Dr Rashel Vitamin C serum Sinhala Review | Dr Rashel Vitamin C serum ගැන සිංහලෙන්

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 692

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 года назад +17

    ගොඩක් ස්තූතියි නංගී ඔයා කියන දේවල් බලලා තමයි මම නිෂ්පාදන වර්ග තෝරා ගන්නේ නොදන්න ගොඩක් දේවල් ඔයාගේ දැනගත්තා 👍👍❤❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад

      බොහොම ස්තූතී අක්කේ මේ comment එකට වගේම මාව විශ්වාස කරනවාට 💛💛

    • @PushpaHapuarachchi-x7h
      @PushpaHapuarachchi-x7h Месяц назад

      Meylge number dennko

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 8 месяцев назад +2

    Original product gnna puluwn site ekk kiynn akka plz..api nikn viyadam krnw boru dewl wlt 😢

  • @rasithasandaruwan1244
    @rasithasandaruwan1244 4 месяца назад +1

    Godak Honda scientific explanation ekak...

  • @sjayawardhana3557
    @sjayawardhana3557 2 года назад +2

    Review k කරද්දි pregnant ayatat use කරන්න පුළුවන් ද කියලා කියනවානම් ගොඩක් වටිනවා

  • @maheshjanaka3425
    @maheshjanaka3425 2 года назад +4

    අක්කේ serum eka apply කරලා කොච්චර වේලාවකින් da day cream or night cream apply කරන්න one .

  • @umi__girl553
    @umi__girl553 2 года назад +1

    මේකෙ දැන් price කොහොමද අක්කි...?? 2022

  • @ashisadu4147
    @ashisadu4147 2 года назад +7

    ගොඩක් ස්තුතියි අක්කේ.. ගොඩක් වැදගත් උනා..හැමදාම මේ වගේ විඩියෝස් ගෙන්න..!!❤😊😍

  • @sarulatha2609
    @sarulatha2609 3 года назад +3

    good morning akki... oyake video super kiyala thenna vithiya ahanna aasaii akki

  • @wathsanivihansa4070
    @wathsanivihansa4070 3 года назад +5

    Gluta white face and bodylotion එක ගැන review එකක් දෙන්නකෝ..

  • @moneeshaabesinghe2186
    @moneeshaabesinghe2186 3 года назад +8

    Harinm oya inna ona methana newe akke☹️❤️100k Aran thiyenna ona.kamak na ikmnin Api yamu ethanata😍❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад +2

      Thank you so much darling 💛💛. Channel eka tikak minissu atharata yanawa adui nanga, e nisa wenna athi. Aduma tharame video eka share karanna kiyannath mata amathaka wenawane hemadama 🤭

  • @shanikakumar9695
    @shanikakumar9695 3 года назад +3

    Garnier night cream eka garnier oily skin face wash eka ganath vidio ekak karanna.thanks oyata.

  • @chandimalawasalamudali7630
    @chandimalawasalamudali7630 3 года назад +12

    හොද විස්තර කිරීමක්.වටිනවා ඔයාගේ Video එක.oriflame ගැනත් කියන්න

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад +1

      බොහොම ස්තුතියි 🙏 oriflame වල හොදම day creams ගැන මම අලුතින් කරපු videos වල කලා. Day creams ගැන කරපු videos වල 💛

    • @indurajapaksha881
      @indurajapaksha881 Год назад

      Oriflame Coconut oil eknm gnn epa ammo

  • @dinudinu6491
    @dinudinu6491 3 года назад +2

    බ්ලිචින් ආසාදන වලට හොද pradact එකක් කියන්නකො අක්කේ

    • @ajani175
      @ajani175 8 месяцев назад

      😅බ්ලිචින් ක්‍රිම් එකක් දෙන්න

  • @madushikamadu466
    @madushikamadu466 3 года назад +19

    ඔයා කියන නිසාම දැන් කඩෙන් මොනව ගත්තත් ingredients check කරල ගන්නෙ ❤️

  • @anuradhathennakoon9168
    @anuradhathennakoon9168 3 месяца назад +1

    අක්කි මම් ෆ්‍රෙශ් ඇන්ඩ් වයිට් ක්‍රීම් එක නවත්තන ගමන් ඉන්නෙ මම් ඔය ක්‍රීම් එක ගෑවොත් හොදයිද ඉක්මන්ට රිප්ලය් ඕනි

