Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අඩු වියදමින් රස බ්‍රවූනීස්175C විනාඩි 25- 30 අතර බේක් කර ගන්න.
ලිපේ හදන්න පුලුවන් ද
අවන් එකේ time කියන්න පුලුවන්ද
@@nisansalakiriella9076 ඔයාගෙ කොමෙන්ට් එකට උඩින් ලියලා තියෙනවා.175c විනාඩි 25-30 පමන
@@nisansalakiriella9076 ං
🙏🙏🙏🙏🙏👍
සමහර වෙලාවට ආන්ටි හදන කෑම අපිට ගෙදර හදන්න දේවල් නැතුව පසුතැවුනු වෙලාවල් ගොඩක් තියෙනවා. හැබැයි මේක හරිම ලේසියෙන් හොයාගන්න පුලුවන් දේවල් වලින් හදන නිසා ගොඩක් සතුටු හිතුනා. බොහෝම ස්තූතියි
මම දැකපු හොදම cooking channel එක මේ...මොකද ඔබතුමිය මේ හැම කෑමක්ම හදන්නේ ගොඩාක් ආදරෙන්❤❤
මම මෑණියෝ කෙනෙක් ..ඔබ ගේ videos බලනවා.ඒ වලින් බුද්ධ පූජා ,දාන පූජා කරනවා.උදේ පාන්දර ඉක්මනින් සකසා ගන්න පුළුවන් පාන් පිටි නැති ආහාරයක් හදන්න කියල දෙන්න පුළුවන් ද ?උදා; බත් වර්ගයක් බොහොම පින් ..
Adu වියදමි කෑම concept eka harima වටිනවා aunty. Plz do some more vedios like that. Love you so much aunty . You are so lovely as always ❤️
මම හැදුවා ,හරිම රසයි.Thank you මේවගේදේවල් කියලා දෙනවට.හදපුගමන් ඔක්කොම ඉවරයි කාලා
ලේසියෙන්ම හදාගන්න හැටි කියල දූන්නාට ස්තූතියි.
Tnx❤️ Anoma aunty 😘Oya katha karana widiyata mn nam harima asai. 😘😘
මං මේ video එක බලාපොරොත්තුවෙන් හිටියේ.. Thank u very much 👍
So delicious... and at the same time cost effective.. loved it, thank you soo much..
Thank you dear Anoma for the delicious recipe.
ස්තුතියි අනෝමා. ඔයාගෙ රෙසිපි වලින් හදන කැම වට්ටෝරැ හැම එකක්ම හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය අපිට ලෙහෙසියෙන් හොයා ගන්න පුළුවන්. ඒක හරිම වැදගත්. විශේෂයෙන්ම අද වගේ කාලයක🙏❤️
ඔයා අනෝමා කියන්නේ එයා ඔයාට බාලද
@@rooshani4775 ඇයි ඔයා සංස්කෘතික පොලීසිය ද?
අනිවාරයෙන්@@rooshani4775
I made it. It was delicious. Thank u for the recipe.
මම කලින් හදපු රස බ්‍රවූනීස් රෙසිපි ලින්ක් එක. Episode 100ruclips.net/video/41_PEg1LtNk/видео.html
Apith haduwa...harima rasai thank youuu❤❤
Dear aunty, please explain about the oven temperature and the time
Math hadala balana ona misge recipe kawadawath waradina na harima pahadili thank you miss
I made it. It came really well. It’s so easy and taste well
මිස් කියලා දෙන ඔනම කැමක් බය නැතුව හදන්න පුලුවන්
Thank you Anoma for this wonderful recipe ❤️❤️❤️
Mama meka haduwa.niyama vidihata rasata lassanata haduna.thanku auntie
hey aunty today i tried this recipe first time🥰🥰🥰it was so yummy😋😋Thanks for the low budget recipe😘Give more recipes like this ❤️❤️
ස්තුතියි අනෝමා මිස්.තෙරුවන්සරනයි ඔයාට.
තෙරුවන් සරනයි ඔයාටත්.
Thankyou Anoma dear it is very economic for all of us n looks very easy and yummy . 👍😋♥️
Thank you for this recipe. I made this & all liked this cake. It was easy & less cost too.
Thanks Anoma. Good recipe.
