MOSFET නිර්මාණ /Repair අසාර්ථක වෙන්නෙ ඇයි ...

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 119

  • @raviduprasanna6401
    @raviduprasanna6401 2 года назад +11

    I don't know how much we appreciate you sharing your knowledge with such a small group of people in our language; there is no way to learn this way in our language, and it is extremely difficult to obtain the extreme definition of content that we see in Hindi and English electronic videos. am so glad that you share those advanced concepts with our SL students.🙏🙏🙏

    • @dilshan1971
      @dilshan1971  2 года назад +3

      Thank you, your comments give me strength to carry on🙏

  • @nihalsurasingha567
    @nihalsurasingha567 Год назад +8

    ලොකු මෙහෙවරක් කරන උත්තමයෙක් තෙරුවන් සරනයි ජයවේවා ,ගොඩක් පින්

  • @electroboy3607
    @electroboy3607 2 года назад +6

    අැත්තටම ඔබතුමාට ගොඩක් ස්තුතියි..අපිට මේ මොස්ෆිට් හදුනා ගැනිම පිළිබද දැනුම .ලබා දිම සම්බන්ධයෙන්...👍👍🤗💪😊

  • @theekshanasoftware1582
    @theekshanasoftware1582 Год назад +1

    9:54 අනිවාරෙන්ම
    මමත් මෙතරම් කාලයක් දැනගන හිටිය නැති ගොඩක්දෙවල් ඉගෙන ගත්තා
    ඔබ තුමාට ස්තූතියි 🙏

  • @techcom9020
    @techcom9020 2 года назад +5

    බොහොමත්ම ස්තුතියි .
    ඉතාමත් හොඳින් අවබෝධ වුනා විස්තර කිරීම හරිම අගෙයි.

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 года назад +3

    ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . ඉතාමත් හොඳින් අවබෝධ වුනා . විස්තර කිරීම හරිම අගෙයි . කරුණාකර මෙවැනි වැදගත් වීඩියෝ අපහට ලබා දෙන්න .

  • @gerardmendis8715
    @gerardmendis8715 2 года назад +2

    Wow what a solid explanation. This will greatly help all electronic technicians and hobbyist. Thank you very much 🙏

  • @pkbkumara8824
    @pkbkumara8824 2 года назад

    සර් බොහෝම ස්තුතිය්. ඒ වගේම පිං. මේ ප්‍රශ්නය එමටයි. මේ වර්තමානයේ ඔබතුමාට හැකි නම් PC power supply එකක පරිපතථය ගැන පැහැදිලි හැඳින්වීමක් කරන්න එය වටිනවා. අද ඒවායෙ තියෙන මිළ ඉතා අධිකයි. නමුත් රෙපෙයාර් අසාර්ථකයි. එසේ වුවත් එය සාර්ථක කරගත හැකිනම් ඉතා වටිනවා.

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 8 месяцев назад +1

    Thank you very much for giving this knowledge to everyone. I respect you.

  • @aadaminda5717
    @aadaminda5717 5 месяцев назад +1

    Thank to share your valuable knowledge ❤❤❤

  • @ChamindaPathirana-z7f
    @ChamindaPathirana-z7f 3 месяца назад +1

    Godak sthutiy oba thumata..........😊

  • @amilakasun7108
    @amilakasun7108 2 года назад

    This is very usefull vedio. To day i practically experienced that bad mosfet with poor RDS value cause to fail my SMPS repair. I learned more thigs from your vedio. Thankyou sir.

  • @nela_tech
    @nela_tech 2 года назад +1

    thank u sir.
    very helpful video for us. wasting ur valuable time. god bless u!!!!!!

  • @electronicstechnical9990
    @electronicstechnical9990 2 года назад

    හොද පාඩමක් ඉගනගත්ත Thanks

  • @udayajayantha4s5sc30
    @udayajayantha4s5sc30 2 года назад +2

    Good practical explanation.

