Mal Mal Sariya (මල් මල් සාරිය) | by Sandalindu Duggannarala (Official Lyric Video)

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 5 тыс.

  • @IRAJ
    @IRAJ 4 года назад +3968

    🔥🔥🔥

    • @sandalindu_duggannarala
      @sandalindu_duggannarala  4 года назад +203

      Thank you 💯✌️

    • @isurumadawa4046
      @isurumadawa4046 4 года назад +29

      Iraj😍😍

    • @sitharaeranada628
      @sitharaeranada628 4 года назад +20

      Iraj 😍😍💐

    • @humblesrilankans5504
      @humblesrilankans5504 4 года назад +78

      අවුරුදු 16 ඉදන් තාමත් කනට මිහිරි සිංදුනම් එ ඉරජ් තමයී.කවුරු මොනවා කිවුවත් ❤️❤

    • @hashanvishvajith6446
      @hashanvishvajith6446 4 года назад +16

      @@humblesrilankans5504 Me production eke Iraj Sambandayak nehe ne

  • @Dimi3
    @Dimi3 4 года назад +761

    මේක මරු ❤

    • @sandalindu_duggannarala
      @sandalindu_duggannarala  4 года назад +21

      Thank you very much ♥️♥️

    • @tharushiwarsha4478
      @tharushiwarsha4478 4 года назад +6

      @@sandalindu_duggannarala mechchara dawasak hoyala ada thamai song eka hamba une. Marama lassanai aiye oyage katahada. Hoda gamanak yanna puluwan aiye ikmanatama me sinduwata vishuwal ekak gahala reles karanna aiye .

    • @venurakavinda8491
      @venurakavinda8491 4 года назад +4

      Dimi❤️😄

    • @MMMEDIA786
      @MMMEDIA786 4 года назад

      Sirajudeen qasimi Umma status||2020||ruclips.net/video/MuKG2QGZiAk/видео.html

    • @sachinthakalpani6610
      @sachinthakalpani6610 4 года назад +1

      Aniw bn මේක මරු

  • @Pahandi96
    @Pahandi96 9 месяцев назад +190

    2024 හැබැයි සින්දුව තාම අහනවා❤❤

  • @LAKSHITHAPRODUCTION
    @LAKSHITHAPRODUCTION 2 года назад +939

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..මේ අවුරුද්දෙත් මේ සිංදුව අහන අය ලයික් එකක් දාන් යන්..😍✌️

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 4 года назад +1053

    Absolutely beautiful sandalindu ✨

  • @ChanukaMora
    @ChanukaMora 4 года назад +607

    Good one malli 🖤🔥

  • @juthindharauyanahewa1333
    @juthindharauyanahewa1333 4 года назад +751

    සිංදුව අහද්දී centigratz ලව මතක් උන අය like කරන්න.. පට්ට සිංදුව.. ❤

  • @tharangabalasooriya6874
    @tharangabalasooriya6874 8 месяцев назад +100

    හරිම ලස්සනයි දැන් නම් විසි පාරක් විතරඇහුවා 2024 බලන අය කෝ 😊😊😊😊❤❤

  • @sandalindu_duggannarala
    @sandalindu_duggannarala  4 года назад +808

    Iam so greatful to everyone who helped me to share my song to reach this amount of views within these few days♥️♥️. Thank you for commenting and sharing 😌

    • @shehanhamada676
      @shehanhamada676 4 года назад +13

      We need the meaning of this song.

