නොසිතූ මොහොතක නාය ගිය කඩුගන්නාවට කුමක් වෙයිද?

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 115

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 года назад +73

    දෙවියනේ අනතුරක් නොවේවා ඔබ සමගේ සේවාව අගේ කොට සලකමි ඔබ සැමට දෙවියන්ගේම පිහිටයි ආරස්සාවයි 🙏🙏🙏❤❤❤❤❤

    • @පහන්ටැඹ-ධ3ද
      @පහන්ටැඹ-ධ3ද 3 года назад +1

      ♥️♥️♥️

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 года назад +1

      අනතුරු නොවෙන්න නම් මේ රටේ ජනතාවගේ ගොං මොළ පෑදිලා මේ භුමිය ආරක්ෂා කරන්න පුළුවන් බුද්ධිමත් නායකයෝ පත් කරන්න ඕන මෝඩ ජනතාව සහ අධාර්මිෂ්ට පාලකයෝ

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 года назад +9

    දළදා සමිඳුන් ගෙ භූමිය යි මේ.. සහභාගී වූ සියලු ම දෙනා ට ගොඩක් පිං නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.. ජීවිත රැක වෙහෙස දරන සැමදෙනා ටම උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේ

  • @priyansaliya3348
    @priyansaliya3348 3 года назад +46

    ආඩම්බරයි ඔබලාගේ සේවයට ජයවේවා ,,පරිස්සමෙන් ඉන්න ජයවේවා ....

    • @chamindamadawala2240
      @chamindamadawala2240 3 года назад +1

      මම යුරෝපයේ ඉදලා ඔබ සැම නිළධාරියෙකුටම, නිළධාරිනියෙකුටම සුභ පතනවා. ඉක්මනින්ම පාර නැවත ඔපන් කරන්න ලැබේවා🙏🙏. දුෂණයෙන් පිරිනු රටක, හැමදේම කප්පමට​, පගාවට යටවුනු රටක ඔබලාගේ සේවය අති විස්ශිෂ්ටයි. අලුත් පාලනයක අවශ්‍යතාවය ඔබලාට දැනිය යුතුයි, මොකද​, මම යුරෝපයේ ඉදලායි මේ දේ ඔබලාට කියන්නේ. වෙනස් වෙන්න ....

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 года назад

      😄😃😀😰😨😫😭😭😭😭🌹🏵🌹🏵🌹🏵😃😀🌹🏵🌹🏵🏵🌹🏵🌹🏵🌹🏵🏵🌹🏵🌹🏵🌹🌹🏵🏵💕💞💓💗💯💯🤚🏻🤚🏻🤚🏻🤚🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @පහන්ටැඹ-ධ3ද
      @පහන්ටැඹ-ධ3ද 3 года назад

      🙏🙏🙏

    • @පහන්ටැඹ-ධ3ද
      @පහන්ටැඹ-ධ3ද 3 года назад

      @@chamindamadawala2240 ♥️♥️♥️♥️♥️

  • @EnaJanapathi
    @EnaJanapathi 3 года назад +44

    මේ මාර්ගය තැනූ ඩෝසන් මැතිතුමාට සහ දායක වූ සැමට මගේ හදපිරි උපහාරය පුදමි.

  • @TikTokshort6P
    @TikTokshort6P 3 года назад +37

    ඔයමහත්තරැන්ට. දිර්ග. ආයුස. ෙව්‍වා. අෙප්. මව්‍. බුමිය. රැකගමු. ෙදවි. පිහිටයි. ඔබතුමන්ලාට.

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 3 года назад +15

    සියල්ල ක්ම....හොඳින් සිදුවේවායි ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏

  • @wasaladayarathne1191
    @wasaladayarathne1191 3 года назад +2

    කලින් අවදි වී අණතුරෙන් අහිOසක ජීවිත රැසක් බේරාගත් සියලූම නිළධාරීන්ට ස්තුතියි.

  • @pemahendrek5140
    @pemahendrek5140 3 года назад +2

    ඔබතුමානන්ලාගේ සේවය අගය කරන වා සෑම සියලු දෙනාට ම බුදුසරණයි දෙවි පිහිටයි

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 3 года назад +23

    අනේ ඔයාලගේ සේවය අගය කරනවා, බුදු සරණින් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් නාය යෑම් අවදානමක් පහව යත්ව, අපේ රට දෙවියෝ ආරක්ෂා කරත්වා,

  • @hpklibrary
    @hpklibrary 3 года назад +5

    ජීවිත අවදානම අරන් මේ වෙනුවෙන් වැඩ කරන සැමට කිසිදු අනතුරක් නොවේවා....

