මාව මරන්න හැදුවේ ජාතික රෝහලේ කුඩු විකුණන මංකොල්ලකාරයෝ සෙට් එකක්.

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 820

  • @hasheemudara5992
    @hasheemudara5992 8 месяцев назад +105

    ඇත්තටම සතුටුයි ඩොක්ටර්.

  • @indikanik9929
    @indikanik9929 8 месяцев назад +139

    චමුදිතට පුතේ කියලා කියඋනා ඒක.ආවේ හදවතින්ම මමහිතන්නේ ඇත්තටම හොද මනුස්සයෙක් ඕක ඇතුලේ ඡාවාරම් එමටයි මමත් පෙෘද්ගලිකව අත්දැකලා තියෙනවා ඒ සිද්ධි ..මේවා නතර කල යුතුයි ..

    • @looklikeTV1986
      @looklikeTV1986 8 месяцев назад +5

      ගාල්ල කරාපිටියටත් ඕන ඔබ වගේ නිලධාරයෙක්❤

    • @SarojiniJayawardena
      @SarojiniJayawardena 8 месяцев назад +2

      God Bless you. Take care.

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 8 месяцев назад +4

      ඔව් මටත් හිතුණා ඔයා කියපු එක ඇත්ත. Doctor කියපු එක ඇත්ත ඔවුන්ගේ Respect Doctor ලාට වඩා.බල්ලොන්ට වාගේ ලෙඩ්ඩුන්ට සලකන්නේ.බල්ලො කියලා තමයි කියන්න ඕන.

    • @gavinwijayarathne8303
      @gavinwijayarathne8303 8 месяцев назад

      Janathawa danwath mole paada ganna.. honda miniha naraka miniha anduna ganna.. me rata hamadama pahathata adala danme jeppo saha wurtiya samithi..!
      Ranil dan rata hari pare geniyanawa!! Api support eka denna oni..
      JVP ralla waradii

    • @malineekahandakorale6070
      @malineekahandakorale6070 8 месяцев назад

      ​@@gavinwijayarathne830336:52 😮

  • @rohithaweerasinghe2793
    @rohithaweerasinghe2793 8 месяцев назад +56

    අනිවාර්යයෙන්ම ජනතාව ඔබ තුමන් සමඟ සිටිනවා 🙏

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      චීනය, ඇමෙරිකාව, ජපානය, සිංගප්පූරුව, ඉන්දියාව සහ කොරියාව වැනි රටවල්වල පාසැල තුළ ආගම් ගැන්වීම සම්පූර්ණයෙන්ම තහනම්. එම නිසා මේ රටවල මොලය අඩක් වැඩුණු නූතන ලෝකයට නොගැලපෙන දේශපාලනික, ආගමික, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික දරුවෝ බිහි නොවේ. මේ රටවල් තුළ බිහිවෙන්නේ මොළය සම්පූර්ණ වැඩුණු නිර්මාණශීලී සාමූහිකත්වය, ස්වභාදහම, ගෝලීකරණය, ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ නූතන වෙළඳාම පිළිබඳ දැනුම ඇති උගත් දරු පිරිසකි. මෙම රටවල් තුළ පුරවැසියන් රෝහල් තුළ සහ පාසල තුළ වැඩ වර්ජන නොකරති. ඊට මූලිකම හේතුව මෙම රටවල් තුළ මොළය අඩක් වැඩුණු කම්කරුවෝ, ගුරුවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු මහාචාර්යවරු බිහි නොවීමයි. එසේ නම් අපේ රට සංවර්ධන දිසාවට ගෙනයාමට මූලික බාධා වී ඇත්තේ පාසල තුළ ආගම් ඉගෙන ගත් විද්‍යාත්මක සහ ධනවාදී ලෙස ලෝකය දෙස නොබලන රට විනාශය කරා ගෙන ගිය දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, වැඩ නොකරන රාජ්‍ය සේවකයා, මිත්‍යාවාදයා, සම්ප්‍රදායිකයා, කේන්දරකරුවා, නැකැත්කරුවා විශ්වාස කරන සිංහල දෙමළ මුස්ලිම් නොදියුණු පුරවැසියන් නිසාවෙනි.

  • @thushanthadabare230
    @thushanthadabare230 8 месяцев назад +205

    🙏DR.බෙල්ලන ඔබ තුමා ජනතා වාදී කෙනෙක්.ඔබට තෙරුවන්සරණයි!💐

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 8 месяцев назад +6

      Mama dannakale sita Bellana waidhawaraya hitiye janathawa pethe.

    • @මාවතේඅපි-ඤ8ජ
      @මාවතේඅපි-ඤ8ජ 8 месяцев назад

      Ai ochchara contacts thiyana kenata bari hospital eka athule kudu business karana kattiya arrest karanna . Mewa okkoma drama. Meya thamai next president candidate UNP eke.

    • @lahirugomes7772
      @lahirugomes7772 8 месяцев назад +4

      A miniha witharai kelin kathakaranne,akai arinne anith ballo

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      වැඩ වර්ජන නොකරන ලෙඩුන් වෙනුවෙන් පැය විසි පුරා වෙහෙස වී වැඩ කරන වෛද්‍යවරු රෝහලින් එළවා දමන අරුම පුදුම වැඩ නොකරන දේශපාලනික, ආගමික, සමාජවාදී වාමාංශික වනචාරී වෘත්තීය සමිති නායකයෝ සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වේ. දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තීය සමිති නායකයා, සහ මිථ්‍යාවාදියා දුටු තැන එළවා නොදමන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      අතීත චීන පාලකයන් විසින් චීනයේ සංවර්ධනය වේගවත් කිරීමට දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික වෘත්ති සම්ති නායකයන් පණ පිටින් පුච්චා නොදැම්මා නම් අද ලෝකයේ අසාර්ථක රාජ්‍ය චීනය වීමට ඉඩ තිබුණි ඒත් එදා චීනයේ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයන් දුරදක්නා නුවණින් වැඩ කළ නිසා චීනය අද ලෝක ජනතාවටම උපකාර කරන්න ලෝකයේ ප්‍රබලම ශ්‍රේෂ්ඨම රාජ්‍යයක් වී ඇත.

