Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දෙවියන් ඇත්තම සතුටු වෙයි 🙏❤ කතරගම කද සුරිදුටත් .ප්‍රධාන කපු මහතාටත් .කතාරගම දේවලයට ආදාර දපු හැමොටමත් පිං
කපු මහත්තයා නෙවෙයි, බස්නායක නිලමේ. කපු මහත්තුරු එයාලට හම්බුවෙන ඒවා දෙන්නේ නෑ.
අපේරටෙමැණීකක්තමයිඔබවහන්සේකතරගමදෙවිපිහිටයී
ඔබතුමාට,තෙරූවන්සරණයී
මෙන්න නියම බස්නායක නිලමෙලා. Respect
Anna ekayi ape Aya rawatenne
@@WeMol මොකේටද රැවටෙන්නේ?
අපිම දාපු පඩුරුනෙ .
@@MalaDamayanthi-s7m මෙච්චර කල් අපිම දාපු පඩුරු ගියේ කපුවන්ටයි, නිලමේලාටයි. මේ බස්නායක නිලමේ තමා ඒක වෙනස් කලේ. අගය කරන්න බැරි එක නම් කණගාටුයි.
අපිත් ඒ දේට උපකාර කරා කියන හැගීම....❤❤❤
කතරගම දෙවියන්ගෙම පිහිටයි ...
මෙ කතරගම දෙවිය ඉන්නෙ ලංකාවෙ විතරයි ද😄😄😄
සාමාන්‍යයෙන් මූලික රෝහලක් නඩත්තු කරන්න කාර්‍ය්මණ්ඩලය 1200 විතර ඕනි,විදුලිය හා ජලය සඳහා මාසෙකට කෝටි 3ක් විතර ඕනි,රෝහල් උපකරන මිලදී ගන්න හා නඩත්තු කරන්න මාසෙකට තව කෝටි 5ක් විතර ඕනි.කංකානම්ල විතරයි නුපුහුනු සේවකයො.අනික් බහුතරය පුහුනු සේවකයො.දැන් තියෙන රෝහල්වලත් අතිවිශාල පුහුණු කාර්‍යමණ්ඩලයක් හිඟයි.නර්ස්ල දොස්තර ඇතුලු කාර්මික නිලධාරීන් ගොඩක් ඉන්නව.ඔය සේරටම මාසෙකට වැටුප් මාසෙකට කෝටි 35ක් විතර යනව.ඒ විදියට බල්ද්දි මුලික රෝහලක් සඳහා බෙහෙත් ඇතුලු තවත් නොකී වියදම් රාශියක් සඳහා මාසෙකට කෝටි 200ක් විතර යනව.රොහල් කියන්නෙ ලාබ ලබන ආයතන නෙවේ.ඒව නඩත්තු කරන්නෙ රජයේ බදු මුදලින්.ඒ අමතර වියදම රජය හොයා ගන්න ඕනි හාල් පරිප්පුවලට බදු ගහල.බේත් ගන්න කිසි කෙනෙක් සතයක් දෙන්නෙ නෑ.ආණ්ඩුවටක් වර්ෂයේ මුල අයවැයක් ගෙන්නල තමා ජනතාවට කියන්නෙ මේ අවුරුද්දෙ රජය කොහොමද වියදම් කරන්නෙ,මොනවද අලුතෙන් හදන් රජයේ ආයතන ඒවට සල්ලි හොයා ගන්නෙ,ඒවයේ වැඩ කරන්න අලුතෙන් දොස්තරල නර්ස්ල කියක් බදවා ගන්නවාද ඔවුන්ට පඩි ගෙවන්නෙ කොහොමද කියල පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නව.රටේ සියලු ජනතාව සුවපත් කරන්න ඕනි.විශේෂයෙන් පිලිකා රෝගීන්.එහෙම උනත් ආණ්ඩුවට එහෙම හිතුමතේ වියදම් දරන්න බෑ.ඒවට මුදල් ඕනි.පිලිකා රෝහලක් ගත්තම මූලික රෝහලකට වඩා වියදම වැඩියි.ඔවුන්ට දෙන බේත් අධික මිලයි.ආහාර සුවිශේෂී ඒව.වර්තමානයේ අපේ රෝහල්වල දොස්තර ඇතුලු සුලු සේවකයා දක්වා සියලුම දෙනාට ආණ්ඩුව කන්න දෙනව වේල් තුනම.ඉතින් ආණ්ඩුවවේ සැලැස්මට පිටින් රෝහලක් තියා පන්සලක් හැදුවත් ඒක අලුත් ගැටලු ගනනාවක් ඇති කරනව.ඇම්බියුලන්ස්,වාහන,බවුසර්,ජෙනරේටර්,බස්,ලොරි වගේ වත්කම් ගනනාවක් ඕනි.ඕවට තෙල් ගහන්න ඕනි.ආණ්ඩුවේ සැලැස්මට පිටින් ආණ්ඩුව සමග සාකච්ඡාවක් නැතිව රෝහලක් හැදුවම මිනිස්සු කියන්නෙ හදල දීපු රෝහල මුන්ට පවත්ව ගන්න බෑ කියල.වත්තෙ වැඩට ගන්න වගේ රෝහල් සේවකයො බඳවා ගන්න බෑ.අන්තිමේ වෙන්නෙ අලුතින් ගැටලු ගනනාවක් ඇතිවීම.රෝගීන් සල්ලි ගෙවල බේත් ගන්නව වගේ කතා කරන්නෙ.අරක නෑ.මේක නෑ කියල.දැනට ලංකාවෙ රේකීය අමාත්‍යාංශ යටතේ රෝහල් හා ආයතන් 1200කට වඩා තියෙනව.පලාත් සබා ගත්තම තවත් වැඩියි.නලින්ද ජයතිස්ස කීව කතාවට උඩ පනින්න උන් එහෙනම් ආණ්ඩුවේ අයවැයට පිටින් ගෙනාපු මේවගේ ව්‍යාපෘති පවත්වාගෙන යන්න අලුතින් බදු ගහද්දි සද්ද නැතිව ඉන්න ඕනි.දැනටමත් රෝහල්වල දොස්තරල විතරක් පුරප්පාඩු 7000කට වැඩිය තියෙනව.ඒවත් පුරවන්න ආණ්ඩුවට සල්ලි නෑ.මොකද විශ්වවිද්‍යාලයවලට සිසුන් ගන්න ප්‍රමාණය වැඩි කරන්න විශාල වියදමක් යනව.හෙදියො 15000 විතර දැනට පුරපාඩු තියෙනව.ඒවට බඳව ගන්න ඕනි ආණ්ඩුව.විශාල වියදමක් යනව.පිලිකා රෝහල හොඳ වැඩක්.නමුත් බුද්ධිමත්ව බැලුවොත් අලුත් ප්‍ර්ශ්න රැසක්.මොකද ආණ්ඩුවේ සැලැස්මට පිටින් එකක්.ඕක මෙහෙම තේරුම් කරන්නම් උදාහරණය දෙකකින්.ඔයා දරුවො නැතිව ඉද්දි දෙවියන්ගෙන් දරුවෙක් ඉල්ලනව.දෙවියො අනුකම්පා කරල දරුවො 5ක් දෙනව එක පාරටම.දෙවියො දුන්න කියල නෑ.දැන් ඔයාට ඒක විශාල බරක්.ආදායම නෑ.තව එකක් කීවොත් ඔයාට දරුවො 4ක් ඉන්නව.ඔයා එයාලට අමාරුවෙන් උගන්න ගෙන ඉන්නෙ බොහොම දුක සේ.ඔයාගෙ නංගි පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිල දරුවෙක් එක්ක දාල යනව.නංගිට රස්සාවක් නෑ.ඔයාට තමයි නංගිටයි දරුවටයි පිහිට වෙන්න වෙන්නෙ ජීවත්වෙලා ඉන්න කන්.මේ අවස්තා දෙකේදිම දරුවො සම්පත්ක් කියල ඔයාට හිතන්න පුලුවන් ද? ඔයත් ඔයාගෙ දරුවොත් අමාරුවෙ වැටෙනව.අන්න ඒවගේ තමයි නිකන් ලැබෙන දේ උනත් රටට බරක් වෙන්නෙ සැලැස්මක් නැති වුනාම.ඔය නලින්දට බනින උන් තමා ඕව පවත්වාගෙන යන්න්න බදු වැඩි කලාම රෙද්ද උස්සන් කෑ ගහන්නෙ
@@Lakeylove එහෙනම් නලින්ද ලොකු කමට කිව්වෙ සෞඛ්‍ය අමාත්‍යන්ශයට රජය වැඩි මුදලක් දෙනව කිව්ව නේද, එහෙනම් ඒ මුදල් යොදවල මේ දේවල් පවත්වගෙන යන්න, ඇත්තම කතාව නලින්දට බය හිතුන දැන් තියන විදිහට ආණ්ඩුව කරගන්න බැරිව කොහොමද අලුතෙන් ලැබෙන වට්ටු හදන්නෙ කියල, නලින්ද ඔහොම්මම පිලිකා රෝහල බලල යන්න දවසට බෙහෙත් නැතුව මිනිස්සු කීයක් මැරෙනවද කියල, නලින්ද දොස්තර උනාට වැඩක් නෑ මෙලෝ ලබ්බක් දාන්නෙ නෑ, දැක්කද එතනට හිටපු දොස්තර කිව්ව, ඇටමිදුළු බද්ද කරන උපකරණ මෙතෙක් කල් රජයේ රෝහල් වල තිබ්බේ නෑ, ඒ කියන්නෙ පෞද්ගලික රෝහල් වල තියනව, අනික වෙන රටක ගිහින් කරනව නම් යන මුදලත් කිව්ව, දැන් මිනිස්සු කීදෙනෙක්ට මුදල් ඉතිරිද රජයට කොච්චර ලාබයක්ද, නලින්දට ඔබටත් මොලේ කලඳක් නෑ, හරක් වගේ ඔහේ කියවන්න නම් දන්නව, මොක්කුද මන්ද පෞද්ගලික රෝහල් වලට පාඩු නිසා, නලින්දටයි ඔබටයි මුදල් හොර පාරෙන් එන එක නවතිනවද? එකද දෙන්නම කෑ ගහන්නෙ, මේකෙන් හොඳ වෙන්නෙ අහිංසක මිනිස්සු, උඹලට සල්ලි ඇති, හරක් රජ උනාම ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනව👍🏻
😮@@amilasilva2408😮😮 නින්ද දෙයක් කළහමත් විහිළුවට ගන්න එපා
@@Lakeylove ane hukhan htto
දෙවියොත් සතුටුවෙන පිංකමක්❤ මේ පුණ්‍ය කටයුත්තට වෙහෙස උන හැමෝටම ගොඩක් පින්.
