ඔබ බුද්ධ පූජාව පූජා කළයුතු 💯% නිවැරැදිම✔ ක්‍රමය දන්නවාද? | Darma Deshana 2023

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 53

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Год назад +9

    🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා අවබෝධ කර ගැනීමට පින් සිත් පහළ වේවා. 🙏🙏🙏🤲🤲🤲

  • @ramanigamage7393
    @ramanigamage7393 Год назад +4

    සාදු සාදු නමස්කාර වේවා ඹබ වහන්සේ ඇතුළු මහ මග රඋවනටම .
    සංසර්ග ප්‍රාර්ථනා එසේ ම සිදු වේ වා

  • @sandayasandya159
    @sandayasandya159 Год назад +5

    සාදු සාදු සාදු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🪔💐💐💐🙏💐💐🙏🙏🙏🙏

  • @Lightwhite136
    @Lightwhite136 Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷අපේ පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා!!!! මේ බණ ශ්‍රවනය කිරීමේ පින් බලයෙන් මාගේ සියලු රෝග දුරු වී වේදනාව නැතිවේවා

  • @abdullasampa
    @abdullasampa Год назад +3

    මගේ බුදු පියානාන් වහන්සේට මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🌼සාදු🌼🙏🙏🙏🌼සාදු🌼🙏🙏🙏🌼සාදු🌼

  • @MangalikaPerera-b2b
    @MangalikaPerera-b2b 3 месяца назад

    රූපරාමුව පෙන්නුවා නම් ගොඩක් වටිනවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @camiedes7488
    @camiedes7488 18 часов назад

    Saadhu Saadhu Saadhu🙏 🙏🙏💐💐🙏🙏🙏

  • @sureshsippy4113
    @sureshsippy4113 Год назад

    sadu sadu sadu obawahansheta niduk nirogi suwaya labewa .mage nameskaraya wewa .sadu sadu sadu

  • @HMNLHerath
    @HMNLHerath Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

    • @malaariyarathne-fm4vj
      @malaariyarathne-fm4vj Год назад

      Malinie Ariyarathne suwamin wahanseta bohoma pin sudu weva sambudda pujawa niwaradiwa puja karana piliwela pahadiliwa kiya dunnata

  • @ydududyd3000
    @ydududyd3000 Год назад +2

    සාදු🙏සාදු🙏සාදු🙏 🙏🌸 නමෝ🙏 බුද්ධා ය🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 Год назад +2

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷

  • @InukaKumari
    @InukaKumari Год назад

    Apehamuduruwane oba වහන්සේට mage නමස්කාරය වෙිවා🙏🙏🙏🙏

  • @RaviJaya-eq4fs
    @RaviJaya-eq4fs Год назад

    සාදු සාදු සාදු නමස්කාර වෙවා

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna851 Год назад

    Obawahanseta niduk nirogi wasanawantha u thirahath kalatak jiwath vimata me pinen hethuwasanawa labeaa.sadu sadu sadu. Theruwansaranai.

  • @chitzcramer8243
    @chitzcramer8243 Год назад +3

    අපට රූප රාමු ටිකත් දැක ගන්න පුලුවන් උනානම් මේ බණ දේශනාව හුගක් වටිනවා.

  • @niroshasadamali5392
    @niroshasadamali5392 Год назад +2

    Pin wath ස්වාමීන් wahansa 🙏🙏🙏🙏🙏🙏🙏 iwath karana lada sambudda poojawa sathek nokana akarayen iwath karana akaraya karunawen pahada dena sekwa,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumari8759
    @kumari8759 Год назад

    සාදු සාදු 🙏🙏සාදු🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸

  • @dermasaudi9393
    @dermasaudi9393 Год назад

    Sadu sadu sadu oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa tharuvan saranai davi pihitai