  • @warunahiripitiya6515
    @warunahiripitiya6515 7 месяцев назад +1

    Trending යන්න ඕනි වීඩියෝ.....

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 года назад

    මටත් තිබුනා ඔය ප්‍රශ්නෙ බොහොම ස්තූතියි සර්

  • @saduniwathsala
    @saduniwathsala 2 года назад

    පිටකොටුවේ වෙන පට්ට හොර බලු වැඩේ එලියට දැම්මට ගොඩක් ස්තුතියි. මං නම් power supply 1කින් බලල තමයි දන්නේ. inverter 1කට ගෙනාපුවා බාගයක් හොඳ නෑ

  • @lowbudget_ideas
    @lowbudget_ideas 3 месяца назад +1

    Amlifier walata wenne meka thama.. thank you ❤️❤️🔥

  • @sameeradissanayake2624
    @sameeradissanayake2624 Год назад

    සර් Electronic Components ගැන Videos series එකක් කරන්න.... Deeply

  • @Creatortech95
    @Creatortech95 Год назад

    ❤❤❤❤ඇත්තටම වැදගත් දෙයක්

  • @akbsandaru
    @akbsandaru 2 года назад

    Really appreciate your service and great explanation I ever see above mosfet

  • @jayatissadon3583
    @jayatissadon3583 2 года назад

    Thank you very much for you to share your knowledge with others. I learned a very useful lesson with is session.

    • @dilshan1971
      @dilshan1971  2 года назад

      Thank you for your kind comment

  • @sudathjayasekara4930
    @sudathjayasekara4930 2 года назад +1

    meyata pradana hethuwa weladapole aththe bhavithayan iwathkarana lada pratswe mewa hodin pareeksha kara miladee ganna.anka apahadili nathi,pin nawee athi ,aluthin eiyam thawarana lada kotas ganeemen walakinna.

  • @lasiththarinda474
    @lasiththarinda474 Месяц назад +1

    pulwnm aiiye multimter ganeth podi review ekek denko

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 2 года назад +1

    බොහොම ස්තුතයි...♥️♥️♥️

  • @kavinduniwanthaka2704
    @kavinduniwanthaka2704 2 года назад

    බොහොම ස්තුති sir ගොඩක් දේවල් ඉගන ගත්ත ඔබ තුමාට පුලුවන්නම් mosfet වලින් ඇම්පියර් එක වැඩි කරල ගන්න පුලුවන් cirkit එකක් හදන vidio එකක් දානවද 👍👍👍💪

    • @kavinduniwanthaka2704
      @kavinduniwanthaka2704 2 года назад

      ලොකු උදවුවක්

    • @dilshan1971
      @dilshan1971  2 года назад

      පුලුවන්නම් ඔබගේ අවශ්‍යතාවය තව ටිකක් පැහැදිලි කරන්න උදාහරණක් සමග

  • @h.c.belectronic1722
    @h.c.belectronic1722 2 года назад

    aiye... pahadilikirima superb...❤❤❤❤

  • @chamodmadushanka2217
    @chamodmadushanka2217 2 года назад

    එක පට්ට සර්❤

  • @thecreator6381
    @thecreator6381 2 года назад

    Niyamai

  • @diskablast5737
    @diskablast5737 2 года назад +1

    බොහොම ස්තුති sir

  • @wijayabandara9882
    @wijayabandara9882 2 года назад

    thanks lot for explanation,

  • @shanduminda2957
    @shanduminda2957 2 года назад

    ස්තූතියි සර්🙏🙏

  • @udayakumara3361
    @udayakumara3361 7 месяцев назад +1

    Sar 1101mosfet 4k thiyenawanam kiyanna .thanak hari kamak na

  • @RajithaPrabath
    @RajithaPrabath 2 года назад +1

    Thank you very much Ayya...