  • @janithnishan21
    @janithnishan21 8 месяцев назад +65

    සම්පූර්ණයෙන්ම ඇත්ත..

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 8 месяцев назад +48

    බෙල්ලන සර් comments බලන්න මිනිස්සු ඔබ තුමාට කොච්චර ආදරය කරනවද කියල .respect sir❤

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      අතීත චීන පාලකයන් විසින් චීනයේ සංවර්ධනය වේගවත් කිරීමට දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික වෘත්ති සම්ති නායකයන් පණ පිටින් පුච්චා නොදැම්මා නම් අද ලෝකයේ අසාර්ථක රාජ්‍ය චීනය වීමට ඉඩ තිබුණි ඒත් එදා චීනයේ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයන් දුරදක්නා නුවණින් වැඩ කළ නිසා චීනය අද ලෝක ජනතාවටම උපකාර කරන්න ලෝකයේ ප්‍රබලම ශ්‍රේෂ්ඨම රාජ්‍යයක් වී ඇත.

  • @sgala7920
    @sgala7920 8 месяцев назад +157

    ඔය ඉස්පිරිතාලෙ ඉන්න සුළු සේවකයෝ වැඩි දෙනෙක්, දේශපාලකයින් ඡන්දය දිනුවට පසු පත්වීම් දීපු අය. එතන ඉන්නවා ප්‍රමාණයක් නොයෙකුත් දූෂණවලට සම්බන්ධ වූවන්. බීගෙන ඇතුලේ වැඩ කරන අයත් ඉන්නවා. පැය අට වෙනුවට පැය දෙකක් වැඩ කර ජනතාවගේ මුදල් ගරා කන, අමනුස්ස කෑලිත් ඉන්නවා. ලෙඩුන්ට බල්ලන්ට වගේ සලකන අයත් ඉන්නවා. මේ වගේ අය හරි ලේසියි හසුරුවන්න එක එක අයගේ අවශ්‍යතා වලට අනුකූලව. දෙසිය විසි පහට බනින වෙලාවෙ, මිනිස්සුන්ට අමතක වෙන දෙයක් තමයි මේ වගේ ජරා ජීර්ණ වෙච්ච සේවකයන්. මේවා රටේ බරපතල ප්‍රශ්න.

    • @waruniekanayake2227
      @waruniekanayake2227 8 месяцев назад +4

      රටම විනාසවෙලා, දැන් හදන්න බෑ

    • @malvisoriya1309
      @malvisoriya1309 8 месяцев назад +4

      එහේ විතරක් නෙවෙයි ගාල්ල මාතර 😂

    • @RRRR-pt8jl
      @RRRR-pt8jl 8 месяцев назад +5

      එකගයි

    • @ariyaratneathukorale
      @ariyaratneathukorale 8 месяцев назад

      හැම රොහලක ඉන්න හුගක් සෙවකයො තම රාජ්කාරිය හරි හැටි ඉටුනොකරන කාලකන්නි බව හොදින් ජන්තාව දනී මේවාට වග කිවයුත්තෙ දෙශපාලන තක්කඩි නේද.

    • @ajithdesilvaudayakumara-tz9ox
      @ajithdesilvaudayakumara-tz9ox 8 месяцев назад +3

      දේශපාලන පත්වීම් දෙන්නෙ කුඩු මුදලාලිලා ..ඒ අය රෙක්මන් කරපුව මන්ත්‍රී පත්වීම දෙනවා..😜😜😜

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 8 месяцев назад +26

    බෙල්ලන මහතා කියන කතාව හරි.කුඩුකාරයෝ තමයි හොරනඩයට විරුද්දව කතා කරන මෙතුමා සමග අපි ඉන්නවා.

  • @chandimachandima2135
    @chandimachandima2135 8 месяцев назад +22

    හැමදාම උද්ඝෝෂන ය මේවාට පුස්න යට පීලීතුරක් ඔනේ.. .ඔබ තුමාට 🙏🏽🙏🏽🙏🏽

  • @moviesforever8805
    @moviesforever8805 8 месяцев назад +62

    Attendanceලා හරි ක්‍රමයකින් ගන්නේ නෑ. Mistersලා දෙන පත්වීමක්. චන්දෙ කාලෙට උදව් කරන හෙන්චයියන්ට තමා ඒ පත්වීම් දෙන්නේ. මුන් ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගන්නවා. හොරකම් කරනවා. කෑම නොමිලේ. Sick leave දාලා three wheel එලවනවා, එතකොට hospital එකේ minor staff අඩු උනාම ඔක්කොම වැඩ slow වෙනවා. Kitchen එකේ බඩු හොරාගහනවා. වැඩ වෙලාවේ බොනවා. වාට්ටු වල ගෙවලා ඉන්න bystandersලාගෙන් කප්පම් ගන්නවා. වාට්ටුවේ ලෙන්ඩුන්ට සිගරට්, බෝතල් අඩි, ගන්ජා ගෙනත් දෙනවා. දේශපාලන පත්වීම් නිසා මුන් කිසිම නීතියකට බයත් නෑ. ඒ පත්වීම privatize කරන එක රජයට ලාබයි.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      අතීත චීන පාලකයන් විසින් චීනයේ සංවර්ධනය වේගවත් කිරීමට දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික වෘත්ති සම්ති නායකයන් පණ පිටින් පුච්චා නොදැම්මා නම් අද ලෝකයේ අසාර්ථක රාජ්‍ය චීනය වීමට ඉඩ තිබුණි ඒත් එදා චීනයේ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයන් දුරදක්නා නුවණින් වැඩ කළ නිසා චීනය අද ලෝක ජනතාවටම උපකාර කරන්න ලෝකයේ ප්‍රබලම ශ්‍රේෂ්ඨම රාජ්‍යයක් වී ඇත.

