Atta math kawige adareta kamati kawita oni nam tibba arunwa balen tiya ganna eth ema kale na eya daruwa gana unath hanganna aththe vidu arun ekatu karanna aruge satuta gana hitala.. Kawita oni nam tibba atta kiyala arunwa laba ganna.. Me kathawen kawi thama attatama adare kale anith kenage satuta gana hitala tamange jiwithe winasa kara gatte.. Kawi attatatam pau
Kawi waradiyi eka thama yatharthaya.... kawi boruwen okkom karagthth..... hamoma hitiye boruw athule e masa 6 kawi withrayi eliyen hitiye.... kawi widu arun adre e denn wen krnn bri bwa dan dan yalu una madiwata.... ita ehadewaluth karagththa.... hri nm aththtm adre nm lagin inn one widu enakam
Teledrama එකක් යටින් comment එකක් ලියන පළවෙනි වතාව..ඉපදුනේ නුවර නොවුනට නුවරට ආදරේ කරන කෙනෙක් විදිහට පුදුම ආසාවකින් බලපු,දැනුනු, දැකපු ලස්සනම ආදර කතාව අරුන් - විදූ ආදර කතාව 🥺♥️
පොඩි විදූ -අරුන් කොටස් episodes වල කීපවතාවක්ම ආයි ආයි බලන්න ඇති..පුදුම ලස්සනක්.. හැම අවුරුද්දකටම දවසක් අවුරුදු ගානක ඉඳන් ගෙදර අය එක්ක නුවර යනවා දළදා මාලිගාවට..මං ආසම තැන..ආසාවෙන් බලන් ඉන්නෙ ඒ දවස එනකන්.. මේ අවුරුද්දේ නුවර යද්දි වෙනදට වඩා ලස්සන හැඟීමක් එකතු වෙලා තිබ්බා අරුන් විදූ කතාවත් එක්ක..ඒ දෙන්නා ජීවත් වෙයි හැමදාම🥺 එහෙම හිතට වදින හැඟීමක් නුවරට එකතු කරපු පොඩි අරුන් - විදූ හරිම දක්ෂ,දැනෙන,ලස්සන රඟපෑමක්♥️
අලුත් පරපුරේ දැකපු දක්ෂම අලුත් නිළිය සුහන්දි.. තාත්විකව, නිරායාසයෙන් හරිම ලස්සනට චරිත ඇතුලෙ ජීවත් වෙනවා.. මං හිතන්නෙ එයා තෝරගෙන තියෙන්නෙ එයාට ගැළපෙනම පාර.. මේ comment එක දැක්කත් නොදැක්කත් ලස්සන දිග ගමනක් හැමෝගෙම ආදරේ දිනාගෙන පරිස්සමින් යන්න සුබ පතනවා❤️
අරුන් - විදූ නුවර ජීවත් වේවි හැමදාම✨
🥺💗
Anivryen part 2 oni me nalu niliyoth innm oni
මොකක්ද මේ කරේ කනට ගැහුවා වගේ එක පාරටම ඉවර කරේ මම මුල ඉදලම එක දිගටම හැමදාම පාන්දරම පොන් එක ගත්තාම් ඉස්සෙල්ලම බලන්නේ අවසාන එපිසොඩ් එක සෙනසුරාදා ඉරිදා දවස් දෙක ගෙවගන්නේ පට්ට ගෙමක් දීලා එහෙවු එකේ මෙක එක පාරටම ඉවර කරේ ඇයියේ prt 2 ඔනී ඉක්මනින්ම මේවගේම අලුත් කට්ටිය නැතුව මේයාලගෙන්ම 😢
මත් 😳
😢😢😢😢
මොනවා වුනත් ධනුෂ්ක රත්නායක කියන්නේ වර්තමාන හොද අධ්‍යක්ෂකවරයෙක් ❤️✨
❤❤❤
Eka atta. See you kyla twt lssna kthwk tyno
😂😂
වේස්
ටෙලිනාට්‍ය කන සද්දා අවමංගලයට වඩා හොදයි....
කොටස් 138 ම Phone එකෙන් බලපු අය මේ පැත්තට ♥️😗
සිරාවමට මමත් එහෙමයි
මාත්
මං ❤
මාත්
Math
කතාව බලන්න ගත්තේ විදු අරුන් ආදරේ නිසා උනාට අවසානේ මේ කතාව මතකයේ රැඳෙන්නේ කවී හින්දා ❤💕
Redda😂
ඇත්ත,කවී හැමදාම අසරන උනා විහග වෙනුවෙන් එයාගේ හිත ගියේ විහගට හැබැයි ඒ ආදරේ ලබාගන්න උත්සාහ කරේ නෑ එයා.කවීට ඕනි උනේ හැමදාම එයා ආදරේ කරන කෙනාගේ සතුට ඒකයි එයා විදූ එක්ක ඉද්දී සතුටු උනේ ,හරිම ආදරේ තිබුනේ කවී ගාව මේ කතාව පුරාවටම😊 මම විදූට වඩා කවීටයි කැමති ඒ අහිංසක කම මාරම ලස්සන කරා කතාවම
Atta math kawige adareta kamati kawita oni nam tibba arunwa balen tiya ganna eth ema kale na eya daruwa gana unath hanganna aththe vidu arun ekatu karanna aruge satuta gana hitala.. Kawita oni nam tibba atta kiyala arunwa laba ganna.. Me kathawen kawi thama attatama adare kale anith kenage satuta gana hitala tamange jiwithe winasa kara gatte.. Kawi attatatam pau
Kavee paw arunta godak adare kara😢
math godak adare kaveeta anith okkotamath adarei😊
ස්තුති අවසානය දක්කවා අපි එක්ක හිටි ඔබ සියළුම දෙනාහට ❤️
මේ ඇත්තටම ගයාන් ද? ඒත් අන්තිමට අරුන්ගෙ චරිතෙ බින්දුවට දැම්මා නේද .
