06. අභිධර්මය උගනිමු | Ven.Kirulapana Dhammawijaya Thero

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 235

  • @KirulapanaDhammawijayaThero
    @KirulapanaDhammawijayaThero  3 года назад +80

    හැමදෙනෙක්ටම වෙන වෙනම පිළිතුරු තැබීමට වෙලාවක් ලැබෙන්නෙ ඉතාම කළාතුරකින් වුණත්, ඔබේ හැම පිලිතුරක්ම දැක අභිවෘද්ධිය දැක මේ ව්‍යායාමයේ වෙහෙස රස කර නිවාගන්නවා.. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ලැබ සසර දුක් කෙළවර කරගන්නට හේතු වේවා..

    • @nawamalikaherath1697
      @nawamalikaherath1697 3 года назад +4

      ඔබ වහන්සේට ගොඩාක් පිං සිදුවේවා!

    • @anushiwijesinghe9605
      @anushiwijesinghe9605 3 года назад +4

      🙏🙏🙏 බුද්ධ පුත්‍රයන් වහන්සේට.

    • @ishanherath1466
      @ishanherath1466 3 года назад +3

      ස්වාමීන්වහන්ස,
      ඔබ වහන්සේ කරන සේවය ගැන කතා කරන්න තේරෙන්නේ නෑ! ඔබ වහන්සේ මේ කරන කුසල කර්ම, ඔබ වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීම සඳහාම හේතු වේවා 🙏🙏🙏
      ස්වාමීන්වහන්ස මේ සේවය කවදාවත් නවත්වන්නේ නැතුව කිරීමටත් ඔබ වහන්සේට ශක්තිය ලැබේවා 🙏🙏🙏

    • @skumari6256
      @skumari6256 3 года назад +2

      දහම් පිපාසාව සන්සිඳුවන බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.!!! පතන පතනා ලෙසම ඔබ වහන්සේගේ ශාසන කෘත්‍යය සිදු කිරීමට සියලු ශක්තීන්ගේ ශක්තිය රැකවරණයම වේවා.. තෙරුවන් සරණයි ස්වාමීනී..!

    • @NIMSARAWithDAMMA
      @NIMSARAWithDAMMA 3 года назад +2

      🥰🥰🥰🥰🥰🥰😇🙏🙏🙏

  • @upuljayarathna6245
    @upuljayarathna6245 2 года назад +1

    ඔබවහන්සේගේ මේ කැපවීම ශ්‍රේෂ්ඨයි!නමස්කාර වේවා !තෙරුවන් සරණයි

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 2 года назад +1

    මේ ධර්මය හරිම අපුර්වත්වයෙන් යුත්ටයි ඒඅපූරු දහම සියුම් ලෙස අපිට අවබෝද.කරදෙන .ඔබවහන්සේට නිවන ස්පර්සවේවා සාදු සාදු සාදු

  • @rasikasanjeewani2780
    @rasikasanjeewani2780 2 года назад +1

    පින්වත් සව්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සුශ්ක විපස්සනා බාවනාව වඩන මා හට සිතෙහි ස්බාවය තවත් හොඳින්ම අවබෝධ වුනා.ඔබ වහන්සේට නිදුක් නිරොගි බාවය ලැබේවා !

  • @sinhale_521
    @sinhale_521 3 года назад +26

    දවසෙ වැඩි කාලයක් පරාර්ථය වෙනුවෙන්කැප කරන කාරුණික බුදුපුතුන්වහන්සේට නමස්කාර වේවා🙏🏼🙏🏼

  • @damsilu3662
    @damsilu3662 3 года назад +52

    තෙරුවන් සරණයි ස්වාමිනි. පාන්දර වුණත් මේක බලලා සටහනක් ගහලා ධාරණය කරගන්නවා. අපි සසරේ හැමදාම කරේ නිදා ගන්න එක නේ... මේ පාර නම් ඒ වරද වෙන්න දෙන්නේ නැ.

