Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලහිරු ඔයාලා හිනාවෙද්දි අපේ මුහුනෙත් හිනාවක් ඇවිල්ලා ඉබේටම.හැම වීඩියෝ එකක් බලද්දිම එහෙම වෙන්නෙ නෑ....ඔයා අවංකෙන්ම කතා කරන නිසා ඒක අපිටත් දැනෙනවා ඇති.ඔයා එදා සිංගප්පූර් ආව මුල් කාලෙ කතාව කිව්වම ඒකත් ඒ ෆීල් එකෙන්ම දැනුනා...❤
❤❤❤🙏
First coment lahiru ayye ❤️❤️❤️👍
❤❤👍
Thailand tour ekak karamu Lahiru aiya.Matath puluwan join wenna🤜🤜
❤👍
කවදාවත් singapore dollar ලංකාවෙ සල්ලිවලට compar කරන්න එපා..මෙහේ මාසික වියදම මාර සැරයි...ඒ වගේම ඔය $2600 ඇතුලත් කෑම / ගෙව්ල් කුලි ($500+)/transport දීමනා හැම්දේම...ඒ වගේම උනක් හෙම්බිරිස්සාවක් හැදුනත් බේත්වලට $100 වගේ යනව සමහර company ඒවට ගෙවන්නෑ...ඒවත් පඩියෙන් තමයි කර ගන්න ඕන...ලංකාවේ ලොකු ගානක් උනාට.ඔක මෙහේ සාමාන්‍ය ලංකාවේ මනුස්සයෙක්ගේ වගේ පඩියක්..පේන තරම් සුන්දර නෑ....(just only Details)❤
මෙහේ ගෙදරක තනි කාමරයක් ගත්තත් මාසෙට කුලිය $1200+ . දෙන්නෙක් එක්ක share කර ගත්තත් එක්කෙනෙක් ගෙවන්න ඕන $600...company එකෙන් දෙන්නේ $500 ...ඉතිරි ගනන් අපේ පඩියෙන් 🙂
පොදු පහසුකම් එක්ක බලද්දී සින්ගපුරු වේ මිනිස්සු සැපේ ඉන්නවා
City eke yaddi use karanna honda data plan monawada oya use kale?Singapore SIM card?
Simba එක 100 gb $10 max එකත් හොදයි
@@travelwithlahiru last time airport eken eliyata gihin transit long hours nisa tikak awl giya data netuwa..Thanks ☺️
සුපිරි අයියේ❤️❤️
❤❤
Supiri ❤
👍කිචන් හෙල්ප ට සුදුසුකම , වයස් සීමාව කීයද. ?
ඒක දන් නෑ
දැන් වීඩියෝ වලින් ගිහිල්ලම අපිට හුරුයි එයාපෝට් එක ❤
මාස දෙකක් ඇතුළත තුන් පාරක් විතර සිංගප්පූරු විසිට් ගියොත් සිංගප්පූරු ඉමිගරේශන් එකෙන් ප්‍රශ්න කරනවද?
එහෙම අවුලක් නෑ ඔයාගෙ සල්ලි වලින් එහේ ඕනා දෙයක් කරන්න පුළුවන්
@@travelwithlahiru ඔයා එහෙම එක ළඟ ගිහිල්ලා තියෙනවද එහෙම ප්‍රශ්නයක් වෙලා නැද්ද?
Singapore වල Kitchen Helper කෙනෙක්ට SD 2600ක් දුන්නාට House keeping වලට පඩි දෙන්නෙ maximum SD 600ක් විතරයි හැබැයි Acamerdation foods madicul එ සෙරම දෙනවා එ නිසා ටිකක් shape ඉතින් එ වගෙ අඩු පඩි දෙන jobs පවා Singapore වල තියෙනවා තිත්ත ඇත්ත ඔකයි
මම දැක්ක දේ කිව්වේ ව් ජොබ් එකේ පඩිය
@@travelwithlahiru කියන තරන් සුන්දර නැති මිනිස්සුත් ඉන්නවා ලෝකෙ කොච්චර දියුනු වූනත්.
@@travelwithlahiru පඩියක් ගත්තට ජිවන වියදම වැඩි
@@travelwithlahiru Cost of Living in Singapore is 25.8% higher than in Melbourne (without rent)Cost of Living Including Rent in Singapore is 44.9% higher than in MelbourneRent Prices in Singapore are 87.4% higher than in Melbourne
ජයවේවා ලහිරු අය්යා ❤❤👍💪
ලහිරු අය්යා back ground eke යන song එක මොකද්ද
හදපු එකක් මට
@@travelwithlahiru අපේ පුතා හරි ආසයි ඒ la la la la song එකට
ආදරෙයි ලහිරු අයියා ❤
ආදරෙයි
සුපිරි ❤😋
Ela ela jayawewa paressamen ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Apahu singapore yanawada ayya?