    • @rukshan8381
      @rukshan8381 4 года назад +7

      Shehan Hamada මටත් තෙරෙන්නෙ නැ බ්‍රෝ

    • @sandalindu_duggannarala
      @sandalindu_duggannarala  4 года назад +19

      Soon you will have the music video

    • @ph5440
      @ph5440 4 года назад +1

      @@shehanhamada676 yp..me too👍

    • @shehanhamada676
      @shehanhamada676 4 года назад +1

      @@ph5440 😊👍

  • @tharukauddeeptha907
    @tharukauddeeptha907 4 года назад +705

    අහන එක නවත්ත ගන්න බෑ.මේකට ඇබ්බැහි වෙලා 🌝💝

  • @devakavizmantha
    @devakavizmantha 4 года назад +270

    මල් මල් සාරිය බඳේ වදිනකොට
    බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
    සාරි පොට යට මාල දෙක තුන
    බාර වෙනකොට ගල්ලා
    මායම් සූසැට රඟේට පෙන්නා
    සුන් බුන් මා සිත රවට්ට ගල්ලා
    බෝල උඩ දමහල්ලා
    පාන්දරින් පිරුණයි
    නිරන්තර සුවඳ සුවඳ හැමුවැයි
    කිඳුරු නටනකොට සොකරි අඩි තිබුණෙ
    අඳුරෙ අඳුරු තැනකයි
    සායම් තොලේ නා කොලේ සිඹින්නේ
    ඒ් තොල් මලේ රොන් විලේ
    ඔරුත් කොරුත් ගිලුණයි

  • @ytheart.
    @ytheart. 2 года назад +38

    මම මේ සින්දුව අවන්කව 50 සැරයක් වත් බලන්න ඇති.මෙච්චර කල් කිසිම coment එකක් දැම්මෙ නෑ..ඒත් අද මේ සින්දුව අහනකොට අමුතු හැගීමක් දැනුනා.ලස්සනයි.❤️❤️❤️😊

  • @suvimalidileksha3719
    @suvimalidileksha3719 3 года назад +127

    අනේ..මං සිරසෙ වැඩසටහන දැකලා song එක දැන් බැලුවේ..හරිම ලස්සනයි..අහන එක නවත්තගන්න බෑ.❤

  • @indikachathuranga5693
    @indikachathuranga5693 4 года назад +123

    සිරසෙන් පොඩි කෑල්ලක් අහලා රීලීස් වෙනකන් බලන් හිටියේ.. පට්ටම ගතී...❤❤❤❤❤❤❤

  • @harshanuwan3930
    @harshanuwan3930 4 года назад +477

    Centi ලටම ආවේනික වුන ඒ බටනලා හඬ... 🖤 ආයේත් ඒ කාලේ ඉරාජ් රනිඳු, සෙන්ටිල, බිඑන්ස්, 6th lane (තව ගොඩක් ඉන්නවා) ලා කළා වගේ සිංදු ඇහෙන්න තියෙනව නම්!! 🖤🖤 නියමයි පොඩි දුකා 🖤

    • @MMMEDIA786
      @MMMEDIA786 4 года назад +1

      Sirajudeen qasimi Umma status||2020||ruclips.net/video/MuKG2QGZiAk/видео.html

    • @sachinthabasnayaka3534
      @sachinthabasnayaka3534 4 года назад +2

      ඔව් ඒ feeling එකමය් 😍

    • @nadeeshmadusanka9879
      @nadeeshmadusanka9879 3 года назад

      Sira kathawa 🌹

    • @ridmaherath6712
      @ridmaherath6712 2 года назад

      🧡🧡🧡

    • @hirushaudan11.11
      @hirushaudan11.11 Год назад +2

      ලෝකයේ මොන තරම් සංගීත භාන්ඩ තිබුනත් බටනලාවෙන් එන මිහිරි හඩට එ කිසිවක් සමාන කර නොහැක❤

  • @sleasymoney9094
    @sleasymoney9094 Год назад +72

    චූටි කෙළි පොඩ්ඩාගේ voice එක අහලා හොයන් ආවේ...❤❤❤

    • @sandalindu_duggannarala
      @sandalindu_duggannarala  Год назад +2

      ❤️😍

    • @prabodhamadhushani9134
      @prabodhamadhushani9134 Год назад +2

      Math 🙋‍♀️🙋‍♀️ addeh me lyrics melody vocals okkoma pattane. 😍👌👏 I wonder why it took 3years for me to find this.

  • @DasunPrabhashwara
    @DasunPrabhashwara 3 года назад +487

    2000 - 2010 කාලෙ ආසාවෙන් පට්ට ගගහ අහපු සිංදුවල ෆීල් එක අපේ ජෙනරේෂන් එකේ හඬවල් වලින් ඇහෙද්දි සරලවම මරු! ❤️ කීප් ඉට් අප් පොඩි දුකා!