    • @skumari6256
      @skumari6256 3 года назад +2

      සාදූ සාදූ සාදූ...

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 3 года назад +7

    දම්ම විජය සාමින් වහන්ස ලස්සන ගමට විතරක් සුජාත පුත්‍රයන් වහන්සේලා වැඩ සිටින එක හරිම පාඩුවක්. අපේ ගම්වලටත් වැඩ වසන සේක්වා.

  • @pavideos3808
    @pavideos3808 2 года назад

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @chamarakumara9818
    @chamarakumara9818 Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවන් අවබෝධය පිනිසම මේ පින උපකාර වේවා

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Год назад

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ දෙපා.නමැඳ ,ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේගෙන්. අවසර පතමි .තෙරුxවන් සරණයි🙏 අපේ අති පූජනීය හිමියනි💎🙏💎 ..
    මේ ඉතා ගම්භීර දහම ,මොනතරම් සුන්දරව ,අර්ථවත් ව සරල ආකාරයෙන් පහදාදීම .මහා ආශ්චර්‍යයක් හිමියනි💎🙏💎 සාධූ!සාධූ!සාධූ! බොහෝම පින් උතුම් බුදු පුතේ!🙏💎🙏ඔබවහන්සේ උතුම් පින් කෙතක්🙏💎🙏 කාටවත් මේතරම්.රසවත් ලෙස අභිධර්මය දේශානා කරන්න බැහැ..ප්‍රතිපත්ති පූජාවෙන්ම තෙරුවන් පුදමි🙏🙏🙏සසුන්කෙත බබලවන මහසඟරුවන සුවපත් වෙත්වා🙏💎🙏 පාරමී දම් පිරේව!නිදුක්.නීරෝගී වේවා¡🙏🙏🙏 මේ සියලු උතුම්.කර්තව්‍යයන් සිදුකිරීමට ශක්තිය ලැබේවා🙏💎🙏සියලු පැතුම්.එලෙසම ඉටුවේවා🙏💎🙏සියලු දෙවියෝ බුදු පුතුන් රකිත්වා🙏💎🙏

  • @samanmalibandara6724
    @samanmalibandara6724 3 года назад +9

    සාදූ සාදූ සාදූ...🙏🙏🙏 ස්වාමීන් වහන්ස...මේ අභිධර්මය පාඩම් මාලාව අපිට බොහොම වටිනවා... තෙරුවන් සරණයි...🙏🙏🙏බොහොම පිං ස්වාමීන් වහන්ස...🙏🙏🙏

    • @sinhale_521
      @sinhale_521 3 года назад +1

      ඒක නම් ඇත්ත
      හරිම වටිනවා🙏🏼

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Год назад

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 года назад

    තෙරුවන්සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 3 года назад +9

    මගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    බලාපොරොත්තුව සිටි දේශනාවක්.

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 3 года назад +1

    සාරාංශගත දේශනා කොටස් ලෙසින් සවිස්තරාත්මක විග්‍රහයන් සිදු කරන හැටි නම් ආවේණික අපූර්වත්වයමයි ඔබවහන්සේගේ ..
    ප්‍රණිත ධර්මයේ ප්‍රණීත රසයම මතු කර දෙන පින ප්‍රාර්ථනීය උතුම් බෝධියට වඩිනා මග සුව පහසුව සැලසීමටත්..මතු මතුත් ලෝ සත නිවෙන මගෙහි රැදවීමටත් හේතු වාසනා වේවා!!!
    තෙරුවන් සරණයි පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට !!!
    පාද නමස්කාර වේවා !!!

  • @dahamdinushka8474
    @dahamdinushka8474 3 года назад +5

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 6 месяцев назад +1

    Anee.swamini durangaman......
    Gathawa.niweradiwa. egangathta.boho.darma.karunu.wataha.demama.oba wahansege. Nirwana.margayata. sadu.sithin anumodana Karami.

