යොහානි මුල්වරට පෙම්වතා ගැන හෙළිකරයි | Interview With Yohani De Silva | FM Derana OFF-AIR

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 1,3 тыс.

  • @bachchan_yt_sl6879
    @bachchan_yt_sl6879 3 года назад +91

    යොහානිගෙ දියුණුවට හේතුවක් තමයි මූණේ තියෙන හිනාව ඒ හිනාව තරම් ලස්සන හිනාවක්...මමනම් දැකලා නෑ.....💜️

  • @btsarmy1029
    @btsarmy1029 3 года назад +128

    යොහානි තමා ලන්කාවෙ ආසම singer .නිහතමානි අහින්සක හුරතල් එකම singer ❤❤

  • @priyanthagamage202
    @priyanthagamage202 3 года назад +105

    අවංකවම කතාකරන එයාගේ පියා වගේම එඩිතරයි නිර්භිතයි ලස්සන චුටී යොහානිට තෙරැවන් සරණයි ජය වේවා

  • @madoq8434
    @madoq8434 3 года назад +433

    ඔයා තමයි ලංකාවම ලෝක වටෙිම යැවුවෙි .එක සිංධුවා කින්.ලංකාවටම අාඩමිබරයි .ඉදිරියටම යන්න .බුධු සරනයි .දෙවි පිහිටයි

  • @Dav757
    @Dav757 4 года назад +496

    නිහතමානි කෙල්ලෙක්...පට්ට චරිතේ..සිරියාවන්තයි😍😍

    • @sagii9937
      @sagii9937 3 года назад +5

      Anee gonoo...
      Lankaawe Geenu konde dik Karalaa Inna oonee..
      Minissu wage Geenu Bandinne Gay kattiya.

  • @wajerawajera9659
    @wajerawajera9659 3 года назад +44

    ආඩම්බරයි යොහානි ඔයා ලංකාවේ ඉපදුන එකට ඔයාගේ මැණිකේ මගේ හිතේ song එක ලෝකේ ගොඩක් රටවල ප්‍රසිද්ධ වෙලා ඉවරයි සුභ පතනවා ඔබට 😘😘😘❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 года назад +32

    හරිම නිහතමානී , දිනෙන් දින ඉදිරියටම යන්න දුවේ
    අපේ පුන්චි රට ලෝකයට ගෙන ගිය සුරන්ගනාවී

  • @krishtiroshan6200
    @krishtiroshan6200 3 года назад +1669

    යොහානිට කැමැති අය කෝ බලමු

  • @a2z380
    @a2z380 4 года назад +273

    ලංකාවේ සුපිරි ගායිකාවක්
    කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් උනුසුම් සුභ පැතුම් ඔයාට ☸️🙏🇱🇰🇰🇷

  • @nishanmishel9081
    @nishanmishel9081 3 года назад +329

    හිනාවේලාමයි ඉන්නේ , නිහතමානීයි , වාසනාවන්තයි, සුපිරි කෙල්ලෙක් ❤️

  • @rohiniranasinghe1271
    @rohiniranasinghe1271 3 года назад +34

    හරිම ලස්සනයි දුවේ ඒ වගේම සිරියාවන්තයි හිනාඋන ගමන් ඉන්නේ අහoකාරකමක් නම් නැහැ හැමදාම ඔයවගේම සතුටින් ඉන්න ඔයාට දලදා සමිදු පිහිටයි ❤❤❤❤😘😘😘😘😘

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 года назад +41

    මම ප්‍රර්ථනා කරනවා හොද බුද්ධිත් කොස්සක් ලැබේවා කියලා 😍 ...
    ආදරේයි නංගී ...ජයෙන් ජය වේවා ..තෙරුවන් සරණයි ❤😍🌹

  • @lahirulakshan7320
    @lahirulakshan7320 4 года назад +158

    අනේ හරිම හුරතල් ආදරෙයි 😘❤️

  • @jayantasis4852
    @jayantasis4852 3 года назад +10

    වාසනාවන්ත දරුවෙක් ඒ හිනාව හැදියාව හරිම ආදර්ශමත් සුභ පැතුම් ඉදිරියට ම යන්න බුදුසරනයි මැණික 😘😘😘😘😘👍👍👍👍❤❤❤❤❤