  • @ChrisJonny
    @ChrisJonny 8 месяцев назад +70

    මේ දොස්තර මහත්තයා වෙනුවෙන් අසීමිතව පෙනිසිටිනවා. අනිවාර්යයෙන්ම අවශ්‍ය ඕනෑම මොහොතක.

    • @sriyaniperera9468
      @sriyaniperera9468 8 месяцев назад +1

      👍👍👍👍👍

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      අතීත චීන පාලකයන් විසින් චීනයේ සංවර්ධනය වේගවත් කිරීමට දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික වෘත්ති සම්ති නායකයන් පණ පිටින් පුච්චා නොදැම්මා නම් අද ලෝකයේ අසාර්ථක රාජ්‍ය චීනය වීමට ඉඩ තිබුණි ඒත් එදා චීනයේ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයන් දුරදක්නා නුවණින් වැඩ කළ නිසා චීනය අද ලෝක ජනතාවටම උපකාර කරන්න ලෝකයේ ප්‍රබලම ශ්‍රේෂ්ඨම රාජ්‍යයක් වී ඇත.

  • @كانتيكانتي-ت5ت
    @كانتيكانتي-ت5ت 8 месяцев назад +51

    ඩොක්ටර් ඔබට ගොඩක් ආදරෙයි..❤❤❤❤

    • @geethhettiarachchi9806
      @geethhettiarachchi9806 8 месяцев назад

      එහෙම බෑ. හරියට ප්‍රමාණය කියන්න 😊😊

  • @disnashanthi3037
    @disnashanthi3037 8 месяцев назад +20

    ඩොක්ට ඔබතුමාට ජය වේවා බුදු සරණයි .දෙවිපිහිටයි 🙏

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 8 месяцев назад +97

    සංතෝසයි ඇත්ත කථාවක්.....අපේ තාත්තා ජාතික රෝහලේ නැවතිලා බෙහෙත් ගන්න කාලේ ඔය සුලු සේවක බල්ලොයි ඛැල්ලියොයි අපිට හරියට මානසික ව වද දුන්නා.... සල්ලි ගත්තා බලෙන් ..... කිරිපීටී පලතුරු බීස්කට් භොරා ගත්තා....

    • @chandrazoysa7016
      @chandrazoysa7016 8 месяцев назад

      Leda enna wattuwa misse genunta salli kemabema thege denna one nethnam leda hithe amaruwata
      Merenewa mun puhunuwata danna one. Pitarataka Rohalakata. Policeyai. Rohalsewakayoi ekama mattame.

    • @sriyaniperera9468
      @sriyaniperera9468 8 месяцев назад +2

      එයාලා ලොක්කො වගේ......

    • @Traveling_lifetoday
      @Traveling_lifetoday 8 месяцев назад +1

      ඉතින් උබලට තිබ්බනේ ඉහලට වාර්තා කරන්න...

    • @sn9966
      @sn9966 8 месяцев назад +1

      ​@@Traveling_lifetodayඔය ඉස්පිරිතාල වල ඔක්කොම එකයි.උන්ගෙ ප්‍රශ්න වලට ගහගත්තට උන් ඔක්කොම යාලුවො මල්ලි....😂

    • @Traveling_lifetoday
      @Traveling_lifetoday 8 месяцев назад

      @@sn9966 අන්න එක නන් ඇත්ත වෙන්න ඇති

  • @mahessilva7504
    @mahessilva7504 8 месяцев назад +28

    Dear Dr. Bellana, We appreciate your action against undesirable elements!

  • @nimalpiyarathna1941
    @nimalpiyarathna1941 8 месяцев назад +51

    චමුදිත මහත්තය ටිකක් හදිසි නොවී ඉවසීමෙන් ඉස්සරල සවන් දෙන්නකො😊

  • @MalaAbeysuriya
    @MalaAbeysuriya 8 месяцев назад +51

    අපි රොහලට ගිහාම අපිට බල්ලන්ට වගේ බනින්නෙ නමුත් අපි එයාලාට වඩා උගත් උදවිය අනික එයාලාගේ ලග හිතවත් අය පොලිමෙන් පිට පෙනලා එනවා .අපෙ බදු සල්ලි වලින් පඩ් ගන්නේ හරිම බාල ම මිනිස්සු. මේ ක්‍රියාවලිය වෙනස් විය යුතුයි.

    • @pora1978
      @pora1978 8 месяцев назад

    • @dulaniwalpola3214
      @dulaniwalpola3214 8 месяцев назад

      ඒක ඇත්ත ඩොක්ටර්ලා,නර්ස් ලට වඩා මුන් නිකන් ලෙඩුන්ට කතා කරන්නේ බල්ලන්ට වගේ .මොලේ නැති වුන්.