Thank you so much. I am going make this in next week. Very simple recipe. 🌟🌟🌟🌟🌟
What is the temperature of oven and how long to bake
මෙක one week වගෙ කල් තියා ගන්න පුලුවන්ද ,මෙහෙ ඉදන් වෙන county එකකටයවනන් පුලුවන්ද
ආන්ටි දුවත් එක්ක බ්‍රවුනීස් හදන විඩියෝ එක තමයි මම මුලින්ම බැලුවේ ❤️
Thank u so much aunty,,mama ada try kala harima rasai lesi,,,❤
Love the recipe 😊Blessings as always 🙏❤️🙏
I made it. It came really well 😊
Mama auntige kalin brownees ekath heduwa.mekath heduwa. Harima rasai dekama. Babala wagema apith asawen kewa.thak you so much
I made it. It was delicious Thank you miss for the recipe
after i baked there were sugar crystals when i was eating.what should i do.the sugar has not got melted
Onna mamath ada haduwa aunty harima rasai..
Lipe hadanna barida.apira oven nane
Aththatama aunty eka godak rasai thanks a lot❣️❣️❣️❣️
Thank you Anoma aunty for delicious recipe ❤❤❤... Will make this soon for my babies..
Aunty biththara wala bara kohomada ganna oone....
Ane harima nihathamani ahinsaka aunty kenek ❤️Mn me ammage 4n eken meka baluwe ☺️
Please let me know if I take whie sugar i won't be able to get the colour of your brownie
Mata mathakai, kalin brownish video eka oyaage duwa tama apita krala pennuwe. Brownish eka deparak heduwa timeing eka hariyata set wenna ona nisa 😍
Thank you !
ingredients me pramanayen kochchara hadanna puluwanda aunty
Hari watine recipe 1k♥️👍
Meke sini hodata diya wenakanma beet karanna oneda
Aunty mama ada haduwa hrima harai thanks
Thanks Anoma
Thanks. I made your chocolate roll cake. It was perfect. Thank you so much. ❤
Thanks mis yuage brownies ak very good very mouse
Can we bake this in the air fryer
thank you auntie ❤️
thank you very much. very nice recepies
mm aunty ge original brownie recipe ekath try krl tiyenawa..I tried this too..came out really well ..thank you aunty ❤❤
Adaraniya anoma aunty ...thank you me recipe ekata
Oya godak hodai anty kisima loku kamak ne wena ayage wage godak cham oyage resapi's godak hodai 😍😍😍
We made chocolate brownies
Thanks a lot. 💐💐💕💕
Mama aasama Cooking channel eka... godak watinawa me kaale
Preheat wanna Temperature eka kiyada
I love your recipes aunty
Eggs danne nethuwa hadanna barida aunty 😋
Thank you so much anoma aunty
Aunty meka brownie tray ekaka hadannada. Thank you recipe ekta 😍😍😍😍😍😍😍
Can we use rice cooker for this
Keli kiyk kpann puluwanda
Thanku
Is it possible to make in microwave oven
Can you pls share recipes in English too
Ada me recipe eka man haduwa. Godak hodata awa. Wadi welawak giyeth ne. harima rasai👌🏻. Hamoma kamathi una. Big thumbs up for this recipe. 👍🏻
Oya meka heduwa da.mat heduwa chocolate pawder wedi wage netda.podi තිත්ත gatiyak netda
@@upekshaashinsani2107 ow eke dark chocolate rasak thiyenne.man nam dark chocolate walata asai e nisa mata eka rasai.cocoa powder adu karala balanna .ethakota thittha gathiya adu wei.
@@upekshaashinsani2107 ඔයා හැදුවේ මොන cocoa powder brand එකෙන් ද
@@malishinimnadi986 motha eke cocoa powder eka
Por fa la receta alguien podria traducirlo al español de antemano le agradesco
Chocolate brownis me kale වෙළඳපොලට දාන්න ඕනි මිල කීයද කියන්නකෝ.මම් පොඩි business එකක් කරනවා.gram ගානට දාන්න ඕනි මිල කියන්නකෝ 2024 දී.
Thank you.lipe hadanna puluwan da
Thank you dear
Thank you Aunty❤️
Baking time?
Thank you aunty.
Aunty pls make low budget recipes for lunch n dinner
Chocolate powder brand name mokakd mis?
