Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාත් ආසයි පැවිදි වෙන්න 🙏
දුවේ නුඹ මගේ පප්‍රාණයයි.....කුළුදුලේ බිහිකළ ජීවයයී.....සෙනෙහසින් සසුනට පියනැගූ නුඹ.....අපගෙ පමණක් නොවේ අද සිට.....නංගී මල්ලී හඩවලා...අම්මා තාත්තා සනසලාඅබිණික්මනට අවසර පැතුවෙ නුඹ.....සසරේ යලි උපදිනු බැරි කියා.....ඛේමා උත්පලවන්නා මෙහෙණින් වැඩි නිවන්මග.....අනුනමනය කරන් තෙරුවන් බලෙන් පුත..ශක්තිය ලැබේවා බෙදන්නට දම් කද ලෝ සතුන්වෙත....නොයිප දේවා මැණික සසරෙ යළි මතු!!!!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏
බුුදුසරණයි
😢
Theruwan saranai
😇
ගොඩක් ලොකුවට දහම ගැන දන්නැ හැබැයි අපිත් මනුස්සයො මැරෙනවා කියලා මෙ විඩියො එක බලලා මාර සතුුටක් තියෙන්නෙ මොකද මටත් හිතෙනවා මහන වෙන්න😢😢
පින්බර මෙහෙනින් වහන්ස, මෙි දුක්බර සසරමග කෙටිිකර ගෙන අරැත්බර ජිවිතයක් ගත කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබෙිවා ..!🙏🙏
ජීවිතේ ගැන අවබෝධ වන විට ප්‍රමාද වුණා කියලා හිතෙනවා. දරුවො දෙන්නෙකුගේ බැඳීම් වලට හසුවෙලා. ඒ දෙන්නව දැන් අතරමං කරන්න බෑ අම්මා විධියට. සියළු වගකීම් වලින් නිදහස් වුණාම මගෙත් එකම බලාපොරොත්තුව සසුන කරා යෑමයි.
මමත්...
මමත් එහෙමයි හිතන්නේ
ඕවාගේත් හරිම ගැටුම් සහිතයි. ආරාම වල අයිතිය සහ වැඩ වලට එකිනෙකා වාරාව නිසා. 😭😭
Math ehemai daru denn age bendima nisa asarana
Magth balaporthuva ekai matha e vasanava labeva
අනේ ලස්සන දෝනියෙක්. අද ඔබ දරාගත්ත උතුම් චීවරය මොනදේ උනත් අතාරින්න එපා . පුදුම පිනක් ඔබට ලැබුනෙ. සාදූ සාදූ සාදූ 🙏🙏🙏 . පුංචි මෑණියන් වහන්සේට සසරින් එතෙර වන්නට හැකිවේවා.
සාදු 🙏සාදු 🙏සාදු 🙏වැඩි දුරක් නොගිහින් ඉක්මනට නිවන් මග අවබෝධ වී අපිටත් බණ පදයක් අහන්න ලැබේවා 😔ඊට වැඩිය පුංචි පුතා ට දුකයි තේරුම් සරණයි පුතේ ඉක්මනට ලොකු වෙන්න 🇵🇸
දියණිය ඔබ සසුනට මිනී පහනක් වේවා❤❤❤🎉
සාදු .සාදු .සාදු .සාදු .සාදු .සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු .හිත කොච්චරහයියවෙන්න ඕනද බුදුසරණ ම ලැබේවා!
පුංචිමෙහෙණින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ ලොකු මේහෙණින් වහන්සේ ඇතුළු සියලුම මේහෙණින් වහන්සේලා තේරැවන් සරණයි .
