යාළුවොත් එක්ක මාළු අල්ලන් කාපු හැටි | Lake Fishing Curry Siri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 310

  • @sumedhanicola6472
    @sumedhanicola6472 Месяц назад +38

    මචං වීඩියෝ එක නම් හොදයි සුපිරි.අර උයන එකා ගුලිකාලද බං ඉන්නේ.

  • @thilankasanjeewa9057
    @thilankasanjeewa9057 11 дней назад +1

    සුපිරි මචං❤❤❤❤ සතුටින් ඉදපල්ලා හැමදාම,

  • @Sandun723
    @Sandun723 12 дней назад +1

    සුපිරි අයියේ විඩීයෝනම් .. හැමදාම බලනවා.. අයියේ වීඩියෝනම් පැහැදිලියි මොකක්ද කැමරා එක ..

  • @MaheshNilanka-v5f
    @MaheshNilanka-v5f 15 дней назад +1

    Niyamai malli. Lassanai ❤❤❤

  • @ChamaleeMalkanthi
    @ChamaleeMalkanthi 13 дней назад +1

    ඇත්තම මෙහෙම කැම රසයි

  • @ShamalNilantha
    @ShamalNilantha 24 дня назад +1

    Meke inne mara posh un thamai balanakota ubala niyamai bn ❤❤❤❤ela

  • @SameeranuwanSameeraWGN-yo5sf
    @SameeranuwanSameeraWGN-yo5sf 24 дня назад +2

    මේ යලුවොන්ට සක්කිලි කියල තිබුනා .. මුන් නොවේ සක්කිලි උන් බන් ❤❤❤ උබලා සුපිරී 👌 කොල්ලනේ ❤️❤️❤️👌👌👌👌

  • @NipunaRandika-f1b
    @NipunaRandika-f1b 17 дней назад +1

    වැවේ ඉන්න මාලු := උයන්නෙ මෙහෙම කියල දන්නව නම් දැලට අහුවෙනෙත් නෑ යකොවු 🤪

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg Месяц назад +6

    අවංකවම කියන්නෙ එපා උනා පලමු වතාවට 😢😢😢😢

  • @prasadhmadhusanka
    @prasadhmadhusanka 24 дня назад +1

    පට්ට ඕයී❤

  • @fishingmadusanka
    @fishingmadusanka Месяц назад +5

    නියමයි අයියා ❤❤

  • @AmilaVidanage
    @AmilaVidanage 25 дней назад +4

    අහිංසක කොල්ලො ටිකක් ගොඩ යන්න හදන්නේ ඒ අයට උදව් කරන්න ඕනේ. ඕකේ ආතල් එක දන්නේ එහෙම කාපු අය විතරයි. හොදට පිරිදුව කන්න ඕනේ නම් ගෙදර ගිහින් කනවනේ.....ජය වේවා මල්ලී. පල ඇති තැනට තමයි ගල් ගහන්නේ....බූරුවෝ බූරු කමෙන්ට් දැම්මට ගනන් ගන්න එපා.....

  • @nuwandarshana9338
    @nuwandarshana9338 21 день назад +2

    පිරිසිදු කමට වැඩ තියෙන්නත් ඔනී 👍

  • @BBM8989KM
    @BBM8989KM Месяц назад +8

    Pattama අපිරිසිදු mala perethayo wage අපිරිසිදු

    • @waruchala
      @waruchala Месяц назад +1

      Ehema thamai owage

  • @VILLAGETRAVELINGDIARY
    @VILLAGETRAVELINGDIARY Месяц назад +2

    මරැ මචන් 💖💖

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 26 дней назад +1

    Bag eka uda kema kanne kema uyagena kanna enawanam kesel kolayak genna hondai ❤❤❤

  • @RMTMSL
    @RMTMSL 17 дней назад +1

    පිරිසිදුකම් තියෙන්නෙ හොටෙල් වල සහ ගෙවල් වල.😏😏😏😏 යුද්ධෙ කාලෙ අපේ කොල්ලො ග්ලූකෝස් දාලා චූ බිව්වෙ. ඔය ඉන්නෙ තාම ලස්සනට 🥰🥰❤️❤️❤️

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 Месяц назад +3

    Malak ehama ghala patta athal ekak😂❤

  • @LahiruChathuranga-clc
    @LahiruChathuranga-clc Месяц назад +3

    එල මචං

  • @lightmalli4460
    @lightmalli4460 18 дней назад +1

    මේ සැපම දාපූ කාලයක් තිබ්බා දැන් නැති උනාට 😢

  • @sanduniprasadika8557
    @sanduniprasadika8557 26 дней назад +2

    Koheda me wawa tiyenne

  • @heshanmaduwantha4656
    @heshanmaduwantha4656 Месяц назад +2

    Ado supiri bn wens ma athal ekak.ubla digtma me athal eken vedio krpn.math asi dawsaka set wenna

