Brother Puluwnm help ekak denna Mn Laga thyenne KD65XE9005 Sony ekak. Eke led eka 4times blink wenawa screen eka enne na Brother. Mokadda ekata krnna one? Barida Video ekak krnna nathm Mata help ekak widihata ewanna. Thanks
LG LED TV එකක් තියෙනවා TV එක On කරද්දි LG කියලා වැටිලා screen එක නිමිලා යනවා.sound එනවා රූප පෙන්නේ නැ.වෙලාවකට මෙහෙම වෙනවා වෙලාවකට අවුලක් නැ.මෙහෙම වෙන්නේ ඇයි?
නියමෙට කියලා දෙනවා මාර සතුටක් ඔයා වගේ අය ඉන්න එක
ඇත්තටම මේ වගේ දැනුම නිර්ලෝහිව ලබා දෙන ඹබට පින්.තෙරුවන් සරනයි
නොටිෆිකේශන් එක දකිනව කියන්නෙත් හිතට මාර සතුටක් එනව...ඇත්තටම LED TV ගැන කරන එක ලොකු දෙයක් අයියේ තෑන්ක්ස් .....වල්පල් නෑ මොලේටම වදින විදියට සරලව කියල දෙනව🙏🙏
පැහැදිලි ඔබ තුමා කියා දෙන ආකාරය ස්තූතියි සර් තෙරුවන් සරණයි .!
දෙනුම නිර්ලොබිව දෙන හොන්ද ගුරුවරයෙක් thank sir.
ඔබට බොහෝම ස්තූති ගුරුතුමණි අපට මේවා ගැන දැණුම ලබා දෙනවට. 🙏
බොහොම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුති
පැහැදිලි කිරිිම ඉතාමත් හොදයි තෙරැවන් සරනයි .
Aiyage video ekak danakam balagena hitiye...Aiyage repairing tricks nam supiri ....👍👍👍 kisima deyak hanganne nethuwa kiyala denawa... Theruwan Saranai....!!!
ඉතාමත් පැහැදිලිව කියා දුන්නාට ඔබට ස්තුතියි. Skyworth TV එකක backlight ප්‍රශ්නයක් තිබුනු නිසා අලුතෙන් backlight පටි දෙකක් සවි කරලා බැලුවත් backlight පත්තු වෙන්නේ නැහැ. backlight connector පින් වලට කිසි වෝල්ටේජ් එකක් එන්නේ නැහැ. Standby LED හොඳින් වැඩ කරනවා. කැප්ස් ඔක්කෝම බැලුව අවුලක් නැහැ ඒ TV එකටත් මේ වගෙම ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද කියා උපදෙසක් දෙන්න.
Aiya oya godak pahadilwa kiyala denawa tv panel repair video tikakuth one
Oyagen iganagana oyawage hodaminhak unath hodai horakwanne netuwa ahinsaka minssunge salli surakanne netuwa❤❤❤❤
සුපිරිම වැඩක් ජයවේවා
ඇත්තටම හොදයි සවුන්ඩි එක නිකන්ම වැඩිවේන්නෙ ඇයි
Samsung plasma 43 inch tv eke power bord eken tik tik saddayak enawa tv ela standby wela tiyenne ai ahema?
Good luck, ජයමවේවා
පැහැදිලිව කියලා දෙනවා. Sir ගේ ෆෝන් නො දෙන්න. ස්තුතියි 🙏🌹
Panasonic 32 inch 3 times red light blinking eka hadanna puluwanda over voltage problem
Mage samsung 32 tv on power....power supply bord aka aragana annada bala ganna....
සර් ඔය භාවිතා කරන උපකරණ වල නම් කියනවද.ඔය mossed වගේ දේවල් ගලවන උපකරණය ඒක සාමන්‍ය බවුත් එකෙන් ගලවන්න බෑ නේද?තව මල්ටිමීටරයෙන් චෙක්කරන ආකාරය පැහැදිලි කරන්න පුළුවන් ද?
