Akke mata me akkawa hodata matakai.thissa sirge bio class ekedi me akka kathawak kala..2010 wageda manda. Mata hariyatama mataka na.godak bright kenek kiyala danuna🥰🥰🥰
What you said about education is very true. Though I am a studious child my parents couldn’t figure it out and support me in any way. But I have a strong will that I could give my daughter the best education
Okay ok duwa i watch your vedios always u r a very good mom very creative lady very nice batik dresses and various types of cakes u make with burden of yr kids Triple gems bless you n yr famiky
නන්ගි ඒ green නෙවෙයි. Blue color එක drop එකක් දාලා තියෙන්නේ. ඒක හරියට aqua green color වගේ එන්නේ. ඔය wilton නෙවෙයි. මගේ යාලුවෙක් USA වලින් එනකොට ගෙනාපු එකක් නන්ගි. Wilton එකේ aqua blue එක ලස්සනයි
Mamath last year ake shishathwaya liwwa 160 marks aragena mama Bandarawela B/DARMAPALA college akata theruna ada video ake nanda kiyapu dewal godak wahinawa video Eka lassanay❤❤🎉😊
ඔයා දරුවෝ පස් දෙනෙක් එක්ක එක්ක මෙච්චර වැඩ කොටසක් කරනවා දැක්ක ම... හරි ම පුදුමයි... ඒවගේ ම ආදර්ශයක් හැමෝටම...
බොහොම ස්තූතියි dear 🥰🥰🥰
ඒ දරුවො කීකරුයිලුනෙ අනේ.ලොකු දරුව නංගිල මල්ලිලට උදව් කරනව කියන්නේ.අපේ ගෙවල්වල දෙන්න හිටියත් කොයිවෙලෙත් මොකක් හරි දේකට රණ්ඩුනෙ.ඒ අයිය වැඩිය දැගලිල්ලක් නැති කෙනෙක්නෙ.තාත්තලගෙ හැටියට තමයි ළමයි හැදෙන්නෙ
@@tharangalakmini8557
මෙහෙමයි, අපේ 5 දෙනත් දගලන, රංඩු වෙන වෙලාවල් තියෙනවා ඕන තරම්. හැබැයි එයාලා එකතු වෙලා හැම දේම තනියම කර ගන්නවා. ලොකු තුන් දෙනාට දැන් හොදට දේවල් තේරෙන නිසා එයාලා මල්ලීලව බලා ගන්නවා. අය්යා දගලන්නේ නැතුවම නෙවෙයි, හැබැයි අහින්සකයි. ☺️🥰
රණ්ඩු කරනව කියන්නේ ගහගන්නවද.මෙහේ අය අයිය නංගිට ගහල අඩාගෙන එනවනෙ.මගේ නෙමෙයි අක්කගෙ.සංසාරෙ එපාවෙනව මටනම් ළමයි එක්ක ඉද්දි 😁😁😭😭😭
@tharangalakmini8557 ගහගන්නවා නෙවෙයි, දන්නැද්ද ඔය පොඩි පොඩි වලි. අරයා මෙයාට මොකක් හරි කිව්වා කියයි. එයාගෙ එක අරයා ගත්තා කියයි , ඔන්න ඔය වගේ ඒවා 😁
ඔයාගේ ඉදිරිපත් කිරීම හරිම අපූරුයි ..ඒ වගේම දරුවන් 5 ක් එක්ක ඔයා හරිම සැහැල්ලුවෙන් ඉන්න විදිහ හරිම ලස්සනයි නංගි.
