BuduSaranai theruwan.saranai pinwath suwaminwhanse dana paramithawan gana wtinama desanawak kala e uthum pinbalayen nirwanadora viwarawewa Sadu Sadu Sadu
Uthum darma danayen res u siyaluma pin seniuli duwatath demawpiyantath danayen sramayen wachanayen pawa upakara kala siyaluma denatath srawanaya kala matath uthum darmawabodaya pinisama hethu upakara wewa sadu sadu sadu theruwan saranai namo buddaya
අපෙ හාමුදුරුවන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!!
🙏🙏🙏
මා සෑම දිනකම උදේ දහවල සවස මාගෙ බුදුරාජාණන් වහන්සේට සම්බුද්ධ පුජාව පවත් වනවා. සාදු සාදු සාදු!!!
මමත් .....
Sadu sadu sadu ....මෙවන් බණ දේශනා කළ ඔබ වහන්සේට ද පින් සිදුවේවා .... මම ද පින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු .....🌼🌸🌼🌸🙏🙏🙏
සාදු සාදු ♥️♥️♥️♥️♥️♥️
සාදු සාදු සාදු
මෙම ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමට මට අවස්ථාව සලසා දුන් මගේ දියණිය වත් මේ පින් අනුමෝදන් වේවා!
නමෝ බුද්ධාය ! 🪷🙏🪷
සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏
💐💐🪻💐💐🪻💐💐🪻💐💐🪻💐
මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏
🌸🪷🌸🪷🌸🪷🌸🪷🌸🪷🌸🪷🌸
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා 🙏🙏🙏
උතුම් අමාමහ නිවනම ලබත්වා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
උතුම් පාරමිතාවක්ම වේවා !
උපනූපන් සසරේ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
පවිටු ඇසුර නොම වේවා !
සැමට සෙත් වේවා !
සැමසිත් සුවපත් වේවා !
ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
අප සැමට උතුම් පින් කුසල් සිත්තුල වැඩෙත්වා !
ලෝකවාසි සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
නමෝ බුද්ධාය
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහා සගරුවනට මගේ නමස්කාය වේවා ..සියලුම මහා සගරුවනට නිදුක් ,නිරෝගී, දිර්ඝායුෂ සම්පත්තිය ලැබේ .මේ ගෞතම බුදු සසුනේදිම උතුම් චතුර්රය සම්පත්තිය අවබෝධය කර ගැනිමට මේ පින් උපකාර වේවා ..තෙරුවන් සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය.
🙏🏻🙏🏻🙏🏻
සාධූ සාධූ පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා!🙏
ස
වාමින්වහන්ස.මමද.පාන්දර.5.ටහවස7.ට.බුද්ධ.පුජාව.පවත්වනව..මට.අනිත්වෙලාවට.වැඩ.මමඉන්නෙ.කුවෙටි. අනිත්‍ය.භාවනාව.බිදක්වඩනව.මයිතිුයත්වඩනව.දෙවියන්ටපින්දෙනව.මහසංගරත්නයටපින්සදනවමිනිසුන්ට.සතුන්ට.පින්දෙනව.සවාමින්වහන්හසට.තෙරැවන්සරනයි
I'm p4àgnà 5:51 me 🎉😂
අපිට මේ බණ දේශනාකර අපේ සිත් pahadanawata ඔබ වහන්සේට ගොඩක් pin e වගේම ඔබ wahansetath theruwan saranai sadu sadu sadu
මා නිවසේ සිටින සෑම දින දිනකම උදේ බුද්ධ පූජාව පූජා කරනවා. ලැබෙන සෑම විටකම රසකැවිලි හා පළතුරු ද පූජා කරනවා . බුදු පිණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා !!! සාදූ සාදූ සාදූ !!!
Qqqqqaaaaaaaaaaaaaa
සාදු සාදු 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය වේවා දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුද්ධ වන්දනාවකට සෑම දවසකට ම සහභාගි වන පින් අනුමොදන් වේවා සාදු සාදු
මමත් හැමදාම උදේට සම්බුද්ධ පූජාව පූජා කරන ව අම්ම බලන්න ගියාම විතරක් බැරිවෙනව
සාදු සාදු සාදු මෙය නිවනටම හේතු වේවා!!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 නෙරුවන් සරනයි
ස්වාමීන් වහන්ස මම නම් හැමදාම තෙරුවන් වැද බුදු ගුණ මෙනෙහි කරලා දන් පැන් පූජා කරලා පිරිත් කියනවා.ඉන් රැස් වනපින දෙව් යන්ට ස්වාමින් වහන්සේලා ට මා ඇතුළු සිය සත් වෙන්ට පිං අනුමෝදන් කරන වා.තෙරැවන් සරනයි මගේ ස්වාමින් වහන්සේට.
