000 m = 18km😊 thnq මිස් හොඳට තේරුම් යනවා
පිළිතුර 18kmThank you!
Answer 18 km..thank u miss
Supirim tcr kenek oya nm
Excellent job👍
Superm 👍🏽👍🏽🤙🤙🤙
Thank you so much. 😀
Thanks sara
You’re welcome. 😃
Thank you miss.... ❤
You're welcome 😊
Thank you
18km.thanx miss
Thank you මිස්
Pilithura 18 thank you madam. Menna Maya puluwan widihata Wenda.,🙏🙏🙏
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. 😀
Thank you❤️
Thank you 18000m/ 18km
Thank u soooOOOO much
Teacher ,apita dura ,විස්ථාපන kala prasthara ganath video ekak karanna
හා හොඳයි. ඉදිරි පාඩමකින් කියල දෙන්නම් 😀
Good one
Superb
ගොඩාක් ස්තුතියි මිස්.❤️❤️❤️❤️
ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. 😀
@@iqwithsara9255 අනේ මිස් අනිත් කොටසත් ඉක්මනට දාන්නකෝ..😊😊
@@imeshaanuruddika621 අනිත් කොටස් ටිකත් ඉක්මනින්ම දෙන්නම්. 😀
මිස් සංකරණ හා සංයෝයන කියලා දෙන්නකෝ
@@imeshaanuruddika621 හා හොඳයි. ඉදිරි පාඩමකින් කියල දෙන්නම් 😀.
Thanks mis....18km...
Thank you miss
Thank you so much mis
දෙවැනි ගැටලු තම ඕනේ😢😢
18000 m ( 18 km )
Gataluwa visadana kramaya kiyanna puluvanda
thank you misspilithura 18km
Mam elaga gatalu akaraya pilibadawa yna vidio eka tynwda
"ප්‍රවේගය Part 2" පාඩම දැනට දීල තියනවා. සාපේක්ෂ ප්‍රවේගය පාඩම ඉක්මනින්ම දෙන්නම්. 😃
Pilithura 18000m
Velocity = Displacement / Time nedaa... ?????
Parimawa/jalanala prashnayak kiya denna
18 km... Thanz a lot.
thnx 😍
Thanx mis. Tharkana ramu uganwann miss
වට මේසවල අසුන් ගන්නා පාඩම කරන්න පුලුවන්ද ?
Answer= 18km
Yes, the answer is correct. Good job !!!! 😃
🙏 thanks godak pin.18km
Please teach us profit and interest
model papers ganne kohomad?
1800m😊
මිස් වයස් ආශ්‍රිත ගැටලු කරන්න පුලුවන්ද??
18000m= 18km
18km Thank youu
Yes, the answer is correct. Good job !!!! 😃 and you’re welcome. 😃
18km. ඒකම 18000m ලෙසත් ලිවිය හැක
Pilithura 18 km
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
Answer 18km .
Yes, Correct. Well done !!!! 😃
සංකරන සහ සංයෝජන පාඩමක් දාන්න මිස්
හා හොඳයි. ඉදිරි පාඩමකින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නම් 😀.
18 000m
1km 800m answer eka harida miss
18km තමයි නිවැරදි පිළිතුර විය යුත්තේ. නැවත උත්සාහ කරලා බලන්නකෝ. 😃
18 km
The answer is correct. Well done !!!! 😀
pilithura 18km
Answer is 18000m/ 18 Km
18000 m18 km
5m
18km තමයි නිවැරදි පිළිතුර විය යුත්තේ. නැවත උත්සාහ කරලා බලන්නකෝ. 😀
18 km..
18000m
Rahas basha gena padamak karnna mis
300m
පිලිතුර 18km
18 000m 18 km
Wayasa sambanda gatalu 2021 .03.05 . Kalin one . Ikmanata
මම තරමක් කාර්ය බහුල නිසා ඒ දිනයට කලින් නම් දෙන්න බැරි උනා. ඉදිරි පාඩමකින් කියල දෙන්නම්. 😃
18km
Eka kiyala dennako
ප්‍රවේගය = දුර / කාලය 10ms-1 = දුර /30 min10m/s = දුර /(30 X 60s)දුර = 18000mදුර = 18km
මිස් ඔය ගානෙ තත්පර මිනිත්තු කරලා හැදුවම උත්තරේ ආවේ 60යිනේ 🥺 එක වැරදීද🥺
18000/1000=18
ඔව්, 18km. පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀(විභාගයේදී පිළිතුරු ලියන විට ඒකකත් සමග පිළිතුර ලියන්න 👍)
10×60×30÷1000=18km
1ooo / ai ?