  • @tikka1967
    @tikka1967 Год назад

    Great job

  • @sumuduasiri
    @sumuduasiri Год назад

    Thanks very much 🙏

  • @shalukaindunil5567
    @shalukaindunil5567 2 года назад

    TThanks aiya

  • @ChandimaSulo
    @ChandimaSulo 7 дней назад

    Mata irfz24n orjinal 3k gan oni kohomada ganne sir

  • @upalimahinda6120
    @upalimahinda6120 Год назад

    Thanx brother

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 2 года назад +4

    මම රෙපෙයාර් කල ඉන්වර්ටර් එකක් රත් වෙනවා විතරයි වැඩි කරන්ට් එකක් ගන්න බැහැ.මේකයි හේතුව නේද.

    • @dilshan1971
      @dilshan1971  2 года назад

      අනිවාර්යෙන්

  • @indikagunasekera6890
    @indikagunasekera6890 8 дней назад

    පිටකොටුවෙන් බඩු අරගෙන කවදාෙවත් ගොඩයන්ඩ බැ. බාල බඩු ගෙන්නෙ.නැති දෝෂ අැතිවෙන්නෙ.

  • @buddhinayakarathna3132
    @buddhinayakarathna3132 2 года назад

    Thank you very much sir 🙂

  • @tecka6449
    @tecka6449 2 года назад

    egs002 eg8010 + ir2110 driver bavitha karala inverter video ekak Danna puluwanda...🥺

  • @nuwankumara3115
    @nuwankumara3115 10 месяцев назад +1

    සර් uni-t 136b+ multimeter එකෙන් ඔය වැඩේ කරන්න පුළුවන්ද.ඉතා කුඩා වෝල්ටේජ් එකක් නිසා නිවැරදි අගය පෙන්වයිද මීටර් එකෙන්.

    • @dilshan1971
      @dilshan1971  10 месяцев назад

      Uni-t 136b+ එකේ resolution එක මන් දන්නේ නෑ කොහොම උනත් දශමස්ථාන තුනකටවත් voltage එක නිවැරදිව පෙන්වන multimeter එකක් විය යුතුයි

  • @sunilkarki5738
    @sunilkarki5738 2 года назад +1

    amazing! please add subtitles either in hindi or english please :)

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 года назад

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්. මේ වැඩේ component tester එකකින් කරන්න බැරිද? ස්තූතියි.

    • @dilshan1971
      @dilshan1971  2 года назад +1

      පුළුවන්, මං දැකල තියෙනව RDs පෙන්නන component testers.. නිරවද්‍යතාවය original mosfet එකක් එක්ක cross check කලානම් හරි.

  • @vajirapriyashantha3932
    @vajirapriyashantha3932 2 года назад +1

    බාල ඒවයෙ ඉන්ටනල් කැපැසිටි ගොඩක් අඩුයි....එකෙන් බැරිද හොයාගන්න බාලද කියල lcr මිටර් එකෙන්

    • @dilshan1971
      @dilshan1971  2 года назад +1

      ඔව් මේක සාමාන්‍යයෙන් සත්‍යයි, ලොකු current එකක් යන Mosfets වල input capacitance එක වැඩියි, නමුත් manufacturers ල නිතරම උත්සහ කරන්නේ input capacitance එක අඩු කරන්න eg : irf740lc කියන mosfet එකේ input capacitance එක irf740එකට වඩා අඩුයි නමුත් current handling capacity එකේ වෙනසක් නැ.කෙසේ වෙතත් ඔබ කියූ ක්‍රමයත් යොදා ගන්න පුළුවන් accurate LCR meter එකක් තියෙනවනම්

  • @classicmusic3478
    @classicmusic3478 7 месяцев назад

    Sir මේ විදියට bjt check කරන්න පුලුවන් වීඩියෝ එකක් දාන්නකො

    • @dilshan1971
      @dilshan1971  7 месяцев назад

      BJT load කරන්නෙම නැතිව බලන්න අමාරුයි

  • @priyanthavithanage6838
    @priyanthavithanage6838 2 года назад

    Inverter එකක තියෙන FET එකක් වෙනුවට වෙනත් නොම්මරයකින් එකක් සවි කිරීමේදී එහි වෝල්ටීයතාව, ධාරාව, කාර්යක්ෂමතාව පමනක් සමාන එකක් දාන්න පුළුවන්ද (Cd සහ Rds අගයන් අසමානයි). (K3505 වෙනුවට K3502)