  • @Sadasihansima
    @Sadasihansima 6 месяцев назад

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට

  • @රක්ෂිලාරණසිංහ

    බොහෝම පිං, පින්වත් ස්වාමීන් වහන්ස🙏 සම්මා සම්බුදු සරණයි… ☸️🙏☸️

  • @priyanthi9581
    @priyanthi9581 3 года назад +1

    අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස ඉතා හොඳින් පැහැදිලි වුණා සසරින් මිදෙන්න මෙපින් ඔබවහන්සේට පාරමිතාවක් ම වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු

  • @shanikamadumali9421
    @shanikamadumali9421 3 года назад +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @පාලිභාෂාවඋගනිමු

    සාදු සාදු සාදු ..ජාතියේ පිනට පහලවු මිනිකෙට වන් පඩිරුවන් අතර ඔබවහන්සෙ ද පඩිරුවනක්මයි ඔබවහන්සෙගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඒඅයුරින්ම ඉටුවේවා...

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 года назад

    නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @Nishaa045
    @Nishaa045 3 года назад +2

    ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කරන මේ කැපවීම ගොඩක් වටිනවා.🙏🙏🙏

  • @madumadawaperera7003
    @madumadawaperera7003 2 года назад

    Sadu sadu sadu namo buddahaya Meka tikak vithara therum ganna amarui eheth mata hithenawa dethun parak balala ahala kalpana karoth wetahei kiyala theruwan saranai pinwath swamihin wahansa sadu sadu sadu namo buddahaya

  • @lakmalijayawardana278
    @lakmalijayawardana278 3 года назад +7

    තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස.....මේ තරම් පැහැදිලිව අභිධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට ඇත්තේ පුදුම හැකියාවක්...... සියලු ලෝ වැසියන්ගේ යහපත උදෙසා ඔබ වහන්සේගේ කැපකිරීම් නම් වචන වලින් විස්තර කිරීමට නොහැකිමය......

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 3 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මෙම ආත්ම භවයේදිම චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වෙවා !!🌼🌼🌼🌼🌼

  • @taniajayasinghe8590
    @taniajayasinghe8590 3 года назад

    මේ පාඩමත් අවබෝධ වුණා ස්වාමීන්වහන්ස 🙏🙏🙏 ඔබවහන්සේ දේශනා කරන්නාවු හැම කරුණක්ම ලියාගෙන නැවත කියවමි. 🙏🙏🙏

  • @nimalipriyangani7482
    @nimalipriyangani7482 3 года назад +1

    පින්වත් ස්වාමින් වහන්ස අනේ බොහොම පැහැදිලි හොදට තේරෙනව ඔබ වහන්සේට පින් සංසාර දුකින් එතෙර වෙන්නටම මෙි පින් උපකාර වෙිවා හේතු වෙිවා

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 3 года назад

    සාදු ...සාදු ...සාදු ...!!!

  • @disnarajapakshe2618
    @disnarajapakshe2618 3 года назад

    ගොඩක් පැහැදිලි යි පින්වත් ස්වාමීන් වහන්ස ..සටහන් සදහා වෙනම පොතක් තියාගෙන මේ වටිනා ධර්මය ඉගෙන ගන්නවා..කාලය අමාරුවෙන් ලබා ගනිමින් ..ඔබ වහන්සේ ගේ භාවනා වැඩ සටහන් ද හොඳින් සහභාගි වෙමින් භාවනා ද කරනවා .පාන්දර 4 ට නැගිටලා ආනාපාන සතිය .පැය 2ක් වඩනවා. අභිධර්මය ඉගෙන ගනිමින් කරන නිසා පහසුවක් දැනෙනවා ..ශුෂ්ක විපස්සනා භාවනාව ත් දවසේ කාලය වෙන් කරගෙන කරනවා..ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා මේ පිනෙන් ..