  • @sududhoni8763
    @sududhoni8763 3 года назад +10

    හරිම නිහතමානි ගැනුළමයෙක් යොහානි කියන්නේ ලස්සන කටහඩ ඇයගේ රුපයටම මැචින් ආදරෙයි හැමදාමත් දෙන්නටම බුදුසරණයි 💃💃💃👍👍👍💖💚

  • @sasindu092
    @sasindu092 3 года назад +290

    යොහානිගේ සිංදු පිට රටවල් වල මිනිස්සුත් අහනවා. සමහර සුපර්මාර්කට් වලත් එයාගේ සිංදු ඇහෙනවා. ලස්සනයි

  • @LasanthaJayawickrama-k4n
    @LasanthaJayawickrama-k4n Год назад +7

    යොහානිගෙ හිනාවටයි කටහඩටයි හැසිරෙන විදියටයි කැමති අය මේ පැත්තට ❤❤

  • @kamalathapattu5267
    @kamalathapattu5267 3 года назад +16

    හරිම සරලව ගෙවන ජීවිත හා වැදගත් දෙමාපියන් ගෙ දක්ෂ දරුවන් බුදු සරණයි

  • @chaminduhirushan7424
    @chaminduhirushan7424 3 года назад +49

    මට හිතෙන්නේ මෙහෙම ගියොත් යොහනි ගේ නම trending name එකක් වේව් කියලා එහෙම උනෝත් කොහොමද ගැම 💪

  • @ireshasewwandi9813
    @ireshasewwandi9813 3 года назад +82

    ඔයාගෙ හිනාව ඔයාව තව ලස්සනට පෙන්නනවා අක්කේ...❤️❤️
    මන් ආසම ඒ හිනාවට..😍😍
    ආදරෙයි..😘😘
    ඉදිරි ගමන සාර්ථක වෙන්න ඕනේ කියලා සුබ පතනවා...❤️❤️❤️

  • @tharanga65
    @tharanga65 3 года назад +55

    ආදරෙයි පැලෙන්න. අවංක නිහතමානී කෙල්ලෙක්. සුබ පතනවා සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම යන්න.

  • @wasanthiwasanthi6586
    @wasanthiwasanthi6586 3 года назад +43

    ඔයගේ හැම හිනයක්ම හැබෑ වෙනවා.....ගොඩක් ලස්සනයි ...💕💕💕💕

  • @nevilkadilhani4177
    @nevilkadilhani4177 3 года назад +42

    නංගි ඔයා ගැන හරිම ආඩම්බරයි.ලෝකෙ වටේම විව්ධ ජාතීන් ඔයාගෙ මනහාරි සිංදුව ඇහෙනව ,අහනව.

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 3 года назад

      ඔයාගේ මුහුන චිරන්තට හුරුයි. (සමිතාගෙ සැමියා) ඔහුගේ සහෝදරියක් වගේ.

  • @kaushalyalokugonadoowa686
    @kaushalyalokugonadoowa686 3 года назад +53

    සුන්දර දියණිය ,ආදරෙයි ඔයාට
    තෙරුවන් සරණයි 🌹❤️

  • @damayanthiyatiyanaarachchi8872
    @damayanthiyatiyanaarachchi8872 3 года назад +104

    හරිම හුරතල් කෙල්ලෙක් සුබ පතනවා ඉදිරි ගමනට

  • @AnushiChathumini-wl1or
    @AnushiChathumini-wl1or 11 месяцев назад +2

    යොහානි අක්කි ආදරෙයි ❤❤❤

  • @lifeofafreelancersrilanka
    @lifeofafreelancersrilanka 4 года назад +117

    Known her from school age, still the same cute kid! All the best Yohani!

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 4 года назад +61

    ආදරෙයි යොහානි ...බුදුසරණයි .
    ❤️❤️😘😘

  • @ruwanmadhusankha
    @ruwanmadhusankha 3 года назад +33

    හරිම නිහතමානිව අවංකව කතා කරනවා❤️ So proud of you Yohani Akki❤️

  • @swarnendubhattacharjee2201
    @swarnendubhattacharjee2201 3 года назад +25

    She speaks with her eyes... Big fan of her..n that innocent smile..