ඇත්තටම මෙන්න බස්නායක නිලමෙලා,වැඩි වැඩියෙන් මේ වගේ වැඩ කරන්න පින් සිත් පහලවේවා! ඒ වගේම නව පාර්ලිමේන්තුවේ මැති ඇමති වරුන්ගේ නුවණ පහල වේවා
මෙහෙම දේවල් කරනවට respect මුලු හදවතින්ම ❤❤❤❤
මේ වගේම එකතුවේලා ලංකාවේ මිනිස්සු , ළමයින්ට පිළිකා වලින් වැලකෙන්න, කෑම බීමෙන් ආරක්ෂා කරලා දෙන්න. ❤
නිලමේතුමා ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය නිදුක් නිරෝගි භාවය ලැබේවා
බස්නායක නිළමෙ තුමාගේ කැප කිරීම තුට්ටුවකට මායිම් කළ ඇමැති ගෙ කථාවේ කුහක කමක් වගේ කියවුනේ
දැක්කා නේද නොමිලේ රෝහලට ලැබුන සම්පත රටටම වටිනා ළමා රෝගීන්ට ඉමහත් වටිනා සම්පතට ගරහපු කුහකයා කව්ද කියලා. කතරගම දේවාලේ පඩුරු අරමුදල් එකතු කරලා තවත් රෝහල් හදනවා කිවම එක්කෝ මුන්ට කොමිස් නෑ. නැත්නම් ඉරිසියාව. අසරණ රෝගීන්ට රුපියල් ලක්ෂ 150ක් වියදම් කරලා ඉන්දියාවේ ගිහින් සැත්කම කරන්න බැරුව අසරණ වෙන තරම් දන්නේ ඒ අය පමණයි. ප්‍රමිතියට ගොඩනැගිලි හදනවා නම් අතිරික්ත වෙද්‍ය වරු ඒවාට යොමු කරන්න මේ ගොන් වස්සාට බැරිද? මු වෙද්‍ය නෙවෙයි. ගොන් වස්සෙක්.
වටිනා දේවල් වටිනා විදියට දකින්නට bari.මිනිස්සු ඉන්නවා ..අතීතයේ පටන් ....ඉතින් ලංකාවේ කොච්චර දක්ෂ waiddiya වරු innawada....සමහර අය wides ගත වෙලා ඉන්නවා ...ලංකාවේ උන්නතිය වෙනුවෙන් ..ආරාධනා කරලා hari wade හරියට කරන්න පුළුවන් වෙන්න epaya .කතරගම දෙවියන් වෙනුවෙන් ලැබුණු පඬුරු ..වලින් ...ඉතින් කොච්චර සතුටු වෙන්න epaya ...ගාසා කන්නෙ නැතිව රටට ජාතියට මෙච්චර සේවයක් කොහොම agayanna onada....සියලු දෙනාටම කතරගම දෙවි පිහිටයි
ඇත්ත කතාව මුංට මේක හදලා දුන්න එකම ඇති මූංට මේක නඩත්තු කරගන්න බැ 😂 කුහකයේක් තෝට බැරිනම් කියපන් එකත් කතරගම දේවාලයේන්ම කරයි 😮😮
පිස්සු ඇමතියෙක්
නිළමේ තුමනි...කවුරු පඩුරු දැම්මත් ...ඔය වැනි යහපත් සිතුවිලි ඔබතුමාට තිබූ නිසාම යහපත් කටයුත්ත ක්‍රියාත්මක උනේ ..ඒක කවුරු කවුරුත් තේරුම් ගත යුතුයි..නැත්නම් ඔබ ඕක යටි මඩි ගහගත්තනම් ..මොකද වෙන්නෙ? ඒ නිසා ඔබ සහ ..පිං කැටේට රුපියලක් හෝ දාපු සියළුම දෙනා ..නිදුක් නීරෝගි වෙත්වා...සසර වසනා තුරු ලෙඩක් දුකක් කරදරයක් නොවේවා..උතුම් තිසරණේ සරණ ලැබේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumata budusarani
😊❤ ඇත්තටම කතරගම දෙවියන්ට පිං....🌹🙏 රුහුණු කතරගම දේවාලයේ මේ සද්කාර්‍යට දායක වූ සැමටත් ගාල්ලේ සහ දකුණේ අපේ විල්ලවීය ආචාරය..🌹🙏
කෘතඥශීලී බව කියන්නේ මනුස්සයෙක්ගෙ තියෙන හොඳ කොලිටි එකක්. ජීවිත කාලෙටවත් කිසිම දෙයක හොඳක් නොදැකපු පක්ෂයක ඇමතිවරයෙකුගේ කටින් මීට වඩා හොඳ දෙයක් කියැවෙයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ. අප්‍රසන්නයි
👍👍
😂 salli deela Deshpalane wasi Ganna hadanna epa Manussya kiwwe Eka ekata ona widiyata rohal hadanna baa ekata rajaye salessmak thiyenawa kiyala Hadapu eka karanawa kiwwe naa😂
අච්චර මහන්සි වෙලා ගොඩනැගුව කැපකිරීම්, දරුවන්ට දුන්න දායාදය එක වචනෙන් නැති කරා ගොන් වස්සා.. පක්ශේ නම ගහගන්න බැරි උන නිසා අව්ල් වගේ පොරට..
පරිපාලනය නොතේරෙන උබලට ගොන් තමා.ඕක පවත්වගෙන යන්න ආණ්ඩුව රුපියලක් බද්ද වැඩි කරාම රෙද්ද උස්සන් එන්නෙ උබලම තමා.
Nalinda Jaya thissa mahathmaya aadara karana ayata eya sidu karannata niyamitha kramayak hadala oya kathawa kiwwanam Hari kiyanda puluwan. Karapu wade agaya karanne nathuwa kiyapu uddachcha kathawa dakkada? Poroththu lekana wala leddu kotharam bheheth nathuwa innawada?😢
Kate dawale tiyai wage 😂
@@ruwanhettiarachchi6980 katharagama dewalen kappam Ganda hithe athi🤑🤑🤑
😢😢😢
කතරගම දෙවිදුන්ටත් පරිවාර දෙවිවරුන්ටත් රෝගියෙක් සුවපත් භාවයක් ලබන වාරයක් වාරයක් පාසා බොහෝ පින් අත්වේවා.උතුම් සැනසීමම ලැබේවා .
ගොඩාක්ම හොද වැඩක් පහුගිය ආණ්ඩුවලින් කරවපු. ❤❤❤❤ අපේ හිටපු ජනාධිපති වරුන්ට, ආධාර, අනු බල දුන් සැමට පිං.
කතරගම දේවාලෙ නිලමෙ තමයි මේක මූලිලත්වය අරන් කලේ හිටපු ජනාධිපතිල නෙවෙයි.
@pcboom2897 ඒ ඔයා දන්න තරම
@@pcboom2897 ඔය බස්නායක නිලමෙ පත් කරන කොට ජෙප්පො කියපු කතා අමතක උගන්ඩා ජෙප්පෙක්
නියමයි නිලමේ තුමා❤, තව තවත් මෙවන් පුණ්‍ය කර්මයන් කිරීමට හැකියාව ලැබේවා, දෙවියන් උදෙසා ශ්‍රද්ධාවෙන් ආදරයෙන් ගවුරවයෙන් පූජා කළ සියලු දෙනාටත් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා, ❤
මිනිසුන්ගේ සල්ලි වලින හදපු රෝහල විවෘත කරන්න ඇයි මෙ උද්දච්ච නලින්දයා ගෙනාවේ
අපරාදෙ තමා. හැබැයි ඔහුගෙ නියම ස්වරුපය දැන ගන්න ලැබුන එකත් ගොඩක් හොදයි.
පඩුරු දාපු සියලුම දෙනාට පිංසිද්ධ වේවා ...!🙏❤️
මමත් හිතන්නේ අපිත් දාපු පළවෙනි ඇති ඔයේ සතුටක් ලැබුණ ඒකෙන්😊👍🙏
ඇත්තටම බැතිමතුන් දෙන මුදල් කපුවෝ සහා හාමුදුරුවො ගසා කන් නැතිව විහාරයේ අභිවෘද්ධිය කර එවායෙන් ඉතිරි වනමුදල් මෙහෙම දෙයක් කරනවා නම් මාර වටිනවා ❤
❤❤❤
කලින් සල්ලි
ඕවා ඔක්කෝම හොඳයි , ඇයි නලින් මේක විවෟත්ත කලේ ඇයි දේෂ පාලකයෝ මේවට ගාව ගන්නේ , තව එක අපි චන්දය දුන්නට මාලිමාවේ මූන්ගෙ පුතිපත්ති කෝ , පහුගිය ආණ්ඩුවලට බැන්න මූන් දැන් ඉදිරියට ඇවිල්ලා මේවා ඇවිල්ලා මාධ්‍ය සංදර්ශන තියලා මෙවා අරිනවා... කෝ යකෝ මූන්ගේ ප්‍රතිපත්ති.... මේවා අනිවාර්යයෙන්ම ඉතාමත් හොඳ වැඩ... ඒත් මූන් මේවා ඉදිකලි වගේ හරියට ඉදිරියට ඇවිල්ලා මේවාට සහාබාගි වන්නේ... මේවා මහාජන මුදල් , ගූ දේෂ පාලකයන්ව මෙවට ගාව ගන්න එපා... මේ වගේ උන්තමා මාලිමාව කන්නේ.