  • @kumariliyanage9253
    @kumariliyanage9253 3 года назад +1

    තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස බොහොමත් ආසවෙන් ඉගෙන ගන්නේ ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට පාරමිතාවක්ම වේවා සුවපත් වේවා 🙏🙏🙏💐

  • @gayanhewegeonline4594
    @gayanhewegeonline4594 3 года назад +3

    සාසනයේ වාසනාවට පහළ වූ හිමිනමක්,
    මාංකඩවල සුදස්සි හිමි
    කිරුළපන ධම්මවිජය හිමි
    කොත්මලේ කුමාරකස්සප හිමි
    🙏🙏🙏

  • @buddistview9046
    @buddistview9046 3 года назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
    සටහන් කරමින් කල්‍යාණ මිත්‍රයන් ට ත්
    දැනුවත් කරමින් ගෞරවයෙන් යුතුව මෙම ධර්ම කරුණු අවබෝධ කර ගැනීමට උත්සහ කරනවා
    ඔබ වහන්සේ ට ධර්ම දානයේ සියලු ආනිසංශ ලැබේවා උතුම් නිර්වානය පිණිසම මෙම පින් හේතු වේවා
    සාදු සාදු සාදු සාදු සාදු

  • @deemadeema7411
    @deemadeema7411 3 года назад +2

    හැමදාමත් අපි වෙනුවෙන් ධර්මය දේශණා කරන පිංවත් ස්වාමින් වහන්සේට ධීර්ඝායු වේවා. තුණුරුවන් සරණයි!!

  • @peamahadungoda4644
    @peamahadungoda4644 3 года назад +1

    හොඳින් තේරුම් ගන්න පුළුවන් .සාදු සාදු සාදු !!!. ප්‍රේමා හදුන්ගොඩ .

  • @joyfullifetime1512
    @joyfullifetime1512 3 года назад +5

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස..🙏🌹💐

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 3 года назад

    Sadu sadu sadu !theruwan saranai swaminwahanseta

  • @asankawiggin
    @asankawiggin 3 года назад

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේ. ඉතාමත් පැහැදිලියි. එසේම සරලයි. මෙපමණ කලක් අමාරුවෙන් තේරුම් ගැනීමට උත්සාහ කල කරැණු ඉතාමත් පහසුවෙන් අවබෝධ වෙනවා. ඔබ වහන්සේගේ සියලු ශාසනික කටයුතු සාර්ථකව කරගැනීමට ශක්තිය ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානය අවබෝධය කර ගනිත්වා. 🙏🙏🙏🙏

  • @SeesorNo.001
    @SeesorNo.001 2 года назад

    Oba wahansege danuma gana pudumai swamin wahanse.kopamana ASA sitiyath oba wahansege deshana kanata mihiriya.APA wimak natha.oba wahansege danum sambaraya lowata kiyadennata shakthiya dairyaya thawa thawath lebewa...sawamin wahasehata mage namaskaraya wewa!!!!

  • @rasikalakmali355
    @rasikalakmali355 3 года назад

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka1256 3 года назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 බොහෝම ආසාවෙන් ඉගෙන ගන්නේ අභිධර්මය. ඔබවහන්සේට බොහෝම පිං 🙏🙏🙏

  • @kanthi1038
    @kanthi1038 3 года назад

    ඔබ වහන්සේ පැව්දි වෙන්න කලින් දවසෙ සිත ඒ වෙනුවෙන් එකග කරගත්තෙ අමාරුවෙන් කීවනෙ. අමාරුවෙන් හරි ඔබ වහන්සෙ පැවිදි වෙලා ඉතාම වටිනා ආකාරයට ඒ ජීවිතයේ යෙදෙනවා. පැවිදි නොවුනානම් අපරාදෙ.ඔබ වහන්සේ සැබෑ බුද්ධ පුත්‍රයෙක්මයි. 🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 года назад +2

    අප වෙනුවෙන් කැපවන පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි

  • @anusha1628
    @anusha1628 3 года назад

    ස්වාමීන් වහන්ස ලොකොත්තර සිත පිළිබඳ ධර්ම දේශනයක් දෙනු මැනවි.