🙏තෙරැවන් සරනයි පොඩි මෙහෙනින් වහන්සේට🙏
තෙරුවන් සරණයි පුතේ 🙏🙏ජීවිතයම සසුනේ radenna
මේ පසුබිම් සංගීතයෙන් තොරව සජීවී ලෙසින් ගෙන ආවානම් ගොඩාක් වටිනවා.පින්වත් මෙහෙණින් වහන්සේට ඉතා ඉක්මන් භවයක ධර්මාවබෝධය ලැබේවා ..! 🙏🙏🙏
samawanna pasubim sangeethaya damme bahira sadda badda nisa
Budu saranai
බාලාපොරොත්තුව මහන වී සසර කතරීන් එතෙර විමටයි
නිවන් අවබෝධ වේවා ❤බුදු සරණයි ❤
සත්‍යය අවබෝධ කර මෙම සසර. කෙරෙන් එතෙර විමට. හෙතු. වාසනා. වෙවා සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු
මාගේ බලාපොරොත්තුවත්පැවිදි දිවියට ඇතුල් වීමයි එහෙත් එයට බාදාවන දේවල් ගොඩක් මා වටා තිබේ, ඉතිම් ඒ සැම දුරැවී මාහට පැවිදි දිවියට ඇතුල්වීමට වාසනාව ලැබේවා!❤️ ඔබේ ප්‍රාර්ථනා ද එකතු කරන්න බුදුසරණයි
බාදාවන් සැම දුරුවී පැවිදි දිවියට ඇතුලත් වීමට වාසනාව ලැබේවා 🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏.බුදු සරණයි .උතුම් නිවන් මග අවබෝධ වේවා 🙏🙏.
මිල්ලනිය.කියන්නෙ අපෙ ගෙවල් ලගමනෙ.🥺.පුංච් මෙහෙනින් වහන්සේට හැකි ඉක්මනින්ම මෙ සසර කතරින් එතෙරව උතුම් නිර්වාණාවබෝධයම ලැබීමට හැකිවේවා.🙏🙏
මේ කොයි පළාතෙද
උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයට හේතු වාසනා වේවා මෙහෙණින් වහන්සේට
🙏🙏
මාත් හරිම ආසයි මහනවෙන්න.මොකද මං මේ ලෝකේ ගොඩක් දුක් විදින කෙනෙක් ඒත් මට මගෙ මනුස්සයා මොන වරද කලත් මට එයාව අමතක කරගන්න බෑ.ඒක ඇරෙන්න මට වෙන කිසිම දුකක් නෑ.මේ හැමදේම මං ගිය ආත්මෙ කරපුවා.මටත් ඉක්මනින් මහන වෙන්න හිත හැදේවා.
මෙහෙණි සසුනේ උන්නතිය වෙනුවෙන් katayuthu කරන මාධ්‍ය වේදියෙකු විදියට මෙය පල කලේ ඔබගේ හිත සුව පිණිසයි පසුබිම් සංගීතය මුසු කලේ බාහිර සද්ද නිසාබවත් කරුණාවෙන් දන්වා සිටිමි වරදක් වී ඇතිනම් සාම වන්න .එසේම මම you tube මාධ්‍ය වේදියකු නොවන බවද සෙනෙහසින් සදහන් කරමි .ඔබ සැමට තෙරුවන් සරණයි ....මෙම වැඩසටහන බලා ගුණ දොස් දක්වන ලද ඔබ සැමට මගේ ස්තුතියපුද කරමි .
සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි
මේ බුදුන් ගේ ශ්‍රී ලංකාද්විපයේ තව බුද්ද පුත්‍රයින් පලහ වේවා බුදුන් ගේ රටට❤
තෙරුවන්සරණයි!!!පිංවත් මෙහෙණින්වහන්ස...🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් බණ ඇහුව ගොඩක් එත් වැටහුනේ නෑ ජෙවිතේ අත්දැකීම් එක්ක අහිමි වීම් එක්ක සසරේ බයානක කම වැටහුනා මටත් පැවදි වෙන්න අවසර දෙන්න 🙏
Sadu.saduTaruwan .sarani
සාදු සාදු සාදු තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
සතර වරිගයම සසර කතරින් එතෙර කල පින්වන්ත මෙහෙණියනි අප සම්බුදු සසුන බබලවන්නට ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සාරණයි මෙහෙණින් වහන්ස ඔබ වාහන්සෙට දිර්ඝයු සම්පත් තිය වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
තෙරුවණ් සරණයි දෝනි...!බොහො අය පැවිදි වුනම තමන් සාසනයට ඇතුලු වුන අරමුණ අමතක වෙනවා...ඔබ තාම පුංචියි...වැඩිවියට පත්වු පසු ඔබේ නිවන සොයා ආ අරමුණ කිසිදාක අමතක නොවේවා කියා මාත මවක් විඩියට ප්‍රාර්ථනා කරන්වා....දෝනි ...කුඩා කල සිටම බාවනා කරල උතුම් නිවන් මගසොයා යන්න ශක්තිය ලැබේවා ...🙏🙏🙏🙏
theruwan saranayi
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
❤හොඳ තිරණයක් ගත්තේ ❤
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 😊
අපගේ පොඩි මෙහෙණින් වහන්සෙගේ දහම් දේශනවක් තව පැය හතරක් අතුලත ඔබට අසන්න පුලුවන්..
දසසිල් ලැබීම තේරෙන වයසෙ නම් හොදයි. මේ වගේ පුංචි දැරිවියක් දසසිල් සමාදන් කරවීමට මම නම් කැමතී නැත. මම ඔතන හිටියනම් කොහොමත් දෙන්නෙ නැ දසසිල් සමාදන් වෙන්න. තේරෙන වයසට ආවම විරුද්ධ නැත. පිරිමි දරුවෙක් උනත් දැරිවියක් උනත් එකම දේ තමයි මම කියන්නෙ
සාදු සාදු සාදු ඒ චූටි මෙහෙනින් වහන්සේ ඇතුලු සියලු මෙහෙනින් වහන්සේලාට නිවන් මග පෑදේවා 🙏🙏🙏
සාධු` සාධු` සාධු` මෑනියන් වහන්සේලාට බුදු සරණයි සාධු` සාධු` සාධු`
Matath jivithe gena godaak kalakereemak, pasuthaveemak danenawa mata pode daruwo 3n denek innawa daruwo tika loku unama mageth me jivithe badeem adu karagena mamapavidi wenawa danatath mama asai pavidi wenna athakota mage daruwo atharaman wenawa
සාදු සාදු සදු ❤
බුදු සරණයි 🙏❤
තෙරුවන් සරණයි ජීවිතේ වටහාගත්තට
සාදු සාදු සාදු .
සාදු සාදු සාදු 🙏☸️
සාදු !සාදු !සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ බලාපොරොත්තුව මහණ වෙන්න ❤
math mahana wenawa😊
සාදු සාදු සාදු....
මමත් ආසයි මහණ වෙන්න මගේ ඒ හීනෙත් හැබෑ වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu
බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මටත් පැවදි වෙන්න ආසයි මටත් පිහිට වෙන්න
Obage adahasa liynna api adala mehenin wahanseta obawa yomu karannam
ඇත්තටම මං මහණ වෙන්න කැමති..මගේ අම්මා තාත්තා නැ..අක්කලා දෙන්නයි අයියලා තුන්දෙනයි ඉන්නෙ ඒ ඔක්කොම විවාහා වෙලා මට අවුරුදු 31 පුතෙක් ඉන්නවා..එයත් විවාහා වෙලා ..අවුරුදු ගානක් තිස්සේ මේ බැදිම් වලින් ඈත් වෙන්න වීරිය ගත්තා..දර්ම දේශනා අහලා සිත පහදවා ගත්තා..මම දැනටමත් හුදකලවෙ ඉන්න කෙනෙක්..මට අවුරුදු 46ක් වෙනවා..මට හැමදෙම අත් හරින්න පුළුවන් විදියට මගේ හිත හදාගෙන තියෙන්නෙ මේ සංසාර ගමන දුකක්ම විතරයි.. මට මේ දුකෙන් මිදෙන්නයි ඕන උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නයි ඕන..