නලින්ද ජයතිස්ස කියන්නේ ගූ ගොඩක් කියල අද තමා දැනගත්තේ😐😪
රුපියලක වැඩක් කරල නැති එව්වෝ දන්නේ කොහොමත් කයිය ගහන්න තමයි
😂 salli wiyadham karanne mokatada kiyala notherennw ubala babbu neme ne ane me Goma harenne pol paleta
මම මූට හෙන කැමැත්තෙන් හිටියෙ.හැබැයි අදනම් එපාවුනා ගස්බල්ලව.නොදකින්.තියෙන කූහකකම.
එහෙනම් උබල ඕව නඩත්තු කරන්න බද්ද වැඩි කරද්දි සද්ද නැතිව ඉඳපන්.පන්සලක් උනත් හදන්න ඕනි සැලැස්මක් ඇතිව.නැත්තන් දානෙ දෙන්න බල්ලෙක් නෑ.
@@Lakeyloveකොහොමත් ඔබලා වගේ නිරාගමිකයන් දන් දෙන්නේ නැහැනෙ..
සම්පූර්ණ ඇත්ත.. මහා උද්දච්චකමයි, වාචාලකමයි විතරයි. බලමු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන හැටි. කිසි දේකට සැලැස්මක් නැති ආණ්ඩුව..
මේක සම්පුර්න කතාව බලන්න
@@Lakeylove ehanm ay kiwwe ay rajayaen 2025 idan wedipura salli denawa kiyala
රෙස්පෙක්ට් අපේ නිළමේතුමා ❤
මේ රෝහල මගින් ලමයින්ගේ ජිවිත කියක් බෙරෙවිද එවා රජයට කරන්න බැරිනම් කරල දුන්නු දෙට ස්තුතියි කරන්න
නලින්ද ජයතිස්ස කියන විදියට මෙයින් ඉදිරියට රෝහල්වල අඩුපාඩු ඇත්නම් ඒවට පුද්ගලිකව හෝ ආයතනවලට ආධාර කරන්න බැහැ එහෙම අඩුපාඩුවක් තිබ්බත්. බොහෝ විට මේ අඩුපාඩු පිළිබද ඉල්ලීම් ඉදිරිපත් වෙන්නෙත් රෝහල්වල පාලන තන්ත්‍රයෙන්මයි. මේ වගේ ලොකු පරිත්‍යාග විතරක් නොව එදිනෙදා පාවිච්චි කරන දේවල්වලට පවා අඩුපාඩු බොහෝමයක් රාජ්‍ය රෝහල්වල තියෙනවා. මේක ඇවිල්ල ජවිපෙ තියෙන අතිශය මධ්‍යගත මූසල සමාජවාදී නිලධාරිවාදය රාජ්‍ය තන්ත්‍රයට ආදේශ කිරීමක්. ඇත්තටම වෙන්න ඕන යම් පරිත්‍යාගයක් කරන්න පුද්ගලයෙක් හෝ ආයතනයක් බලාපොරොත්තුව ඉන්නවනං ඒක අධීක්ෂණය කිරීම හෝ ඒකට පහසුකම් සැලසීමයි. එයින් මේ කියන විදියට එය රජයට බරක් වෙන එක නවත්වන්න පුළුවන්. එයින් බදු ගෙවන්නා මත තියෙන පීඩනය අඩුවෙනවා. අයවැයෙන් වෙන් කරන්නෙ නලින්ද ගෙදරින් ගේන සල්ලි නොවේ බදු මුදල්. නැතුව එහෙම පරිත්‍යාග කරන්න තියෙන අවස්ථාව සහමුලින්ම ඇහිරීම නොවේ.
මූට තියෙන්නෙ කටක් විතරයි. මොළයක් නෑ. අමු මීහරක.
සහතික ඇත්ත. මිනිස්සු ආධාර කරන එක නතර කරන එක නෙමෙ කරන්න ඕන. එවගෙම මෙ මොහොතෙ එවැනි දෙයක් කිම හරිම කැතයි. ඔවුන්ගෙ සැබෑ ස්වරුපය පෙන්විම අගය කල යුතුයි.
නොපෙනෙන දෙවියන් අපට දුන් ආශිර්වාදය. කැපවුණු සැමටම බොහොමත්ම පින් 🙏🙏🙏
ඕයි නලින් මෝඩ ටෝක්ස් දෙන්න එපා.
Gu kapan nalin
මොලේ චෙක් කරගනින්
සියලු දෙනාම සුවපත් වේවා...කඳ සුරිඳු පිහිටයි ...
ජෙප්පො කුහකයි කියන්නෙ නිකන්ද බන්... උන්ට කරන්න පුලුවන් ලබ්බකුත් නෑ... කරන එකාට පට්ටම ඊරිසියාවක් තියෙන්නෙ... බලපන්කෝ පඩම පඩ කතාවක් ඒක නම් තෑන්ක්ස් ඕයී..
වෙනස කියනේ මෙකට... ඇමතිලා ගන්නනේ නැතිව.. බස්නාක නිලමේ හරි.. ගුවන් හමුදාවේ අය විව්ර්ත කරූනම් වටිනවා ❤❤❤❤
අමාරුවෙන් හදලා දීපු ගොඩනගිල්ලට අර ජේවීපී පිස්සා මොකද්ද ඒ කියන්නේ 🙂🙂 හදන්න එපාලු එහෙම රජය ඉන්නවලු ඒකට නියම මානසික ලෙඩෙක් 😢😢
@Lakeylove අනේ මෝඩ පරයෝ හදපු එවුන්ට නඩත්තු කරගන්න බෑ කියලාද හිතන්නේ මෝඩ හිඟන්නා 😂😂
අපේ රටේ කරුමෙක මහත.මෝඩයො රජ් කරන්නේ
ඒක තමයි පිස්සෙක් නෙ😢
එහෙම එකක් නෙවෙ කියන්නේ. කරන දෙයක් ජාතික සැලැස්මකට කරන්න කියන්නේ. රටින් එලියට ගිය නැති ලින් ගෙම්බන්ට මේවා තෙරුන් ගන්න අමාරු තමඊ..
@@KK-xr9lx ඔයා රටින් එලිපිට ගිහින් තියෙනවාද?මමත් අවුරුදු 30-40ක් පිට.මේ රටවල් වල මිනිසු $700-800 මිලියන ඩොනේට් කරන්නේ ,universitys ,hospital වලට නමුත් මෝඩ දේශපාලුවෝ ඒවට අතගහන්න එන්නේ නෑ
ඕක දළදා මාළිගාවටත් කරන්න පුළුවන් දෙයක්. උවමනාවක් තියෙනවා නම්.
oy loku loku muslim palli walinui demalunge kovil walinuth owa krnna puluwn nh pkoo…sinhala ape minissu wtraid owagen beheth krnne pako
Ai pako ape eva witarada
Miracle dome eka etakota 😂
@@praveensandeepa5133යකෝ කතරගම දේවාලෙත් දෙමළ දේවාලයක් තමයි😂😂😂😂 ඇයි උඹ හිතුවේ කතරගම දෙවියෝ සිංහල කියලද??😂😂😂😂😂😂
@@කාවින්දවිජේසිංහයකෝ කතරගම දේවාලෙත් දෙමළ දේවාලයක් තමයි😂😂😂😂 ඇයි උඹ හිතුවේ කතරගම දෙවියෝ සිංහල කියලද??😂😂😂😂😂😂
මේවා හොද වැඩ...දැන් කතරගමත් ලස්සනට හදල කියල දැක්කා.මේ බස්නායක නිලමේතුමා නම් හොදයි වගේ කලින් අයට වඩා...
නලින්ද හීනමානෙන් ඉදිමුණ පැසසුමක් දිය යුතු තැන පැසසුමක් දෙන්න දන්නැති කුහක කම පිරිච්ච උද්දච්ච එකෙක් උගේ වචන ටික බැලුවනම් හැමෝටම ඒක තේරෙනවා
දන්න රෙද්ද තමා.කීවෙ ඇත්ත.ලමයි හදන්න ඕනෙ වියදම් කරන්න පුලුවන් විදියට.අන්තිමේ එන ඕනිම ආණ්ඩුවට තමයි බනින්නෙ.වත්තෙ වැඩ කරන්න වගේ රෝහලකට මිනිස්සු ගන්න බෑ.එහෙම හිතන් ඉන්න උන්ට ඒක නොතේරුනාට කරන්න දෙයක් නෑ.
😂😂😂😂😂😂😂😂😂Paul ban.... Ubla, wagee gonunta teernee née... Rajayta karnna noheki deyak karnee.... Un kemati née ekata.... Mokda ungee hekiyawa mahajanthwata peenwanee
මටත් එහෙම හිතුනා. ඒක ඔහොම පොල්ලෙන් ගහනවා වගේ නොකියා, මිනිස්සුන්ගේ හිත් නොරිදෙන්න කියන්න තිබුනා.
