Started with 5,000$ and Withdrew profits 89,000$ Evelyn gave me the autonomy I need to learn at my own pace and ask questions when I need to she's so accommodating.
Mamathgiya laksa 15k damanna.ath a bankuwe misla kisima wadak ne.mt salli තැන්පත් කිරීමත් apa una.giya nsb bankuwata.harima පිළිවෙළකට wada tika karala dunna.a misla hithan enne ayalagen salli ellanna api katha karanawa kiyala
I'm favoured, $27K every week! I can now give back to the locals in my community and also support God's work and the church. God bless America.
You're correct!! I make a lot of money without relying on the government. Investing in stocks and digital currencies is beneficial at this moment
Investing in stocks is a good idea, a good trading system would put you though many days of success.
I just want to use this opportunity to say a very big thank's to Evelyn Morgan and her Strategy, he changed my life.
Evelyn Morgan program is widely available online..
Started with 5,000$ and Withdrew profits
89,000$
Evelyn gave me the autonomy I need to learn at my own pace and ask questions when I need to she's so accommodating.
මේවා කියවන්න කියවන්න ඕන විදිහට මාතෘකාව සකස් කරලා තියෙන්නේ. මම තමුන්ව බ්ලොක් කරනවා අද ඉඳලා...අපි ඔක්කොම ඔක්කොම එහෙම කරමු. මේ බොරුවට අපේ කාලය කාලා දානවා
👍
ඇත්ත කතාව මුලින්ම කියන්න
Thank you.
ලංකා බැංකුවේ දින 100 කට ලක්ශ පහක් දැම්මොත් කල් පිරීමේදී ලැබෙන්නෙ රු. 11300 ක් පමණයි. 500000÷100×8.25÷365×100= 11301
❤❤❤❤❤❤❤❤❤
එහෙනම් මේයා කිව්වා හරි නේ බොරු නෙවෙයි නේ නේද ඔයා එහෙම දැනට ගන්න වද
Good job❤
THANK YOU 🙏
Me fd ekata danna puluwan aduna mudala kiyada
@@SathsaraniNawodya-g6m 500,000
❤❤❤
👍
Hamadama.oka.thamai
Superi maco
Thank You 🙏
Who you are cheating? People bank is paying 7.5% for thirty days.
This video contains about BOC, not people bank
Dina 100k kiyanne awrudu kiyakda
😅😅😅😅 masa 3 maharak wage.
Laksha 10k demmoth maseta maseta 6000ta wediya enawa itin dina 100k inna oni nane masen mase athata poliya gaththath 18000ta wediya awilla
Oya poliya warshikawa geanne.30 lak dina 100tama 70976 k
අයියෝ.අප.රාදෙ.මම.රක්ෂනයක්.දාල.කොමෂල්.බැංකූවෙ.ලක්ෂ.5.දෑන්.සල්ලි.දෙන්නෙ.නැහැ.ලක්ෂ.3ක්.දලා.ඉතූරූ.දාන්න.මට.බැහැ.වයසයි.මමලෙඩින්..රට.අවූරූදූ.40.ක්.මොනවද.කරන්නනෙ
Boc ජරාම බැන්කුවක් අහුවෙන්න එපා
👍
කොහොම කිව්වත් හිගන පොලියක්
තවත් පොලිය අඩු වෙනවා හෙට අනිද්දාම..
@@offermelk ඇයි එ ම්නිස්සු සල්ලි තියෙන ඒවත් ගන්නවා මෙ දවස් වල් දාන්නෙ නෑ
ස්තුතියි ඔබ තුමාට ❤
සෙලාන් බැන්කුව මාස 3ට 7.5ක් දෙනවා.
ලක්ස 10ට මාස 3න්, දින 100න් නෙමෙයි රු 18750/= ළැබෙ
එහෙනම් මේ ගැන වීඩියෝ එකක් දාමු 😄
මම ලක්ෂ හැටපහක් දාලා තියෙන්නේ දින සියයට ලංකා බැංකුවේ හැබැයි මාසෙකට පොලිය රුපියල් පනස් දාහයි මාස් පතා ගත නොහැකියි දින සීය අවසානයේ මුදල හා පොලිය ලබා ගත හැකි
ඒ කියන්නේ මේ බොරුවක් ද කියන්නේ
දින 100 අවසානයේ 139,571ක් ලැබෙනවා.
@@offermelk මම අහන්නේ ලක්ෂ 20 කට දින 100 ට කීයක් පොලිය ගන්න පුලුවන් ද ලංකා බැක්කු වේ
@@jicicaplores2996 85,890/-
@@offermelk ස්තුතියි
❤❤❤❤..බුදු සරනයි .
🙏
Oya kiyana tharam boc ekee lebenne nehe tax kapanawaa ahuwenna epaa
@@DevikaWijesekara-p9i 😀
Boru danna epa
Lanka bankuwa thmai aduma poliya denne
EHEMA denne naha kiyanawa
පොලිය නම් අඩු තමයි .ලංකා බැංකුවට දාන්න පුළුවන් අවම මුදල කීයද.
මේ ක්‍රමයේදී අවම ලක්ෂ 5ක් අවශ්‍යයි.
