Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩකවෙල ප්‍රදේශයෙන් බිහිවූ ලයාන්විත හඬ නිහතමානී ගුරුතුමා😊💕
හිතවත් ඉන්දික අයියේ මට මේ දැන් වගේ තාමත් මතකයි ඔයාගේ පළවෙනි කැසට් එක " ආල සිතට " නමින් නිකුත් වුනේ මේ ගෙවිලා ගිය අවුරුදු 19කට කලින් මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මම ඉස්කෝලේ ගිය අවසාන අවුරුද්දට පස්සේ අවුරුද්දේ 2003 අවුරුද්දේ OCTOBER මාසයේදී ඒ කාලේ හිරු FM එකෙන් ඒ කැසට් එකේ වෙළඳ දැන්වීම ප්‍රචාරය කරා.ඒ වෙළඳ දැන්වීමෙන් ඔයා ඒ කැසට් එකට කියපු ඔයාගේ සිංදුවක් මීඩියා වලින් ජනප්‍රිය කරපු හීනෙන් වත් ඇවිදින්,සිංදුව සහ ඊට අමතරව ආදරයට සාප කරන සිතක සැඟවිලා ආල සිතට සඳ වුණාට සිංදුව ප්‍රචාරය කරා මතකයි ඒ වගේම චන්දන වන් ගී හඬ කියලාත් කිව්වා මතකයි ඒ කැසට් එකේ තිබුණේ ඔයාට චන්දන ලියනාරච්චි ගේ හඬමයි.ඔයා ඒ කැසට් එකට කියපු හීනෙන් වත් ඇවිදින් සිංදුව ලස්සන විෂුවල් එකක් කරලා තියෙනවා 2005 අවුරුද්දේ විතර ITN එකේ සෙනසුරාදා දවල් 12 න් පස්සේ ඒ කාලේ විකාශනය කරපු අලුත් සිංදු කියලා PROGRAM එකකින් දකින්න ලැබුණා මට තාමත් මතකයි.ඔයාගේ දෙවැනි කැසට් එක CD එක " පිච්ච මල් සුවඳ" නිකුත් වුනේ මීට අවුරුදු 17කට කලින් මේ 2023 අවුරුද්දේ දින දර්ශනයම යෙදුණ මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මගේ ජීවිතේ හොඳම වයස මට අවුරුදු 21දී 2006 අවුරුද්දේ මාර්තු මාසයේ අන්තිමේදී ඒ කාලේ හිරු FM එකේ SARANGA එකෙන් කරපු කැසට් CD වල සිංදු පැයකට සැරයක් SARANGA අනුග්‍රහයෙන් PLAY කරනකොට ඒ කැසට් එකට ඔයා කියපු සිත අතරමං වෙලා,සීත යාමේ පීදිලා නාමලක් සැලේ,මුතු කුමාරි කෝච්චියේ ප්‍රේම කුරුල්ලා, පසළොස්වක පෝය දාට පායන සඳ හරි ලස්සන,මට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන් ලස්සන සිංදු ටික PLAY කරලා හොඳට ජනප්‍රිය කරා.අදත් ඒ ලස්සන සිංදු අසනවිට මගේ හිත එක මොහොතින් දිව යන්නේ ඔයා ඒ සිංදු ඇතුළත් පිච්ච මල් සුවඳ කැසට් එක නිකුත් කරපු මීට අවුරුදු 17කට කලින් මේ 2023 අවුරුද්දේ දින දර්ශනයම යෙදුණ 2006 අවුරුද්දේ මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයට.ඉතින් ඔයා අපේ යුගයේ බිහිවූ රියල් සුපර්ස්ටාර් කෙනෙක් විදිහට හඳුන්වාදීමට සුදුසුම ගායකයෙක්.ඔයා අද ඉන්න තත්ත්වයට එන්න බොහෝ දුක් ගැහැට විඳලා ආපු ගමනක් තියෙන්නේ මාධ්‍ය මඟින් පුම්බන මෙලෝ රහක් නැති සුපර්ස්ටාර්ලාට වගේ කෝටි ගණන් මුදල් තෑගි,කෝටි ගණන් වටින කාර්,ගෙවල් කවුරුවත් ඔයාලට පූජා කරලා නැත.අද ඔයා ලියාරා BAND එකේ නායකයා ලෙසින් ද කටයුතු කරනවා.ගායකයෙක් හැටියට එන්න ඕන දුර ඔයා ඇවිල්ලා සිටිනවා දැන් ඔයා ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පවත්වන්න ඒ වගේ දෙයක් කරන්න සුදුසු මට්ටමක ඔයා දැන් ඉන්නේ.මේ 2023 අවුරුද්දේ අවසානයේදී කටයුත්තද කරන්න.ඔබට සංගීත ලොවේ තව දිගු ගමනක් යාමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.ඔබට ජය ශ්‍රී.
