Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුදුසරණයි දෙවිපිහිටයි athttamai pudumai හරිම පැහැදිලි අහන්න දෙයක් නෑ දෙවියන්ගේම පිහිටයි
මම බලපු හැම වීඩියෝ එකකටම වඩා ඉතාමත්ම පැහැදිලිව, ක්‍රමවටත්ව, වෙලාව හොඳට අරගෙන, කලබලයක් නැතිව ඉගැන්වීමේ පරමාර්ථයෙන්ම කියල දුන්න. ඔයාට ගොඩාක්ම ස්තුතියි. තමන්ගේ දැනුම උපරිමයෙන්ම, අවංකවම, ගුරු මුෂ්ඨි නැතිව, ඉගැන්විය හැකි වටිනා ගුරුවරියක්. ඔබ කරන කියන හැම දෙයක්ම, හැම්ස් පැතුමක්ම සාර්ථක වේවා ....... බුදු සරනයි ඔබට.
හරිම පැහැදිලි ආකාරයට කියලා දෙනවා
මෙච්චර ලස්සනට පැහැදිලි කිරිමක් මම ජිවිතේටවත් අහලා නෑ thank you miss ගොඩාක් පින් ඔයාට . God Bless you❤
හොදට කියල දුන්නා .ගොඩක් පිං ඔබ තුමියට.
හරිම පැහැදිලි ව කියලා දෙනවා බොහෝම ස්තුතීයි මිස්
Night dress පාඩම් ටික ගොඩක් වටිනවා මිස් ....අපිට ලබා දෙන දැනුමට ගොඩක් පින් ..තවත් මෙවැනි පාඩම් කරන්නට ශක්තිය ලැබේවා . ස්තුතිය !🥰
Hodatama pahadili.thank u miss.
Tty Tty ppynnnnnnnnn
හරිම වටිනවා මිස්. හොඳටම පැහැදිලියි.මමත් පොඩියට ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුවා. ඒත් හරියටම දැනගන කරන්න ඕනනේ. මට මිස්ගේ වීඩියෝ ගොඩක් උදව් වේවි හරියටම කරන්න. ගොඩාක් ස්තූතියි මිස්. 🙏🙏🙏🙏🙏
හරිම වටිනා විඩියෝ එකක් දැනුවත් කරාට ඔබතුමියට ගොඩක් ස්තුතියි බුදු සරණයි ❤️
හරිම හොඳට පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් ගොඩාක් පින්
Thanks mis hodata පැහැදිලියි 🙏💐😍🙏
බොහොම ස්තුතියි මිස් හොදින් පැහැදිලි කරල දුන්න
ගොඩක්.පැහැදිලි...කියලා .දෙන .විදිහ....thankyou....
Good morning mam.අත්තට හරිම neet එකට හරිම ලස්සනට හොඳට තේරුම් ගන්න කියලා දෙනවා .ඔබ තුමියට තව තවත් ශක්තිය ලැබේවා .බුදු සරණයි
ගැටලුවක් නැහැ හරීම පැහැදිලියි ගොඩාක් පින්
ස්තුතියි මිස් ගොඩාක් මාත් මහනවා තෙරුවන් සරනයි
Mat mehuwa...hodata awa..tnx miss oyata. Oyage hema busness ekakma sarthaka wewa..bs
ගොඩක් ම පැහැදිලියි.ස්තුතියි මිස්
Tks miss. මං මැහුවා හරියටම ආව.
බොහොම පැහැදිලි ගොඩාක් ස්තුතිය
කියන විදියට හැදුවා .හොදට අවා.❤❤.
miss oyata godak pin mehema therum karala mahana vidiya kiyla denawata .oba thumiya nisa mn naitiyak mehuwa.mta godak satutui.budu saranai
හොඳින් තේරුණා ..Thank u mis..
ඇත්තටම පැහැදිලි ව කියලා දෙනවා thank ගොල්ෆිය මැශිමන්ට් ගන්න හැටි කියලා දෙන්න පිලීස්
Bohoma sthuthi miss pahadiliwa kiya denawa. .miss ge video ekak enakan ashawen balan inne. .budusaranai oyata. ..