  • @chathurangafernando5885
    @chathurangafernando5885 8 месяцев назад +3

    රෝගී වී රෝහලට ගිය පසුව අපහට නිහතමානීව ආදරය දුන් සෞඛ්‍ය කාරක තුමන් තුමියන් ලට බොහොම පින්... කන්න පිඟානක් ගෙනාවේ නෑ වතුර බොන කෝප්පයක් නෑ... ඇඳුමෙ කක්කා ගියා , මුත්‍රා ගියා ඔය හැමදේම බලා ගත්තේ සෞඛ්‍ය කාර්ය සහායකවරුන් ... .. තමන්ගේ අම්ම තාත්තෙක් වගේ ආදරයෙන් බලා ගත්තේ ඔයාලා.... ඉන්නකම වැඩිපුර ආදරේ ඔයාලා.... ඒ වෙලාවට රෝගියාට ඕනේ ආදරය... ස්තුතියි

  • @كانتيكانتي-ت5ت
    @كانتيكانتي-ت5ت 8 месяцев назад +56

    අපි වෙනුවෙන් කත කරාට ගොඩක් පින් ඔබතුමාට❤❤❤❤🙏🙏🙏🙏

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 8 месяцев назад

      Oya Mr.Toilet cleanersla jobwelata enne eka ekata wendagena.job lebunata passe sinhayo.sulu sewakayo sulu sewakayo thamai.ekai kudu ghanne horakam karanne.

  • @NuwanPriyankara-rw3uo
    @NuwanPriyankara-rw3uo 8 месяцев назад +82

    මේ මනුස්සයා හරි

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      අතීත චීන පාලකයන් විසින් චීනයේ සංවර්ධනය වේගවත් කිරීමට දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික වෘත්ති සම්ති නායකයන් පණ පිටින් පුච්චා නොදැම්මා නම් අද ලෝකයේ අසාර්ථක රාජ්‍ය චීනය වීමට ඉඩ තිබුණි ඒත් එදා චීනයේ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයන් දුරදක්නා නුවණින් වැඩ කළ නිසා චීනය අද ලෝක ජනතාවටම උපකාර කරන්න ලෝකයේ ප්‍රබලම ශ්‍රේෂ්ඨම රාජ්‍යයක් වී ඇත.

  • @ellapperumashantha4305
    @ellapperumashantha4305 8 месяцев назад +52

    යුක්තියට හොද අවස්ථාවක්

  • @samanthalekamge2995
    @samanthalekamge2995 8 месяцев назад +85

    බෙල්ලන සර් සත්‍යය කතා කරයි තෙරැවන්සරනයි සර්❤❤❤❤ ජයවෙිවා ❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      චීනය, ඇමෙරිකාව, ජපානය, සිංගප්පූරුව, ඉන්දියාව සහ කොරියාව වැනි රටවල්වල පාසැල තුළ ආගම් ගැන්වීම සම්පූර්ණයෙන්ම තහනම්. එම නිසා මේ රටවල මොලය අඩක් වැඩුණු නූතන ලෝකයට නොගැලපෙන දේශපාලනික, ආගමික, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික දරුවෝ බිහි නොවේ. මේ රටවල් තුළ බිහිවෙන්නේ මොළය සම්පූර්ණ වැඩුණු නිර්මාණශීලී සාමූහිකත්වය, ස්වභාදහම, ගෝලීකරණය, ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ නූතන වෙළඳාම පිළිබඳ දැනුම ඇති උගත් දරු පිරිසකි. මෙම රටවල් තුළ පුරවැසියන් රෝහල් තුළ සහ පාසල තුළ වැඩ වර්ජන නොකරති. ඊට මූලිකම හේතුව මෙම රටවල් තුළ මොළය අඩක් වැඩුණු කම්කරුවෝ, ගුරුවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු මහාචාර්යවරු බිහි නොවීමයි. එසේ නම් අපේ රට සංවර්ධන දිසාවට ගෙනයාමට මූලික බාධා වී ඇත්තේ පාසල තුළ ආගම් ඉගෙන ගත් විද්‍යාත්මක සහ ධනවාදී ලෙස ලෝකය දෙස නොබලන රට විනාශය කරා ගෙන ගිය දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, වැඩ නොකරන රාජ්‍ය සේවකයා, මිත්‍යාවාදයා, සම්ප්‍රදායිකයා, කේන්දරකරුවා, නැකැත්කරුවා විශ්වාස කරන සිංහල දෙමළ මුස්ලිම් නොදියුණු පුරවැසියන් නිසාවෙනි.

  • @pali516
    @pali516 8 месяцев назад +85

    සියලුම කොමෙන්ට් බෙල්ලනට පක්ෂයි.
    බෙල්ලන හරි බව ඡනතාව පිළිගන්නවා.

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 8 месяцев назад

      🤣

    • @manojadikari129
      @manojadikari129 8 месяцев назад +2

      @@kanchanasamarasingha4466me hina wenne Namal Siri palane kuddek 😂

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      මොලය අඩක් වැඩෙන, නිර්මාණශීලී නොවන සහ ලෝකය ජයගත නොහැකි දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාසික සහ සම්ප්‍රදායික දරුවෝ පිරිසක් බිහි කරනවා වෙනුවට මොලය සම්පූර්ණ වැඩෙන, නිර්මාණශීලී සහ ලෝකය ජයගත හැකි විද්‍යාත්මක, ගෝලීය, ධනවාදී දරු පිරිසක් රටට බිහිකර රටේ සංවර්ධනය වේගවත් කරමු.

    • @asangaperera9243
      @asangaperera9243 8 месяцев назад

      අනිවාර්යෙන්ම ඔහු හරි

  • @priyasilva5086
    @priyasilva5086 8 месяцев назад +85

    අපි අත්දැකීමෙන ්කියන්නෙ.ඕකු ඇතුලෙ ඉන්න සුලු සේවක හැත්ත දවල්ට වැඩ කරන වෙලාවෙ හයර්දුවනවා.ටිකට් කපපු ලෙඩුන්ව තමයි හයර් කරන්නෙ.අනිත් එක තමයි රෑ වෙන කොට කොට්ට අතේ අරන් එන්නෙ ඇටෙන්ඩන්ට්ල නිදා ගන්න.ලෙඩ්ඩු බලා ගන්න ගෙදරින් කාව හරි තියන්න ඕන.උන් බුදි.ඔය හැත්තට වැහි නැති හෙන ගහන්න ඕන.හදිසි අනතුරැ අංශයේ ඉන්න ඇටෙන්ඩන්ට් ගෑනු තිරිසන්ම හැත්තක්.වයසක මිනිස්සුන්ට සලකන්නෙ සත්තුන්ට වගේ.ඒවට වැට බදින උන්ට මේ වගේ කරදර එනව තමයි .මේ මහත්තය සීයට සීයක් හරි.

