මෙච්චර කියන කුලුනේ බලන්න දෙයක් තියනවද|Lotus Tower SL-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 340

  • @nadeehemanthi2947
    @nadeehemanthi2947 2 года назад +160

    සමාජයට හොද අවවාදයක් දුන්නට ඔයාලට ගොඩක් ස්තුතියි ....මිනිස්සු මොන අපහාස කලත් ඒ දේවල් වලින් තවත් ශක්තිමත් වෙලා ඉදිරියටම යන්න..ජය වේවා 🙏❤️

  • @salonrumaya7509
    @salonrumaya7509 2 года назад +273

    වැඩක් නැති වෙලාවට ඔයාලගේ විඩියෝ බලන එක දැන් පුරැද්දක් වෙලා .මෙච්චර දවසක් කමෙන්ට් නොකලාට හැම විඩියෝ එකක්ම බැලුවා .හරිම ලස්සනයි .හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න .ජය වේවා ඔයාලා හැමෝටම .❤❤

  • @lehansadulanjali5660
    @lehansadulanjali5660 2 года назад +9

    කමෙන්ට්ස් නොකළාට ගොඩාක් ආදරෙන් ඔයාගෙ ව්ලොග්ස් බලනවා සංගීත් අයියේ...හරිම ලස්සනයි

  • @Chayiirose13
    @Chayiirose13 2 года назад +126

    තමන්ගේ partner වෙනුවෙන් එයාගේ ගෞරවය වෙනුවෙන් පේනී සීටීම නියමයි අයියා ඕක ජීවත කාලෙම තියා ගන්න... දිනී අක්කි ඔයා හරිම lucky 😍

  • @sududhoni8763
    @sududhoni8763 2 года назад +5

    ගැලපෙන අය හමුවුණාම ජිවිතේ විදින්න පුලුවන් සංගිත් ට හොදටම ගැලපෙනකෙනා දිනි ඔයා ආදරෙයි හැමදාමත් දෙන්නටම ❤💚

  • @denethshivon8375
    @denethshivon8375 2 года назад +81

    මෝඩයන්ගේ කටවල් වහන්න අපිට බෑ.දිනී අක්කට අපී ගොඩක් ආදරෙයි .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️

  • @dineshasrimali3613
    @dineshasrimali3613 2 года назад +65

    වරා අයියාගේ ලෙඩේ දිනී අක්කිට ඇවිත්...... වරා අයියා නම් දනිස් අමාරුව පැත්තකින් තියලා විනෝදෙන් හිටියා.. අක්කිත් ඒක අමතක කරලා පරිස්සමින් ඉන්න. බුදු සරණයි දෙන්නටම.......ආදරෙයි හැමදාම. සතුටින් හිනා වෙලා පරිස්සමින් ඉන්න. 💞💞💞💞💞💞💞

  • @nisansalamadhuwanthi4124
    @nisansalamadhuwanthi4124 2 года назад +26

    දිනී හරිම ලස්සනයි මං දකින විදිහට එයා හරිම සිම්පල් චාම් ලස්සනට අදිනවා පලදිනවා තැනට සුදුදු විදිහට හැම වීඩියෝ එහෙකම දැකපු දෙයක් ඒක. ඒ ඉන්න විදිහට ඔයා හරිම ලස්සනයි අක්කෙ. සංගීත් අයියත් ඒ විදිහමයි 🥰♥️

  • @lilanigamaga9351
    @lilanigamaga9351 2 года назад +4

    අවසානේට හරි වරා අයියා හිටියා .සුපිරි කොල්ලෙක් .මරු කතා එයාගේ හැමොටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .දිලිනිටත් වරා අයියටත් ඉක්මනින් සුවය ලැබේවා

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 2 года назад +79

    වරා අයියවත් කුලුන බලන්න අරන් යන්න තිබ්බෙ 🙄 හොද කතා ටිකක් අහගත්තැහැකි 🤣💔 කුලුන පාත් කරලම එයි 🤣💔 කොහොම හරි වරා අයියව අවසානෙ හරි video එකෙ හිටිය නෙ,ගියා වගෙ තමයි 🤣 😍 dini අක්කි සන්ගීත් අයියයි matching couple 💑 ❤