  • @DSD394
    @DSD394 3 года назад

    මේ පැහැදිලි කිරීමේ වටිනාකම වචනයෙන් කියලා නිම කරන්න බෑ කල්‍යාණ මිත්‍රයන් වහන්ස. දේශනය කෙටි වුවත් එහි අන්තර්ගත කරුණු ඇත්තටම අපමණයි. මා හිතනවා ඔබවහන්සේ අපේ මනසට යෝග්‍යම ප්‍රමාණය ලබාදී ඇති බව . හැමදේම හිතේ ධාරණය කරගැනීමට බැරි නිසා අපි මෙහි සටහන් පොතකට ගන්නවා .සියලු සත්වයා කෙරෙහිම අනුකම්පාවෙන් ඔබ වහන්සේ කරන්නා වූ මේ පරාර්ථකාමී සියලු ධර්ම කටයුතු වලට ඔබ වහන්සේට අපමණ පින්. පතන්නා වූ බෝධියකින් ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යයම වහ වහා අවබෝධ වේවා!!!
    🙏🙏🙏
    සාදු !!!!සාදු !!!!සාදු!!!!

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi310 3 года назад

    සාදු ..සාදු ..සාදු ..

  • @erangachandika5002
    @erangachandika5002 3 года назад

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @HirunRashmira2012
    @HirunRashmira2012 3 года назад

    Guru suwamin wahansa...
    Andakare jeewath una eliyai kiya sithagena...
    Oba wahanse nisa sebema eliyata gaman karanawa .... kalaya apathe giya andura soyannata... maranaya paminennata pera hisa gini gattheku se dharmawabhodaya pinisa wehesemi oba wahansege kalyana mithra bawaya nisawenma....oba wahanse prarthana karana bhodiyakin uthum woo niwan suwayama awabhoda wewa...

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 года назад

    සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumuduthennakon8257
    @kumuduthennakon8257 3 года назад

    හරිම වැදගත් ස්වාමීන් වහන්ස ...මුල සිට අභිධර්මය ඉගෙනීමේ ලොකු ඕනකමක් තිබිණි ..ඔබ වහන්සේට පිං සිදු වේවා !!!ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් නිවන් අවබෝධ වේවා ...

  • @menikerathnayake3258
    @menikerathnayake3258 3 года назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වේ වා

  • @දහම්-ඡ4ෆ
    @දහම්-ඡ4ෆ 3 года назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ඉතාමත් පැහැදිලි ස්වාමීන් වහන්ස

  • @indranikusumlatha9316
    @indranikusumlatha9316 3 года назад

    අභිධර්මය අමාරුයි ගැඹුරුයි සිතා අත් හැර දැමිම අපරාධයක් .සරලව රසවත් ලෙසින් අවබෝධ කරන්නට වෙර දරන පින්වත් ස්වාමීන් වහන්සේට චිර ජීවනයම සැලසේවා .. නුවනැත්තෝ, පිනැත්තෝ මේවටිනා නිධානය හිමිකර ගැනීමට උත්සුක වෙත්වා ... නිවන් මඟට සවිමත් අත්වැලක් කරගනිත්වා .... කලියුගයේ ධර්ම භාණ්ඩාගාරය වූ උතුම් බුදු පුතුන් වහන්සේට නිවන් මඟ සුවසේම සාක්ෂාත් වේවා !!!!

  • @madhushi5234
    @madhushi5234 3 года назад

    ඔබ වහන්සේට බොහොම පින් 🌼🙏🙏🙏🌼. සමහර වේලාවට මන් දෙතුන් වතාවක් වීඩියෝ එක බලනවා, ඒක ඒ අයුරින්ම ධාරනය කර ගතයුතු නිසා . ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්නවා . මේ පින් ඔබ වහන්සේට උතුම් නිර්වාණය උදේසාම පාරමිතාවක් වේවා 🙏🙏🙏.

