අගමැති හරිනි සහ හිටපු ජනපති චන්ද්‍රිකා එකම වේදිකාවක.. "මේක තමයි වෙනසට දායක වෙන්න ඔබට ලැබුණු අවස්ථාව"

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 81

  • @indunadason301
    @indunadason301 12 часов назад +11

    Good to see them together ❤️ Greetings from the USA 🇱🇰 🇺🇸

  • @HerathXT
    @HerathXT 9 часов назад +19

    හැමතැනම ඉංග්‍රීසියෙන් වැඩ කටයුතු කරන්නේ . ඇයි ළමයින්ට සිංහල උගන්වන්නේ.... 1 ශ්‍රේණියේ සිට 13 වසර තෙක් ඉංග්‍රීසි medium wlin උගන්වන ඕනි .මේක තමා ඉස්සර වෙලාවෙම වෙනස් වෙන්න ඕනි දේ.

    • @DarshPrem
      @DarshPrem 7 часов назад +1

      Absolutely true.

    • @dimutualutharachchi9868
      @dimutualutharachchi9868 7 часов назад +1

      Ehema karanne awurudu 100 katath wada ape rata English ayata yatath wela thibunu nisa . Ekata thamai yatath wijitha manasika thathwaya kiyanne. Colonisation.

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 4 часа назад +2

      ඔව් ඒක ඇත්ත ඒක නැති කරේ බණ්ඩාරනායක මොකද හැම ලමයම ඉගනගනී කියලා තියන බයට ඌ ඒ ගොන් වැඩේ කරේ නැත්තම් අදටත් ඒම උගන්නනේ ඒනම් අද ලංකාවේ හැම ලමයෙක්ටම english පුලුවන්

    • @nayanalahandapurage5151
      @nayanalahandapurage5151 4 часа назад +1

      සම්පූර්න එකගයි

    • @dinethsathsararupasinghe9202
      @dinethsathsararupasinghe9202 4 часа назад

      යටත් විජිත මානසිකත්වෙන් මිදෙන්න ඕන. ඇයි ඒකම බදාගන්නෙ අපි. සිංහල, දෙමළ මේ රටේ මව්භාෂා. ඒක වෙනස් කරන්න ඕන නෑ. ඉංග්‍රීසි උඩ තියන් ගියා හොඳටම ඇති. රුසියාව,ජර්මනිය, ජපානය වගේ දියුණු රටවල්වල ඉංග්‍රීසි ගනන් ගන්නෙ නෑ. එයාල එයාලගෙ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ලෝකයේ ඉහළට ගියා. එයාල ඔය අනුන්ගෙ මඟුල් බදාගත්තෙ නෑ.අපිත් කරන්න අන්න ඒ විදිහටයි ඉදිරියට යන්න එක.

  • @chathuratharaka6475
    @chathuratharaka6475 7 часов назад +9

    බෙලෙක් සුදාගේ කලිසම ඔළුවෙන් ගැලවුණ මොහොත

  • @Vhhds136
    @Vhhds136 День назад +55

    චන්ද්‍රිකා ගෙ හඩට මම ආසයි , ගැබුරු යි

    • @maleendissanayake169
      @maleendissanayake169 20 часов назад +3

      සිරාවට international level

    • @Vhhds136
      @Vhhds136 18 часов назад +2

      @maleendissanayake169 අනිවාර්යයෙන් ම, මා ඔඔබ මොන දේසපාල නයක හිටියත් ගැහැනියක ට පිහිටන දුර්ලබ හඩ පෞරුෂයක් , ❤

    • @Vhhds136
      @Vhhds136 18 часов назад +1

      @maleendissanayake169 මම මෙි විඩියොි එක වාර ගණනක් ply කරල බැලුව අවංකවම

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 17 часов назад

      පිරිමි කටහඩ තියෙන ගැනුන්ගේ මිනිස්සු මැරෙනවා කියලා ඉස්සර අපේ ආච්චි කියනවා ඒකද දන්නේ නෑ විජය මැරුනේ සිරිමාවොගෙත් පිරිමි හඩ බණ්ඩාරනායක මහත්තයත් මලානේ...අකාලේ

    • @worldpro1493
      @worldpro1493 15 часов назад +1

      Pade handat gamburui ahala nadda😂

  • @wmnilanthi9633
    @wmnilanthi9633 10 часов назад +20

    චන්ද්‍රිකා රටට හානි කරපු කෙනෙක් නෙවෙයි

    • @ShaneGam-kz2kn
      @ShaneGam-kz2kn 8 часов назад +8

      ඔව් රට සුකිත මුදිත කොලා😂😂😂

  • @dineshmaddumage506
    @dineshmaddumage506 7 часов назад +5

    Sudathta Tilakasiri සුදa ta. Tamaie. දැන් prashna 😂😂😂

  • @AndrasGraant
    @AndrasGraant 5 часов назад +3

    නියම බඩු දෙක එකතුවෙලා තියෙන්නෙ දෙන්නම වෙලාවට වැඩ නෑ.😂

  • @Cafemarlene88
    @Cafemarlene88 18 часов назад +4

    A very good move on the part of prime minister Harini.