  • @HappyBambooForest-xr4oh
    @HappyBambooForest-xr4oh 3 месяца назад

    Sadu sadu sadu !🙏

  • @helmairangani8478
    @helmairangani8478 Год назад

    Sadu sadu saduu

  • @BGNuwanthika-nd3op
    @BGNuwanthika-nd3op 9 месяцев назад

    Pin sadu sadu sadu

  • @nandanipriyalatha2200
    @nandanipriyalatha2200 Год назад

    Sadu sadu sadu

  • @janalidasanayake3791
    @janalidasanayake3791 9 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sarath_Chandrarathna
    @Sarath_Chandrarathna 3 месяца назад

    ❤❤❤❤❤❤

  • @y.kumari..5940
    @y.kumari..5940 Год назад

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkawijekoon8962
    @dhanushkawijekoon8962 5 месяцев назад

    රූප රාමු ටිකත් පෙන්නුවානම් ගොඩක් පින්

  • @DebicaOman
    @DebicaOman Год назад +2

    ඹථළුකමමැරැණනියලයඛ

  • @akalankaWeerasekara-n7h
    @akalankaWeerasekara-n7h 10 дней назад

    🌹🙏🌹🙏🌹🙏🎉🎉🎉🎉

  • @LalithLalith-zy5du
    @LalithLalith-zy5du Год назад

    samma.sam.budurjanan.wahanseta.mage.namaskaraya.wewa

  • @ranichamdreseri5578
    @ranichamdreseri5578 Год назад

    නමෝබුද්දායසාදුසාදු

  • @zarayazaraya8930
    @zarayazaraya8930 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t Год назад

    🙏🙏🙏🙏🙏

  • @MangalikaPerera-b2b
    @MangalikaPerera-b2b 3 месяца назад

    අනේ මේ බුද්ද පූජාවෙ පින්තූර ටික දාන්නකෝ🙏

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 8 месяцев назад

    ඉතින්. ස්වාමීන්. වහන්ස. අපේ. බුදු. ගෙවල්. හරිම. පොඩියි. නේ. තියන. පූජාව. හරිම. අමාරැ. වෙන්. අපි. තියා. ගන්නෙ සද්දාවෙන්නේ. අපි. ඵය. තියන්නේ. අපට. ඵ්ත්. පිං. ඇති. නේද 🙏🏿🙏🙏🏿🙏

  • @NilukaDamayanthi-h8s
    @NilukaDamayanthi-h8s 7 месяцев назад

    Ane hamuduruwane oya kiyana videhata apata karanna arthekayak na api uyana dying mul kotasa pudanne