  • @prasangikalakmali6308
    @prasangikalakmali6308 4 года назад +108

    උගත් කෙල්ලෙක්,ලස්සනයි දක්ශයි

  • @jsha-07
    @jsha-07 4 года назад +314

    යෝහානි හරිම හුරතල් ❤️❤️❤️

  • @samarakoonsamarakoon818
    @samarakoonsamarakoon818 3 года назад +6

    ආදරෙයි යොහානි කියන්න ගොඩක් දේවල් තිබ්බත් ඔයාට සුබ පතනවා ඉදිරියටම යන්න ලංකාවෙ නම ලොව වටා ගෙනිච්ච සුපිරි තරුව ඔයා තමා එල කෙල්ලෙ ඔයාට good luck

  • @prabathlakmal3537
    @prabathlakmal3537 3 года назад +602

    කිසිම කෙනෙක් බැනල කමෙන්ට් දාල නැති එකම කෙල්ල මෙයා වෙන්න ඇති. ඔය චරිතෙ ඔය නිහතමානි කම හැම දාටම තියාගන්නවනම් හොදයි හොහානි.

    • @infinitemind9237
      @infinitemind9237 3 года назад +15

      Ape UN kohomath ape unta irisiyai. Waradi thibunath api eewa katha nokara imu ada idala please. Ape ayata issarahata yanna ida demu please

    • @damitataruka4729
      @damitataruka4729 3 года назад +19

      අපේ රටේ අය හැම දෙයක් දිහාම කෝපයෙන් බලන්නෙ..බනින එක තරම් ඒ අයගෙ ජිවිතෙ සුන්දර දේවල් නෑ..කතාවක් බැලුවත් බනින එකනෙ😃😃

    • @angalchuti3933
      @angalchuti3933 3 года назад +5

      Ekh nm aththa❤🙊

    • @samanmudannayaka9604
      @samanmudannayaka9604 3 года назад +2

      you must be new

    • @dammikajeewani189
      @dammikajeewani189 3 года назад +1

      R,

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake8751 4 года назад +109

    She is cute♥️🌱bless her and wish her heaps of good luck

  • @maniake.maniakea2022
    @maniake.maniakea2022 3 года назад +16

    නියම.දැරියක්
    .කටකාර.වගේම.ලස්සනයි ගොඩක් ජයවෙවා සතුටෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි 💘💘💘💘💘💘💘මාසවුදිසිට

  • @BRUCEWAYNE22K
    @BRUCEWAYNE22K 4 года назад +52

    I don't know her personally, but she's the favourite artist of mine after BnS🔥

  • @kamilinitissera185
    @kamilinitissera185 3 года назад +8

    Yohani, you go girl. You got spunk, the jive,the voice and looks. I enjoyed your song very much.God bless you. Kamalini Tissera

  • @lalithrohana6442
    @lalithrohana6442 3 года назад +20

    ඇත්තටම ඉතාමත් නිරහංකාර පවුලක සුන්දර යුවතියක් ඔබගේ අනාගත සිතුම් පැතුම් ඉටුවී ලොවක් ගීතයෙන් සරසන තරුවක් වේවා 🙏ජයවේවා යෝහනි 🤟✌️

  • @shantadenuwala3714
    @shantadenuwala3714 3 года назад +14

    රගපෑම් සරලයි පුදුමයි ලස්සනයි පුතේ ලොකු ලයින් දක්වන අයට වාසනාවන්ත දුවා ආදර්ශයක් දෙවියන් රැකදෙන්න 🙏🙏🙏🙏🙏

  • @chandanapathiraja5995
    @chandanapathiraja5995 3 года назад +11

    හරිම ආසාවෙන් බැලුව යොහානි හරි සුන්දර නිහතමානී චරිතයක් ආදරෙයි

  • @hmwijesundara1957
    @hmwijesundara1957 3 года назад +17

    පුතේඔයාට හොඳ කොස්සක් ලැබේවායි පතනව.බුදු සරණයි පැටියෝ.

