😲😲චන්ඩි කවුද පොලිිසියද-ගඳයොද_ජනතාවද-බලන්න වුන දේ කුණුගඳ මහකුඹුක්කඩවල# නැති ඇත්ත

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 252

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 6 месяцев назад +87

    ඉතාමත්ම සාධාරණ ,මානුෂීය ,හා සාමකාමි,බුද්ධිමත් ,උත්ඝෝශණයක් . ලස්සනට කලා.
    ජනතාවට යහපතක්ම වේවා !!!

    • @Peraliya
      @Peraliya 6 месяцев назад +1

      රතු පස්වෙල වගේ සිද්ධියක් වෙයි වද්ද.

  • @sajahansadique6085
    @sajahansadique6085 6 месяцев назад +69

    ඔහු පමණක් තනිවෙලා. වගකිවයුත්තන් ඉදිරිපත්වන්න. ප්‍රදේශ ජනතාව ඉතා ඉවසීමෙන් කටයුතු කරන බව පැහැදිලිය.

    • @ChanikaHemamali
      @ChanikaHemamali 6 месяцев назад +3

      Ou ane . ....math mulin hithuve...aithi kena kiyala......

    • @sunasilan6260
      @sunasilan6260 6 месяцев назад +3

      නුගත්.කාලකන්නියට.නීතිය..හරියට.ක්‍රියෑකරන්න.රටෙ.ජනතාව.එකතු.වන්න

  • @anandarodrigo4024
    @anandarodrigo4024 6 месяцев назад +44

    මුලු පරිසර යම,,,,,මුලු ගමම විනාශයී,,,! වහාම විසඳුම අවශ්‍යය යී,,☝🏻,,!

    • @malki7505
      @malki7505 6 месяцев назад +1

      Jayawewa mewage weera puthu thawath behewewaa

  • @sandykumari8421
    @sandykumari8421 6 месяцев назад +25

    හොද කොන්ද පණ ඇති මනුස්සයෙක් ජයවේවා

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 6 месяцев назад +14

    ඉතාමත්හොද නිර්භීත මිනිසුන් පිරිසක් ඔයවගේ තක්කඩි වැඩවලට නිර්භීතව ඉදිරිපත්වීමම වැදගත්.

  • @Skwsamanthi
    @Skwsamanthi 6 месяцев назад +20

    අන්න අරගල..මෙහෙම වෙන්න ඕනි..රට හැදෙන්න..✊✊මේ ජනතාව පුදුම බුද්ධිමත් 💪💪

  • @mangalakumara3601
    @mangalakumara3601 6 месяцев назад +13

    නියමයි හොදින් නැත්නමි නරකින්...ජය වෙිවා

  • @nandanawijerathna388
    @nandanawijerathna388 6 месяцев назад +17

    මුලින්ම කතාකල පොරට මම හිසනමාම ගෞරව කරනවා.එ වගේම මෙතන ඉන්න අනිත් සෙට්‍එක?හරිම අපුරුයි.හැමදේම,අසාධාරනයම ඉවසගෙන ඉන්න බත්කන මීහරකුන්ට මෙන්න මෝටිවෙිෂන් එක.හැම තැනකම, මෙිවගේ කස්ටිය ඉන්නවනම්‍,මෙිරට ගේම්‍ ඔීවර්.

  • @chathuryaDiwyanjalee-w1q
    @chathuryaDiwyanjalee-w1q 6 месяцев назад +19

    මෙිකටපොලිසිමැදින්පැනලා
    මැදිහත් නුනඑක ඉතාම
    වටිනා දෙයක් මෙවැනි පොලිස් නිලදාරින්සැම පොලිස්තානයකම සිටිය
    යුතුයි ආරවුල් වැඩ වන්නේ
    ගොන් මෝඩ උද්දචිච නිලධාරීන් නිසයි සැමසියලු
    දෙනාටම සවදානවපුර්ස්නය
    විසදා ගැනිමට ලැබෙිවා මාලිමාවට රටමඑකතුවන්න මාලිමාවට ජයවෙිවා