Ekagea gon kata,,,,
එකෙන්ම කොමෙන්ට් බලන්න ආවේ උබ වගේ එකෙක් නැද්ද කියලා බලන්න. හරි හම්බුණා. ඇති මං යනවා......
❤මෙික මාලිමාවෙි වැඩක් නෙමෙි හොදද ❤දායක වු සැමට පිං ❤❤
තව මනුස්සයෙක්ගේ යහපත් වැඩක්වත් අගය කරන්න දන්නෙ නෑ
පඩුරැ දාපු සැමටමත් සරමයෙන් සබාගි සැමටත් ගුවන් හමුදාවෙි විරැවන්ටත් කතරගම දිවිය රාජයන් වහන්සේටත් පින් අනුමොදන් වෙිවා 🙏🙏🙏
ඒ පින… ❤ 🙏
දැනුත් ජෙපියෝ ටික හෝධාපිය රෙදි තොපි කඩේ යන තරමට තොපේ කටේ ගූ අතුල්ලාලා යයි බලපන්කෝ එතකොට කියපන් සොස් කියලා 😂😂😂😂
නලින්ද ජයතිස්ස කියන්නේ කුහකයෙක්. මෙච්චර දේවල් කරලත් අගයන්න බෑ.
නලින්ද කියන පරයගේ කුහක උද්ද්ච කතාව කොහොමද
කතරගම දෙයියන්ට මෙි පින් අනුාමා්දමමි වෙිවා සාදු සාදු
මේ වගේ ඇමතිලා නම් රට කරන්නෙ sorry තමයි. මේ වැඩය වෙනුවෙන් මහන්සි වූ අයගෙ සිත් පාරන්නෙ නැතුව කථා කරල රට වෙනුවෙන් දායකත්වය ලබා ගැනීමයි කලයුතුව තිබුනේ.අත් දැකීම් නැතිකමේ මහත.
Kiyala wedak ne....
කැත කතාව ඇමතිගේ .අර බලන්න හදපු අර නිලමේට කොචිචර අපහාසයක් කලේ කොචිචර සතුටින් ඒ දායකත්වය දුන්නේ ඒක මහමෙරක් රටකට ඔබට මේ කරපු පිනට ඇති නිවන් දකින්න මේ වගේ කාලකන්නි ඇමතිලා මේ වගේ උත්සවවල ගෙන්න ගන්න ඒපා
පැහැදැලි කරනවද 🙏 නොදන්නා නිසා අහන්නෙ බොහෝ දෙනා කල කටයුත්ත අගය කර තිබෙනව දැක්කා 😊
@@priyanthasobaniw.m529 ඇමතිවරයගෙ කථාව අහන්න.ඒක ඇහුවොත් ස්වේච්ඡාවෙන් වැඩ කරන අය පලාතෙවත් එන්නෙ නැහැ.
@@priyanthasobaniw.m529 2:48
Clean sri lanka එපෝ... ජෙප්පෝ ගෙදර පල....
මෙහෙම දේවල් වෙනවනම් කොච්චර වටිනවද සියලු දෙනාටම ගොඩක් පිං
ගොඩක් හොද වැඩක් ❤
ආගම දහමක් නැති ඔබලා දෙවියන්ට නම් අපහාස කරන්න යන්න එපා. දැනටමත් දෙවියො කෝප වෙලා ඉන්නේ.. අනවශ්‍ය විදිහට කටයුතු කරන්න ගියොත් ආපහු ගෙදර යන්න තමයි වෙන්නේ..
මේ සියල්ලට පින් ගොඩාක් ❤
ගෙරි ජෙජ්ජා ගොන් කතා කියනවා නිලමේ වගේ වෙන්න බලපම් කුහක නොවී. අපි npp එකට ජන්දේ දුන්නේ jvp උන්ට ඕන ඕන දේවල් කරන්න නෙමෙයි
සියලු දෙනාටම කතරගම දෙවියන්ගේ පිහිටයි!🙏🙏🙏
බැති සිතින් කතරගම ගොස් පුද පූජා පඬුරු පූජා කල සියල්ලන්ගේ ප්‍රාර්ථනාවන් මේ උතුම් පිං කම හේතුකොටගෙන ඉෂ්ඨ වේවා! මේ ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත්වූ නිලමේ තුමා ඇතුලු සියලුදෙනාමට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවස්!
දේශපාලුවෝ ගෙනාවේ මගුලකට ද විවෘත කරන්න
ගොඩක් පිං ඔබ තුමාට...මේ දුක කිසිදු කෙනෙකුට අත් විදින්න නොලැබේවා...
ගොබ්බ නලින්දයගේ කතාව හොඳට අහන්න.. අර කරපු මුලු වැඩේම ඉවර කලා.. ගොනා...
mokkd kiwwe ?
@@Lakeylove අනේ හා..
ගොන්කතා කියන්නැතිව කතාව තේරුම් ගනින් සාදාරන්‍ය් උබල වෙන එව්ට චන්දෙ දෙන එක 😂😂
මොනව තේරුම් ගන්නද තව. සාධාරණයි එකවත් තෙරුම් ගන්න බැරි ඔබල වගෙ අය ජවිපෙට ඡන්දය දෙන එක.
@@CharmJD ane bola u kiyanne pramukathwayak hadanw issrt ew nadattu krnn ekt udaw krnn kiyala gon patia
කතරගම නිලමේ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි. කතරගම කලින් හිටපු නිලෙමෙලා හොර නාතලා
ලගදිම අහන්න ලැබෙයි අපිට මේවට ප්‍රතිඵල
නියමයි... ❤❤❤
ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර ඇමැති තුමාගේ කතාව නිර්වචනය කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අතිගරු සහෝදරයෝ😂😂😂
@@rv3540😂😂😂😂
නලින්ද ජයතිස්ස කිරි කළයට ගොම දැම්මා නේද ....නොදෝමකින් ........😮
අනේ කයි වරු ගහන්නේ නැතුව නලින්දයා වැඩ ටික කරපන් .
අහිංසක ළමයි සුව්පත් වේවා !!
නලින් ඇමැතිවරයා කට ඇරපු ගමන් පෙනේ බුද්ධිය තරම මෙච්චර දෙයක් කරපු දේටත් කිසිම ඇගැයීමක් නෑ
සුපිරි වැඩක් නිලමේතුමා...දැන් දේවලයට දාන සල්ලි ගැන මිනිසුන්ට අවුලක් නෑ...
අනේ මන්ද මේ ඇමතිල ට මල ගෙදරකවත් කතා කරන්න දෙන්න නරකයි. 😢😢😢😢
අපරාදේ බලු පැටවුන් ටිකකට රෝහලක් හදලා දුන්නනම් කෝච්චර පින්දෙවිද.නලින් සර් මුලින්ම ස්තුතිය පුරුදු වෙන්න
@@rv3540ඔබ හිතුවද ඔබවගේ අය කියලා අනිත් අය..?
@@thisunijayawardane4065 අනේ පලයන් යන්න ඉස්සෙල්ල කතාව අහල ඉදපන් හරියට කන් දෙකෙන් ....කියවන්න කලින්
නලින්ද කුහක සක්කිලියාගෙ කටින්ම මේ වචන එලියට එන එක හොඳයි. මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕන ජවිපෙ පර බම්ලොන්ගෙ සැබෑ අරමුණු.
ඇත්ත කතාව
සියලුම දෙනාට කතරගම දෙවියන් ගෙ පිහිටයි ...
වැඩේ හොදයි... බලු දොස්තර තමා ගැටලුව
මෙතුමා දෙවි හාමුදුරුවන් සතුටු වෙන විදිහට වැඩ කරන බව පේනව...
න්ලින්ද පිම්පියාගෙ කතාව 😂
Diyawadana නිලමේ thumaata මෙවැනි දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා ...rupiyalakin hari උදව් kala සැමට සියලු යහපත වෙවා
ලංකාවේ මිනිස්සුන නීරෝගී ජනතාවක් කරන්නත් එකතු වෙමු❤
ඇමති ඔබ වැරදි කතාවක් කලේ
හරිම සතුටුයි.. Kataragama diwidunge pihitai🙏🙏🙏🙏
ගොඩක් සතුටුයි.
ස්තූති කරල පිං දෙන්න ඕන වැඩේට වසුරු හලල කැතකලා ඇමති නලින් ද ජයතිස්ස කියන කුහක මිනිසා
😢
Proud ❤👌
අන්නබලන්න නිලමෙලා දෙවියෙක් 🙏 එකට සමන් දෙවාලයේ පහුගිය කාලයේ කැමරා 10.15 ත් තියෙද්දීත් පින් කැට ටිකට කෙලලා
එනකොට කිවිවට කරන්න ගියාම කරන් නැ.අර ජෙරමිවයි දිගල කුමාරවයි අපේක්සා රෝහලට ගෙනියල සුව කරන්න බැරිද අපිට.ඇත්ත නැත්ත බලමු.
මේවා තමා දෙවියෝ උනත් බලන වැඩ.නැතුව කපුවෝ පහොසත් කරන එක නෙවයි.
2:45 ඇමැති කුහක ටෝක්ස් ස්ටාර්ට් 😂😂😂😂3:05 පැලියාව ස්ටාර්ට් 3:13 කඩාකප්පල් කිරීම් ස්ටාර්ට් 😂😂
Hriytm hri
ඒගොල්ලෝ හාන්න වගේ හදන්නේ... මොකද මේ දක්වා හැමදේම හොඳටම කරලා තියෙන වග පේනවනේ.....