❤🎉
ඒත් අයියෙ මෙච්චර ඉක්මනට ඉවර කරයි කියල හිතුවෙ නෑ
විදූ කවදාවත් කවී තරම් ඔයාටා ආදරේ නෑ. ඔයා කවීටා කලේ ලොකූ අසාධාරණයක් 😢
පපුව ගැහෙනවා තාම😢
ඉස්සර ආසම නැති චරිතෙ අද අමතක කරන්නම බැරි චරිතෙ 😢😢 කවී ♥️🥀
මේ තුන්දෙනාගේ ආදරය ඇරුනම මේ කතාවේ මට ලොකුවටම දැනුන චරිතය 'ලොකු අක්කා ' (අරුන්ගෙ අක්කා).. ඒ චරිතය මාරයි..❤
Sirawatama ... loku akka ❤
මන්දාරම් කාතාව ඉවර වෙනකල්ම youtube එකෙන් බලපු අය මේ පැත්තට like ekak දාමු නේ...👍👍🥰🥰😍
හැමෝටම ගොඩක් ස්තූතී දුශ්ටයෙක් ට ආදරේ කරාට ❤❤❤❤🙏🙏🙏වගේම මෙතුවක් කල් අප සමග රැදීසිටියාට ♥️🙏🙏🙏
අනේ විශ්ව ❤️
Oyage acting maarai ..💪👌
Superb acting❤
❤
Vishwa.❤❤
කතාවක් බොරුවට අදින්නැතුව මේ වගේ ඉවර කරන්න ඕනේ .එතකොට තමයි හැමදාමත් මතක තියෙන්නේ .ලස්සනම ලස්සනයි ..❤️❤️
මොනා වුණත් , දෙවෙනි ඉනිම,සංගීතේ වගේ මේ කපේට ඉවරයක් වෙන්නෙ නැති ටෙලි අතරේ මේක පට්ටම ටෙලියක්, නුවර වගේම අරුන් විධූ පෙම් වෘතාන්තය සදහටම මතකයේ තියේවි 😢❤❤
කවී + විහග ❤️ කවීගේ ඒ දරාගැනීම හිතාගන්නවත් බෑ ❤️ ඇස්වලට කදුලු ආවේ කවී වෙනුවෙන් ❤️ මුල ඉදන්ම ආසම චරිතය කවී ❤️ අන්තිමේදී ආසම චරිතය උනෙත් කවී ❤ ආසාවෙන් බලපු කතාව අන්තිමේදී හිතාගන්නවත් බැරි විදියකට ඉවර උනේ ඇගත් හිරිවැටිලා ගිය අවසානයක් එක්ක සහ කුතුහලයක් එක්ක ❤️ දෙවෙනි කොටසක් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා ❤ ආදරෙයි කවී..... ❤ "මන්දාරම් කතාවේ" අධ්‍යක්ෂකතුමා ඇතුළු drama එකේ සියලුම රංගන ශිල්පියන්ට, රංගන ශිල්පිනියන්ට සහ තිරය පිටුපස සියලු දෙනාටම ගොඩක් ස්තූතියි...! ❤
ඒක ආදඑඅයක්ද? මුල ඉඳලම දන්නවා කෙල්ලෙක් ඉන්නවා කියලා.කොල්ලගෙ කාමරේ අස්සෙ රිංගං.ඉඩක් ලැබුනු ගමන්ම ඇග උඩටත් අරං.ඕවාට කියන්නේ කෑදරේ.අනුංගෙ කොලො පරිස්සම් කරන්න එයා ලොකු අම්මාද ? කතා වල ඉන්නෙත් ඇත්ත ජීවිතේ දකින තුට්ටු දෙකේ චරිත.
FB එකේ යන ජැකාගේ ආතල්වලටයි අරැන් විදූ ආදර කතාවටයි ඇබ්බැහිවෙලා පලවෙනි එපිසෝඩ් එකේ ඉදලා අද අන්තිම එපිසෝඩ් එකත් බලන යාලුවෝ ටික කෝ 😢❤. කාලෙකිම් බිහි උනු සුපිරි කතාවක්. අලුත් නලු නිළියෝ යොදාගෙන.😍❤️🩹. පොඩි විදූ මාරම ලස්සනයි 😚😌🙌🙊
මමත් ❤️
මාත්
Math e hindamai blnn gaththe 🤍
මමත් එහෙමයි. අහම්බෙන් දැකපු fb එකේ කොටස් නිසා ඇබ්බැහි වුනා 😢❤ දිගටම බැලුවේ phone එකෙන්. මම බලපු ලස්සනම ටෙලිනාට්‍ය ❤
මම
දැනට ආපු කතා වලින් අමතක නොවන කතාව කියන අය කෝ ❤
Mata😢
අයි පාබා ❤ආමාන්ත අමතක නොවන කාතාවක්
ITN වෙනම ලෝකයක් වගේ ආසාම කාතා ටික itn එකේ ගියේ thx you itn 🥺 ලස්සන මතක දුන්නාට 🥺
ගොඩ කාලෙකින් බලපු හදවතට දැනුනු ලස්සන කතාවක් .
හැම රංගන ශිල්පියෙක් ශිල්පිනියෙක්ම එයාලගෙ චරිතයට සර්ව සාධාරණයක් කරපු කතාවක් .
අවසානය අවසාන වෙනකම්ම හිතාගන්න බැරි කරවපු කතාවක් .
මොනවා නැතත් ඒ චරිත වලට ගැලපෙන අයවම තෝරගෙන තිබුණු එකනම් නියමයි 💜️.
විදූ
සුහන්දිත් පබෝදාත් විදූ චරිතය හදවතට ලංකලා හරි ලස්සනට.ගොඩක්ම ආස වුනෙ පොඩි විදූව බලන්න . අලුත් රංගන ශිල්පිනියක් වුනත් ඒ ඇක්ටින් නම් සුපර්බ් ..
මුලු කතාවෙන්ම අවංකවම එක් හිතකට විතරක්ම ආදරය කල දෙන්නාගෙන් එක්කෙනෙක් විදූ ...
ඒ හදවතේ තියෙන ආදරය වැඩිකමටම ... දුකක් දෙන්න බැරිනිසාම ..අරුන්ගෙ සතුට වෙනුවෙන් ..එයාව කවීට පරිත්‍යාග කරලා හිත හදාගන්න හදපු විදූ නම් විශිෂ්ට චරිතයක් ...💜️
කවී
ආශාත් මදාරාත් ඒ චරිතයට සර්ව සාධාරණයක් කලා..ඒකනෙ හැමෝම කවීට බනින්නෙ.😊 ඉතින් එයාලා සාර්ථකයි.
තුන්කොන් ආදරය තුන්වෙනියෙක් වෙන්න වුනාම .. එයාට කවදාමහරි ඒ ආදරය අහිමි වෙනවා කියලා වගේම ඒ හදවතේ ඉපදුනු අවංක ආදරය ගැන බැලුවොත් ආදරය කියන්නෙම පරිත්‍යාගය වගේම අනික් කෙනාගෙ සතුට දිහා බලලා සතුටුවෙන්න පුලුවන් කම කියන එක හොඳින් නිරූපණය කරපු කැරැක්ටර් එකක්..
අරුන්
ගයානුත් අශානුත් අතරින් හිත ගියෙ නම් අශාන්ට ..💜️ නවක රංගන ශිල්පියෙක් වුනත් පොඩි අරුන් හරි ලස්සනට ඒ ආදරණීය චරිතය රඟපෑවා.. එදා.. අරුන් විදූට ආදරෙයි කියද්දි .. ඒක හරියට අපිටම කියනවා වගේ දැනුනෙ ඒ හැකියාව නිසා කියලමයි හිතුනෙ.
ඒත්...
චුට්ටක් ආත්මාර්ථකාමී වුනු කවීට ආදරේ කරලා ... එයාව ආයෙ හැරෙන්න බැරි තරමට අතරමන් කරලා ආපහු විදූ ළඟට ගිහින් කාලෙකින් ආයෙත් කවීට බලාපොරොත්තු දීලා .. ආයෙත් අතහැරලා.. අන්තිමට .. කවීගෙ ආදරය නිසාම ඉපදුනු ඒ පුංචි විදූ නිසාම ජීවිතේ හැරෙන්න බැරි තරමටම මහා වරදක් කලා කියන පසුතැවීමත් එක්කම මුලු ජීවිතකාලෙම ජීවත්වෙන්න වුනු අරුන් ගැන නම් හිතේ තියෙන්නෙ කලකිරීමක් මුසු දුකක් ...
විශ්ව .
වැරදි මාර්ගෙකින් වැරදි ක්‍රමවලින් ආදරය ලබාගන්න උත්සාහ කරපු අවුරුදු ගාණක්ම එක්ම හිතකට ආදරේ කල අනෙක් ආදරවන්තයා ..
ජැකා ...අහ් නෑ නෑ සේපාල 🤣
කතාව හරි ලස්සන මානයකට අරන් ගිය ලස්සන චරිතයක්. එය නිසා කතාව මාරම ලස්සන වුනා..