  • @shiranidominic9138
    @shiranidominic9138 8 месяцев назад +9

    Doctor කියන කතාව සම්පුර්ණ අත්ත
    ජයවෙව doctor we are with you

  • @manelkannangara5147
    @manelkannangara5147 8 месяцев назад +18

    Dr. ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයක්.. ගොඩක් ස්තුතියි ජනතාව වෙනුවෙන් කතා කරාට.

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 8 месяцев назад +111

    ඒතුමගේඔයකතාවචනයක්නැරසහතික ඇත්ත

  • @AnuraKumara-k9t
    @AnuraKumara-k9t 8 месяцев назад +62

    අපේ සල්ලි කනවා සුලු සේවකොයෝ ඔවුන් වැඩක් කරන්නේ නැහැ

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 8 месяцев назад +19

    රෝගීන් වෙනුවෙන් කතාකරන හා පෙනීසිටින සැමට අපගේ ප්‍රනාමය....තෙරුවන් සරණයි!!!

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 8 месяцев назад +23

    ජය වේවා....ඩොක්ටර්... කෙලින් කථාකරන මහත්මයෙක්. 🙏

  • @samanthaovitigala7751
    @samanthaovitigala7751 8 месяцев назад +44

    ඔබ තුමාට ජයෙන් ජයම වේවා ! 👍🙏😊

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 8 месяцев назад +152

    අසික්කිත කාලකන්නි පිරිසක් තමයි ජාතික රෝහලේ ඉන්න පියන්ලා. මුන් දේශපාලන පත්වීම් අරගෙන ඇවිල්ල

    • @malika8239
      @malika8239 8 месяцев назад

      jvp

    • @panawalagesampath4352
      @panawalagesampath4352 8 месяцев назад +1

      Anivaryan Ma

    • @lakarts2336
      @lakarts2336 8 месяцев назад

      @@malika8239 ජෙවීපී එකෙන් පත්වීම් ගන්න බෑනෙ. බලයෙ හිටපු පක්ෂවලින් දාපු රස්තියාදුකරයෝ තමා

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 8 месяцев назад +1

      Munge horakam kupadikam elidaraw karana ekama manushaya Dr.Bellan.tharaha ekai.beth ceilin uda hangala karapu horakam genath meyai janathawata kiwwa.

    • @kalyanirohini1738
      @kalyanirohini1738 8 месяцев назад

      අනිවාර්යයෙන්ම

  • @madhurapriyashantha1986
    @madhurapriyashantha1986 8 месяцев назад +52

    Respect Mr Dr Bellana❤❤

  • @ruwanperera7172
    @ruwanperera7172 8 месяцев назад +17

    We are staying with you Dr. Bellana.
    Thanks Chamuditha.

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j 8 месяцев назад +78

    God bless you doctor 🎉❤

  • @krpmpannala6392
    @krpmpannala6392 8 месяцев назад +181

    මෙතුමාගේ කතාව සහතික ඇත්ත ,,ඔය රෝහලේ වැඩ කරන ගොඩාක් එව්න් ,,කුඩු කාරයෝ ,බිස්නස් කාරයෝ ,,කසිප්පු කාරයෝ ,

    • @malakab3290
      @malakab3290 8 месяцев назад +6

      Yep. Not only that unge loku kama doctors lata wada 😂

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 8 месяцев назад +5

      Mun wediyen manthreelage pandamen soukya sewayata gathu ewun

    • @ajithdesilvaudayakumara-tz9ox
      @ajithdesilvaudayakumara-tz9ox 8 месяцев назад

      මෙයත් පාතාලයේ ද???😮😮😮😮බුදම්මෝ අයියෝ ශාමි 😂😂😂😂😂

    • @krpmpannala6392
      @krpmpannala6392 8 месяцев назад +6

      කොළඹ විතරක් නොවෙයි ,ලංකාවේ කො⁣යි රෝහලෙත් කසිප්පු විකුණන මත්ද්‍රව්‍ය විකුණන ,ජාවරම් කරන සෙට් එකක් ඉන්නවා ,,ඒවගේම කාලෙන් කාලෙට පත් වෙලා ආාපු ආණ්ඩුත්,ඇමතිලත් පත් කරපු එව්න් තමයි ගොඩාක් ඉන්නෙ ,,සුදුසුකම් නැති,,කිසිම දැනුමක් ගුණයක් නැතුව රස්සා කරන්න අපු,එව්න් ගෙන පිරිල,ඒක තමයි මේ ප්‍රශ්න ,,

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 8 месяцев назад

      @@krpmpannala6392 eyi beth pannana loke yawaramakuth thiyenawa.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 8 месяцев назад +41

    කුඩු කාරයෝ වගේම දේශපාලු බත් බැලයෝ. අසරණ ලෙඩ්ඩු පණ භයයි ඔවුන්ට. මොනම වරදකටවත් කතා කරන්න බෑ. ලෙඩ්ඩුන්ගෙන් පලි ගන්නවා. කීප දෙනෙක් හොද අය ඉන්නවා. බහුතරය අමානුෂිකයි.

  • @sunilsagara6577
    @sunilsagara6577 8 месяцев назад +14

    Honourable doctor,,, our country needs patriots like yourself.. i do appreciate your courageous efforts.. huge appreciation from saudi arabia.. keep up the great work doc ...