  • @bhashinie
    @bhashinie 2 года назад +19

    ලංකාවෙ ඉන්න සමහරක් මිනිස්සු හිතන් ඉන්නෙ අනිත් හැමෝම එයාලට ඕන විදියට ඉන්න ඕන කියලා.මනුස්සයෙක් forward කියල තේරෙනකොට මොනවම හරි කියල වට්ටන්න බලනවා.එයාල හිතන්නෙ ගෑනු ළමයි හැමෝම චීත්ත ගවුමක් ඇදගෙන රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න ඕන කියල.කෙනෙක් වෙනස් වෙනවට ඉස්සරහට යනවට කැමති නෑ.රටටත් වෙලා තියෙන්නෙ ඕක තමා.හොද දෙයක් අලුතින් කරන්න හැදුවොත් වැරදි පැත්ත තමා අල්ල ගන්නෙ.කරන්න දෙයක් නෑ.ඒ වගේ දේවල් හදන්න අමාරුයි මොකද ජාන වලින් එන දේවල්නෙ බහුතරයක්.ඔයාල කරන හොද දේවල් දිගටම කරගෙන යන්න.ජය වේවා! ආදරෙයි දෙන්නටම❤(මන් මේ කිව්වෙ blood ගන්න වීඩියෝ එකට දාල තියෙන comments දැකපු නිසයි.ඒ වගේම උගත් බුද්ධිමත් පිරිසක් ඉන්නවා මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන. ඒ ගැන සතුටුයි ඇත්තටම.එහෙම නොවුනොත් අපිට වෙන්නෙ ලෝකෙ ඉස්සරහට යන දිහා බලාගෙන හූල්ලන්න.)

  • @sandaruwanfernando4030
    @sandaruwanfernando4030 2 года назад +97

    මිනිස්සු කියන හැම දේම අහගෙන ජීවත් වෙන්න ගියොත් අපිට ජීවිතය විදින්න ලැබෙන්නේ නෑ . ඔයාලගේ වීඩියෝ අපි දාපු ගමන් බලනවා හරිම ලස්සනයි අනිත් අයත් හිටියනම් තමයි තවත් ලස්සන

  • @nishadinawodya6902
    @nishadinawodya6902 2 года назад +5

    ඔයාලගේ විඩියෝ බලන එක පුරුද්දක් වෙලා අයියා & අක්කා..මං ආසම දිනි අක්කට.ඔයාලගෙ විඩියෝස් වලටනම් මාර ආසයි

  • @chamindabandara5575
    @chamindabandara5575 2 года назад +50

    හැමෝම එකවගේ නෑනේ අපේ අතේ ඇඟිලි පහ ගත්තත් විවිධාකාර විදිහට පිහිටලා තියෙන්නේ මම ගැරඬින් ට බයයි පුටු කඩාගෙන දුවන්නේ ඒත් මගේ නෝනා බය නෑ එක එක එක්කෙනාට එක එක විදියට පිහිටලා තියෙන්නේ ඔයාලා ඕවා ගණන් ගන්න එපා ඵල හටගන්නා ගස් වලටයි කවුරුත් ගල් ගහන්නේ ඒකෙන් ඔයාල තව තවත් බැබලෙනවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ඇති ජය වේවා

  • @piuminayani1805
    @piuminayani1805 2 года назад +32

    අනේ තැන්කිව් මෙච්චර ඉක්මනින් යයි කියලා නම් හිතුවේ නෑ නියමයි අනේ ආදරෙයි ඔයාලට හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි

  • @roshanmexmex2396
    @roshanmexmex2396 2 года назад +14

    අපේ ලංකාවේ ඉන්නේ මන්ද බුද්දික මිනිස්සු ඔයාලා දෙන්නා සතුටින් ඉන්න බුදුසරණයි මන් හරි කැමති දිනි නංගිට එයාට හරි අමුතු ලස්සනක් තියෙන්නේ 🥰🥰🥰මම කුමාරි

  • @anandikahettiarachchi8289
    @anandikahettiarachchi8289 2 года назад +30

    දිනී ඔයා රත්තරන් දරුවෙක්. ඔයාගේ හොඳ ගතිගුණ මම හැමවිටම අගය කරනවා. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🙏❤️

    • @rasikadeepani9083
      @rasikadeepani9083 2 года назад

      Dini Duwa harima lassani puthath harima hodama daruwek. Naraka menessu epa puthe...theruwansarani puthe oyata ekmaninma suwa wewa!!