    • @dilshan1971
      @dilshan1971  2 года назад +1

      CDs හා රRds ඔරිගීනල් FET එකට වඩා අඩු නම් ප්‍රශ්නයක් නැ

  • @aadaminda5717
    @aadaminda5717 5 месяцев назад

    ❤❤❤❤❤

  • @idushandilitha9181
    @idushandilitha9181 Год назад

    Fake වල actual current එක calculate කරේ කොහොමද සමීකරණය මොකක්ද

    • @dilshan1971
      @dilshan1971  Год назад +1

      Fake වල maximum current calculation එක estimation එකක් පමණයි, mosfet වල safe operating area graph එක බැලුවොත්, maximum current එක define කරල තියෙන්නේ, Vds= 1v වලට.. එකත් current එක Rds වලින් limit zone එකේදී විතරයි.. මේ area එකේදී අපිට estimate කරන්න පුළුවන්, Rds එක double උනොත් Current එක half වෙනවා කියල.. නමුත් ඒ half current එකේදී වෙන power dissipation එක පවා ගන්න බැරි වෙන්න පුළුවන් fake mosfet die එකට.. වැදගත් parameter එක තමයි, Rds එක..

  • @Creatortech95
    @Creatortech95 Год назад

    ෆේක් එකේ 1.6ඇම්පියර් කියන කැල්කියුලේශන්ෙක ගන්නෙ කොහොමද

    • @dilshan1971
      @dilshan1971  Год назад

      Fake Rds = 3.69 ohms
      Its 4.69 times the rated Rds (0.800) current එකෙත් හතර ගුණයකින් අඩු වෙයි කියල අනුමාන කරන්න පුළුවන් (දාල ගණනය කිරීමක් ) ඊට ඉස්සෙල්ල mosfet එක පිච්චෙන්න තියෙන අවස්තාව වැඩියි.

  • @rbmrbrajaguru1773
    @rbmrbrajaguru1773 2 года назад

    👌

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 года назад

    පරිපඵ සටහනක් පෙන්වන්න.(circuit )

    • @dilshan1971
      @dilshan1971  2 года назад

      Part 2 එකේ තියෙනවා

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 года назад

    Pahadili ❤

  • @kavindukithsara9795
    @kavindukithsara9795 2 года назад

    මගේ inverter එකේ 5N50F කියන Mosfet 4 ක් තියෙන්නෙ. ඒ ටික පිච්චිලා මේ Mosfet එක කඩවල් වල ගන්න නෑ 🤕 මේ වෙනුවට දාන්න පුලුවන් වෙන Mosfet එකක් තියෙනවද 🤔

    • @dilshan1971
      @dilshan1971  2 года назад

      Irf740, irf730, 11n40 වගේ ඕනෑම 400v 5A ට වැඩි Fet එකක් දාන්න පුළුවන්, ප්‍රශ්නේ තියෙන්නේ ඒවත් market එකේ ගන්න තියෙයිද කියලා. තිබ්බත් හුඟක් fake

  • @chamodmadushanka2217
    @chamodmadushanka2217 2 года назад

    ❤❤❤❤😮

  • @neelchathuranga5490
    @neelchathuranga5490 8 месяцев назад

    Owon multimeter හොදයිද සර්

    • @dilshan1971
      @dilshan1971  8 месяцев назад

      මං පාවිච්චි කරල නම් නෑ.. සාමාන්‍ය වැඩකට, අව්ලක් නෑ ඔය මොන multimeter එකත්..