  • @WathsalaJayasundara-oi4es
    @WathsalaJayasundara-oi4es Год назад +1

    රූප රාමු නෑ

  • @Diwyanjali999-eb7kv
    @Diwyanjali999-eb7kv Год назад +1

    රූපරාමු නෑනෙ 🙄

  • @sajeewabandara4494
    @sajeewabandara4494 Год назад +5

    මේ දේශනාවට සාදුකාර දීල තියෙන හරක්ට කියන්නේ උඹලට මොලේ තියෙන වද කියල ඔලුව අතගාල අං තට්ටුවක් තියෙනවද කියල බලපල්ලා
    මේ දේශනාව නුවනින් විමස විමස බලපල්ලා යමෙක් සෝවාන් වීමට නම් බුද්ධානුස්සතිය වසන්න ඕන බුද්ධානුස්සතිය කියන්නේ නව අරහාදී බුදුගුන සිහිකිරීමම නොවේ උන් වහන්සේගේ බුද්ධ ජීවිතය හදාරන්න කොච්චර අල්පේච්ඡද දවල් දානෙට වැලදුවේ කැද ටිකක් විතරයි පින්ඩ පාතිකව වඩිනවිට ඒ හාරත ජනතාව පූජාකල ඕනෑදෙයක් භාරගත්තා කොස් ඇටයක් උනත් බාරගත්තා මස් මාංශ ඉල්ලුවේනෑ පාත්‍රය පුරවල ඉල්ලුවේනෑ .කොහොම සැප විදින්න තිබුනද හැමදාම රජ මාලිගා වලින් දානය ලබාගන්න පුලෝවන් උනත් පයින්ම භාරතය පුරා වැඩිම කරල පින්ඩ පාතිකව යැපුනේ ඒ නිසා මීහරක් වාගේ මෙලෝ රහක් නැතුව යමක් අහන්නට එපා තම නුවණින් විමස විමස අහන්න සමහර දේශනාවලින් කරන්නේ ඒ උත්තම පුරුෂ රත්නයට අපහාස කිරීම. තමන් බුදුරජාණන් වහන්සේට පූජාකරනවා කියල සිතාන ආකාරවතී සෘද්දාවෙන් තමන්ට තැබීමට හැකි දෙයක් පූජා කරන්න හැකි ප්‍රමානයක් බුදුරජාණන් වහන්සේ වැලදුවේ පාත්‍රයට මිස පිගන් වලට නොවේ හැදිවලින් උන්වහන්සේ බෙදාගෙන බුෆේ විදිහට වැලදුවේනෑ මටනම් මේවා අහද්දී මාර දුකක් දැනෙන්නේ මාගේ තථාගතයන් වහන්සේට නේද මේ අපහාස කරන්නේ හැම භික්ෂුවක්ම උන්වහන්සේ වාගේ අල්පේච්ඡව සිල්වත්ව වැඩිම සිටිත්වා අපට සම්බුද්ධ දේශනාවම දේශනා කරත්වා සෑම සත්වයෙක්ම මේ ජරා මරණ අවසන්කර උතුම් නිර්වාණ මාර්ගය අවබෝධ කර ගෙන අමාමහ නිවනින්ම සැනසීම ලබන්නා මේ දේශකයාත් සත්‍ය අවබෝධ කර නිර්වාණය අවබෝධ කර නිවනින්ම සැනසීම ලබත්වා

    • @bl7508
      @bl7508 Год назад +1

      Oba hari

    • @sajeewabandara4494
      @sajeewabandara4494 Год назад

      @@bl7508 බුදුදහම කියන්නේ හින්දු දහම නොවේ සත්‍ය අවබෝධ කර ගැනීමටයි බුදුපියානන් වහන්සේ අද වැඩ සිටියනම් උඹලා මගේ පිලිම ගස් විහාර ඉදිරියේ කෑම බීම ගොඩ ගහන්නේ නැතුව මා දේශනාකර ඇති දහම අවබෝධ කර ගනිල්ලා කියා සිංහනාද කරනු ඇත ඔබට සත්‍ය අවබෝධ වේවා නිර්වාණය අවබෝධ වේවා

  • @bl7508
    @bl7508 Год назад +1

    Dharmaya vikirthi karanna epa. Mehema buddha poojawa thiyanna budun kohewath kiyala na. Unwahanse alpechchai. Onama deyak baragannawa. Minisunta dhrmaya epa karanna epa.

  • @priyaneeheiyanthrwa8111
    @priyaneeheiyanthrwa8111 Год назад

    Sadu.sadu

  • @NiroshiniRanaweera
    @NiroshiniRanaweera Год назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @SriyaniWijerathna-wu8bm
    @SriyaniWijerathna-wu8bm Год назад

    🙏🙏🙏

  • @rasikay9382
    @rasikay9382 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan Год назад

    Sadu sadu sadu

  • @mallikasarojini5845
    @mallikasarojini5845 5 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunikamanori3073
    @sandunikamanori3073 Год назад

    🙏🙏🙏

  • @indikakodithuwakku9495
    @indikakodithuwakku9495 Год назад

    🙏🙏🙏

  • @AsokaRanjanie
    @AsokaRanjanie 8 месяцев назад

    🙏🙏🙏

  • @යුතුකමකළණමිතුරෝ

    🙏🙏

  • @maheshchandana7219
    @maheshchandana7219 Месяц назад

    🙏🙏🙏