    • @sadunihimansha9193
      @sadunihimansha9193 6 месяцев назад

      පල යකෝ යන්න රටේ ගනීකා නිවාස දාලා ගොනා රටේ සංස්කෘතිය විනාස කරලා ලංකාව සිතියමෙන්ම අතුරුදන් කරාවි අනෝජ් සිල්වා පැහැදිලි දැක්මක් කාලකන්නි 225 උඩ ගෙඩි දිදි ඉදල

    • @CamikaPrubath
      @CamikaPrubath 6 месяцев назад +4

      මගුල තමා පොලිසිය තමා ඔක්කොම කලෙ පොලිසිය හිටියෙ ජනතාවගෙ පැත්තෙ නෙවෙ 😂

    • @sandamaliniroshan5537
      @sandamaliniroshan5537 6 месяцев назад

      පොලිසියෙන් මැද්දට පැන්නා..හවස

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 6 месяцев назад +22

    Correct හේතුව ත්ක්කඩි හොර ඩේස්පාලුවන් හොරකම් නිසා ඔක්කොම

  • @kalukumi2826
    @kalukumi2826 6 месяцев назад +3

    හොද වැදගත් මිනිස්සු . ප්‍රශ්න විසදාගන්න සාමකාමීව වැඩ කරනවා. ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 месяцев назад +4

    WOW SUPER. අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී හෙළවිරුවාණනි ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. නියම ශ්‍රී ලංකාඅපේ හෙළවිරුවෝ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ එඩිතර දේශප්‍රේමීයෝ.👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 නියමෙට නියමයි.මහාජන බළය.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 6 месяцев назад +15

    පරිසර දූෂණය අතිවිශාලයී හරිම අසාධාරණයක් ,මිනිස්සූ එකාවගේ එකතුවව් ,මේ සක්කිලි අවජාතකයෝ එලවන්න ඕනේ අනිවාර්යයෙන්ම ,පරිසරය දූෂණය කොච්චරක් ද,බලදාරින් නිදි..

  • @wmapbw8444
    @wmapbw8444 6 месяцев назад +7

    මේක නම් හොද වෑඩක්.එත් පරිසරයට කිසිදු හානියක් නොවෙන ලෙස කල යුතුයි. මේ ෆෑක්ට්‍රිය නිරීක්ෂණය කරන්න ජනතා නියෝජිතයින්ට අවස්තාවක් දිය යුතුයි.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 6 месяцев назад +11

    අනේ වහාම මේකට විසඳුමක් ලබා දෙන්න ඉතාමත් සාධාරණ උද්ඝෝෂණයක් අනෙ මෙික අපේ මුළු පරිසරය ටම මහා ලොකු විනාශයක්

  • @dohaqatar9055
    @dohaqatar9055 6 месяцев назад +1

    ගමේ සෙනග බුද්ධිමත් විදිහට හැසුරුණා ගොඩක් ස්තූතියි හිරේ ගියත් කමක් නැ කියලා කියපු කථා වට ගොඩක් සතුටුයි ඔය විදිහට ඵකැ වගේ හිටියොත් අපේ රටේ හොරු ටික ඵලවන්න පුලුවන් ගමේ සියලුම දෙනාට උද්ඝෝෂණය කරන්න තව තවත් යෝද බල යෝද ශක්තිය ලැබේවා 👍🌹❤🇱🇰

  • @rasikasamanwelgama1408
    @rasikasamanwelgama1408 6 месяцев назад +6

    ඒක පට්ට ඉවසීමක්.....
    උගත්, බුධිමත් පුද්ගලයෙක්

  • @asankasarathgamage9225
    @asankasarathgamage9225 6 месяцев назад +22

    එඩිතර මිනිසුන්

  • @laledirisinghe1555
    @laledirisinghe1555 6 месяцев назад +5

    නියමයි,පොලිසිය,පැත්තක,වලි නැහැ,පැක්ටරියෙන් ආ එකාට ගහන්නේ නැහැ,ඒ ⁣වගේම මේ නිවැරදි නොකරනවා නම් පැක්ටරිය ගිනි තියනවා,,හරිම අපූරැයි,සාමකාමියි,

  • @chalikadilshan3737
    @chalikadilshan3737 6 месяцев назад +1

    Niyamai hoda minissu ohoma thamai inna oni policiya පැත්තක innawa pudumai නිලධාරීන් ohoma ඉන්නවනම් hodai minissu tikata wedithiyanne nithuwa policiya පැත්තක inna karadara wei