රෙද්ද තමයි.උබලට රජයේ සේවය විශාලයි.නිකන් ඉන්නෙ.පඩි ගන්නව විතරයි.අපි බදු ගෙවනව මුන්ට පඩි ගෙවන්න කියල කියන්නෙත් උබල.රෝහලක් හැදුවම ඒක නඩත්තු කරන්න මාසෙකට කෝටි 50ක් විතර යනව.ඒකට සල්ලි හොයන්න බද්ද රුපියලකින් වැඩි කරාම කෑ නොගහ හිටපන්.
මිනිස්සු නීතියකට වැඩ කරන එක කොහොමද බූරුවෝ කුහක කමක් වෙන්නේ.
අලුත් බස්නායක තුමාගේ කැපවීම වගේම හමුවේ සියළුම නිළධාරීන්ට ජාතියේ ප්‍රනාමය පුදකරමු.
ගොබ්බ නලින් මොනවද මේ කියන්නේ😂😂😂😂😂😂නොදැකින් කාලකණ්නි
ඇමතියාට පිස්සු😂😂😂😂😂😂😂
සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏
නලින්දලාට මේවා විවෘත කරන්න පුලුවන් ද 😂😂
අහපු ලස්සනම news එක❤❤❤
කතරගම දෙවියන්ගේ පිහිට, බලය ශක්තිය ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය නිබඳව ලැබෙිවා
පසු වෛද නලින්
නලින්දට මානසික ප්‍රථිකාර අවශ්‍යයි 😂😢
මෙන්න නියම බස්නායක නිලමෙලා.කලින් සල්ලි වලට මොනා වෙන්න ඇතිද.මිලියන 400 කියන්නේ පොඩි ගානක් නෙමේ.ගොඩක් පිං
හොද දෙයක් දැක්කමයි මේ
Bohoma hoda wedak❤
සියලුම දෙනාට පින්සිදු වෙවා.🙏🙏🙏🙏🙏🙏
මෝඩ නලින්ද 😂😂
නලින්දගේ ඒ කතාවේ ඇත්තක් තියෙනවා හැබැයි කියපු විදියයි වැරදි..
අන්න නියම සුපිරි වැඩක්.
දෙවියන් ඇත්තම සතුටු වෙයි 🙏❤ කතරගම කද සුරිදුටත් .ප්‍රධාන කපු මහතාටත් .කතාරගම දේවලයට ආදාර දපු හැමොටමත් පිං
කපු මහත්තයා නෙවෙයි, බස්නායක නිලමේ. කපු මහත්තුරු එයාලට හම්බුවෙන ඒවා දෙන්නේ නෑ.
අපේරටෙමැණීකක්තමයිඔබවහන්සේකතරගමදෙවිපිහිටයී
ඔබතුමාට,තෙරූවන්සරණයී
මෙන්න නියම බස්නායක නිලමෙලා. Respect
Anna ekayi ape Aya rawatenne
@@WeMol මොකේටද රැවටෙන්නේ?
අපිම දාපු පඩුරුනෙ .
@@MalaDamayanthi-s7m මෙච්චර කල් අපිම දාපු පඩුරු ගියේ කපුවන්ටයි, නිලමේලාටයි. මේ බස්නායක නිලමේ තමා ඒක වෙනස් කලේ. අගය කරන්න බැරි එක නම් කණගාටුයි.
අපිත් ඒ දේට උපකාර කරා කියන හැගීම....❤❤❤
කතරගම දෙවියන්ගෙම පිහිටයි ...
මෙ කතරගම දෙවිය ඉන්නෙ ලංකාවෙ විතරයි ද😄😄😄
සාමාන්‍යයෙන් මූලික රෝහලක් නඩත්තු කරන්න කාර්‍ය්මණ්ඩලය 1200 විතර ඕනි,විදුලිය හා ජලය සඳහා මාසෙකට කෝටි 3ක් විතර ඕනි,රෝහල් උපකරන මිලදී ගන්න හා නඩත්තු කරන්න මාසෙකට තව කෝටි 5ක් විතර ඕනි.කංකානම්ල විතරයි නුපුහුනු සේවකයො.අනික් බහුතරය පුහුනු සේවකයො.දැන් තියෙන රෝහල්වලත් අතිවිශාල පුහුණු කාර්‍යමණ්ඩලයක් හිඟයි.නර්ස්ල දොස්තර ඇතුලු කාර්මික නිලධාරීන් ගොඩක් ඉන්නව.ඔය සේරටම මාසෙකට වැටුප් මාසෙකට කෝටි 35ක් විතර යනව.ඒ විදියට බල්ද්දි මුලික රෝහලක් සඳහා බෙහෙත් ඇතුලු තවත් නොකී වියදම් රාශියක් සඳහා මාසෙකට කෝටි 200ක් විතර යනව.රොහල් කියන්නෙ ලාබ ලබන ආයතන නෙවේ.ඒව නඩත්තු කරන්නෙ රජයේ බදු මුදලින්.ඒ අමතර වියදම රජය හොයා ගන්න ඕනි හාල් පරිප්පුවලට බදු ගහල.බේත් ගන්න කිසි කෙනෙක් සතයක් දෙන්නෙ නෑ.ආණ්ඩුවටක් වර්ෂයේ මුල අයවැයක් ගෙන්නල තමා ජනතාවට කියන්නෙ මේ අවුරුද්දෙ රජය කොහොමද වියදම් කරන්නෙ,මොනවද අලුතෙන් හදන් රජයේ ආයතන ඒවට සල්ලි හොයා ගන්නෙ,ඒවයේ වැඩ කරන්න අලුතෙන් දොස්තරල නර්ස්ල කියක් බදවා ගන්නවාද ඔවුන්ට පඩි ගෙවන්නෙ කොහොමද කියල පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නව.රටේ සියලු ජනතාව සුවපත් කරන්න ඕනි.විශේෂයෙන් පිලිකා රෝගීන්.එහෙම උනත් ආණ්ඩුවට එහෙම හිතුමතේ වියදම් දරන්න බෑ.ඒවට මුදල් ඕනි.පිලිකා රෝහලක් ගත්තම මූලික රෝහලකට වඩා වියදම වැඩියි.ඔවුන්ට දෙන බේත් අධික මිලයි.ආහාර සුවිශේෂී ඒව.වර්තමානයේ අපේ රෝහල්වල දොස්තර ඇතුලු සුලු සේවකයා දක්වා සියලුම දෙනාට ආණ්ඩුව කන්න දෙනව වේල් තුනම.ඉතින් ආණ්ඩුවවේ සැලැස්මට පිටින් රෝහලක් තියා පන්සලක් හැදුවත් ඒක අලුත් ගැටලු ගනනාවක් ඇති කරනව.ඇම්බියුලන්ස්,වාහන,බවුසර්,ජෙනරේටර්,බස්,ලොරි වගේ වත්කම් ගනනාවක් ඕනි.ඕවට තෙල් ගහන්න ඕනි.ආණ්ඩුවේ සැලැස්මට පිටින් ආණ්ඩුව සමග සාකච්ඡාවක් නැතිව රෝහලක් හැදුවම මිනිස්සු කියන්නෙ හදල දීපු රෝහල මුන්ට පවත්ව ගන්න බෑ කියල.වත්තෙ වැඩට ගන්න වගේ රෝහල් සේවකයො බඳවා ගන්න බෑ.අන්තිමේ වෙන්නෙ අලුතින් ගැටලු ගනනාවක් ඇතිවීම.රෝගීන් සල්ලි ගෙවල බේත් ගන්නව වගේ කතා කරන්නෙ.අරක නෑ.මේක නෑ කියල.දැනට ලංකාවෙ රේකීය අමාත්‍යාංශ යටතේ රෝහල් හා ආයතන් 1200කට වඩා තියෙනව.පලාත් සබා ගත්තම තවත් වැඩියි.නලින්ද ජයතිස්ස කීව කතාවට උඩ පනින්න උන් එහෙනම් ආණ්ඩුවේ අයවැයට පිටින් ගෙනාපු මේවගේ ව්‍යාපෘති පවත්වාගෙන යන්න අලුතින් බදු ගහද්දි සද්ද නැතිව ඉන්න ඕනි.දැනටමත් රෝහල්වල දොස්තරල විතරක් පුරප්පාඩු 7000කට වැඩිය තියෙනව.ඒවත් පුරවන්න ආණ්ඩුවට සල්ලි නෑ.මොකද විශ්වවිද්‍යාලයවලට සිසුන් ගන්න ප්‍රමාණය වැඩි කරන්න විශාල වියදමක් යනව.හෙදියො 15000 විතර දැනට පුරපාඩු තියෙනව.ඒවට බඳව ගන්න ඕනි ආණ්ඩුව.විශාල වියදමක් යනව.පිලිකා රෝහල හොඳ වැඩක්.නමුත් බුද්ධිමත්ව බැලුවොත් අලුත් ප්‍ර්ශ්න රැසක්.මොකද ආණ්ඩුවේ සැලැස්මට පිටින් එකක්.ඕක මෙහෙම තේරුම් කරන්නම් උදාහරණය දෙකකින්.ඔයා දරුවො නැතිව ඉද්දි දෙවියන්ගෙන් දරුවෙක් ඉල්ලනව.දෙවියො අනුකම්පා කරල දරුවො 5ක් දෙනව එක පාරටම.දෙවියො දුන්න කියල නෑ.දැන් ඔයාට ඒක විශාල බරක්.ආදායම නෑ.තව එකක් කීවොත් ඔයාට දරුවො 4ක් ඉන්නව.ඔයා එයාලට අමාරුවෙන් උගන්න ගෙන ඉන්නෙ බොහොම දුක සේ.ඔයාගෙ නංගි පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිල දරුවෙක් එක්ක දාල යනව.නංගිට රස්සාවක් නෑ.ඔයාට තමයි නංගිටයි දරුවටයි පිහිට වෙන්න වෙන්නෙ ජීවත්වෙලා ඉන්න කන්.මේ අවස්තා දෙකේදිම දරුවො සම්පත්ක් කියල ඔයාට හිතන්න පුලුවන් ද? ඔයත් ඔයාගෙ දරුවොත් අමාරුවෙ වැටෙනව.අන්න ඒවගේ තමයි නිකන් ලැබෙන දේ උනත් රටට බරක් වෙන්නෙ සැලැස්මක් නැති වුනාම.ඔය නලින්දට බනින උන් තමා ඕව පවත්වාගෙන යන්න්න බදු වැඩි කලාම රෙද්ද උස්සන් කෑ ගහන්නෙ