  • @drbiswanathjena2236
    @drbiswanathjena2236 3 года назад +84

    Cant understand a word but With every word from her Mouth ,seems A Pleasurable Tone...Soo soothing to Watch u talk💞
    Love from Odisha, India❣️

    • @Mel_Jay_
      @Mel_Jay_ 3 года назад +12

      Conversation in English for Indian fans ❤️🤗❤️
      Q: People say Yohani looks like a Tom boy, what do you have to say about it.. Especially with the way you wear and your hair style.
      A: It has always been my style. I Love to wear trousers.. Even girls do wear trousers.. It's comfortable for me. So I am just continuing it. I got popular when my hair was cut short. So I am just keeping it. I might also grow it long sometimes after.
      Q : Do you have a boyfriend? Has anyone ever asked this before on air? Do you have a crush currently?
      A: Nope.. It's the first time. And the answer is No. Crush wise.. Nope.
      Q: what qualities would you expect in a boyfriend.
      A: Someone who would be supportive to my career, meanwhile where I too could be supportive to him. Someone would be understandable.
      (then she was asked to play a game where she had to talk about her imaginary boyfriend buy she should use the term "broom" 🤣 instead of boyfriend)
      Yohani said : currently I don't have a "broom". I am expecting to have a broom which would be a great support for my career and I would be loving my broom a lot. If any of the viewers are interested to be my broom, pls do send me an email 😂.
      (Then a game was to recite a Sinhala tounge twister... 😝)
      (she was asked to pick a question form the folded papers. It was asked to dance and sing a song. She refused to dance instead she sang a song of another artist which she hasn't sung on air before, which she picked was Bathiya N Santhush's "Ae Pawasu loke")
      Q: Are you following anyone or and artist as a role model?
      A: Not particularly one person yet I am following whoever as I see as having good qualities and has something for me to improve my character..
      ( I am skipping few from the conversation since it might not make much sense to you all)
      Q: If you ever given an opportunity to take up a role in a movie and the producers is happy to let you to pick the main actor, what would be your pick?
      A: Tom Hardy... (she also mentioned, that she was actually offered a role in a short film and we might be able to watch it soon)
      Q: Do you have a specific genre when listening to music.
      A: Not really. I love to listening to any genre of music from any country. They all have their own speciality in sounds and time signatures which allows me to develop my projects as well.
      Q: What would you have become if you were not a musical artist nor someone with an Accounting background? What would have been your career target.
      A: If so I would have chosen Shipping Industry. Because I did my bachelors in logistics from Kothalawala Defense University. Then I did my Masters in Accounting (Aus). So I would have ended up doing a career in Shipping Industry. Because my interest in there.
      Q: Your mash up "Thibunanam" song did in 2020 end got much popular in social media. How did you set it up? Did you take permission from original artists before doing that?
      A: Yes, I called up all the artists and request permission from them personally. No one objected. It was very well welcome.
      (she was asked to song a bit of that song too)
      Q: People are much interested to know what's your family background is.. Your father is a respected war hero... Tell us more about your father. Also, didn't your parents got offended when you changed your path from Accounting to music?
      A: Yes my father did a tremendous job during the latter part of the civil war. He is major General Prasana De Silva. I am very much honoured to be his daughter.. Back then both my parents questioned me why I want to move to music industry. That's all. Now they all support me a lot.
      Bye.. 👋❤️
      ~🌻~

    • @darshansonawane2621
      @darshansonawane2621 3 года назад +1

      @@Mel_Jay_ thank you 🙏

    • @SurajKumar-bc3tg
      @SurajKumar-bc3tg 3 года назад +1

      @@Mel_Jay_ some people talks she
      Look like Tom boy
      But millions fan talks bout
      Her cuteness smile
      Singing talents
      Beutiful expression
      Down to earth behaviour star
      Global star.
      Love you yohani

    • @Mel_Jay_
      @Mel_Jay_ 3 года назад

      @@SurajKumar-bc3tg Definitely...I agree with you.. she's so adorable like babydoll... Her expressions on Shiddath female version is so super as well. I think some people used say like that because of her hair style and her go getter attitude.... Well for me she's unique! That's Yohani.

  • @ishaniishani5968
    @ishaniishani5968 4 года назад +221

    යකෝ මන් හිතුවෙ මෙයාට අවුරුදු 18,,19විතර ඇති කියලා අවුරුදු 28 වෙනවා නේ හැබැයි වයස පේන්නෙ නෑ

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 3 года назад +41

    හරි ගැමි ගති තියනවාවගෙ දිගට අදින වසනවන් ඔබ අපිටබුදු සරනයිකෙල්ලෙ

    • @kanthikanthi358
      @kanthikanthi358 3 года назад

      ඔයාගේ ඔය අගේවත්කම හැමදාකම රැකගන්න දියණිය.