  • @samanthaweerasingha5783
    @samanthaweerasingha5783 3 года назад

    Oyage gamana sarthakai.aththama niyamata kiyanawa.budusaranai

  • @ishara6403
    @ishara6403 3 года назад

    අනේ dr the body shop ගැනත් කියන්නකො.කොහෙන්ද ගන්න තියෙන්නෙ.🙏🙏🙏💛💛💛💛❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💓💓

  • @shameemashumscassim6709
    @shameemashumscassim6709 3 года назад +4

    Hello
    Do DR . Rashel 24 k golden serum review please

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад

      Sure I'll do soon after finding the ingredients list 💛 if you already have this product plz send me the photo of ingredients list 🙏

  • @chathudil9372
    @chathudil9372 3 года назад +7

    නන්ගි ඔයාගේ ගමන දිගටම යන්න මගේ උනුසුම් සුභ පැතුම් !!!🤩🤩😍😘

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад

      බොහෝම ස්තුතියි අක්කේ 🙏💛

  • @manatunarachchillagepremar7293

    Nangi hoda cream ekak kiyannako pls mage muhuna ගොඩක් dak wela තියෙනවා .pls kiyanna ko

  • @thilinimadu5566
    @thilinimadu5566 2 года назад

    Hi කොහොමද akki , ane akki mage skin eke uneven sikn tone ekak තියෙන්නේ ekata visadumak kiyannako mata plz

  • @PanagodageDeshika
    @PanagodageDeshika 5 месяцев назад

    ane akkiyo pz mata hoda body ලොෂන් එකක් කියන්න

  • @heshanikoshi6443
    @heshanikoshi6443 2 года назад +1

    Dr rashel ge vitamin c pack eaka original kiyala hiyagnne kohomda

  • @sugandikasewwandi2891
    @sugandikasewwandi2891 2 года назад

    Babekta kiri dena amma kenekta meka පාවිච්චි karanna පුළුවන් da akke

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 3 года назад +4

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් ස්තූති ඩියර්❤️❤️

  • @r.h972
    @r.h972 3 года назад +3

    අනේ අක්කි මගෙ මූනෙ හැමදාම කුරුලෑ වලට අමතරව සැරව බිබිලි වගේ එනවනෙ ඒව කඩන්න එපාද..සමරු කියනව ඒව කඩල යැව්වෙ නැති නම් තව එනව කියල මූනෙ පැහැපත් බවත් වැහිල දැං ඒව නිසා ආපු කැලැල් නිසා.අනේ reply karanna

    • @moneeshaabesinghe2186
      @moneeshaabesinghe2186 3 года назад

      Kadanna epa. Humalaya allala balannako🙄

    • @r.h972
      @r.h972 3 года назад

      @@moneeshaabesinghe2186 හරී 🙁ඔව් මං හුමාලයත් අල්ලනව dr සෑහෙන් oily මගෙ මූණ හරියට බ්ලීචින් ආසාදනයක් වගේ..මං මුකුත් ගාන්නෙත් නෑ.nature secrets eke sun cream eka use කරේ..අලුතින් අරන් ඒකටද දන්නෑ

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад

      @@r.h972 ගොඩාක්ම තියනවා නම් බෙහෙත් ගන්න වේවි නංගෝ. ඔයාට කලින් ඉදලාම තිබුනද? නැත්නම් අලුත් product එක ගාන්න ගත්තට පස්සේද උනේ? හොදට මතක් කරලා බලන්නකෝ. ඒ එන බිබිලී පොඩි පොඩි ඒවද? Clean up එකක් කරලා නම් අඩු කරගන්න පුලුවන් නංගෝ. ඒත් ඒක කරන්න කලින් උනේ මොකක්ද කියලා හොයාගෙන ඉන්න ඕන. බෙහෙත් ගන්න ඕන දෙයක් නම් clean up කරලා පැතිරුනාම වැඩේ දරුනු වෙන්න පුලුවන්නේ

