.ayyoo polisiya issellama sudda karanna. Hoyala balanna hama gamakama tharuna kollo koi tharam hira karala thiyanawada kiyala. Pawdgalika tharahatath 54. Aphu me anduwa ekka boru be. Nithiya hariyata karanna wei panadol kudu dala mathata abbahi unu kollo siragatha nokara me jara jawaram karana loku minissu baya nethiwa dan wath Malala me rata goda danna ona.
Sallie dela dela dunne Nathan ewarai I kot danawa atha kathawa oda police mathuru ennawa ugak dusetha ennawa police balanna teem akak danna ko okkoma nawathanna
මිනිස්සු සමහරක් ඉන්නව තනිකරම ගොබ්බ ජාතියක් කෙලින් කතා කරන්නේ නැහැ හරි දේ කරන්නේ නැහැ ජනාධිපති තුමා ඒවා නීතිය ක්‍රියාත්මක කරලා හරි දේ හරියට ඉස්ට කර දෙන්න ❤😊
රත්නපුර පලාවෙල පොලිසිය සුද්ද කරන්න ම ඕනෑ .
නීතිය තමයි අංක 1,,,,නියමයි.....සුපිරි .....❤
ලංකාවෙ සමහර විහාරස්ථාන වලට දේසපාලඥයන්ගේ නිර්දේශ මත ලබාදිඇති ආරක්ෂාව ඉවත් කරන්න.. අවශ්‍ය අය වෙතොත් මුදල් ගෙවා සේවය ලබාදෙන්න. දිනකට ලක්ෂ ගණන් ආදායම් ඇති මෙකි ආගමික ස්ථානවල දුෂිතවැඩ වලට රැකවරනය ලැබෙන්නේ ද පොලිසියෙනි..
මාලිමාව ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාජන ආණ්ඩුව.
නිදහස් නිවහල් ස්වාධීන අභිමානවත් ශ්‍රී ලංකාවක්
සහ අභිමානවත් ශ්‍රී ලාංකිකයන් බිහිවූනා.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ගොතටුව පොලිසියෙ ඉන්නෙත් හොරු රැලක් අනෙ පුලුවන්නං මූලූ පොලිසියම සූද්දකරලා දෙන්නකො.😢 හවසට පැමිණිල්ලකටවත් පොලිසියට යන්න බෑ හොදටම බීලා ඉන්නෙ.යන අයට කුනුහරපෙන් බනිනවා.මහජනයට හරියටම හිංසා පීඩා පැමිනෙනවා.මෙ ගැනත් සොයා බලන්න
ග්‍රාම සේවකල පවා මාරු කරන්න ඕනෑ. වසංවලින් මොවුන් පැල් බැඳගෙන දෙන්නේ දෙන එකාටමයි නැති බැරි එකාට මොන කොහෙත් නෑ
ඔව් ඒක නම් ඇත්ත
පොලිස් නිලධාරීන්ගෙන් ඉටුවිය යුතු සේවය වගේම. පොලිස්නිලධාරින්ට ලැබිය යුතු දේ රජය ලබා දිය යුතුය.
ජය වේවා අපෙ ජානාදිපති තුමාට
මෙි තව පැත්තක්,ලෝකෙම තියෙන වාහන අලංකරණ දේවල් (ත්‍රී වීලර් වල ඇතුළු) ඩොලර් වියඳමි කරලා ගෙන්වන්න දීලා ඒවා සවිකරගෙන යන මිනිසුන්ට පොලිස් පාටිි පෙන්වනවා....දඩ ගහනවා, බලෙන් ගලවනවා.
ගෙන්වන්නේ හෝ විකුනන්න නොදී හිටියානමි ඉවරයිනේ.
ඔබ තුමා හරියට හරි. ත්‍රී වීල් වල පවා රතු නිල් ලයිට්, සයිරන් හයිකරල කඩාගෙන බිඳගෙන යනව. ලෙඩෙක් අරන් යන ඇමිබියුලන්ස් වගේ හරියට හිතාගන්න බෑ.