  • @limandivithakshala8359
    @limandivithakshala8359 2 года назад +8

    ඉක්මනින් සුව වෙන්න දිනී අක්කෙ🙏😘❤️

  • @nilumnimaja
    @nilumnimaja 2 года назад +40

    දීනී අක්කට ඉක්මනට සනිප වෙන්න කියලා කියනවා 😃🙏

  • @umadshani9108
    @umadshani9108 2 года назад +18

    ඔයාලා දෙන්නා හරි ෂෝක් අනේ....my fav ❤❤

  • @lakminihettiarachchi756
    @lakminihettiarachchi756 2 года назад +14

    වරා අයියගේ කතාව මරු....ඇත්තටම මහ මෝඩ ගමනක් නේද මල්ලි.රු.500worth නැහැ මට නම්...😊

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 года назад +48

    මාත් දැක්කා අක්කී ඔයාට එකෙක ඒවා කියලා තිබුනා අනේ ඒ කියන එවුන්ට පිස්සු අක්කී ....අපි දන්නවනේ ඔයා ගැන ඔයා ගොඩාක් හොද කෙනෙක් අක්කීයෝ ඔයා ඕවා හිතන්න එපා අනේ ඉරිසියාව තියෙන්නේ ඔයා ගැන දන්නෙ නැති ගොන් අයනේ එහෙම කියන්නෙ.......ඉක්මනින් හොද වෙන්න අක්කී දෙන්නම පරිස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි❤🥰

  • @piuminayani1805
    @piuminayani1805 2 года назад +7

    අනේ මේ වරා අයියගේ කතා නම් මරු හිනා වෙලා පන යනවා ඉක්මනින් හොද වෙනවා ඔය දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට හැමදාම බුදු සරනයි

  • @indikadilhani8177
    @indikadilhani8177 2 года назад +4

    Mannam asai dinithita....eya harima wasana wantha kellak....hamadama sathutin inna labewa....ඔය දෙන්නට දළදා සමිඳු පිහිටයි...❤❤

  • @kasunkunarasiri13
    @kasunkunarasiri13 2 года назад +1

    Respect අක්කා & අයියා මං ඉගෙන.ගන්න.ගුරුවරයා.හැමදාම කීයනවා අපි.ජීවිතේ දිනන්න ළගනම් එක්කො දිනයි කියලා.භයනම් ඒකට අකමැති මිනිස්සු ඉන්නවනම් එයාලා අපිට කතා කියනවා කරනවා භය නොවී ඉදිරියටම යන්න ඒවා කමක් නෑ කියලයි ඉගැන්නුවෙ ඔයාලත් දුන්නෙ ඒම අදහසක් මරු අක්කි & අයියේ🥰🥰ආදරෙයි ස්ත්‍රීවාදය ඉස්මතු කරනවා කියලා සමහරු දිනි අක්කට.ගොඩක් අය කියනවා ඒත් ඕක ස්ත්‍රී වාදය නෙවේ අක්කො තමන් උගත් ඇත්ත නිසා කව්රුත් ඔහොම කියන්නේ එත් ඔයා මරු🥰මාත් ආස ඔයාගෙ විදියට

  • @hashikayanushi6104
    @hashikayanushi6104 2 года назад +20

    දිනී අක්කිට ඉක්මනින් සනීප වේවා.. හරිම ශෝයි අනේ ඔය දෙන්නා ❤️❤️

  • @harshaniamarasinghe4201
    @harshaniamarasinghe4201 2 года назад +3

    දිනී හරි strong girl කෙනෙක්❤️

  • @lakminithilakarathna4491
    @lakminithilakarathna4491 2 года назад +4

    නියම අවවාදය🥰, සුබ පැතුම් ඔබ දෙපලට 🙏🥰

  • @tharukakavindi812
    @tharukakavindi812 2 года назад +2

    දිනි අක්කි ඔයා නම් හරි ශෝක් අනේ මටත් හිටියා නම් මේ වගේ අක්කි කේනේක් කියලා හිතුනා සන්ගීත් අයියත් ශෝයි ඉතින් ඔයාලා දෙන්නට බුදු සරනෛ 🙏🙏

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 2 года назад +2

    අසරණ අය වෙනුවෙන් පිහිට වෙන ඔයාලට අනිවාර්යයෙන් වැඩි වැඩියෙන් ධනයෝග ලැබෙන්නම ඕනෙ.තෙරුවන් සරණයි !