හොදටම පැහැදිලියි ඔබ තුමියට ගොඩාක් ස්තූතියි මෙ වගෙ සාරි ජැකට් එකක් මහ ගන්නත් කියා දෙන්න ගොඩාක් පින්
ඇත්තටම හැරීම පැහැදිලි thank you duwa
ඔයාගේ පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිළි යි. සාරි ජැකට් මහන අයුරු ත් කියලා දෙන්න. තෑන්ක් ස් ඔයාට 👍💗💗💗
Miss kalee 4 iskart akak kiyala denna
හොඳට teruna tanks ❤❤❤❤❤❤❤
බොහොම පැහැදිලිව කියලා දෙනවා.සාරි හැට්ටයත් කියල දෙනව නම් හුඟක් වටිනවා .
හොදටම තේරුනා මිස්.බුදු සරණයි .
හොදටම පැහැදිලියි. ගොඩක් පින් ඔයාට
Mis godak isthuthi. Mis kiyaladena widiya harima hoday. Therum ganna harma lezy.
Godak pin miss❤hari watina wadak meka
ඇත්තටම ගෝඩක් වටිනවා ඉන්න ස්තුතියි ඔබට
ගොඩාක් ස්තුති මිස... බුදු සරනයි
Thank you ගොඩක් watenawa
Oya Kuala dena vidiya harima Saralai mis.oyata godak pin.
හරිම වට්නවා ...මාත් දන්නෙ නෑ...ගොඩක් ඉස්තූතියි ඔයාට .❤️❤️❤️
A line frock eka keyala danawada
Ow kya dennm idiriyedi
මිස්ගෙ ඉගැන්වීම් හරිම adaraniyai බුදු සරණයි
මස්ට ගොඩක් පින් අපිට ලේසියෙන්ම මහන්න කියල දෙනවට
🙏 asawen beluwe mis nisa mama night dress mahanna igena gatta lassanata mehuwa mama. Kawadawath mahala na mama godak pin miss
Oya wage misla ape kale hitiyanam apth ada hodata mahanaw kamak na dan unath oyata bohoma pin
Very clear. Thank u so much.
ගොඩාක් වටිනවා මිස්.😍😍😍🙏🙏🙏🙏
Hodatama kiya denawa mis. Budu saranai
Godak pin miss oyata❤❤❤❤❤
ගොඩක් හොදින් කියා දුන්නා 👍
මං මැහුවා බොහොම ස්තුතියි මිස් ජේසු පිහිටයි .
මැහුවා ලස්සනට ආවා දැනුම ලබා දුන්නාට ස්තූතියි
Thank u so much Teacher God bless you Jaleel
Very clear thank u so much
Miss meke usata kochchara pramnyk enwda
Harima pehediyi...thank you miss ❤
පැහැදිලිව කියලා දුන්නා ඔයා miss ❤️
හරිම පැහැදිලි බොහොම ස්තුති .💕👍
Miss oya niyamai.niyameta kiyala denawa.thank you.freesize frock mahana vidiyath kiyala dennako.asawen balan inne miss gen ewath igana ganna
කියා දෙන්නම් ඉදිරියේදී ..
Budu sarani oba thumiyata
ගොඩක් වටින වීඩියෝ එකක්
Miss......mahata kenekuta me karu usa athida...........meeta wada wadi karanna oneda.......ane mata pilithurak denna puluwanda ikmanata........pls
usatama gaththoth karuwe sita waatiya hedakaranneth angal baagayatamada?me danuma apata denawata godaak pin.mista budu saranai.paressamin inna.
ඔයාට කකුලේ වට ප්‍රමාණය අවශ්‍ය ලෙස වෙනස් කර ගන්න පුළුවන් ..එක අඩු වැඩි කර ගන්න අවශ්‍ය ලෙස
thank you mis .paressamin inna.budu saranai.
Godak hodata theruna, thank you miss
hemogenma ahana getaluwak ane kiyannako ukula wata 48 ena42 kenekuta karana wenas kam karu ediripasa pitu pasa wenas kargena karu wenas karna vidiya
Ukula wata 4 n beda agal 2 k ekatu kra ene ha karu usa mimma lakunu krnna..anitwa a widiytama krnna
@@PayanasmeasureBest-NO1 ediri pasa karu mulle edala ganna ganath pitupasa karuwa wedi karanaganath wenas wenne neda mahatha kenek nisa
me karu hedaya ganidde awrudu 4 seta ehala lamaynta ganne kohomada aya mena ganne kohomadaa wagema dega kalesamatath ahemada mimi ganna hete mata poddak kiyala denna mista thanks!!!