@@Lakeylove එහෙනම් නලින්ද ලොකු කමට කිව්වෙ සෞඛ්‍ය අමාත්‍යන්ශයට රජය වැඩි මුදලක් දෙනව කිව්ව නේද, එහෙනම් ඒ මුදල් යොදවල මේ දේවල් පවත්වගෙන යන්න, ඇත්තම කතාව නලින්දට බය හිතුන දැන් තියන විදිහට ආණ්ඩුව කරගන්න බැරිව කොහොමද අලුතෙන් ලැබෙන වට්ටු හදන්නෙ කියල, නලින්ද ඔහොම්මම පිලිකා රෝහල බලල යන්න දවසට බෙහෙත් නැතුව මිනිස්සු කීයක් මැරෙනවද කියල, නලින්ද දොස්තර උනාට වැඩක් නෑ මෙලෝ ලබ්බක් දාන්නෙ නෑ, දැක්කද එතනට හිටපු දොස්තර කිව්ව, ඇටමිදුළු බද්ද කරන උපකරණ මෙතෙක් කල් රජයේ රෝහල් වල තිබ්බේ නෑ, ඒ කියන්නෙ පෞද්ගලික රෝහල් වල තියනව, අනික වෙන රටක ගිහින් කරනව නම් යන මුදලත් කිව්ව, දැන් මිනිස්සු කීදෙනෙක්ට මුදල් ඉතිරිද රජයට කොච්චර ලාබයක්ද, නලින්දට ඔබටත් මොලේ කලඳක් නෑ, හරක් වගේ ඔහේ කියවන්න නම් දන්නව, මොක්කුද මන්ද පෞද්ගලික රෝහල් වලට පාඩු නිසා, නලින්දටයි ඔබටයි මුදල් හොර පාරෙන් එන එක නවතිනවද? එකද දෙන්නම කෑ ගහන්නෙ, මේකෙන් හොඳ වෙන්නෙ අහිංසක මිනිස්සු, උඹලට සල්ලි ඇති, හරක් රජ උනාම ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනව👍🏻
😮@@amilasilva2408😮😮 නින්ද දෙයක් කළහමත් විහිළුවට ගන්න එපා
@@Lakeylove ane hukhan htto
දෙවියොත් සතුටුවෙන පිංකමක්❤ මේ පුණ්‍ය කටයුත්තට වෙහෙස උන හැමෝටම ගොඩක් පින්.
ඇත්තටම මෙන්න බස්නායක නිලමෙලා,වැඩි වැඩියෙන් මේ වගේ වැඩ කරන්න පින් සිත් පහලවේවා! ඒ වගේම නව පාර්ලිමේන්තුවේ මැති ඇමති වරුන්ගේ නුවණ පහල වේවා
මෙහෙම දේවල් කරනවට respect මුලු හදවතින්ම ❤❤❤❤
මේ වගේම එකතුවේලා ලංකාවේ මිනිස්සු , ළමයින්ට පිළිකා වලින් වැලකෙන්න, කෑම බීමෙන් ආරක්ෂා කරලා දෙන්න. ❤
නිලමේතුමා ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය නිදුක් නිරෝගි භාවය ලැබේවා
බස්නායක නිළමෙ තුමාගේ කැප කිරීම තුට්ටුවකට මායිම් කළ ඇමැති ගෙ කථාවේ කුහක කමක් වගේ කියවුනේ
දැක්කා නේද නොමිලේ රෝහලට ලැබුන සම්පත රටටම වටිනා ළමා රෝගීන්ට ඉමහත් වටිනා සම්පතට ගරහපු කුහකයා කව්ද කියලා. කතරගම දේවාලේ පඩුරු අරමුදල් එකතු කරලා තවත් රෝහල් හදනවා කිවම එක්කෝ මුන්ට කොමිස් නෑ. නැත්නම් ඉරිසියාව. අසරණ රෝගීන්ට රුපියල් ලක්ෂ 150ක් වියදම් කරලා ඉන්දියාවේ ගිහින් සැත්කම කරන්න බැරුව අසරණ වෙන තරම් දන්නේ ඒ අය පමණයි. ප්‍රමිතියට ගොඩනැගිලි හදනවා නම් අතිරික්ත වෙද්‍ය වරු ඒවාට යොමු කරන්න මේ ගොන් වස්සාට බැරිද? මු වෙද්‍ය නෙවෙයි. ගොන් වස්සෙක්.
වටිනා දේවල් වටිනා විදියට දකින්නට bari.මිනිස්සු ඉන්නවා ..අතීතයේ පටන් ....ඉතින් ලංකාවේ කොච්චර දක්ෂ waiddiya වරු innawada....සමහර අය wides ගත වෙලා ඉන්නවා ...ලංකාවේ උන්නතිය වෙනුවෙන් ..ආරාධනා කරලා hari wade හරියට කරන්න පුළුවන් වෙන්න epaya .කතරගම දෙවියන් වෙනුවෙන් ලැබුණු පඬුරු ..වලින් ...ඉතින් කොච්චර සතුටු වෙන්න epaya ...ගාසා කන්නෙ නැතිව රටට ජාතියට මෙච්චර සේවයක් කොහොම agayanna onada....සියලු දෙනාටම කතරගම දෙවි පිහිටයි
ඇත්ත කතාව මුංට මේක හදලා දුන්න එකම ඇති මූංට මේක නඩත්තු කරගන්න බැ 😂 කුහකයේක් තෝට බැරිනම් කියපන් එකත් කතරගම දේවාලයේන්ම කරයි 😮😮
පිස්සු ඇමතියෙක්
නිළමේ තුමනි...කවුරු පඩුරු දැම්මත් ...ඔය වැනි යහපත් සිතුවිලි ඔබතුමාට තිබූ නිසාම යහපත් කටයුත්ත ක්‍රියාත්මක උනේ ..ඒක කවුරු කවුරුත් තේරුම් ගත යුතුයි..
නැත්නම් ඔබ ඕක යටි මඩි ගහගත්තනම් ..මොකද වෙන්නෙ?
ඒ නිසා ඔබ සහ ..පිං කැටේට රුපියලක් හෝ දාපු සියළුම දෙනා ..
නිදුක් නීරෝගි වෙත්වා...
සසර වසනා තුරු ලෙඩක් දුකක් කරදරයක් නොවේවා..
උතුම් තිසරණේ සරණ ලැබේවා....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumata budusarani
😊❤ ඇත්තටම කතරගම දෙවියන්ට පිං....🌹🙏 රුහුණු කතරගම දේවාලයේ මේ සද්කාර්‍යට දායක වූ සැමටත් ගාල්ලේ සහ දකුණේ අපේ විල්ලවීය ආචාරය..🌹🙏
කෘතඥශීලී බව කියන්නේ මනුස්සයෙක්ගෙ තියෙන හොඳ කොලිටි එකක්. ජීවිත කාලෙටවත් කිසිම දෙයක හොඳක් නොදැකපු පක්ෂයක ඇමතිවරයෙකුගේ කටින් මීට වඩා හොඳ දෙයක් කියැවෙයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ. අප්‍රසන්නයි
👍👍
😂 salli deela Deshpalane wasi Ganna hadanna epa
Manussya kiwwe Eka ekata ona widiyata rohal hadanna baa ekata rajaye salessmak thiyenawa kiyala
Hadapu eka karanawa kiwwe naa😂
අච්චර මහන්සි වෙලා ගොඩනැගුව කැපකිරීම්, දරුවන්ට දුන්න දායාදය එක වචනෙන් නැති කරා ගොන් වස්සා.. පක්ශේ නම ගහගන්න බැරි උන නිසා අව්ල් වගේ පොරට..
පරිපාලනය නොතේරෙන උබලට ගොන් තමා.ඕක පවත්වගෙන යන්න ආණ්ඩුව රුපියලක් බද්ද වැඩි කරාම රෙද්ද උස්සන් එන්නෙ උබලම තමා.
Nalinda Jaya thissa mahathmaya aadara karana ayata eya sidu karannata niyamitha kramayak hadala oya kathawa kiwwanam Hari kiyanda puluwan.
Karapu wade agaya karanne nathuwa kiyapu uddachcha kathawa dakkada? Poroththu lekana wala leddu kotharam bheheth nathuwa innawada?😢
Kate dawale tiyai wage 😂
@@ruwanhettiarachchi6980 katharagama dewalen kappam Ganda hithe athi🤑🤑🤑
😢😢😢
කතරගම දෙවිදුන්ටත් පරිවාර දෙවිවරුන්ටත් රෝගියෙක් සුවපත් භාවයක් ලබන වාරයක් වාරයක් පාසා බොහෝ පින් අත්වේවා.උතුම් සැනසීමම ලැබේවා .
ගොඩාක්ම හොද වැඩක් පහුගිය ආණ්ඩුවලින් කරවපු. ❤❤❤❤ අපේ හිටපු ජනාධිපති වරුන්ට, ආධාර, අනු බල දුන් සැමට පිං.