  • @slf7159
    @slf7159 2 года назад +14

    හැමදාම ඔය විදිහට ඔයා ආදරෙන්ම සතුටින් ඉන්න ❤️❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 года назад +10

    වරා අයියට සහ දිනි අක්කිට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍

  • @sharmilasewwadi.sewwandi4297
    @sharmilasewwadi.sewwandi4297 2 года назад +2

    ලස්සනයි බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න oyalaaa🙏🙏🙏🙏

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 2 года назад +9

    ඔන්න අයියලාට පිං සිද්ද වෙන්න නෙලුම් කුලුන බලන්නත් ගියා ඒනම් ❤

  • @anonymoussoul6148
    @anonymoussoul6148 2 года назад +20

    අයියෝ අක්කිට අපි ආදරෙයි අනේ අක්කි නම් පිස්සු කෝලමක් ❤️❤️❤️❤️🥺

  • @S.M.J.CharuSenanayaka
    @S.M.J.CharuSenanayaka 2 года назад +14

    අනේ මරු අප්පා.ටෙන්ශන් එකක ඉන්න වෙලාවට ඔයාලගේ වීඩියෝ එකක් බලපුවාම ඔක්කොම අමතක වෙලා යනවා අයියේ.වරා අයියනම් පට්ට.කියන ඒවාට හිනා වෙලා පන යනවා.මරු.දිගටම විඩියෝ දාන්න.දිනී අක්කී ඔයත් මරු.සංගීත් අයියා ඔයත් මරූ

  • @hirunihansika1966
    @hirunihansika1966 2 года назад +6

    ඔයා කියපු දේ ඇත්තම ඇත්ත අයියේ. ඔයාටයි අක්කිටයි මන් ගොඩක් ❤ ❤❤❤👄👄💕💖

  • @udeshikamaduwanthi6227
    @udeshikamaduwanthi6227 2 года назад +13

    දිනි අක්කිට අපිනම් ගොඩාක් ආදරෙයි ❤ඔය දෙන්නම මරු ....මිනිස්සු කියන කතා ගනන් ගන්න එපා අක්කියෝ....ඔයාලා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න

  • @wsanthamala8872
    @wsanthamala8872 2 года назад +14

    මොනාද බැනලද ඕව හිතන්න එපා ඕන දෙයක් කියන කෙනෙකුට කියන්න හරින්න කවද හරි තමන් කවුද කියලා තේරුම් ගත්ත දවසට අනුන්ට කතා කිව්ව එක ගැන තමන්ටම තැවෙන්න වෙයි

  • @charu2482
    @charu2482 2 года назад +34

    ඇත්තටම මගේ මහත්තයත් කැරපොත්තන්ට බයයි.එක එක්කනාගේ විදිය.ඇත්තටම පෞද්ගලික ජිවිතේ කාටවත් වැඩැක් නෑ.ජිවිතේ විදින මිනිස්සු දැක්කහම සමහර අය පුංචි දෙයක් ලොකු කරගන මඩ ගහන්න තමා කැමති.we are always with you akki and aiya. love you both❤

  • @anura__kumara
    @anura__kumara 2 года назад +12

    මේක බඩගෝස්තරවාදී සමාජ ඉතින් ඕකුන්ට කියන වූ වචන අපරාධ කොල්ලො🤗🤗❤️ ආදරෙයි දෙන්නටම

  • @sadunisaduni2539
    @sadunisaduni2539 2 года назад +13

    ආදරෙයි දිනී අක්කි සංගිත් අයියා ❤️❤️❤️❤️

  • @madhubhashinee3457
    @madhubhashinee3457 2 года назад +10

    මගේ මහත්තයාත් මකුළුවන්ට බයයි. ඒක බයක් ම නෙමේ එයාට අමුතු හැඟීමක් ⁣එනවලු..
    මගෙ මල්ලි සර්පයින්ට බයයි, ගැරඬියෙක්ට උණත්.