  • @nandanakumara3267
    @nandanakumara3267 6 месяцев назад +4

    කතා තරල පුශ්න විසදීම ඉතා හොඳයි

  • @indika9194
    @indika9194 6 месяцев назад +5

    තනි උඹ නියමයි! හැබැයි ගමේ මිනිසුන්ටත් සාධාරණයක් කරමු

  • @asankasarathgamage9225
    @asankasarathgamage9225 6 месяцев назад +23

    ගැටුම් ඇතිවෙනකම් පොලිස් නිලධාරීන් පැත්තක

    • @dissanayaka-z5e
      @dissanayaka-z5e 6 месяцев назад

      අඩේ මොඩයෙක් වගේ කතා කරන්න එපා පොලිසියට මේවට අත දාන්න ඕන නැහැ මේවට නීතිය ක්‍රියාත්මක කරන්න වෙන ආයතන තියෙනවා තමුන් මොනවද දන්නේ

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 6 месяцев назад

      ශනත් නිශාන්තගෙ නමත් කියවුණා .. මැරිලත් අනුමොදන් වෙන අකුසල...

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 6 месяцев назад

      ගොන් පැටියා.😂

  • @damian95222
    @damian95222 6 месяцев назад +6

    මැරිච්ච එකාටත් හෙන ගහනව. නියමයි.

  • @mabaranagesumith9148
    @mabaranagesumith9148 6 месяцев назад +28

    ඕකෙ හදන කෑම චීනෙට යවනවද?කොමිස් කුට්ටි ගහල අපිට කුනු ජරාව කවනවද?කොමිස් ගහපු එවුන් වලපල්ලේ ගියාට ජීවත් වන එවුන් මැරිල ගියේ.නෑ කොමිස් කාරයා අරන් ගියෙත් නෑ.

  • @CjcCnfm
    @CjcCnfm 6 месяцев назад +5

    පොල් කොහොඹයක් වත්තක වතුර ටිකක් එක්ක තිබුනහමඒ වත්ත අයිතිකාරයාට නඩු දානවාඑතකොට මේවට මොන උත්තරදනඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ දැන් සැපද

  • @prasannavisvalinkam
    @prasannavisvalinkam 6 месяцев назад +8

    Ela ela minissu mema thama inna one❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 месяцев назад +5

    මානව හිමිකම් මානව අයිතිවාසිකම්
    මහාජනබළය කූලී මැරවර බළය අභිභවා යයි.
    👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @sudanapoli6016
    @sudanapoli6016 6 месяцев назад +5

    Good Good Good Aia budusaranai ❤❤❤❤❤❤❤❤❤Good news Malli budusaranai ❤❤❤anura presidente srilanka budusaranai malima jaya veava budusaranai ❤❤❤❤❤❤

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 6 месяцев назад +1

    එඩිතර ජනතාව ඉක්මනින්ම සාධාරණයක් ලැබේවා

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 6 месяцев назад +2

    මිනිස්සු බුද්ධියෙන් වැඩකටයුතු කරන්න පෙලඹෙන බව,හොදින් පැහැදිලියි දැන්..

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 6 месяцев назад +1

    ගමේම කට්ටිය එකතු උනානම් සාධාරණය වෙනුවෙන් මේවගේ ආයතන වලට හොද පාඩමක් උගන්වන්න පුළුවන්.

  • @kusumrodrigo933
    @kusumrodrigo933 6 месяцев назад +3

    නියමයි මහත්තයො ඔකලාට ඔහොම තමයි බනින්ඩ ඔනේ

  • @AsankaPraddep
    @AsankaPraddep 6 месяцев назад +6

    Niyama ekamutukama adarsawath minisun inna gamak❤❤❤❤❤😢😢

  • @KEETHUMATHITV--TV
    @KEETHUMATHITV--TV 6 месяцев назад +12

    පොලිස් චැනලය

  • @mwijerathna7917
    @mwijerathna7917 6 месяцев назад +1

    පොලිසිය ලස්සනට මේක විසදෙනවා.. ජනතාවගේ දුක බලධාරීන්ට කියන්න ඉඩක් හදලා දෙනවා පොලිසිය විසින්. මේක පොලිසියට බනින්න ඕන කාරණාවක් නම් නෙමෙයි ප්‍රශ්නය හරිහැටි විසදනවා.