  • @rukmanfernando9399
    @rukmanfernando9399 2 года назад

    👍👍👍👍👍

  • @sherlyliyanage6887
    @sherlyliyanage6887 Год назад

    I created 😀

  • @samannishantha9179
    @samannishantha9179 2 года назад

    Parts ekka pcb eka online ganna thiyana Transistor testor eken ena results hari da

    • @dilshan1971
      @dilshan1971  2 года назад

      මං try කරල නම් නෑ, පාවිච්චි කරපු අයගේ reviews බලල ගන්න

  • @luxurywavesceylon1563
    @luxurywavesceylon1563 Год назад +1

    𝑵𝒊𝒄𝒆 𝒉𝒂𝒂 !👍
    𝙏𝙝𝙣𝙭.

  • @sonikrocks1907
    @sonikrocks1907 2 года назад

    ESR meter ,එකෙන් ඔය වැඩේ කරන්න බැරිද

    • @dilshan1971
      @dilshan1971  2 года назад

      පුළුවන් නමුත් අඩු නිරවද්‍යතාවයකින්. 0.01ohm හා 0.019 ohm අතර වෙනස almost 100%, constant current source එකක් පාවිච්චි කරන්නේ 4 wire resistance measurement එකක් කරන්න අවශ්‍ය නිසා (kelvin connection )

    • @dilshan1971
      @dilshan1971  2 года назад

      තව problem එකක් තමයි contact resistance, esr meters හෝ multimeters වල two wire resistance measurement වලට contact resistace බලපානවා. 4 wire measurement එකේදි multimeter එකේ high input impedance එක හින්ද contact resistace බලපාන්නේ නෑ.

  • @thushangaliyanage8648
    @thushangaliyanage8648 2 года назад

    Hy 3208 mosfet ekata hariyana ekak kiyanna puluwanda

    • @dilshan1971
      @dilshan1971  2 года назад +1

      Irfb3207

    • @thushangaliyanage8648
      @thushangaliyanage8648 2 года назад

      @@dilshan1971 thanks

    • @thushangaliyanage8648
      @thushangaliyanage8648 2 года назад

      3207 pettah wala ne 3205 nam thiyenawa

    • @dilshan1971
      @dilshan1971  2 года назад

      @@thushangaliyanage8648 pettah වල තියෙන කිසිම එකක් වැඩක් නැ, 100% fake අඩුම ගානේ වැඩක් ගන්න පුළුවන් මට්ටමේ duplicate වත් නෙවෙයි. Complete fake.

    • @thushangaliyanage8648
      @thushangaliyanage8648 2 года назад

      @@dilshan1971 ඔයාට ගොඩාක් ස්තුතියි .කොහෙද ගන්න තියෙන්නේ ලොකු උදව්වක්.

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 2 года назад

    👍👍👍🙏🙏🙏

  • @gsmicro1665
    @gsmicro1665 2 года назад

    Nice.Circuit Diagram එකේ 10mA constant current එන්න ඕන Drain Pin එකට නෙමේද ..!!!

    • @dilshan1971
      @dilshan1971  2 года назад +2

      නෑ, ඇත්තටම constant current එක 10ma නෙවෙයි, 100ma, Drain එක සහ source එක අතර voltage drop එක තමයි multimeter එකෙන් පෙන්නනේ ඒ voltage එක 100ma (0.1A)වලින් බෙදන්න ඕන RDs එක හොයන්න. 0.1 බෙදන එක සමානයි 10න් වැඩි කිරීමට. ඒකයි මං video එකේ 0.1න් බෙදනවා වෙනුවට 10න් වැඩි කරනවා කියන්නේ. Circuit එක අවබෝධ කරගැනීමට ඔබගේ උත්සාහය ගැන ඇත්තටම සතුටුයි

    • @dilshan1971
      @dilshan1971  2 года назад +1

      මං complete circuit එකත් එක්ක video එකක් හදාගෙන යනවා

  • @athulaj9319
    @athulaj9319 11 месяцев назад

    මහත්මයා,මොස්ෆෙට් එකක් ෆේක් ද නැද්ද කියල බලන්න ගේට් කැපෑසිටන්ස් චෙක් කරලා අයිඩියා එකක් ගන්න බැරිද?ම

