Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රටේම නිදන් අරගෙන භාන්ඩාගාරය පුරවන්න ජනාධිපති තුමනි මහජනතාව පීඩනයෙන් මුදවන්න
Aniwarenma echcharai wenna one.......❤❤❤❤❤
නිධන් තියෙනවනං ඒව ගොඩ ගන්න එක කිසිම වරදක් නෙවෙයි. මොන රජයක් කලත් ඒ ගන්න නිධානෙ රාජ්‍යයේ අභිවෘද්ධියට යොදනවනං ඉතාමත් හොද වැඩක්. මොකද ඉස්සරහ රජවරු ඕව වල දැම්මෙ පොලොවට පස් වෙලා යන්න නෙවෙයි 🙂. කලින් රජයවල් නිධන් හෑරුවෙන් හොරෙන් තමන්ගේ මඩිය තර කරගන්න. මේව එහෙම නෙවෙයි අධිකරණ නියෝගයක් සහිතව හැමෝම ඉදිරිපිට කරන නිසා කිසි බයක් නෑ
හොද වැඩක්.. හැමදේම ජනතාව ඉදිරියේ කරන්නේ.. පැහැදිලිවම ගන්න පලුවන් වැඩේ හරියට කරන්න..
නියම තීරණය ක්...❤❤
රුපියල් කෝටි 5000ක් පමණ වටිනා වීදිය බණ්ඩාරගේ මැණික් නිධනය. රටේ මිනිස්සුන්ට දිමට කාලය ඇවිත්.
එක මරු වැඩක් ❤️👍
ඒක මරු ❤❤❤
නියමයි
අලුත්ගම මතුගම යටදොල පාරේ උග්ගල් කන්ද කියල කැලෑවක් තියනවා. ඒකේ ගල් ලෙනක් තියනවා. ඒකෙත් ව්ටිනා කියන දේවල් තියනවා කියලා රාවයක් යනවා
😂 ගියපාර කැලනි ගගෙන් ගොඩට ආව නාගයා , මේ පාර නිදානෙන් රට ගොඩ යයි හිතන ගොන් බයියෝ 😂
මම අහලා තියන විදියට ඔහොම්ම නිදාන ගන්න බෑ....
❤❤
Anna hari issara aya kare nidan aragena lankawema danawatha bawata pathweema.nidan thiyenam hodaiy..mkada dan inne visista janapathi knk.
මේ ජාතියන්තර ත්‍රස්තවාදයේ අනුරගේ කෙරුවාව 😂😂😂😂😂😂
බෙහෙත් වේල මග ඇරගත්තද උබ ආයිමත් 😂😂
මේ රට වෙනුවෙන් පාවිච්චි කරන්න ❤
මෙව්ව තමයි live දෙන්න ඕන දේවල්
අනිවාර්යයෙන්ම බිත්තර කරලියට ආව නිසා රත්තරන් බිත්තර තිබෙන්න පුළුවන් 😊
තම පරම්පරාවේ මෙන්ම අනාගත දූ දරු පරම්පරා ගැනත් සිතා, තම ජීවිත කාලය තුළ උපයා ගත් වටිනා වස්තූන් අනාගත පරම්පරාවන් වෙතද සම්ප්‍රේෂණය කොට සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ උදාර අරමුණින් කටයුතු කළ අපගේ අතීත සෑම රජ කෙනෙක්ටම සහ මෙවන් ක්‍රියා සඳහා දායක වූ සෑම පුද්ගලයෙකුටමත් අප කෘතඥය වියයුතුයි. ඔවුන්ගේ අරමුණද වූ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට අපද හැකි අයුරින් සහය විය යුතුයි.🫡💪❤️✨️
අධිකරණ නියෝගයෙන් කරන්නේ. බොරු heading නේ...
❤❤❤❤❤❤
😮
👍😯
🔥🔥🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අම්මො මෙහෙමත් ගොන් ආතල්😂😂😂😂😂😂දැන් බොරුවට හරි මොනාහරි එලියට ගනින් නැත්තන් ලපයා චාටර්😂😂😂😂😂
බලන්නකො ඕකට මොකද වෙන්නෙ කියලා , චන්ග් ඇන්ටි ගෙ , ඇමරිකන් , ඉන්දියන් කොටස දුන්නෙ නැත්නම් ඕක තවත් ලිබියාවක් , ඉරාකයක් , ලෙබනනයක් කරන වැඩක් මේ රටේ වේවි .