  • @sinhasinha6706
    @sinhasinha6706 4 года назад +31

    Blessings to you, Yohani!
    💐💖

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 года назад +20

    යොහානී කල පලවෙනි සිංදුව ඉදන් හැම කෙනෙක් ම එයාට ආදරේ කලා වැරදි කීවා නම් එයාලාට ඉහලින් යයි කියලා හිතුව අය විතරක් වෙන්න ඇති

  • @samudradevi9820
    @samudradevi9820 3 года назад +11

    අපි ඔයාට ආදරෙයි යොහානි ,❤මම කැමතිම singr

  • @Niranjiable
    @Niranjiable 4 года назад +64

    Oh she is adorable! I love her cute actions. Am a Super fan Yohani 💗 Good luck in your future endeavours 🙏🏼💕❣️

    • @anupamaatalugama8731
      @anupamaatalugama8731 3 года назад +3

      I ❤ u so much yohani ❤❤❤❤❤i like to meet u before i die

  • @shenu3368
    @shenu3368 3 года назад +3

    යොහනි ලස්සනයි ..soo cut girls ❤️❤️god luck sister 💐👍

  • @mathspradeep5812
    @mathspradeep5812 3 года назад +9

    To an amazing.Loving & wonderful.Very tallented Sri lankan younger music star.May you have the strength to win internationally.Yohani, wish u a bright future.❤ ❤ ❤ ❤

  • @madukakrishani3977
    @madukakrishani3977 4 года назад +67

    she is one of the most humble celebrity girls I have ever met

  • @70bimal
    @70bimal 3 года назад +401

    කවුරුත් මේ ළමයගෙ වැරද්දක් දකින්න එපා අපි ගොඩක් ගරු කරන්න ඕන රණවිරුවෙක්ගෙ දයාබර දියණිය මෙයා

  • @manikesuravira3623
    @manikesuravira3623 3 года назад +1

    විස්වයමවා පාලනය කරන දෙවිදුන් ඔබ සමගයි,ඉදිරියටම යන්න. ආසිර්වාද ලබන්න ජේසුපිහිටයි 🙏💓💗❤️❣️🙏

  • @zakirahamed3605
    @zakirahamed3605 3 года назад +13

    Topic KOSSA🧹 it was an Amazing interview and she will find “HER” Kossa online singing RUclips. Wish her all the best⭐️⭐️⭐️⭐️⭐️

  • @hdhdjdj2443
    @hdhdjdj2443 3 года назад +10

    ඔයාට තවත් ඉදිරියට යන්න ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා ලෝකෙට අපේ ලංකාවේ නම ගෙන ගිය පුංචි කෙල්ලේ සුබ අනාගතයක් බුදුසරණයි

  • @formycountry373
    @formycountry373 3 года назад +21

    ඇත්තටම ආඩම්බරයි හමුදා නිලධාරියකුගෙ දුවක් වුන එකටත් ❤️❤️
    😘😘😘
    කොස්ස 👍👍👍
    😂😂😂😂
    තෙරැවන් සරණයි ඔයාට යොහානි 🙏

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 3 года назад +16

    ඵයාගේ හතවත හරි ලස්සනයි පිරිසිදුයි වැරදි නැති ඊරිසියාවක් නැහැ ඵකයි හොද ඔබට සුභ අනාගතයක් බුදු සරනයි

  • @indradesilva3589
    @indradesilva3589 3 года назад +9

    ආදරණීය දියණිය, ඔබට තව තවත් ඉදිරියට යන්නට ජය පතමි.

  • @agnikesara3978
    @agnikesara3978 3 года назад +1

    තව තව හරියන්න ඔන යොහානි අක්කේ සර්වක්ප්‍රකාරේන්ම යොහානි අක්කේ ඔයාට අශිර්වාද කරනවා බුදුසරණයි

  • @lakshanpremachandra5423
    @lakshanpremachandra5423 4 года назад +329

    සිරා කියන්නෙ කොන්ඩේ කොට කෙල්ලො ලස්සනයි බන්.අමුතු look එකක් තියෙනවා. 😅😅😅😍

  • @asankapriyalal2349
    @asankapriyalal2349 3 года назад +2

    ලස්සන හිනාව...
    ඔයා ගොඩාක් සුන්දරයි සුද්දියෙ...
    ඔයාගෙ අනාගතයට සුභ පතනව..

