සංයුත්ත නිකාය - ඵෙණ පිණ්ඩූපම සූත්‍රය ඇසුරින්

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 6

  • @kumaribandara6994
    @kumaribandara6994 7 месяцев назад

    සාදු ! සාදු! සාදු! තව තවත් මෙවැනිම අගනා වටිනා ධර්ම දේශනාවන් සිදු කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය නිරතුරුව ලැබේවායි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි!❤️👍🙏

  • @prasadiniadihetty3909
    @prasadiniadihetty3909 7 месяцев назад +1

    Oba wahanase tharam pahadiliva saha saralava saddharmaya deshana karana wenath himi namak nomatha.
    Deerghayusha labeva

  • @nandakarangoda4066
    @nandakarangoda4066 7 месяцев назад

    සාදු සාදු සාදු !
    පින්වත් ලොකු හාමුදුරුවන් වහන්සේට මෙවැනි දේශනාවන් තව තවත් පැවැත්වීමට , නිදුක් නිරෝගී සුවය ලැබේවා !
    තෙරුවන් සරණයි !

  • @System-change-SL
    @System-change-SL 7 месяцев назад +1

    ඉතාමත් සරලව මනාව පැහැදිලි කලා ස්වාමීන් වහන්ස. අපට මේ දැකගත යුතු මේ මොහොතේ හදන චේතනාව මතයි මේ ක්‍රියා කෙරෙන්නේ, නැතිව කරන්නෙක් කරනවා කියලා දමා ගැනීම නිසාම හදන මම සහ මගේ මේ සංසාරය කෙළවර නොකිරීම හෙවත් දුක සමුදය සත්‍ය අහු නොවීම අවිද්‍යාව බවම තහවුරු කරන මෙවැනි සරල ධර්ම දේශනා තව තවත් කිරීමට නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරමු

  • @shermila104
    @shermila104 7 месяцев назад

    🙏🙏🙏

  • @vidyaudapadi6255
    @vidyaudapadi6255 7 месяцев назад

    👃👃👃👃👃