යකෝ ඔය වගේ ස්කෑන් එකක් පාවිච්චි කරද්දි සාක්කුවේ රුපියල් පහේ කාසියක්වත් තියාගන්න එපා බංexcavator machine ඔතනින් අයින් කරලා ස්කෑන් කරපිය
ඔක නිදානයක් නෙවෙයි බන්...රත්තරන් නිදියක් ලංකාවට ගොඩයන්න පුලුවන්...
ek hoda wadak .ehema hri goda dala naya gewala iwara karanawanm hodai
බොරුනේ අධිකරණෙ නේ නියෝග නිකුත් කලේ හාරන්න කියලා
නිධානෙත් පක්ශ අරමුදලට දාගත්තොත් තමා ඇඩේ😂😂😂
ou dgnnw ai mkd ubt auld
@minidujayaxv3946 ubalata deewa saapa wedila
Ubata awulda, madamulane ekai puthanoi wage gedara geniyana ekak na
@dhanukamaduranga8507 පව් ..බලු හැත් ත..🤣🤣🤣
රාජපක්ෂ සාක්කුවට යද්දි උබ කොහෙද හිටියෙ 😂😂
ආන්ඩුවෙන් නෙමේ බන් අදිකරනයෙන් 😂
පුරාවිද්‍යා එකේ උන් නම් ලොවෙත් ඕක නොදන්නවා වෙන්න බෑ, ඔක්කොටම වඩා දන්නේ ඕකුන් තමා. ඔය යක්කුන් ඥැහ් ගානවා ඊටපස්සේ 🙃🙃🙃🙃🙃
ඔතන ඇති නිදානයක් නෑ.ඔය ලමයි දැන් ගිහින් නිදාගන්න😂
අධිකරණ නියෝගයක් බන් ඕක 😂
ඔවා පොලොව යට තියල මොකටද පව්රණික දේවල් වලට හානි නොවන ඔක්කොම අරණ මහ බාන්ඩා ගරයට දෙන්න ඕනා
Namal don't know this place ????😅😅😅😅😅😂😂😂😅
0.01% වත් මහජනතාවට වියදම් කරයිද 😂😂😂😂... උඩට ගන්න ගන්න ඕකේ වටිනාකම අඩු වෙයිද දන්නේ නෑ😂😂😂.. අයිතිකාරයෝ වැඩි වෙයිද.😂😂😂😂..
E issara
පුරාවිද්‍යාපුරාවිද්‍යා එක stf එකට බාර දුන්නා නම් හරි
Owa ehma gnna wenne ne.owa ape rajwaru damme e krameta gnna...agma dhmta ලැදි neti ayta gnna be.harnna haranna yata ynwa.
Hiway eka hadanna bari oya nidanaya nisa kiyala kathawak thiyanawa manik kurini 3000k ran kuruni 3000ka pramanayak
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@randika6 oyata hina giyata kamak naha oka jana prawadayak habai kattiya wenathan harala raata haren gannath bari naha
අපිනම් හිතුවේ අනුර ජනාධිපති පක්ශ අරමුදලෙන් හරි රටේ නය ගෙවයි කියලා...😢😢😢😢
පක්ෂ අරමුදල උඹේ තාත්තගෙ දේපලක් ද.. අපි නං හිතුවේ අනුර උඹලා වගේ හරක් ව රට පටවලා සල්ලි ගෙනෙයි කියලා
පලවෙනි වතාවට මම නම් ඇහුවෙ😅
math
එකනේ දැන් ඔයා විදියට හැම තැනම හාරලා රට සමතලා කරලා දවිද මන්දා😂😂😂😂😂
darshana tika ona ikmanatama. jeewithetama dakinda hamben nati deyak anura hinda dakinda labeyi vage...