නියම කොල්ලෙක්..හොදට සින්දු අහලා තියේනවා මම වගේම බූට් කාපු අතිතයක් එක්ක❤️❤️❤️🙏
මාවත් මතක් කරණවා ස්තූතියි / සතා /ඉන්දික වෙනුවෙන් මා කළ නිර්මාණ/ මුතුකුමාරි කෝච්ච්යේ පද සහ සංගීතය / සිිංදු ලියන පුංචි කුමාරිට පද සහ සංගීතය/ සිහිනයක් තරම්වත් පද සහ සංගීතය/ සුද රෝස ඇස් පද/ මාවත් සබි කරන්න / සත්‍යජිත් ලක්මාල් 0777 365 345
thanks siya
නිහතමානි කලාකරුවෙකි...ෙගොඩකවෙල අපිට ආඩම්බරයක්...
ඇත්තටම ගොඩක් සන්තෝෂ අපේ සංගිත කලාකරුවන් දැකිම ගැන අනාගතයෙත් රැදෙවා කියා පර්ථනා කරනවා ලංකවෙි සැගවිලා සියලුම දෙනාගේ වැඩසටහන් ලබාදෙන්න කරුනික ස්තුති කරනවා
නියමයි..අපේ කාලයේ ගයකයෝ නැවත් කරලියට ගේනවට ගොඩක් ස්තුතියි....
hitha hodha kollek.. weda kaaraye.. 💎 . mata kochchara asaadhaaranayak wunaada mage sangeetha diwiyata 😞
Even though the lot of Singing stars, new Singers are being entered in the Music arena, kind of Indika Prasad's and contemporary singers' songs never faded. 👍👍👍
Thanks...max tv lanka
මෙම විඩියෝ එක කොරෝනා රෝගය ලංකාවේ වැලදිමට පෙර පටිගත කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න
ජය වේවා හැමදාම indika මල්ලි .
Thank you supun Good luck dear artist Indika Prasad
Mama kemathima lassana ahinsaka handak thiyana gayana shilpiyek. Mama suba pathanawa siyalu weda katayuthu sarthaka vena lesa.
Malli oya ape gamata loku adambarayak. Oyage song walata api godak asai. Oyata idiri anagatheta suba pathanawa. Oyata budu sarani.