    • @r.h972
      @r.h972 3 года назад

      @@EverythingwithSapna ඔව් අක්කි පොඩි පොඩි ඒව සාමාන්‍ය කුරුලෑ අතරට එන්නෙ.ඒව කැඩුවොත් කැලල හිටිනව පොඩියට කලු තිතක් වගේ.කඩන්නැතුව වේලෙන්න තිබ්බොත්.ඒක වේලිලා ගැලවිලා ගිහින්.එතන සිදුරක් හිටිනව.😔සමහර ඒව හෝදනකොටම කැඩෙනව.චන්දනාලේප තමයි ඉස්සර ඉදන්ම ගෑවෙ.ඉස්සර නම් ඒක හොදයි දැන් ඒකත් සැරයි වගේ බ්ලීචින් වගේ හමට ඉක්මනට උරාගන්නෙත් නෑ..මං කුරුලෑ දෙක තුනක් එද්දි නම් ඒක ආයෙ ගෑව...ඊට පස්සෙ මං හිතුව කුරුලෑ නවතින්නෙම නැති නිසා මුකුත් නොගා ඉන්න.ඊට පස්සෙ nature secrets eke sunscream eka use කරා මූණට ඊට පස්සෙ තිබුනටත් වඩා oily උනා.ඔක්කොම වෙලා මාසයක් වගේ පලවෙනි කුරුලෑව ඇවිත් තියෙද්දි නම් හැමෝම බේබි oil හොදයි කියන නිසා මම කොහොඹ බේබි oil එකෙන් මසාජ් කරා මූණ උදේ බලද්දි සිනිදුවට තිබ්බ මූණ වැලිකඩදාසියක් වගේ ගොරෝසු වෙලා තිබ්බ.හරියට බ්ලීචින් ආසාදනයක් වගේ..මං හිතන්නෙ ඒකට හරි sunscream එකට හරි තමයි අක්කි.

    • @seminisamarakoon9088
      @seminisamarakoon9088 3 года назад

      Oya oka doctor knkta penna dr kadanna ynna epaa

  • @isharaudari5198
    @isharaudari5198 3 года назад +2

    Ane... akkagee necklace eka godaaak lassnai ... simple ekak nisa.... 😍😍😍

  • @uni___corn8911
    @uni___corn8911 3 года назад +4

    Akkii.. Oily skin& acne prone skin ta best moisturizer ekak kiyanna ko?

  • @supipichethana725
    @supipichethana725 3 года назад

    Akke mata kiynko me serum eka pavichchi krata pashnayk wen naneda? Athuru abada na neda me serum eken?

  • @nishadimahesha5770
    @nishadimahesha5770 3 года назад +3

    Veet gana video ekak ikmanata karannako darling 🙂

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад

      Math hithuwa, karanna ona. Thank you darling, dan mn dannawane balanna ekkenek aniwaryen innawa kiyala 💛

    • @nishadimahesha5770
      @nishadimahesha5770 3 года назад

      @@EverythingwithSapna thank you 😍

  • @saradilhani3046
    @saradilhani3046 3 года назад

    මගේ මූනේ හරියට කලු පැල්ලම්.පුන්චි බිබිලිත් තියෙනව.කිසිම දේකින් හරි ගියේ නෑ.මූනට ගාන්න දෙයක් හො සත්කාරයක් කියන්න පුලුවන්ද . ඒක ගැන දන්න කෙනෙක් හරි විසදුමක් කියන්න 🙏

    • @nuzra1745
      @nuzra1745 3 года назад

      Aloevera gel use karanna

  • @kusalachandima3129
    @kusalachandima3129 2 года назад +1

    Akke mn Rose hip oil use,karanawa, night ekata..Mt me searum eka use kara karanna, puluwanda.pimple Dan godak adu wechcha skin ekak.

  • @mohamedsiyamfathimazulfa320
    @mohamedsiyamfathimazulfa320 4 месяца назад

    O'Nelle vitamin c serum eka gena review ekak denda akki

  • @danuhapuarachchi9917
    @danuhapuarachchi9917 3 года назад +2

    Meke orginal serum eka ganne kohomda dr plz kiynnko

  • @sidathramesh
    @sidathramesh Год назад +2

    Thank you for the video, specially the ingredients. Well explained! Please do videos about Sri Lankan products. Congrats on 100k Subscribers! All the best!

