Koo 2024..mata awurudu 4 di record karapu video ekak mama mee balanne..marama lassanai..music dena eewa gaanata thiyenawa..adareyi..issarahatath ee wagee nirmaana karanna...
E story eka manankalpitha unata ehema kollo dennek athere una love story ona tharam thiyenewa aththa jeewithe hanguna. Loketa yaluwo dennek widiyeta pennapu. Awasenaweta hamoma dakinne g*y s*x witherai.
Fantastic rendition of new and old. I am an American photographer and amateur musician who will be visiting Sri Lanka in January 2019 and would enjoy meeting with you, sharing ideas, and promoting your music.
'' ෂ්ෂ්... සද්ද නැතුව අහන් ඉන්න.... ඈතින් ඇහෙන ඒ මඟුල් බෙර හඬයි මෑතින් ඇහෙන මනරුගේ නෙළුම් කවියයි''
කෝ 2024 කස්තුරි සුවඳ කියවලා මනරු නිසා මේ පැත්තට ආපු අය : කස්තුරි සුවදෙන් අලුතින් පණ ගහපු ලස්සන ජන ගීතයක්... ඒ කවිය ඇහෙනකොට මේ තරම් හිත රිදුම් දෙයි, මේ තරම් කෙනෙක්ව මතකෙට එයි කියලා කවදාවත් හිතුවේ නෑ. මේක අහද්දී මනරු ඇඳට හේත්තුවෙලා බිම ඉදගෙන කකුල් නවලා ළඟට කරන් ඒ වටේ අත් දෙක බැඳගෙන කවුළුවෙන් වැහි වලාකුළින් බර වුණ අහස දිහා බලාගෙන මාණික්‍ය ට මේ කවිය කියනවා මැවිලා පේනවා... ඒ කටහඬ මගේ ඔලුවේ දෝංකාර දෙනවා වගේ... කස්තුරි සුවඳ පොතේ පළවෙනි පරිච්ඡේදයේ මුල් වචන ටික කියවන කොට මම කවදාවත් හිතුවේ නෑ ඒ මාණික්‍ය මනරු ගේ අසම්මත ආදරය කතාවට මම මේ තරම් ඇබ්බැහි වෙයි කියලා... අමතක කරන්න බැරි තරමට... ඇස් වලට කදුළු එන තරමට.. ඒ තරමට මම ඒ ෆැන්ටසියේ අතරමං වෙලා...
ඒත් රියැලිටියේ කොයිතරම් මාණි ලා මනරු ලා ඉන්නවා ඇතිද කවුරුත් නොදන්න... මේ කතාව මනඃකල්පිතයක් විතරක් වෙන්නම බෑ. එයාලගේ ආදර කතාත් මේ වගේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... 🙂
❤🥺ඇත්ත
ෂ්ෂ්... සද්ද නැතුව අහන් ඉන්න.... ඈතින් ඇහෙන ඒ මඟුල් බෙර හඬයි මෑතින් ඇහෙන මනරුගේ නෙළුම් කවියයි' menna me sentence eka novel eke thiyenne mona chapter ekeda. 🤔🤔mata nan novel eke me nelum kawiya hambune eka parai. ekath Manikya hospital eke inna welawe.... 🤔
@@piumianurada9337 ehema kallak na e eya hithala kiyapu ekk 😁
Anivaa 🥺❤️
ඇත්ත ❤
When manaru said "මට නටන්න ලස්සන බෙර පදයක් ඕනි.ඉතිං ඔයාට පුලුවන්ද මට කවදාවත් නවතින්නෙ නැති බෙර පදයක් වෙන්න"❤ i felt it
Me too.
❤
Kasthuri suwanda❤
පිස්සුවක් ඒකහ්❤
Kasthuri suwada 😍
"ෂ්.. සද්ද නොකර අහගෙන ඉන්න.."
මනරුගෙ නෙළුම් කවියෙ තාලෙට, එයාගෙ උකුළ උඩ එයා දිහා බලාන හිටපු මාණිගේ ඉහල පහළ යන හුස්ම ටික එකතු වුණාම, එතන ලස්සන තිබුණේ මාරම ගැළපීමක්, අසම්මතය පසාරු කරගෙන ගිය..❤
කවියෙ ලස්සනට නා මල් මුනිදුට පිදුණා.. ඒත් ඊට වඩා ආදරණීය හදවත් ගොඩක් මනරු මාණික්‍ය ආදරේට පිදුණා..❤
සමහර හදවත් තිබ්බා සමාජ සම්මත බිඳිපු, සමහර හදවත් තිබ්බා සම්මතයන් නිසා විඳවපු,
ඒ කලබලකාර ආදරයන් අතර අවසානෙට නිවුණු තවත් එක ආදර අන්දරයක්..❤
I just love them.. One day I want to see both Maneru and Manikhya as one person in my life..❤
(Ps:- මටත් යාලුවෙක් මේ කතාව ගැන කියද්දි මම "ඊයා අප්පිරියයි මොනාද හලෝ ජරාවල් කියවන්නෙ" reacts එකක් දුන්නෙ. ඊට එහා පැත්තෙ හිටපු ළමයා එයාට කිව්වා, "නොගැලපෙන අත් වලට ඔය කතාව දෙන්න එපා" කියල. ඒ වුණාට අද මම ඒක කියවලා වෙනස් වෙලා.. අසම්මත වුණත් අපි ඒ මිනිස්සුන්ට ගරු කරන්න ඕන මොකද එයාල අපි වගේ අය බලන කෝණය නිසා විඳවනවා.. මම straight කෙනෙක් වුණ පළියට මම හැමෝම එහෙම වෙන්න ඕන නෑ.. ඒක එයාලගෙ හැඟීම් දැනෙන විදිය, අපි ඒකට බාධා කරන්න ඕන නෑ)
එකගයි
Mulu hada pathulinma ekagay eka hitha pissu vattala ivaray 🙂
100% එකගයි
ඇත්තම ඇත්ත❤🥺
Respect ❤
මට තාමත් හිතාගන්න බැරි.. හරි ලස්සන අවසානයක් එක්ක කස්තුරි සුවද කතාව ඉවර වුණාට..