  • @AnuradhaFernando-k9u
    @AnuradhaFernando-k9u 8 месяцев назад +43

    රෝහල්වල සුලුසේවකයෝ පට්ට හොරු. වැඩවෙලාවෙ උංගෙ ත්‍රීවීල් වලින් හයර් කරනවා කාලකන්නි

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 8 месяцев назад +29

    සුලු සේවකයො උන්වැසිකිලි හෝදන්නෙ නෑ. පෞද්ගලික අංශය ඒව කරන්නෙ.උන් ඉන්නව නිකං කයිවාරැ ගහන්නෙ. නිකං ඉදං පඩි ගන්නව. කාලකන්නි ඕකුන්. සම්පුර්ණයෙන්ම අයින් කරල දාඕන.

  • @rohithaweerasinghe2793
    @rohithaweerasinghe2793 8 месяцев назад +21

    ඔබ තුමන් සමඟ ජනතාව සිටිනවා 🙏 තෙරැවන් සරනයි

  • @ajitharachchi32
    @ajitharachchi32 8 месяцев назад +31

    Great job. Dr. Bellana🙏

  • @ranilkumara565
    @ranilkumara565 8 месяцев назад +134

    අනිවාර්යයෙන් ඇත්ත කාලකන්නි සුලු සේවකයො, උන්ගෙ පට්ට රෙක්ස්පට්

    • @Bestrong-TC
      @Bestrong-TC 8 месяцев назад +3

      Un okkama patta game kaarayo ..!

    • @sriyaniperera9468
      @sriyaniperera9468 8 месяцев назад +1

      ඇත්ත.....

    • @reetareeta7002
      @reetareeta7002 8 месяцев назад

      සහතික ඇත්ත. හොඳම උදාහරනය වතුපිටිවල රෝහලේ " යසෝ" නැමැති සාත්තු සේවිකාව 8 වාට්ටුවේ සහ10 වාට්ටුවේ අසරන රෝගී කාන්තාවන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් අල්ලස් ලබා ගන්නේ තිරිසන් අන්දමින් මෙවන් නරුම සේවිකාවන්ගේ සේවය අත්හිට විය යුතුයි .

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      අතීත චීන පාලකයන් විසින් චීනයේ සංවර්ධනය වේගවත් කිරීමට දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික වෘත්ති සම්ති නායකයන් පණ පිටින් පුච්චා නොදැම්මා නම් අද ලෝකයේ අසාර්ථක රාජ්‍ය චීනය වීමට ඉඩ තිබුණි ඒත් එදා චීනයේ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයන් දුරදක්නා නුවණින් වැඩ කළ නිසා චීනය අද ලෝක ජනතාවටම උපකාර කරන්න ලෝකයේ ප්‍රබලම ශ්‍රේෂ්ඨම රාජ්‍යයක් වී ඇත.

  • @randikashanishka6554
    @randikashanishka6554 8 месяцев назад +24

    මාත් රෝහල් සේවකයෙක්...ඇත්තටම අපේ උන් ඉන්නවා කුඩු බිස්නස් කරන, එකතු වෙලා හොරකන් කරන,ලෙඩ්ඩුන්ට කෑ ගහන,,සත පහක වැඩක් නැති උන්,,ඒත් අවන්කව ලැබුනු රාජකාරිය හොදට කරන පින් දමුත් කරන සේවකයන් කට්ටියක් ඉන්නවා,,මෙතුමා පහුගිය දවස් වල කතා කරපු වචන ගැන තමා හිතට ටිකක් දුක..😐👍

    • @vajirodaya
      @vajirodaya 8 месяцев назад +8

      ඒ ඔයාලා වගේ අවංක අයට නෙමෙයි.ප්‍රශ්නය සහ උත්තරය නිවැරදිව බලන්න.හොඳ රත්තරන් මනුස්සයෝ හැමතැනම ඉන්නවා.සාතිසේ බහුතරයක් ගන්න සසරක් නැත.ඔබ මනසින් වැටෙන්න එපා.මිනිස්සු ඔබලා වැනි අයට සැබවින්ම ගරු කරනවා.අපේ දොස්තර මහත්තයා නියම රාජ්‍ය සේවකයෙක් වශයෙන්.ජනතාවට සේවය සපයන්න සාධාරණ මහන්සියක් ගන්නවා.එවැනි උතුම් මිනිස්සුන්ට අපි හැමදාම ශක්තියක් වෙමු.

    • @suppersongs6065
      @suppersongs6065 8 месяцев назад

      L
      ​@@vajirodaya

    • @roshangamage7993
      @roshangamage7993 8 месяцев назад +4

      අදාල නැත්තම් තොප්පි දාගන්න එපා..අවංකව සේවය කරනවා නම් Respect 💐❤

  • @SIGNSTUDIO
    @SIGNSTUDIO 8 месяцев назад +1

    රූපවාහිනියේ දකින නාඩගම් ඇත්ත බව හිතලා අපිත් රැවටෙනවා මේ වගේ මාධ්‍යවේදියෝ නොසිටියා නම්, චමුදිත ඔබට ස්තුතියි 💖

  • @ibba89
    @ibba89 8 месяцев назад +19

    බෙල්ලන බොසා
    ජයවේවා
    👍👍👍

  • @preethiperera9261
    @preethiperera9261 8 месяцев назад +23

    ඉස්සර මේ වැඩ කරන අයට ඔසරි අදින්න ඕන පිරිමි සරම මෙවුන් කොට ගවුම ඇදල සපත්තු දාපුවාම අන් ඇවිත් අමාරු ලෙඩ්ඩු ගාව අපි කවුරු හරි ඉන්න ඕන මෙවුන් බලන්නෙ නෑ.ඩොක්ට ඔබට ස්තුති තෙරුවන් සරණයි