    • @EverythingwithSapna
      @EverythingwithSapna  Год назад +1

      Thank you so much and sorry for the late. I was bit busy in previous days ❤️. Sure I'll try to bring selected products with quality ingredients. (it's really hard to review both pros and cons specially on sri lankan products 😞)

    • @damilajeewanthi5273
      @damilajeewanthi5273 10 месяцев назад

      ​@@EverythingwithSapna10:42 10:43

  • @hansaninavodaya780
    @hansaninavodaya780 2 года назад

    Dr. Rashell body scrub eka nedda sri lanka wala

  • @manojanethmi5658
    @manojanethmi5658 3 года назад +1

    Akke oliy skin akata ayush ceram face wash hodanedda

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад

      Nanga eka nam check karanna ona. Mn karannam e gena wenama 💛

  • @rovinahashani6113
    @rovinahashani6113 3 года назад

    Ponds aluthin pimple walata apu gel eka gana video ekak karannako

  • @rajasenevirathna4438
    @rajasenevirathna4438 3 года назад +1

    Akke mge muhun thalelu pahapth mek use kroth msyk vithr muna sudu kargnn puluwnd

  • @chinthakaprasad8779
    @chinthakaprasad8779 3 года назад

    Akki petiyo ane mt bichin asadnyk tiyenwa .eka tiyeddi mek gewat kamk nedd akki .mage mun kalut welA mt one ikmnin pehwptha wenna .ane akki kiynnko mek hoadi .gdk gannad akki famci walin gann puluwnd .gan kiyad plzzz reply akkiyo plz

  • @losvegas2569
    @losvegas2569 10 месяцев назад +1

    akke mt aurudu 20 i next year ekt (in 6 days), mt skin care ekk recommend krnn puluwn weid beginner kenek widiht. note: no previous experience in any type of cream or whatsoever. only have used a face wash so far. i don’t have acne but i do have dark under eyes.

  • @piumidananji1311
    @piumidananji1311 2 года назад

    Bleeching nisa podi podi pimple awith damage una skin ekkt oka hodai da. Nthn wen seram ekk thiyenvda😓

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 года назад +2

    ගොඩක් ලස්සනයි ඒ වගෙම වීඩියෝ ඒක ගොඩක් වැදගත්

  • @hashikawsh1031
    @hashikawsh1031 2 года назад

    අක්කි කොහොමද හර්බල්ද වයිට්නින් ද් කියලා හොයාගන්නෙ

  • @upekshahiruni5518
    @upekshahiruni5518 2 года назад

    akkiyooo meka kohenda ganna thiyenne.lovers wala thiyeida.

  • @madushikamadu466
    @madushikamadu466 3 года назад +8

    අක්කා වීඩියෝ එක දානකල් මං ඕඩර් කරේ නෑ 😁💛 thank you 🙏

    • @moneeshaabesinghe2186
      @moneeshaabesinghe2186 3 года назад +1

      Sirawt mamath 😁

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад +1

      😘😘 ලොකු results නම් නැතිවේවි, ඒත් ගෑවා කියලා ලොකු අවුලකුත් නැති වේවි නේද නංගිලා 😁

    • @madushikamadu466
      @madushikamadu466 3 года назад +1

      Everything with Sapna ordinary vitamin c එකම try කරන්න හිතෙනව මට නම්😍
      fake එකක් අහු උනොත් මූන ඉවරයිනෙ 🥴

    • @madushikaidunil8586
      @madushikaidunil8586 3 года назад +1

      @@EverythingwithSapna mta nm gdk hodai

    • @shawn6417
      @shawn6417 3 года назад

      @@EverythingwithSapna මම නම් ගානවා.මට හොඳ ප්‍රතිඵල තියෙනවා.