මේක අදිකරන නියෝගයක් , නිකන් බොරු කියන්න එපා
Mini walakda😂
මාලිමාවේ ලොවෙත් නැති රට ගොඩ දැමීමේ ආර්ථික වැඩපිලිවෙල.😅😅😅😅
ලෙසිම ක්‍රමය 😂😂😂😂😂
😂 sira
Appi adarai jap kakata
පොලව හැරුවනේ දැන් ඉතින් ඔකට වී ටිකක් ඉහන්නෙයි කියපන් හාල් ටිකක් වත් ලැබෙයි
Not gaverment oder, court oder,Don't make story😅😅😅😅😅😅😂😂😅.
නිධානෙත් පක්ෂ අරමුදලටද ? 😅😅
දාර බයියා😂😂😂
@ ඕ 😂
නදකින් කට
ඕ ඇයි අවුල්ද?😂
@@KalpaniNisansala-t4t ඔ 😂😂
Nidan hora sajith mathak una🤣
සාජියා කියයිද දන්නේ නෑ අපේ පියානෝ වෙළලුවේ කියලා😂😂
නිදන් පාලුවා අනුර වෙයිද?😅😅😅😅
@@ajithrathnayaka5847 මෝඩ කතා කියන්න එපා එහෙනන් සජියගේ තාත්තලා වගේ හොරෙන් ගන්න ඕනේ..මේ එළිපිට ගන්නේ😅
@@ajithrathnayaka5847 Sajith horen nidan haruwe uu ganna. Me elipita haranne rate minissunta kanna denna
@@buddhikachamal9398 පක්‍ෂ අරමුදලට බැර කරයිද කියලා සැක. මොකද පඩි වාහන පර්මිට් ගන්නැතුව ඒව පක්‍ෂ අරමුදල තර කරන්න යවලා තිබුනනේ
Ammo malimawe arthikaya goda dameeme wadapiliwela 🤣
STF thamai Thiyenawa kiyanne...Puravidya aka na kiyanawa..Meka mara wadakne...STF unge patta boruwak...
පුදුමයි සාටක හැත්තට අසු නොවී නිදානයක් රටේ තිබුනොත්
රටේම නිදන් අරගෙන භාන්ඩාගාරය පුරවන්න ජනාධිපති තුමනි මහජනතාව පීඩනයෙන් මුදවන්න
Aniwarenma echcharai wenna one.......❤❤❤❤❤
නිධන් තියෙනවනං ඒව ගොඩ ගන්න එක කිසිම වරදක් නෙවෙයි. මොන රජයක් කලත් ඒ ගන්න නිධානෙ රාජ්‍යයේ අභිවෘද්ධියට යොදනවනං ඉතාමත් හොද වැඩක්. මොකද ඉස්සරහ රජවරු ඕව වල දැම්මෙ පොලොවට පස් වෙලා යන්න නෙවෙයි 🙂. කලින් රජයවල් නිධන් හෑරුවෙන් හොරෙන් තමන්ගේ මඩිය තර කරගන්න. මේව එහෙම නෙවෙයි අධිකරණ නියෝගයක් සහිතව හැමෝම ඉදිරිපිට කරන නිසා කිසි බයක් නෑ
හොද වැඩක්.. හැමදේම ජනතාව ඉදිරියේ කරන්නේ.. පැහැදිලිවම ගන්න පලුවන් වැඩේ හරියට කරන්න..
නියම තීරණය ක්...❤❤
රුපියල් කෝටි 5000ක් පමණ වටිනා වීදිය බණ්ඩාරගේ මැණික් නිධනය. රටේ මිනිස්සුන්ට දිමට කාලය ඇවිත්.
එක මරු වැඩක් ❤️👍
ඒක මරු ❤❤❤
නියමයි
අලුත්ගම මතුගම යටදොල පාරේ උග්ගල් කන්ද කියල කැලෑවක් තියනවා. ඒකේ ගල් ලෙනක් තියනවා. ඒකෙත් ව්ටිනා කියන දේවල් තියනවා කියලා රාවයක් යනවා
😂 ගියපාර කැලනි ගගෙන් ගොඩට ආව නාගයා , මේ පාර නිදානෙන් රට ගොඩ යයි හිතන ගොන් බයියෝ 😂
මම අහලා තියන විදියට ඔහොම්ම නිදාන ගන්න බෑ....