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 6 месяцев назад +4

    පාලකයනි මේ මිනිස්සු කියනදේ අහපියව්.

  • @Peraliya
    @Peraliya 6 месяцев назад +2

    මේ දුගඳ අඩුකරන්න නැතිකරන්න පුලුවනි. අමතරව දුම්චිමිනිය තවත් උසට හදන්න ඕනි. අප දියර පොහොර වශයෙන් ඉඩම් වලට යොදන්න.

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 месяцев назад +13

    ඔය ඔක්කොම නීතිය කඩා වැරදි කරන අය ඉන්නවනම් ඔහු ඔක්කොම නීතිය උඩින් යන මිනිසුන්ටඅසාධාරණ වැඩ කරන එවුන්. මිනිසුන්ට ට වන්දි ගෙවන්න වෙනවා කවදා හරි

  • @ChanikaHemamali
    @ChanikaHemamali 6 месяцев назад +3

    Api asarana vela vage hithata danenava .budhu hamudhuruvane ....m😢😢 me kena a ayathanaya niyojanaya karamin methanata avith thiyenne..minissu kiyana kathava aththa....❤❤ Namuth me idhiri path unu kena nemei ...onama kenekta pilivelata katha karanna❤..me kena laga ena gada gana punu puna kiyanna epa....❤ Mokada onama kenekta athma garuthvayak thiyenavane....❤❤ Mama hithanne demaupiyo...daruvo...naayo...birida...a ayata muna denne kohomada ..dikak maamushiiya vidhiyata depaththa katha karala niiithi margayen ho visada ganna ...Aka sadaranai..oyalatath dadi apahasuvak me prasnaya nisa❤❤ apita therenava ..ithin me kena ekka mata kisi hadhunum kamak na..mama nuvara kenek...namuth avanambu karanna epa. Kisima kenekta .. ❤❤😢...hamotxma yahapathak vena vidhiyata...visadhaganna...❤

  • @ChanakaKumara-q9p
    @ChanakaKumara-q9p 6 месяцев назад +7

    Mma ජනතාව Hriyatama karunu Etirepath කරනවා .

  • @MataleHeart
    @MataleHeart 6 месяцев назад +3

    මේ මිනිස්සු පුදුමයි අදහන්න ඕනේ මිනිස්සූ මනුස්සකම් ඉහලින්.බෝසත් මිනිස්සු

  • @duncannandalal7055
    @duncannandalal7055 5 месяцев назад

    මරු පොලිසිය

  • @SujithRajapakse
    @SujithRajapakse 6 месяцев назад +1

    නියමයි මිනිස්සු නේ.. ඉක්මන්ම පටන් ගමූ ඹ්කුන් ට නෙලන්න.

  • @samjewellery3755
    @samjewellery3755 6 месяцев назад +1

    Munta maalu kanda puluwan,maalu ganda thamai honda neththe ?????.marapu maaluth gandai,marapu kukuloth gandai,marapu hema sathekma gandai.mas maalu kanne nethuwa hitapalla.

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 6 месяцев назад

    පොලිස් බල්ලන්ගේ රේදි ගැලවුවා සුපිරිම මචන් ❤❤❤❤❤

  • @sarathnimal8702
    @sarathnimal8702 6 месяцев назад +1

    ඔතන වැරැද්දක් ඇති අපි නැහැ කියන්නේ නැහැ ඒත් මේ එස්.ටී.එෆ් එකට බයක් නෑ ඔක්කොම ගිනි තියෙනවා කියන එක ගැනනම් අපි අනුමත කරන්නේ නැහැ චන්ඩින්ට කරන්න ඕන දේ එස්.ටී.එෆ් එක දන්නවා

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 6 месяцев назад

    එලම පොරක් සුපිරිම සහෝ❤❤❤❤❤❤❤

  • @collincollin1338
    @collincollin1338 6 месяцев назад +1

    😄😄😄😄😄ලැට් එකේ ගදද දන්නේ නැ තියෙන්නේ පොලිසියට s t f එකටවත් බය නැ කියන්නේ මේකා මොකෙද්ද

  • @nilanthad
    @nilanthad 6 месяцев назад +3

    PEOPLE MUST GO AND MEET THE BOSSES OF ENVIRONMENTAL AUTHORITY WHO DO A SHODDY JOB SITTING IN THEIR AC ROOMS. THIS IS NOT THE FIRST OR THE LAST OF ENVIRONMENT TRAGEDIES IN THE COUNTRY.