බොහොම ස්තූතියි අක්කේ 🙏🥰
තමන්ගෙ දරුවන්ට අනික් දරුවන්ට පොතක්වත් නොදෙන්න දන්න දෙයක් කියල නොදෙන්න උගන්වන දුෂ්ට අමිමලා වැඩිපුර ඉන්න රටක ඔබ අාදරෙන් අනික් දරුවන්ට හදවතින්ම දුන් අවවාද හරිම සෙනෙහසින්මයි කිවෙි. දෙමවි පියන් දෙන්නගෙ පොටෝ එකනමි හරිම ලස්සනයි.එ්දෙන්න හරිම සතුටුවෙයි. ඔබ කොචිචර උගත් උනත් හරිම සරලයි අාදරනීයයි බොරු සෝබන අැත්තෙම නෑ . දරුපැටවි පස් දෙනාටත් සිය පවුලටම නිදුක් නීරෝගි සුවයම නිරතුරුවම ලැබෙිවා!!!!! ❤❤❤❤❤❤❤
Nangi oyanam api hamotama hondama motivator kenek ,wish you all the best 😊
Thank you akka ❤️😘
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
බොහොම ස්තූතියි darling
තෙරුවන් සරණයි 🙏🥰
Akke ape babala attana oya kiynade ahanawa 🙏🙏🙏 godak thanks anee
Love these videos! You are so down to earth as well. Please keep showing more recipes
Sure darling
Thank you very much 🥰🥰
Very good ant...❤
Akke mata me akkawa hodata matakai.thissa sirge bio class ekedi me akka kathawak kala..2010 wageda manda. Mata hariyatama mataka na.godak bright kenek kiyala danuna🥰🥰🥰
අද වීඩියෝ නම් නංගා මාර වටිනවා අපේ දරුවන්ට.
ඉගෙනගන්නවා ඇර දෙය්ස්ක් දරුවන්ට නෑ
බොහොම ස්තූතියි dear ❤️❤️
Sathutui oya ganai nangi ganai.nihathamani ayala.thawa thawath hariyanna one.okkomala sathutin paressamin.budusaranI.
බොහොම ස්තූතියි darling
තෙරුවන් සරණයි 🙏🥰
Really enjoy your videos .Lovely family .I too agree with you melts is hopeless .
Thank you so much dear 😊
Theja nangi
Nice video dear...
Great work...
මට cup cakes ටිකක් එවන්න..😅
Butter iceing එක හොඳට හදල...
( මාගෙ හොඳට එන්නේ නැහැ)
🥰🥰🥰
අනේ අක්කේ 😘😘😘
ඔයා එන්නකෝ. මම හදලා දෙන්නම් ❤️❤️
අක්කා ගොඩක් ආදරෙයි❤හරිම සතුටුයි ඔයාගේ videos බලන්න හරිම ආසයි.පොඩ්ඩෝ දැක්කාම හිතම පිරෙනවා ❤
බොහොම ස්තූතියි නන්ගා 🥰🥰
හරිම ලස්සනයි අක්කේ, හරිම ආසාවෙන් ඔයාගෙ videos බලන්නෙ... අක්කෙ ඔයාගෙන් මට අර traveling bag එකක් ගන්න ඕනි .. මොකද්ද කරන්න ඕනි ...
ඔයාගෙ වීඩියෝ බලන්න මම ගොඩාක් ආසයි. හරිම ලස්සනයි අක්කෙ. 😍❤️🌹
බොහොම ස්තූතියි නන්ගා ❤️🥰
Ettatama oyagen igena ganna godak dewal tyenawa akka..thank u..
owa newe akke kayyak kiyanne e wage clever kenek gena ahaddi hithatath sathutui.
Thank you nanga 🥰
Ada vidiyo eka lassanai adarei godak❤❤❤❤❤ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusarani🙏 parissamin sahutin ❤inna bye 😍😍😍😍😍😍😍😍😍
බොහොම ස්තූතියි dear ❤️🥰
ඔයා කියපු හැම දෙයක්ම වටිනවා. අවංකයි සරලයි
බොහොම ස්තූතියි dear 🥰🥰
Niyamai ආසයි dakka ගමන් කන්න හිතෙනවා ඔයා හදපු kama .සතුටුයි ඔයා ගෙවන life එකට
Hari asaven hitiye teachers day වීඩියෝ danakam. Duva oyala karana pariththeyage develma athe oyalata hemadema lebenna mamath oyage වීඩියෝ balla බ්රොව්නිඑස් hariyatama hadala dunna childrenday akata. Budusaranaye👏pavulatama.