  • @madurangi3725
    @madurangi3725 2 года назад

    akke mn gtta nidht creem aka aka ghala tiyenne made in p.r.c kiyla ane meka orajinal neweida plz riply

  • @mohamedrihan4831
    @mohamedrihan4831 3 года назад +1

    nagi day cream aka galada nutrenjena mozerrizer aka ganna

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад

      Neutrogena moisturiser ekakui day cream ekakui dekakma laga thiyenawa nam moisturiser eka gala tikak wela idala day cream eka ganna dr 💛

  • @ikmanlearning8398
    @ikmanlearning8398 11 месяцев назад

    Akki whiteing creem usa krpu kenekt meke aul yaida

  • @parindivithanage2582
    @parindivithanage2582 3 года назад +2

    ලිහිනි අක්කි.. කියන්නකෝ ඔරිජිනල් එකම තෝරගන්නෙ කොහොමද

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад

      😁 විශ්වාස තැනකින් ගන්න එක තමා අපිට ඉතුරු වෙලා තියෙන්නේ darling

  • @sanjpe1
    @sanjpe1 Год назад

    Garnier vitamin c serum video danna

  • @dilhanidilhani5564
    @dilhanidilhani5564 Год назад

    Jiwithe ta mara wadagath oyawa dan man hama vedio ekak ma balanawa oya katha karana widihatath marama asai akki watina godak dewal apita denawa tz you

  • @sajeewanirsajeewani8165
    @sajeewanirsajeewani8165 3 года назад

    AHA/BHA/Hhyaluronic acid මේවා අඩංගු නිෂ්පාදන හොදද,මොනවද මේ AHA,,BHA කියන්නේ..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад +1

      මේ video එකේ මම ඒ ගැන සදහන් කරනවා dr බලන්නකෝ ටිකක්
      ruclips.net/video/kAW6u4jSTuk/видео.html

    • @sajeewanirsajeewani8165
      @sajeewanirsajeewani8165 3 года назад

      @@EverythingwithSapna Thank you...❤❤❤

  • @cuteworld610
    @cuteworld610 Год назад

    Akki kohomada me product mila di ganne plz riply

  • @SenuraDeashan
    @SenuraDeashan 4 месяца назад

    ගාන්නෙ රෑටද

  • @ransi4653
    @ransi4653 3 года назад +1

    ane akki, mama thalelu kenek, lookuwata pimple enne na, combination skin ekak tiyenne, mata tawama 17 years. mata sama pehepath karaganna puluwan products tikak kiyannako🙏🙏🙏🙏 plzzzzz

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад

      Mama fairness products gena wenama karannam darling. Wayasath adu nisa sensitive skin ayata galapena ewa thamai use karanna ona 💛

  • @nilankamadhushani651
    @nilankamadhushani651 3 года назад +7

    Bio oil ගැන විස්තරයක් ඕන, acne scars සදහා කොතරම් ප්‍රතිපල තියෙනවද කියලා

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад +1

      කරන්නම් darling 💛

    • @shanijayasinghe2270
      @shanijayasinghe2270 3 года назад

      Aesthetic doctor kenekge channel ekaka thibuna scars adu karaganna bio oil walata salli wiyadam karana eka aparadayak kiyala🙂

    • @nisansaladilhani6592
      @nisansaladilhani6592 2 года назад

      Akke siram eke dala tiyenne medi in p.r.c.kiyala meka originaldkiyannako

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 3 года назад +6

    Thanks නංගී බලාගෙන හිටිය vedio එකක් මොකද oya හැම දෙම පැහැදිලි කරලා දෙන හින්දා වටිනවා මොකද අපි දන්නේ නැ මොනවා da oyaye අඩංගු දේවල් කියලා ඉතින් නංගී ඔයාගෙ හැම vedio එකක් ma ගොඩක් වටිනවා ❤ ඉදිරියට යන්න සුභ pathanawa බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад

      බොහෝම ස්තූතී දිගටම videos එක්ක රැදිලා ඉන්නවාට. ටික කාලයක් යනකොට අක්කේ අනිවාර්යයෙන් ඔයාටම තනියම මේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි. 😘💛