  • @anojajayawardana2181
    @anojajayawardana2181 6 месяцев назад +1

    Very decent protest.
    👍🙏🙏🙏

  • @duncannandalal7055
    @duncannandalal7055 5 месяцев назад

    ඇයි මේ ප්‍රශ්නෙ පොලිසියට උසාවි දාන්න බැරි

  • @dammikabandaraherath1727
    @dammikabandaraherath1727 6 месяцев назад

    කර්මාන්ත වහලා හරියන්නේ නැ අඩුපාඩු හදාගෙන ගමේ අයත් එක්ක සාම කාමිව ව්‍යාපාරය කරගෙන යන්ට ..

  • @KeerthiPerera-bu7fc
    @KeerthiPerera-bu7fc 6 месяцев назад +7

    P.h.i ඉන්නේ කඩවල් වටලන්න විතරද

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 6 месяцев назад

      P h i එකා වැටේ සුදා බිලා නිදි ඇති....😂🤣👍

  • @Thamiiii-v7c
    @Thamiiii-v7c 6 месяцев назад

    දූෂිත ජලය පිරිපහදු කළ හැකි තාක්ෂණය සහා දුමාරය පිල්ටර් කල හැකිය,ඒ සදහා මුදල් ආයෝජනය කල යුතුය

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 6 месяцев назад +5

    ආරම්භයේදී හෝ කිසිම ආකාරයකින් පරිසරයට අපවිත්‍ර කිරීම වැරදියි. නොදැවුණු දුම oil refinery වල H2S දහනය කරන ලෙස gas වලින් හෝ දහනය කර ඉතා ඉහලින් මුදා හරින්න. අවශ්‍ය ආකාරයේ Bag Filters යොදන්න.

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 6 месяцев назад

    කොමිස් බල්ලෝ පන්නල ජනතා ආණ්ඩුවක් හදමු. NPP ❤

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 6 месяцев назад

    😢😢😢😢😢niyamai sahodaraya 😢😢🎉🎉❤❤gahala elawapalla

  • @nalingunawardena5082
    @nalingunawardena5082 6 месяцев назад +3

    We don't have national standards to protect the environment and citizens.
    For sure.. this can be a good foreign investment. But our corrupted someone or authority follow easy way .

  • @s.gunarathna3151
    @s.gunarathna3151 6 месяцев назад

    Jaya wewa.....!!!

  • @Udumbara568
    @Udumbara568 6 месяцев назад +2

    ගොටාභය එලෙව්වේ මේ කියන අපේ රටේ කාඩ්බෝඩ් වීරයෝ නෙමේ පිට රටවල්වල ඉන්න මේ රට ඩැහැගන්න බලාගෙන ඉන්න බලවේග....අපේ ⁣බඩගෝස්තරවාදියෝ මේක කවදා තේරුම් ගනීද...

  • @ngbrow
    @ngbrow 6 месяцев назад

    නියමයි මේ වගේ අනිත් එවුන්ටත් කොන්ද තිබ්බනම් ගම් වල එවුන්ට ගින්දරම තියල දාන්න තියෙන්නෙ අයෙ

  • @MTMHP123
    @MTMHP123 6 месяцев назад +1

    lankawe patta modo minimum ney inne, lankawa diunu wenne natthe meh wage kuhaka jathiyak hinda. diunu wenna minihek ta udau karanawa wenuwata kakulen adinawa

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 6 месяцев назад +2

    රතුපස්වල දිපුතින්දුව දැක්කද ?ගෙදර වෙලා ඉන්න

  • @jayaminiweerasinha
    @jayaminiweerasinha 5 месяцев назад

    අනිවාර්යයෙන් ape ennawa

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 6 месяцев назад

    ගැම්මක්

  • @UpaliWeerawasha
    @UpaliWeerawasha 5 месяцев назад

    Ac කාර්එක ඇතුලෙත් හුස්ම ගන්නත් අමාරුයිලු😮

  • @HarshaKumara-uk2dz
    @HarshaKumara-uk2dz 6 месяцев назад +1

    පරිසරය දූෂනය වෙනවා කියලා වාහන වලට දුම් සහතිකය ගන්න ඕනා..හැබැයි මේ වගෙ තැන්වලින් කොහොම දුම ගියත් අවුලක් නෑ..එකා වගේ ඉන්න එක සතුටුයි..ඕකට රජයෙන් විසදුම් නොදුන්නොත් ඕකෙ අයිතිකාරයව ඔය දුම යන බටේට උගෙ මූණ අල්ලන් ඉදපල්ලා..