මට මගේ ජිව්තේ මන් වැඩිපුරම ආදරෙ කරන්නෙ අම්මටයි තාත්තටයි.මට යුතුකම් වගකිම් ගොඩක් තියෙනවා.මන් එයාලවත් ආදරෙන් බලා ගන්න ඔනී.මට වෙන ආදරයක් ඔනී නෑ.හැමදේම බොරුවක්.මටත් ඉක්මනින්ම මෙහෙනියක් වෙන්න ඔනී.මේ සසර මග කෙටි කර ගන්න මමත් කැමති😢😢😢😢😢😢.එත් මට තාම ඒකට සුදානම් නෑ.මගෙ අම්මටයි තාත්තවයි බලා ගන්න ඔනී.මන් වෙනුවෙන් ගොඩක් දුක් විදලා මාව හැඩුව වැඩුවා අම්මටයි තාත්තටයි හොදින් බලා ගෙන.පුලුවන් ඉක්මනටම මටත් මෙහෙනියක් වෙන්න ලැබේවා!😢
පැවිදි දිවියක් ලබන්න පෙරුම් පුරනවා 🙏🙏
.මගෙ බාලාපොරොත්තුව පැව්දි ව්ම
Ane Sadu Sadu Sadu Sadu Sadu Sadu
පිස්සුද අනේ? මෝඩ තීරණයක්
@@sahanpradeep1377😢😢
@@sahanpradeep1377ඔයාට පිස්සු ඒ තීරණේ හොදම හොදයි 🙏🏻
Ane sadu sadu 🙏
Sadu sadu sadu!!!
සාදු සාදුසාදු
Theruwan saranayi puthe
💐💐🙏🙏🙏🙏
පිංවන්ත දෙමපියන් දෙදෙනාටත් හැකි ඉක්මන් බවයකදී උතුම් නිර්වාණාවබෝදය ලැබීමට මේ පින හේතු වාසනා වේවා 🙏
Budun dakinna pina labewa budusaranai 🙏🙏🙏
Jiwithaya dukak me jiwithe duken ethera wenna Tina maga pawidi wima .... Mage balaporottuwa eyai....
Diyaniya Dinum Api paradai.... theruwan saranai
Sadu sadu sadu!!!🙏🙏🙏
Mamath asai mahanawenna
Pevidhivima hodi ath aka dan vihiluwak rrandakak wala hamba karagana kana dhayak wala ai mahama una 😢😢😢😢 apa සාසනයේ
❤❤papuwe plane. Duwela. Budun. Dakea. Newendakethwe
කොච්චර ආස උනත් පැවදි වේන්න මේ ආත්මේ බැරි වෙයි මට සසරෙන් එතර වෙන්න බැදිම් වැඩි අත අරින්න අමාරුයි පොඩි කාලේ ඉදම් ආස කරත් ගෙදරින් කැමති නැහැ
❤
🙏🙏🙏🙏🙏
a mallige adare akkata mokada karanne kiyala malli danne na dukath hithenawa a adare dakkama. sadu sadu.. siyalu sathwayo niduk wewa.. 🙏🙏🙏
Ow ane.. akka pavidi wela mallita therenne na🙏
මගෙ පපුව පලෙන්න වගෙයි
Sadu sadu sadu,🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මට මෙහෙණින් වහන්සේ නමක් වෙන්න පුලූවන් නෙද මෙතන
Budu saranai podi mehene ta
අනේ මේවයසෙදි දරුවො මහණ කරන එක හරිද.. මට තේරෙන්නේ නෑ නිසි වයසේදී තේරුම් තියෙන කාලෙදි මේ මගට යොමු වෙනවා නම් හොඳයි
ඒ දරුවා ගිහි ගෙදර ඉන්න බෑ කියන නිසා තමා මහන කලේ අම්ම තාත්තා දෙන්නම ගුරු වරු...අග හිග කමක් නිසා මහන කල දරුවෙක් නෙමේ
❤❤❤❤❤❤❤❤❤😮
Sasara gamana kalavara wevaa uthum chuti mahanin vahanseta haa seyaluma mahanin saga ruvanata haa mahaninvahanselata maga namaskaraya wevaaaa
Sadu sadu budu saranai
මේ මෙහෙනි සසුනේ ටෙලිපෝන් නම්බරය දෙනවද
Mage mahanadam pirimata balaporoththuwak titanwa
මගෙ බලාපොරොත්තු ව පැවදි .විම
Mata jeewithe kalakirinu wara ananthai....serama atha herela yanna hituna me gamana.eth e weddi pramada wedi....dn mata chuti puthek innawa.e bedeemen midenna dn be.adatat sasunata yanna hitena wara dawasata ananthai....bedeema eka yatapat karanwa.daruwata tanaiyama jeewat wenna puluwan unama mama me gamana yanawa kohoma hari.eka mage අධිෂ්ඨානය.....