ඔව් ආයේ යනවා
Super Lahiru Aiya❤❤👍👍❤️🩵👍👍😍😍👍👍
❤❤❤
Marama lasanai ayye vlog eka
ලහිරැ හින්දා සිංගප්පූරු වෙි ලස්සන බලනවා
❤❤🙏🙏
👌👌👌
❤❤🙏
බොහොමත්ම සුන්දර වූ සතුට පිරුණු සoචාරයක් අත් වින්දා..👍 ලහිරු මල්ලි ඔයාට අපේ හදපිරි ප්‍රනාමය🤗 ඔයාගෙ සියලුම බලාපොරොත්තු පැතුම් ඒ අයුරින් ම ඉටුවේවා👍💐
පොඩි අවුලක් තියෙනවා ඔයා අනිත් කට්ටියට කෑම එන්න කලින් කනවා ඒකනම් එච්චර හරි නෑ නේද පොඩ්ඩක් හිතල බලන්න
කෑම එකක් නිවෙන්න ඉස්සෙල්ල කන්න ඕනා ඔය දවසක පිටරටකට ගියොත් මෙහෙමකියන් නෑ
❤
මචන් මන් උබට ආදරෙයි❤ හැබැයි පොඩ්ඩක් කල්පනා කරන්න.උබට කන්න බොන්න ඔක්කොම දීල සල්ලිත් දෙන්නෙ නිකන් නෙමෙයිනෙ..තමන් එක්කන් යන කට්ටියව හොදට බලාගන්න එයාල එක්කම පස්සෙන් ඉන්න ඔක්කොම කියල දෙන්න..එහෙම නැතුව ඔහොම Video කරත් ඔයා හොයන්නෙ සල්ලිමනෙ..ඒක යන අයට අවාසියක්..අනික මට පුදුම Hotel Ticket එකක් Online දාගන්න පුළුවන් අයත් ඇයි ඔහොම එන්නෙ කියල.😢...ලහිරු ආපහු ඔහොම කරන්න එපා..පොඩි පොඩි Short කැලි.දාල පොඩි.Video එකක් හදල දන්න.❤
මෙහෙම වීඩියෝ කරන්න එක්කම තමයි මාත් එක්ක යන්නේ මගේ travel එකේ vlog එකක් include
ඒ යන අයටවත් නැති ප්‍රශ්නනෙ ඔයාට තියෙන්නෙ 😂
හොටෙල් ටිකට් එක ඔන්ලයින් බුක් කරගන්න පුළුවන් වුණාට සිංගප්පූර් ගිහින් අඩු වියදමකින් වැඩිම ස්ථාන වලට එක්ක යන එකයි ඔතන තියෙන්නේ.ඔය ටුවර්ස් කරන අය සල්ලි අරන් එහෙන් ගයිඩි කෙනෙක් එවනව.එයාපිර්ට් එකෙන් අරන් හොටෙල් එකට දාලා සීමිත තැන් ටිකකටයි ගෙනියන්නේ.මේ වගේ මෙට්‍රෝ වල එක්ක යන්නේ නෑ.ඒවා හුරු කරවන්නේ නෑ.මොකද එහෙම කළොත් ආයේ තනියම යනවා මිසක් ටුවර්ස් කරන අය පස්සේ එන්නේ නෑ.දැන් මේ ගිය අයට ආයේ පාරක් පොරවල් වගේ තවත් යාළුවෝ අරන් වුනත් යන්න පුළුවන් .අනික ටැක්සි වල ගණන් දන්නවද සිංග වල?
❤❤❤❤❤❤
😘 💚
Comment eka Delete kala neda aiye? Mula idan hemadama oyage video baluwa. Comment eka delete karapu eka nm hari na.