  • @travelwithchamath
    @travelwithchamath 2 года назад +23

    අහනව අහනව ඇබ්බැහි වෙලා මරු ජය වේවා අලුත් එකක් ඔනී ලගදිම

  • @BrayanRuchira
    @BrayanRuchira 4 месяца назад +302

    2024 තාමත් අහන අය මෙහෙට ❤❤

  • @achiniwijenayake274
    @achiniwijenayake274 Год назад +55

    Sirasa voice වල ඇහිලා මේක අහන්න ආවේ. මාරම ලස්සනයි.

  • @HashiniImalsha-z7j
    @HashiniImalsha-z7j 9 месяцев назад +82

    2024 ත් මේ සින්දුව අහන අය කෝ බලන්න 😌❤️

  • @KONARAVLOG
    @KONARAVLOG 4 года назад +1026

    මෙච්චරකල් හෙව්ව එකක් හම්බුනා❤️❤️💪

  • @KavishThennakoonOfficial
    @KavishThennakoonOfficial 3 года назад +110

    මේ කාලේ තියන ලස්සනම සිංදුව, මං මේ සිංදුව 10 පාරකට වැඩිය ඇහුවා ඒතරම්ම සිංදුව ලස්සනයි.....❤️❤️❤️🔥❤️

  • @Anuhas_sandeepa
    @Anuhas_sandeepa Год назад +19

    ඊයෙ wedding එකක් තිබ්බ ඒකෙ සප්‍රයිස් dace එකේ අහල ආයෙ පාරක් ආස හින්ද සින්දුව අහන්න ආව 2023 තාමත් අහනව broow ❤ කවදාවත් එපා වෙන්නෑ 😍love this vibe

  • @naddyshow8530
    @naddyshow8530 4 года назад +23

    මල් මල් සාරිය මං හිතන විදියට ලාංකික ගීත සාහිත්‍යයේ තවත් පෙරලියක නිමිත්තක්.අතීතය අපේ ඉදිරියේ ආපු දිගහැරෙන්න පටන් අරගෙන තියෙනව.සුභ නිමිත්තක්.
    සදලින්දු දුක්ගන්නාරාල පරපුරක භාරගැනීමක්...දුකා අයියා ඒ පද ❤️

  • @shaveenranasingha4849
    @shaveenranasingha4849 4 года назад +226

    කාට බැන්නත් කවමදාවත් කාගෙන්මවත් බැනුම් නොඅසන හදවතේ ඉන්න සෙට් එක Centigradz කවද්ද මචන් අපිට ආයෙ සිංදුවක් ගේන්නෙ.උබල ගැන මම වගේම හිතන තව කොච්චරක් නම් සෙනගක් ඒ දවස වෙනකන් බලන් ඉන්නවද... 💙💙💙

  • @shamilamalawiarachchige610
    @shamilamalawiarachchige610 4 года назад +9

    බලනවා බලනවා ඉවරයක් නෑ.. කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. පද රචනය සංගීතය ගායනය තුනම අති විශිශ්ටයි.. සුභ පැතුම්...

  • @maleeshafernando7035
    @maleeshafernando7035 5 дней назад +1

    Supiriyakma thamaaaaaaaa ❤❤❤❤💥💥💥💥💥💥

  • @Tharii1599
    @Tharii1599 3 года назад +59

    ඉස්සරහට අපේ රටේ සOගීත ක්ෂේත්‍රයට වටින කටහඩක්...මම මේ ගීතය ගැන දැනගත්තේ හිරු අවුරුදු වැඩසටහනෙන්....ඇත්තටම පට්ට ලස්සන කටහඩක්...අහන් ඉන්න ආසයි මල්ලී 🤩❤🔥

    • @sandalindu_duggannarala
      @sandalindu_duggannarala  3 года назад +3

      බොහොම ස්තුති ♥️🙏

    • @UdeshChamara-c8i
      @UdeshChamara-c8i Год назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @UdeshChamara-c8i
      @UdeshChamara-c8i Год назад

      🎉tcvn

  • @namadinidivya8987
    @namadinidivya8987 2 года назад +39

    සාරි පොට යට
    මාල දෙක තුන
    බාර වෙනකොට ගල්ලා.... 💕
    සංස්කෘතියට ලස්සන රසයක් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම 🌼💙