මමත්
Maa svamin vahansegaa dhrma dasanaya apatath ahanna thibunanam hodai
hta dinayema dannam godak pin adahasata teruwan saranayi
සන්සාරේ දුක නිවන්න මට ඕනේ මහන වෙන්න
Saadu Saadu Saadu
Mey triple jem bless you
Sinhala
😢😢
Sadu sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මාත් ආසයි පැවිදි වෙන්න 🙏
දුවේ නුඹ මගේ පප්‍රාණයයි.....
කුළුදුලේ බිහිකළ ජීවයයී.....
සෙනෙහසින් සසුනට පියනැගූ නුඹ.....
අපගෙ පමණක් නොවේ අද සිට.....
නංගී මල්ලී හඩවලා...
අම්මා තාත්තා සනසලා
අබිණික්මනට අවසර පැතුවෙ නුඹ.....
සසරේ යලි උපදිනු බැරි කියා.....
ඛේමා උත්පලවන්නා මෙහෙණින් වැඩි නිවන්මග.....
අනුනමනය කරන් තෙරුවන් බලෙන් පුත..
ශක්තිය ලැබේවා බෙදන්නට දම් කද ලෝ සතුන්වෙත....
නොයිප දේවා මැණික සසරෙ යළි මතු!!!!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏
බුුදුසරණයි
😢
Theruwan saranai
😇
ගොඩක් ලොකුවට දහම ගැන දන්නැ හැබැයි අපිත් මනුස්සයො මැරෙනවා කියලා මෙ විඩියො එක බලලා මාර සතුුටක් තියෙන්නෙ මොකද මටත් හිතෙනවා මහන වෙන්න😢😢
පින්බර මෙහෙනින් වහන්ස, මෙි දුක්බර සසරමග කෙටිිකර ගෙන අරැත්බර ජිවිතයක් ගත කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබෙිවා ..!🙏🙏
ජීවිතේ ගැන අවබෝධ වන විට ප්‍රමාද වුණා කියලා හිතෙනවා. දරුවො දෙන්නෙකුගේ බැඳීම් වලට හසුවෙලා. ඒ දෙන්නව දැන් අතරමං කරන්න බෑ අම්මා විධියට. සියළු වගකීම් වලින් නිදහස් වුණාම මගෙත් එකම බලාපොරොත්තුව සසුන කරා යෑමයි.
මමත්...
මමත් එහෙමයි හිතන්නේ
ඕවාගේත් හරිම ගැටුම් සහිතයි. ආරාම වල අයිතිය සහ වැඩ වලට එකිනෙකා වාරාව නිසා. 😭😭
Math ehemai daru denn age bendima nisa asarana
Magth balaporthuva ekai matha e vasanava labeva
අනේ ලස්සන දෝනියෙක්. අද ඔබ දරාගත්ත උතුම් චීවරය මොනදේ උනත් අතාරින්න එපා . පුදුම පිනක් ඔබට ලැබුනෙ. සාදූ සාදූ සාදූ 🙏🙏🙏 . පුංචි මෑණියන් වහන්සේට සසරින් එතෙර වන්නට හැකිවේවා.