  • @chamindamadawala2240
    @chamindamadawala2240 3 года назад +21

    මම යුරෝපයේ ඉදලා ඔබ සැම නිළධාරියෙකුටම, නිළධාරිනියෙකුටම සුභ පතනවා. ඉක්මනින්ම පාර නැවත ඔපන් කරන්න ලැබේවා🙏🙏. දුෂණයෙන් පිරිනු රටක, හැමදේම කප්පමට​, පගාවට යටවුනු රටක ඔබලාගේ සේවය අති විස්ශිෂ්ටයි. අලුත් පාලනයක අවශ්‍යතාවය ඔබලාට දැනිය යුතුයි, මොකද​, මම යුරෝපයේ ඉදලායි මේ දේ ඔබලාට කියන්නේ. වෙනස් වෙන්න ....

    • @udeshgihan2051
      @udeshgihan2051 3 года назад

      🌧️🌧️🌧🌧️🌧️🇱🇰🇱🇰😓😓

    • @saddayt6094
      @saddayt6094 3 года назад

      අලුත් පාලනයට සුදුසු සජිත් ප්‍රේමදාස කියලද ඔබ හිතන්නේ.

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 3 года назад +15

    නුවර ට යනකොට දර්ශනීය ස්ථානයක් තමා කඩුගන්නාව . එයට කිසිදු උපද්‍රවයක් නොවේ වා.

  • @m.b.mishak4601
    @m.b.mishak4601 3 года назад +4

    උදව් කරන ඔබ සැමටම ආරක්ෂිත අනාගතයක් උදාවේවා!

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 года назад +20

    සතුටුයිසිරසචැනල්එකගැනජයවෙිවා

    • @wimalasenawijethunga1668
      @wimalasenawijethunga1668 3 года назад

      සතුටුයි සිරස චැනල් එක ගැන ජය වේවා.

  • @0wassana0
    @0wassana0 3 года назад +40

    ගොඩ කාලෙකට පස්සේ රජයේ නිලධාරීන් හොද වැඩක් කරාමයි ❤

  • @Rose-lb4um
    @Rose-lb4um 3 года назад +6

    සිරසටත් ඔබලා සැමටත් ඔය ප්‍රදේශයේ සැමටත් සියලු දෙව් රැකවරණය ලැබේ වා,🤍🤍🤍🤍🤍🤍🤍

  • @Hi-ci2dw
    @Hi-ci2dw 3 года назад +5

    කෝකටත් හොඳටම අව්ව පායනකං ඔය මහ පාරෙන්වත්, දුම්රිය පාරෙන් වත් ගමන් නොකරන එක තමයි නුවණක්කාර කම.

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 года назад +2

    අනේ දෙවියනේ අනතුරක්නම් වෙන්න එපා. තෙරුවන් සරණයි!!!!🙏🏻🙏🏻🙏🏻

  • @galvadumano2614
    @galvadumano2614 3 года назад +3

    අනේ දෙවියනෙ මිනිසුන් තවත් අසරන කරන්න එපා.පාලකයො නිසා හොදටම අසරණ වෙලා ඉන්නෙ.

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 3 года назад +1

    ස්තුතියි ඔබ සැමට තෙරුවන් සරණයි

  • @shakthitharaka7988
    @shakthitharaka7988 3 года назад +9

    Sirasa no 1

  • @chamilkrishantha4713
    @chamilkrishantha4713 3 года назад +2

    ඔබතුමන්ලා කරන කැපකිරීම් තුලින් බුදු සරණින් කිසිම අනතුරක් නොවී ඉක්මනින් අරමුණ සාර්ථක වේවා .

  • @nilanthinawarathna1231
    @nilanthinawarathna1231 3 года назад

    හැමොම ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏 පරිස්සමින් වැඩ කරන්න සියළු දෙනාම ටම යහපත්කම වෙවා 🙏 සෙවය හරි අවදානම් පරිස්සමින් හැමෝම සියළු දෙවියන්ගේ ම පිහිට ආරක්ෂාව ලැබෙවා හැමෝම ටම කැපකිරීම වෙනුවෙන් පිහිට විම වෙනුවෙන් සියළු දෙනාම ටම දීර්ඝ ආයුෂ ලැබෙවා බුදු සරණයි

  • @kumuduniperera5988
    @kumuduniperera5988 3 года назад +1

    Respect you sir. For all of you

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 3 года назад

    Heart of the country moving step by step

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 3 года назад +3

    කඩුගන්නාව මං ආසම තැනක්

  • @judelabrooy9267
    @judelabrooy9267 3 года назад

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pushparanjane1646
    @pushparanjane1646 3 года назад