ඇයි මනරුයි මාණික්‍යයි මතක් වෙද්දියි,
මේ සින්දුව ඇහෙද්දියි ඇහැට කදුලක් ඇවිත් හිත ඇවිලෙන්නේ කියලා....😢❤
😍😍
Attac 😢
ඇත්ත❤
❤Matath
Aththa 😢❤
කස්තුරි සුවඳ කියෙව්වට පස්සෙ මේක අහන්න ආවෙ...හරි ලස්සනයි...
එක කොහෙන්ද කියවන්නෙ
@@sandakelum6908Wattpad eken
@@sandakelum6908 wattpad eken
Gon wda krnn ep yku mek delete krpn 👍
@@Bozhan86ඇයි එ ඩිලිට් කරන්න කියන්නෙ..
කස්තුරි සුවඳයි මුලු කමෙන්ට් සෙක්ශන් එකම...❤✨💐🌈
Manaru & Maani..
2024 / 10 / 10
මාණි:- මගේ හිත කලබලයි මම ඔයාට කෑගහයි
මනරු:- ඒකනම් අවුල.. මම ඔයාගෙ හිත නිවන්නම්....
"සද්ද නැතුව අහන් ඉන්න"😢
ah
❤
🥺❤️
❤❤
❤
ඒක නිකම්ම නිකන් කතාවක් උනාට මේ සිංදුව ඇහෙද්දි මැවිලා පේනවා මට ඒ සිදුවීම්,
හිතේ ගැඹුරට දැනුන එකම ඒක ආසාවක් තියෙනවා "මට මනරුව දකින්න ඕන" 😔❤
මමත් මට ඒ කතාව මන්හ්කල්පිත එකක් කියලා දැනෙන් නැ මගෙ ඇස් ඉස්සරා උන ඇත්ත සිදුවීම් වගෙ දැනෙන්නෙ.ඒ කතාව මම අන්තිමට කියවලා ඉවර කරන්නත් ලෝබ හිතුනා.මට දැන් තියෙන කවදාවත් ඉටු නොවන ඒ ආසාව මනරු සහ මානිවත් .පබසර නිර්මල රක්ශිත ඒගොල්ලොන්ව දකින එකයි.මනරු මානි තනිකරම ඇබ්බැහියක්
aththa ee kathawa puduma tharam hithata danena harima adaraniya lassana kathawak.. manaruwa witharak nemei manikyawath as dekata dakinna labenawanan kiyala hithuna wara ananthai
Mtth oneee❤
Mageth ekama asawa manaruwayi maniwayi pabasarawayi nirmalawayi dakina eka.😊marenna kalin jiwithe ekm ek parak hari. Mokd hitha thama pilignne meka novel ekkt eh giya deyk kiyk 🥲
ඔව් ඒක ඇත්ත මීට කලින් novels කියවලා තිබ්බාට teledramas බලලා තිබ්බාට කස්තුරි සුවඳ ට තරම් කිසිම දේකට ඇහැබ්බැහි වුණේ නැහැ මට මේ කවිය ඇහෙනකොටත් ඇහැට කදුළු එනවා ඒක පාරටම ගල් වුණා වගේ ඇගේ හිරිගඩු පිපෙනවා වගේ හැඟීමක් දැනෙනවා 🥺 මාත් මේක මුලින්ම whatsapp status වල share වෙනකොට තමයි දැක්කේ පස්සේ යාළුවෙක් ගෙන් තමයි දැනගත්තේ මමත් එයාට මුලින්ම බැන්නා මොනවද ඔයා කියවන්නේ කියලා පස්සේ මට කතාව කියවගෙන යනකොට එහෙම කියපු එක වැරදි කියලා තේරුනා හැමෝටම එක වගේ හැඟීම් දැනෙන්නේ නැහැ ඒක අපි තේරුම් ගන්න ඕන කස්තුරි සුවඳින් ගන්න පුළුවන් හොඳ දේවලුත් තියෙනවා මාණික්‍ය වැටිලා ඉන්නකොට එයාව ගොඩගත්තේ මනරැ ඒ වගේම එයාව තේරුම් ගන්න හොඳ සහදරයෝ පබසර වගේ යාළුවො ❤ ඇත්තටම මටත් මේ කතාව කියවද්දි ඒක කතාවක් කියලා දැනෙන්නේ නැහැ ඒ තරම් ඇහැබ්බැහි වෙලා 🥺 💔 ඒ හැම දෙයක්ම මැවීලා පේනවා කවදාවත් දැකලා නැති මනරැව මාණික්‍යව පබසරව මේ හැම කෙනෙක්ම මැවිලා පේනවා ❤ අසම්මතයක් වුණත් අසම්මතයි කියලා දැනෙන්නේ නැති තරමට ලස්සනට පොත ලියලා තියෙනවා වචන වලට මොනතරම් දෙයක් කරන්න පුළුවන් ද කියන එකට හොඳම උදාහරණය තමයි කස්තුරි සුවඳ කියන්නේ 🥰 මගෙත් ඒකම ආසාව ඇත්තටම ඒයාලව දකින්න තියෙනවානම් කියන ඒක ❤ මට මගේ ජීවිත කාලයටම මේ කතාව අමතක වෙන එකක් නැහැ 🥺 ❤ මම දැන් කියවන්නේ 1085 වෙනි පිටුව තව 515 තියෙන්නේ කියවලා ඉවර වෙන්න කියලා හිතෙනකොටම හරි දුකයි 🥺කියවන කොට කියවන එක නතර කරන්න හිතෙන්නේ නැහැ එක දිගටම කියවන්න හිතෙනවා 🥰 මේ කතාවේ තියෙන සමහර දුක හිතෙන තැන් වල දී ඇඩෙන තරමට මේ කතාව හැඟීම් මතුවෙනවා ❤ කස්තුරි සුවඳ ගැන දැනෙන දේ වචන වලින් කියන්න බැරි තරම් ඇබ්බැහි වෙලා 🥺 ❤
මනරැ ❤ මාණික්‍ය තනිකරම පිස්සුවක් 💕
Kasthuri suwada potha kiyewwt psse hoygen awe😢❤
Me song ekth ekk kiygnn bri dukak enne
True love........