බොහොම ස්තූතියි aunty 🥰🥰
කෝ අපට brownies හම්බ වුනේ නෑනේ 😉😉
ලොකු නන්ගි හරිම ලස්සනයි ❤ ඒ වගේම හරි ගුනයහපත් නේද එයා 😍❤
Thank you putha 🙏
Oya eya thamai den gedak sewal hoyala balala karannee 🥰🥰
ලොකු අක්කි නම් හරිම හොද බබෙක්...❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔව් ඇත්තටම එයා හැමෝටම එක වගේ උදව් කරනවා 🥰🥰
❤️❤️❤️
What you said about education is very true. Though I am a studious child my parents couldn’t figure it out and support me in any way. But I have a strong will that I could give my daughter the best education
Happy to hear that dear ❤️❤️
හරිම ලස්සනයි අක්කේ ඔයාගෙ වීඩියෝ.හැමදාමත් වීඩියෝ බැලුවට අද තමයි comment එකක් දැම්මෙ❤❤
Thank you nanga 🥰🥰
මමනම් ගොඩක්ම ආසාවෙන් ඔයා කියනදේ අහන් ඉන්නෙ වීඩියෝ එක හොදයි බුදු සරණයි ❤❤❤❤
බොහොම ස්තූතියි darling 🥰🥰❤️🙏
Very nice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි අදත් video එක ආදරෙයි අක්කි 🥰❤️
Thank you nanga ❤️🥰
Harima lassanai
I like your videos
ඔයාගෙ video එකට hamdamath ආදරෙයි theja නංගී ,from sadu eppawala
බොහොම ස්තූතියි darling 🥰🥰
නැන්දෙ ඔයා කොහෙද ඉන්නෙ ගෙවල් කොහෙද තියෙන්නෙ
Mamath oyage videos balanawa.mama inne pitarata.harima saralai.asawen balanawa.thawath jiewithe geni yanna shakthiya dhairiya labewa.❤❤❤❤
බොහොම ස්තූතියි darling ❤️🥰🥰
පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි 🙏❤️
Pizza melt කාපු දවසෙ මටත් ඒකම හිතුනා. ඇයි එයාලා ඒවගේ දෙයක් introduce කරලා මිනිස්සුන්ට pizza hut එපා කරවන්නේ?
Ow eka nm aththa. Roti ekak kanawa wage
Oyage bread pizza recipe aka haduwa hoda resta thibuna thank you
My pleasure darling 🥰🥰
Oya hari hodai ane ❤
අක්කේ මේ නිමේෂා නංගි නේද?එයා A/L කරන කොට hostal එකෙන් අයින් වෙලා නුගේගොඩ bording house එකක හිටියේ..අනේ ගොඩක් සතුටුයි දැක්කම.අනුලා එකේ කාංචනා අක්ක මතක් කරා කියන්න .💛💛💛
ආහ් ඔව් අක්කේ , නිමේශිකා ☺️
හරි අක්කේ මම මේ comment එක නන්ගිට යවන්නම් 🥰
මම හරිම ආදරේ කෙනෙක්. ❤❤❤. ආඩම්බරයි ඔය දෙන්නා ගැනම
බොහොම ස්තූතියි අක්කේ 🙏🥰
Tutu Akka ❤
Akki oya pasta ekata use karapu mozzarella cheese eka mokkada
Nangi mathaka widiyata Kothmale eka
තෙරුවන් සරනයි ❤
Lassanai akke budusarni oyala hemotama
ගොඩක් සතුටුයි.🌹❤️
බොහොම ස්තූතියි ❤️❤️
Akkage video blndath mm Marama asai. Oya Harima siriyawanthai akke kata hada ahunath athi apita Nam. Video nathuwa Hari paluwen hitye bs ❤
බොහොම ස්තූතියි නන්ගී. ඒ වුනාට ඇත්තට කට හඩ ඇහුවා නම් ඔහොම කියන්නේ නෑ 😉😁
ඔයාගෙ නංගිගෙ husband කොළඹ රාජකීය විද්‍යාලයේ ද? මම ඒකෙ ගුරුවරියක් මගෙ පුතාල දෙන්නම යන්න royal college එකට ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි හැමෝටම
ඔව් මල්ලී රෝයල් එකේ. මගේ යාලුවෝ ඔක්කොගෙම වගේ මල්ලිලා රෝයල් ගියේ. අද ඒ ඔක්කොම වගේ engineers ලා. බොහොම ස්තූතියි මිස් comment එකට, පුතාලා දෙන්නට 😘😘
හරිම ලස්සන යි
බොහොම ස්තූතියි 🥰🙏
Ane akke oya cake hadana nisa ahanne cake aka hodata usata awith ayeth bahinne ai
හරියට හැදුවහම එහෙම වෙන්නේ නෑ නන්ගි. බේක් වෙලා ඉවර වෙනකම් සැරින් සැරේ අවන් එක අරින්න එපා. Ingredients හරි ප්‍රමාණ වලට දාන්න.