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 года назад

      @@EverythingwithSapna ❤❤❤❤👍

  • @PremarathnaKumara-p7w
    @PremarathnaKumara-p7w Месяц назад

    Men ekk nadd

  • @BS-rc1uf
    @BS-rc1uf 3 года назад +7

    Best reveiw ❤ janet products වල reveiw එකක් කරන්නකො

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 8 месяцев назад

    Akke oy පාවිච්චි karana product gana video ekk krnnko.oya apita boruwk krn na kiyla apita wiswasai

  • @subanini684
    @subanini684 Год назад

    Pimples thiyena kenekta DR.Rashel eke hoda product ekak kiyannako pls

  • @dilanichathurika-wl7dz
    @dilanichathurika-wl7dz Год назад

    oriflame නිශ්පාදන හොදයිද

  • @shamindisevindya7290
    @shamindisevindya7290 3 года назад

    Akki Dr rashel vitamin c soothing gel eka ganath video ekk krnnko

  • @charithmadissanayake9612
    @charithmadissanayake9612 3 года назад

    Dr.Rashel Vitamin C gel eka use karanna hodida...???

  • @shafinazmy8862
    @shafinazmy8862 3 года назад

    Me serum aka use karanne kohamada morning da use karanna oni neththam Night the

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 2 года назад

    facial Serum gana video ekak oni darling oily skin

  • @sandaninawoda7856
    @sandaninawoda7856 3 года назад

    අක්කේ හොද නිශ්පාදන මොනවද? වීඩියෝ 1ක් කරන්නකෝ ...plz

  • @kavipremachandra9777
    @kavipremachandra9777 3 года назад

    Shoi akke.hmdm blnawa vdyo me cerum ek gnne kohnda

  • @DulakshiMaduwanthi-sc9gv
    @DulakshiMaduwanthi-sc9gv Год назад

    Akke serum ekath ekka night cream eka gewata kamak nedda

  • @Sadaru9
    @Sadaru9 3 года назад +2

    Dr.rashel vitamin c face cream eka hodada

  • @dinushikachathurangani3524
    @dinushikachathurangani3524 3 года назад +1

    Akke me serum eka use karana gaman naiveherbs booster night cream eka use karanna puluwan da?

  • @sasidukeshanmax208
    @sasidukeshanmax208 2 года назад

    Akki oka kurula siduru walat hodida akki

  • @kondayaff3694
    @kondayaff3694 3 года назад

    Janet genath පැහැදිලි karankoo

  • @Nadhihm
    @Nadhihm 3 месяца назад

    Peraban thiyanavadha please please please Ripley

  • @shani199
    @shani199 3 года назад +2

    Mat lagadi dakke oyage video shab kara hode godak hoday video pahadiley Hama dema keyanawa..🥰🥰🥰❤❤❤❤

  • @dilhanidilhani5564
    @dilhanidilhani5564 Год назад +1

    Please help akkai. Mage 20 aurudu wage weddi pimple ekak wath na muna clear lassanai. Palaweni feshal ekan passe mune bibili awa mage muna oli eth kisima deyak pawichchi karanna ba man thama try karanawa danata mune podi kiripata wage bibili enawa. Kurula th thiyenawa. Man danata use karanne setapil eke clensar eka. Eka doctor kenek liyala dunne. Man hirukiranata nithara nirawaranaya wenawa. Dr rashel eke. Siram ekai soothing jel ekai use karata kamak nadda thamanam aran na naththam hoda cream ekak kiyannako man day cream ekak widihata danata fair and lovely use karanne ekanam use kale iskole yana kale idan

  • @wncfernando5517
    @wncfernando5517 2 года назад

    Is this original or Fake pl..make us knowledgeble

  • @mihiripathirana190
    @mihiripathirana190 2 года назад +1

    Dr.rashel original products ganna site ekak kiyanna puluwanda

  • @thilakab.gamage948
    @thilakab.gamage948 2 года назад +2

    Will this help for women above 60 as well.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 года назад

      I don’t think so. Why don’t you choose a product which is specifically designed for an antiaging skin.

  • @dinudinu7278
    @dinudinu7278 3 года назад

    Akki cetaphil brand eka gena kiyannakooo

  • @lakshanisilva3423
    @lakshanisilva3423 3 года назад

    Akkiyoo Dr rashel ge strech mark cream eka hodai da pls Mata Eka gana poddak kiyanna puluwamda hodama eka gana pls

  • @rihaseen5107
    @rihaseen5107 3 года назад +1

    Body lotion ekat ekka serum tikak mix karala hands ekata use karanna puluwanda?