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 День назад +14

    එයා හිටපු කාලේ කොරේ හරියට....කපන්න බැරි අත සිඹිනවා කියල කියමනක් තියෙනවා .

    • @VidanageKarunaratne
      @VidanageKarunaratne 15 часов назад +3

      උබලගේ රජය දැන් කවදද ඔය හිටපු ජනාධිපතිලගේ වරප්‍රසාද කපන්නේ ?? 🤣🤣🤣

  • @deshanisuru6168
    @deshanisuru6168 День назад +5

    Anna ehema hitapalla sahodariya. Jayawewa

  • @GeorgePhilipiah
    @GeorgePhilipiah День назад +2

    Very nice . Very happy.🎉🎉🎉🎉

  • @DinuthKushed
    @DinuthKushed 2 часа назад

    චන්ද්‍රිකා එතන ආවෙත් ආණ්ඩුවෙන් තෙල් ගහන්.ආණ්ඩුවෙ වාහනේක.ඉවර වෙලා යන්නෙත් ආණ්ඩුවෙ ගෙදරට.😂

  • @anomaliyanage
    @anomaliyanage День назад +8

    ඵයාල අතර බලයට ලොකු ප්‍රශ්න නැ ඔයාල රැවටිලා

  • @Lavendergirlyay
    @Lavendergirlyay 2 часа назад

    It’s better to work together for my country both of you.

  • @malanfernando2345
    @malanfernando2345 21 час назад +6

    ගමේ කෙල්ලෝ කොල්ලොන්ට දෙකට නැවෙන්න උනා නේද එහෙනම් ?

    • @MrAjith5
      @MrAjith5 9 часов назад +1

      සීයට වඩා මේ ගෑනිගේ qualiyak තියනවා.

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 12 часов назад +1

    well said chandrika

  • @ChamindaBandaraNawarathna
    @ChamindaBandaraNawarathna 9 часов назад

    ❤❤❤❤

  • @sugethliya4256
    @sugethliya4256 22 часа назад +1

    ඔවු දැන් තියෙන්නෙ...වෙන්න ඔනෙ මෙිකයි...👍🇮🇹

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 5 часов назад +1

    මමත් මාලිමාවට ඡන්දය dunne.mun okkoma yaluwo මල්ලි 😂

  • @sriyaniweera
    @sriyaniweera 19 часов назад +13

    තාවමත් ආදරෙයි චන්ද්‍රිකා මැතිනියට ❤🎉

    • @aselasrikantha1333
      @aselasrikantha1333 15 часов назад +3

      ගෙදර අරන් ගිහින් තියාගනින්🤬

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 15 часов назад +1

      Chawra Rajina 😂😂

    • @IwjHwh
      @IwjHwh 9 часов назад +1

      අපි උන්ට ආදරය කරාට උන් අපිට ආදරේ කරේ නෑ බං ඒකයි ප්‍රශ්නේ

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 15 часов назад

    This woman (CBK) speaking about honesty and goodwill 😂😂

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 5 часов назад +1

    රනිල් ponnayath ekka ekathu wela rata kapu belliyek me wesi අනුරට මාලිමාවට කියපු කතා

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 День назад

    Chanderka🎉🎉🎉

  • @2020familyUSA
    @2020familyUSA 11 часов назад

    බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නෙ ...ගාවගන්න එපා මේ පාහර බැල්ලිව ...තට්ටෙ ගාලා රටින් නෙරපන්න ඕනි පරට්ටියක්...මුන් මේ රටට ආදරේ උන් නැදෙයි ...😮😮😮

  • @sameerakiri
    @sameerakiri 14 часов назад

    චන්දිකා මැඩම්ට පස්සේ දැකපු නායකත්ව ගති තියෙන නායිකාවක් තමා මෙතුමිය

  • @shanthasilva9587
    @shanthasilva9587 День назад +7

    බටකොල ආච්චි 😂😂
    චන්ද්‍රිකා

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera День назад +1

    අහන්න හොදයි මැඩම් හිටපු ජනාධිපතිවරිය

  • @dineshmaddumage506
    @dineshmaddumage506 7 часов назад +1

    Rajanganye Gorilla ta 😂 sudaththa Tilakasiri Lolla ta Mewa. Prashana. Unta වහල්pimpi Lollo. Dennata. 😂 දැන් Utube aka palaie. හැමදාම 😂 සුදa 😂 pimpi සුදa........😅

  • @dineshmaddumage506
    @dineshmaddumage506 7 часов назад +1

    Utube සුදa 😂 sudaththa Tilakasiri ta. Pimpiya ta. Mewa. Prashana etin දැන් sudha. Utube eke.....Kaagqgqha adaie. Maasayakma. Bana. Bana. Kaalakanni සුදa 😂😂😢