කවදවත් එහෙම කරන් නෑ
@@travelwithlahiru A unata video balanawa. Adarei 😍
මෙහෙන් යවනවා 500 ඩොලර් ගෙවන්නෙ ගොඩක් job වලට
සුදුසු කම් එක්ක ගියොත් එහෙ හොදයි
@@travelwithlahiru ❤️❤️
@@travelwithlahiruවිසිට් එකක් ගිහින් ජොබ් එකක් ඔයා දැක්ක වගේ ශොප් වලින් හොයාගන්න පුලුවන්ද?පිට රටක අය ජොබ් වලට ගන්නවද?විස්තර ටිකක් දාන්නකො.❤
මෙහෙම කියනවට අවුල් ගන්න එපා.මම කලින් ඉදලම ඔයාගේ වීඩියෝ දිගටම බලපු කෙනෙක් විදියට ඔයාට උපදෙසක් දෙන්න අවශ්‍යයි මට. ඔයාට ඔය බැඩ් කමෙන්ට් වඩිවෙලා තින්නේ ලංකායි සින්ගපුරුවයි කම්පෙයා කරන්න යනවයින්.... ඔයා එහෙම කරා කියලා අමුතුවෙන් මෙරට හැදෙන්නැ හදන්නත් බැ.... මන් දන්නේ ඔය වගේ රට කට ගියාම ලංකාව ගැන පට්ට දුකක් දැනේන්නේ... අදනම් ඔවර් ඇක්ටින් වැඩි හොදටම.... හොදම දෙ තමයි එක්කන් යන අයට ඔය රට පෙන්නලා පාඩුවේ ගෙදර එන එක....
එහෙම නිකක්න් ඉන්න හිතෙන් නෑ අපේ හැත්ත හොරා කාලා තියෙනෙ හැටි දැක්කාම අවුරුදු 76 මුන් අපිව මරන් කාලා
Ou oya katha karanna .adu gaane ekek wat hedei ne.love you bro @@travelwithlahiru
මෙහෙම හරි ලෝකෙ පෙන්නන ඒක හොදයි අනික් රටවල මිනිස්සු ජීවත්වෙන විදිය හරි අපිට බලන්න පුලුවන්
😂මූ අපි කියන දෙයක් කවදාවත් අහන එකෙන් නෙවෙයි ව්ව්ස් හිගන්නා
මේ රටේ කෙළවෙද්දි ලක්ෂ 50කට විතරක් කෙළවෙනවනන් ෂෝක් කියලා හිතුනා කමෙන්ට් දැක්කම.මොකද කෙළවෙන්නේ ඔක්කොටමනේ.දුක් විදිය යුතුම ලක්ෂ 50ක් වගේ ලංකාවේ ඉන්නවා.😬
🎉❤🎉❤❤🎉❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
Appoo kamarasai🎉
❤️💖💝♥️👍👍👍👍👍👍
😅❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤😮😮😮😊😊
❤❤❤👍👍🌏🌏🎉🎉🎉
ආයුබෝවන් කිව්වම සෝබමාන ගුවන් සේවිකාවගෙ මුවින් වචන පිටවෙන්නෙ නෑ..ඇක්ටිව් මදි.සුපර් ග්ලූ දාලා ලිප්ස්ටික් ගෑව්වෙ මොනසිරිපාලද යකෝ....😂
😍
ithin umbath gihin kitchen helper kenek weyanko methana walalenne nathuwa
අප්පට වහල්ලු 😜
Views higanna.thota lajjawak na🤣🤣
😂අඩෝ සිරා
කමෙන්ට් ටික බැලුවේ මචං.කුහක හැත්ත පිරිලා මේකේ. ලංකාව මෙහෙම තියෙනවා ඇති යකෝ.ඉන්දියාවේ මිනිස්සු යූ ටියුබ් කරන අයට සලකන විදිහ.ආදරේ.අර සුරංග කන්නේම නිකං.සල්ලි ගන්නේ නෑ. මෙහේ උන් නිකං තියන ලයික් බටන් එක ඔබන්නේ නෑ.හැබැයි කුහක කමෙන්ට් දායි.මාර ආතල් උඹේ කමෙන්ට් සෙක්ෂන් ඒක බලන එක....
🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
මෙහෙම කියනවට අවුල් ගන්න එපා.මම කලින් ඉදලම ඔයාගේ වීඩියෝ දිගටම බලපු කෙනෙක් විදියට ඔයාට උපදෙසක් දෙන්න අවශ්‍යයි මට. වීඩියෝ වල ඕනවට වඩා ඔයාගේ පුරාජේරු කතා කරන්න එපා. පොර ටෝක් වගේ කතා කරන්නත් එපා.ඔයාගේ ඕඩියන්ස් එකට ප්‍රිය මනාප විදියට කතා කරන්න. ඔයා කතා කරන සමහර දේවල් ටිකක් ගැලපෙන්නෑ ඕවර් යනව වගේ...මිනිස්සු RUclips එකට එන්නේ මනස ටිකක් සැහැල්ලු කරගන්න සහ යම් කිසි දැනුමක් ලබාගන්න. ඒ දේ හරියට තේරුම් ගන්න. Thank you.