කතරගම දේවාලෙ නිලමෙ තමයි මේක මූලිලත්වය අරන් කලේ හිටපු ජනාධිපතිල නෙවෙයි.
@pcboom2897 ඒ ඔයා දන්න තරම
@@pcboom2897 ඔය බස්නායක නිලමෙ පත් කරන කොට ජෙප්පො කියපු කතා අමතක උගන්ඩා ජෙප්පෙක්
නියමයි නිලමේ තුමා❤, තව තවත් මෙවන් පුණ්‍ය කර්මයන් කිරීමට හැකියාව ලැබේවා, දෙවියන් උදෙසා ශ්‍රද්ධාවෙන් ආදරයෙන් ගවුරවයෙන් පූජා කළ සියලු දෙනාටත් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා, ❤
මිනිසුන්ගේ සල්ලි වලින හදපු රෝහල විවෘත කරන්න ඇයි මෙ උද්දච්ච නලින්දයා ගෙනාවේ
👍👍
අපරාදෙ තමා. හැබැයි ඔහුගෙ නියම ස්වරුපය දැන ගන්න ලැබුන එකත් ගොඩක් හොදයි.
පඩුරු දාපු සියලුම දෙනාට පිංසිද්ධ වේවා ...!🙏❤️
මමත් හිතන්නේ අපිත් දාපු පළවෙනි ඇති ඔයේ සතුටක් ලැබුණ ඒකෙන්😊👍🙏
ඇත්තටම බැතිමතුන් දෙන මුදල් කපුවෝ සහා හාමුදුරුවො ගසා කන් නැතිව විහාරයේ අභිවෘද්ධිය කර එවායෙන් ඉතිරි වනමුදල් මෙහෙම දෙයක් කරනවා නම් මාර වටිනවා ❤
❤❤❤
කලින් සල්ලි
ඕවා ඔක්කෝම හොඳයි , ඇයි නලින් මේක විවෟත්ත කලේ ඇයි දේෂ පාලකයෝ මේවට ගාව ගන්නේ , තව එක අපි චන්දය දුන්නට මාලිමාවේ මූන්ගෙ පුතිපත්ති කෝ , පහුගිය ආණ්ඩුවලට බැන්න මූන් දැන් ඉදිරියට ඇවිල්ලා මේවා ඇවිල්ලා මාධ්‍ය සංදර්ශන තියලා මෙවා අරිනවා... කෝ යකෝ මූන්ගේ ප්‍රතිපත්ති.... මේවා අනිවාර්යයෙන්ම ඉතාමත් හොඳ වැඩ... ඒත් මූන් මේවා ඉදිකලි වගේ හරියට ඉදිරියට ඇවිල්ලා මේවාට සහාබාගි වන්නේ... මේවා මහාජන මුදල් , ගූ දේෂ පාලකයන්ව මෙවට ගාව ගන්න එපා... මේ වගේ උන්තමා මාලිමාව කන්නේ.
නලින්ද ජයතිස්ස කියන්නේ ගූ ගොඩක් කියල අද තමා දැනගත්තේ😐😪
රුපියලක වැඩක් කරල නැති එව්වෝ දන්නේ කොහොමත් කයිය ගහන්න තමයි
😂 salli wiyadham karanne mokatada kiyala notherennw ubala babbu neme ne ane me
Goma harenne pol paleta
මම මූට හෙන කැමැත්තෙන් හිටියෙ.හැබැයි අදනම් එපාවුනා ගස්බල්ලව.නොදකින්.තියෙන කූහකකම.
එහෙනම් උබල ඕව නඩත්තු කරන්න බද්ද වැඩි කරද්දි සද්ද නැතිව ඉඳපන්.පන්සලක් උනත් හදන්න ඕනි සැලැස්මක් ඇතිව.නැත්තන් දානෙ දෙන්න බල්ලෙක් නෑ.
@@Lakeyloveකොහොමත් ඔබලා වගේ නිරාගමිකයන් දන් දෙන්නේ නැහැනෙ..
සම්පූර්ණ ඇත්ත.. මහා උද්දච්චකමයි, වාචාලකමයි විතරයි. බලමු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන හැටි. කිසි දේකට සැලැස්මක් නැති ආණ්ඩුව..
මේක සම්පුර්න කතාව බලන්න
@@Lakeylove ehanm ay kiwwe ay rajayaen 2025 idan wedipura salli denawa kiyala
රෙස්පෙක්ට් අපේ නිළමේතුමා ❤
මේ රෝහල මගින් ලමයින්ගේ ජිවිත කියක් බෙරෙවිද එවා රජයට කරන්න බැරිනම් කරල දුන්නු දෙට ස්තුතියි කරන්න
නලින්ද ජයතිස්ස කියන විදියට මෙයින් ඉදිරියට රෝහල්වල අඩුපාඩු ඇත්නම් ඒවට පුද්ගලිකව හෝ ආයතනවලට ආධාර කරන්න බැහැ එහෙම අඩුපාඩුවක් තිබ්බත්. බොහෝ විට මේ අඩුපාඩු පිළිබද ඉල්ලීම් ඉදිරිපත් වෙන්නෙත් රෝහල්වල පාලන තන්ත්‍රයෙන්මයි. මේ වගේ ලොකු පරිත්‍යාග විතරක් නොව එදිනෙදා පාවිච්චි කරන දේවල්වලට පවා අඩුපාඩු බොහෝමයක් රාජ්‍ය රෝහල්වල තියෙනවා. මේක ඇවිල්ල ජවිපෙ තියෙන අතිශය මධ්‍යගත මූසල සමාජවාදී නිලධාරිවාදය රාජ්‍ය තන්ත්‍රයට ආදේශ කිරීමක්.
ඇත්තටම වෙන්න ඕන යම් පරිත්‍යාගයක් කරන්න පුද්ගලයෙක් හෝ ආයතනයක් බලාපොරොත්තුව ඉන්නවනං ඒක අධීක්ෂණය කිරීම හෝ ඒකට පහසුකම් සැලසීමයි. එයින් මේ කියන විදියට එය රජයට බරක් වෙන එක නවත්වන්න පුළුවන්. එයින් බදු ගෙවන්නා මත තියෙන පීඩනය අඩුවෙනවා. අයවැයෙන් වෙන් කරන්නෙ නලින්ද ගෙදරින් ගේන සල්ලි නොවේ බදු මුදල්.
නැතුව එහෙම පරිත්‍යාග කරන්න තියෙන අවස්ථාව සහමුලින්ම ඇහිරීම නොවේ.
මූට තියෙන්නෙ කටක් විතරයි. මොළයක් නෑ. අමු මීහරක.
සහතික ඇත්ත. මිනිස්සු ආධාර කරන එක නතර කරන එක නෙමෙ කරන්න ඕන. එවගෙම මෙ මොහොතෙ එවැනි දෙයක් කිම හරිම කැතයි. ඔවුන්ගෙ සැබෑ ස්වරුපය පෙන්විම අගය කල යුතුයි.
නොපෙනෙන දෙවියන් අපට දුන් ආශිර්වාදය. කැපවුණු සැමටම බොහොමත්ම පින් 🙏🙏🙏
ඕයි නලින් මෝඩ ටෝක්ස් දෙන්න එපා.
Gu kapan nalin
මොලේ චෙක් කරගනින්
සියලු දෙනාම සුවපත් වේවා...කඳ සුරිඳු පිහිටයි ...
ජෙප්පො කුහකයි කියන්නෙ නිකන්ද බන්... උන්ට කරන්න පුලුවන් ලබ්බකුත් නෑ... කරන එකාට පට්ටම ඊරිසියාවක් තියෙන්නෙ... බලපන්කෝ පඩම පඩ කතාවක් ඒක නම් තෑන්ක්ස් ඕයී..
වෙනස කියනේ මෙකට... ඇමතිලා ගන්නනේ නැතිව.. බස්නාක නිලමේ හරි.. ගුවන් හමුදාවේ අය විව්ර්ත කරූනම් වටිනවා ❤❤❤❤
අමාරුවෙන් හදලා දීපු ගොඩනගිල්ලට අර ජේවීපී පිස්සා මොකද්ද ඒ කියන්නේ 🙂🙂 හදන්න එපාලු එහෙම රජය ඉන්නවලු ඒකට නියම මානසික ලෙඩෙක් 😢😢
@Lakeylove අනේ මෝඩ පරයෝ හදපු එවුන්ට නඩත්තු කරගන්න බෑ කියලාද හිතන්නේ මෝඩ හිඟන්නා 😂😂
අපේ රටේ කරුමෙක මහත.මෝඩයො රජ් කරන්නේ
ඒක තමයි පිස්සෙක් නෙ😢
එහෙම එකක් නෙවෙ කියන්නේ. කරන දෙයක් ජාතික සැලැස්මකට කරන්න කියන්නේ. රටින් එලියට ගිය නැති ලින් ගෙම්බන්ට
මේවා තෙරුන් ගන්න අමාරු තමඊ..