භාග්‍යවතුන් වහන්සේ උදේසා පූජා කරන උතුම් සමීබුද්ධ පූජාව ට අපගේ නමස්කාරය වේවා. විස්තර සදහමී පදයකින් අපට දේශනා කල පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස , අපේ නිවසේද අපගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව පවත්වන්නෙමු.සවසද භාග්‍යවතුන් වහන්සේ උදෙසා ත් පරම පූජනීය වූ අපගේ ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසා ගිලන් පස පූජාව පවත්වන්නෙමු.ඒ උතුම් පූජාවෙන් රැස්වන පින අපට මෙම දහම් අනුශාසනාව ලබාදුන් පින්වත් ස්වාමීන් වහන්සේ ද මෙම අනුශාසනාව නරඹන පින්වතුන් ද අනුමෝදන් වෙත්වා.සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය 🌼☸️🌼
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏
🎉
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!
සාදු🙏 සාදු 🙏සාදු🙏
ඔබ වහන්සේ වගේ උතුම් බුද්ධ පුත්‍රයෙක් මේ ලෝකෙට බිහි කරපු උතුම් දෙමව්පියන් දෙපළටත් මම එක සිතින්ම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා!
ඔබ වහන්සේ අතූළු මහා සංඝරත්නය ටමෙ බුද්ධ සාසනය තුලදී මං උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.
🙏🙏🙏..අවසරයි අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ බුද්ධ පුත්‍රයක් වූ ස්වාමීන් වහන්සේට🙏🙏🙏එදා බුදුපියාණන් වහන්සේ දේශනා කර ධර්මය මෙදා දේශනා කරන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා..එය ඇසූ මටත් මගේ පවුලේ අම්මා ඇතුළු සියලු දෙනාටද මේ දුක් නිරෝගී භාවය ..ලැබීමෙන් උතුම් නිවනම සාක්ෂාත් වේවා🙏💞🙏
🙏🪷🙏මඟ බුදුපියාණන් වහන්සේ ලෝක සත්ත්වයා වෙනුවෙන් මොනතරම් අනුකම්පාවෙන්..සිතමින් පිහිට වුණාද සාධු! සාදු සාදු🙏🪷🙏
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සමිබුදු සරණයි 🍁🍁🍁🍁🍁
පීන්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐🙏💐🙏 මමත් හැකි සෑම අවස්ථාවක ම බුද්ධ පුජා ව තියනවා ❤❤❤ 🙏💐💐💐🙏💐 ඔබ වහන්සේ ලා දැකීමම මට සතුට කියලා නිම කරන්න බැහැ ස්වාමීන් වහන්ස ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐🙏💐 💐💐💐🙏💐🙏💐💐💐💐💐💐
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
🪔🪔🪔 සාදු! සාදු!! සාදු!!! 🪔🪔🪔
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපට අනුකාමිපාවෙමිම නිරන්තරයෙන්ම දහම් කාරැනු කියා දෙන ඔබ වහන්සේට කිසි වෙහෙසක් නොදැනේවා තෙරැවන් සරනයි කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට සාදු..සාදු
සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේඑවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලබෙඑවා දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
🎉
🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ🏵️🙏🏵️ සාධූ නමෝ බුද්ධාය !!!...............අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා
මගේ බුදු පියානන් වහන්සේට උතුම් සම්බුද්ධ පුජාව මමත් දිනපතා මගේ දැතින්ම පුජා කරන්නවා🌼🌼සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
ඉගෙන ගත් දේ බොහෝමයි....
පින්වත් සෙනුලි දුව ඇතුලු දුවගේ අම්මා ,තාත්තා,මං ඇතුලු මේ ධර්ම දේශනය අහපු සියලු දෙනා මේ ගෞතම බුද්ධ රාඡ්යයේදීම නිවන් ලබා ගැනීමට හැකියාව වාසනාව ලැබෙත්වා!!!!