  • @Angelnuu6046
    @Angelnuu6046 Год назад +14

    Me tharam lassana sinduwak tibuna da ayyo voice eke ahapu nisa hoyala baluwe, superb 👌 excellent 👍 wonderful 😀 beautiful 😍 no words 👌💝

  • @uandme0316
    @uandme0316 8 месяцев назад +6

    අපේ cousin කෙනෙක් ඉන්නව . කොයිවෙලෙත් මේකමයි මුමුණන්නෙ,අහන්නෙ.
    පිස්සු වැටිල ඉන්නෙ මේකට!😂
    ❤️

  • @chamudihasanga3455
    @chamudihasanga3455 3 года назад +35

    සියවෙනි වතාවටත් අහන මන්....❤️❤️🔥🔥 එක මාරම ලස්සනයි..🥺❤️

  • @amal_saminda
    @amal_saminda 4 года назад +261

    අපේ පරණ ගැමි සංස්කෘතියයි, අලුත් වෙන තාක්ෂණයිි එකතු කරාම කොචිචර සුපිරිද...❤✌

    • @MMMEDIA786
      @MMMEDIA786 4 года назад +1

      Sirajudeen qasimi Umma status||2020||ruclips.net/video/MuKG2QGZiAk/видео.html

  • @dhanushkanayanamali501
    @dhanushkanayanamali501 4 года назад +159

    මං වගේ විසි තිස් පාරකට වැඩිය මේ සින්දුව පිස්සුවෙන් වගේ ඇහුව අය මේ කොණට...

  • @LakshmanSomasiri
    @LakshmanSomasiri 6 месяцев назад +3

    🔥🔥🔥 මම නම් ඇබ්බැහි වෙලා ඉන්නේ මේකට....මරු සිංදුවක්... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ...🔥🔥🔥

  • @NK_ONLINE
    @NK_ONLINE 4 года назад +159

    සුපිරි වැඩක්😘😘.2000-2010 කාලේ bns,iraj,centigradz ලගේ සින්දුවල තිබුන රස මේ සින්දුවේ තියෙනවා. Anyway තුසිත් අයියා,centigradz ලගෙනුත් ඔරිජිනල් සින්දුවක් ලගදිම ඕනේ.❤️❤️

    • @sandalindu_duggannarala
      @sandalindu_duggannarala  4 года назад +2

      Thank you ♥️

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 года назад +1

      26ඔන්න ඔයාට සහයෝගය මගෙන් 🌹මේ පැත්තේ ඇවිත් යන්න එන්න 🤝ඔයාගේ සහයෝගය ට ස්තුතියි🙏🙏 ජයවේවා 🌹🌹

    • @manjulaprabath8059
      @manjulaprabath8059 29 дней назад

      ❤❤❤❤❤ 0:18 0:18 Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.

  • @vibhusithajananjaya1114
    @vibhusithajananjaya1114 4 года назад +56

    මොකද්ද මන්ද අමුතු feeling එකක් දැනෙනවා. 100% ඇබ්බැහිවන සුලුයි. 😍😍😍
    Lyrics, Melody, Music and the charming voice complete the madness!!! 🔥🔥🔥🔥

  • @LINzzO
    @LINzzO 3 года назад +87

    ❤🥺 Wah

  • @gee6276
    @gee6276 8 месяцев назад +4

    මේක මරු.. අමුතු ලස්සනක් තියෙනවා...සුපිරයක්... සෙන්ට්ලා ඉස්සර කරපු සුපිරි ඒවා වගේ..කල් ඉකුත් නොවන සිංදු...💜

  • @pasiyayt3053
    @pasiyayt3053 4 года назад +95

    යූටියුබ් එකේ දෙතුන් පාරක්ම වීඩියෝ එක තියෙනව දැක්ක ඒත් බලන්නෙ නැතුව ගියා....අද ඉස්සෙල්ලම ඇහුවෙ.....දැන් පිස්සුවෙන් වගේ අහනව😍❤️

  • @shanikasewwandi3231
    @shanikasewwandi3231 Год назад +28

    කොච්චර ඇහුවත් මදි කියලා හිතෙන සිංදුවක්..හරිම ලස්සනයි ❤

  • @Yasas588
    @Yasas588 Год назад +4

    මේ තරම් ලස්සන තනු ,පදවැල් , එක්ක ආයෙ ඉතිම් කටහඬත් එකතුවෙලා සුපිරියක් තමයි 🥺❤️

  • @NuRaBeats
    @NuRaBeats 2 месяца назад +3

    මේ සින්දුව අහද්දි මොකක්දෝ හැගීමක් මට හිතෙනවා. ඒ තරමටම ලස්සන සින්දුවක්. ඒ voice එක. Music එක.❤❤❤❤❤❤❤❤❤ පිස්සුවක්.