  • @සාමලිසාමලි-ඝ8හ
    @සාමලිසාමලි-ඝ8හ 8 месяцев назад +20

    ඔබතුමාට ජය වේවා 💖💖💖💖💖

  • @kasinathannadesan5524
    @kasinathannadesan5524 8 месяцев назад +21

    Dr Balana is a hero and we need more like him. ❤👌

  • @Onlineloanmafiyavataerehiwa
    @Onlineloanmafiyavataerehiwa 8 месяцев назад +23

    ස්තුතියි චමුදිත මහත්තයා.මේ වගේ දේවල් හෙලි කරනවට

  • @samankumar1474
    @samankumar1474 8 месяцев назад +23

    එක එකාට පෝස්ටර් ගහපු,කැන්වසින් ගිය උන්ට රස්සාවල් දුන්නාම ඔහොම වෙනවා,

  • @HarrisWills-k2b
    @HarrisWills-k2b 8 месяцев назад +26

    WE RESPECT THE BRAVENESS OF DR.BELLANA

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 8 месяцев назад +51

    මේ කතාව අැත්ත එතුමා කියන්නෙ සහතික අැත්ත.සාමානෟ ජනතාව වෙනුවෙන් කතා කරන එතුමාට සහය වෙමු

  • @tharinduwijekoon9172
    @tharinduwijekoon9172 8 месяцев назад +37

    බෙල්ලන සර්🦁

  • @MyPassion_jm
    @MyPassion_jm 8 месяцев назад +12

    ❤I really proud of you and respect you Doctor 🙏✊

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 8 месяцев назад +3

    රුක්ෂාන් බෙල්ලන මහත්තයෝ ඔබ හරි ඔබ නියමයි වෘත්තීය සමිති එක්ක හැප්පෙනවට වැඩිය අමාරුයි චමූදිත එක්ක කතා කරලා බේරෙන්න
    ඔබ දෙදෙනාටම තෙරුවන් පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි.

  • @nipunfernando2696
    @nipunfernando2696 8 месяцев назад +15

    People must protect him at all cost. Respect doctor ❤

  • @Duls614
    @Duls614 8 месяцев назад +2

    ඩොක්ටර් ඔයාට ආදරෙයි අපි.මේ උද්ගෝශන කරන සුලු සේවකයින්ට පඩි වැඩි කල යුතුයි සාමාන්‍ය දැනීම විභාගයක් පවත්වලා ප්‍රතිඵල අනුව සමත් වීමෙන් පසුව👍

  • @bodosovo365
    @bodosovo365 8 месяцев назад +3

    අනේ ඔය කාලකණ්නි හරියට ලෙඩිඩුන්ට බනිනවා අපි හොඳට දන්නවා උන්ගෙ හැටි එවුන් හරියට දොස්තරලා වගේ තමයි අසරණ ලෙඩිඩුන්ට බනින්නෙ එවුන් හරි සාත්තු සේව සේවිකාවොද නැහැ රෝහලක නැවතිලා හිටියම අහන් ඔින බලුකතා අහන්න ඔිනේ...ඇත්තටම බෙල්ලන ඩොක්ට ජනතාව ඔබ සමඟයි..ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙිවා........❤

  • @jeewanjeewan9034
    @jeewanjeewan9034 8 месяцев назад +2

    අපිත් අනුරාධපුර ජනතාව වෙනුවෙන් කරන සේවයට අපි සුයලු දේනා ඔබත් සමග ❤

  • @Fywitsprlt
    @Fywitsprlt 8 месяцев назад +30

    බෙල්ලන කියන්නේ දෙවියෙක් වගේ මනුස්සයෙක් හිත හොඳ අවංක දොස්තර

  • @shanthapriyadarshana9263
    @shanthapriyadarshana9263 8 месяцев назад +6

    ඇත්ත කතා කරන මිනිහට සමාජය කැමති නෑහැ කියන කතාවට ආස්න්නතතම උදාහරණය තමයි රුක්සාන් බෙල්ලන

  • @alexmendis1284
    @alexmendis1284 8 месяцев назад +10

    ගරු බෙල්ලන Methi තුමා කියන්නේ Shampurna Athtama කතාව .
    Oba තුමාට Shadarana ජනතාවගේ Uthtama ආචාරය . ජයවේවා ජයවේවා ජයවේවා ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .

  • @LaksiriHerat-eu9pj
    @LaksiriHerat-eu9pj 8 месяцев назад +17

    We are very proud of you Doctor, I am sure our LORD 🙏 JESUS CHRIST will definitely take care of you and no one will never be able to get close to you, he is protecting you.❤

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 8 месяцев назад +284

    රෝගීන් බිල්ලට දෙන වෘත්තිය සමිති මාෆියාවට විරුද්ධව සත්‍ය බය නැතිව කියන වෛද්‍ය තුමාට ජයවේවා

    • @SusilAyupala
      @SusilAyupala 8 месяцев назад +1

      Ayyo maratheris meka Lankawada comady garvarment comady police comady parliament comady ranil. Mara wedak Lankawata une. 🙏👏👏

    • @TomdkRah
      @TomdkRah 8 месяцев назад +1

      අනිවාර්යයෙන්ම 👍

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 8 месяцев назад +1

      අනිවාර්යයෙන්ම

    • @nurangidarshana5796
      @nurangidarshana5796 8 месяцев назад +2

      Ane gobboyoo

    • @janakamudalige6465
      @janakamudalige6465 8 месяцев назад

      @@SusilAyupala q

  • @a.wansapalabalangodapodijo8311
    @a.wansapalabalangodapodijo8311 8 месяцев назад +17