Cake piti walata baking powder dana widiha kiyannako. Panpiti cake piti walata wenas wenawada.
🤗😛oya niyamai nangi 👍
Thank you akke❤️
Nangi oyage me wok eka kohenda gatte
Nangi newzealand idala badu ewala thibbe DHL da..mata poddak a gena danawada
Transco cargo eken ewala thibune akke
Nimeshikawa dakkamath asai akka eyai mai pody kale eka school eke idiye
නන්ගි ඇල්පිටිය ආනන්දෙටද ගියෙ. මාත් 5 වසර වෙනකන් ගියේ ඒකට 🥰
@@v7familysl ow akka
Harima සතුටුයි . මට ඔයාගෙ kap cake ටිකක් ගන්නේ කොහොමද ? මගේ දුවගේ චූටි පුතුගේ 3 වැනි උපන් දිනය 22.10.2023 දින. මම ඉන්නේ බොරැල්ලේ .💕💕
අනේ ඇස්වහක් කටවහක් වදින්නෙපා අක්කෙ ඔයටත් පවුලටත්...ඔච්චර වැඩ කරලත් කොහොමද අනේ ඔයා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නෙ?
බොහොම ස්තූතියි නන්ගා ☺️❤️❤️
Lassani 💐💐
Thank you dear
cup cake emty box 1 kiyak witharada?
Cupcakes දාන ප්‍රමාණය අනුව මිල ගනන් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 6 box එකක් 100 ගානක් වගෙ වෙනවා. මම මේ ටික අරගෙන දැන් ටික දවසක් වෙනවා
Akka like2, 1 comment adath lassani video eka❤
Thank you darling 🥰🥰🙏🙏
@@v7familysl v7 youtube චැනල් එකට තමා අක්කි මම වැඩියෙන්ම ආස ආදරෙයි ගොඩක් 7 දෙනාටම ලොකු දුව හරී හොදයි ඔයා වගේමයි අනේ සතුටින් පරිස්සමෙන් ඉන්න හමදා ම කට්ටියම ❤️❤️❤️❤️
@@nimshantharuka5663 අනේ අහන්නත් ආසයි. තෙරුවන් සරණයි නන්ගී 🥰🥰
A new day brings new dreams. Work hard and do not rest till your dreams are fulfilled. Good morning.
නැන්දේ මම 4 වසරෙ ඉගෙන ගන්නෙ මම මහරගම මම ඔයාලට ගොඩක් ආදරෙයි හම දාම කනකොටත් ඔයාගෙ වීඩියෝස් බලනවා ඔයා හරීම හොද නැන්දා කෙනෙ ක් මගේම නැන්දා කෙනෙක් වගේ ඔයාට ආදරෙයි මගේ නැන්දලාටත් වැඩිය ඔයාට ආදරෙයි❤
බොහොම ස්තූතියි පුතා. මහරගම නම් ලගයිනේ. දවසක අපි මගදි හම්බ වේවි එහෙනම්. හොදට ඉස්කෝලේ වැඩ කරන්න පුතා 🥰🥰
නැන්දා ඉන්නෙ කොහෙද ගෙදර තියෙන්නෙ
@@nimshantharuka5663 මම ඉන්නෙ තලවතුගොඩ කිට්ටුව පුතා ❤️
ගෙදර පාරෙ නම මොකද්ද මම ඒ කිට්ටුව තියෙන්නෙ ජයගත් පාර දන්නවද මම ඒ පාරෙ ඉන්නෙ ඒ පාර අහලා තියෙනවද නැන්දා නැන්දලා ඉන්න ගෙදර පාරෙ නම මොකද්ද
Duwe ambul warga steel aluminium badunwalata demima
esema kemata genima hanikarai
neda ?
