අනුර රට පාවාදෙයිද ඉන්දිය උගුල බියකරුයි

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024

Комментарии • 26

  • @HarithHettiarachchi
    @HarithHettiarachchi 3 дня назад +8

    සහෝදරයා ඔබේ සිතුවිලි සාදාරනයි.මේවා ගැන ඉතාමත්ම සැලකිලිමත් වීම පරිස්සම්වම කාලෝචිතයි .සහෝදරයා ගැන මගේ ප්‍රසාදය පලකරමි.❤❤

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 3 дня назад +4

    කතාවේ ඇත්තටම අර්ථයක් තියෙනවා ඉන්දියාව විතරක් නෙමෙයි චීනයත් ඔයවගේ තමයි අනෙකුත් හැම රටක්ම ඉන්දියාව ටිකක් විශේෂයි මොකද උතුරේ දේශපාලකයින් තවමත් ඉන්දීය රජයට කීකරුයි ප්‍රථමයෙන් වෙන් ඕනදේ රටේ අභ්‍යන්තර පශ්නවලට මැදිහත් කරුවෙකුට ඇතුල්වෙන්න ඉඩ නොදිය යුතුය රටේ ප්‍රශ්න අසාධාරණය කින් තොරව අපිම විසඳගත යුතුය ජයවේවා මාලිමාවට ජයවේවා

  • @snsnada9360
    @snsnada9360 3 дня назад +4

    නියම පැහැදිලි කිරීමක්. තේරුම් ගත යුත්තෝ තේරුම් ගනිත්වා.

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 дня назад +5

    ඉන්දියාවට පාලමක් දැම්මොත් සිංහලුන් වෙන රටකට පිටවෙලා යනවා හොදයි
    චීන්නු ඉන්දියානුවෝ අන්තිම කපට් අපේ රක්ෂා ඔක්කොම නැතිවෙයි.
    ඉන්දියාවට අනුරව කලිනුත් ගෙන්නාගෙන මොනවා කථා කලාද අපි තාම දන්නේ නෑ.
    සුවාදින රටක්‌ ලෙසයි අපි නැගිටිය යුත්තේ...
    අපි සුවදිනයි ඕනා තරම් සංචාරකයෝ ඇවිත් ගියාවේ. නවතින්න මෙහෙට කවුරුත් එන්න ඕනා නෑ.........😮

  • @GamageSomalatha
    @GamageSomalatha 3 дня назад +5

    අනිවාර්යයෙන්ම ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල කුණු බාල්දි පෙරලාගෙන කනවා අපේ රටට එන්න පාලමක් දැම්මා කියන්නේ හැම එකෙන්ම මෙහෙට එයි.... ඇවිත් තියන පිලිකාව වනසගන්න ගොඩාක් කල් ගියා අවුරුදු 30 යුද්ධය එයට නිදසුනකි.... අපි මිනිසුන්ට ආදරෙයි නමුත් ටික කාලයක් යද්දි උංට ගෙඩිය පිටින් ඕන වෙනවා.... කවදාවත් මෙයට කැමති වෙන්න එපා අපේ අතිගරු ජනාධිපතිතුමා එච්චර අනුවණ දෙකක් නොකරයි...මෙය හෙමින් හෙවනැල්ල වගේ ඇවිදින් කුණාටුවක් වෙන්න ඉඩ තියෙනවා අනාගත පිළිකාවක් වෛරසයක් මේ ඉන්දිපිල්ළිය

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 3 дня назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @Sunilanka
    @Sunilanka 3 дня назад +1

    කීර්ති පුතේ,
    ඔයා හරියටම හරි. අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපිට කිසිම වාසියක් පේන්නෙ නෑ. රජයට වෙලා තියෙන්නේ දත් 32ක මැද තියෙන දිව වගේ පරිස්සම් වෙන්න. බේරෙන්න ක්‍රමයක් තියෙනවා. තමන් ජනතා නායකයෙක් නිසා මෙවැනි බලවත් තීරණ තනිව ගත නො‌හැකි බව කීම. දැනටමත් ඉන්දියාවේ සිට INDIGO Domestic flights යාපනයට කෙලින්ම එනවා. ඒ‌වා check වෙනවාද කියා අපි දන්නෙ නෑ.

  • @ManikeDunukara
    @ManikeDunukara 3 часа назад

    Thank you .keerthi malli.

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 3 дня назад +4

    ඔයාල ...අනුර ..ජනාධිපති ට කියන්න

  • @GamageSomalatha
    @GamageSomalatha 3 дня назад +1

    ❤❤❤❤ බුදු සරණයි ජයවේවා

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 3 дня назад +1

    💐💐💐💐💯💯

  • @joycesurgeoner7742
    @joycesurgeoner7742 3 дня назад +1

    May God bless our Srilankan president and give him protection and wisdom to govern Srilanka ❤❤❤❤

  • @IrinFernando-s7n
    @IrinFernando-s7n 3 дня назад +1

    Jayawewa❤❤

  • @SagarikaSilva-mp2xn
    @SagarikaSilva-mp2xn 3 дня назад +1

  • @sunilrathnayaka9535
    @sunilrathnayaka9535 3 дня назад

    🧡👍

  • @sumathievisvanathan6334
    @sumathievisvanathan6334 3 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indracool6175
    @indracool6175 3 дня назад +1

    Oya.indiyaw.pal.horui.tambakku.kana.sakkili.tika.maka.rigala.adiyak.tiyanna.bariwawe

  • @AmashaPerera-vb9lb
    @AmashaPerera-vb9lb 3 дня назад +1

    Palamak haduwoth api lankawe inne ne.danatamath sinhala ape ithiwasikam ne.maka nam karanna epa janadipathi thumani.

  • @prabakumari3701
    @prabakumari3701 3 дня назад

    Koheda hitiye penna nathi nisa ahuwe❤❤❤❤

    • @hithannatv202
      @hithannatv202  3 дня назад

      දැන් වැඩිය වැඩ සටහන් කරන්නේ නැහැ මම කීවේ සැප්තැම්බර් 21 වෙනකම් නේ . ඒ වැඩ කලේ වැඩ කරන ගමන්. නොවැම්බර් 14 වනතුරු තව ටිකක් වෙහේසෙනව. ඉන්පසු ඉතිං නතර වෙනව. ගොඩාක් ස්තුතියි විමසන්න හිතේෂී විම. තෙරුවන් සරණයි ❤❤❤

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c 3 дня назад +1

    MONAWA UNATH BRO ANTHIMATA APITA WENNAI UNGE BALAHATH KARA KAMATA YATA WENDAI, MEA RATA BANKOLOTH UNA WELAWETH INDIA THAMAI APITA OIL DUNNAI, INDIYAWA APITA WADA GODAK ISSARAHEN INNAI, DUBALAYATA NITHARAMA BALAWATHA IDIRIYAI DANA NAMANTA
    WENAWA, YATHARTHAYATA APITA MUHUNA DENADA WAI.

  • @niranjanperera8934
    @niranjanperera8934 3 дня назад +1

    Indewa gana atadurin tabginna wanawa palmak awaissa nata

  • @DamindaWijewickrema
    @DamindaWijewickrema 3 дня назад

    Lankawata dadi balapamak karai. Ekata hondama de rate sanwardanaya atharala nikan Inna eka.

  • @RamyaRanasinghe-m4w
    @RamyaRanasinghe-m4w День назад

    Kisidu dindyaka sidu noviya uthu deyak eheme unoth mutuataya iwaratama iwarai wahama janadhipathiwa rakaganna