අම්මා සහ අක්කලා දෙන්නා..
අවසානයෙදි අක්කලා දෙන්නාවත් පෙන්නුවානම් හොඳයි කියලා හිත කිව්වා ඉතින්.
මොකද පොඩි අක්කාගෙ දඟය ,ලොකු අක්කාගේ ආදරය හරි ලස්සනට පෙන්නපු චරිත දෙකක්..
අම්මා නම් හරිම ආදරණීයයි. අපේ අම්මා වගේ දැනුනෙ .. ඒ රඟපෑම් අතිවිශිෂ්ටයි.💜️
කතාව පුරාම ගිය ගීතත් පුදුම තරම් ලස්සනයි.💜️
අවසානයෙදි ...
ලස්සනම ලස්සන කතාවක් ..
නුවර ගැන හරි ලස්සන මතක
ගොන්නක් අපිට එකතුකරමින් තිරරචනය කල තිලංක නිරංජන බණ්ඩාර මහත්මයා , හැමෝම හරි ලස්සනට හසුරවපු ධනුශ්ක රත්නායක මහත්මයා නිශ්පාදිකා අයේශා මිය ඇතුලු කතාව සඳහා සහයෝගය දැක්වූ හැමෝටම... ස්තූතියි.💜️💜️💜️💜️
🤩🤩🤩 ThankYou
😂😂😂
@@veenaveeproductions8444 The end is the worst. 🤢
ආශා එදිරිසිංහට
පුංචි පුංචි හැගීම් මූනෙන් පෙන්වන විදිය ඔයාට තරම් කාවවත් දැනෙන්නේ නෑ ආශා ඇත්තමයි...
අලු බදුනේ සුද්දි...රනා එකේ ශ්වේතා මේ චරිත කිසිදා අමතක කල නොහැකියි...
ආයෙත් ඔයා දකින්න ආසාවෙන් ඉන්නවා.
ස්තූතියි දනුශ්ක ලොක්කා.🙌
ඇත්තටම මේ කතාව මම බලන්න ගත්තෙ අරුන්ගේ අක්කාලා,එක්ක රංඩු වෙන vedio එකක් දැකලා! හරිම සරල විදිහට රගපානවද කියලාවත් අපේ හිත් වලට නොතෙරෙන්න කරපු ,හිතාගන්නවත් අමාරු ලස්සනම ලස්සන කතාවක්❤️❤️ මම මගේ ජිවිතේ බලපු ලස්සනම කතාව! Thank you so much❤️ part 2 දෙමු!
සේපාලගේ😀 ආතල් විඩියෝ දැකලා කතාව බලන්නආස හිතුනේ☺️. මේ කතාව හරි වෙනස් වගේම හරි ලස්සනයි.🌹
Fb එකේ අරුන්ගෙ අක්කලා දෙන්නගෙ විඩියෝ දැකලයි බලන්න ආස හිතුනෙ 🥺❤️
@@induwarabandara9496❤️❤️
වාව්.. කවී ගැන මුලින් තිබ්බ ප්‍රතිරූපය හාත්පසින් වෙනස් කරා... බලන් ඉන්න එකා ඔලුවෙ අතගහගන්න විදියට කතාව ඉවර කරේ.. සුපිරියි ඈ 👏
මෙච්චර කාලයක් කතාව බැලුවට අද තමයි coment එකක් දාන්න ආවේ..ඇත්තටම ලස්සන ආදර කතාවක්...නිදි මරාගෙන කතාව බැලුවේ...ඒ තරම් ආසාවෙන් බැලුවේ...කවී එක්කනම් මුලදි තරහෙන් හිටියේ...ඒත් අවසානෙදි ඒ තරහත් නැති උනා...මොනා උනත් පට්ට ලස්සන ආදර කතාවක්..❤❤❤❤
😘අනේ අද අන්තිම දවස.🥺කතාව ඉවර උනත් නුවර ගියාම අරුන් විදූ කවදාවත් අමතක වෙන්නේ නෑ....😘♥️ලස්සනම කතාවක්...❤එපා කරවන්නේ නැතුව කතාව ලස්සනට දිගට අරන් ආවා....❤♥️Thnk you ITN....😍
මන්දාරම් කතාව අරුන්ගෙයි විදූගෙයි කියල හිතාගෙන හිටියට අවසාන කොටසෙන් පෙන්නුවා ඒක කවීගෙ කතාව කියල
ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් යන වග කවී කියල දුන්නා.කෙනෙක් ආදරේ කරනව නම් කරන්න ඕන කිසිවක් බලාපොරොත්තු නොවී.අඩුම ආදරේවත්.මුලු කතාවම ආසාවෙන් බැලුවා.ගොඩක්ම පොඩි විදූ නිසා.ඉතින් ලොකු දුකක් තියෙනවා.ඒත් කතාව ගොඩක් ලස්සනයි
ස්තූතියි ITN ❤️
Redda😂
Podi vidhuge thaththa Arun newei .ara minimaruwa ,Arun wage kena
ඒක ඇත්ත.ආදරේ කියන්නේ අනිත් කෙනාගෙන් ලැබෙන ආදරේ මත ජීවත් වීමක් නෙවෙයි කාලයත් එක්ක අනිකා වෙනස් වෙන්න පුළුවන් නමුත් තමුනුයි දන්නේ තමාගේ ආදරේ ගැන ඉතිං තමාගේ ආදරේ වෙනුවෙන් ජීවත් උන ආදරයක් කවී කියන්නේ👍
Aththa loke nam kavee wage genu katawath muna gahenna hoda neha
Mon wikaraykda 😂😂... eki okkom karagen boruwen adare gathth kmk n kiymuko dn karala thuyn dewl..... okkom boruwak ekige
මං නුවර නොවුනට මන් නුවරට මාරම ආදරෙයි හැමදාමත් ඒ වගේම නුවර යන හැම වතාවක් ම මට දැනෙන්නෙ මං පලවෙනි පාරට යන්නව වගේ හැගිම්ක් , අරුන් වීදු ආදර කාතව බලන්න පටන් ගත්ත්ට පස්සේ නුවර යද්දි මටතිබුනේ හරිම ආදරණීය හැගිම්ක්. එක නිකම් අරුන් වීදු කතාව වගේ. මං හරිම ආසවෙන් කොටස් ඔක්කොම බලපු කතවක් මෙක, මත් මට දැනෙනවා මාත් කාතව ඇතුලේ ජීවත් වේනව වගේ හැගිම්ක් ❤ කතාව එතරම් ලස්සනට තිබුනා. හැමෝටම සුබ පතන්නවා මං ,❤💐
පොඩි විදුට හොද අනාගතයක් තියනවා . ඇක්ටින් නියමයි . නයනාතාරාගෙ ශේප් එක තියනවා . හොදට හිතලා බලල මැනේජ් කරලා වැඩ ටික කර ගත්තොත් සම්මානයක් ගන්න පුළුවන් ඉක්මනට . ෆිල්ම් වලටත් සෙට් උනා නං මරු . 💯හැබැයි ප්ලීස් ,මහත් නං වෙන්න එපා 😂🙏
මේ තුන්කොන් ආදර කතාවෙ කවුරුවත් වැරදි නෑ. තුන්දෙනාම කලේ ආදරේ කරපු එක විතරයි. පොඩි කාලෙ විදූ අරුන්ව දාලා ගියා කියල හිතලයි අරුන් කවීට ආදරේ කලේ. මාස 6කට විතරක්. ඉතින් ඒ මාස හයක ආදරේ සංකේතය තමයි මේ කවීගෙ දුව. කවීට අරුන් වෙනුවෙන්ව බලාගෙන ඉන්න වුනෙත් දුව නිසා වෙන්නැති.🙂
දරුවා ගැන ඒ කාලෙදිම කියල අරුන් විදූ වෙන්කරන්න ඕනි තරම් අවස්තා තිබ්බත් අරුන්ගෙ සතුට එයාට දීලා දරුවත් හදාගෙන ජීවත් වෙන්න තරම් කවීගෙ ආදරේ පරිත්‍යාගයක්. ❤️🩹
කවී විදූගෙන් පොඩි කාලෙදිම ඉල්ලුව වගේ විදූට අරැන් එපා වුන නිසා(ඩිවෝස් වුන නිසා) කවී ආයෙත් අරුන් හොයාගෙන ආවා. ඒත් මේ පාරත් කවීට එයාගෙ ආදරේ පරිත්‍යාග කරන්න වුනා. සමහරවිට ආයෙ කවදාවත් අරැන් කවී හම්බෙන්නෙ නැතිවෙයි🙂
මේ හැමදේමට පස්සෙ තියෙන ප්‍රශ්නාර්තය...