godak hoda wadak ape hadawathe gayakayo...❤️❤️❤️❤️❤️🙏🙏🙏
Saranga eke album karapu hema gayakayama asarana una. Maha tirisan ekek saranga kiyanne. Salli witarai ona une. Indika prasad, sampath anuruddha tawa kochchra gayakayo asarana unada. Mona taram lassana sinduda. Mewa nilwala hari ransilu hari karanam ada lankawa hollana gayakayo oyala. Mona unat hemadama adarei aiya ❤❤❤❤❤❤
ලස්සනයි programme එක.❤❤
Thanks brother
රෝහණ ප්‍රියමන්ත පීරිස් හොයාගෙන ගිහින් වීඩියෝ එකක් දාන්න
elzz
Machan ada ube presentation eka hoday.. indika ayyata katha karanna ida deela uba awashsha de witharay prashna widihata ehuwe.. elama..❤❤❤❤❤❤❤
Tks mchan tika tiak igea gannwa itin api karapu dewal nevine me brother
Niyamai api pasta adare kollek indika prasad supiri voice ekak music bar malli oyata godak pin indika malli api ennawa oya ekka
Thanks
mage yaluwa indika aiya
MIUSIC BAR සහෝදරයා ලඟදිම ප්‍රවිණ බයිලා ගායක ඇන්ටන් සිල්වා සහ 90 දශකයේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු " මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්" සිංදුව කියපු දිනේෂ් නානායක්කාර අයියාවත් සම්බන්ධ කරගෙන මේ වගේ INTERVIEW එකක් කරන්න.
අනිවාර්යයෙන්ම..දිනෙශ් අයියා හොයා ගන්න විදියක් නැ...contact එකක් තියෙනවන්ම් එවනන්ම්
Supirima weda karayek indika prasad
Super friends එකේ මාධව ප්‍රභාත් ගෙන්නන්නකෝ.......
අනිවා,පොලොන්නරුව යන්න time එකක් නැති එකයි අවුලා
Jayawewa indika ayye
නියම කතාව/ සතා / සත්‍යජිත් ලක්මාල්/ජයසිරි අයිය ත් ගේන්න
Satha aiya gana kiyawa indika prasad aiya...jayasiri aiyge eka dala tiyenne aiye.deveni kotasa danna one
@@MediaBarlk ඔවි ඒක දාන්න
හොඳ වීඩියෝ එකක් .ලස්සනයි
Indika mr mulma kasat eka sithaatharaman wela dawnlodin denna pluwanda utub eke 👍💚💚💚
Suba anagatgayak hamotama
Chandana liyanarachchiwa gennako plz
Ilagata priyan pathirana gennako
Clip 1 දිග වැඩියි
Oune විස්තර ඔක්කොම දැම්ම නිසා
Indika presath rathnapure nil manika aka dawasak mai ape thathai indika aiyai rathnapure kadeka eka tebal eke koththu kawa
Good
athulath sri gamage vidos ekak oni
Balamu
Priyan pathirana onii
ela try kara thama set une na
❤️
Saldun Perera tharam mun popular neththe ai?
👍👍👍❤❤❤
👍
ගොඩකවෙල ප්‍රදේශයෙන් බිහිවූ ලයාන්විත හඬ නිහතමානී ගුරුතුමා😊💕