Manaru & manikya😢❤
Koo 2024..mata awurudu 4 di record karapu video ekak mama mee balanne..marama lassanai..music dena eewa gaanata thiyenawa..adareyi..issarahatath ee wagee nirmaana karanna...
කස්තුරි සුවද නවල් එක කියවනකොට මනරුට තියෙන්නෙ මේ වගේ කටහඩක්ද කියලා කියලා කල්පනා වෙනකොට මේ කවිය හිත වෙනමම ලෝකෙකට අරගෙන යනවා.felt it❤️❤️❤️and love කස්තුරි සුවද
මටත් ඕක ම හිතෙනවා. මන් හිතුවේ නෑ මේ කතාව කියවලා මට මෙච්චර පිස්සු හැදෙයි කියලා. මනරු ❤ මාණික්‍ය ❤පබසර
ඒ novel එක කෝමද කියවන්න පුලුවන් 🥺
@@kasunivishwanthi6754 wattpad app eken
Wattpad app eka download karagena balanna
Matath okama hithuna e adare hithagnna ba
කස්තුරි සුවද = මං හිතුවෙම නෑ කතාවකට මෙච්චරම ඇබ්බැහි වෙයි කියල🥹මේ song එක ඇහෙන ඇහෙන වාරයක් පාසා ආයෙමත් ඒ කතාවට හිත ඇදිල යනව😊
Manaru + Manikya ♥️♥️
Love From Bangladesh 🇧🇩🇧🇩🇧🇩
Thankz for your love 😍
Hi friend, this song touch my heart
Respect ❤😊
Respect
❤❤❤
ලංකාවේ මිනිස්සු සමලිංගිකත්වය පිලිබද දරණ අදහස් වල වෙනසක් වෙන්න මේ novel එක ලොකු හේතුවක් වෙයි.❤❤
මිලියනයකට එහා මෙය රස රස විදපු සියලුම දෙනාට ගොඩක් ආදරෙයි , ගොඩක් ස්තූතියි. ඉදිරියේදීත් අපිත් සමගම රැදී සිටින්න.❤🙏
🥺❤️
❤❤
නාන විලේ නා ගස් නව
යක් තිබුනා,,,
නාන විලේ නා ගස් වල
අතු බෙදුනා,,
නාන විලේ නා අතු වල
මල් පිපුනා,,,,,,
නාන විලේ නා මල්
මුනි දුට පිදුනා,,,,😊👌
🥺❤
මේ වචන ටිකෙන් සින්දුවක්ම ඇදගෙන යනවා කියන්නේ ඉතින් පද රචකයයි තාල රචකයයි ගැන අහන්න දෙයක් නෑ, වැඩ්ඩෝ තමා... වෙනම ලෝකෙකට යනවා...
බෞද්ධ මනුස්සයෙක්ට ජීවිතේ එකපාරට දකින්න පුළුවන් ජන ගීයක්.
❤
ඔයාගෙ මේ කමෙන්ට් එක කියව කියව මම සිංදුව 2ක් කිව්වා තෑන්ක්ස් 💗
" සද්ද නැතුව අහන් ඉන්න " 🥺❤️
එක මාරමහැගිමක්🎉
ඈතින් ඇහෙන මගුල් බෙර හඩයි..මෑතින් ඇහෙන මනරුගෙ නෙලුම් කවියයි🥺❤️
Ane ❤❤❤
@@darkforces752 i said yes to kasthuri suwanda 💗😫
Hmmm❤
අවුරුදු 7-8කට කලින් ඉදන් මං මේක අහනවා.. දැන් කස්තුරි සුවඳත් එක්ක මේකට මෙහෙම recognition එකක් ආපු එක ඇත්තටම වටිනවා 💗💐
අවුරුදු දහයකට පස්සෙ ආයෙත් කරලියට 🥺❤️🩹
ටික් ටොක් එකෙන් මේ පැත්තට ආව අය කෝ ❤️
එකෙන්ම bro 🥺❤️
ekenma
✊
Ekenma🥰
🥺
සමහරක් දේවල් හැංගිලා තියෙන තරමට පරිස්සම්
මොනාවුණත් මේ කවිය හරිම ලස්සනයි❤..හරිම ලස්සන තාලයක්..හිතට හරි නිදහසක් දැනෙනවා🍃
ගොඩක් ස්තූතියි
@@mirantharindu❤🙏🏼
දැනටත් හිතාගන්න බැ කස්තුරි සුවදට මෙච්චර ඇබ්බැහි උන්‍ර්‍ර් කොහොමද කියලා ❤❤
Aththa
Man 3 weni wathatath kasthuri suwada kiyewwa eka e tharan pissuwak❤
@@ShashiKumara-kk2tp 🥺❤
Aththa
Pdf එකක් තියනවද? @@ShashiKumara-kk2tp
Manaru & manikya 😭❤️ කතාව කියවපු දවසෙ ඉදන් අඩන් නැතුව අහන් ඉන්න බැරි එකම සිංදුව ......💗
මනරු❤....
මන් අහපු ලස්සනම මගුල් බෙර පදය..
ඒක හරි ලස්සන ආදරයක්
මත්ද්‍රව්‍යක් වගේ ඇබ්බැහි වෙන.....