18Km
300 m
Ane miss Mata me wage ganan hirima amarui. Uththare awa 18 km kiyala. Eth miss kiyala Deepu widiyata newei. Pilithura ganna hirima widiya kiyala denna puluwanda miss?
ප්‍රවේගය = දුර / කාලය 10ms-1 = දුර / 30 min10 m/s = දුර / 30 min(සමාන ලකුණෙන් වම් පැත්තේ සහ දකුණු පැත්තේ කාලය මනින ඒකක තිබේ. වම් පැත්තේ - තත්පර , දකුණු පැත්තේ - මිනිත්තු .ඒ නිසා දෙපැත්තේම එකම ඒකක වලින් ලබා ගැනීම සඳහා දකුණු පැත්තේ මිනිත්තු , තත්පර වලට පරිවර්තනය කරමු )10m/s = දුර / (30 X 60 s)දුර = 18000 mදුර = 18 kmතේරුණා නේද ?
@@iqwithsara9255thank you madam♥️
Kohomada 18 enne
Reply one😥😥😥😥
😥😥😥😪😪😪😪😪
😲
60km
Thank you ❤
Thankyou miss.
Thanks mis
Thank you Teacher
Answer is 18 000 m / 18 km
thank you
කියලා දෙනවා වෙනුවට කියන්නෙ නැතිව හරියටම උගන්වන youtube video එකක් දැක්කමයි..හරිම සතුටුයි..
බොහොම ස්තූතියි. 😀
IQ වලට යූ ටියුබ් වීඩියෝස් බලලා ඉගෙනගන්න හිතාගෙන වීඩියෝස් බලන ගමන් මේ මැසේජ් එක දාන්නේ.හැම පාඩමක්මා මාරම ලේසි විදියට කියලා දෙනවා.ඔයාගේ වීඩියෝස් වලින්මයි හැම පාඩමක්ම ආවරණය කරගන්නේ මිස්.ගොඩාක් පින් ඔයාට.හොදට තේරෙනවා.🙏🙏🙏
Answer: 18km | 18000m
Thank you very much for your clear explanations ☺️
මිස් ඔයාට බුදුසරණයි ...අපිට කියලා දෙනව...මාර සරලයි ....👍
Padam hodata therenawa madam, thq
Oya kiyla dena padam hodata therenwa mam oyage godaaaaaak video balala thamai iq hdnnne oyata godak pin bs ❤
Very useful video. May the teacher have the strength to make more videos like this ..
Long live you!🙏
Harima watinawa mis me padam 🌷🌷apita hodata threnawa mista godak pin
Aththatama hodata therum karanawa.godak thanks.kiyanna wachana na.ee tharam hodata pahadiliwa kiyaa denawa.I wish you all the best 🤜🙏❤️
ඒක මාර දැනුමක්.ජය වේවා මිස්.ඒ වගේම thank you අපිට දෙන සහයෝගයට...😘😘😍😍
ඒ ගැන සතුටුයි. බොහොම ස්තූතියි. 😀
Thank you mis anith kotas ikmanatm kranna...👆☝☝👌👌👍👍👍👍
Pilithura --- 18Km.
මේ පාඩමේ අනිත් කොටස් ඉක්මනින් දෙන්නම්. 👍 😀
@@iqwithsara9255 👍❤❤❤
@@suransugath2175 පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
Answer= 18000m
= 18 km.
Thank you❤️
18 000 m = 18km😊 thnq මිස් හොඳට තේරුම් යනවා
පිළිතුර 18km
Thank you!
Answer 18 km..thank u miss
Supirim tcr kenek oya nm
Excellent job👍
Superm 👍🏽👍🏽🤙🤙🤙
Thank you so much. 😀
Thanks sara
You’re welcome. 😃
Thank you miss.... ❤
You're welcome 😊
Thank you
You’re welcome. 😃
18km.thanx miss
Thank you මිස්
Pilithura 18 thank you madam. Menna Maya puluwan widihata Wenda.,🙏🙏🙏
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. 😀
Thank you❤️
Thank you 18000m/ 18km
Thank u soooOOOO much
You’re welcome. 😃
Teacher ,apita dura ,විස්ථාපන kala prasthara ganath video ekak karanna
හා හොඳයි. ඉදිරි පාඩමකින් කියල දෙන්නම් 😀
Good one
Superb
ගොඩාක් ස්තුතියි මිස්.❤️❤️❤️❤️
ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. 😀
@@iqwithsara9255 අනේ මිස් අනිත් කොටසත් ඉක්මනට දාන්නකෝ..😊😊
@@imeshaanuruddika621 අනිත් කොටස් ටිකත් ඉක්මනින්ම දෙන්නම්. 😀
මිස් සංකරණ හා සංයෝයන කියලා දෙන්නකෝ
@@imeshaanuruddika621 හා හොඳයි. ඉදිරි පාඩමකින් කියල දෙන්නම් 😀.