    • @sandalindu_duggannarala
      @sandalindu_duggannarala  2 месяца назад

      @@NuRaBeats Thank you ❤️🙏

    • @luckylife864
      @luckylife864 2 месяца назад +1

      Game tiyena ahinsaka gami gathiyak, sundara hageemak danenne mata me sinduwa ahaddi.hariyatama kiyanna terumak na. Harima aasai me sinduwata

  • @chathuraniswarnamali2576
    @chathuraniswarnamali2576 4 года назад +27

    RUclips එකෙ video එක දැකලත් වැඩිය ගනන්ගත්තෙ නෑ,දවස් දෙක තුනකට පස්සේ නිකමට අහල බැලුවා,අපරාදෙ කියල හිතුනා කලින්ම නොබැලුවෙ.
    කාලෙකට පස්සෙ ලස්සන melodyඑකක් අැහුවා.lyrics,voice,melody ඔක්කොම හොඳයි.සුභ පතනවා අයියේ අායෙමත් මේ විදියෙ වෙනසක් හැමෝටම අහන්න දකින්න ලැබෙන්න කියලා.ඒ වගෙම මේ නිර්මාණය පිටිපස්සෙ ඉන්න හැමෝටම ස්තුතියි.මේ වගේ නිර්මාණ එළිදක්වන්න ඒ හැමෝටම ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා!🇱🇰

  • @බබාලන්තය-ධ7න
    @බබාලන්තය-ධ7න 3 года назад +18

    මේක නම් නියමයි.....මේ සින්දුව මට හම්බ වෙන්න මෙච්චර කාලයක් ගියේ ඇයි කියලා හිතා ගන්න බෑ....

  • @sandaliminhari2688
    @sandaliminhari2688 7 месяцев назад +4

    හරිම ලස්සනයි මේකනම් පිස්සුවක්💆‍♀️😮👌කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ✍️❤️✌️🥳

  • @chamindasomasiri2701
    @chamindasomasiri2701 9 месяцев назад +2

    ඇත්තටම මාර ලස්සනයි , අමුතු filling එකක් 🤍🥺

  • @tiktokworld6394
    @tiktokworld6394 Год назад +18

    Voice එකේ අහලා හොයාගෙන ආවෙ... මෙහෙම සින්දුවක් තියනවා කියලා දැනං හිටියේ නෑ... පට්ට දුකයි මේවා trending එන්නෙ නැති එකයි අහන්ඩ වෙලා ගිය එකටයි😭😭😭😭😭
    තව මේ වගේ හැංගිච්ච අපි නොදන්න පට්ට සින්දු කොච්චර ඇතිද 😪

  • @nishanpeiris3039
    @nishanpeiris3039 4 года назад +51

    ආයෙත් 2000-2010 වගේ කාලයක් ලංකාවට එයි වගේ ඒ සුන්දර සිංදු ආයෙත් දුකා අයියා ලියනකන් අපි බලන් ඉන්නවා

    • @sandalindu_duggannarala
      @sandalindu_duggannarala  4 года назад +1

      ♥️♥️

    • @lakshanrathnayake3061
      @lakshanrathnayake3061 4 года назад

      ඒක නම් ඇත්ත.... කාලෙකින් ඇහුව ලස්සනම තෙරුමක් තියෙන සිංදුවක්...