  • @sithulinesadima128
    @sithulinesadima128 2 года назад

    Akke teenage kenwkta ganna puluwanda. Mage skin eke kurula black heds thiyenawa. Mata wayasa 15 wai. 16 labanna lagai

  • @asna882
    @asna882 2 года назад +1

    Akke mge wayasa 18i. mge mune pimple marks ehm godk thiynwa. mek mt use krnn puluwan d. marks ehm adu krgnn puluwn d. plz rply

  • @malmi4725
    @malmi4725 6 месяцев назад

    Open pores thiyen kenekt use krnn hodaid

  • @mihiriranoja3480
    @mihiriranoja3480 9 месяцев назад

    Dark sports ain karanna puluvnda

  • @upeksha3740
    @upeksha3740 3 года назад

    Akke mata kisma face wash ekk hriyanne na neutrogena buluwa ek expensive tikk.mkutma ganna ba podi podi pimple danwa

  • @sgnishanthi5974
    @sgnishanthi5974 3 года назад +2

    Akki monada use karana products skin care routine ekak Danna

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 года назад

      Ane hari darling. Request karana products gena karana nisa e gena karana eka godak passata yanawa 😣💛

    • @wvsw4373
      @wvsw4373 4 месяца назад

      ​@@EverythingwithSapna akke dr rashel goldern collagen 24k serum eka hodaida. Orginal product ganna puluwan thanak kiyannko plz

  • @nishanisujeewa2723
    @nishanisujeewa2723 3 года назад

    Akki laikou kiyana brand eka gana hoyanna akki eke serum eka gana please man ada Oder kala eka china product ekaklu eka

  • @nadeeshajayarathna2003
    @nadeeshajayarathna2003 2 года назад

    Pimple maks walta hidid akk.sudu wenwda mekta

  • @amazingshadow8962
    @amazingshadow8962 Год назад

    Akki me serum eke api use karene cream ekete mix karala use karenne puluvandhe

  • @rangikahettiarachchi3181
    @rangikahettiarachchi3181 3 года назад +1

    Dr rashel somthy gel eka night ekata use karala serum eka ita udin gaana hodada..

  • @nilminikumari5210
    @nilminikumari5210 3 года назад

    Akki maga muhuna kurula lapa thiyanawa oil skin akak thiyanna mata mata hoda cream aka kiyanna akki

  • @anomadilhani6307
    @anomadilhani6307 3 месяца назад

    මේ වගේ මිල ගණන් කොහොමද

  • @sumithlalfernando122
    @sumithlalfernando122 Год назад

    ෆාමසි වලින් හොද එක ගන්න පුලුවන්ද

  • @nhnanayakkara9118
    @nhnanayakkara9118 3 года назад +1

    Thnz akki... ane mekata rpl karannko akkiyo.... akkiyo mage mune laa kalu pata pellamak wage awith thiynawa. awruddak withara wenawa den. ekw wenasak wenneth ne. e wage enne mokada akki. e wage pellam dekak awith thiynawa

    • @ChandaniSrikanthi
      @ChandaniSrikanthi 4 месяца назад

      Ane mageth thiyenawa ehema la kalu pellam dekak. Wenasak ne.

  • @surangikakumari3474
    @surangikakumari3474 3 года назад

    The Ordinary eke Vitamin C eka genath video ekak karanna puluwanda

  • @madhushanisenevirathne4479
    @madhushanisenevirathne4479 3 года назад +2

    Hemoma product hoday kiyanne ekko promote karanna ekko ayala use karala skin ekata match unoth. Hebey akke oya me karanne eththatama kiyala nima karanna beri proyojanawath deyak. Ingredients review ekakin witharay product ekak hodada narakada kiyanna puluwan. Mn dekapu apita denumak awabodayak labadena hodama channel eka akkige thiyenne. Hugaak pin akke 😘

  • @KoshilaSLC
    @KoshilaSLC 2 года назад

    Janet wala reveiw ekak karanna