ලහිරු ඔයාලා හිනාවෙද්දි අපේ මුහුනෙත් හිනාවක් ඇවිල්ලා ඉබේටම.හැම වීඩියෝ එකක් බලද්දිම එහෙම වෙන්නෙ නෑ....ඔයා අවංකෙන්ම කතා කරන නිසා ඒක අපිටත් දැනෙනවා ඇති.ඔයා එදා සිංගප්පූර් ආව මුල් කාලෙ කතාව කිව්වම ඒකත් ඒ ෆීල් එකෙන්ම දැනුනා...❤
❤❤❤🙏
First coment lahiru ayye ❤️❤️❤️👍
❤❤👍
Thailand tour ekak karamu Lahiru aiya.Matath puluwan join wenna🤜🤜
❤👍
කවදාවත් singapore dollar ලංකාවෙ සල්ලිවලට compar කරන්න එපා..මෙහේ මාසික වියදම මාර සැරයි...ඒ වගේම ඔය $2600 ඇතුලත් කෑම / ගෙව්ල් කුලි ($500+)/transport දීමනා හැම්දේම...ඒ වගේම උනක් හෙම්බිරිස්සාවක් හැදුනත් බේත්වලට $100 වගේ යනව සමහර company ඒවට ගෙවන්නෑ...ඒවත් පඩියෙන් තමයි කර ගන්න ඕන...ලංකාවේ ලොකු ගානක් උනාට.ඔක මෙහේ සාමාන්‍ය ලංකාවේ මනුස්සයෙක්ගේ වගේ පඩියක්..පේන තරම් සුන්දර නෑ....(just only Details)❤
මෙහේ ගෙදරක තනි කාමරයක් ගත්තත් මාසෙට කුලිය $1200+ . දෙන්නෙක් එක්ක share කර ගත්තත් එක්කෙනෙක් ගෙවන්න ඕන $600...company එකෙන් දෙන්නේ $500 ...ඉතිරි ගනන් අපේ පඩියෙන් 🙂
❤❤👍
පොදු පහසුකම් එක්ක බලද්දී සින්ගපුරු වේ මිනිස්සු සැපේ ඉන්නවා
City eke yaddi use karanna honda data plan monawada oya use kale?
Singapore SIM card?
Simba එක 100 gb $10 max එකත් හොදයි
@@travelwithlahiru last time airport eken eliyata gihin transit long hours nisa tikak awl giya data netuwa..
Thanks ☺️
සුපිරි අයියේ❤️❤️
❤❤
Supiri ❤
❤❤
👍කිචන් හෙල්ප ට සුදුසුකම , වයස් සීමාව කීයද. ?
ඒක දන් නෑ
දැන් වීඩියෝ වලින් ගිහිල්ලම අපිට හුරුයි එයාපෝට් එක ❤
❤❤
මාස දෙකක් ඇතුළත තුන් පාරක් විතර සිංගප්පූරු විසිට් ගියොත් සිංගප්පූරු ඉමිගරේශන් එකෙන් ප්‍රශ්න කරනවද?
එහෙම අවුලක් නෑ ඔයාගෙ සල්ලි වලින් එහේ ඕනා දෙයක් කරන්න පුළුවන්
@@travelwithlahiru ඔයා එහෙම එක ළඟ ගිහිල්ලා තියෙනවද එහෙම ප්‍රශ්නයක් වෙලා නැද්ද?
Singapore වල Kitchen Helper කෙනෙක්ට SD 2600ක් දුන්නාට House keeping වලට පඩි දෙන්නෙ maximum SD 600ක් විතරයි හැබැයි Acamerdation foods madicul එ සෙරම දෙනවා එ නිසා ටිකක් shape ඉතින් එ වගෙ අඩු පඩි දෙන jobs පවා Singapore වල තියෙනවා තිත්ත ඇත්ත ඔකයි
මම දැක්ක දේ කිව්වේ ව් ජොබ් එකේ පඩිය
@@travelwithlahiru කියන තරන් සුන්දර නැති මිනිස්සුත් ඉන්නවා ලෝකෙ කොච්චර දියුනු වූනත්.