"අරැන් මේ හැඟීම කොහොම නම් දරාගනීවිද? විදුත් එක්ක කොහොම නම් සතුටින් ඉදීවිද? තමුන් නිසා කවීට ලැබුන දරුවා කොහොම නම් අමතක කරාවිද? කවීගෙ පරිත්‍යාගය,කැපකිරීම අරුන්ට කොහොම නම් දැනේවිද?"......😶
ඉතිං මන්දාරම් කතාව අපිට අරන් ආවට ස්තූතිය ITN❤
අවසාන වෙලාවෙත් කවී ඒ ටික අරුන් ට නොකිව්වා නම් විදූගෙයි අරුන්ගෙයි ජීවිත වලට ප්‍රශ්න එන්නෙ නැතිවෙයි.දැන් අරුන් කොහොමද කවීට තමන්ගේ දරුවෙක් ඉන්නවා කියලා දැනගන විදූගෙන් ඒවා හන්ගගන ඉන්නෙ...කවී ඒක අවසාන වෙලාවෙ හරි කිව්වේ එතනින් පස්සෙ මොනා උනත් කමක් නෑ කියලා හිතාගන.ප්‍රශ්නයක් ඉතුරු කරලයි ගියේ.කවී ඒක නොකියා ඒ යන්න ගියා නම් කවී ගේ චරිතයට ගොඩක් ආදරේ කරයි..❤
කවීට කොහොමද දරුවෙක් හිටියේ අරුන් බොරු කරයේද ❤❤❤
Kavee boruth kiyala arunwa lan karagena badinneth nethuwa lamayekut hadan. Shit oya wage aya aththa jiwitha wala nam muna gahenna epa.
Kawi waradiyi eka thama yatharthaya.... kawi boruwen okkom karagthth..... hamoma hitiye boruw athule e masa 6 kawi withrayi eliyen hitiye.... kawi widu arun adre e denn wen krnn bri bwa dan dan yalu una madiwata.... ita ehadewaluth karagththa.... hri nm aththtm adre nm lagin inn one widu enakam
ow Kavita hondama wade une antimata.dukak na poddakwath.penna ba
මෙච්චර කාලෙකට කතාව බලුවට අද තමයි comment එකක් දාන්නේ මොකද මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාවක්. තවත් ආසම උනේ නුවර නිසා මොකද මාත් නුවර ❤ ලෝබයි ඉවර වුන එකටනම් 😢
මාන්දාරම් කතාව මුල ඉදලා අන්නිම වෙනකම් බලපු අය❤❤❤❤
ඔව් බං
මේ ඉන්නෝ ❤
කවි පව්. 😢❤
මත්
මේ ඉන්නෝ ❤
කාලෙකට පස්සේ බලපු ලස්සන කතාවක්❤️ අද ඉවර වෙන එක ගැන නම් ගොඩක් දුකයි😢
ලස්සනම ලස්සන කතාවක්...හදවතට දැනෙන තුන්කොන් ප්‍ර්‍රේමයක්...හැබැයි අරුන්ගේ ආදරේ ගැන පොඩි අවුලක් ආවත් මට හිතෙන්නේ කවිගේ දුව අරුන්ගේ නෙවෙයි..එයා අරුන් වගේ අනිත් කෙනාගේ..මොකද ආදරේදී අරුන් ඒවගේ වංචාවක් විදූට කරන් නැතිවෙයි කියලා හිතුන නිසා❤
අරුන්ගේ අක්කල ඩ්ගෙන්නගේ රන්ඩු දැකලා අපූ මම මේ කතාව ජීවිතයක් උනා 🙂❤️ හැමෝටම ගොඩක් ස්තූති අපිව හිනස්සවන්න මේ වගේ ආදරණීය කතාවක් පව්ලක් එක් කරාට 🙂❤️
කවී තමා කියලා දුන්නේ ආදරය කියන්නෙම පරිත්‍යාගයක් කියලා...මුලු කතාවෙන්ම හිතට දැනුනෙ විදූ සහ කවී❤❤
අඩො ඉවරද එක අයෙ ඔනෙ ඉලග කොටස😢😢
මොන දේ කළත් කවීගෙ ඉවසීමට විදූගෙ ආදරය පරාද වෙනව.❤
ඒකනම් ඇත්ත... කවුරුවත් නොදන්න ගොඩක් කැපකිරීම් කරල තියෙන්වා කවී...❤
බඩවැල වගේ නැතුව මෙහෙම කතා ඉවරකරාම ඒ කතා හැමදාම මතකේ තියෙනවා.
Aththama kathawa
Akanam etta
ආදරය කියන සුන්දර හැගීම හරි ලස්සනට නුවර වටා ගෙතුනු කතාවක් තමයි මන්දාරම් කතාවේ කියන්නේ .නුවර වැව රවුම ලගට අදටත් ගියාම පොඩි අරුන්, විදූව මතක් වෙනවා.පොඩි අරුන් විදූ චරිතයට ලොකු සාදාරනයක් කරලා තියෙනවා.ඒ හිනාව,කතාව වැව රවුමට අලුත් මතකයන් එකතු කරනවා.මේ නිර්මානය සම්බන්ධයෙන් ගොඩක් සතුටුයි.සුහන්දි ඔයා රගපානකොට ඒක රගපෑමක් කියල නොහිතෙන තරමට අපේ හිත් ඔයාගෙ කරගෙන ඉවරයි.මන්දාරම් කතාවේ අදින් අවසන් වුනත්,නුවර වැව රවුම ලග හැමදාමත් පොඩි විදූ අරුන් මතකයන් ඉතිරි වී තියේවි.❤️🌼❤️
Epasode 138ම දවස් 4 බැලුවා ලස්සන කතාවක් බායි හැමෝටම අයේ හමුවෙමු 🫂🖤
මන් මෙතරමටම මේ කතාවට ආස වුනේ විදු❤ අරුන් නිසා ඒ දෙන්නා අපේ හිත් වලට දැනෙන්නම රගපෑවා කවදාවත් විදු ❤ අරුන් ඒවගේම මන්දාරම් කතාවේ කවදාවත් අමතක වෙන්නේ නැ හරිම ලස්සන කතාවක් ❤❤❤❤❤❤❤
ආයෙත් මේ වගේ ලස්සන කතාවක් ඕනී කියන අය කෝ 🥺💔
Aniwa apisode 2 onimyi
අනේ අවසානෙට ගොඩාක් දුක හිතුන.ගොඩ කාලෙකින් බලපු ලස්සනම කතාවක්.හිතට අමුතු දුකක් දැනුනා මේක ඉවර වෙන කොට.ආදරෙයි මන්දාරම් කතාවේ......❤️❤️❤️
අයිති කරගැනීම විතරක් නෙවෙයි, පරිත්‍යාගය කියන්නෙත් ආදරේම කොටසක් කියලා ඔප්පු කලේ " කවී " ❤❤
එයාට වැරදිමක් නේද උනේ අරැන්ට එයා රැවටෙනවා එයාගෙ කොල්ලා තමා හිරෙන් නිදහස් වෙන්නෙ
ආදරේ කියලා රෙද්දක් තියේද බන් මේ ලෝකේ....