සිංහල සින්දුවකට මේ තරම්ම ඇබ්බැහි උනාමද කොහෙද..❤
දැන් නම් සියපාරකටත් වඩා ඇහුවා🥹
කතාවකට පිං සිද්ධ වෙන්න හැංගිලා තිබ්බ වටින මැණිකක් එලියට ආවා..ගොඩක් ලස්සන නිර්මාණයක්❤
❤️❤️❤️❤️
Sameeeee. Kpop ahala ahala aurudu ganakata passe Sinhala song ekakta addict une😩💜.
Army kenek neh?😏
@@aerakim7025sira ❤
@@aerakim7025here😌💜
Ow kochchr ahuwath ep wenne na e tharm hitht danuna ,Meka aheddi manruwa amathaka wenneth kohomd 🥺asammathi kiyla lokya ka ghuwth sammatha premyktawath ba manikaya manruta,manru manikayata denwa wage adare karnna❤ eka Maha kalekta passe danunu hithin amathaka novena amuthum abbahiyk
මනරු මාණි ගේ ආදරේ මතක් වෙන්නේ කාටද මේක අහද්දී. ❤
Anyway මේ සිංදුව කලින් ඇහුවත් මෙච්චර රහට ඇහුනේ දැන්. 😍
Gayy
Mataaa🥺🥺🥺❤️❤️❤️
සත්තකින්ම ඔව්❤
That's true
ඒ අසම්මතයට මෙච්චර ඇබ්බැහි වෙයි කියලා හිනෙකින් වත් හිතුවෙ නෑ
ආදරෙයි liversack 🥺❤️🩹
බඩ පපුව දාලා යන අමුතූ දුකක් දැනෙනවා කියා ගන්න තෙරෙන් නැති...🥺❤️
මෙන්න තරුණ කමට.....කොලු වැඩ. ජය වේවා
😬😬😬
aththa
@@mirantharindu හ්න්ම්
😂😂😂
😂😂😂
අන්තිමට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ කස්තුරි සුවඳ novel එකෙන් film එකක් හදන එක විතරයි 😌ඒ තරමට ඒකට ඇබ්බැහි වෙලා ඉවරයි 🤫❤
🥺❣️
❤❤❤
ඒක නම් ඇත්ත 🤭❤️🥺
ඒත් ලංකාවේ නම් කරන්න බෑ... මේ මිනිස්සු එක්ක...
එහෙම
ආවොත් මම නම්
කියන්නෙ ලෝකේම බොක්ස් ඔෆිස් වාරිතා බිදිවි 🥰🥰🥰🥰
සම්මත වුනත් අසම්මත වුනත් ප්‍රේමය නම් ප්‍රේමයමය . අදටත් කොච්චර අය ඇත්ද අසම්මත වූ එහෙත් පවුලට , සමාජයට නොකියා හංගන් දුක් විදින අය 🥺💔
සමාජයට බම්බු ගහන්න කියලා තමන් තමන්ට ඕනෙ විදිහට තම ලද හැගීම් විද ගන්න ❤😊
මනරු " වාසුට කිවුවේ එහෙමයි " 😊
ශ්ශ්.. සද්ද නැතුව අහන් ඉන්න
ඈතින් ඇහෙන මගුල් බෙර හඩයි
මෑතින් ඇහෙන මනරුගෙ නෙලුම් කවියයි .....
❤️🩹🫁
අහන වාරයක් පාසා මතක් වෙන්නෙ මනරු මාණික්‍ය ආදරය 🥺💔
~" කස්තුරි සුවද "~
Addic 😮💨
මනරුව මතක් වෙනවා මේක දකින වාරයක් ගානේ ♥️🥺
Kaud Manaru kiyne
please me comment eka delete karanna
Ithin pucd 😹
@@SachiniDewindi-vn3bq e moktd e 😂
@@nethmikaushalya8679 eyaage boyfriend ai passnayakdh
මට පෙන්න බැරි දේවල තමයි වැඩියෙන්ම ඔනේ🥺🌸
කස්තුරි සුවද ..
මේක අහනකොට මනරැ ව මතක් වෙනෝ❤🥺
I am from India.......wow what a voice
❤ nana vile
කස්තුරි සුවඳ හින්දනෙ මේ සේරම ❤️
Ekai edata wada mecchara me sinduwa danenne❤❤
Liversack මේ සින්දුවේ Views, Trending වැඩි කරා. 🙌🏻❤️
කස්තුරි සුවද කියවන ගමන් මේ අහන්නෙ මේක..ඇත්තටම මරම ෆීල් මේක...ඔයාගෙ වොයිස් එකනම් මාරම ලස්සායි හරියට භාවනාවක් වගේ❤
මාත් ❤🥺
වසර 10 පසුව trending වෙලා❤
කස්තුරි සුවඳ බලලා.මනරුගෙ පෙම් කවිය අහන්න ආවේ..❤
එහෙමද ගොඩක් ස්තූතියි
මේ සින්දුව viral උනේ ඒ කතාව නිසා නෙ ඉතින් ඇයි ඒ කතාව හංගන්නෙ ඒකෙන් ගන්න පුලුවන් ආදර්ශ විතරක් අරගන්න. ගොඩක් වැටිලා හිටිය කෙනෙක් ව ගොඩ ගත්ත කෙනෙක් මනරු. ඉතින් අපිරිසිදු විදියටම හිතන්නෙපා. ගන්න පුලුවන් ආදර්ශ විතරක් ගන්න. තමන්ට කැමති දේ comment කරන්න හැමෝටම අයිතියක් තියනවනෙ. මේ සින්දුව කියපු කෙනත් ගොඩක් සතුටු වෙන්න ඇති හැංගිලා තිබුන සින්දුවක් කතාවක් නිසා viral උන එකට. සම්ප්‍රදායට ගරු කරන්න ඕනෙ තමයි ඒත් ඒ කතාව මනක්කල්පිත කතාවක් කියල මතක් කර ගන්න ❤
Mm
@Tharu ලංකාවේ ගොඩාක් එවුන් ඉන්නවා සංස්කෘතිය ඔලුවේ තියන් ඉන්න නිගන්ඨයෝ ටිකක්...උන් කතාවක් කතාවක් විදිහට දකින්න කැමති නෑ...ගිහින් report ගහනවා ඔය වගේ කතා වලට...ගොඩක් අය ඒකයි famous කරන්න එපා කියන්නේ මං හිතන විදිහට..✌️🥰
ඒක කියවන්න ඕනම කතාවක් ❤
@@ThiliniWijerathne-y8gඅනිවාර්යයෙන්ම 👍
E story eka manankalpitha unata ehema kollo dennek athere una love story ona tharam thiyenewa aththa jeewithe hanguna. Loketa yaluwo dennek widiyeta pennapu. Awasenaweta hamoma dakinne g*y s*x witherai.