Thank you so much ❤️
mata බීටර් එකක් නෑ.අතින් කලවම් කරන්න පුලුවන්ද
Thank you ❤️
❤️❤️❤️ thank you aunty 🙏🙏
මිස් Chocolate Chips දානවනම් මිස් කජු එකතු කරපු වෙලාවට දැම්මට කමක් නැද්ද? නැතිනම් කොයි වෙලාවටද දාන්න ඕනේ. මේ මිස් දීලා තියෙන ප්‍රමාණයට කොච්චර ග්රෑම් ප්‍රමාණයක් දාන්න අවශ්‍යද? මිස් මම අද හදන්න යන්නේ. ඒ නිසා කරුණාකරලා පිලිතුරක් දෙන්න.බොහෝම ස්තූතියි මෙවැනි රසවත් දේ කියා දෙනවට. තෙරුවන් සරණයි.
Chips dala hadana recipe eka athi missge
මම මිස් කලින් කියලා දුන්න Brownie recipe එක කීප වතාවක්ම හදලා තියෙනවා. ඒත් ඒකට Chocolate Chips දාන්නේ නෑ
කජු දාන වෙලාවටම දාන්න. Chips 100g විතර දානවානම් සීනි අඩු කරන්න.
අනෝමා මිස් බොහෝම ස්තූතියි
බොහෝම ස්තූතියි මිස්
Aunty can I have a alternative for eggs ? i'm vegetarian 😬
මේක airfryer එකේ bake කරන්න පුලුවන්ද?
පුලුවන්.. මමත් try කරලා කියන්නම්.
@@AnomasKitchen ❤️
Thank u❤️
Aunty ane pudding ekak dennako
Can I add chocolate chips to this?
Thank youuu aunty ❤
Soooo delicious ❤
Thank u aunty
Oven karanna ba gas nathi Nisa ,ekata wisadumak denna miss
Aunty airfrayer eke හදන්නත් පුළුවන් ද. Please Aunty
Miss cocoa powder and chocolate powder dekama ekaida
ලන්කාවේ චොක්ලට් පව්ඩර් කියන්නෙ කොකෝවා පව්ඩර් එකට තමයි.
Thank you very nice👍❤️😋
Hi aunty Anoma, I made brownies following all the instructions and quantities given in your video, but my brownies came out sticky and not too much to shape. Even the oven was set as per the given Celsius. May I know why that happened?
Nice recipe Anoma.Please let us know oven temperature and for how long to bake.Thanks
175C විනාඩි 25- 30 අතර බේක් කර ගන්න.
Thanks .
අඩු වියදමින් රස බ්‍රවූනීස්
175C විනාඩි 25- 30 අතර බේක් කර ගන්න.
ලිපේ හදන්න පුලුවන් ද
අවන් එකේ time කියන්න පුලුවන්ද
@@nisansalakiriella9076 ඔයාගෙ කොමෙන්ට් එකට උඩින් ලියලා තියෙනවා.
175c විනාඩි 25-30 පමන
@@nisansalakiriella9076 ං
🙏🙏🙏🙏🙏👍
සමහර වෙලාවට ආන්ටි හදන කෑම අපිට ගෙදර හදන්න දේවල් නැතුව පසුතැවුනු වෙලාවල් ගොඩක් තියෙනවා. හැබැයි මේක හරිම ලේසියෙන් හොයාගන්න පුලුවන් දේවල් වලින් හදන නිසා ගොඩක් සතුටු හිතුනා. බොහෝම ස්තූතියි
මම දැකපු හොදම cooking channel එක මේ...මොකද ඔබතුමිය මේ හැම කෑමක්ම හදන්නේ ගොඩාක් ආදරෙන්❤❤
මම මෑණියෝ කෙනෙක් ..
ඔබ ගේ videos බලනවා.
ඒ වලින් බුද්ධ පූජා ,දාන පූජා කරනවා.
උදේ පාන්දර ඉක්මනින් සකසා ගන්න පුළුවන් පාන් පිටි නැති ආහාරයක් හදන්න කියල දෙන්න පුළුවන් ද ?
උදා; බත් වර්ගයක්
බොහොම පින් ..
Adu වියදමි කෑම concept eka harima වටිනවා aunty. Plz do some more vedios like that. Love you so much aunty . You are so lovely as always ❤️
මම හැදුවා ,හරිම රසයි.
Thank you මේවගේදේවල් කියලා දෙනවට.හදපුගමන් ඔක්කොම ඉවරයි කාලා
ලේසියෙන්ම හදාගන්න හැටි කියල දූන්නාට ස්තූතියි.
Tnx❤️ Anoma aunty 😘
Oya katha karana widiyata mn nam harima asai. 😘😘
මං මේ video එක බලාපොරොත්තුවෙන් හිටියේ.. Thank u very much 👍
So delicious... and at the same time cost effective.. loved it, thank you soo much..