    දෙවියන්ගේ පිහිටෙන් කිසිම අනතුරක් සිදු නොවේවා

  • @HARAH7
    @HARAH7 3 года назад

    Thank you sirasa for the updates

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 3 года назад

    Thank you NBRO and our beloved Army personals for taking the best actions towards protecting this beautiful and highly valuable environment

  • @araliyadewliya6120
    @araliyadewliya6120 3 года назад +8

    අනාගතේ නියත වශයෙන් පාරත් සමග නාය යෑම නැවතිය හැකිද....?

    • @udanigunarathne6693
      @udanigunarathne6693 3 года назад

      danm ehem thathwayak ati novimat piyawara gattanam hari…

  • @srimawarnakula2676
    @srimawarnakula2676 3 года назад

    God bless you all

  • @පීනාගොඩවිතාන

    කාලගුණය තවම සන්සුන් ඉදිරියට බලාගන්න පුළුවන් ප්‍රචණ්ඩත්වය

  • @Lovelifecare514
    @Lovelifecare514 3 года назад

    Praise the Lord🙏🙏📖🕊🕊🕊🕊🕊Thysaya God Jesustta bharai God bless peepels thank you God🙏🙏from qatar

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 3 года назад

    ගලට උඩින් ඇති පස් තට්ටුව ඉවත් කල නොහැකි ද අපෙ උගත් දක්ෂ ඉන්ජිනෙරු මහත්වරු න් මෙප්‍රශ්ණය ඉක්මනින් නිමකරයිකියා හිතනවා සම්බන්ද සැමට තෙරුවන් සරණයි

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 3 года назад +8

    කාලකන්නි පාලකයෝ කලුගල් සහ කදු කපලා .....කරන මංකොල්ල සංවර්ධන යේ ප්රතිථල .......

  • @sorensanfernando7446
    @sorensanfernando7446 3 года назад

    Oba siyalu denata jesu pihitai. Karadarayak nowewa

  • @stk2199
    @stk2199 3 года назад +1

    කොමිස් ගහන උන් ගාව තියෙන උත්තර මේවට.😤😤😤😳😳😱😱😡😡😡🤬🤬🤬

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 года назад +2

    Hamoma. Parissamin dalada. Samidu. Pihitai Kuwait mama mawanilla❤️❤️❤️❤️❤️❤️🇰🇼

  • @toshatosha3479
    @toshatosha3479 3 года назад +15

    සුද්දා හදපු පාරක් මිස මේ දේශපාලුවෝ විකල්ප මාර්ග හදන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ

    • @olduniversal4202
      @olduniversal4202 3 года назад +3

      අපේ කළු සුද්දෝ කරේ හොඳට හොරකම් කරපු එක

    • @EnaJanapathi
      @EnaJanapathi 3 года назад +2

      සුද්දා නැත්නම් අපි තාම වැද්දෝ

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 года назад +6

    සිරස තමයි මෙවන් දෑ සොයාබලා කියන්නෙ ඒකට හිරු දෙරණ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nissankagedara9469
    @nissankagedara9469 3 года назад

    Siyalu danama parissaman wada karanna budu sarani oyalata

  • @evonsinthikaaluthgedara7793
    @evonsinthikaaluthgedara7793 3 года назад

    ඉතාම ඉක්මනින් පියවරක් ගත් එක ගැන සතුටු වෙනවා, නමුත් අද හෙට නැති වුනාත්, නුවර විතරක් නොවෙයි ලංකාවේ සෑම පලාතකම කදු කඩාගෙන පහතට වැටෙන දවසක් අනිවාර්යයෙන්ම එනවා, ලංකාවේ විතරක් නොවෙයි මුළු ලොකේම කදු පහතට කඩා වැටෙනු ඇත, කදු කඩා.වැටුනාට පසු මුළු ලොකේම සියලුම දිවයින වල් වතුරෙන් සම්පූර්ණයෙන් යට වෙනු ලැබේ, වතුරෙන් යට වෙන එක රටක් තමයි අප ශ්‍රි ලංකාව,

  • @හිතුවkකාරචතුවා

    දළදා සමිදු පිහිටයි

  • @nimeshbandara6450
    @nimeshbandara6450 3 года назад +6

    Background music එකට නම් භය හිතෙනව😐

  • @deepthiwije1570
    @deepthiwije1570 3 года назад

    Kisima deyak wenne ne deviyan wahanse e bara usulanava wenna yana vinasaya nathara karanava Paris be to God 🙏🙏😇😇

  • @hilmihilmisl2766
    @hilmihilmisl2766 3 года назад +2

    It is risk operation since rain expected again

  • @deviya9322
    @deviya9322 3 года назад +7

    ඕක මොකක්ද, පාදඩ රාජපක්ෂ තක්කඩින්ගේ වැඩ හින්ද මුළු රටම නාය යමින් තියෙන්නේ

  • @aruna4528
    @aruna4528 3 года назад +2

    සුද්දට පිං දීපල්ලා.