  • @sugandi9788
    @sugandi9788 2 года назад +5

    මල්ලීයෝ නංගියෝ ඔවා ගන්න එපා මිනිස්සු විවිධාකාරයි 💕👍💕👍💕👍

  • @vimukthiwickramasinghe5598
    @vimukthiwickramasinghe5598 2 года назад +3

    අයියෝ අපේ තාත්තත් බයයි injection වලට වැදේ කියන්නෙ එයාගේ job එක hospital එකේ අපි තාත්තාට විහිලුත් කරනවා 😁😁😁

  • @rasikadeepani9083
    @rasikadeepani9083 2 года назад +3

    Netharama dennage videos balanawa..harima lassani adaren balapu hodama couple eka..theruwansarani 💑♥

  • @imalshadimuthumuthu2432
    @imalshadimuthumuthu2432 2 года назад +14

    ඔන්න අදත් ආවා vlog එක බලන්න..අයියේ දැන් නම් මේක teledarama ekk බලනව වගේ...හැමදාම video එකක් දනකම් බලන් ඉන්නවා...අදරෙයි දෙන්නටම ❤️💙

  • @malindu554
    @malindu554 2 года назад +8

    අද දෙන්නම ලස්සනයි සුපිරි vidio එක දානකල් බලන් හිටියේ බුදුසරණයි සරණයි ❤️🌹

  • @Fafam4t
    @Fafam4t 2 года назад +2

    ඔයාගේ ඒ වීඩියෝ එක ට මම දාපු කමෙන්ට් එකට අනන්‍යතාව නැති කෙනෙක් මට ගොඩාක් පහත් විදිහට බැනලා කමෙන්ට් කරලා තිබුනා ඒක මේ අපේ රටේ සමහරුන් ගේ හැටි මාර විරයෝ කියලා හිතන්නෙ ගෑනියෙක්ට කුනුහරප ලියන එක

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 2 года назад +8

    අපි ඔයාලගෙ වීඩියෝ බලලා සතුටු වෙනවා මම හරිම ආදරෙයි ඔයාලා දෙදෙනාට හොඳ හදවත් දෙකක් ලස්සනයි දිනිති මමත් ගාල්ලෙ ඔයා වගේ ඔයාලට ජය

  • @chandrikaboralassa2707
    @chandrikaboralassa2707 Год назад

    ඔයාලගෙ සතුට දැකල ආදරය දැකල මටත් හරිම සතුටුයි .අපි එහෙමයි. බලාඉන්න බැරි අයත් ඇති .ගනන් ගන්න එපා .ආනේ කවදද කුලුන බලන්න ආවෙ මම ඔයාගෙ මේ වීඩියෝ එකේ ම තියන ලොකු ගොඩනැගිල්ලෙ වැඩ තැපැල් hed .ඔයාල දෙන්න දකින්න ආසයි ආදරෙයි .මම ගාල්ලේ චන්ද්‍රිකා

  • @himansiamaya3456
    @himansiamaya3456 2 года назад +2

    අනේ වරා අයියගේ කතා...අනේ මරු අප්ප...

  • @Bandara1312
    @Bandara1312 2 года назад +4

    Oyala ශෝක් ane api හැමදාමත් godak adarei 😘😘😘😘😘😘😘😘😘

  • @sskwildcamping
    @sskwildcamping 2 года назад +18

    අපිත් සන්ගීත් අයියගෙ ව්ලොග්ස් බලන පොඩ්ඩෝ තමයි 😎

  • @sasanjaleechandrarathna9820
    @sasanjaleechandrarathna9820 2 года назад +3

    දිනී අක්කා විතරක් නෙවෙයි මමත් අවුරුද්ද පුරාම බෙහෙත් බොන්නම් ඒත් බෙහෙත් විදින එකටනම් බයයි

  • @navindudeemantha4096
    @navindudeemantha4096 2 года назад +8

    Dini Akki Sanga Aiya Loved ❤❤✨ Get well Soon Akki 💐❤️ Wara Aiya 😍 God bless you all

  • @dilinikodagoda5094
    @dilinikodagoda5094 2 года назад +15

    අපි දිනී මැනික හරි ආදරණීයයි.....එයාගෙ හුරතල් ගති අපිට හුරුපුරුදු යි....එ එයා අපෙ නිසා. එ ඔයාලා අපේම පවුලෙ වගේ දැනෙන නිසා...❤