Thank you dear Anoma for the delicious recipe.
ස්තුතියි අනෝමා. ඔයාගෙ රෙසිපි වලින් හදන කැම වට්ටෝරැ හැම එකක්ම හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය අපිට ලෙහෙසියෙන් හොයා ගන්න පුළුවන්. ඒක හරිම වැදගත්. විශේෂයෙන්ම අද වගේ කාලයක🙏❤️
ඔයා අනෝමා කියන්නේ එයා ඔයාට බාලද
@@rooshani4775 ඇයි ඔයා සංස්කෘතික පොලීසිය ද?
අනිවාරයෙන්@@rooshani4775
I made it. It was delicious. Thank u for the recipe.
මම කලින් හදපු රස බ්‍රවූනීස් රෙසිපි ලින්ක් එක. Episode 100
ruclips.net/video/41_PEg1LtNk/видео.html
Apith haduwa...harima rasai thank youuu❤❤
Dear aunty, please explain about the oven temperature and the time
Math hadala balana ona misge recipe kawadawath waradina na harima pahadili thank you miss
I made it. It came really well. It’s so easy and taste well
මිස් කියලා දෙන ඔනම කැමක් බය නැතුව හදන්න පුලුවන්
Thank you Anoma for this wonderful recipe ❤️❤️❤️
Mama meka haduwa.niyama vidihata rasata lassanata haduna.thanku auntie
hey aunty today i tried this recipe first time🥰🥰🥰it was so yummy😋😋Thanks for the low budget recipe😘Give more recipes like this ❤️❤️
ස්තුතියි අනෝමා මිස්.තෙරුවන්සරනයි ඔයාට.
තෙරුවන් සරනයි ඔයාටත්.
Thankyou Anoma dear it is very economic for all of us n looks very easy and yummy . 👍😋♥️
Thank you for this recipe. I made this & all liked this cake. It was easy & less cost too.
Thanks Anoma. Good recipe.
Thank you so much. I am going make this in next week. Very simple recipe. 🌟🌟🌟🌟🌟
What is the temperature of oven and how long to bake
මෙක one week වගෙ කල් තියා ගන්න පුලුවන්ද ,මෙහෙ ඉදන් වෙන county එකකට
යවනන් පුලුවන්ද
ආන්ටි දුවත් එක්ක බ්‍රවුනීස් හදන විඩියෝ එක තමයි මම මුලින්ම බැලුවේ ❤️
Thank u so much aunty,,mama ada try kala harima rasai lesi,,,❤
Love the recipe 😊
Blessings as always 🙏❤️🙏
I made it. It came really well 😊
Mama auntige kalin brownees ekath heduwa.mekath heduwa. Harima rasai dekama. Babala wagema apith asawen kewa.thak you so much
I made it. It was delicious Thank you miss for the recipe
after i baked there were sugar crystals when i was eating.what should i do.the sugar has not got melted
Onna mamath ada haduwa aunty harima rasai..
Lipe hadanna barida.apira oven nane
Aththatama aunty eka godak rasai thanks a lot❣️❣️❣️❣️
Thank you Anoma aunty for delicious recipe ❤❤❤... Will make this soon for my babies..
Aunty biththara wala bara kohomada ganna oone....
Ane harima nihathamani ahinsaka aunty kenek ❤️
Mn me ammage 4n eken meka baluwe ☺️
Please let me know if I take whie sugar i won't be able to get the colour of your brownie
Mata mathakai, kalin brownish video eka oyaage duwa tama apita krala pennuwe. Brownish eka deparak heduwa timeing eka hariyata set wenna ona nisa 😍
Thank you !