    Dr හරි

  • @antonyjoseph453
    @antonyjoseph453 8 месяцев назад +25

    I am working in dubai vvv good sir

  • @georgedesilva3334
    @georgedesilva3334 8 месяцев назад +7

    Lets give all the support to the doctor! 💪

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 8 месяцев назад +5

    ප්‍රතිපත්ති ගරුක ඔබතුමා ජයවේවා !!
    පඩයක් ගියත් වැඩවර්ජනය කරන උන්ට මෙතුමා ඇනයක්

  • @WineeEdirisinghe
    @WineeEdirisinghe 8 месяцев назад +7

    ඔබතුමා ට ජයවේවා

  • @bandaraweerasingha8938
    @bandaraweerasingha8938 8 месяцев назад +3

    Thanks Doctor
    Don't worry if your are right the World will with you.Good luck ❤

  • @KELUMa_music
    @KELUMa_music 8 месяцев назад +3

    මෙතුමා ඇත්තටම නිතරම කතා කරන්නේ ජනතාව වෙනුවෙන්

  • @frankribbontop6344
    @frankribbontop6344 8 месяцев назад +10

    🔥 🔥 🔥 REALLY A PEOPLE'S CHAMP 🏆 👏 HATSSOFF DR. BELLANA 🔥 🔥 🔥

  • @manjuarampola
    @manjuarampola 8 месяцев назад +11

    මේකා ප්‍රශ්නයකට උත්තර දෙනකන්වත් ඉන්නේ නෑනේ

  • @pushpamelage4608
    @pushpamelage4608 8 месяцев назад +5

    බෙල්ලන වෛද්‍ය තුමනි, ඔබගේ යහපත් සිතිවිලි කවදා හෝ ජයගනිවි. ජයවේවා.

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 8 месяцев назад +9

    හරි කෙලින් මිනිහෙක් ,respect sir ❤

  • @jeromemichaelhamid2281
    @jeromemichaelhamid2281 8 месяцев назад +11

    Great Approach Doctor 🙏🏽❤️

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 8 месяцев назад +8

    People with you Dr.🌹

  • @florenceherath3732
    @florenceherath3732 8 месяцев назад +11

    මට හිතෙන්නෙ මෙම තැනැත්තා නියන්නේ සහතික අත්තක් කියලයි🤔ජේසු පිහිටයි ඔබතුමාට🙏

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 8 месяцев назад +33

    කැගහන බුවාල සේරම අස් කරා දෙන.ගානට කැමති උන් ටිකක් අරගත්ත වැඩේ ඉවරයි 😂

  • @SamanthiAmarasinghe
    @SamanthiAmarasinghe 8 месяцев назад +15

    Respect Doctor 🎉

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 8 месяцев назад +3

    Doctor කියපු එක ඇත්ත ඔවුන්ගේ Respect Doctor ලාට වඩා.බල්ලොන්ට වාගේ ලෙඩ්ඩුන්ට සලකන්නේ.බල්ලො කියලා තමයි කියන්න ඕන.❤❤

  • @HORANANEWS
    @HORANANEWS 8 месяцев назад +5

    ජය වේවා

  • @manelkannangara5147
    @manelkannangara5147 8 месяцев назад +2

    චමුදිත, ටිකක් නිහඩවම අනිත් පාර්ශවයට කතා කරන්න ඉඩ දෙන්න. Please.. ඔබගේ කතා විලාශය නිසා වැඩ සටහන බලන්නත් එපා වෙනවා. පරිනත මාධ්‍ය වේදියෙක් ලෙස හැසිරෙන්න පුතා. ඔබට ජය.🙏

  • @arunapiskal6998
    @arunapiskal6998 8 месяцев назад +5

    God bless you doctor.I,am from Italy. ❤❤❤❤❤❤

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 8 месяцев назад +8

    God bless you Doctar

  • @irahada5961
    @irahada5961 8 месяцев назад +3

    බෙල්ලන දොස්තර මහත්තයා ට අපේ ප්‍රනාමය .

  • @nuranisilva6186
    @nuranisilva6186 8 месяцев назад +5

    දොස්තර මහත්තයා කියන්නේ ඇත්ත . රෝහල් වල ඉන්න සුලු සේවකයෝ ඔක්කොම ඒ වගේ අය තමා

  • @jandrajandra5712
    @jandrajandra5712 8 месяцев назад +1

    DR. බෙලුලන ඔබතුමාට
    ජය ජයවෙිවා තෙරුවන් සරනයි ❤❤❤❤👍👍☝☝

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 8 месяцев назад +9

    ❤ THANKS MR CHAMUDITHA. ❤

  • @Chamaranuwan114
    @Chamaranuwan114 8 месяцев назад +11

    God bless you Doctor ❤️

    • @wilmegens6300
      @wilmegens6300 8 месяцев назад

      He does not know to interview

  • @sasankaedi223
    @sasankaedi223 8 месяцев назад +5

    SUPER MAN! GOD BLESS YOU DOCTOR...

  • @marinafernandez7567
    @marinafernandez7567 8 месяцев назад +14

    Well done dear doctor Belana

  • @rangiherath6382
    @rangiherath6382 8 месяцев назад +5

    Positive thinker to protect the health sector.

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 8 месяцев назад +5

    රොහල් මාපියාවට එරෙහිව සටන ජයගත් ඔබට ජයවේවා .

  • @sumithpali3684
    @sumithpali3684 8 месяцев назад +12

    True Sri Lankan ❤

  • @dinudinu9754
    @dinudinu9754 8 месяцев назад +5

    ඡය බෙිල්ලො ඡය

  • @sadnamendis1221
    @sadnamendis1221 8 месяцев назад +7

    Good luck Dr. Bellana

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 8 месяцев назад +4

    චමුදිත මාළු විකුනන්න නියමයි අනෙක උත්තර දෙනකම් ඉන්න 🙏

  • @gihanudayajith3744
    @gihanudayajith3744 8 месяцев назад +5

    Budusaranai Sir