Malli tv eke display giyama vga out put ekak gahaganna hati vodeo ekak karannako lankawe na kauruwat ehema waddek reply me
Samsung 43 LED , white patches are appearing, can it be repaired? Pl reply. Boralesgamuwa
Mage tv eke mosfet ekak pichchila thiyenwa MDD1903 BUT WELANDA POLE NAHA GODAK TAN WALA HEWWA OKATA HARIYANA NUMBER EKAK HOYALA DENNA KO
Thanks sir.... good luck..
Please can you gove me the equelent no for AC 2671(ic)& same time tell me how to download led tv cifcuit .thanks
Aiya oyage videos okkoma balanawa mama
මගේ තිබෙනවා අගල් 40 TV එකක් වර්ගය JVC ඔබතුමා TV අලුත් වැඩියා කරනවද දැනගන්නේ කොහොමද
thank you sir. thawa me wage videos. onee..🙏🙏
anik tv loku singar tv ekath hadana hati kiyanwada ayiya
Brother Puluwnm help ekak denna Mn Laga thyenne KD65XE9005 Sony ekak. Eke led eka 4times blink wenawa screen eka enne na Brother. Mokadda ekata krnna one? Barida Video ekak krnna nathm Mata help ekak widihata ewanna. Thanks
ලංකාවෙ නෙවෙයි මම ඉන්නෙ දැන්.. sorry
Tvඩප්ලේයර් මාරු කරන video එකක් දන්ඩ පුලුවන්ද?😢
නියමයි අයියේ..🙏🙏🙏👍👍
Oyage tv repair karana thana koheda kiyannako. Mage tv ekath hadaganna.
ජය වේවා ❤
නියමයි👍, හීට් සින්ක් එක tv එකට හයිකරද්දි බොඩියට අර්ත් උනාට අවුලක් නැද්ද
ප්‍රශ්නයක් නෑ.. හැබයි Mosfet දෙක insulation කරල තියන්න ඕන.. (Mosfet දෙක heat sink එකෙන් isolate වෙන්න ඕන)
@@technikelectronics708 👍
Tester eke beep sound eka enne aul thanada aulak nathi thanada
Niyamai tank obata
Very good knowleg
Aiya 10v 1200uf capacitorayak thibb ekkata 16v 1000uf capacitor ekk dammat aulk nadd
අව්ලක් නෑ.. හැබයි තිබුන එකම දාන්න පුලුවන් නම් හොඳයි
Mn gann baluwa gann na ne eka colabath na kiyanwa
gann thanak thiyanwad aiya
LG LED TV එකක් තියෙනවා TV එක On කරද්දි LG කියලා වැටිලා screen එක නිමිලා යනවා.sound එනවා රූප පෙන්නේ නැ.වෙලාවකට මෙහෙම වෙනවා වෙලාවකට අවුලක් නැ.මෙහෙම වෙන්නේ ඇයි?
Nosfet ගලවපුහාම ආපුහාම එව්ව ෂෝට් නෑ circuit එකේ short පෙන්නනවා ඒවා කොහොමද හොයා ගන්නේ
Supiri wadek oya bro
අනේ අපේ ටීවි එක ඔන් වෙන්න ගොඩක් වෙලා යනවා සාමාන්‍යයෙන් ටීවි එක 5.30 විතර දැම්මොත් වැඩ කරන්නෙ 8.00 නත්තම් 9.00 වගේ ඇයි එහෙම වෙන්නෙ ටීවි එල ගෙනල්ල දැන් අවුරුදු 3ක් විතර. ඇයි එහෙම වෙන්නෙ කියලා කොයන්න කො 🥺🥲
සර් අපේ TV ඒ ක අගල් 32 ක අබාන්ස් ඒක ඒකේ දැන් O කරපු ගමන් රුප පැහැදි නැතිව උඩ යට යනවා ඒක රේපයාර් කරන්න අබාන්ස් එකෙන් රු 28000 ක මුදලක් එකට මොකද්ද කරන්න පුලුවන් මම හැදුවේ නෑ තවම
43කි එකක් already ග්ලාස් එක බිඳිලා ගස් තියෙනවද ගන්න
නැහැ.. sorry
මගේ ප්ලැට් ටිවි එකේ තිරය පෙන්නෙ නෑ අයියා මොකක්ද කරන්න පුළුවන්
මගේටීවී එකසද්දෙ ඇහෙනවාරූප නැහැ ඔයා කොහෙද ඉන්නේ මල්ලි
Ape tv ekath on wenehe Ato off una detun watawak den on wenehe
Sar ponnambar aka dennako mage wadak thiyanawa Dana ganna minisu apiwa andanawa api danne nathi nisa Loku udauwak
Aiye me pawichi karana multimeter mokkada
Uni-t (UT33A+)
Samsung smart tv hadanawada akata on wenna na
දැන් shop එක වහලා තියෙන්නෙ
smart tv එකක් තියනව එ්කෙ wifi onවෙන්නෙ නෑ off වෙලාමයි තියෙන්නෙ.tv එකම reset කරා එ්ත් හරියන්නෙ නෑ?