  • @evermixqcsgbuloh1212
    @evermixqcsgbuloh1212 2 года назад +10

    අයියේ උඩට ගියාම මොකො හිතුනේ ....ඕක උඩට ගියාම එක එක එවා ගොඩක් අයට හිතිලා ඔයාලට මොකො හිතුනේ😂😂😂තව් තිසාවට ගියා වගේද....😁😁😁

  • @pawanianushika4320
    @pawanianushika4320 2 года назад +10

    අයියලටත් මාර වැඩ නේ වෙන්නෙ🥲 මිනිස්සු විවිධාකාරයිනෙ

  • @senakajiwani5329
    @senakajiwani5329 Год назад

    මල්ලි එක්ක ඉන්න නිසා නංගා දැන් ෂෝයි වෙලා.බුදු සරණයි දෙන්නටම 🥰😍

  • @neelkusum3760
    @neelkusum3760 2 года назад +3

    අපෙ ම්නිස්සු ගැන පෙන්නෙ තවත් රටක ජවත් වන අයට සමහර ම්නිස්සු ඉන්නවා ගැහැණු දැකලා නැහැ වගේ .ඊර්ෂ්‍යාව කුහක පිරිනු ම්නිස්සු ඉන්න රටක් .සතුටු වෙන්න දන්නෙ නැහැ .

  • @thamarathamara7618
    @thamarathamara7618 2 года назад +1

    ඔයාලාගේ විඩියෝ එක බැලුවට පස්සේ අපිත් ගියා වගේ තමයි...නියමයි 👍👍❤️❤️

  • @krishanthibandara5239
    @krishanthibandara5239 2 года назад +10

    මමත් ලේ ගන්නකොට ඉන්ජෙක්ෂණ් වලට බයයි කෑගහාන් නෑ කවදාවත් ඉන්ජෙක්ෂණ් කට්ටක් අතට ගන්නෙත් නෑ බලලත් නෑ,...සම හරක් කියන්න වචනනෑ,...ඒ වගේම අපේ ගමේ අයියකෙනෙක් හිටියා පොඩි තට්ටුවක් දානගමන් ප්‍රේමදාස මහාත්තයා කියනකොටම,.. ...😂🤪,...හප්පොච්චියේ ......ඔයා කීවාවගේ එක එක්කෙනාගෙ වෙනස්කම්,...හැම වැඩසටහනක්ම බලනවා,...God bless ou

  • @mithmawelivitigodage8967
    @mithmawelivitigodage8967 2 года назад +4

    Ane dini akkige hurathale adarei sangeeth aiya & dini akki good luck 😘😘😘

  • @nilumnimaja
    @nilumnimaja 2 года назад +7

    බුදු සරනයී දෙන්නටම අයියා අක්කා 🤚❤️

  • @rashmishashikala4420
    @rashmishashikala4420 2 года назад +3

    මමත් බයයි අක්කි බෙහෙත් විදිනවට..මටත් අවුරුදු 25ක්..පොඩිකලේ ඉදන් තාමත් බයයි..

  • @Ajanta-tl4kq
    @Ajanta-tl4kq 2 года назад +5

    තේරුවන් සරණයි දේන්නාටම

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 2 года назад +5

    අනේ දිනී මැණික ආදරෙයි

  • @A.B.C.D881
    @A.B.C.D881 2 года назад +2

    වරා අයියා රගපාන්න ගත්තානම් හරි .නියමට තියෙයි

  • @maljiniekapuge189
    @maljiniekapuge189 2 года назад +38

    You both are so sweet, beautiful matching couple 👩‍❤️‍👨 Don’t think about what other people says. Do what ever you wants to do. Good luck & Hod bless to you both ❤️❤️