  • @kumudusumanasiri5725
    @kumudusumanasiri5725 3 года назад

    Obawahanseta samma sambudu saranai!!! Suwameenwahansa i live in USA and i am so glad we all have this opportunity to learn even so far way from home. Deergausha lebewa. 🙏🙏

  • @sampatdanu9539
    @sampatdanu9539 3 года назад

    ඔබ වහන්සේගේ සෙවනේ ගොලයෙක් වි සසරින් එතෙර විමට මෙ ජිවිතයේ මට වාසනාව ශක්තිය පෙර පින් මතු වේවා

  • @nandanidissanayake8439
    @nandanidissanayake8439 3 года назад +1

    බුදු සරණයි .නිදුක් නිරෝගී සුව ලැබේවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට

  • @D.hamma5670
    @D.hamma5670 3 года назад +2

    🙏ඔබ වහන්සේ ..අනන්ත වු බුදු ගුණ බලයෙන් සුවපත් වේවා ! 🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 3 года назад

    සාධු සාධු සාධු,ගොඩක් පැහැදිලි.ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි

  • @nawamalikaherath1697
    @nawamalikaherath1697 3 года назад

    ඔබ වහන්සේට ගොඩාක් පිං සිදුවේවා!

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 3 года назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝම පිං අපේ හාමුදුරුවනේ

  • @sinhale_521
    @sinhale_521 3 года назад +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස
    සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼

    • @w.d.chandrika5016
      @w.d.chandrika5016 3 года назад

      budurajananwahansay munagasuna wageyie bohoma pahadiliyie

  • @isurasampath5111
    @isurasampath5111 3 года назад

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට අමා මහා නිවන් පිනිසම මේ පින් හේතු වේවා ප්‍රාර්ථනා කරමි

  • @srimathieweerakoon4796
    @srimathieweerakoon4796 3 года назад

    ඔබවහන්සේ අපේ මනසට යෝග්‍යම ප්‍රමාණය ලබාදී, මේ අභිධර්මය පාඩම් මාලාව අපිට දේශනා කිරීමම, ඔබ වහන්සේට නිවන් මඟ සුවසේම සාක්ෂාත් කරගැනීමට ශක්තිය, චිර ජීවනයම ලැබේවා !!!! ලැබේවා!!!

  • @Gayan_Malinda
    @Gayan_Malinda 3 года назад +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @udenisewandi4823
    @udenisewandi4823 3 года назад

    ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා !!!!!🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 3 года назад

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස .අපි ඕනෑකමින්ම මේ පාඩමට සම්භන්ද වෙනවා ස්වාමින්වහන්ස .බොහොම පිං ස්වාමින්වහන්ස .ඔබවහන්සේ ගේ පාරමිතා සම්පූර්ණ වේවා !!!!

  • @manjuliyanage1347
    @manjuliyanage1347 3 года назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස..අභිධර්මය හරිම කැමැත්තෙන් අහනවා..ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම නිසා.🙏🙏🙏

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera1873 3 года назад

    ඔබ වහන්සේට මගේ නමස්කාරy a වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranushisenanayake7952
    @ranushisenanayake7952 3 года назад

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.... 🙏🙏🙏

  • @amaranilmini770
    @amaranilmini770 3 года назад

    theruwan saranay pinwath swaminwahansa, oba wahanseela karana mee uthu karthawyata apagee uththama namaskaaraya weewa saadu saaadu saadu

  • @anomadona2254
    @anomadona2254 3 года назад

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @basilfernando427
    @basilfernando427 3 года назад

    Bohoma watinawa ape Hamuduruwane, Mona tharam wehesak gannawada apata Darma Pahadeli keereemata.Swamin wahanseta
    Mage Namas Karaya weewaa!