  • @seneni1235
    @seneni1235 3 года назад +9

    අපිට හරින ආඩම්බර කෙල්ලක් ඔබට තවත් ජය පිට ජය වේවා

  • @හිතුවක්කාරයා-භ9ඤ

    සිරියාවන්ත කෙල්ලෙක් එයා 💖💖💙💙❤️❤️❣️❣️

  • @TravelWithLushantha
    @TravelWithLushantha 3 года назад +4

    ඩුබායිවල ඉන්න අපි හැමෝගෙන්ම උණුසුම් සුබ පැතුම්....
    මෙහේ ඉන්න විදේශීය ජාතිකයන් මාර විදියට මැණිකේ මගේ හිතේ ගීතයේ කොටස ගායනා කරනවා ආයාසයකින් තොරව
    ඒක ඇහෙද්දි මාර ගැම්මක් එනවා සිංහල භාෂාව ගැන මුලින්ම 👌💪🇦🇪

    • @sandahiruagrofarm1512
      @sandahiruagrofarm1512 3 года назад

      උණුසුම් සුබපැතුම් !,,ආදරෙයි හොඳේ .

  • @drbiswanathjena2236
    @drbiswanathjena2236 3 года назад +20

    Most cute interview i have ever watched ☺️😌

  • @asiruhasakalum5436
    @asiruhasakalum5436 3 года назад +13

    මගේකි....❤ හැමදාම බුදු සරණයි දෙවි පිහිටයි

  • @haroldperera697
    @haroldperera697 3 года назад +1

    Yohani very good..she always laughing while she talking..she will never be another Indian Mondal...God bless you yohani ♥️♥️♥️

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 3 года назад +7

    ලස්සනයි නංගියො ඔයා.තව තවත් ඉස්සරහටම යන්න ලැබේවා.තෙරුවන් සරණයි .

  • @lalithananyakar161
    @lalithananyakar161 4 года назад +43

    යොහනි
    මට ආලොකෙ ගෙන දෙවි සන්සාරයෙ ,,,,,,//

  • @apurvikasathsarani7842
    @apurvikasathsarani7842 4 года назад +10

    Yohani akkiakki, you are the cutest singersinger,My favourite singer😛😛😛

  • @udayamendis1956
    @udayamendis1956 3 года назад +14

    She is so humble... in spite of the fact that her father was one of the greatest war heros ...

  • @pathminichandrika1171
    @pathminichandrika1171 3 года назад +5

    හරිම හුරතල් ගොඩාක් නිහතමානීයි ගොඩාක් අදරෙයි දෙවි පිහිටයි

  • @nadeesha143
    @nadeesha143 4 года назад +63

    Her hair color blue is so cute for her.

  • @manujaya9994
    @manujaya9994 3 года назад +4

    දුවේ ඔයාට ගොඩක් ආදරෙයි
    හැමදාම සතුටින් ආඩම්බර නොවී ඉන්න

  • @charmainenelson7258
    @charmainenelson7258 3 года назад +3

    Congratulations Yohani on yr success. We are proud of yr achievements. You seem to be a very friendly girl I mean very humble and childish.
    Long way more to go my dear girl. Move on but take care.

  • @malikagedara1058
    @malikagedara1058 3 года назад +12

    ඔයා .⁣හරිම. හොදයි ...ඔයාගෙ ඔය..නියතැ.මාක.කම.හැමදාම .ගන්න .අවුරැත්..ආදරේයි .ඔයාට .පරිස්සමෙන් .ඉදිරියට ..යන්න ..සුබැම සුබැ අනාගතයක් වෙිවා .නිදුක් නිරොගි සුවැය දිගාසිරි ලැබේ බුදු සරණයි .❤️❤️❤️

  • @salukadwedikkara684
    @salukadwedikkara684 Год назад +2

    යොහානිගෙ හිනාව💓

  • @soapgaming99
    @soapgaming99 4 года назад +255

    සිරියාවන්ත කෙල්ලෙක්❤

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc 3 года назад +2

    තෙරුවන් සරණින් වාසනාවන්ත අනාගතයක් ඉදිරියට යෑමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා ..🌺🌺🌺

  • @anojadharmapala306
    @anojadharmapala306 3 года назад +8

    Yohani have some talk shows in English so your international fans can understand. Also try some English rap songs if you are trying for US, Europe and Asian fans Very proud of you.