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් දුවට❤️
මාත් හැමදාම ගෙදර බුද්ධ ජූජාව කරනව නිතරම දර්මයත් එක්ක ජීවත් වෙනව මගේ උතුම් බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පුජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 6:20
ගොඩාක් පින් ඔබ වහන්සේට.පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා . සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා ඉතාමත් සරල වටිනා ධර්මකාරණා නිසා අසා සිටිමට ඉතාමත් කැමැතක් දක්වමි.🙏🏻🙏🏻🙏🏻
මේ දේශනාව වෙනුවෙන් ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි . මා කරන යම් පිනක් වේ නම් ඒ පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා ! සාධූ සාධූ සාධූ
උතුම් පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ අහන්න මම හරිම ආසයි ඔබ වහන්සේ හිනා වේගෙනම මේ බණ කියන්නේ ඔබ වහන්සේ කියනවානේ මම හරි සරල විදියට හිනා වෙවී තමයි බණ කියන්නේ කියලා
පින්වත් අපේ ස්වාමීන්වහන්සෙට නිදුක් නිරෝගී සුවය අත්වෙවා බුදුසරණයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏
මෙම උතුම් ධර්ම දානය අසා මමද සතුටු සිතින් අනුමෝදන් වුනෙමි
සාදු 🙏🌼සාදු 🙏🌼සාදු
බුදුසරණයි!!!!
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා! 🙏 🙏 🙏 🙏
❤🙏❤ උතුම් තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට මගෙ නමස්කාර ය වේවා ❤🙏🙏🙏❤
මමත් නිවසේ සිටින විට අනිවාර්යයෙන්ම සම්බුද්ධ පුජාව තියනවා, ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
සාධු`♦️ සාධු`♦️ සාධු`
ඉතා වටිනා දහම් පඩුරක් බෙහෙවින්ම පිං ඔබ වහන්සේට මේ උතුම් කුසල් බලයෙන් ඔබ වහන්සේ උතුම් අමාමහා නිවනින් සැනසිම ලබත්වා
තෙරුවන් සරණයි
පිංවත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට උතුම් වූ නිවන් අවබෝධ වේවා! 🌻🌺🌻🌺🌻🌺🙏🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු ස දු
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
Gggggggggggg
නමෝ බුද්ධාය..!! 🙏🙏🙏
මම හැමදාම උදේට බුද්ධ පූජාව පූජා කරනවා .ඒ පින් ඔබ වහන්සේ ටද ආසිරිවාදයක් වේවා
සාදු , සාදු , සාදු .......!!!
සම්බුදු බණ පද වලින් ලෞකික ජිවිතය මෙන්ම ලෝකෝත්තර ජිවිතය සාර්ථක කර ගන්න උත්තරීතර දහම් පද වලින් අවවාද අනුශාසනා කරන අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලබමින් මේ සම්බුදු සසුනේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ..!!!
අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා ...!!!
යෝනිසෝ මනසිකාරයම ලැබේවා ..!!!
නමෝ බුද්ධාය ......!!!
සුව.පත්.වෙිවා.🙏🙏🙏🙏❤❤
පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ගායුෂ වෙිවා !!
මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා.ඔබ වහන්සේට දිර්ඝායුශ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු.සාදු.
සාදු ...සාදු ...සාදු ...පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏
අපි වාගේ අසරණ අහිංසක මිනිසුන්ට තව තවත් නිවන් නිවන් මඟට මේ වගේ බණ කියාදීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය බුද්ධිය නුවණින් පහළ වේවා කියන ප්‍රාර්ථන
අනිවාර්යයෙන්ම මමත් හෙට ඉඳල බුද්ධ පූජාව තියනව.ඒ පින මේ සිනෙලි දූටත්,අපේ ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා
සාදු සාදු මාගේ ශානති නායක අමාමෑණි ජීවමාන බුදුරාජානන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා.
සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻සැමට සෙත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🌷🌻🥀🌸🌸🌹🏵️🌷🌻🥀🌸🌺🌹🏵️🌷🌻🥀🌸🌺🌹🏵️
අපේ ගෙදර හැමදාම අනිවාර්යයෙන්ම බුද්ධ පූජාව භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරනවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
අපේ ගෙදරත් එහෙමයි .....