හිතවත් ඉන්දික අයියේ මට මේ දැන් වගේ තාමත් මතකයි ඔයාගේ පළවෙනි කැසට් එක " ආල සිතට " නමින් නිකුත් වුනේ මේ ගෙවිලා ගිය අවුරුදු 19කට කලින් මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මම ඉස්කෝලේ ගිය අවසාන අවුරුද්දට පස්සේ අවුරුද්දේ 2003 අවුරුද්දේ OCTOBER මාසයේදී ඒ කාලේ හිරු FM එකෙන් ඒ කැසට් එකේ වෙළඳ දැන්වීම ප්‍රචාරය කරා.ඒ වෙළඳ දැන්වීමෙන් ඔයා ඒ කැසට් එකට කියපු ඔයාගේ සිංදුවක් මීඩියා වලින් ජනප්‍රිය කරපු හීනෙන් වත් ඇවිදින්,සිංදුව සහ ඊට අමතරව ආදරයට සාප කරන සිතක සැඟවිලා ආල සිතට සඳ වුණාට සිංදුව ප්‍රචාරය කරා මතකයි ඒ වගේම චන්දන වන් ගී හඬ කියලාත් කිව්වා මතකයි ඒ කැසට් එකේ තිබුණේ ඔයාට චන්දන ලියනාරච්චි ගේ හඬමයි.ඔයා ඒ කැසට් එකට කියපු හීනෙන් වත් ඇවිදින් සිංදුව ලස්සන විෂුවල් එකක් කරලා තියෙනවා 2005 අවුරුද්දේ විතර ITN එකේ සෙනසුරාදා දවල් 12 න් පස්සේ ඒ කාලේ විකාශනය කරපු අලුත් සිංදු කියලා PROGRAM එකකින් දකින්න ලැබුණා මට තාමත් මතකයි.ඔයාගේ දෙවැනි කැසට් එක CD එක " පිච්ච මල් සුවඳ" නිකුත් වුනේ මීට අවුරුදු 17කට කලින් මේ 2023 අවුරුද්දේ දින දර්ශනයම යෙදුණ මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මගේ ජීවිතේ හොඳම වයස මට අවුරුදු 21දී 2006 අවුරුද්දේ මාර්තු මාසයේ අන්තිමේදී ඒ කාලේ හිරු FM එකේ SARANGA එකෙන් කරපු කැසට් CD වල සිංදු පැයකට සැරයක් SARANGA අනුග්‍රහයෙන් PLAY කරනකොට ඒ කැසට් එකට ඔයා කියපු සිත අතරමං වෙලා,සීත යාමේ පීදිලා නාමලක් සැලේ,මුතු කුමාරි කෝච්චියේ ප්‍රේම කුරුල්ලා, පසළොස්වක පෝය දාට පායන සඳ හරි ලස්සන,මට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන් ලස්සන සිංදු ටික PLAY කරලා හොඳට ජනප්‍රිය කරා.අදත් ඒ ලස්සන සිංදු අසනවිට මගේ හිත එක මොහොතින් දිව යන්නේ ඔයා ඒ සිංදු ඇතුළත් පිච්ච මල් සුවඳ කැසට් එක නිකුත් කරපු මීට අවුරුදු 17කට කලින් මේ 2023 අවුරුද්දේ දින දර්ශනයම යෙදුණ 2006 අවුරුද්දේ මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයට.ඉතින් ඔයා අපේ යුගයේ බිහිවූ රියල් සුපර්ස්ටාර් කෙනෙක් විදිහට හඳුන්වාදීමට සුදුසුම ගායකයෙක්.ඔයා අද ඉන්න තත්ත්වයට එන්න බොහෝ දුක් ගැහැට විඳලා ආපු ගමනක් තියෙන්නේ මාධ්‍ය මඟින් පුම්බන මෙලෝ රහක් නැති සුපර්ස්ටාර්ලාට වගේ කෝටි ගණන් මුදල් තෑගි,කෝටි ගණන් වටින කාර්,ගෙවල් කවුරුවත් ඔයාලට පූජා කරලා නැත.අද ඔයා ලියාරා BAND එකේ නායකයා ලෙසින් ද කටයුතු කරනවා.ගායකයෙක් හැටියට එන්න ඕන දුර ඔයා ඇවිල්ලා සිටිනවා දැන් ඔයා ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පවත්වන්න ඒ වගේ දෙයක් කරන්න සුදුසු මට්ටමක ඔයා දැන් ඉන්නේ.මේ 2023 අවුරුද්දේ අවසානයේදී කටයුත්තද කරන්න.ඔබට සංගීත ලොවේ තව දිගු ගමනක් යාමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.ඔබට ජය ශ්‍රී.
නියම කොල්ලෙක්..හොදට සින්දු අහලා තියේනවා මම වගේම බූට් කාපු අතිතයක් එක්ක❤️❤️❤️🙏
මාවත් මතක් කරණවා ස්තූතියි / සතා /ඉන්දික වෙනුවෙන් මා කළ නිර්මාණ/
මුතුකුමාරි කෝච්ච්යේ පද සහ සංගීතය / සිිංදු ලියන පුංචි කුමාරිට පද සහ සංගීතය/ සිහිනයක් තරම්වත් පද සහ සංගීතය/ සුද රෝස ඇස් පද/
මාවත් සබි කරන්න / සත්‍යජිත් ලක්මාල් 0777 365 345
thanks siya
නිහතමානි කලාකරුවෙකි...ෙගොඩකවෙල අපිට ආඩම්බරයක්...