  • @Xfactor_fire
    @Xfactor_fire День назад +2

    Oya ganinam wadakma naha

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 23 часа назад +8

    හත්පොලේ ගාගත් තේරවිලිද​? නැත්නම් මේවා කුණුහරුපද​?
    හාල් නැත​... පොල් නැත​.....
    ටයි ඇත..... කෝට් ඇත​.....
    වරප්‍රසාද අවශ්‍ය නැත​.... එක් වාහනයක් ඇත​.... මාදිවෙල ගෙයක් අවශ්‍යව ඇත​..... පඩිය අතට නැත.... එය පක්‍ෂයේ අරමුදලට බැර කර ඇත.... ජනතා බද්දෙන් ආහාර නොගනු ඇත​..... දියවන්නා කැන්ටිම වර්ජනය කර නැත​... ඉන්ධන බද්ධ සොයාගන්න වත් නැත​​..... භූමිතෙල් මිල ඉහල ගොස් ඇත​.... IMF එකෙන් ගොඩ ගිය රටක් නැත​.... ඔවුන් මත සිරි ලක​ තවම යැපෙනු ඇත​..... අයවැයෙන් පඩි වැඩිවනු ඇත​..... අයවැය මේ වසරේ නැත​.... විදුලි බලයෙන් විශාල ආදායමක් උපයා ඇත​.... විදුලි බිල අඩුවී නැත​!!!!!!!!!!..........

    • @CharukaNawodaya
      @CharukaNawodaya 22 часа назад +7

      දෙපැත්තම බැලන්ස නේද ….ඒ උනාට රනිල් රාජපක්ෂ ආණ්ඩුවනම් මෙලෝ රහක් නෑ…😂

    • @JohnDisha
      @JohnDisha 20 часов назад +4

      🤮🤮🤮🤮🤮Ranil Rajapaksa vahallu bayawela 😄😁😆😂😅

    • @dammithdorakumbura1984
      @dammithdorakumbura1984 16 часов назад +1

      Thoge ammata hukala atha wasiyata ranil rajapaksha horunge gu kana kariyo thoge ammata ballo hukala thamai tho wage kariyo ipadila thiyenne

    • @SaveTheSriLanka
      @SaveTheSriLanka 13 часов назад

      මේ AKD බලකායේ කුණුහරුප අඳෝනාව​...

    • @NuwanFernando-j7l
      @NuwanFernando-j7l 12 часов назад

      Apita himi uneee oyaa kiyana guuu goda thamaa broo...will start to new journey ❤

  • @ALIENAGENT
    @ALIENAGENT 15 часов назад +1

    මේක ශ්‍රී ලංකාවේද තියෙන්නේ එංගලන්තේද? මෙයාගේ
    තාත්තා නේද රාජ්‍ය භාෂාව සිංහල කලේ. අපි තාම දීන ජාතියක් කියල මේ උත්සව පැහැදිලි උදාහරනයක්.

  • @indikashalinda
    @indikashalinda 16 часов назад

    Anna ehema enna chandrika sahodaree😅

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 9 часов назад

    ඇයි අනේ සිංහලෙන් කතා කරන්න බැරි

  • @upendraindunil6122
    @upendraindunil6122 15 часов назад

    Harini can’t even talk in English without seeing a paper 📄 😟😟

    • @sujithslic0731
      @sujithslic0731 11 часов назад

      Don't be a joker,, HARINI can manage ENGLISH, fluently. are u living in srilanka. What nonsense usananm security mitinam kamkaru ATHAL

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 8 часов назад

    අපෝ වි කි එක ගහල ආතල් එකේ හිටියට රටට මෙලෝ දෙයක් කලේ නෑ. අම්මට වගේ vision එකක් තිබුනෙ නෑ

  • @DarshPrem
    @DarshPrem 16 часов назад

    Two iron women ❤both are from aristocratic class රදළ පංතියෙන්.

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 День назад

    Chandrekala ratta wadak kara daen enna aga maeteta senhala bae

  • @JagathKarunarathne-t2i
    @JagathKarunarathne-t2i 16 часов назад +1

    Chandrika madam thama hitapu hondama president I respect to mam

  • @godwindevendranathmariano2872
    @godwindevendranathmariano2872 21 час назад +1

    Madam Chandrika is and was unique

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 16 часов назад +1

    එක පන්තියේ ළමයි.😊
    වත්පොහොසත් කමින් අඩු, යටත්විජිත භාෂාව නොදත්, පරම්පරා බලයක් නැති අනිත් පන්තියට ලංකාවේ පළමු පුරවැසියා වීම දක්වා සමතැන හම්බුනේ බණ්ඩාරනායක මහත්මයා නිසා.❤💙

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 15 часов назад

      Redda tamai😂😂😂

    • @HastBoy-q3r
      @HastBoy-q3r 14 часов назад

      Dannawada Kannangara mahatha nidahas adyapane gena ekata parliment eke wirudda una pradana dennek thama D.S thui Bandaranayakai.eth me rate moda minissu ilaga chandedi un dinawala kannangara gedara yawwa.Hamadema ahuna paliyata piliganna epa hoyala balanna aththa naththa eke.

  • @athulakumara5429
    @athulakumara5429 18 часов назад

    දන්නැති නිසා අහන්නෙ දැං චන්දිකා මැඩමි කන්නෙ කඩෙන්ද.

  • @තිස්සකුට්ටි

    😂😂😂😂

  • @JayanthiBulathgama
    @JayanthiBulathgama 7 часов назад

    ❤❤❤