කවි කරපු බොරු වලට අන්තිමට විදවන්න වුනා. අරුන්ටත් මුලු ජීවිතෙම විදවන්න හේතුවක් දීලා ඒකි ගියා.
ඒකිගෙ රෙද්දෙ ආදරේ 😂😂
අනුන්ගෙ කෙනෙක් ව අත අරින එකට කියන්නෙ පරිත්‍යාගයක් කියලා නෙවෙයි😊
කවී ගැන මාරම දුකයි... 😢 ඇයත් වරදක් නොකළ මවක්...❤
දෙයියනේ හිරිගඩු පිපෙන හිරිගඩු පිපෙන හිතුවෙවත් නැති අවසානයක්..!!!! මම මේ කතාවෙ අවසාන එපිසෝඩ් එක රිලීස් උන දවසෙයි කතාව බලන්න පටන් ගත්තේ..🙂 සති දෙකෙන් කතාව බලල ඉවර කලා..♥️ මම බලපු එකම ලස්සනම කතාව මේක.මේ කතාව පුදුම විදියට කීප දවසක්ම මාව ඇඩෙව්ව.දෙයියනෙ..!! පපුවෙ පතුලම ස්පර්ශ කරපු ලස්සන කතාවක්.කතාවෙ බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක්සලන්ට්..♥️ ඒ චරිත හරි ලස්සන යි.♥️ මේ කතාවෙ ගොඩක් චරිත ගොඩක් සිදුවීම් මගේ ජීවිතේට හරි ලගයි ඒ නිසාම වෙන්නැති මෙච්චර දැනුනේ..🙂♥️ පිස්සු හැදෙන අවසානයක්.අරුන් කවීගෙ ජීවිතේම අවුල් කරලනේ 🙂 කතාවෙ සදහන් උනේනෑ අරුන්ගෙ තාත්ත ගැන ලොකුකාලෙ අරුන්ගෙ අක්ක ගැන.පොඩි අක්ක ගැන නම් ගමේ ඉන්නව කියල පොඩි ඉගියක් දුන්නා.විදූගේ තාත්ත ට මොකද්ද උනේ කියල පෙන්නුවෙනෑ.අරුන්ගෙ තාත්ත ගැන කිසි සදහනක්නැ..අරුන්ගෙයි විජිතගෙයි සම්බන්දෙ පෙන්නුවෙනෑ.විදූගෙ අක්කගෙ මරනෙට වගකියන්න ඕන අයට දඩුවම් ලැබුන්නෑ..කවීගෙ අයිය ආයෙ ආවෙත් නැ.සේපාලගෙ ලව් එකට මොකද උනේ..අර සුදු චූටි කෝ..තව කීප තැනක්ම අපැහැදිලියි...නමුත් මේ මම බලපු ලස්සන ම කතාව මාව පුදුම විදියට අඩවපු එකම කතාව..♥️ දිගුකාලෙකින් සීතලේ.... ඒ සින්දුව ඇහුනත් ඇස් වලට කදුලු එනව..මම නුවර නොවුනත්...♥️ අවසානෙ මම ප්‍රාර්තනා කරනව ආදරේ නිසා කිසි හිතකට දුකක් නොලැබේවා..!!!! ♥️🌼🙏 දෙවනි කොටසක් බලාපොරොත්තු වෙනවා..good luck ❤
ආසම කතාවේ අවසානය chater කරා.පොඩි අරුන් පොඩි කවී ගැන තිබ්බ පොඩි හරි ගෞරවය නැත්තටම නැති කරාට ස්තූති ITN 🙏 🙂
ඇත්තමයි 😔
කොටස් 138 ම බැලුවේ phone එකෙන් ඒ තරම් මේ කතාව ලස්සනයි. ලස්සන අර්ථවත් නිර්මානයක් thanks ❤...!
සමහර පිරිමින්ටත් කවීට උනා වගේම අසරණ උනු අවස්ථා තියෙනවා.. 😢
හැමෝම හොද කියල තිබ්බට මටනම් මේක මහ ගොන් බොලද කතාවක්. මේ ආදර වදන් හොදයි හරියටම ආදරේ ගැන දන්නැති අයට. කසාද බැන්දම දරුවො ඉන්න පිරිමියෙක් විදියට නෙවේ අරුන් හිටියෙ😅 ඔච්චර බොලද වදන් දෙන්න ඔනිද .. තමන්ගෙ නෝනට අසනීපයක් උනාම දන්නැත්තෙ කවුද, ළමයි නොබල දවස් ගනන් ඉන්න පුළුවන් ද. විකාර අවසානයක් .. ඇත්තටම ලස්සනයි අතීතෙ අරුන් විදූ ආදර කතාව ඒ සීන් ටික එතකොට සේපාලයි අරුන්ගෙ ගෙදරයි ඕවා නිසා ආස හිතුනා මුලින්ම .. පස්සෙ පස්සෙ අප්පිරියයි , කොන්ද කෙලින් නැති පිරිමියෙක් අරුන්. මං හිතුවෙ බලන්න පටන් ගත්තු කාලෙ මේක සුපිරි ස්ක්‍රිප්ට් එකක් ඇති කියල මොකද විදූගෙ අක්කගෙ සැගවුන අහිරහසක් තිබුනා අරුන් වගේ තව කෙනෙක් හිටියා ඒ ඔක්කොම ලස්සනට ගැලපිලා ලොකු කතාවක් තියේවි කියල , දැන් බැලුවම ඒ දේවල් දාලා තියෙන්නෙ කිසි තේරුමක් නැතුවනෙ😂 අරුන් විදූ ආදරේ මුල් කාලෙ ලස්සනයි පස්සෙ හරි ගොන් ඇත්තටම ආදරේනම් දෙන්නගෙ දේවල් එකිනෙකා දැනගන්න ඕනි බැදල ළමයි ඉන්න අය මෙහෙම බොලද නෑ. අර කවීගෙ ළමයා තාත්විකත් නෑ නේද කවුරුත් දන්නැති ළමයෙක් ඔච්චර කල් හිටියෙ කොහෙද , පොඩ්ඩක් හිතන්න ඇත්ත සමාජේ මෙහෙම කතාවක් උනොත් අපි ශා ලස්සනයි කියනවද .. මේ වගේ ස්ක්‍රිප්ට් ලියන්න එපා. මේව බලන පොඩි උනොත් බොලද වදන් වලට ඇත්ත ආදරේ කියල හිතයි😂
Mul tika hodai a tika hithala hitha hada gannwa. Anthima nm chora
@@aaree7467ඔව් සමහර සීන් දාල තිබ්බෙ එතකොට බොරුවටනෙ. අරුන් වගේ තව කෙනෙක් දැම්ම එකේ මං හිතුවෙ ඒ අස්සෙ ලොකු කතාවක් ගැටගැහෙයි කියල
Ow
සම්පූර්ණ ඇත්ත
Ekagai mechchra loku lamayek kohomada.බොලද එකේ හොදම එක.තාත්වික නෑ.විශ්ව කොහෙද හිටියේ මේ ලමයෙක් ලැබෙනකන් 😂