  • @hksmjayasundara7552
    @hksmjayasundara7552 3 года назад

    May this exercise cause for the noble nibbana. I have never watched this well explained dhamma. Pleased to hear. How blind are we without this noble dhamma and without hon. thero. All these years we were wandering like foolish animals without knowing the reality.
    Again, may this cause for the nibbana. Sadu Sadu Sadu !!! I'm such lucky to hear this.

  • @maintenancesolutions763
    @maintenancesolutions763 2 года назад

    නමස්කාර වෙවා

  • @anuradhasandamali296
    @anuradhasandamali296 3 года назад

    බොහොම පින් ස්වාමීන් වහන්ස..තෙරුවන් සරණයි

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 3 года назад

    Hugak pin.Oba vahanseta theruvan saranai..🙏🙏🙏

  • @piyumimadushani7001
    @piyumimadushani7001 3 года назад

    බොහොම පිං කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @harshanijayarathne8775
    @harshanijayarathne8775 3 года назад

    Theruwansaranai suwamin wahansa 🙏🙏🙏

  • @hemamaliperera8993
    @hemamaliperera8993 3 года назад

    🙏🙏🙏සාදූ....සාදූ ..සාදූ ..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට ..

  • @anomamaggonage761
    @anomamaggonage761 3 года назад

    බොහෝ පින් ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 года назад

    තේරැවන් සරණයි අපේහාමුදුරැවනේ

  • @mallikamawanallamallikamaw5680
    @mallikamawanallamallikamaw5680 3 года назад

    Thruwan saranai ape hamuduruwane

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 года назад

    ගොඩක් පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස..!!
    Today is the day I exactly came to know the true meaning of those Dhammapada stanzas .. !! 🙏🙏🙏🙏

  • @mudithmokshan4875
    @mudithmokshan4875 3 года назад

    Pin sidu weewa🙏🙏🙏

  • @fiberzonep6
    @fiberzonep6 3 года назад

    නමෝ බුද්ධාය ........ සාදු සාදු

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 3 года назад

    Pinwath swameen wahansa , desarayak ahala thami karunu awabodha karaganne. a nisa boma pin. Pada namaskara karami. 🙏🙏🙏

  • @tharakakonara8526
    @tharakakonara8526 3 года назад

    නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @pushparanifonseka902
    @pushparanifonseka902 3 года назад

    Sadi sadu sadu.theruwan saranai .

  • @asangadesilvasrilanka5984
    @asangadesilvasrilanka5984 3 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @deepikadeepi1689
    @deepikadeepi1689 3 года назад

    Sadu sadu sadu

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 3 года назад

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @anuu.8023
    @anuu.8023 2 года назад +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
    රේරුකානේ හාමුදුරුවන්ගෙ පොත බලාගෙන පරමාර්ථ ධර්ම හතර කොටස් බෙදෙන විදිය සම්පූර්ණ සටහන නම් හදාගත්තා සංඛ්‍යාවත් එක්කම.
    මේවගෙ තේරුම් තව පැහැදිලි ව දැනගන්න කැමතියි.
    ඒ වගේම ඒ දැනුමෙ උදව්වෙන් සූත්‍රවල හරි අර්ථය තෙරුම් ගන්නෙ කොහොමද කියල දැනගන්නත් කැමතියි හාමුදුරුවනේ.
    5 කොටස එනකල් බලන් ඉන්නව🙂

  • @ManojJinadasa
    @ManojJinadasa 3 года назад

    very helpful teaching.

  • @tawfeqmajali5603
    @tawfeqmajali5603 3 года назад

    Saadhu saadhu saadhu

  • @Janidu_1
    @Janidu_1 3 года назад +1

    🌸🌺සාදූ! සාදූ!! සාදූ!!!🌺🌸

  • @subadrasiriraniperera1421
    @subadrasiriraniperera1421 3 года назад

    මගෙ බුදු පුතුට තෙරැවන් සරණයි !

  • @manikenawarathn4300
    @manikenawarathn4300 3 года назад

    Oba.wahanseta.namaskarkarami.