SDB Bank eke 7.75 denwa bn dina 90t
👌
ඔය දින 100 යේ ස්තාවර තැන්පතු පට්ටපල් බොරු දින 100 කියුවට වාර්සික දින 365 ට පොලිය හදන්නෙ ඒක තමයි ඇත්ත මොකද මගෙ ඔය දින 100 යේ තැන්පත්වක් තියෙන නිසා 😅😅😅😅 පොඩි චාන්ස් එකක් තියෙනව අර සාමාන්‍ය පොලියට වඩා ටිකක් හොදයි එච්චරයි
වාර්ෂික පොලිය හදලා ඒක 365න් බෙදලා 100න් ගුණ කරලා තමයි දෙන්නේ.8.25 දුන්නොත් 11301 දින 100ට ලැබෙන්නේ .හෙඩින් එකේ දාලා තියෙන්නේ විව්ස් ගන්න
බැන්කු සියල්ලම පෙන්වා දෙන්නේ වාර්ශික පොලී අනුපාතයයි
ඔය දින 100 හෝ මාස 3. 6 යනු කල් පිරීම පමණයි.
ඉතින් ඔබ වාර්ශික පොලිය දින ගනනින් බෙදා බලන්න.. මාසික පොලී ප්‍රතිශත බැංකු පවසන්නේ නැත.
ලොකු පොලියක් නැහැනේ. හැමදාම ඵකම මගුල තමයි
තව පොලිය අඩු වෙනවා 😀
මේව පොලි්ද 10%ක් වත් නැ
@@sahansrilal4355 😀
Reach ganna karana cheap wada
මේ වීඩියෝ එකේ තොරතුරු ඇත්ත. වැරදි තැනක් තියෙනවා නම් පෙන්වලා දෙන්න මට.
1900000 Dina 200 ta kiyada piliya
Mamathgiya laksa 15k damanna.ath a bankuwe misla kisima wadak ne.mt salli තැන්පත් කිරීමත් apa una.giya nsb bankuwata.harima පිළිවෙළකට wada tika karala dunna.a misla hithan enne ayalagen salli ellanna api katha karanawa kiyala
👍😮
වැඩක් නැහැ ,5% kapenne වනේ. අනික masen ,mase ගන්න බැහැ.
ඔව් හැබැයි
ඔය කිසිම බැන්කුවකට රජයේ හෝ ප්‍රියිවට්, සෙලන් බැන්කුව එක්ක හැරෙන්නවත් බැහැ
👍
Boru heading danna EPA ban
Higana poliyak hena gahanawA
✅
Boc Ake masa 3ta 7% higana poliyak labenne
😢
වෙන ආයෝජන නැත්නම් ...
බොරු කියනව නෙවෙයි බොරු වපුරනවා...
මිනිස්සු අන්දන්න එපා බූරුවො.....
බොරුනේ මේ කියන්නේ.. දින 100ට නෙවෙඉ 8.2⁵ ගෙවන්නේ අවුරුද්දකට
එහෙනම් කීයටද ?
රු.ලක්ශ පහක් දැම්මොත් දින 100 කල් පිරීමේදි ලැබෙන්නෙ 11300 ක් පමණයි.ඒකෙනුත් 5% ක් කපනව..
Apata..awa.labanawada.
ඔව්
හෙන ගහනවා .බොරු හෙඩින් දානවාට
බොරු කොහෙද. ඔයා බැංකුවට ගිහින් බැලුවද. ලක්ෂ 20ක් දාන්න ඒ ගාන ලැබෙනවා.
Habai bankuwata giyama agollan mukuth danne na upades labila na kiyanawa kawada me rawatanne
meeka poliya dina 100 tada awruddatada
දින 100ට
@@offermelk ok thanks
meeka gana bank ekatya gihin katha karoth harida
Boru owa denne na
Not important and useful.
මම ඉන්නෙ ඩුබයි මට ගිනුමක් හදගන්න පුලුවන් විදිහක් කියන්න
Mona boruds kiyanne
@@DevikaWijesekara-p9i 👍
Not important
pissu kelinna epa ban boru uttawal kiyala.
@@sudarshana4144 ඇයි බොරු කියලා කියන්නේ මේ තොරතුරු
Boru danna epa huththo
බොරු කොහෙද හොදට වීඩියෝ එක බලල කියවන්න. පොලිය හදාගන්න දන්නේ නැද්ද
ලාක්ෂ 5 ට කියක් දෙනාද
වැඩක් නෑ
ජරාම බාන්කුව
👍
මොකද්ද බන් ජරාම බැංකුව කියන්නේ දැනට ලංකාවේ තියන වත්කම් වැඩිම බැංකුව
Boc eke thibuna salli eeye mama pb eke deposit keruwa. Borudanna epa
@@GaminiGunathilake-us5ux මොනාද බොරු ? Pb කිව්වේ මොකක්ද
ඔක හොරැ මගෙ ගිනුමේතිබු 5000 ම කපලා ඇයික්වපරගනුදෙනුකරලානැකාවා රටඉදලා 900000 ක්දලා පොලිසතයක්ක්නැ
කව්ද අනෙ ඔය හිගන පොලියට රජය පොහොසත් කරන්නෙ මම දැම්මා %11 ගානෙ😅
@@twentyabc2751 👍
@@twentyabc2751 ඒ කොහෙද.
Koheda
Boru danna ep bn
@@GunarathnaRumesh ඇයි බොරු කියලා කියන්නෙ
❤❤❤❤
😢
😢