ජිවිතේ පළවෙනි පාරට කතාවක් මෙච්චර feel වුනාමයි 🥺❤
ආසාවෙන් බලපු වචනයක් වචනයක් ගානෙ හිතට දැනුනු සින්දු වලට ලෝබ උනු කතාවක් ඇතුලෙ ජීවත් උනු ජීවිතේ පලවෙනි වතාව හැමෝටම සුබපැතුම් ❤
කවී කියන්නේම මාරම විදියට දුක් විදපු චරිතයක් ❤
E kiyapu boru walata
ඇත්ත 😢
Man kollek unath e denena feeling hodatama Matath terenawa. Lassana watina kathawak❤❤❤
පොඩි කාලේ ඉඳන්ම හරි ආදරයක් පවුලෙන් ලැබුනේ නෑ.. ගෙදර තිබ්බේ ප්‍රශ්නමයි, එයාට ලැබුණ වටිනම ආදරය විහඟගේ ආදරය... ඒකත් නොලැබෙන එත් දරුවෙක් එක්ක තනිවෙන්න වුණ ගැහැණියක්... ඇත්තටම දුකයි අවසානය... ❤
😂😂😂😂😂 lmy hdl anunge minissu ekkh
එ උනාට අවසාන්ව් කවීට ලමයෙක් ඉදපු එකනම් සෙට් නැ🥲🥲 confused unga bunga 😂
Episode 118,119,120 කවීගේ හැසිරීමෙන් වෙලා තියන දේ පැහැදිලියි😂
ඒකනී 😢
කවී වගේ කෙල්ලෙක් 🥺 ආදරේ කරන හිත් වලට කවම කවදාවත් දුකක් දෙන්න එපා බලාපොරොත්තු දෙන්න එපා 💐
කරකවල අතඇරියා වගේ අවසානෙට මොන දේ උනත් ආසවෙන් හැමදාම බලපු කතාවක් ඉකමනින් ඉවර උනාට පට්ට අවුල් 🥹🥹🥹
හිතුවේ නැති අවසානයක්..ආයේ නුවර ගියාම මන්දාරම් කතාවේ මතක් වෙයී..❤❤
කතාව බලන්න පටන් ගත්තෙ පහුවෙලා වුණත් comment එකක් නොදා ඉන්න බැරි වුණා.comment නොදා කතාව බලපු අය අතරේ මාත් තව කෙනෙක් වුණා. පටන් ගත්ත දවසෙ ඉදන් මේ ආදර කතාවේ ලස්සන කෙලවරක් වෙනකල් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ.ඇත්තටම අරුන්-විදූ-කවී තුන්කොන් ආදර කතාව හරිම ලස්සන හිතට දැනෙන කතාවක් වුණා.නුවර අහසයට ගෙතුණ ලස්සන ආදර කතාවක්. අරුන්-විදූ නොවුණත් නුවර අහසයට ගෙතුණු මගේ ආදරෙත් හරියටම කිවුවොත් මේ වගේමයි වෙනසකට තියෙන්නේ නම් වෙනස් වුණ එක විතරයි. ඉතින් මගේ කෙනත් අවුරුදු ගානක් මට ආදරෙ කරලා මං නැතිවුණ පුංචි කාලෙට වෙන හිතක නැවතුණා කවී කිවුවත් වගේ එයා ඒ කෙනාගෙන් හෙවුවෙත් මාවමයි අන්තිමට එයාට යන එන තැන් වල කන බොන දේවල් වල ඒ කෙනා එක්ක එයා හෙව්වේ මාව මතක් වුණේ මාව අවසානෙ එයා තේරුම් ගත්තා එයාට මං තරම් ආදරෙ කරන කෙනෙක් නෑ කියන එක. එයා නැති කාලෙ මං වින්ද දුක වචනෙන් කියන්න බැරි තරම්.ඉතින් අන්තිමට එයා ආයේ මාව හොයන් ආවා දැන් අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා හිටියටත් වඩා ආදරෙන්. අපි ලගදිම marry කරනවා. මේ වගේ ලස්සන ආදර කතා ප්‍රේක්ෂකයන් අතරට ගේන්න තව තවත් ශක්තිය දෛර්ය නිරන්තරයෙන් ලැබෙන්න ඕනී...බුදු සරණයි.!❤️
මම බලපු ලස්සන කතා වලින් එකක් මේක හරිම ලස්සනයි මේ කතාව අනේ මම පුංචි ඉල්ලීමක් කරනවා මන්දාරම් කතාවේ part 2 ත් ද ාන්න මේකට ලයික් වැස්සක් දාන්ඩෝ❤❤❤❤❤
ආශා අවුරුදු ගානක් ඉදන් තාමත් ඔයාව ඇත්තට දකින්න පුදුම ආසයි.ඔයා ඉන්න එක drsma එකක්වත් මිස් කරේ නෑ.ඔයාගෙ vibe එක අමුතුයි මහන්සි නිවෙන සැනසීමක් වගේ හැගීමක් එන්නේ.ඔයා පිංවන්තියක්.ඔයා එක මොහොතකට දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආශා.
ශා මරු කතාව පොඩි එපිසොඩ් ගානකින් ඉවර උන එක කතාවට ගොඩාක් ලොකු වටිනාකමක් දුන්නා ගොඩාක් ස්තූතී මේවගේ කතා තව ඉස්සරහට අපිට බලන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා ❤🎉
විදුගෙ ආදරේ තමයි ලස්සනම.. විදු අරුන් නුවර තරම්ම ලස්සන ගැලපීමක්..❤ ලස්සන හැගිමක්..♥️
අවසානේ අතාත්ත්විකයි 😒 ඉවර කරන්න ඕනෑවට කරා වගේ. එත් අතිතයේ විදුන් - අරුන් කතාව හරි ලස්සනයි. ආයි ආයි බලන තරමටම , ඒ ආදරේ නුවර යන හැමදාටම මතක තියේවී ❤ පොඩි විදුගේ ආදරේ තමා ලස්සනම 🫶
ඇත්තටම ඉතාම ලස්සනම කතාවක් මගෙ ඇස් වලට කදූලූත් ආවා අවසාන ටිකේ ආදරය ඇත්තටම පරිත්‍යාගයක්.මේ නිර්මාණ යට දායක වූන හැමෝටම තවත් හොද නිර්මාණ කිරිමට හැකිවේවා බූදූසරණයි 🙏🙏❤️
ශිට් අරුන්.. කවදාවත් පිරිමින්ගේ හිත් ඇතුළෙ අවංකව එක හිතකට ආදරයක් නෑ කියලා තව කතාවකින් ඔප්පු වුණා 💔
ඒක ඇත්ත .