music එක ඇහෙද්දීම් like කරපු අය කෝ 💯
@Rayden Gerardo why with in my Google a/c??????
@Alberto Leasure greek?????
පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.
“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් ❤❤
මට මේ ගීතය මග ඇරුණ
පිස්සුවක් තමයි❤❤
Kasthuri suwada fans crying at the corner🥺😩❤️❤️❤️❤️❤️
අහන අහන වාරයක් ගානේ ඇස් තෙමෙන්නේ ඉබේටමයි..
❤ මනරු මාණික්‍ය හැමදාම හදවතේ ඉහලින්ම ඉඳීවී...
Remake version කීයක් මේ සිංදුවට හැදුනත් මේ කටහඩ තරම් වෙන එකක්වත් හිතට දැණුනෙ නෑ🥰🥲
Novel එකක් නිසා අවුරුදු 10කට පස්සෙ කරලියට ආයෙත් ඇවිත් 💗🥺
Hmmm 🥺❤️
Mokakda novel eka
@@Imashi914 kasthuri suwanda - wattpad story ekak
Oya novel eka ave me sinduwen passeda nattan meka haduwe eken balan da
@@danidu7015 na na e story eka lgdi apu ekk.
මනරුගෙ නීති ඉස්සරහ පොඩි ළමෙක් වගේ කීකරු වෙන මාණිය නිවපු නෙලුම් කවිය❤😊😊❤😊😊❤😊😊
මනරුවයි මානික්‍යවයි අමතක කරන්නම බෑ ..
කොහොම උනත් එ ආදරේට පන දෙන්න පුලුවන් උනානම් හරි ලස්සනට එ කතාව අපිට මතක් වෙයි...
ඇබ්බැහි වෙන තැනටම ඇදල දැන්ම කතාවක් ...
මටත් එ වගේ ලස්සන ආදරයක් තිබ්බනම් ...
එ වගේ චරිත දෙකකට පන දෙන්න පුලුවන් උනානම්❤❤❤❤❤😪😪
ඇබ්බැහි උනා අමතක කරන්න බෑ💞
'' කස්තුරි සුවද ''
He said yes , මගෙ කස්තුරි සුවද.....❤❤
ඒ කතාවට මේ සින්දුව මාරම සාධාරණයක් කරල තියෙනව...
ගොඩක් අය මේ සිංදුව අහන්නේ කස්තුරි සුවද කතාව නිසා,, ඒත් මම නම් මේ සිංදුව නිසා තමයි කස්තුරි සුවද කතාව කියෙව්වෙත්... 🥹,,
ඉස්සර ඉඳලා අහපු හරිම ලස්සන, භාවනාවක් වගේ හිත නිවන සිංදුවක්... ❤️
මොකද්ද කස්තුරි සුවද කියන්නෙ. නවල් එකක්ද
@@ParindyaRathnayaka ඔව්.. 🙂
Yes❤💫
Pdf vidiyt ganna nadda kathawa
ඒ novel එකට පුලුවන් වුනා මිනිස් සිත ආදරෙන් පිස්සු හදවන්න.ජීවිතේ මගහැරුනු හැම තැනම මතක් කරන්න.මොනා වුනත් මේක ලියපු කෙනාට ඒ පිනම ඇති නිවන් යන්න වුනත් ❤❤❤❤❤❤❤ඒක ඇබ්බැහියක් තනිකරන ❤❤❤❤❤
අහන්න අහන්න හිත රිදෙන සිංදුවක්... ඒත් අහනවා 😢❤ මනරු මාණික්‍ය ❤
අවුරුදු පහ හයකට කලින් ස්කෝලෙ නැටුම්, සංගීත කාමර පැත්තෙන් ඇහුන සින්දුවක් ආයෙත් අහන්න පටන් අරන්🥺🔥 ඇබ්බැහි වෙලා දැන්🥹
මොකක්ද මේකෙ පාදක කතාව
@@MadhusankhaDilshankasthuri suwada
@@MadhusankhaDilshanපාදක කතාවක් නෑ. මමත් කියවන ගමන් නිසා සම්බන්ධය ගැන නම් හරියටම දන්නෑ ඒත් මේ දවස් වල ජනප්‍රිය කස්තුරි සුවද මේ සින්දුවට සම්බන්ධ කරලා තියනවා😊සින්දුව සෑහෙන්න පරණයි කතාවට වඩා
Kasthuri suwada kiyewwata passe me song eka ahanne❤Novel & song Harima lassanayi🥺❤
𝐌𝐚𝐧𝐚𝐫𝐮 & 𝐌𝐚𝐧𝐢𝐤𝐲𝐚❤🥺
Ruchira and suvahas ❤
ඒ කතාවට ඇබ්බැහි වෙන්න එක හේතුවක් මේ කවිය..🥺 2024
කස්තුරි සුවද කියවල මේ සිංදුව අහද්දි දැනෙන්නෙ වෙනව feeling එකක් .මානික්‍ය ලගට වෙලා මනරු මේ සිංදුව කියනව මැවිල පේනව.🥺♥️
ජිවීතේ පෙන්න බෑ කියන දේවල් වලට තමා එයා අසම වගේ, හැමදාමත් මට මේ වගේ සින්දු පේන්න බෑ කියලා කියන මගේ පීඩාකාරී මනස මේ සින්දුවට නිවුනේ හරියට ඒ නැට්ටුවා ගාව නිවුන ඒ මුරණ්ඩු කරි චරිතය වගේ...