ඇත්තටම ගොඩක් සන්තෝෂ අපේ සංගිත කලාකරුවන් දැකිම ගැන අනාගතයෙත් රැදෙවා කියා පර්ථනා කරනවා ලංකවෙි සැගවිලා සියලුම දෙනාගේ වැඩසටහන් ලබාදෙන්න කරුනික ස්තුති කරනවා
නියමයි..අපේ කාලයේ ගයකයෝ නැවත් කරලියට ගේනවට ගොඩක් ස්තුතියි....
hitha hodha kollek.. weda kaaraye.. 💎 . mata kochchara asaadhaaranayak wunaada mage sangeetha diwiyata 😞
Even though the lot of Singing stars, new Singers are being entered in the Music arena, kind of Indika Prasad's and contemporary singers' songs never faded. 👍👍👍
Thanks...max tv lanka
මෙම විඩියෝ එක කොරෝනා රෝගය ලංකාවේ වැලදිමට පෙර පටිගත කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න
ජය වේවා හැමදාම indika මල්ලි .
Thank you supun
Good luck dear artist Indika Prasad
Mama kemathima lassana ahinsaka handak thiyana gayana shilpiyek. Mama suba pathanawa siyalu weda katayuthu sarthaka vena lesa.
Malli oya ape gamata loku adambarayak. Oyage song walata api godak asai. Oyata idiri anagatheta suba pathanawa. Oyata budu sarani.
godak hoda wadak ape hadawathe gayakayo...❤️❤️❤️❤️❤️🙏🙏🙏
Saranga eke album karapu hema gayakayama asarana una. Maha tirisan ekek saranga kiyanne. Salli witarai ona une. Indika prasad, sampath anuruddha tawa kochchra gayakayo asarana unada. Mona taram lassana sinduda. Mewa nilwala hari ransilu hari karanam ada lankawa hollana gayakayo oyala. Mona unat hemadama adarei aiya ❤❤❤❤❤❤
ලස්සනයි programme එක.❤❤
Thanks brother
රෝහණ ප්‍රියමන්ත පීරිස්
හොයාගෙන ගිහින් වීඩියෝ එකක් දාන්න
elzz
Machan ada ube presentation eka hoday.. indika ayyata katha karanna ida deela uba awashsha de witharay prashna widihata ehuwe.. elama..❤❤❤❤❤❤❤
Tks mchan tika tiak igea gannwa itin api karapu dewal nevine me brother
Niyamai api pasta adare kollek indika prasad supiri voice ekak music bar malli oyata godak pin indika malli api ennawa oya ekka
Thanks
mage yaluwa indika aiya
MIUSIC BAR සහෝදරයා ලඟදිම ප්‍රවිණ බයිලා ගායක ඇන්ටන් සිල්වා සහ 90 දශකයේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු " මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්" සිංදුව කියපු දිනේෂ් නානායක්කාර අයියාවත් සම්බන්ධ කරගෙන මේ වගේ INTERVIEW එකක් කරන්න.
අනිවාර්යයෙන්ම..දිනෙශ් අයියා හොයා ගන්න විදියක් නැ...contact එකක් තියෙනවන්ම් එවනන්ම්
Supirima weda karayek indika prasad
Super friends එකේ මාධව ප්‍රභාත් ගෙන්නන්නකෝ.......
අනිවා,පොලොන්නරුව යන්න time එකක් නැති එකයි අවුලා
Jayawewa indika ayye
නියම කතාව/ සතා / සත්‍යජිත් ලක්මාල්/
ජයසිරි අයිය ත් ගේන්න