ශිට් අරුන් හිතුවෙ වත් නැ
Yes
අනිවාර්යයෙන්ම
Ylu wela masa 6kin ohm k thrm widuta wada bedimk thibilne. විදු ta bbla inne mrry krtata පස්සේ ayane
අනේ 🥺❤
පරන අරුන්වයි සේපාලයි එක්ක ආයෙ කතාවක් ඕනි මේ වගේම ලස්සන 🫀
Thank uuu ❤️
ආසාවෙන් බලපු ලස්සනම teledrama එකක් පුදුම විදියට හිතට වැදුනා.. ආයෙත් මේ වගේ නිර්මාණ ගේන්න ❤❤❤❤❤❤
ලංකාවේ මෙච්චර ලස්සන කතාවක් බැලුවමයි මම. pls part 2 ගේන්න. ඒකත් ලස්සන කතාවක් විදියට මේ අයම දාල කරන්න. ❤
නුවර ගියත් මතක් වෙන තරමට අරුන් & විදූ අමරණීය couple එකක් වේවි මුල ඉඳලා අද වෙනකම් කතාව බලපු හැම හදවතකම ❤✨.. නුවර අහස යට තුන් කොන් ආදර කතාව එසේ නිමා විය 🌸🤍 ..
හරි ආසාවෙන් බලපු කතාවක් ..මුල ඉදං අවසානය දක්වාම හරිම ලස්සනට ගලා ගෙන ගියා..මන්දාරම් කතාව ...බලපු ලස්සනම නිර්මාණයක් ❤❤❤
මේ වටේ ගියපු එකාව කරගහපු විදූ පවු කියලා තමයි අන්තිමට හිතුනේ😂
උට ඉන්න ලමයි ඌ දන්නෙත් නෑ
😂😂 අඩො උ මර පොරෛක් බන් 😂😂
Ee ow mge wgenm tho eki ekkm hitpn kiynwa ai wade 😑
පොඩි අරුන් තාමා දවසකටවත් පොර කතාවේ හැටියට හිමිච්චා වගෙ ඉදලා😊❤😂
අනේ මුල ඉදන් ඉවර වෙනකම්ම බලපු එකම සහ ලස්සනම කතාව,"මන්දාරම් කතාව" (මීට නුවර ප්‍රේක්ෂකයෝ)🥺🫶💗
මම දැකපු ලස්සනම ආදර කතාව තිබුනෙ මේ මංදාරම් කතාවේ ❤❤❤ඉතින් මේ මංදාරම් කතාව අදින් ඉවර වෙනවා කියලා හිතුනහම 😢 හිතට දැනෙන්නෙ මාරම දුකක්. ඉතින් මේ වගේ තවත් ලස්සන කතාවක් නිර්මානය කරන්න හයිය ලැබෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා ❤❤❤ බුදු සරනයි ඒ වගේම තව දෙයක් මේ කතාවෙ හිත ගිය චරිත 4 ක් තියෙනවා ඒ ලොකු අක්කා , අප්සරා , ( ඡැකා ) සේපාල , විදූ පටන් ගද්දි හරි නෑ හිතුවට අන්තිම ටිකනන් මාර ලස්සයි ධනුෂ්ක රත්නායකගේ තවත් නිර්මාන වෑයමක් බලා පොරොත්තු වෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නුවර අහස යට තව ලස්සන කතාවක් ඕනි හරිද 😢😢😊😊😊
මට හිතෙන්නෙ සමහර විට දෙවෙනි කතාවක් එයි. මොකද අරුන් වගේ කෙනා කීවා අනිත් හැමෝටම විදවන්න සලස්වනවා කියලා. අනික කවී කියපු කිසිදෙයක් අරුන්ට තේරුනේ නෑ . මට හිතෙන්නෙ ඒ ලමයා අරුන් වගේ කෙනාගේ.විදූව රවට්ටන්න බැරි උනාට එයා කවීව රවට්ටලා වගේ අරුන් වගේ ඉදලා 😢
Matath hithune ekamai Danushka ayye kiyannako apita
එහෙම තමයි වෙලා තියෙන්නේ මටත් හිතෙන්නේ..❤️
මේ කතාව බැලුවෙ කවී, විදූ, අරුන්ගෙ පොඩි කාලෙ කොටස් නිසා. කතාව ඉවර කරපු විදිහ ගැන නම් සතුටක් නැහැ 😑. මීට වඩා හොද අවසානයක් දෙන්න තිබුණා.
Ow ..akkawa.ammawa ehema pennuwe na😢
ඇත්ත
Ow ane
Ekanam atta
Ow
හැමදාම කමෙන්ට් කියවල යනව අනේ ඒ කතාව ඉවර උනේ අපරාදේ කතාව දැක්කේ fb එකෙන් බැලුවෙ you tube එකෙන් කවදාවත් ටීවි එකේ කතා බලල නැති මම මේ කතාව සම්පූර්නයෙන්ම මේකෙන් බැලුව හරිිම ලස්සනයි ..... ❤
පොඩි අරුන් පොඩි විදූ දෙන්නා නන් උමතුවක් වගේ.... අරුන්ට ගොඩක් ආදරේයී... ආදරණීයම කතාවක්... 💖
ඉවර වෙච්ච විදිහ නම් හරිම අතාත්ත්විකයි
කතාව ඉවර උනේ දෙවෙනි කොටසක් ගැන ඉගියක් දීල කියල හිතෙනවා මට නම් ❤
පබා , බොද මීදුම් කතා දෙකට පස්සේ ආසාවෙන් බලපු ලස්සනම කතාව මේ .හරිම ලස්සනයි . ඇයි මට හිතෙන්නේ හිරේ ගිය අරුන් වගේ කොල්ලාගේ දරුවෙක් මේ කවීට ඉන්නේ කියලා .
අනිවාර්යයෙන්
අනේ ou plz ehem wenna... mokada vidu paw e wagema arunuth.... aththtm kawii godk waradiyi
මටත් එහෙම්ම හිතෙනව හිරෙ යන්න කලින් අරුන් විදියට කවිව රවට්ටල කරපු දෙයක් වගෙ 😢
අරුන් ත්මා මරු භාණ්ඩෙ. දෙන්න්ටම සමානව සලකළ තියෙන්නේ දූවරු දෙන්නෙක්ම විදුටයි කවිීටයි සපයල.🤭🥲🤣
😂
ආසාවෙන් මුල ඉදන් බැලුවෙ විදූ අරුන්, සේපාල අරුන්ගෙ ගෙදර අය... ඒ කතා බහ මරු..අවසානය නම් මහ විකාරයක්...
අරුන් වටේ ගියාද නැද්ද කියලා කතාව අන්තිම වෙද්දී අපිට හොදට තේරුනා 😅
මමත් ඕකම හිතුවා..විදූගෙ තාත්තා කියපුවා ඇත්ත කියලා හිතෙනව නේ 😂
මට නම් හිතෙන්නෙ අරුන්ගෙ චරිතය කෑවා තුන්වැන්නගෙ ආදරෙ සාදාරණය කරන්න
Viduwa marry krnn klin wade wela wage. E Baba Loku lamek ne 😒
Yako meka nikan fast and furious wage ne 😂
Ekane😂😂
නුවරට ආදරේ හින්ද කතාව බලපු මන් Favorite City 😍❤
මේ තමයි ටෙලිනාට්‍ය කියන්නේ.මෙලෝ රහක් නැතිව සල්ලි හම්බ කරන්න ඇදන් යන ටෙලිනාට්‍ය වලට වඩා මේවගේ කොටස් ගානකින් ප්රේක්ෂකයන්ගෙ මතකයේ ආදරයේ රැදෙන්න කථා හරිම ලස්සනට ඉවර කලා.සියලුම නළු නිළියන් හරිම ලස්සනට තමන්ගේ කාර්ය කලා.හරිම ලස්සනයි කථාව වගේම සිංදු ටිකත් මාරම ලස්සනයි
බලන් ගියාම අරුණ් මහ ජරා මිනිහෙක් නේ...ටෙලිඩ්රාරාමා වල විතරක් නෙවෙයි මෙහෙම පිරිමි ඇත්ත ජීවිතෙත් ඕනි තරම් ඉන්නවා ලෝකෙ... 90% අවංකව ආදරේ කරන්නේ ගැහැණු...