ඔව් aunty , මේ wok එක stainless steel එකක්. මට වෙන ලොකු භාජන නෑ , ඒ නැතත් මේ වගේ ඒවා වෙන ඒවගේ mix කරන්නත් අමාරුයි. ඒකයි මේක පාවිච්චි කරන්නේ. හදල ඉවර වුන ගමන් වෙන භාජනේකට මාරු කරනවා aunty ☺️☺️
Okay ok duwa i watch your vedios
always u r a very good mom
very creative lady very nice batik
dresses and various types of cakes
u make with burden of yr kids
Triple gems bless you n yr famiky
❤❤❤❤❤❤❤😊hamadamath adarei
බොහොම ස්තූතියි 🥰🥰
Akki can we have your cupcake and butter cream recipe
Nanga o already upload video in Theja Mahaarachchi youtube channel
Thank you very much God bless you and your family ❤❤❤❤❤❤❤❤❤❤❤ 🙏💕🙏💕
Wish you the same dear 🥰🥰
Good luck 💚💚💚💕💕💕👏👏👏🙏
Thank you dear 🥰
Tnx for the recipe❤❤❤❤❤❤
My pleasure nanga 🥰🥰 😊
@@v7familysl ❤
Nice video
Thank you dear ❤️
Nice vlog akka. ❤❤❤. Im learn lot of things from you
My pleasure nanga 🥰🥰
We join u from UK. Really enjoy ur vlogs.
Aww..Thank you so much darling 🥰🥰 😊
Nice mother❤
Thank you darling
Soy babala tika
Thank you darling ❤️
Lovely family ❤❤❤❤❤
Thank you darling ❤️❤️
Akke oya kohenda cakes walata badu ganne
Pettah වලත් කේක් බඩු කඩ තියෙනවා, නැත්නම් නුගේගොඩ සජීවනී එකේ තියෙනවා
U r a super mom ❤❤❤❤❤❤❤
Thank you darling ❤️😊
Akki oygen bathik gnna onenm oyva contact krgnne kohomda
Akke oyage icing resapi eka kiyannako
නන්ගි මගේ Theja Mahaarachchi කියන youtube channel එකේ ඒක දාලා තියෙනවා. බලන්න 🥰
@@v7familysl thanks akki
අක්කි අනේ මට කියන්න පුලුවන්ද green colour coloring 1 මොන brand එකේද කියලා..මටත් 1ක් ගන්න අක්කි... Wilton ද අක්කි
නන්ගි ඒ green නෙවෙයි. Blue color එක drop එකක් දාලා තියෙන්නේ. ඒක හරියට aqua green color වගේ එන්නේ. ඔය wilton නෙවෙයි. මගේ යාලුවෙක් USA වලින් එනකොට ගෙනාපු එකක් නන්ගි. Wilton එකේ aqua blue එක ලස්සනයි
අක්කි අනේ ඔයාට ගොඩාරියක් thankx.....මං අක්කි ඔයා කිව්ව විදියට try කරලා බලලා අක්කි කියන්නම්..... මාත් ඉතින් පොඩිවට cake orders කරනවා අක්කි යා....ඉගෙන ගත්ත දේවල් අපරාදෙනේ අක්කි....අක්කි ඔයා ලගවත් හිටියනං එනවා මාත් ඔයාලගේ ගෙදර බබා අරන්.එයටත් කව්රුත් නෑ.....මං පෙන්නනවා අක්කිළගේ වැඩ ටික
Babala godakma podi kale thaniyama babala balagaththa hati video ekak karannko...plz
So beautiful family and vlog ❤❤❤❤
Thank you darling 🥰🥰
Akki oyage thawama ara bags tiyenawada
නෑ නන්ගා දැනට ඉවර වෙලා
Akke dawas 6kin New zealand edan kohmada akkage aiya badu auwe kiyala kiyanna puluwan mona vidiyatada euwe kiyala
දවස් 6 කියලා නෑනේ නන්ගි. ඕක එන්න මාස 3 විතර ගියා. Transco cargo එකෙන් එවලා තිබුනේ
@@v7familysl ha akke thanku akke