    • @dilshan1971
      @dilshan1971  11 месяцев назад +1

      පුළුවන්, සාමාන්යෙන් original power mosfet එකේ input capacitance එක වැඩියි, නමුත් input capacitance එක වැඩි වීම ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.. ඒක නිසා manufacturers ලා නිතරම බලන්නේ input capacitance එක අඩු කරන්න.. ඒක නිසා input capacitance වලින් පමණක් fake ද නැද්ද කියල බලන්න ගියොත් input capacitance අඩු original එකකුත් fake කියල වැරදියට නිගමනය කරන්න පුළුවන්.

    • @athulaj9319
      @athulaj9319 11 месяцев назад

      @@dilshan1971 ස්තුතියි,
      your videos are much more informative,im happy that it is in sinhala, even english we cant find this kind of videos ,
      Expecting more like this

  • @dacreation369
    @dacreation369 2 года назад

    Ela

  • @vipulakularathne3664
    @vipulakularathne3664 Год назад

    MOSFET vitharak neweii....BJT unath fake thiyenne ....China walin gennapu ....eeeawa AliExpress awe fake .😮

  • @dulipcolombage8716
    @dulipcolombage8716 2 года назад

    Can you explain how to check IGBT also please.

    • @dilshan1971
      @dilshan1971  2 года назад

      Im not too sure of a propper way to check an IGBT short of a load test. But I think the more relevant question is whether we are really getting igbts in srilanka or are they just FETs with IGBT numbers printed on them.

  • @Amaranathchandrasiri
    @Amaranathchandrasiri 2 года назад

    😍

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 года назад

    ඉතා අගනා පාඩමක්.

  • @kamalhusein6688
    @kamalhusein6688 2 года назад

    කොහොමද ganne original

    • @dilshan1971
      @dilshan1971  2 года назад +2

      Original ගන්න විදිහක් නෑ, නමුත් වැඩක් ගන්න පුළුවන් FET තාම තියෙනවා market එකේ, මේ video එකේ අරමුණ ඒ වගේ Mosfet අදුනාගැනීම.

    • @dilshan1971
      @dilshan1971  2 года назад

      Digikey වගේ website වලින් original order කරන්න පුළුවන්

  • @isurushandima7149
    @isurushandima7149 2 года назад

    මම sine wawe inverter එකක් හැදුවා.. ඒක සමහර වෙලාවට හොඳට වැඩ කරනවා.. ඒත් එක පාරටම mosfet 2ක් 3ක් පුපුරනවා.. circuit එකේ කිසිම වැරැද්දකුත් නෑ.. එතකොට ඒකටත් හේතුව මේ local mosfet දැම්ම නිසා වෙන්නඇතිද...

    • @dilshan1971
      @dilshan1971  2 года назад +3

      පරිපථයේ වෙන කිසිම දෝෂයක් නැත්නම්, බොහෝ විට හේතුව මෙය විය හැකියි. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ Rds වැඩිවීම Ids අඩු වෙනවා එතකොට තාපය වශයෙන් power dissipation එක අඩු වෙනවා.. පුපුරන්නේ නෑ. නමුත් Mosfet එක fake හින්ද Vds එකත් low උනොත් පුපුරන්න පුළුවන්.

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ගොඩක් වටිනවා මට වෙන subscribe කරන්න බෑ වෙන එකක් unsubscribe කරලා තමයි මේක subscribe කලේ.

  • @lbassaudiofactorylalith8729
    @lbassaudiofactorylalith8729 Год назад

    මටත් තිබුනා ඔය ප්‍රශ්නෙ බොහොම ස්තූතියි සර්

  • @rukmanfernando9399
    @rukmanfernando9399 Год назад

    👍👍👍👍👍👍

  • @Virajnambukara
    @Virajnambukara 6 месяцев назад +1

    👍👍👍👍