  • @RuwanJayathilaka-do5br
    @RuwanJayathilaka-do5br 6 месяцев назад +4

    p.hi .කො උන් ජරාව කලා නිදිද

  • @Thimiragkd
    @Thimiragkd 6 месяцев назад

    නියම මිනිස්සු..එක ඒක පකයන්ට. බයේ ජීවත් උන කළේ ඉවරයි..කොයි එකටත් නීතිය ක්‍රියාත්මක වෙන්න නෑත්තම් ජනතාව නීතිය අතට ගන්න ඕන..මොකද නීතිය තියෙන්න මිනිස්සුන්ට විතරක් නෙවෙයි

  • @amazingfernando2440
    @amazingfernando2440 6 месяцев назад +2

    EXCELLENT PUTHA
    RATA HORA KALA HUKALA VIKUNALA HAMARAI

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 6 месяцев назад +3

    අනුමැතිය දීපු ආයතන වලට නිලධාරීන්ට තමයි නැතිවෙන්නම කෙලලා අරින්නම ඕනි

  • @sunilaperera6491
    @sunilaperera6491 6 месяцев назад +2

    👍👍👍👍👍👍👍👍👍

  • @isuruudesh7637
    @isuruudesh7637 6 месяцев назад

    Desa paluwange wada pagawa aran unna ona vidiyata wada janathawata jaya wewa❤

  • @jayasooriya-k2c
    @jayasooriya-k2c 5 месяцев назад

    මුන්ගෙ ලොක්කාවයි මුව සුමානයක් ඔයලොක්කන්ව ඔතන පදිංචිකරවන්න ඔනි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 6 месяцев назад +1

    මිනිස්සුන් ජීවත් වෙන්න ඕනෙ අර මිනිස්සුන් රැකියාව කරන්නත් ඕනේ ඕවගෙ ගද එළියට නොඑන ලෙස වැඩ කරන්න ඕනෙ හැමෝමටම ජීවත් වෙන්න වාතය අපිරිසිදු නොකර

    • @Peraliya
      @Peraliya 6 месяцев назад

      ගඳ අඩු කරන්න නැති කරන්න පුලුවනි. ගඳ ඇතිවෙන දියරයට ඒව එකතු කලාම ගඳ නැතිවෙනව. ඒව පොහොරට ගන්න පුලුවනි. අප දියර වෙන්නෙ නෑ.

  • @nipuniumanda2973
    @nipuniumanda2973 6 месяцев назад

    😢😢මගෙ අම්මේ පුදුම දුමක් ඒක මිනිස්සු හුස්ම ගන්නෙ කොහොමද කියල නිකමටවත් හිතනවද

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 6 месяцев назад

    Pollution පිට වෙන්නේ එක පරිසරයට සහා මහා ජනතාවට තදින්ම බලපානවා....??? ☠️☠️☠️ පරිසරය වෙනුවෙන් ජිවිතය වුනත් කැප කරන්න සුදානම් සහොදර සහොදරියන්ට මගෙ හෘදයාංගම ආසිරිවාදය..!!! ❤❤❤❤ 🙏🙏🙏 පරිසරයට ආදරය කරන මම ❤️✌✌✌ 10:55

  • @blabala867
    @blabala867 6 месяцев назад +1

    මුන් මාලු කෑම කිය කිය වෙන දේවල් කරන්නේ ඔවා ඔක්කොම් පිටරටින් ගේන කුනු මුන් මෙහේ පුච්චලා දානවා වගේ වෙන රටවල් හොස්පිටල් අප්ද්‍ර්වය කොමිස් වලට අපේ රටට ගේනවා

  • @deferenceconcept5117
    @deferenceconcept5117 6 месяцев назад

    Niyamai sahodariya ❤❤

  • @Thimiragkd
    @Thimiragkd 6 месяцев назад

    රටේ මිනිස්සු මෙරුණත් සල්ලි හම්බ වෙනවන්ම ඕන කුප්පා වැඩක් කරන්න ලෑස්ති පාලකයෝ තමා..සනත් නිශාන්ත ගේ ගෙනි රටට කරපු සේවය ගැන වටේම කිය කිය යනවා..ඔන්න කරලා තියෙන සේවය..ඕකුන්ට පල දුන්නේ ඕවා. තමා.