අයි කලින් මේ සින්දුව ඇහුවේ නැත්තේ කියලා මගේ හිතත් එක්ක තර්ක කරන වර අනන්තයි..... ඇත්තටම මේ සින්දුව දැන් පිස්සුවක්❤
මේ අපේකම...ඒකට සමකරන්න වෙන කිසිම දෙයක් නෑ...🙏 මේ නිර්මාණය හදවතින්ම රසවින්දා..ඒ තරම් ලස්සනයි.. සුබපතනවා ඉදිරි හැම නිර්මාණයකටම..තෙරුවන් සරණයි
Bohoma sthuthie
@@mirantharindu 😁😁
අපේ කම ❤❤❤
ඒක මාරම ලස්සනයි.
මනරු..මාණික්‍ය.... ❤️🥺
කස්තුරි සුවද..❤️🥺
අසම්මතයි කියලා ලේබල් කරපු ඒ ආදරේට බනින අය බහුතරයක් කස්තුරි සුවඳ මනරුගේ නෙලුම් කවියට පෙමින් බැඳුනු බව සනාථයි........❤❤❤❤❤❤❤❤❤ කාලයට ඉඩ දෙන්න......🥰
❤
Ekanm pissuvak ❤️
ආන්න හරි...❤️
🥺💖
මනරු නිසාම ආවේ.......💙 ඒ අසම්මත පෙමට මේ තරම් බැදෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ .... ඒත් අද වෙනකොට හිතේ ඇදුනු මනරුව මවාගෙම මේක ඇහුව්වෙ නැත්තම් හිතම පාලුයි........💙🌺
❤
මනරු මානික්‍යට කියපු විදිහ මැවිලා පෙනවා මෙක ඇහෙද්දී....🥺❤
@@sathmiabeywardana mm
Me too 🥺❤️
අනේ ඔව් දෙයියනෙ ඒක නම් ඇබ්බැහියක්
මමත් ඒක දැන් රස වින්දේ මාණික්‍යවයි මනරුවයි මතක් කරගෙන.ඒ කතාව දැන් මේ සින්දුව එක්කම ඇබ්බැහියක් වෙලා❤
@@mirantharindu oyath kiyewwada eka ? 😊
සද්ද නැතුව අහන් ඉන්න.
ඇතින් ඇහෙන මගුල් බෙර හඬයි.
මැතින් ඇහෙන මනරුගෙ නෙලුම් කවියයි..
❤😊
2024 anyone 🧠😌
Yep
කස්තුරි සුවඳ❤
Inno 😊
Yah
Yes ❤
ඇත්තටම යථාර්ථය කොහොම උනත් "කස්තුරි සුවඳ" මහා ලෝභකමක් එක්ක හිත පොරබදන්නක්!පොත කියවන්න කලින් ඒ බැඳීම අනුමත නොකළත් මනරු මාණික්‍ය ගැළපීමට කොහෙත්ම වචනයක් වත් කියන්න තේරෙන්නෙ නැති තරමට බැඳෙනවා ....ඔව් ,නාන විලේ ඇහෙන්න වාරයක් පාසාම ඒ අසම්මතය නිර්දෝෂී කරන්නමයි හිතෙන්නෙ .....
ඇත්තටම කලබල හිතක් නිවන්න පුලුවන් මේ කවියට......❤❤❤❤❤
කස්තුරි සුවද කියවලා මේක අහන්න ආවේ ඇත්තටම මේක පුදුම විදියට දැනෙනවා ලස්සනයි 🥺❤️
Comment එක අයින් කරන්න ප්ලීස් සමහර දේව්ල් හැංගිලා තියෙන තරමට හොදයි
@@mandakinisamaranayaka4103 කතාව ලියන අක්කා දාලා තියන පෝස්ට් එක දැක්කද .? ඉස්සෙල්ලා ඒක බලන්න
කමෙන්ට් එක delete කරන්න
@@sanju-lz2yc story eka liyapu akka dapu post ek dekkd ?