  • @dinushisanjeewanii8713
    @dinushisanjeewanii8713 2 года назад +2

    නියම කතාව අයියේ👍

  • @kantikuwait5226
    @kantikuwait5226 2 года назад

    කකුලේ අමාරුව ඉක්මනින් සුවය ලැබේවා ගොඩක් ආදරේයි දෙන්නටම

  • @deepalipemadass2991
    @deepalipemadass2991 2 года назад +7

    උගත් වගේම නූගත් මිනිස්සුත් බහුල මේ සමාජයේ අනුන්ගේ පුංචි පුංචි අඩුපාඩුවකින් හරි යැපෙන්න බලනවා, කොච්චර කිවුවත් ඒ අයගේ පහත් ගති ගුනවල අඩුවක් නෑ,ඒ ගැන නොතැවි ඔය සතුට හැමදාමත් තියාගන්න,තෙරුවන් සරණයි! ඔයාලට 😍😍😍

  • @DishmaMihindi
    @DishmaMihindi 2 года назад +5

    මාත් බයයි අක්කියෝ

  • @nilakshiyashara9459
    @nilakshiyashara9459 2 года назад +6

    ආදරෙයි ඔය දෙන්නාටම

  • @kavindibhuddikasthurirathn4560
    @kavindibhuddikasthurirathn4560 2 года назад +4

    I have a phobia of crows it's normal issue 👍☺️

  • @madu7264
    @madu7264 2 года назад +3

    දිනී අක්කියෝ😘😘 ඔයාට කවරුවත් බැන්නට ගනන් ගන්න එපා මොකොද එයාලට වෙන වැඩක් නැති නිස.ඔයා ගොඩාක් හොද අක්කා කෙනෙක්...ඔයාට ඉක්මනින් සුව වෙන්න ඔනි🥰♥️ බුදුසරණයි පරිස්සමින් අක්කියෝ ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නටම බුදුසරණයි පරිස්සමින් ඉන්න මැනිකලා දෙන්නම 🥰💖💖❤😘😘😘😘

  • @chinthikawijesekara8988
    @chinthikawijesekara8988 2 года назад +3

    ඔයාලා දෙන්නා හරිම ෂෝක් මම හරිම ආදරෙයි දෙන්නටම ......

  • @akysworld306
    @akysworld306 2 года назад +7

    Get well soon Dini ..God bless you all ❤❤

  • @neelikakongaha8293
    @neelikakongaha8293 2 года назад +3

    අපේ ගමන අපි යනවා කයලා හිතා ගන්න රත්තරං

  • @shashinikawirathna9247
    @shashinikawirathna9247 2 года назад +3

    Adarei dini Akka ,Sangeeth Aiya ❤️❤️

  • @samudrakumari1612
    @samudrakumari1612 2 года назад +4

    ඉන්ජෙක්ෂන් ගහන්න එපා.ඉංග්‍රීසි බෙහෙත් බොන්නත් එපා.සිංහල බෙහෙත් ගන්න.බොන්නෙ නැතිව දණිස්සට බෙහෙත් බදින්න පුළුවන් .ඕන නම් තැනක් කියන්නම්.

  • @somawathae9042
    @somawathae9042 2 года назад +8

    Math harima ආදරණීය පවුලක් ආඩම්බරයකි පුතේ ඔයාලා ආදරෙයි හැමදාමත් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @gayashasureni9874
    @gayashasureni9874 2 года назад +5

    වරා අයියගෙයි දිනී අක්කිගෙයි කකුල් දෙක ඉක්මන්ට හොද වෙන්න කියල පාර්තනා කරනවා 😍❤️. මිනිස්සු ඉතින් බලන් ඉන්නෙ කාටහරි මඩ ගහන්නමනි ඒවා ගනන් නොගෙන එයාලගෙ මානසික මට්ටම කියල හිතල සතුටින් ඉන්න එක හොදයි. ආදරෙයි කට්ටියටම 😍😘❤️. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ☺️❤️

  • @maheshadilrukshidinu
    @maheshadilrukshidinu 2 года назад +5

    අනේ අයියෙ video dekak wath dawasata danna බැරිද ...ඇබ්බැහි වෙලා දැන් 😍😍🌸🌸😍😍😘😘😘🌼🌼🌼😙😙😙

  • @anuhashasaranga
    @anuhashasaranga 2 года назад +3

    වරා අයියා හිටොය්නම් මරු😇

  • @dianimadhushika9212
    @dianimadhushika9212 2 года назад +1

    Minissu kiyana Dewal hithanna epa.oyalage gamana oyala yanna.. good luck ❤️❤️

  • @roshininarammpola8363
    @roshininarammpola8363 2 года назад +1

    ලස්සන වීඩියෝ එකක් ..අපිට තාම යන්න බැරිඋනා .. ඔයාලනිසා, නෙළුම් කුළුණ බැලුවා ... අපිත් යන්න ඉන්නේ ... ඊටකලින් බලන්න ලැබුනට ,, ,Thanks .🙂🙂