  • @malikulawardana3463
    @malikulawardana3463 3 года назад +6

    නිහතමානී සුපිරි කෙල්ල ..ගොඩාක් ආදරෙයි ..දෝණි.. තෙරුවන් සරණයි ❤❤🌹🌹

  • @siriyasiriya5849
    @siriyasiriya5849 3 года назад +19

    බුදු සරණයි දුවේ ඔයාට
    ඔයාගෙ වැඩ කට යුතු සාර්ථකව කර ගන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

    • @shanthimallika5171
      @shanthimallika5171 3 года назад

      පුතේ ඔයාට බුදු සරණයි ඔයාට හරිම ආදරේ හිතෙනවා නිහතමානීකම දිගටම රැකගන්ඩ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා

  • @nsumayanga341
    @nsumayanga341 3 года назад +12

    ❤️😘නිහතමානී කෙල්ලෙක්.පුදුම ලස්සන චරිතයක්.ඒ වගේම සිරියාවන්තයි❤️😍

  • @ffo2813
    @ffo2813 4 года назад +15

    ආදරෙයි යොහානි.🌺🌺🌺🌺💗💗💗❤️❤️❤️❤️❤️

  • @shasal400
    @shasal400 3 года назад +11

    The reason for your success is your cute smile, simply natural childish mischief and down to earth qualities, your rare tone of voice is mesmerising.....
    I have been listening for more than 1 hour and so attracted by your voice....
    Hope you will find a great kossak 😂😂💖

  • @farzanausoof9371
    @farzanausoof9371 3 года назад +1

    Yohanita ජය වේවා. . You are so beautiful and very humble . May you achieve all success .

  • @dilanherath3164
    @dilanherath3164 4 года назад +15

    she was so cool ,when focusing to interviews.

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Год назад +1

    Very simple , charming young girl ❤ god bless you 🙏

  • @VIMU66
    @VIMU66 3 года назад +5

    ඔයාගෙ වැඩ කට යුතු සාර්ථකව කර ගන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 3 года назад +2

    Oya. හරිම ලස්සන චරිතයක්, හරිම සුන්දරයි, වචනත් හරිම සුන්දරයි, එ් සුපිරි කමට මම ගොඩාක් අාදරෙයි,,,

  • @kavinduharshmal6668
    @kavinduharshmal6668 4 года назад +38

    She is so cute 😍

  • @ahmadhasan8350
    @ahmadhasan8350 3 года назад +1

    Oya ගැන ගොඩක් සතුටුයි ඉදිරියට යන්න skthiya dahiriya ලැබේවා theruwan saranai

  • @hridoysheikh461
    @hridoysheikh461 3 года назад +3

    Yohani u r so cute and now u r my crush and i love u Yohani❤️I am bangladeshi

  • @gangawijayananda6780
    @gangawijayananda6780 3 года назад +1

    ආඩම්බරයි දුවේ ...අනාගතයට සුභ පැතුම් 💚❤️💙තෙරුවන් සරණයි .

  • @chiranthadissanayaka6657
    @chiranthadissanayaka6657 4 года назад +70

    ඔයාගේ පියාණන් වන වන්නි මානුෂික මෙහෙයුමේදී මෙරට කොටි ත්‍රස්තයන්ගෙන් මුදවාගැනීමට පුරෝගාමී මෙහෙවරක් කළ, 55 වෙනි සේනාන්කාධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්නද සිල්වා විරුවාණන්ව ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා 💐❤ 🇱🇰

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 3 года назад +10

    ගොඩක් ආදරෙයි. ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවේවා.බුදුසරණයි දුවට.

  • @TravelWithLushantha
    @TravelWithLushantha 3 года назад +5

    ලංකාවේ නම එතෙරට ඉතා ඉක්මනින් ගෙන ගියානම් ඒ යොහානි ඔයා නිසා කියන අය කෝ බලන්න...😍

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 3 года назад +4

    අනේ මෙ හුරතල් කොස්සට අපි ගොඩක් ආදරෙයි...

  • @nandanisamarawickrama1838
    @nandanisamarawickrama1838 3 года назад +43

    වටින වෙනස් දරුවෙක්...සුබ පැතුම්