කොල්ලෝ ගානවනේ😪😁
මනරු මාණික්‍යගෙ අසම්මත ආදරයක් වුනත් මාව වෙනම ලෝකෙක අතරමං කරා.අනේ මන්දා පොත කියවද්දි මොකක්දෝ හින්දා මට මාරම අවුලක් දැනෙනවා 🥺❤️🩹 ඒක වචනෙන් කියන්න තේරෙන්නෙ නෑ.ඒකට පොත කියවලම බලන්න ඕන .දැන් මන් ආසම මගේ හිත සනසන කවිය ❤️
මගේ හිතට ලොකු දුකක්,වේදනාවක්,පාළුවක් දැනුනම මේක අහන්නේ.....😔😔 ඒ තරම්ම මේ සින්දුව මගේ හිතට තදින්ම වැදුන එකක්....😊😊❤️❤️
අද ඉදන් නෙළුම් කවියකට එහා ගිහින් මනරුගෙයි මාණික්‍යයගෙයි ආදර කවිය විදිහට මේක අපිට හැමදාම මතක තියෙයි🥺❤️ #කස්තුරිසුවද
සමහර දේවල් හැංගිලා තියෙන තරමට පරිස්සම්
ඇත්ත❤️ ෆැන්ටසිය තරම් රියලිටිය සුන්දර නෑ
කමෙන්ට් එක අයින් කරන්න ප්ලීස්
අනිවාරෙන්🥺❤
@@RahalRathnayake කොහොමද ඒක කියවන්නේ...මොකෙන්ද 🤔
අනේ ඒකට ඇබ්බැහි වෙලා වගේ..මාරම ලස්සන කතාවක් 🥺❤️ "කස්තුරි සුවද ❤"
මනරුගේ පොත ඇතුලේ හැංගිච්ච ඒ කටහඬ ❤
Thanks ❤
අසම්මත ආදරේට බනින හුගක් දෙනෙක් කස්තුරි සුවද මනෙරුගේ නෙලුම් කවියට පිස්සු වැටිලා නේද❤
Aniwryen 😢❤
ඒක උගේ නෙළුම් කවිය නෙවෙයි ඕක පරණ එකක් හොරකම් කරලා පොතට දාලා😂
ඒ කොලුකාරයගේ එකක් නෙමේ ඕක 😂😂
@@SadewAroshThis is 2024 dude...It's time to let go of that sh!ty mentality! Lol
@@avishkasanjeewa9054eka horakamak neme halo😂kathawkta use krla withrai..anika meka ee character eka create krpu kawiyak kiyla kauruth kiynne na
කස්තුරි සුවඳ පොත කියවන ගමන් සිංදුව අහන්න ආවේ 🥰❤
Comment එකක් නොදා යන්න ලෝබ හිතුනා 🥺
අසම්මත උනත් එයත් ලස්සන පෙමක් ❤️ Manaru the brand 😘
කස්තුරි සුවද කතාවක් නොවී ඇත්තටම බලන්න පුලුවන් උනානන. මටනං මැවෙන්නෙම සිංදුව කියන කෙනා මනරු විදියටමයි🥺♥️😊
කතාව කොහෙම්ද කියවන්නෙ
@@PansiluMachan whattpad eke
ඔයා හරි මටත් එහෙනම් දැනෙන්නේ.. 🥹❤️🩹
🙂Therun ganna halo oowa methana kiyanna epa meewa saamanya karaniiya wela na ni
@@Inhajeon ehenm itin ehem story liynth ba 😂
සිංදුව ඕන අය අහන්න.. කිසි අවුලක් නෑ.. ඒ උනාට ඒ සිංදුව අස්සෙ මතක් වෙන දේවල් මෙතන කියවන්න එපා..✋ සමහර දේවල් වැහිලා තියෙන විදියටම වැහෙන එක හොදයි.. ❤
"සද්ද නැතුව අහගෙන ඉන්න.."
🙂❤
Ow anee bayai eh kthaw nthi wei kiyl 😊
ඇත්ත 🙂 පොඩි බයක් නැතිවම නෙවේ
Ekanam aththa e kathawata case ekak ademinlu pawathinne😢
දැන් තත්වෙ out of control 🙂❤
It's already out of control
"කස්තුරි සුවද" කලාවට ආදරේකරන , ක්‍රීඩාවට ආදරේ කරන, ආදරේට ආදරේ කරන හැමෝගෙන හිත්දනවපු කතාවක් ❤ ඒ කතාවට තව අලුත් සහ හැගුම්බර පැත්තක් ගෙනත් දුන්නෙ මේ නෙලුම් කවිය🥺❤️
කස්තුරි සුවද මට මගේ ජිවිතේ මෙච්චර කාලෙකට කියවන්න ලැබිච්ච ලස්සන ම පොත
After 10 years, still one of the best covers in my playlist ❤🔥
❤🙏 Thanks
❤
සිරාවට❤️
මේක කීපාරක් ඇහුවද කියල මතක නෑ...ඇයි මේක ඇහෙන වාරයක් ගානෙ ඒ දෙන්නව මතක් වෙන්නෙ 😞 මෙච්චර කාලෙකට කියවපු කතාවක් මේ තරම් දැනිල නෑ..අහන වාරයක් ගානෙ හිතට දුකක් දැනෙනව කතාවක් කියල නොහිතෙන තරමටම ඒක මුලු හදවතටම දැනුණා 😢
මනරු මානික්‍ය පෙම් කතාව 🥺🥺🥺 කවදාවත් අමතක වෙන එකක් නෑ..මේ සින්දුව නිකමට ඇහුනත් මතක් වෙන්නෙ මනරු ❤මානික්‍ය
මන් මේ කවිය ඇහුවෙ 10වසරෙදි ඒත් මනරු ආයෙත් පරන මතක ඇවිස්සුවා ❤ ඒ ප්‍රේමය අසම්මත් උනත් ඒ කතාව පුරාවටම තියෙන්නෙ පුදුම නිවීමක්💗🐼
මම වැඩිය කතා කියවන කෙනෙක් නෙවේ..ඊටත් මේ ජාතියේ ආදර කතාවක් කියවන පලවෙනි වතාව.මගේ හිත පොඩ්ඩක්වත් කැමති නැහැ මේක කතාවක් විතරයි කියල පිලිගන්න✨🥺❤ ඒ තරමටම ඒ ආදරේ ලස්සනයි...රක්ෂිත,නිර්මල වගෙ සහෝදරයො පබසර වගේ යාලුවෝ නම් ඉන්නෙ මේ fantasy ලෝකෙ විතරමද කොහෙද...කවුරු ලිව්වත් කියවන අයගෙ හදවතටමයි දීල තියෙන්නෙ..... අසම්මතයි කියන නිසාම වෙන්න ඇති මේ ආදර කතාව මේ තරම්ම ලස්සන ✨❤
මනර❤මාණික්‍ය අමතක නොවන ලස්සන චිත්තරූප ගොඩක් මගෙ හිතේ මැව්ව....❤❤
ඇත්ත ජීවිතේ මුණ ගැහිලා තියෙන characters වලට වඩා සමහර story ඇතුලෙ හිටපු characters මාර විදියට හිතට වැදුනා ❤
- රුශිර මාණික්‍ය
- මනරු සුවහස්
ඇත්ත ❤
විසුද් පබසර❤
වාව් 1million views congratulations...❤❤❤❤
මම මේ සිංදුව ඇහුවේ මම අට නමය වසරේ ඉද්දි. මම දැන් කැම්පස් යනවා. ඒ කාලේ ඉදන් ආසාවෙන් මම මේ සිංදුව ඇහුවේ. මේක මට මතකයි ඕලෙවල් කාලේ යාලුවෙක් අපේ ස්කෝලේ ඩාන්සින් ප්‍රැක්ටිකල් වලට හැමදාම වගේ කිව්වා. හරිම ලස්සනයි. ඒ කාලේ මම මේක ආසාවෙන් රසවින්දට මම ලයික් එකක්වත් කමෙන්ට් එකක්වත් දැම්මෙ නෑ. ඒක ට නන් සොරී.. ඒත් මේ ලගදි එක කතාවකින් මේක ට්‍රෙන්ඩ් උනා කියල දැක්කා. කොහොම හරි 1 million ගැහුවනේ...❤
කියා ගන්නත් බැරි තරම් අමුතු කලකිරීමක් තියනවා මේක ඇහෙද්දි. මනරු මාණික්‍ය මැවිලා පේනව🥺♥️
2024 anyone .😼
ඇයි දෙයියනේ .මෙච්චර කලක් මේක ඇහුවේ නැත්තේ 🥺❤️
ඔලුවට මාර නිදහසක් දැනෙන්නේ ..