  • @sunithwijendra6969
    @sunithwijendra6969 3 года назад

    💯👍🙏

  • @anjellenikz6301
    @anjellenikz6301 3 года назад

    දැං කොළඹ බස් යන්නෙ අපේ ගේ ඉස්සරහින් 🙄 හතරලියද්ද හරහා

  • @milhanmilhan4486
    @milhanmilhan4486 3 года назад +9

    හැගෙන්නේ නැද්ද...රාජපක්ෂලගේ සෞභාග්‍යය උදා වෙනවා කියලා...

  • @express6468
    @express6468 3 года назад

    අවුරුදු ගානකට කලින් කඩුගන්නාවේ පාරෙ කොටසක් කඩාගෙන ගියා. ඊට පස්සේ චීනෙන් හරි ජපානෙන් හරි ඇවිත් හැදුවා කොන්ක්‍රීට් බැමි දාලා පහලට. අන්න ඒ වගේ උඩ පැත්තත් හදපල්ලකෝ. මොකක් හරි මගුලක් වෙනකන්ම ඉන්නවා ක්‍රියාමාර්ග ගන්න

  • @පූර්ණ
    @පූර්ණ 3 года назад

    සොභාදහමත් කෙලවන්නෙ අහින්ස දුප්පත් මනුස්සයට.වෙළදාම් කරපු අහින්සක මිනිස්සු කෑවද බිවුවද කියල පොඩ්ඩක් ඔය ගමන්ම හොයලා බලන්න සිරස .

  • @Hi-ci2dw
    @Hi-ci2dw 3 года назад

    පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් ගහන කෙප්ප වල සැරටද කොහෙද මේ හොල්ලන්න බැරි කඳුත් පාත්වෙන්නේ... හපොයි..!

  • @srinathharsha3162
    @srinathharsha3162 3 года назад +7

    Rate රජතුමාගේ pina තමයි ..

    • @liyanagekumara4718
      @liyanagekumara4718 3 года назад

      කාවන්තිස්ස රජතුමාගෙ කාලෙ මුහුද ගොඩ ගලනකොට දළදා වැස්ස වහින කොට වෙලාවට ෆෝන් තිබුණෙ නැත්තෙ

  • @indikaruwankumara665
    @indikaruwankumara665 3 года назад +3

    Kadu gannawa...lokuma pipirimak bayanaka....deyak

  • @gameranger9818
    @gameranger9818 3 года назад +1

    People who earned money from this area how retreat to the land . Now it is a garbage land. It is no wonder what happening. ……

  • @harleydavidson7840
    @harleydavidson7840 3 года назад +1

    Give justice for the April attack on churches

  • @santhivitharana2341
    @santhivitharana2341 3 года назад +1

    Ane katawath karadarak wenna apa...

  • @ayanthisarnga5415
    @ayanthisarnga5415 3 года назад +3

    Ane mage rate janyata kardaryk nm wena epa

  • @sandunchamara4977
    @sandunchamara4977 3 года назад

    den etakota colombo yanawam kohomada yanna oni

  • @kasuntharanga1992
    @kasuntharanga1992 3 года назад

    Sound naththe mata vitharada

  • @roshinidamayanthi8247
    @roshinidamayanthi8247 3 года назад

    Kisiwekuta Kisidhu Anathurak Nowewaa. Kadugannawata Adhipathi Dheviyane WiEma Pradheshaya Haaniyak Newena Widhiyata Aarakshaa Karanu Marawi.

  • @terransola5324
    @terransola5324 3 года назад +2

    තව කඩපන් කළුගල්. හදපන් පෝට් සිටි පුළුවන් තරම්... ඔය ඔක්කොම කඩල හද පිය පුළුවන් තරම්

    • @susithnilanka5681
      @susithnilanka5681 3 года назад

      Aniwaren ape minissu wada karanne soba dahama gana hithala newene

  • @mrpapm666
    @mrpapm666 3 года назад

    Pas tattuwa ath una kiyanne oka gelawila yanawa tama.koi kale gelawila yai kiyana ekai pradne tiyenne.