  • @RandikaTaru
    @RandikaTaru Месяц назад +7

    ලු ල් ලු ආ ල් ලන් න 😊😊😊

  • @sachinravindu4101
    @sachinravindu4101 22 дня назад +2

    Hemadama sellem t weli bath uyan und kohed😂😂

  • @RuhanNeluminda-ng2qm
    @RuhanNeluminda-ng2qm 22 дня назад +2

    චිනාව බි.ක ට දැම්මනම් හරි .

  • @SURESH-p5w
    @SURESH-p5w Месяц назад +3

    koria idan balanne ,maru asai

  • @supunshanika5671
    @supunshanika5671 Месяц назад +1

    Ela👍👍👍

  • @srilankanfishing
    @srilankanfishing Месяц назад +2

    Wow ❤❤

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 Месяц назад +1

    Superb ❤

  • @hysterics294
    @hysterics294 21 день назад +1

    oya koheda thana

  • @Amith_Senanayake
    @Amith_Senanayake Месяц назад +1

    Aiyala koheda Ambalanthota da

  • @lightmalli4460
    @lightmalli4460 18 дней назад +1

    මුන් මේ සැප කියන්නේ හිතට දැනේන නිදහසට.සරල ජීවිත ගෙවන කොට හිතේ නිදහස උපරීමයි ඉතින් ලුනුයි බතුයි කැවෑත් සැපයි.....මට දැන් මේම සැපක් ගන්න වෙලාවක් නෑ .වෙලාවක් තිබ්බත් එක විදින්න හිතේ නිදහසක් නෑ.රස්සා අස්සේයි වගකීම් අස්සෙයි ජීවිතේම හිර වෙලා

  • @BaddageDilip
    @BaddageDilip 18 дней назад +1

    Patta pora tolk dena unta kyanne.mung ganna sapa ubalata ganna ba bolawo loweth.kollane Asthall eke hamadaama sahodarayo wage idapalla

  • @chagadeepana1949
    @chagadeepana1949 20 дней назад +1

    Kheda ayye pettha ?

  • @samadhiumayangana6783
    @samadhiumayangana6783 25 дней назад +1

    iya bm😮

  • @chamindawickramarathna1696
    @chamindawickramarathna1696 Месяц назад +2

    Maru 😂set eka hallo asay bn set wela athal fun ekak ganna 😂

  • @DisnaKumari-k3i
    @DisnaKumari-k3i Месяц назад +6

    පිරිසුදු kam hoyanna epa
    Mokada eka එයාලගේ සතුට hamadama hamoma සතුටින් inna ona

  • @wasantakumara5770
    @wasantakumara5770 Месяц назад +1

    සුපිරි මචං ❤❤❤

  • @Sudeshlahiru-l2u
    @Sudeshlahiru-l2u Месяц назад +1

    niyamai bn

  • @dhanushkapushpakumara4285
    @dhanushkapushpakumara4285 Месяц назад +1

    Superb 😍

  • @udayakumara2389
    @udayakumara2389 Месяц назад +2

    Malu kapana bodage athe piritnuulak.

  • @champikapushpa8339
    @champikapushpa8339 Месяц назад +1

    Supiriyak

  • @sadamalia381
    @sadamalia381 Месяц назад +1

    Niyamai😂😂😂😂😂

  • @gaminirathnayaka-oj5ot
    @gaminirathnayaka-oj5ot Месяц назад +3

    ❤මුන් හාලිද පොල් කන්නේ

  • @AmalPrashad
    @AmalPrashad Месяц назад +1

    Pirisidu kama gena hithanna bro

  • @malasiya6866
    @malasiya6866 Месяц назад +2

    Iya 😮

  • @c-tech9890
    @c-tech9890 Месяц назад +3

    අයියෙ මේ කෙ⁣ාහෙද ලුණුගම්වෙහෙර ජලාශයද?

  • @SethumDamnaka
    @SethumDamnaka 24 дня назад +2

    A ado uba kanne piri sidu kamada ubata kanda denne nathuva masayak hityoth pirisidu aharayak nathuva ara apirisidu aharaya kanne nadda ban pirisidu kamavath apirisidu kamavath vadak ne ban badakinnata😢😢😢😢😊

  • @chathurikaudayangani9682
    @chathurikaudayangani9682 Месяц назад +2

    Tipitiput dala uyanawa dekke palaweni wathawata

  • @Suyaamaya
    @Suyaamaya 18 дней назад +1

    චන්දිම මගේ පොඩි කාලේ යාළුව

  • @GameMama-ul9ic
    @GameMama-ul9ic Месяц назад +1

    නියමයි

  • @randikasilva5230
    @randikasilva5230 Месяц назад +1

    wasantha Ayya lite....