  • @shawanperera75
    @shawanperera75 2 года назад +5

    Lassanai dennama... TV eke බලන්න asama දෙන්නෙක් oyala... MN inne qatar වල.. Oyalage හැම vedio එකක්ම mn balanawa wada karala karala නිවාඩු welawak ලැබුණා ගමන්... මොකද mn dn awrudu 3k එකම තැන job eka කරන්නේ.. Airport eken මෙහෙට ආවට passe mn thama eliyata gihin na නිවාඩුවකට... Awrudu 3k එකම තැන... 😢 Eth oyalage vedio බලලා godak සතුටු වෙනවා mn.. Kawru මොනවා kiuwath හිතන්න එපා... මිනිස්සුnge මොන දේ වෙනස් උනත් සමහර මහා පුදුම ගති තියනවා වෙනස් වෙන්නේ නැති.. Paw මිනිස්සුne කියලා එහෙම අයට අනුකම්පා කරන්න... Wara අයියගේ vedio lassanai... ඔයාල හරිම ආදරණීය pawlak.... අම්මා තාත්තා එක්ක dini ඉන්න ආදරණීය widiya දකිනකොට හැම welema matanan හිතෙන්නේ ane ලස්සන pawlak කියලා... ඉතින් කියන්න දේවල් ගොඩයි... Passe aye comment ekak dannan... Jp oyalata... Get well soon dini ❤️

  • @thenuwarahannadige5845
    @thenuwarahannadige5845 2 года назад +3

    අදත් සුපිරියක්....

  • @nilukaprasangani8977
    @nilukaprasangani8977 2 года назад +2

    Hatima ලස්සනයි oya 2 වීඩියෝ eka.

  • @maneeshaneesha7222
    @maneeshaneesha7222 2 года назад +1

    Mn inneth lankawe newei Romaniya wala,,harima සතුටුයි vedio බලද්දී

  • @upekshamaduwanthi7842
    @upekshamaduwanthi7842 2 года назад +1

    oyalage විඩි ෙයා් ekkwath magaerenn denne hemekkm balanwa godak lassani ane dinit mama godak asai oya godak lassani ane loku mekup nethi unat harim lassani oyal dennt godak adarei.

  • @hansikalakmali2294
    @hansikalakmali2294 2 года назад +12

    කමෙන්ට් නොදැම්මට මමත් ඔයලාගේ විඩීයෝ අනිවාර්යයෙන්ම බලනවා ආදරෙයි ඔයාලට 😊❤️

  • @prasadekanayake6147
    @prasadekanayake6147 Год назад

    ඔයාලගේ වීඩියෝ හැමදාම බලනවා මරු

  • @aththanayakamahesh5596
    @aththanayakamahesh5596 2 года назад +7

    අයියෝ මිනිස්සු ඔහොම තමයි ..ඔයාලා හිතන්න එපා .

  • @dilminayanathara5585
    @dilminayanathara5585 2 года назад +4

    ආදරෙයි ❤️ 👉sangeeth vlogs

  • @tharangaanuska6169
    @tharangaanuska6169 2 года назад +1

    Ane අපිට කගෙන් වත් wවැඩක් ne malli and nangi අපිට වැදගත් oඔයාලා විතරයි ඔයාලා api එක්ක sheiar karganna දේවල් ආදරෙන් ආසාවෙන් බලනවා සමහර aඅයට ddirawanne natuwa ati eeki සැලෙන්න epa ane ඔයාලා ta වරදින්නෙ ne hita හොඳ ayta වරදින්නෙ ne ජය වේවා ඔයාලා ta බුදු සරණයි

  • @prasannawijaya100
    @prasannawijaya100 Год назад

    Maru appa otala dennananam.godak adarey dennatama.parissamin inna .budusaranay dennatama.

  • @dilanirenuka3678
    @dilanirenuka3678 2 года назад +1

    Ada thama issaralama comment ekak damme.niyamai aiya akki