ඉන්නවා ඔින තරමි
😂😂😂
Comment section එකෙන් හම්බුන සෙට් එක Byee..👋🫶❤
හැමෝම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤හැමෝගෙම හීන ප්‍රාර්ථනා ඉටුවෙන්න ඕනේ❤❤ඔයාලා හැමෝටම උතුරන්න හරියන්න ඕනේ😊😊මම ඔයාලා කාවවත් දැකලවත් නෑ ඒත් අපි ඔක්කොම මිනිස්සුනෙ😊හැමෝම පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න ❤බුදුසරණයි❤ජේසු පිහිටයි ❤හිනාවෙලා ඉන්න😍🌝👋👋❤❤
Bye.....👋👋❤❤❤❤
🥰❤️
පොඩී විදූ පොඩි අරැන් ඉන්න කොටස් ටිකට තමයි ගොඩාක් ආස..❤
අන්තිමට මෙහෙම සිද්දියක් වෙනවා කිව්වම මේක රඟපාපු අයත් confuse වෙන්න ඇති😂
😂😂😂
Api denn witrak inn thankta ymu kiyla dawsaka kavi kiww matkada. Adre wenuwen kellk e tharam kapa kirimak karnn puluwanda.
@@kasunudawaththa6096 eka hinayak bn
😂😅
අයියෝ ආසවෙන් බලපු කතවක් අර ජානු වගේ මෙලේ රහකට නැති කාතා ගොඩක් දවස් තියෙනවා මේ වගේ ලස්සන කතා ඉක්මනින් ඉවර කරනවා😢😢😢😢
ඔව්..🥹
සමහර තැන් ජිවිතේ නොඋනත්,, ජිවිත කතාව එහෙම්ම ලියවිලා තිබුන,, සමහර තැන් වල ඇඩුන,, ඒ තරම් ජිවිත ආදරය ගැන හරි ලස්සනට විදහා දැක්කුව 🙏ඒ තරුණ රංගනය අති විශිෂ්ටයි 💯ඉස්තුතියි දනුෂ්ක 🙏
හිතා ගන්න බැරි අවසානයක්..shok.🙂💥
දෙයියනේ මොකද්ද ඒ වුනේ 🙂
ඒ අවසානයනම් අමතක වෙන්නෑ❤️
මේ කතාව බලන්න ගත්තට පස්සෙ නුවර යන්න පුදුම ආසාවක් තිබ්බේ මගේ හස්බන් මාව එක්කන් ගියා thank you එයාට
මන්දාරම් කතාවේ හැමදාම නොවරදවාම බලනවා😍. ඒත් අදින් පස්සේ බලන්න වෙන්නේ නෑ කියලා දැනෙන කොට ගොඩක් දුකයි🥺.
ඔව් අනේ ඒකනෙ.ආසාවන් බලපු කතාවක්.🥺
@@thanulasankalpa7386 🥺😞
මාරම ලස්සන අවසාන උනා ගොඩක් දුකයි
@@WaruniChanchala 🥺😞
Matath 😢
අදින් ජැකා ගේ ආතල් ඉවරයිනේ😢😢😢😭😭
ඇත්තටම කාලෙකින් බලපු හිතට දැණුන drama1ක්. Drama 1ක් වෙනුවෙන් දාන 1වෙනි comment එක මේ. අතීත කතාව තමයි ගොඩක් තදින්ම හිතට දැනුනේ. පොඩි විදූ, අරුන්, කවී රගපෑම හරිම ලස්සනයි.. ජැකා ගේ චරිතයත් නියමයි. අරුන් ගේ අම්මට රගපාපු නිළිය (නයනා හෙට්ටිආරච්චි මිය )වර්තමානයේ සම්මාන වලට පාත්‍ර වන්න ඕන නිලියක්. රගපෑම් විශිෂ්ටයි.අතීත වර්තමාන නළු නිළි සංකලනයත් විශිෂ්ඨයි. ධනුෂ්ක රත්නායක මහතාගේ drama හරිම ලස්සනයි. අසාවෙන් බලන්න පුළුවන්. එපා වෙන්නේ නෑ.ඉක්මනට ඉවර උනාට දුකයි. ඒත් එහෙම හොඳයි. අවසානේ ඉවර උන විදියට part -2 ආව නම් හොදයි කියලා හිතෙනවා.. කවී ගේ දරුවා ගැන හැංගුන කතාව දැනගන්නයි හිරේ ඉදන් ආව අරුන් වගේ කෙනා ගේ යටගිය කතාව දැනගන්නයි.. ආදරෙයි මන්දාරම් කතාවට ❤❤❤
ඇත්තටම ආදරේ තිබුණේ කවී ළග..කවදවත් කවීට බැන්නේ නැති එකට සතුටුයි ❤❤❤
Eka aththa😘😘😘
❤
Kavi🥴🤤
හ්ම්ම් ඇත්ත ❤
🥺❤️
මන්දාරම් වැස්ස අදින් ඉවරයිනේ 🥺💔
අයිති කර ගැනිම තුළ පමක්ම නොව අත් හැරිම තුළිත් ආදරයක් තිබිය හැක. දිර්ඝ කතාවක් කරනවාට වඩා කෙටියෙන් ආදරණිය අවසානයක් ගෙනාපු මන්දාරම් කතාවට ආදරෙයි.. ❤️❤️
මේ කතාව අරුන් විදූවත් රවට්ටලා කවීටත් කලේ ලොකු අසාදාරනයක් 🥺 මෙහෙම අවසානයක් වෙයි කියලා හිතුවෙ නෑ
අනිවාර්යයෙන් ම
අන්තිම බොළද කතාවක්.ගත යුත්තක් ඇත්තෙම නැ
Kaveeth As karakawa karakawa boru kiya kiya anthimata balan yaddi ahinskawi lamayekuth hadan. Ethakota badai lamayawai wishwagen hangan hitiye kohomada ?
Ane manda me kavee wage ganu aththa jiwithe katawath hamba wenna hoda neha
අරුන් විදූ ව kawiwa rawattuwe na kawi dennama rawattala... dennatam lokum wanchawa kara
අවසාන දවසේ මොකුත් නොකියා යන්න බෑ.ලංකාවේ ඉද්දි බලන්න පටන් ගත්ත කතාව.මෙහෙ තිබුන පාලුව ටිකක් හරි මැකුවා.ගොඩක් පින්.අධ්‍යක්ෂක තුමාට තවත් මේ වගේ කතාවක් කරන්න ශක්තිය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
ආදරය යනු, හිමිවීමෙන් අහිමිවන අහිමිවීමෙන් සදාතනික වන අතිශය සොදුරු මතක රිදුමකි ❤❤️🩹
මේ කතාවෙ සින්දු හරිම ලස්සනයි 😍😍😍