Good job 👏 great 👍 start,,congratulations
ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලදාරීන්ගේ නිවෙසවලට දීපු හමුදා සහ පොලිස් නිලදාරීන් වහාම අයින් කල යුතුයි. සහ එම නිලදාරීන්ගේ පව්ලේ අයගේ පෞද්ගලික කාර්යන් සඳහා ඔවුන් යෙදවිමත් ඒ සමගම නතර වෙනවා
පොලිස් සමහරු ඉන්නවා අනුන්ගේ කලා ජිව්ත ගත කරන අය එකේ විවාදයක් නොමැත ..අනුග්‍රහයෙන් කලා ජිව්ත කලායම හොද ට ඉන්න පොලිස් නිලධාරීන් ට මෙය විනයක් ,,,,නොමැත .....අ.පොලිස් නිලධාරීන් අහිංසක මිනිසුන් ගෙ පොඩි මිනිසුන් ගෙ වහාන නතර කරලා මිනිසුන් අපාහසු තාවය ට ලක් කරනවා මහත්තයා සල්ලි වලට ඔය අය යටත් ...frist cament i can ok thank s
මතකද බස් එක ඇතුලට ගන්ජා දාල අත්තඩන්ගුවට ගන්න හැදුවා වෙලාවට බස් එකෙ කැමරා තිබුනෙ අරගලෙන් පස්සෙ එවත් කියන්න
මම නම් කිටන්නෙ හමුදා පිරිස් රටේ සංවර්ධනයට යොමු කල යුතුයි යුද්දෙ වෙලාවට යුද්ද කරන්නත් අනිත් වෙලාවට හැම අංශයකම සංවර්ධන්‍ය වෙනුවෙන් යෙදවිය යුතුයි
පුහුණුව හා සංවර්ධනය සම්පූර්ණයෙන්ම වෙනස් වියයුතුයි.
පොලීසියට, හමුදාවෙ වගේ තුන්වෙිල කන්න දිය යුතුමයි.කන්න නොදෙන නිසා ඉබෙිම වරදට පෙලබෙනව.ඒක කරන්න ඉඩ නොදෙන්නෙ ඉහල නිලධාරීන් .
පොලිසිය මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකනවා හැබැයි හොද බුද්ධිමත් නිලධාරීන් ඉන්නව ලොක්කට බය නිසා නිස්සබ්දව ඉන්නව පැජරෝ නැති පයින් එන දුප්පතුන්ට සාධාරණ ඉස්ට කරන්න මාලිමාවට චන්දෙ දීලා ඉවරයි ජනතාව තෝරා පත් කෙරැවෙ ජනාධිපති තුමාව ඒකයි සත්‍ය ඇත්ත විස්වාසය අපට අවශ්‍යයි හාල් බිත්තර අපට එපා
කොටවිළ පොලීසිය අනිවාර්යෙන්ම මූලුමනින්ම සුද්ද කළ යුතූමයි
කොටවිල ජරා පොලීසිය ගැන ඉක්මනින් ඇක්ෂන් එකක් ගන්න අපි ලොකූ පෙත්සමක් දැනට සූදානම් කරනවා
Well done jayawewa malimawata AKD all the way❤
සිරිතුංග ලොක්කා කියපු දේ නං 100% හරි
සම්පූර්නවම ශුද්ධ වී නෑ යාලුවා රෝහිත ,නාමල් ,රවිලා ඔන්න ආයි රිංගලා අපි කොච්චරක් ශුද්ධය දැම්මත් බත් බැලයොන්ගෙ කතිරෙන් හා ජාතික ලැයිස්තුවෙන් ඉතිං කොහොමද ඉතින් පාර්ලිමන්ට් එක ශුද්ධ වෙන්නෙ..
ඕකුන් හිරේ යවලා සුද්ද කරන්නේ 😂😂
ජනපති තූමණි ඇමති තූමණි සැමට සාධාරණය සහ මොනම හේතුවක් නිසාවත් පගා ගැනීම නතර කල යූතූමයි අවශ්‍ය කටයූතූ නොපමාව ඉටූකර දීම පොලීසිය දැනූවත් කල යූතූයි
Niyama vade❤
Sahathika aththa . Me wanam hadennama oni.