  • @slphotoLK
    @slphotoLK 4 года назад +166

    WOW..... keep going malla! What a amazing song! 😍😍😍

  • @mudaligekaveesha
    @mudaligekaveesha 3 месяца назад +2

    මේ සිංදුව මෙච්චර ලස්සනයි කියලා තේරෙන්නේ දැන් නේ 🥺🤍 ඇබ්බැහියක් වෙලා දැන්❤️‍🩹❤️‍🩹

  • @Ashvii23
    @Ashvii23 2 года назад +62

    😶🔥
    මේ lyrics, voice ,music හැම එකකම ලාංකිකකම💪🇱🇰

  • @isurulakshitha9413
    @isurulakshitha9413 4 года назад +22

    අප්පච්චිගෙන් ලැබුන ලොකුම තෑග්ග මේක තමා ඔයාට අයියෙ අනේ මේකනම් මරු සුපිරි boot song walt wada මේ වගෙ ඒවා තමා ඕනේ ජය වේවා තවත් ලස්සන නිර්මාණයකින් ඉක්මනින්ම එන්නෝ

  • @-Mamalokka
    @-Mamalokka 4 года назад +9

    අපේ උපරීම දායකත්ත්වය මේ සිංදුවට.....සුපිරි!
    එකෙන් නතරවෙන්න එපා......

  • @pramukapraboda4580
    @pramukapraboda4580 25 дней назад +1

    හරිම ලස්සනයී ❤🥺 super song

  • @kitchen_with_LAKA_and_KIRA
    @kitchen_with_LAKA_and_KIRA 8 месяцев назад +11

    හීනෙන් වගේ ඇස් දිගේ ගලන්නේ... ඒක ෆීල් වෙනව හදවතේ පතුලටම❤

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 Год назад +2012

    සිරස voice අහලා ආයෙ මේක අහන අය 😋😎✌️

  • @cm_beats.
    @cm_beats. 2 года назад +3

    💫😍මල් මල් සාරිය බදේ වදිවකොට අධි මාත්රා❤️❤️❤️❤️❤️

  • @NilukshiLakmini
    @NilukshiLakmini 3 месяца назад +2

    Kasthuri suwada potha marama lassanai ekath ekka ekathuwena bera sadde patta ❤❤❤😊

  • @singha6372
    @singha6372 4 года назад +4

    අපූරුයි නිර්මාණය .අපේ කම ගීතය පුරාම. සුන්දරයි ලස්සනයි වින්දා .එදා උපන්දිනය දවසේ යන්තං ඇහුවට මදි.. සුභ ගමන්...❤️❤️❤️❤️

  • @Katatarasatavideofficail
    @Katatarasatavideofficail 4 года назад +9

    සුපිරියක්.............................................................................................................................................................................................................................................................................................Superb.................................................................................................................................................................... ......

  • @pasinduhimash7954
    @pasinduhimash7954 3 года назад +20

    මේක නම් සුපිරියක් ❤ අහන එක නවත්තගන්න බෑ🤭 ඒ තරමට ඇබ්බැහි වෙලා මේකට 🤗

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 2 года назад +2

    super.... lyrics , melody, voice.. hemadema supiri.. kochchra ahuwath epa wenne na. hoda nirmana krnna me wagema... subapathum hadawathinma. wenasma widihata hithala krna nirmana dakiddith marama sathutui...

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 года назад +4

    සාතිශයින්ම අනර්ඝ සංගීත නිර්මාණයක්...!!!
    අසන්නේ කීවැනි වතාවටදැයි ස්මරණය කල නොහැක...!!!
    ඉදිරියටත් මෙවන් අනභිභවනීය නිර්මාණ කරමින්,සීහළ කලා කෙත රකින්නට ශක්තිය ලැබේවා !!!
    තෙරුවන් සරණයි !
    ජය ශ්‍රී !
    ස්වස්ති සිද්ධම් !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @xtreme_lk
    @xtreme_lk 4 года назад +55

    🎶 මගෙ ජීවිතේ 😍
    🎶 ආදරියේ 😍
    🎶 නිල් සඳ මඬල 😍
    Wow, feels like a real touch of Centigradez music collaboration.👌
    Hats off to Thusith and Mr.Sahan Ranwala for recreating great music again for us. 🌞🙏

  • @akalankaprabath6898
    @akalankaprabath6898 Год назад +145

    වොයිස් ශ්‍රී ලන්කා බලලා ආපු අය කෝ 😶

  • @KgNiroshani
    @KgNiroshani 3 месяца назад +2

    මෙ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤

  • @anuradhawanninayaka9662
    @anuradhawanninayaka9662 3 года назад +4

    සිංහල අපේ කමට හරියටම හරියන සිංදුවක්❤️❤️🌹🌹...ජයවේවා👍👍👍 ....