නමෝ බුද්ධාය
පින්වත් සෙනොලී පුංචි දියණියකටත්,සුවසේ මෙ ගෞතම බුදු සසුනේදිම උතුම් චතුර්රය සත්තය දර්මය අවබෝධ කර ගැනිමට වාසනාව ලැබේවා ....තෙරුවන් සරනයි .
ස්වාමීනි,මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා අපේ සිත සුවපත් වෙනවා සත්‍යය. !ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු..!සාදු...!සාදු...!
පාන් දර පහට දන් හදන ගමන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා.අනෙ අපේ ස්වාමින් වහන්සේග බව හඩින් දවසම සැනසිල්ල ලැබෙන වා.ඔබ වහන්සේ ට පිං රුස් වේවා.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් සුවාමිනින් වහන්සේ තෙරුවන් සරණයි
ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏☸️☸️☸️
සාදු සාදු සාදු මමද අපගේ බාග්ගියවතුන් වහන්සේ උදෙසා බුද්ධ පුුජාව තියනවා මට හැකි පමනින් අනිවාර්යයෙන්ම උදේ සවස උතුම් පුජාව තියනවා
සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
BuduSaranai theruwan.saranai pinwath suwaminwhanse dana paramithawan gana wtinama desanawak kala e uthum pinbalayen nirwanadora viwarawewa Sadu Sadu Sadu
Namo buddaya sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸
🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
ඡීවිතයට කුසල් අකුසල් මේයයි පැහැදිලිව කරැනු ධර්මානුකූල අපට දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏 මගේ නමස්කාරය වේවා තතාගත අමාමැණී බුදුපියාණන්ටත් මහා සඝරුවනටත්...🙏🙏🙏
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ මම දැනට අවරුදු පහලොවක් ශිල් සමාදන් වේලාතියනවා බුද්ධ ජුජාව තියලා තියනවා අවුරුදු දහයකට වතරකාලයක් තියලා තියනවා ශ්‍රද්ධාවෙන් ඇඩෙනවා මට මට පිණ්ඩපාත වඩිනවිට දන්බිදක් දෙන්න බැරිඋන නිසා ඒත් මම හිත හදාගන්නවා බුද්ධ ශාසනය මුණගැසුණේ කියලා බුද්ධ පුජාව තියනවා සතුටු සිතින් යුතුව වන්දනා කරමි අනේ මම පුදුම සතුටක් බුද්ධ සාසනය මු🎉ණගැසීම මගේ ගෞතම සම්මා සම්බුදු රජාණන්❤ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මම ඒ බුද්ධ ධම්ම සංඝ ❤❤❤❤ශාසනයට මට මගේ පණට වැඩිය උතුම් මම උඩුපිල දෙල්ගොඩ මහමේව්නාව🎉 අනගාරිකා අසපුවේ තමා සිල්සමාදන් උනා මේ අවුරුද්දේ ඉදලා මමත් මහත්❤තයාත් සිල් සමාදන්වීම ටයනවා නැදුන්ගමුවේ මහමෙව්නා අසපුවට ගියා ශාරිපුත්ත මහා සෑයේ ඉදිකිරීමට ආධාරයක් කිරීමට යසෝදරා සෑයටත් එසේම අප❤ට ❤හකිපමණින් පින් කර ගත්තා සතුටු සිතින් යුතුව තමා පින් ❤වැඩෙන්න අපේ හාමුදුරුවනේ 🎉තව මාවරමන්ඩ්යේ මහමෙව්නාව අසපුව අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙනුවෙන් ඉදිකර ඇති මනරම් සෑය හරිම ලස්සනයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට බොහෝ පින් මේ පිනම. ඇති මේ සෑයවල් ඉදිකිරීම බොහෝ පින් දිර්ගායුෂ ලැබේවා සියලු දෙවිවරුන් රැකවරණයි රැකවරණය වෙනම ඕනේ වදින වදින ගානේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට බොහෝ පින් ලැබේවා සාදු සාදු සාදු තව අංගුලිමාල සෑය හරිම ලස්සනයි මනරම් අනේ ඒ භ්යවත්වු අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි
මමත් අවරුදු ගානක් මගේ දැතින් සකස් කර සම්බුද්ධ පූජාව හැමදාම පූජා කරනවා.
