භද්‍රා යෝගය/යෝග අතරින් ධනවතෙක් කරන ප්‍රබල යෝගයක්/Astrology sinhala/Palapala/asvidha astrology

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 24

  • @AnuruddikaVidanage-w9c
    @AnuruddikaVidanage-w9c 6 месяцев назад +1

    තෙරුවන් සරණයි ! හාමුදුරුවනේ , මගේ ලග්නය කටක. ඔබ වහන්සේ කිවුව දේවල් අනුව මගේ කේන්දරේ බුධ 9. කිවුව දේවල් සත්ත්‍යයි. මගේ උත්සහයෙන් සියල්ල ජය ගත්තා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raymondbasil6691
    @raymondbasil6691 6 месяцев назад +1

    මේ හාමුදුරුවන් ගොඩක් දක්ෂ කෙනෙක් සාදාරණ කෙනෙක් අනිවාර්ය දෙව්පිහිටයි 🙏💯💔🦸🥰🥰❤👑🌹

  • @sumithradharmasena5370
    @sumithradharmasena5370 4 месяца назад +1

    buda 9 mage, Hamuduruwane! methek kisiwak labune naha, kataka lagnaya 9 ye buda sikuru ekata ma, lekakayek kataka lagnaya meena rasiye inne buda pala deyida?

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 6 месяцев назад +1

    Pinvat garu swamin vahanseta bohoma pin at veva budu saranai oba vahansetat hemotamat

  • @sujaninadeeka3424
    @sujaninadeeka3424 5 месяцев назад +2

    Ada thamai mn me wedasatahana dekke ....Ape hamuduruwane mage kanya lagne 10 weni kotuwe buda sikuru dennama innawa...mn salon ekak karanne...nohithana vidihata mata salle labenawa...🙏🙏

    • @asvidhaastrology
      @asvidhaastrology  5 месяцев назад

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 2 месяца назад +1

    බුධ ඉන්නෙ ස්වක්ශ්‍රේත්‍ර්ව සිකුරු සමග මිතුනයේ.නමුත් ස්වාමීන් වහන්ස 3වැන්නෙ.එවිට කොහොමද පැහැදිලි කිරීමක් කරනවද.තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 7 месяцев назад

    බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c 7 месяцев назад +1

    Theruwan saranai ape hamuduruwane

  • @dilwidz5706
    @dilwidz5706 7 месяцев назад +1

    Mageth thiyenawa..kanaya lagne 10 kotuwe buda..😊

  • @ritaprins7844
    @ritaprins7844 7 месяцев назад

    Theruwan Saranai swaminwahansa.

  • @RavinraKumara
    @RavinraKumara 7 месяцев назад +1

    හාමුදුරුවනේ මගෙ බුද 4ඉන්නෙ මගෙ ලග්නෙ කටක ගුරු රාහු කුජ 2ඉන්නෙ සෙනසුරු3ඉන්නෙ සිකුරු 6ඉන්නෙ රවි5ඉන්නෙ කෙතු8ඉන්නෙ සදු 12ඉන්නෙ මට කොමද කියන්න පුලුවන්ද පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද

  • @anushadd9687
    @anushadd9687 Месяц назад +1

    අපෙ හාමුදුරුවනේ මන් ධනු ලක්නයෙ ගොඩාක් දුක්කරදර මැද ඉන්නෙ මගෙ පලමු කොටුවෙ සිටින්නෙ ශ 3බවයෙ සිටින්නෙ රාහු 7බවයෙ සිටින්නෙ බුද 9 බවයෙ. සිටින්නෙ කෙතු මට පොඩ්ඩක් මෙගැන කියන්න අපෙ හාමුදුරුවනේ,,,,

  • @chandralathateacher7056
    @chandralathateacher7056 7 месяцев назад +1

  • @bagyadissanayake3686
    @bagyadissanayake3686 7 месяцев назад

    Mt thiye❤

  • @CdbformHouse
    @CdbformHouse 7 месяцев назад

    Apa hamuduruwana mama gowitan karana kanak at dan sahana kalak idala gowitan katautu hariyanna na naya wanawa witarai kisima labayak ganna amarui a wagama prasna karada godai apa hamuduruwana mama ipaduna 1992.05.02 pandara 05 .05 hugaka karadara naya wanwa hamadama

  • @susanthamaths4472
    @susanthamaths4472 7 месяцев назад +1

    අපේ හාමුදුරුවනේ මම පුද්ගලික පංති කරන ගුරුවරයෙක් ,එදිනෙදා ජීවිතය ගෙවන්න ඇති. එතනින් එහා දියුණු වෙන්න අමාරුයි කොච්චර ට්‍රයි කරත් අමාරුයි .තාම අවිවාහහයි.ගෙදොර හදන්නත් ඔනි,2018න් පස්සෙ තමා ගොඩක්ම වැටුනේ,මේකට පිළියමක් දෙන්න පිංවත් ස්වාමීන් වහන්ස ,1987/06/01
    රාත්‍රි 10.05
    මහනුවර

    • @sarasitv687
      @sarasitv687 7 месяцев назад

      ඇමතුමක් දෙන්නකෝ. Budusaranai

    • @susanthamaths4472
      @susanthamaths4472 7 месяцев назад

      අපේ හාමුදුරුවනේ නම්බර් එක සදහන් වෙන්නේ නැනේ කොහොමද නම්බර් එක ගන්නෙ ස්වාමීන් වහන්ස

    • @asvidhaastrology
      @asvidhaastrology  7 месяцев назад

      කාර්යාලයට කතාකරන්න 0772527439​@@susanthamaths4472

  • @nisansalachathurani1308
    @nisansalachathurani1308 7 месяцев назад

    ගෞරවනීය ස්වාමීන් වහන්ස මගේ පුතා ධනු ලග්නයේ 4 රාහු, 8 චන්ද්‍ර ශනි ,9 සිකුරු 10බුධ රවි කේතු කුජ ,11ගුරු භද්‍රා යෝගය තියෙනවා කියලා කිව්ව. උසස් පෙල ජීවවිද්‍යාව හදාරනවා. මගේ දරුවා ගැන යමක් කියන්න කරුනාකරලා.

  • @dilanislg62
    @dilanislg62 7 месяцев назад

    එතකොට ස්වාමීන් වහන්ස බුද,,3 කොටුවේ හිටියොත් මොකද වෙන්නේ ,,,තෙරුවන් සරණයි 🙏🙏