  • @navinmakuladini6053
    @navinmakuladini6053 3 года назад +4

    මර ලස්සනයි අයියේ ..........
    ලංකාවේ සංස්කෘතියක් එක්ක .. එකතුවෙලා දන්කලේ ගීතයක් ...
    තව සින්දුවක් එනකන් බලන් ඉන්නවෝ..........

  • @anjaleeumayangana7610
    @anjaleeumayangana7610 Год назад +6

    කොච්චර ahuvath epa venne na සුපිරි -😊

  • @bashithawathsala7256
    @bashithawathsala7256 3 года назад +2

    Meeke melody eka hadala thiyenne ukusa wannamenda marama lassanai sinduwa🤗👍💯

  • @NawodyaThathsarani-vl2xe
    @NawodyaThathsarani-vl2xe Год назад +5

    අහම්බෙන් හම්බුනේ අහන්න එදා ඉදන් හැමදාම අහනවා ❤ මගේ ආසම සිංදුව 😢❤ keep it up ayyh ❤

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 года назад +6

    දුග්ගන්නාරාළ sir , සහන් Sir, තුසිත් අයියා..ඒ කාලේ ඉදලම කරපු හැම නිර්මාණයකටම පුදුම කැමතියි.. මේ ගීතය පුදුම රසක්...සඳලිඳු අයියේ සුබපතනවා ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ කරන්න...🎶🎵😊😍😍

  • @AlokaLanka
    @AlokaLanka Год назад +15

    වොයිස් අහුවට පස්සෙ ආය පිස්සුව අලුත් උනා. Good job ❤

  • @whitesoul3857
    @whitesoul3857 Год назад +2

    කොහෙද අනේ මෙච්චර කාලයක් මේ සින්දුව තිබ්බේ🥲 වෙනමම රහක් තියෙනවා😍🤩 lyrics,music,voice😵‍💫👌

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 2 года назад +14

    මාරම ලස්සනයි...අහන එක නවත්තගන්න බෑ🥺😍♥️

  • @sanjeewasanjeewa9573
    @sanjeewasanjeewa9573 Год назад +5

    මාරම ලස්සනයි 💓💓💝💝💝❤️❤️❤️🌹🌹🌹🌹❤❤❤🤘🤘🤘🤘🤘🤘🤘🤙🤙🤙👌👌👌💖💖💖💖💗💗💗💝💝💝

  • @HappyAirplaneWindow-tk2bs
    @HappyAirplaneWindow-tk2bs 3 месяца назад +7

    මේ සින්දුව ගැම්මක් කියන අය කෝ😂❤😊

  • @кєєѕнѕєм
    @кєєѕнѕєм Год назад +2

    සිරාවටම මාරම ලස්සනයි ඒ සිංදුව🥰කටහඩත් ඒ වගේමයි මරු අනේ ඒ මියුසික් එක හිත ඇදිලා යනවා❤️👀💫🌺🎧

  • @gamingpodda651
    @gamingpodda651 2 года назад +4

    අම්මෝ ඒකේ ලස්සන
    ඇබ්බැහි වෙලා ඉන්නේ කවත්ත ගන්නබෑ
    වෙලාවකට අක්කා බනිනවා
    එයාට නම් එපා වෙලාලු😪😪😪

  • @sandugirl29
    @sandugirl29 2 года назад +21

    මේක මරු👌 හිත නිවන ලස්සන සිංදුවක් ❤️

  • @nilwalasandares1344
    @nilwalasandares1344 Год назад +14

    හරිම ලස්සනයි ❤ Magical Voice and Music 💐💐

  • @punsaramahanama8332
    @punsaramahanama8332 Год назад +2

    පොඩි කෙල්ල කිව්ව සින්දුවෙන් පස්සෙ හොයාගෙන ආවෙ...❤️ මොන තරම් සුන්දර සිංහල පද ගැලපීමක් ද....? මොන තරම් සරල මිහිරි සංගීතයක් ද...?😍 දුකා ගෙ පදය , රන්වලගෙ සංගීතය ට ලස්සනට ගායනා කරනව.... ❤️🙏

  • @tharangatc4811
    @tharangatc4811 2 года назад +5

    මල් මල් සාරිය බඳේ වදින කොට
    බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
    සාරි පොට යට මාල දෙක තුන
    බාර වෙනකොට ගල්ලා
    මයම් සු සැට රංගේට පෙන්න
    සුහුම්බුල් මා සිත රවට්ට ගල්ල
    බෝල උඩ දමහල්ලා....