ඔයා හරිම දක්ශයි අක්කේ ❤
Thank you nanga ❤️❤️
Appo eka rasa ne akkiii
Ayyoo ow ane . Kawda danne ehemay kiyalaa 😁😉
@@v7familysl babalata genawe eyala kawet nee🤣🤣
@@v7familysl akki oyawa eda apita hambuna sri maha bodiya gawadi matakada oyata kata kala
@@Oniandosivogs139 ඔව් ඔව් මතකයි. මතක විදියට බබාලව international school දැන්මා කිව්වා නේද නන්ගි නුවර. කොහොම හරි සුදු ලස්සන girl කෙනෙක් කියලා මතකයි 🥰🥰🥰❤️
@@v7familysl ow akki hari hodai oyala dennama
Dannawan enawa balanna api matara
අනේ 🥰🥰
දවසක හම්බවෙමු ❤️🥰
මෙල්ට් නම් ජරාවක් තමයි
Nanga godak asawan balagana innawa vediyo aka k danakam asawan baluwe ammage thaththa ge foto aka ♥️ lassanai nanga ha Family 👪 akata jesu pehitai ❤❤❤❤❤❤adaraiiii❤❤❤❤❤❤man Dilani akka ❤❤
බොහොම ස්තූතියි අක්කේ 🥰🥰
අක්කාටත් ජේසු පිහිටයි 🙏
Mamath last year ake shishathwaya liwwa 160 marks aragena mama Bandarawela B/DARMAPALA college akata theruna ada video ake
nanda kiyapu dewal godak wahinawa video Eka lassanay❤❤🎉😊
ගොඩක් සතුටුයි පුතා. ඉස්සරහටත් ඔය වගේම හොදට වැඩ කටයුතු කරගෙන යන්න ඕනා. Good luck ❤️🥰
@@v7familysl Thank you nanda
Nice vlog akke ❤❤
Thank you darling 🥰🥰
අක්කෙ පුලුවන් නම් කියන වද හොඳ ම් අවන් එක මොකක්ද කියාලා. කරන්ට් එකෙන් ද හොද ගෑස් එක ද හොඳ කියලා
කරන් එක හොදයි නන්ගි
අපි බැග් එකක් ඔිඩර් කලා තාම එ්කට ප්තිචාරයක් නැහැ දැන් බැග් ගෙන්නන් නැද්ද කියන්නකෝ p
ඔව්, බෑග්ස් out of stock කියල මම post කිහිපයක් ඒ දවස් වල දැන්මා . මම limited stock එකක් විතරයි ගෙනාවේ. ආයෙත් ගෙනාවොත් මම ඒ ගැන කියන්නම් dear . Very sorry 🙏☺️
❤️💖
නැන්දේ ,අපි ඔයාගේ video එක බැලුවා ......අපි මාතර බෝධියේ දී හමු වූ දූලා දෙන්නා...thank you අපි මතක් වුණාට 😊
ඉතින් කොහොමද පුතේ. ඉරිදා exam එක හොදට ලියන්න. අම්මා තාත්තා නන්ගා ආදරයෙන් මතක් කරා කියන්න 🥰
Thank you aunty
👍👍♥️♥️
Harima lassana family ekak nande hamadama sathuting inna kiyala mn parthana karanawa ❤️❤️🌹🌹
බොහොම ස්තූතියි පුතා 🥰🥰
❤
❤❤❤
🥰🥰🥰
Akka origano kohenda gaththe
නන්ගී supermarket වල තියෙනවා. එහෙම නැත්නම් නුගේගොඩ සජීවනී එකේ තියෙනවා. මම නම් ගත්තේ එතනින්
❤❤❤😊
❤️❤️❤️❤️
හොද දෙයක් ඔයා දරැවන්ට කිව්වෙ
බොහොම ස්තූතියි 🙏🥰
අනේ නැන්දි අපේ ගෙදරත් මේ වගේ තමයි..රෙදි හැම තැනම..අව්වට දානවා දැම්ම ගමන්ම වහිනවා...😅😅 මේ දවස් වල වැස්සත් අපිව බයිට් එකට අරන් නැන්දි
ඔව් ඒක නම් ඇත්ත පුතා. අදත් ඒ වගේ. රෙදි වැලට දාලා ටික වෙලාවකින් වැස්සා 😉😁
❤❤❤❤❤❤❤❤❤❤
🥰🥰🥰
❤❤❤👍👍👍
🥰🥰
mn nam thama A/L karlth ne habei ,mth asai babal 5k innwt
Marry karata passe ehenam babala 5 hadanna. Matath msg ekak danna ☺️🥰🥰 study well putha
@@v7familysl anee 😁hari nande , me para thama A/l bio krnne 😚❤️