❤❤
Anna hari issara aya kare nidan aragena lankawema danawatha bawata pathweema.nidan thiyenam hodaiy..mkada dan inne visista janapathi knk.
මේ ජාතියන්තර ත්‍රස්තවාදයේ අනුරගේ කෙරුවාව 😂😂😂😂😂😂
බෙහෙත් වේල මග ඇරගත්තද උබ ආයිමත් 😂😂
මේ රට වෙනුවෙන් පාවිච්චි කරන්න ❤
මෙව්ව තමයි live දෙන්න ඕන දේවල්
අනිවාර්යයෙන්ම බිත්තර කරලියට ආව නිසා රත්තරන් බිත්තර තිබෙන්න පුළුවන් 😊
තම පරම්පරාවේ මෙන්ම අනාගත දූ දරු පරම්පරා ගැනත් සිතා, තම ජීවිත කාලය තුළ උපයා ගත් වටිනා වස්තූන් අනාගත පරම්පරාවන් වෙතද සම්ප්‍රේෂණය කොට සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ උදාර අරමුණින් කටයුතු කළ අපගේ අතීත සෑම රජ කෙනෙක්ටම සහ මෙවන් ක්‍රියා සඳහා දායක වූ සෑම පුද්ගලයෙකුටමත් අප කෘතඥය වියයුතුයි. ඔවුන්ගේ අරමුණද වූ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට අපද හැකි අයුරින් සහය විය යුතුයි.🫡💪❤️✨️
අධිකරණ නියෝගයෙන් කරන්නේ. බොරු heading නේ...
❤❤❤❤❤❤
😮
👍😯
🔥🔥🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අම්මො මෙහෙමත් ගොන් ආතල්😂😂😂😂😂😂
දැන් බොරුවට හරි මොනාහරි එලියට ගනින් නැත්තන් ලපයා චාටර්😂😂😂😂😂
බලන්නකො ඕකට මොකද වෙන්නෙ කියලා , චන්ග් ඇන්ටි ගෙ , ඇමරිකන් , ඉන්දියන් කොටස දුන්නෙ නැත්නම් ඕක තවත් ලිබියාවක් , ඉරාකයක් , ලෙබනනයක් කරන වැඩක් මේ රටේ වේවි .
යකෝ ඔය වගේ ස්කෑන් එකක් පාවිච්චි කරද්දි සාක්කුවේ රුපියල් පහේ කාසියක්වත් තියාගන්න එපා බං
excavator machine ඔතනින් අයින් කරලා ස්කෑන් කරපිය
ඔක නිදානයක් නෙවෙයි බන්...රත්තරන් නිදියක් ලංකාවට ගොඩයන්න පුලුවන්...
ek hoda wadak .ehema hri goda dala naya gewala iwara karanawanm hodai
බොරුනේ අධිකරණෙ නේ නියෝග නිකුත් කලේ හාරන්න කියලා
නිධානෙත් පක්ශ අරමුදලට දාගත්තොත් තමා ඇඩේ😂😂😂
ou dgnnw ai mkd ubt auld
@minidujayaxv3946 ubalata deewa saapa wedila
Ubata awulda, madamulane ekai puthanoi wage gedara geniyana ekak na
@dhanukamaduranga8507 පව් ..බලු හැත් ත..🤣🤣🤣
රාජපක්ෂ සාක්කුවට යද්දි උබ කොහෙද හිටියෙ 😂😂
ආන්ඩුවෙන් නෙමේ බන් අදිකරනයෙන් 😂
පුරාවිද්‍යා එකේ උන් නම් ලොවෙත් ඕක නොදන්නවා වෙන්න බෑ, ඔක්කොටම වඩා දන්නේ ඕකුන් තමා. ඔය යක්කුන් ඥැහ් ගානවා ඊටපස්සේ 🙃🙃🙃🙃🙃
ඔතන ඇති නිදානයක් නෑ.ඔය ලමයි දැන් ගිහින් නිදාගන්න😂
අධිකරණ නියෝගයක් බන් ඕක 😂
ඔවා පොලොව යට තියල මොකටද පව්රණික දේවල් වලට හානි නොවන ඔක්කොම අරණ මහ බාන්ඩා ගරයට දෙන්න ඕනා
Namal don't know this place ????