  • @bhagyaperera3074
    @bhagyaperera3074 4 года назад +10

    සායම් තොලේ
    නා කොලේ සිඹින්නේ…
    ඒ තොල් මලේ
    රොන් විලේ
    ඔරුත් ඔරුත් ගිලුනයි...
    favorite part ❤️❤️

  • @chamupachenuka
    @chamupachenuka 4 года назад +9

    ‌ No flaws, no faults. 100% can recommend it. අපේම දෙයක්

  • @bhashithavimukthi8166
    @bhashithavimukthi8166 8 месяцев назад

    තාම මේ සින්ඳුව අහනවා❤❤❤ඒත් එපා වෙන්නෑ.සුපිරියක් තමා 💓❤️‍🔥

  • @AbiNissanka
    @AbiNissanka 4 года назад +77

    Sirasen dekala ahuwata passe youtube eke pirala hewwa original full song eka eth hambune nehe...good job machan, keep it up❤️

  • @ravinduthiyanga4569
    @ravinduthiyanga4569 Год назад +5

    ඔයාගේ කටහඬ මාර ලස්සනයි අයියා සිංදුවට කටහඬ සුපිරියට ලස්සනට match වෙනවා තවත් හොඳට සිංදු හදාගෙන යන්න🤗🌼💕

  • @pasidisarangi02
    @pasidisarangi02 2 года назад +6

    හැමදාම අහනවා. පට්ට ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ🥰💜

  • @dinushiishara27
    @dinushiishara27 6 месяцев назад +1

    මුලින්ම අහපු දවසෙ ඉදන් අද වෙනකන්ම අහනව ❤ මාරම ලස්සනයි

  • @rochanaranasinghe1027
    @rochanaranasinghe1027 3 года назад +5

    කාලෙකින් අහපු මනසට කා වදින සිංදුවක්, ඒ වගේම අයියෙ, ඔයාගෙ මේ voice එක වෙනම මානයක්... සිංදුවෙ සමහර තැන් ඉතාමත් ලස්සනයි.... ඒ තැන් වෙනුවෙන්ම තව තවත් මේක බලපු වාර වැඩිඋනා ✨️🔥

  • @shenuu362
    @shenuu362 Год назад +4

    මේකනම් මරු කාලෙකින් ආයෙ ඇහුව දැන් අහන එක නවත්තන්න බැ එච්චරටම සින්දුවට ආසයි❤️🖤

  • @tharushasandaruwan575
    @tharushasandaruwan575 8 месяцев назад +4

    C o r a කොර මාරම ලස්සන සින්දුවක් ❤❤

  • @imaliUdayangani-f8q
    @imaliUdayangani-f8q 6 дней назад +1

    හැම කොන්සට් එකකම නැටුමක් නටනකොට අපි ඉස්සෙල්ලම යෝජනා කරන්නේ මේ සිංදුව මේ පාරත් ඒමයි 😊❤

  • @lastparadise5819
    @lastparadise5819 Год назад +4

    මේක වෙනම level එකක්. අහද්දි වෙනම ලෝකෙකට යනවා Music, voice ඔක්කොම perfect 😍😍😍❤

  • @doni-pv2up
    @doni-pv2up Год назад +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැහැ .....මරු ආ😮😮😮❤❤❤❤❤

  • @bhanudhoni238
    @bhanudhoni238 Год назад +12

    තාත්තගෙන් පුතාට හම්බුන සිංදුව ❤️❤️❤️ දුකා සර් 🙏 ආසම සිංදු ගොඩක් රචනා කරපු වීරයා ❤️🙏

  • @dinulkashamali890
    @dinulkashamali890 3 месяца назад +2

    Patta gemmak thiyenne 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 2024 balana aya ko balanna 🔥🔥🔥🔥