අනේ ශොයි.💐
24.08.31
Hm 2024/ 09/06
ෆැන්ටසියකට එහා ගියපු යාලු කමේ අගය තේරුම් කරගත්තු හරි ලස්සන නිර්මානයක්❤️🩹
කස්තුරි සුවදෙහි නියම හිමිකාරිත්වයට හදවතින්ම ආදරෙයි❤❤ එයාට පුලුවන් උනා පීඩනයත් එක්ක ජීවිතේ ඉස්සරහට දුවන්න දගලන ගොඩාක් දෙනෙක්ගෙ හිත නිවන්න❤❤ කාගෙවත් හිතක මැවුනු චරිත දෙකක් හැබැහින් දකින්න ආස කරන තරම් දුර අපිව අරන් එන්න❤❤ ඒක හදවතින් තවත් තුරුලු කරගන්න අපිට මොහොතක් ලැබුනු මේ කවියෙ හඩටත් ආදරෙයි❤❤ මේ හඩ තාලය එක්ක එකතු වෙලා අපිව අඩවන්න හදනවා❤❤
❤❤
මනරුගෙයි මාණික්‍යගෙයි ආදරේ මතක් වෙන ඕනම වේලවක මේ කවියත් මතකේ තියෙයි ❤
#කස්තුරි සුවද
කස්තුරි සුවද ongoing කියවපු සෙට් එක කෝ🥺🥺❤❤ පට්ට ආඩම්බරයක් දැනෙනවා ඒ කාලේ අපි පිස්සුවෙන් වගේ අප්ඩේට් එනකම් බලන් හිටපු කතාව දැන් හුගක් අය පිස්සුවෙන් වගේ කියවනවා දකිද්දී
අනේ ඇත්තමයි අප්පා 🥺 ඒක හරි සතුටු හිතෙන ආඩම්බරයක් 🥰
ආප්ප කමුත😪😁
@@meghnadhsenavirathna6973 gay/lesbian රිලේෂන්ශිප් එකකට සපෝට් කරපු පලියට අපිත් ලෙස්බියන් වෙන්නෙ නෑ දෙයියනේ 🥲 ඒක හෝමෝන නිසා වෙන දෙයක්. නැතුව ලෙඩක් නෙවෙයි. ඒකනිසා ඔයවිදියට කෙනෙක්ගේ sexual orientation එක ජජ් කරන්න එපා. Gay හරි lesbian හරි straight හරි ඕනි එකක්, ඔය විදියට කෙනෙක් ගැන හරියට දන්නෙ නැතුව එයාව ලේබල් කරන එක හරි කැතයි. අපහාස වෙනයි උපහාස වෙනයි. ඒක තේරුම් අරන් මනුස්සයෙක්ට ගරු කරන්න පුරුදු උනොත් හොඳයි 😊
දෙයියනේ මනරුගේ කටහඬට මැව්නා වගේමයි❤❤❤
නාන වීලේ නා ගස් නව
යක් තිබූනා....
නා න වීලේ නා ගස් වල
අතූ බෙදුනා....
නාන වීලේ නා අතු වල
මල් පිපූනා....
නාන විලේ නා මල් මුනි
දුට පිදූනා....🥺💓
මේ පද ටික ද මෙච්චර ලස්සන ❤❤❤❤
කතාවක් නිසා පිස්සු වැටුන කවියක් 😍😍🥰🥰
ඒක ලස්සන කතාවක්.. 🤍
වටිනාකමක් නොදන්න අය අතට නොයායුතු..🥺🤍
මනරු මාණික්‍යගේ ආදර කතාව - කස්තුරි සුවඳ by Liversack ♥️
මනරුගේ චරිතෙට මාත් ඇබ්බැහි ඒත් මාණික්‍ය ගේ ආදරේත් ලස්සනයි
ඒකතාව නම් මාව පිස්සු වැට්ටුවා වචන වලින් ගොළු වෙලා හැගීම් වලින් බර වුණු "කස්තතූරී සුවද" ❤
අයියෙ ගොඩාක් සැරයක් ඇහුව ඇත්තටම ලස්සනයි අයියේ.මේකට නටපු පලවෙනිදවසෙ ඉදන් සිංදුව හොයල හොයල හම්බුන දවසෙ ඉදන් අද වෙනකම් වෙනසක් නැතුව පුදුම විදියට ආසායි
🙏👍
මේක දැන් නම් පිස්සුවක් වෙලා ❤ ,,,මනරු ❤️ මානික්‍ය
Fantastic rendition of new and old. I am an American photographer and amateur musician who will be visiting Sri Lanka in January 2019 and would enjoy meeting with you, sharing ideas, and promoting your music.