  • @INDU-2008
    @INDU-2008 Месяц назад +4

    සුපිරියක් bro💯

  • @dileepachathuranga6708
    @dileepachathuranga6708 23 дня назад +1

    Idakin huttige hatta,gon pakai set akak kohe hari,,babadu set akak,kasippu karayo tikak....

  • @cweerasinghe3635
    @cweerasinghe3635 Месяц назад +1

    Appo mun..amu...

  • @sachindupraveen3971
    @sachindupraveen3971 Месяц назад +3

    රිපෝට් ගහල නැති බංගස් තාන කරන්න ඔන චැනල් වැද්දො

  • @rajithapadmani2631
    @rajithapadmani2631 Месяц назад +5

    අපෝ අන්තිමයි පිරිසිදු කම ලෙඩවෙිලා මැරෙනවා කිසිම දෙයක් සේදුවෙි නැහැ බිම තියලා තැලුවා සුපිරි හොද්ද හෙට දොස්තර හමුවෙන්න බලාගෙන පදමට ගහලා කටිටිය බලාගෙන වසන්ත අයියා නමි වැඩ සුපිරි😂😂😂

    • @DisnaKumari-k3i
      @DisnaKumari-k3i Месяц назад

      පිරිසුදු madinam oyage gedara arn ගිහින් uyala kawanna.anh ubalage පිරිසුදු kam thiyaganin kollo kiyanne fan thaai

  • @darshanachathuranga638
    @darshanachathuranga638 Месяц назад +1

    Wede nam supiri ahhh...
    Apith ekkath innawa oya wage ,
    Wedakata giyama hodatama gama gahana ekek malu allapuneka wage...
    Kochchra gon weda kalath , bokkenma wede karana banum ahana kema uyapu eka wage ekek ...
    Welo wedak nokara puka uda dagena nidiyagena , gilinna wiatarak ena naluwek kiyala hithan inna delowatama nathi ekek😂😂
    Sirawatama ape ewun tikawama mathak wuna 😂😂..
    Wede supiri bn ... Adiyak gahana ekakuth damu ... Aniwa ..

  • @thanujaranasinghe4360
    @thanujaranasinghe4360 Месяц назад +5

    මෙයාල සින්හල කතා කරාට සෝමාලියාවෙද කොහෙද

  • @DineshMadushan-cu1du
    @DineshMadushan-cu1du Месяц назад +1

    Supiri

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 Месяц назад +1

    Wade nam hodai kollone ohoma hari hada gaththane neda 😊 rasa patai 🤭👍

  • @AnandaKumara-el6fg
    @AnandaKumara-el6fg Месяц назад +1

    ඒ වගේ කොල්ලෝ ඉන්න ඕනා ඔය වගේ වැඩවලදී උයන එකා ඩබල් එකේ වැඩ ඌ තමයි මරු

  • @SumuduSumudu-t3d
    @SumuduSumudu-t3d 20 дней назад +1

    Hariyt pirisduw wede karpnko pereth kam nethiw

  • @ChanakaHarshadewa
    @ChanakaHarshadewa Месяц назад +1

    Iland fishing wenna ba

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak Месяц назад +1

    මේකේ ඔවුන්ට තේරෙන්නේ නෑ මේකෙ ගුණය👍🤤❤️🇮🇹

  • @chrishanthasampath
    @chrishanthasampath Месяц назад +1

    onna mamath subscribed

  • @shanakaherath8315
    @shanakaherath8315 14 дней назад +1

    මේ ජොබ් එකේ හැටි තමයි ඔය පිරිසිදු මීට වැඩිය හිතන්න බෑ

  • @yogeswaran647
    @yogeswaran647 Месяц назад +1

    Supiri...