😅😅😅😅😅😂😂😂😅
0.01% වත් මහජනතාවට වියදම් කරයිද 😂😂😂😂... උඩට ගන්න ගන්න ඕකේ වටිනාකම අඩු වෙයිද දන්නේ නෑ😂😂😂.. අයිතිකාරයෝ වැඩි වෙයිද.😂😂😂😂..
E issara
පුරාවිද්‍යාපුරාවිද්‍යා එක stf එකට බාර දුන්නා නම් හරි
Owa ehma gnna wenne ne.owa ape rajwaru damme e krameta gnna...agma dhmta ලැදි neti ayta gnna be.harnna haranna yata ynwa.
Hiway eka hadanna bari oya nidanaya nisa kiyala kathawak thiyanawa manik kurini 3000k ran kuruni 3000ka pramanayak
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@randika6 oyata hina giyata kamak naha oka jana prawadayak habai kattiya wenathan harala raata haren gannath bari naha
අපිනම් හිතුවේ අනුර ජනාධිපති පක්ශ අරමුදලෙන් හරි රටේ නය ගෙවයි කියලා...😢😢😢😢
පක්ෂ අරමුදල උඹේ තාත්තගෙ දේපලක් ද.. අපි නං හිතුවේ අනුර උඹලා වගේ හරක් ව රට පටවලා සල්ලි ගෙනෙයි කියලා
පලවෙනි වතාවට මම නම් ඇහුවෙ😅
math
එකනේ දැන් ඔයා විදියට හැම තැනම හාරලා රට සමතලා කරලා දවිද මන්දා😂😂😂😂😂
darshana tika ona ikmanatama. jeewithetama dakinda hamben nati deyak anura hinda dakinda labeyi vage...
මේක අදිකරන නියෝගයක් , නිකන් බොරු කියන්න එපා
Mini walakda😂
මාලිමාවේ ලොවෙත් නැති රට ගොඩ දැමීමේ ආර්ථික වැඩපිලිවෙල.😅😅😅😅
ලෙසිම ක්‍රමය 😂😂😂😂😂
😂 sira
Appi adarai jap kakata
පොලව හැරුවනේ දැන් ඉතින් ඔකට වී ටිකක් ඉහන්නෙයි කියපන් හාල් ටිකක් වත් ලැබෙයි
Not gaverment oder, court oder,
Don't make story
😅😅😅😅😅😅😂😂😅.
නිධානෙත් පක්ෂ අරමුදලටද ? 😅😅
දාර බයියා😂😂😂
@ ඕ 😂
නදකින් කට
ඕ ඇයි අවුල්ද?😂
@@KalpaniNisansala-t4t ඔ 😂😂
Nidan hora sajith mathak una🤣
සාජියා කියයිද දන්නේ නෑ අපේ පියානෝ වෙළලුවේ කියලා😂😂
නිදන් පාලුවා අනුර වෙයිද?😅😅😅😅
@@ajithrathnayaka5847 මෝඩ කතා කියන්න එපා එහෙනන් සජියගේ තාත්තලා වගේ හොරෙන් ගන්න ඕනේ..මේ එළිපිට ගන්නේ😅
@@ajithrathnayaka5847 Sajith horen nidan haruwe uu ganna. Me elipita haranne rate minissunta kanna denna
@@buddhikachamal9398 පක්‍ෂ අරමුදලට බැර කරයිද කියලා සැක. මොකද පඩි වාහන පර්මිට් ගන්නැතුව ඒව පක්‍ෂ අරමුදල තර කරන්න යවලා තිබුනනේ
Ammo malimawe arthikaya goda dameeme wadapiliwela 🤣
STF thamai Thiyenawa kiyanne...
Puravidya aka na kiyanawa..
Meka mara wadakne...
STF unge patta boruwak...