@@travelwithlahiru පඩියක් ගත්තට ජිවන වියදම වැඩි
@@travelwithlahiru Cost of Living in Singapore is 25.8% higher than in Melbourne (without rent)
Cost of Living Including Rent in Singapore is 44.9% higher than in Melbourne
Rent Prices in Singapore are 87.4% higher than in Melbourne
ජයවේවා ලහිරු අය්යා ❤❤👍💪
❤❤
ලහිරු අය්යා back ground eke යන song එක මොකද්ද
හදපු එකක් මට
@@travelwithlahiru අපේ පුතා හරි ආසයි ඒ la la la la song එකට
ආදරෙයි ලහිරු අයියා ❤
ආදරෙයි
සුපිරි ❤😋
❤❤
Ela ela jayawewa paressamen ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤❤
Apahu singapore yanawada ayya?
ඔව් ආයේ යනවා
Super Lahiru Aiya❤❤👍👍❤️🩵👍👍😍😍👍👍
❤❤❤
Marama lasanai ayye vlog eka
❤❤
ලහිරැ හින්දා සිංගප්පූරු වෙි ලස්සන බලනවා
❤❤🙏🙏
👌👌👌
❤❤🙏
බොහොමත්ම සුන්දර වූ සතුට පිරුණු සoචාරයක් අත් වින්දා..👍 ලහිරු මල්ලි ඔයාට අපේ හදපිරි ප්‍රනාමය🤗 ඔයාගෙ සියලුම බලාපොරොත්තු පැතුම් ඒ අයුරින් ම ඉටුවේවා👍💐
❤❤🙏
පොඩි අවුලක් තියෙනවා ඔයා අනිත් කට්ටියට කෑම එන්න කලින් කනවා ඒකනම් එච්චර හරි නෑ නේද
පොඩ්ඩක් හිතල බලන්න
කෑම එකක් නිවෙන්න ඉස්සෙල්ල කන්න ඕනා ඔය දවසක පිටරටකට ගියොත් මෙහෙමකියන් නෑ
❤
❤❤
මචන් මන් උබට ආදරෙයි❤ හැබැයි පොඩ්ඩක් කල්පනා කරන්න.උබට කන්න බොන්න ඔක්කොම දීල සල්ලිත් දෙන්නෙ නිකන් නෙමෙයිනෙ..තමන් එක්කන් යන කට්ටියව හොදට බලාගන්න එයාල එක්කම පස්සෙන් ඉන්න ඔක්කොම කියල දෙන්න..එහෙම නැතුව ඔහොම Video කරත් ඔයා හොයන්නෙ සල්ලිමනෙ..ඒක යන අයට අවාසියක්..අනික මට පුදුම Hotel Ticket එකක් Online දාගන්න පුළුවන් අයත් ඇයි ඔහොම එන්නෙ කියල.😢...ලහිරු ආපහු ඔහොම කරන්න එපා..පොඩි පොඩි Short කැලි.දාල පොඩි.Video එකක් හදල දන්න.❤
මෙහෙම වීඩියෝ කරන්න එක්කම තමයි මාත් එක්ක යන්නේ මගේ travel එකේ vlog එකක් include
ඒ යන අයටවත් නැති ප්‍රශ්නනෙ ඔයාට තියෙන්නෙ 😂
හොටෙල් ටිකට් එක ඔන්ලයින් බුක් කරගන්න පුළුවන් වුණාට සිංගප්පූර් ගිහින් අඩු වියදමකින් වැඩිම ස්ථාන වලට එක්ක යන එකයි ඔතන තියෙන්නේ.ඔය ටුවර්ස් කරන අය සල්ලි අරන් එහෙන් ගයිඩි කෙනෙක් එවනව.එයාපිර්ට් එකෙන් අරන් හොටෙල් එකට දාලා සීමිත තැන් ටිකකටයි ගෙනියන්නේ.මේ වගේ මෙට්‍රෝ වල එක්ක යන්නේ නෑ.ඒවා හුරු කරවන්නේ නෑ.මොකද එහෙම කළොත් ආයේ තනියම යනවා මිසක් ටුවර්ස් කරන අය පස්සේ එන්නේ නෑ.දැන් මේ ගිය අයට ආයේ පාරක් පොරවල් වගේ තවත් යාළුවෝ අරන් වුනත් යන්න පුළුවන් .අනික ටැක්සි වල ගණන් දන්නවද සිංග වල?