Wifi card එක check කරන්න
Oyage video supiri ayye
ඇත්තටම වටිනව
Good
Niyamai pin oyata sarrr bs
Lg 32 ට්ව් එකක මදර් බොර්ඩ් ගන්න පුලුවනිද ? මේ රෙපයර් කරන් බොර්ඩ් එක වගෙ..
Satand by light ek auto on of weno tv on krn
ඇමිලිපයර එකක් හදන්නේ කොහොමද .
Ela....👍
UA 55hu9000r on wenne naha sar kohethe wadapala
මගේ අගල් 32 සොප්ලොජික් TV එකේ කරන්ට් එකට සම්බන්ධ කරල ස්වච් එක දැම්මම තිරේ ලාවට එලියක් ඇවිත් නැතිවෙනවා රතුපාටින් ස්විච් එක දැල්වෙනවා.ඇයි එහෙම වෙන්නේ!!!!!.තෙරුවන් සරණයි.
Aiyge shop eka koheda
කඩවත
සුපිරි 🥰🥰🥰🥰
අයියේ මගේ අතින් ටීවී එකේ ඇන්ටනා ජැක් එක ගහන්න ගිහිල්ලා ඇන්ටනා ජැක් බේස් එක කැඩුනා ඊට පස්සේ මම අලුතින් එකක් පැස්සුවා ඊට පස්සේ ඉඳලා channel අහු වෙන්නෙත් සද්දෙ මුකුත් ඇහෙන්නෙත් නැහැ අනිත් සේරම වැඩ ඩිස්ප්ලේ එක ඔන් වෙනවා හැබැයි no සිග්නල් කියලා තමයි වැටිලා තියෙන්නේ
ආයෙත් නම් මට ටීවී එකේ බෝඩ් එකට අත තියන්න බයයි මොකද ඕක නැති වෙලා යයි කියලා
අයියා රෙපයාර් තැනක් තියෙනවනම් නං කියන්න මම ටීවී එකත් අරගෙන එන්නම්.
ටීවී එකේ ජාතිය
(අබාන්ස් එල්.ඊ.ඩී අඟල් 32)
Good idea
Thank you..🙏
niyamai
Ela
ඔයාගේ ටෙලිපොන් නම්බර් එක දන්න බැරිද
❤
👏👏👏👏🤝
❤️❤️❤️❤️
ඔයාගේ ටෙලිපෝන් නොම්බර් එක එවන්න බැරි ද please
ඔබතුමා කොහේද ඉන්නේ?
කඩවත
@@technikelectronics708 මගේ singer vista 32 tv display අැවිල්ලා ටික වෙිලාවක් තිබිලා off වෙිනවා on වෙිනවා.මෙික හදන්න පුලුවන්ද?
how i can contact you pleace?
What is teli number
Contact number ekak denna puluwanda
Number Aka denna
Contact number denna plz
Cantec number
Ayye contact number ekk denna ko
Thank u so much
❤❤❤❤