ingredients me pramanayen kochchara hadanna puluwanda aunty
Hari watine recipe 1k♥️👍
Meke sini hodata diya wenakanma beet karanna oneda
Aunty mama ada haduwa hrima harai thanks
Thanks Anoma
Thanks. I made your chocolate roll cake. It was perfect. Thank you so much. ❤
Thanks mis yuage brownies ak very good very mouse
Can we bake this in the air fryer
thank you auntie ❤️
thank you very much. very nice recepies
mm aunty ge original brownie recipe ekath try krl tiyenawa..I tried this too..came out really well ..thank you aunty ❤❤
Adaraniya anoma aunty ...thank you me recipe ekata
Oya godak hodai anty kisima loku kamak ne wena ayage wage godak cham oyage resapi's godak hodai 😍😍😍
We made chocolate brownies
Thanks a lot. 💐💐💕💕
Mama aasama Cooking channel eka... godak watinawa me kaale
Preheat wanna Temperature eka kiyada
I love your recipes aunty
Eggs danne nethuwa hadanna barida aunty 😋
Thank you so much anoma aunty
Aunty meka brownie tray ekaka hadannada. Thank you recipe ekta 😍😍😍😍😍😍😍
Can we use rice cooker for this
Keli kiyk kpann puluwanda
Thanku
Is it possible to make in microwave oven
Can you pls share recipes in English too
Ada me recipe eka man haduwa. Godak hodata awa. Wadi welawak giyeth ne. harima rasai👌🏻. Hamoma kamathi una. Big thumbs up for this recipe. 👍🏻
Oya meka heduwa da.mat heduwa chocolate pawder wedi wage netda.podi තිත්ත gatiyak netda
@@upekshaashinsani2107 ow eke dark chocolate rasak thiyenne.man nam dark chocolate walata asai e nisa mata eka rasai.cocoa powder adu karala balanna .ethakota thittha gathiya adu wei.
@@upekshaashinsani2107 ඔයා හැදුවේ මොන cocoa powder brand එකෙන් ද
@@malishinimnadi986 motha eke cocoa powder eka
Por fa la receta alguien podria traducirlo al español de antemano le agradesco
Chocolate brownis me kale වෙළඳපොලට දාන්න ඕනි මිල කීයද කියන්නකෝ.මම් පොඩි business එකක් කරනවා.gram ගානට දාන්න ඕනි මිල කියන්නකෝ 2024 දී.
Thank you.lipe hadanna puluwan da
Thank you dear
Thank you Aunty❤️
Baking time?
Thank you aunty.
Aunty pls make low budget recipes for lunch n dinner
Chocolate powder brand name mokakd mis?
Thank you so much ❤️
mata බීටර් එකක් නෑ.අතින් කලවම් කරන්න පුලුවන්ද
Thank you ❤️
❤️❤️❤️ thank you aunty 🙏🙏
මිස් Chocolate Chips දානවනම් මිස් කජු එකතු කරපු වෙලාවට දැම්මට කමක් නැද්ද? නැතිනම් කොයි වෙලාවටද දාන්න ඕනේ. මේ මිස් දීලා තියෙන ප්‍රමාණයට කොච්චර ග්රෑම් ප්‍රමාණයක් දාන්න අවශ්‍යද? මිස් මම අද හදන්න යන්නේ. ඒ නිසා කරුණාකරලා පිලිතුරක් දෙන්න.බොහෝම ස්තූතියි මෙවැනි රසවත් දේ කියා දෙනවට. තෙරුවන් සරණයි.
Chips dala hadana recipe eka athi missge
මම මිස් කලින් කියලා දුන්න Brownie recipe එක කීප වතාවක්ම හදලා තියෙනවා. ඒත් ඒකට Chocolate Chips දාන්නේ නෑ
කජු දාන වෙලාවටම දාන්න. Chips 100g විතර දානවානම් සීනි අඩු කරන්න.
අනෝමා මිස් බොහෝම ස්තූතියි
බොහෝම ස්තූතියි මිස්
Aunty can I have a alternative for eggs ? i'm vegetarian 😬
මේක airfryer එකේ bake කරන්න පුලුවන්ද?
පුලුවන්.. මමත් try කරලා කියන්නම්.
@@AnomasKitchen ❤️
Thank u❤️
Aunty ane pudding ekak dennako
Can I add chocolate chips to this?
Thank youuu aunty ❤
Soooo delicious ❤
Thank u aunty
Oven karanna ba gas nathi Nisa ,ekata wisadumak denna miss
Aunty airfrayer eke හදන්නත් පුළුවන් ද. Please Aunty
Miss cocoa powder and chocolate powder dekama ekaida
ලන්කාවේ චොක්ලට් පව්ඩර් කියන්නෙ කොකෝවා පව්ඩර් එකට තමයි.
Thank you very nice👍❤️😋
Hi aunty Anoma, I made brownies following all the instructions and quantities given in your video, but my brownies came out sticky and not too much to shape.
Even the oven was set as per the given Celsius.
May I know why that happened?
Nice recipe Anoma.
Please let us know oven temperature and for how long to bake.
Thanks
175C විනාඩි 25- 30 අතර බේක් කර ගන්න.
Thanks .