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 6 месяцев назад +4

    P HI ලගෙ 99% ක් හොරු පගා මරුවො

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 6 месяцев назад

      කාකි පාටයි
      ජරාවයි
      එකට යන දෙකක්.

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 6 месяцев назад

      කාකි ඇදුම ඇදලා ඉන්න ඔක්කොම පට්ට හොරු තක්කඩි කුපාඩි දුෂිත දේශපාවන්ට කඩේ යන එවුන්...🤮🤮🤮🤮🤮🤮👍

  • @isharafernando1854
    @isharafernando1854 5 месяцев назад

    ඵම නියෝජිතයාගේ හිත දන්නවා මිනිසුන් අපහසුවෙන් ජීවත් වෙන්නේ කියලා

  • @jayaweera9360
    @jayaweera9360 6 месяцев назад

    කොම්පැනියෙන් එවලා තියෙන්නේ ගඳගහන මයින්ද වගේ කපටියෙක් - මිනිස්සු සේරම උගේ කතා විලාශයට අහුවුනා. ඕකුන් ඕක නවත්වන්නේ නැහැ කපේට !

  • @priyanthak-i2x
    @priyanthak-i2x 6 месяцев назад

    නරක දෙවල් කරන එක phi ,ල ඇයි මෙවාට අනුමැතිය දෙන්න හොද නැ

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 6 месяцев назад

    Supiri nanyssayoo tikak

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 6 месяцев назад

    Mey මිනිස්සු කොහොම ජීවත් weynnada 😰😰🇱🇰🇦🇪

  • @gayansilva-wt3dy
    @gayansilva-wt3dy 6 месяцев назад

    Oya wedapalata ❤❤halawatha garu maha adikaranaye naduwak demma

  • @erangahapuarachchi3036
    @erangahapuarachchi3036 6 месяцев назад +3

    Niyami kisimenkta bayavenna epa sadaranya venkan

  • @Dream-ww4im
    @Dream-ww4im 6 месяцев назад

    මට ඇහුනා පුත්තලම් බුරූවෙක්ටත් බනිනව 😂
    නියමයී ප්‍රදේශයේ ජනතාව ❤
    හැමතැනම අසාදාරනයට විරුද්ධව මෙ ව්දිහට ජනතාව නැගිසිට්ය යුතුය

  • @sumithbandara8959
    @sumithbandara8959 6 месяцев назад

    Supri 💜

  • @anojajayawardana2181
    @anojajayawardana2181 6 месяцев назад

    Always innocent people are helpless. No authority to listen to them. What is this country?
    So sad. 🙄😔

  • @AshanOshadi
    @AshanOshadi 6 месяцев назад

    පොලිසියේ හරක් නැත්නම් ඔක්කොම හොදින්

  • @surensalgado5430
    @surensalgado5430 6 месяцев назад +1

    ✅️👆

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 6 месяцев назад +4

    Puke anumathi munge thiyenne mekath kuttiya dila gatte anumathida parisare adikariyate Teeran are visa wikunanne parliment eke cabinet anumathiya aran wikke indiaweta ewage thama

  • @titiit5403
    @titiit5403 6 месяцев назад +1

    මොකක්ද ඔය වැඩපල 🤔🤔🤔🤔🤔

  • @peladavid5901
    @peladavid5901 6 месяцев назад

    Jayaweewa ❤❤

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 6 месяцев назад

    ගිනි තියල දායි විසදුමක් නැද්ද

  • @shyamaliegunther4658
    @shyamaliegunther4658 6 месяцев назад +1

    පව් අහිංසක මිනිසුන්

  • @jehanperera7797
    @jehanperera7797 6 месяцев назад +3

    Meka pall horek munen penawa ....aneee pako mokadda pramithiya ?