සාදු සාදු සාදු ඒ සියලු පින් මා අනුමෝදන් වෙමි.
මා කල සියලු පින්ද පින්කැමති ඔබ ඇතුළු සියලු දෙනාම අනුමෝදන් වේවා !! සාදු සාදු සාදු
🙏🙏🙏💐
ඒ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි. 🙏🙏🙏 උතුම් ධර්ම දාන පිනෙන් ඒ පුංචි දුවට නිරෝගිමත් සුබ උපන් දිනයක් දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤💎
Sadu..sadu..sadu..!!! Namo buddya
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹මම සෑම දිනම මාගේ බුදුරජාණන් වහන්සේට බුද්ද පුජාව පුජා කරනවා .ඒ පිනෙන් මටත් මගේ දරුවන්ට ත් දරු මුනුපුරන්ට මිනිපිරියට සසර වසනතුරු දුකක් කරදරයක් නොවේවා සෑම දිනම මාගේ බුද්දත් ප්රමුඛ මහා සංඝ රත්නයට දන් දීමට ශක්තිය ද්යිරිය වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු මම ඒ පින සතුටින් අනුමෝදන් වෙමි🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
Dinapathama ude dawalsambudda poojawath hawasa gilanpasa poojawath thiyana Mata pudumakarasathutak danuna hamuduruwane
@@champajayaweera5807 සාදු සාදු සාදු ...
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ නමස්කාර ය වෙවා 🙏🙏🙏
Budusarani oba වහන්සේට
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏☸️🌹
Sadu 🙏🌹 sadu 🙏🙏🌹💐 saadu 🙏🙏🙏🌹💐🌺 apee Buddha puthrayanan wahanseeta margee namaskaraya veewa!!! Sadu 🙏🌹 sadu 🙏🙏🌹 saadu 🙏🙏🙏🌹💐🌺 waha wahaa nirwanayama labeewa!!! 🙏🌹🙏🙏🌹💐🙏🙏🙏🌹💐🌺 Seyàlu sathwayoma suwapath veewa!!! 🙏🌹🙏🙏🌹🙏🙏🙏🌹
ඔබවහන්සේටත් නිදුක් නීරෝගී සුවයම ලැබේවා
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුස සුවය ලැබේවා!.
සාදූ සාදූ සාදූ ඒ භාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුදුරජානන් වහන්සේට පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරයම වේවා, උතුම් සද්දර්මය අප වෙත ගෙන එන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයටද මාගේ නමස්කාරයම වේවා උතුම් නිර්වානය පිනිසම මේ පින හේතු වාසනා වේවා සාදූ සාදූ සාදූ ...නමෝ බුද්ධාය 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට
සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
Uthum darma danayen res u siyaluma pin seniuli duwatath demawpiyantath danayen sramayen wachanayen pawa upakara kala siyaluma denatath srawanaya kala matath uthum darmawabodaya pinisama hethu upakara wewa sadu sadu sadu theruwan saranai namo buddaya
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වෙවා සාධු🙏 සාධු🙏 සාධු🙏 තෙරැවන්සරණයි
තෙරැවන් සරණයි පිංවත් ස්වමින් වහන්ස ඔබ වහන්සෙට දිර්ඝායුශ ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu me pin mamath anumodan wemi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුන්චි දුවට නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා .. . තෙරුවන් සරනයි ...
ඔබවහන්සේලාට දීර්ඝායුශම ලැබේවා !!!!!
සාදූ 🙏සාදූ🙏 සාදූ 🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️
සාදු ....සාදු .....සාදු .....🙏🙏🙏💐💐💐
Sadu sadu sadu සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
අන්න සසර පටන් නිවන් දක්නා තුරු උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේ වා.මාඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.දුකින් මිදෙතව
අපේ සුවමින් වන්සෙට ගොඩක් පින් සාදු සාදු සාදු 🙏🙏🙏තේරුවන් සාරනයි
පින්වත් ස්වමින් වහන්සේ හට නමස්කාර වෙවා 🙏🙏🙏
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේ ටමාගේ නමස්කාර ය වේවා