සාදු 🙏සාදු 🙏සාදු 🙏වැඩි දුරක් නොගිහින් ඉක්මනට නිවන් මග අවබෝධ වී අපිටත් බණ පදයක් අහන්න ලැබේවා 😔ඊට වැඩිය පුංචි පුතා ට දුකයි තේරුම් සරණයි පුතේ ඉක්මනට ලොකු වෙන්න 🇵🇸
දියණිය ඔබ සසුනට මිනී පහනක් වේවා❤❤❤🎉
සාදු .සාදු .සාදු .සාදු .සාදු .සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු .හිත කොච්චරහයියවෙන්න ඕනද බුදුසරණ ම ලැබේවා!
පුංචි
මෙහෙණින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ ලොකු මේහෙණින් වහන්සේ ඇතුළු සියලුම මේහෙණින් වහන්සේලා තේරැවන් සරණයි .
🙏තෙරැවන් සරනයි පොඩි මෙහෙනින් වහන්සේට🙏
තෙරුවන් සරණයි පුතේ 🙏🙏ජීවිතයම සසුනේ radenna
මේ පසුබිම් සංගීතයෙන් තොරව සජීවී ලෙසින් ගෙන ආවානම් ගොඩාක් වටිනවා.
පින්වත් මෙහෙණින් වහන්සේට ඉතා ඉක්මන් භවයක ධර්මාවබෝධය ලැබේවා ..! 🙏🙏🙏
samawanna pasubim sangeethaya damme bahira sadda badda nisa
Budu saranai
බාලාපොරොත්තුව මහන වී සසර කතරීන් එතෙර විමටයි
නිවන් අවබෝධ වේවා ❤බුදු සරණයි ❤
සත්‍යය අවබෝධ කර මෙම සසර. කෙරෙන් එතෙර විමට. හෙතු. වාසනා. වෙවා සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු
මාගේ බලාපොරොත්තුවත්පැවිදි දිවියට ඇතුල් වීමයි එහෙත් එයට බාදාවන දේවල් ගොඩක් මා වටා තිබේ, ඉතිම් ඒ සැම දුරැවී මාහට පැවිදි දිවියට ඇතුල්වීමට වාසනාව ලැබේවා!❤️ ඔබේ ප්‍රාර්ථනා ද එකතු කරන්න
බුදුසරණයි
බාදාවන් සැම දුරුවී පැවිදි දිවියට ඇතුලත් වීමට වාසනාව ලැබේවා 🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏.බුදු සරණයි .උතුම් නිවන් මග අවබෝධ වේවා 🙏🙏.
මිල්ලනිය.කියන්නෙ අපෙ ගෙවල් ලගමනෙ.🥺.පුංච් මෙහෙනින් වහන්සේට හැකි ඉක්මනින්ම මෙ සසර කතරින් එතෙරව උතුම් නිර්වාණාවබෝධයම ලැබීමට හැකිවේවා.🙏🙏
මේ කොයි පළාතෙද
උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයට හේතු වාසනා වේවා මෙහෙණින් වහන්සේට
🙏🙏
මාත් හරිම ආසයි මහනවෙන්න.මොකද මං මේ ලෝකේ ගොඩක් දුක් විදින කෙනෙක් ඒත් මට මගෙ මනුස්සයා මොන වරද කලත් මට එයාව අමතක කරගන්න බෑ.ඒක ඇරෙන්න මට වෙන කිසිම දුකක් නෑ.මේ හැමදේම මං ගිය ආත්මෙ කරපුවා.මටත් ඉක්මනින් මහන වෙන්න හිත හැදේවා.
මෙහෙණි සසුනේ උන්නතිය වෙනුවෙන් katayuthu කරන මාධ්‍ය වේදියෙකු විදියට මෙය පල කලේ ඔබගේ හිත සුව පිණිසයි පසුබිම් සංගීතය මුසු කලේ බාහිර සද්ද නිසාබවත් කරුණාවෙන් දන්වා සිටිමි වරදක් වී ඇතිනම් සාම වන්න .එසේම මම you tube මාධ්‍ය වේදියකු නොවන බවද සෙනෙහසින් සදහන් කරමි .ඔබ සැමට තෙරුවන් සරණයි ....මෙම වැඩසටහන බලා ගුණ දොස් දක්වන ලද ඔබ සැමට මගේ ස්තුතියපුද කරමි .
සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි
මේ බුදුන් ගේ ශ්‍රී ලංකාද්විපයේ තව බුද්ද පුත්‍රයින් පලහ වේවා බුදුන් ගේ රටට❤
තෙරුවන්සරණයි!!!
පිංවත් මෙහෙණින්වහන්ස...
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් බණ ඇහුව ගොඩක් එත් වැටහුනේ නෑ ජෙවිතේ අත්දැකීම් එක්ක අහිමි වීම් එක්ක සසරේ බයානක කම වැටහුනා මටත් පැවදි වෙන්න අවසර දෙන්න 🙏
Sadu.sadu
Taruwan .sarani
සාදු සාදු සාදු තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
සතර වරිගයම සසර කතරින් එතෙර කල පින්වන්ත මෙහෙණියනි අප සම්බුදු සසුන බබලවන්නට ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සාරණයි මෙහෙණින් වහන්ස ඔබ වාහන්සෙට දිර්ඝයු සම්පත් තිය වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
තෙරුවණ් සරණයි දෝනි...!බොහො අය පැවිදි වුනම තමන් සාසනයට ඇතුලු වුන අරමුණ අමතක වෙනවා...ඔබ තාම පුංචියි...වැඩිවියට පත්වු පසු ඔබේ නිවන සොයා ආ අරමුණ කිසිදාක අමතක නොවේවා කියා මාත මවක් විඩියට ප්‍රාර්ථනා කරන්වා....දෝනි ...කුඩා කල සිටම බාවනා කරල උතුම් නිවන් මගසොයා යන්න ශක්තිය ලැබේවා ...🙏🙏🙏🙏
theruwan saranayi
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
❤හොඳ තිරණයක් ගත්තේ ❤
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 😊
අපගේ පොඩි මෙහෙණින් වහන්සෙගේ දහම් දේශනවක් තව පැය හතරක් අතුලත ඔබට අසන්න පුලුවන්..
දසසිල් ලැබීම තේරෙන වයසෙ නම් හොදයි. මේ වගේ පුංචි දැරිවියක් දසසිල් සමාදන් කරවීමට මම නම් කැමතී නැත. මම ඔතන හිටියනම් කොහොමත් දෙන්නෙ නැ දසසිල් සමාදන් වෙන්න. තේරෙන වයසට ආවම විරුද්ධ නැත. පිරිමි දරුවෙක් උනත් දැරිවියක් උනත් එකම දේ තමයි මම කියන්නෙ
සාදු සාදු සාදු ඒ චූටි මෙහෙනින් වහන්සේ ඇතුලු සියලු මෙහෙනින් වහන්සේලාට නිවන් මග පෑදේවා 🙏🙏🙏
සාධු` සාධු` සාධු` මෑනියන් වහන්සේලාට බුදු සරණයි සාධු` සාධු` සාධු`
Matath jivithe gena godaak kalakereemak, pasuthaveemak danenawa mata pode daruwo 3n denek innawa daruwo tika loku unama mageth me jivithe badeem adu karagena mamapavidi wenawa danatath mama asai pavidi wenna athakota mage daruwo atharaman wenawa
සාදු සාදු සදු ❤
බුදු සරණයි 🙏❤
තෙරුවන් සරණයි ජීවිතේ වටහාගත්තට
සාදු සාදු සාදු .
සාදු සාදු සාදු 🙏☸️
සාදු !සාදු !සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ බලාපොරොත්තුව මහණ වෙන්න ❤
math mahana wenawa😊
සාදු සාදු සාදු....