  • @dimothishara7895
    @dimothishara7895 Месяц назад +1

    කොහේද

  • @lmslms3656
    @lmslms3656 Месяц назад +1

    Set wela kamulu 😂😂😂 kohenda bn mun tika hoyagatte

  • @SheharaNilupul
    @SheharaNilupul Месяц назад +1

    බත් කන්න කලින් එකක් නැමුවනම් මරැ♥️😊

  • @LakmalChinthaka-w5p
    @LakmalChinthaka-w5p Месяц назад +1

    Wawa ubalageda😂

  • @alnmusic4265
    @alnmusic4265 27 дней назад +1

  • @tharinduadikari3135
    @tharinduadikari3135 29 дней назад +2

    video eka guu kala anthimata uyapu ponnaya

  • @IshanSanjeewa-ex2rt
    @IshanSanjeewa-ex2rt Месяц назад +2

    බලපන් උයන හැටි මල ජාරව

  • @herathbannehaka6076
    @herathbannehaka6076 21 день назад +1

    Apathayo

  • @chathura7608
    @chathura7608 Месяц назад +1

    අප්පිරියයි

  • @DilinaChamod-i1b
    @DilinaChamod-i1b Месяц назад +1

    ❤❤❤❤❤

  • @Chamalkaishan-k9n
    @Chamalkaishan-k9n Месяц назад +1

    බලු කපුටු දානෙ වගෙ නැද්ද 🥲

  • @janakaprasad6723
    @janakaprasad6723 27 дней назад +1

    💕💕💕💕💕💕💕

  • @ashansheranga6622
    @ashansheranga6622 Месяц назад +1

    Nedakin sakkili ivillak eka .sakkili haththak ne

  • @DiliniDilini-lx9il
    @DiliniDilini-lx9il 26 дней назад +1

    රෑ ගහපුවා තාම තියෙනවා වගේ කට්ටියට

  • @TironSanjaya-zu4dd
    @TironSanjaya-zu4dd Месяц назад +1

    Mona pirisiduda oya athi bn.oke joliya danne oka karana ayamai

  • @AmalChaminda-r2m
    @AmalChaminda-r2m Месяц назад +1

    👍👍🇱🇰

  • @SameeraIdunil-l2m
    @SameeraIdunil-l2m Месяц назад +5

    අපි වලස්මුල්ලෙ ඔයාල කොහේද මෙි

    • @FishingWithSuresh
      @FishingWithSuresh  Месяц назад +1

      තිස්සමහාරාම

    • @THARUWAH548
      @THARUWAH548 Месяц назад +1

      වලස්මුල්ලෙ කොහෙද පල්ලෙ කන්දෙද

  • @chinthanasampath7756
    @chinthanasampath7756 24 дня назад +1

    Mmth chinthana hbai saththu maran na 😒

  • @KalumDasanayaka-y1q
    @KalumDasanayaka-y1q Месяц назад +1

    Badu wadida hatida

  • @MDPPriyankara
    @MDPPriyankara Месяц назад +1

    Bulth vitakuth tibbanam maru😂

  • @sameeramadushan2605
    @sameeramadushan2605 Месяц назад +2

    මචං පරිස්සමින් අපිත් එන්නද

  • @lahirusampath8669
    @lahirusampath8669 Месяц назад +1

    මෙ කොහෙද

  • @WatiX-h2i
    @WatiX-h2i Месяц назад +1

    ❤🎉

  • @SuwahasMithira
    @SuwahasMithira Месяц назад +1

    සුපිරියක් බන් මරු ❤️❤️❤️❤️

  • @topgamer4398
    @topgamer4398 Месяц назад +1

    මොකෙන්ද සහෝ ඔයා වීඩියෝ කරන්නෙ

  • @kaluputha.4161
    @kaluputha.4161 Месяц назад +1

    තනමල්විල බටු වැවනේ😂

  • @roshanmapalagama7001
    @roshanmapalagama7001 Месяц назад +1

    koheda me

  • @damithdilshan8289
    @damithdilshan8289 Месяц назад +1

    Ado pau saththu tika gahenawa😢

  • @GayanMax-no6tv
    @GayanMax-no6tv Месяц назад +3

    හොදයි බන් වැඩේ කරගෙන
    යමු❤

    • @FishingWithSuresh
      @FishingWithSuresh  Месяц назад

      ස්තුති ♥️👍

    • @HemanthaAththanagoda
      @HemanthaAththanagoda Месяц назад +1

      මේ කොහෙද.කොහොමද ඔයාලව contact කරගන්නේ..එන්න ඕනේ full fun එකක් ගන්න අපිට ඔය පැත්තේ.

    • @FishingWithSuresh
      @FishingWithSuresh  Месяц назад

      0715348058 suresh

  • @PradeepSubhasinhe
    @PradeepSubhasinhe Месяц назад +1

    වැලි නෙබන්කන් නෙ

  • @SahanSahan-io2ww
    @SahanSahan-io2ww Месяц назад +1

    👍👍

  • @lmslms3656
    @lmslms3656 Месяц назад +1

    Adamai beluwe 😢😢 chater bn yaluwange weda