Thanks mis....18km...
Thank you miss
You’re welcome. 😃
Thank you so much mis
You’re welcome. 😃
දෙවැනි ගැටලු තම ඕනේ😢😢
18000 m ( 18 km )
Gataluwa visadana kramaya kiyanna puluvanda
thank you miss
pilithura 18km
Mam elaga gatalu akaraya pilibadawa yna vidio eka tynwda
"ප්‍රවේගය Part 2" පාඩම දැනට දීල තියනවා. සාපේක්ෂ ප්‍රවේගය පාඩම ඉක්මනින්ම දෙන්නම්. 😃
Pilithura 18000m
Velocity = Displacement / Time nedaa... ?????
Parimawa/jalanala prashnayak kiya denna
18 km... Thanz a lot.
thnx 😍
Thanx mis. Tharkana ramu uganwann miss
වට මේසවල අසුන් ගන්නා පාඩම කරන්න පුලුවන්ද ?
Answer= 18km
Yes, the answer is correct. Good job !!!! 😃
🙏 thanks godak pin.18km
Please teach us profit and interest
model papers ganne kohomad?
1800m😊
මිස් වයස් ආශ්‍රිත ගැටලු කරන්න පුලුවන්ද??
18000m= 18km
18km Thank youu
Yes, the answer is correct. Good job !!!! 😃 and you’re welcome. 😃
18km. ඒකම 18000m ලෙසත් ලිවිය හැක
Pilithura 18 km
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
Answer 18km .
Yes, Correct. Well done !!!! 😃
සංකරන සහ සංයෝජන පාඩමක් දාන්න මිස්
හා හොඳයි. ඉදිරි පාඩමකින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නම් 😀.
18 000m
1km 800m answer eka harida miss
18km තමයි නිවැරදි පිළිතුර විය යුත්තේ. නැවත උත්සාහ කරලා බලන්නකෝ. 😃
18 km
The answer is correct. Well done !!!! 😀
pilithura 18km
Answer is 18000m/ 18 Km
18000 m
18 km
5m
18km තමයි නිවැරදි පිළිතුර විය යුත්තේ. නැවත උත්සාහ කරලා බලන්නකෝ. 😀
18 km..
18000m
Yes, the answer is correct. Good job !!!! 😃
Rahas basha gena padamak karnna mis
300m
පිලිතුර 18km
18 000m
18 km
The answer is correct. Well done !!!! 😀
Wayasa sambanda gatalu 2021 .03.05 . Kalin one . Ikmanata
මම තරමක් කාර්ය බහුල නිසා ඒ දිනයට කලින් නම් දෙන්න බැරි උනා. ඉදිරි පාඩමකින් කියල දෙන්නම්. 😃
18km
Yes, Correct. Well done !!!! 😃
Eka kiyala dennako
ප්‍රවේගය = දුර / කාලය
10ms-1 = දුර /30 min
10m/s = දුර /(30 X 60s)
දුර = 18000m
දුර = 18km
මිස් ඔය ගානෙ තත්පර මිනිත්තු කරලා හැදුවම උත්තරේ ආවේ 60යිනේ 🥺 එක වැරදීද🥺
18000/1000=18
ඔව්, 18km. පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
(විභාගයේදී පිළිතුරු ලියන විට ඒකකත් සමග පිළිතුර ලියන්න 👍)
10×60×30÷1000=18km
The answer is correct. Well done !!!! 😀
1ooo / ai ?
18Km
Yes, Correct. Well done !!!! 😃
300 m
Ane miss Mata me wage ganan hirima amarui. Uththare awa 18 km kiyala. Eth miss kiyala Deepu widiyata newei. Pilithura ganna hirima widiya kiyala denna puluwanda miss?
ප්‍රවේගය = දුර / කාලය
10ms-1 = දුර / 30 min
10 m/s = දුර / 30 min
(සමාන ලකුණෙන් වම් පැත්තේ සහ දකුණු පැත්තේ කාලය මනින ඒකක තිබේ.
වම් පැත්තේ - තත්පර , දකුණු පැත්තේ - මිනිත්තු .
ඒ නිසා දෙපැත්තේම එකම ඒකක වලින් ලබා ගැනීම සඳහා දකුණු පැත්තේ මිනිත්තු , තත්පර වලට පරිවර්තනය කරමු )
10m/s = දුර / (30 X 60 s)
දුර = 18000 m
දුර = 18 km
තේරුණා නේද ?