මමත් ආසයි මහණ වෙන්න මගේ ඒ හීනෙත් හැබෑ වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu
බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මටත් පැවදි වෙන්න ආසයි මටත් පිහිට වෙන්න
Obage adahasa liynna api adala mehenin wahanseta obawa yomu karannam
ඇත්තටම මං මහණ වෙන්න කැමති..මගේ අම්මා තාත්තා නැ..අක්කලා දෙන්නයි අයියලා තුන්දෙනයි ඉන්නෙ ඒ ඔක්කොම විවාහා වෙලා මට අවුරුදු 31 පුතෙක් ඉන්නවා..එයත් විවාහා වෙලා ..අවුරුදු ගානක් තිස්සේ මේ බැදිම් වලින් ඈත් වෙන්න වීරිය ගත්තා..දර්ම දේශනා අහලා සිත පහදවා ගත්තා..මම දැනටමත් හුදකලවෙ ඉන්න කෙනෙක්..මට අවුරුදු 46ක් වෙනවා..මට හැමදෙම අත් හරින්න පුළුවන් විදියට මගේ හිත හදාගෙන තියෙන්නෙ මේ සංසාර ගමන දුකක්ම විතරයි.. මට මේ දුකෙන් මිදෙන්නයි ඕන උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නයි ඕන..
මට මගේ ජිව්තේ මන් වැඩිපුරම ආදරෙ කරන්නෙ අම්මටයි තාත්තටයි.මට යුතුකම් වගකිම් ගොඩක් තියෙනවා.මන් එයාලවත් ආදරෙන් බලා ගන්න ඔනී.මට වෙන ආදරයක් ඔනී නෑ.හැමදේම බොරුවක්.මටත් ඉක්මනින්ම මෙහෙනියක් වෙන්න ඔනී.මේ සසර මග කෙටි කර ගන්න මමත් කැමති😢😢😢😢😢😢.එත් මට තාම ඒකට සුදානම් නෑ.මගෙ අම්මටයි තාත්තවයි බලා ගන්න ඔනී.මන් වෙනුවෙන් ගොඩක් දුක් විදලා මාව හැඩුව වැඩුවා අම්මටයි තාත්තටයි හොදින් බලා ගෙන.පුලුවන් ඉක්මනටම මටත් මෙහෙනියක් වෙන්න ලැබේවා!😢
පැවිදි දිවියක් ලබන්න පෙරුම් පුරනවා 🙏🙏
.මගෙ බාලාපොරොත්තුව පැව්දි ව්ම
Ane Sadu Sadu Sadu Sadu Sadu Sadu
පිස්සුද අනේ? මෝඩ තීරණයක්
@@sahanpradeep1377😢😢
@@sahanpradeep1377ඔයාට පිස්සු ඒ තීරණේ හොදම හොදයි 🙏🏻
Ane sadu sadu 🙏
Sadu sadu sadu!!!
සාදු සාදුසාදු
Theruwan saranayi puthe
💐💐🙏🙏🙏🙏
පිංවන්ත දෙමපියන් දෙදෙනාටත් හැකි ඉක්මන් බවයකදී උතුම් නිර්වාණාවබෝදය ලැබීමට මේ පින හේතු වාසනා වේවා 🙏
Budun dakinna pina labewa budusaranai 🙏🙏🙏
Jiwithaya dukak me jiwithe duken ethera wenna Tina maga pawidi wima .... Mage balaporottuwa eyai....
Diyaniya Dinum Api paradai.... theruwan saranai
Sadu sadu sadu!!!🙏🙏🙏
Mamath asai mahanawenna
Pevidhivima hodi ath aka dan vihiluwak rrandakak wala hamba karagana kana dhayak wala ai mahama una 😢😢😢😢 apa සාසනයේ
❤❤papuwe plane. Duwela. Budun. Dakea. Newendakethwe
කොච්චර ආස උනත් පැවදි වේන්න මේ ආත්මේ බැරි වෙයි මට සසරෙන් එතර වෙන්න
බැදිම් වැඩි අත අරින්න අමාරුයි
පොඩි කාලේ ඉදම් ආස කරත් ගෙදරින් කැමති නැහැ