පොඩි අයට මහන්න කියා දෙන්නම් ඉදිරියේදී ..
ගොඩක් පින් මිස් ඔයාට
Godak sthuthi miss
Mamath bisnuss ekata qulet mahana kenek .eth ada harima vidihata size karaganna hati egwnagaththa.thank you miss
Thanks miss free size mesurment ekak dennako. Ganna ona redi pramanayath kiyanna
Obathumiyage pahadilikirima excellent
Thank you mis ❤️
Miss aurudu 16 puthekuta shirt akak mahana wediha keyala denna please
මිස් ගොඩක් ස්තුතියි ආදරෙයි
Thank you mis.👍👍👍
Me kalisama 1yara walin mahana wanam kalisame hem eken 1/2 adu kalama athida.......ita wada adu karanna oneda
ස්තුතිය 🙏 ම්ස්
ස්තුති
1 half meter walin short kiyak mahaganna puluwanda
mama me adahasak kiyanne kotta uara redi apathe noyana vidiyata kiyala denna puluwanda mokada night padama pehediliwa kar oya
Idiriyedi kya dennm
Missge video therum ganna puluwan.....godak lesi.........jens short eka kiyala denna pls.......Thanks......budu saranai.....!
Thank you miss.godblese you
❤❤❤මිස්ට බොහොම ස්තුතිය
godak hodata kiyala danewa mista godak stuti
ස්තූයි මිස් ගොඩාක් පින්
Ane me night dress padam tika nam kiyala wadak ne.... mat podi business ekak patan ganna inne.. me vedio ekat godak watinawa ms. Budu saranai ...
Miss thank you very much for your dedication.can you teach us how to cut night dress with sleeves for 14 and 10 year girls
Misshodata terennakiyala dunno. Thanks
Thank mis හරියට පැහැදිලි pin ගොඩ
Thank you mis godakma pahadilie
Niyamai mis
Miss 45 palala rededen mahanna barida? Mama inna rate 60 palala redi hoyanna amarui? 45 thiyenawa.danumata thank you 🙏
Puluwn Redi kotasa nawana widiya tikak wenas
Thank you miss. Mama mahuwa. Ekathami hariyata awe naa. Puluwan nam redi kochchara onida saha nawana widiya kiyanawada? Thank you miss
Mis aduwata redi gannathank kiynnko
Harma pahadili mis jesu pihitai
අවුරුදු 8-9 දරැවෙකුට මිමි සකස් කර ගන්නේ කෙසේද ? ගොඩාක් ස්තුතියි මිස්
පොඩී අයට මහන්න කියා දෙන්නම් ඉදිරියේදී ..
45" palalin kochcharak onada
36" පලල හා 45" පලලින් මහන විදිය කියා දෙන්නම් ඉදිරියේදී
@@PayanasmeasureBest-NO1 ane matath 45n redi kochchara oneda kynnko
Thank you❤
Thanks miss
බොහොම ස්තූතියි
Ugannanawa pehediliThank you
ගොඩක් වටිනවා.නොදන්නා දේවල් ඉගෙන ගන්න ලැබුනා.ගොඩක් පිo ඔබට. මේ වටිනා දැනුම ලබා දෙනවට.ඇගේ ගානට අදින ත්‍රී කුවාටර් කලිසමක් මහන විදිහ කියලා දෙන්නකෝ.❤️
Idiriyedi krnnm
හරිම පැහැදිලි
Godak watinawa mis
Thank so much miss

මැහුවා ලස්සනට ආවා
දැනුම ලබා දුන්නාට ස්තූතියි
Thank u so much Teacher God bless you Jaleel
Very clear thank u so much
Miss meke usata kochchara pramnyk enwda
Harima pehediyi...thank you miss ❤
පැහැදිලිව කියලා දුන්නා ඔයා miss ❤️
හරිම පැහැදිලි බොහොම ස්තුති .💕👍
Miss oya niyamai.niyameta kiyala denawa.thank you.freesize frock mahana vidiyath kiyala dennako.asawen balan inne miss gen ewath igana ganna
කියා දෙන්නම් ඉදිරියේදී ..