❤❤❤❤❤❤
❤❤
😘 💚
❤❤
Comment eka Delete kala neda aiye? Mula idan hemadama oyage video baluwa. Comment eka delete karapu eka nm hari na.
කවදවත් එහෙම කරන් නෑ
@@travelwithlahiru A unata video balanawa. Adarei 😍
මෙහෙන් යවනවා 500 ඩොලර් ගෙවන්නෙ ගොඩක් job වලට
සුදුසු කම් එක්ක ගියොත් එහෙ හොදයි
@@travelwithlahiru ❤️❤️
@@travelwithlahiruවිසිට් එකක් ගිහින් ජොබ් එකක් ඔයා දැක්ක වගේ ශොප් වලින් හොයාගන්න පුලුවන්ද?
පිට රටක අය ජොබ් වලට ගන්නවද?විස්තර ටිකක් දාන්නකො.❤
මෙහෙම කියනවට අවුල් ගන්න එපා.මම කලින් ඉදලම ඔයාගේ වීඩියෝ දිගටම බලපු කෙනෙක් විදියට ඔයාට උපදෙසක් දෙන්න අවශ්‍යයි මට. ඔයාට ඔය බැඩ් කමෙන්ට් වඩිවෙලා තින්නේ ලංකායි සින්ගපුරුවයි කම්පෙයා කරන්න යනවයින්.... ඔයා එහෙම කරා කියලා අමුතුවෙන් මෙරට හැදෙන්නැ හදන්නත් බැ.... මන් දන්නේ ඔය වගේ රට කට ගියාම ලංකාව ගැන පට්ට දුකක් දැනේන්නේ... අදනම් ඔවර් ඇක්ටින් වැඩි හොදටම.... හොදම දෙ තමයි එක්කන් යන අයට ඔය රට පෙන්නලා පාඩුවේ ගෙදර එන එක....
එහෙම නිකක්න් ඉන්න හිතෙන් නෑ අපේ හැත්ත හොරා කාලා තියෙනෙ හැටි දැක්කාම අවුරුදු 76 මුන් අපිව මරන් කාලා
Ou oya katha karanna
.adu gaane ekek wat hedei ne.love you bro @@travelwithlahiru
මෙහෙම හරි ලෝකෙ පෙන්නන ඒක හොදයි අනික් රටවල මිනිස්සු ජීවත්වෙන විදිය හරි අපිට බලන්න පුලුවන්
😂මූ අපි කියන දෙයක් කවදාවත් අහන එකෙන් නෙවෙයි ව්ව්ස් හිගන්නා
මේ රටේ කෙළවෙද්දි ලක්ෂ 50කට විතරක් කෙළවෙනවනන් ෂෝක් කියලා හිතුනා කමෙන්ට් දැක්කම.මොකද කෙළවෙන්නේ ඔක්කොටමනේ.
දුක් විදිය යුතුම ලක්ෂ 50ක් වගේ ලංකාවේ ඉන්නවා.😬
🎉❤🎉❤❤🎉❤🎉
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
❤❤
Appoo kamarasai🎉
❤❤
❤️💖💝♥️👍👍👍👍👍👍
❤❤👍
😅❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤😮😮😮😊😊
❤❤
❤❤❤👍👍🌏🌏🎉🎉🎉
❤❤
ආයුබෝවන් කිව්වම සෝබමාන ගුවන් සේවිකාවගෙ මුවින් වචන පිටවෙන්නෙ නෑ..ඇක්ටිව් මදි.
සුපර් ග්ලූ දාලා ලිප්ස්ටික් ගෑව්වෙ මොනසිරිපාලද යකෝ....😂
😍
ithin umbath gihin kitchen helper kenek weyanko methana walalenne nathuwa
අප්පට වහල්ලු 😜
Views higanna.thota lajjawak na🤣🤣
😂අඩෝ සිරා
කමෙන්ට් ටික බැලුවේ මචං.කුහක හැත්ත පිරිලා මේකේ. ලංකාව මෙහෙම තියෙනවා ඇති යකෝ.
ඉන්දියාවේ මිනිස්සු යූ ටියුබ් කරන අයට සලකන විදිහ.ආදරේ.අර සුරංග කන්නේම නිකං.සල්ලි ගන්නේ නෑ. මෙහේ උන් නිකං තියන ලයික් බටන් එක ඔබන්නේ නෑ.හැබැයි කුහක කමෙන්ට් දායි.
මාර ආතල් උඹේ කමෙන්ට් සෙක්ෂන් ඒක බලන එක....