ලංකාවේ හොඳම පොලීසිය වෑලිගම
මහජනතාව සමග කෙලින්ම සම්බන්ධ පහලම නිලධාරින්ට මුහුණ දීමට සිදුවන ගැටළු පිළිබඳව අවධානය යොමුවිය යුතුයි. ඒ වගේම ඉතාම සුළු පිරිසක් කරන වැරදිවලට අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගත යුතුය.
පොලිස්.ඇමති.තුමගේ.නම්බර්.එකක්.ද්‍රෙන්න.අපට .පැමිනිලි.කරන්න.
ම තැන් තැන්වලට
Oba thumage awadanayata ekata Pasport deel TiranAlasta Aey visesa araksawai dila kiyanne desabandula ekka karapu jara wada wasanthage yaluwa nisada prashna karanu 🙏🏻
👍👍👍
🙏🙏🙏🙏🙏
Super super super anna are podak ouala ouanna ko super super 🎉
PoLICEya apita sakthiyak mamuth samahara niladarin oluwa idimi mam thama lokka ki hithagana mahadana arakshawata
Kadana policeye aparada anshaye oic wath athadanguwata ganna uniform adagena miniasunwa mankolla kanawa.
කොට්ටාවන් පට්ටන් ගන්න
Ane puluwan kenek kiyanna ugath buddimath wagema නීතිගරුක minissu witharak loku putu wala wadi karawanna kiyala naththan waradi karala loku putuwala wadi wela ea karapu waradi wala pidanaya thanikara api wage wadakarana podi minissunge pitin thama lokko yawanne ea wage lokko nisa api office wala apa duk widinawa letter ekak sing karaganna nathiwa
E gani nam kasada baduwak? Hodama bulat ekak! Giya anduwe yatath wijithayak?
Mawanalla police yath sudda karannama oni
Attaa hamoma nemeii
STF lokkanwath sudda kala yuthui 😮😮😮
Ampara saha uhana saha ajith rohana ganath balanna ganu sibek
Ape rate pahale nirmanaya karannema police DPT akenma thamai, halparuwoo uniform dala innawa, paharyoo ain karalama danna ona ☝️
.ayyoo polisiya issellama sudda karanna. Hoyala balanna hama gamakama tharuna kollo koi tharam hira karala thiyanawada kiyala. Pawdgalika tharahatath 54. Aphu me anduwa ekka boru be. Nithiya hariyata karanna wei panadol kudu dala mathata abbahi unu kollo siragatha nokara me jara jawaram karana loku minissu baya nethiwa dan wath Malala me rata goda danna ona.
Am 30 amparata wiruddawa police comisame case eka hoyanna ajith rohana meke pitipasse
Am 30/2023 amparata wiruddawa police comisame case eka hoyanna ajith rohana meke pitipasse
කො චාමික
පචගල
Ratnapura elpath polisia ත්
Policiya mulumaninma sudda karanna oni, oka hora guhawak
Ow akanam aththama aththa
Sallie dela dela dunne Nathan ewarai I kot danawa atha kathawa oda police mathuru ennawa ugak dusetha ennawa police balanna teem akak danna ko okkoma nawathanna
2020 n passe police yta usasveem dila na,,, aluth amathi thuma a ganath balav d
Wimarshana toraturu eliyata deema anthimaii
Me pakayo topi ape salli gilla nam aka visadala dipiyau
Ahinsaka minissunta nikan kudu, ganja, ice daala nadu daana eka nawaththanna one. Waradi karana ayata danduwam denna one, eth wenne police niladarin e ayagen santhosam gannawa, ahinsaka minissunta high court daanawa. Anith eka, man boralle inne, me pathi wala wena jarama wadak thamai boralle address tiyena kenek dematagoda hitiyoth aran gihin nadu daanawa, e kiyanne thamange gama athulema witharai eyata inna puluwan. Waradi deyak karala ahu welanam nadu daanna. E unata wenne eka nemei. Mewa nathara wenna one. Wena pradesha wala niladarin awith eka parata nikan inna kollo aragena gihin nadu daanawa. High court nikan daanawa, e ayata ewata wiyadam karanna salli ko, ithin eyalatath kudu wikunanna thamai wenne. Mewa police yen karana aparaada.
ජය වේවා අපෙ ජානාදිපති තුමාට