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 года назад

    Deiyaneee monawad me wenne

  • @koshanadushan9507
    @koshanadushan9507 3 года назад

    Swabawa darmaya vinasha karana pakayanta peenna thamay swabawa darmaye mehema karanna. Aka paaratama Api Okkoma polwata yawanna puluwan kiyana aka hodata therum karanna wa 🙏🙏🙏

  • @dohadoha8656
    @dohadoha8656 3 года назад

    Shinsaka dhuppath minisa berila palakayek okata yata unata paw nhe.

  • @civilengineering3292
    @civilengineering3292 3 года назад +1

    Rda joni kukka para yanakam balagena hitiya
    Gahala elawapiyaw

  • @Sanjayaranasigha
    @Sanjayaranasigha 3 года назад

    Ane otana inna kisima kanakta karadayak nowawa

  • @mgjayantha2120
    @mgjayantha2120 3 года назад

    Oba semata dalada samindu pihitai

  • @shamalissk3640
    @shamalissk3640 3 года назад +1

    Dalada samidu pihithen mulu lankawama arakka kara denna

  • @GAmay28
    @GAmay28 3 года назад

    මේක දේව සාපයක් බලන්න මේ අාන්ඩු අාපු දවසේ ඉදන් හැම මාස 3කට සැරයක් මොකක් හෝ විපතක් තියෙනවාමයි දනට තියෙන විපත නම් සුද්දාගේ කාලේ ඉදලා තිබුන නුවර පාර කඩුගන්නාවේ කොටස දින නියමයක් නැතිව වසා අැත ගංවතුරි දැනට 28ක ජිවිත අහිමිවී අැත. මේ ගැනත් හිතන්න හොදේ සාපේ කොහේද කියලා

  • @dohadoha8656
    @dohadoha8656 3 года назад

    Papatharayo palanaya karana ratak mema vinasa wenawamai .mun an agamwalata karana karapu kuriru kriyawanwalata palavipaka thamai mewa .

  • @malia8811
    @malia8811 3 года назад

    Dhviyanh..magh.gamata.dalada.samidu.pihitai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jhaperer9929
    @jhaperer9929 3 года назад

    Another locked down area.

  • @mohammednusri1840
    @mohammednusri1840 3 года назад +2

    Ko Appa hiru derana

  • @ihalatayamu1731
    @ihalatayamu1731 3 года назад

    ape dalada samiduge pihiten kisima anathurak nopwewa kadu gannawata

  • @subanifernando3272
    @subanifernando3272 3 года назад

    Lankavata paw Vadi Vela palako Tilak karana aparadeta thama me siddavenne

  • @emthilakarathna1672
    @emthilakarathna1672 3 года назад

    Marga san wardanaye athy waradi nisy hema wanna

  • @tnt7375
    @tnt7375 3 года назад

    Yako, oya Kadugannawe paarawal hadana boru weda nawathwalaa apita ewidina mantheeru hadalaa deepiyaw. Apita ewwaa thamayi wedagath. Onema paarak naaya gihin onema naspaththiyak wunaaden. Ewidina mantheeru saha Rajapaksa babylaata race padinna race tracks hadalaa deepiyaw.

  • @kinkinirandeni9323
    @kinkinirandeni9323 3 года назад +2

    මූසල රාජපක්ස වේසා පවුල නිසා රටටම මූසලකම ගහලා

  • @civilengineering3292
    @civilengineering3292 3 года назад

    Rda booruwo

  • @civilengineering3292
    @civilengineering3292 3 года назад

    Rda rata kana booruwo

  • @mohamedrizshard3659
    @mohamedrizshard3659 3 года назад +5

    69 ලක්ෂය සුළු ජාතිකයන්ට කරපු අපරාද වල ප්‍රතිපල තමයි.. දැන් විදිනවා

    • @Dav757
      @Dav757 3 года назад +1

      Pissuda oyata

    • @kawyanethumini3081
      @kawyanethumini3081 3 года назад +1

      තොපි බෝම්බ ගහපුවා වෙන්නැති මේ 🍆🍑

    • @rajaadappan395
      @rajaadappan395 3 года назад

      Obage Siyalu denage sevayata Budu Saranai🤗🤗🤗🤗🤗🤗

  • @888sri
    @888sri 3 года назад

    oya kdetik ainkrn eknm godk wtinw,nthnm oya lsssn kadugnnw api homotm nthiwenw,oya missunge wgde othn wthura bta dgem themn eka,eygel jiwith awdn wdiy