Budu sarani oba thumiyata
ගොඩක් වටින වීඩියෝ එකක්
Miss......mahata kenekuta me karu usa athida...........meeta wada wadi karanna oneda.......ane mata pilithurak denna puluwanda ikmanata........pls
usatama gaththoth karuwe sita waatiya hedakaranneth angal baagayatamada?me danuma apata denawata godaak pin.mista budu saranai.paressamin inna.
ඔයාට කකුලේ වට ප්‍රමාණය අවශ්‍ය ලෙස වෙනස් කර ගන්න පුළුවන් ..එක අඩු වැඩි කර ගන්න අවශ්‍ය ලෙස
thank you mis .paressamin inna.budu saranai.
Godak hodata theruna, thank you miss
hemogenma ahana getaluwak ane kiyannako ukula wata 48 ena42 kenekuta karana wenas kam karu ediripasa pitu pasa wenas kargena karu wenas karna vidiya
Ukula wata 4 n beda agal 2 k ekatu kra ene ha karu usa mimma lakunu krnna..anitwa a widiytama krnna
@@PayanasmeasureBest-NO1 ediri pasa karu mulle edala ganna ganath pitupasa karuwa wedi karanaganath wenas wenne neda mahatha kenek nisa
me karu hedaya ganidde awrudu 4 seta ehala lamaynta ganne kohomada aya mena ganne kohomada
a wagema dega kalesamatath ahemada mimi ganna hete mata poddak kiyala denna
mista thanks!!!
පොඩි අයට මහන්න කියා දෙන්නම් ඉදිරියේදී ..
ගොඩක් පින් මිස් ඔයාට
Godak sthuthi miss
Mamath bisnuss ekata qulet mahana kenek .eth ada harima vidihata size karaganna hati egwnagaththa.thank you miss
Thanks miss free size mesurment ekak dennako. Ganna ona redi pramanayath kiyanna
Obathumiyage pahadilikirima excellent
Thank you mis ❤️
Miss aurudu 16 puthekuta shirt akak mahana wediha keyala denna please
මිස් ගොඩක් ස්තුතියි ආදරෙයි
Thank you mis.👍👍👍
Me kalisama 1yara walin mahana wanam kalisame hem eken 1/2 adu kalama athida.......ita wada adu karanna oneda
ස්තුතිය 🙏 ම්ස්
ස්තුති
1 half meter walin short kiyak mahaganna puluwanda
mama me adahasak kiyanne kotta uara redi apathe noyana vidiyata kiyala denna puluwanda mokada night padama pehediliwa kar oya
Idiriyedi kya dennm
Missge video therum ganna puluwan.....godak lesi.........jens short eka kiyala denna pls.......Thanks......budu saranai.....!
Thank you miss.godblese you
❤❤❤මිස්ට බොහොම ස්තුතිය
godak hodata kiyala danewa mista godak stuti
ස්තූයි මිස් ගොඩාක් පින්
Ane me night dress padam tika nam kiyala wadak ne.... mat podi business ekak patan ganna inne.. me vedio ekat godak watinawa ms. Budu saranai ...
Miss thank you very much for your dedication.can you teach us how to cut night dress with sleeves for 14 and 10 year girls
Misshodata terennakiyala dunno. Thanks
Thank mis හරියට පැහැදිලි pin ගොඩ
Thank you mis godakma pahadilie
Niyamai mis
Miss 45 palala rededen mahanna barida? Mama inna rate 60 palala redi hoyanna amarui? 45 thiyenawa.danumata thank you 🙏
Puluwn
Redi kotasa nawana widiya tikak wenas
Thank you miss. Mama mahuwa. Ekathami hariyata awe naa. Puluwan nam redi kochchara onida saha nawana widiya kiyanawada? Thank you miss
Mis aduwata redi gannathank kiynnko
Harma pahadili mis jesu pihitai
අවුරුදු 8-9 දරැවෙකුට මිමි සකස් කර ගන්නේ කෙසේද ? ගොඩාක් ස්තුතියි මිස්
පොඩී අයට මහන්න කියා දෙන්නම් ඉදිරියේදී ..
45" palalin kochcharak onada
36" පලල හා 45" පලලින් මහන විදිය කියා දෙන්නම් ඉදිරියේදී
@@PayanasmeasureBest-NO1 ane matath 45n redi kochchara oneda kynnko
Thank you❤
Thanks miss
බොහොම ස්තූතියි
Ugannanawa pehedili
Thank you