@@KK-xr9lx ඔයා රටින් එලිපිට ගිහින් තියෙනවාද?මමත් අවුරුදු 30-40ක් පිට.මේ රටවල් වල මිනිසු $700-800 මිලියන ඩොනේට් කරන්නේ ,universitys ,hospital වලට නමුත් මෝඩ දේශපාලුවෝ ඒවට අතගහන්න එන්නේ නෑ
ඕක දළදා මාළිගාවටත් කරන්න පුළුවන් දෙයක්. උවමනාවක් තියෙනවා නම්.
oy loku loku muslim palli walinui demalunge kovil walinuth owa krnna puluwn nh pkoo…sinhala ape minissu wtraid owagen beheth krnne pako
Ai pako ape eva witarada
Miracle dome eka etakota 😂
@@praveensandeepa5133යකෝ කතරගම දේවාලෙත් දෙමළ දේවාලයක් තමයි😂😂😂😂 ඇයි උඹ හිතුවේ කතරගම දෙවියෝ සිංහල කියලද??😂😂😂😂😂😂
@@කාවින්දවිජේසිංහයකෝ කතරගම දේවාලෙත් දෙමළ දේවාලයක් තමයි😂😂😂😂 ඇයි උඹ හිතුවේ කතරගම දෙවියෝ සිංහල කියලද??😂😂😂😂😂😂
මේවා හොද වැඩ...දැන් කතරගමත් ලස්සනට හදල කියල දැක්කා.මේ බස්නායක නිලමේතුමා නම් හොදයි වගේ කලින් අයට වඩා...
නලින්ද හීනමානෙන් ඉදිමුණ පැසසුමක් දිය යුතු තැන පැසසුමක් දෙන්න දන්නැති කුහක කම පිරිච්ච උද්දච්ච එකෙක් උගේ වචන ටික බැලුවනම් හැමෝටම ඒක තේරෙනවා
දන්න රෙද්ද තමා.කීවෙ ඇත්ත.ලමයි හදන්න ඕනෙ වියදම් කරන්න පුලුවන් විදියට.අන්තිමේ එන ඕනිම ආණ්ඩුවට තමයි බනින්නෙ.වත්තෙ වැඩ කරන්න වගේ රෝහලකට මිනිස්සු ගන්න බෑ.එහෙම හිතන් ඉන්න උන්ට ඒක නොතේරුනාට කරන්න දෙයක් නෑ.
😂😂😂😂😂😂😂😂😂Paul ban.... Ubla, wagee gonunta teernee née... Rajayta karnna noheki deyak karnee.... Un kemati née ekata.... Mokda ungee hekiyawa mahajanthwata peenwanee
මටත් එහෙම හිතුනා. ඒක ඔහොම පොල්ලෙන් ගහනවා වගේ නොකියා, මිනිස්සුන්ගේ හිත් නොරිදෙන්න කියන්න තිබුනා.
Ekagea gon kata,,,,
එකෙන්ම කොමෙන්ට් බලන්න ආවේ උබ වගේ එකෙක් නැද්ද කියලා බලන්න. හරි හම්බුණා. ඇති මං යනවා......
❤මෙික මාලිමාවෙි වැඩක් නෙමෙි හොදද ❤දායක වු සැමට පිං ❤❤
තව මනුස්සයෙක්ගේ යහපත් වැඩක්වත් අගය කරන්න දන්නෙ නෑ
පඩුරැ දාපු සැමටමත් සරමයෙන් සබාගි සැමටත් ගුවන් හමුදාවෙි විරැවන්ටත් කතරගම දිවිය රාජයන් වහන්සේටත් පින් අනුමොදන් වෙිවා 🙏🙏🙏
ඒ පින… ❤ 🙏
දැනුත් ජෙපියෝ ටික හෝධාපිය රෙදි
තොපි කඩේ යන තරමට තොපේ කටේ ගූ අතුල්ලාලා යයි බලපන්කෝ එතකොට කියපන් සොස් කියලා 😂😂😂😂
නලින්ද ජයතිස්ස කියන්නේ කුහකයෙක්. මෙච්චර දේවල් කරලත් අගයන්න බෑ.
නලින්ද කියන පරයගේ කුහක උද්ද්ච කතාව කොහොමද
කතරගම දෙයියන්ට මෙි පින් අනුාමා්දමමි වෙිවා සාදු සාදු
මේ වගේ ඇමතිලා නම් රට කරන්නෙ sorry තමයි. මේ වැඩය වෙනුවෙන් මහන්සි වූ අයගෙ සිත් පාරන්නෙ නැතුව කථා කරල රට වෙනුවෙන් දායකත්වය ලබා ගැනීමයි කලයුතුව තිබුනේ.අත් දැකීම් නැතිකමේ මහත.
Kiyala wedak ne....
කැත කතාව ඇමතිගේ .අර බලන්න හදපු අර නිලමේට කොචිචර අපහාසයක් කලේ කොචිචර සතුටින් ඒ දායකත්වය දුන්නේ ඒක මහමෙරක් රටකට ඔබට මේ කරපු පිනට ඇති නිවන් දකින්න මේ වගේ කාලකන්නි ඇමතිලා මේ වගේ උත්සවවල ගෙන්න ගන්න ඒපා
පැහැදැලි කරනවද 🙏 නොදන්නා නිසා අහන්නෙ බොහෝ දෙනා කල කටයුත්ත අගය කර තිබෙනව දැක්කා 😊
@@priyanthasobaniw.m529 ඇමතිවරයගෙ කථාව අහන්න.ඒක ඇහුවොත් ස්වේච්ඡාවෙන් වැඩ කරන අය පලාතෙවත් එන්නෙ නැහැ.
@@priyanthasobaniw.m529 2:48
Clean sri lanka එපෝ... ජෙප්පෝ ගෙදර පල....
මෙහෙම දේවල් වෙනවනම් කොච්චර වටිනවද සියලු දෙනාටම ගොඩක් පිං
ගොඩක් හොද වැඩක් ❤
ආගම දහමක් නැති ඔබලා දෙවියන්ට නම් අපහාස කරන්න යන්න එපා. දැනටමත් දෙවියො කෝප වෙලා ඉන්නේ.. අනවශ්‍ය විදිහට කටයුතු කරන්න ගියොත් ආපහු ගෙදර යන්න තමයි වෙන්නේ..
මේ සියල්ලට පින් ගොඩාක් ❤
ගෙරි ජෙජ්ජා ගොන් කතා කියනවා නිලමේ වගේ වෙන්න බලපම් කුහක නොවී. අපි npp එකට ජන්දේ දුන්නේ jvp උන්ට ඕන ඕන දේවල් කරන්න නෙමෙයි
සියලු දෙනාටම කතරගම දෙවියන්ගේ පිහිටයි!🙏🙏🙏
බැති සිතින් කතරගම ගොස් පුද පූජා පඬුරු පූජා කල සියල්ලන්ගේ ප්‍රාර්ථනාවන් මේ උතුම් පිං කම හේතුකොටගෙන ඉෂ්ඨ වේවා! මේ ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත්වූ නිලමේ තුමා ඇතුලු සියලුදෙනාමට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවස්!
දේශපාලුවෝ ගෙනාවේ මගුලකට ද විවෘත කරන්න
ගොඩක් පිං ඔබ තුමාට...මේ දුක කිසිදු කෙනෙකුට අත් විදින්න නොලැබේවා...
ගොබ්බ නලින්දයගේ කතාව හොඳට අහන්න.. අර කරපු මුලු වැඩේම ඉවර කලා.. ගොනා...
mokkd kiwwe ?
@@Lakeylove අනේ හා..
ගොන්කතා කියන්නැතිව කතාව තේරුම් ගනින් සාදාරන්‍ය් උබල වෙන එව්ට චන්දෙ දෙන එක 😂😂
මොනව තේරුම් ගන්නද තව. සාධාරණයි එකවත් තෙරුම් ගන්න බැරි ඔබල වගෙ අය ජවිපෙට ඡන්දය දෙන එක.
@@CharmJD ane bola u kiyanne pramukathwayak hadanw issrt ew nadattu krnn ekt udaw krnn kiyala gon patia
කතරගම නිලමේ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි. කතරගම කලින් හිටපු නිලෙමෙලා හොර නාතලා
ලගදිම අහන්න ලැබෙයි අපිට මේවට ප්‍රතිඵල
නියමයි... ❤❤❤
ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර ඇමැති තුමාගේ කතාව නිර්වචනය කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අතිගරු සහෝදරයෝ😂😂😂
ගොන්කතා කියන්නැතිව කතාව තේරුම් ගනින් සාදාරන්‍ය් උබල වෙන එව්ට චන්දෙ දෙන එක 😂😂
@@rv3540😂😂😂😂
නලින්ද ජයතිස්ස කිරි කළයට ගොම දැම්මා නේද ....නොදෝමකින් ........😮
අනේ කයි වරු ගහන්නේ නැතුව නලින්දයා වැඩ ටික කරපන් .
අහිංසක ළමයි සුව්පත් වේවා !!
නලින් ඇමැතිවරයා කට ඇරපු ගමන් පෙනේ බුද්ධිය තරම මෙච්චර දෙයක් කරපු දේටත් කිසිම ඇගැයීමක් නෑ
සුපිරි වැඩක් නිලමේතුමා...දැන් දේවලයට දාන සල්ලි ගැන මිනිසුන්ට අවුලක් නෑ...
අනේ මන්ද මේ ඇමතිල ට මල ගෙදරකවත් කතා කරන්න දෙන්න නරකයි. 😢😢😢😢
අපරාදේ බලු පැටවුන් ටිකකට රෝහලක් හදලා දුන්නනම් කෝච්චර පින්දෙවිද.නලින් සර් මුලින්ම ස්තුතිය පුරුදු වෙන්න
ගොන්කතා කියන්නැතිව කතාව තේරුම් ගනින් සාදාරන්‍ය් උබල වෙන එව්ට චන්දෙ දෙන එක 😂😂
@@rv3540ඔබ හිතුවද ඔබවගේ අය කියලා අනිත් අය..?
@@thisunijayawardane4065 අනේ පලයන් යන්න ඉස්සෙල්ල කතාව අහල ඉදපන් හරියට කන් දෙකෙන් ....කියවන්න කලින්
නලින්ද කුහක සක්කිලියාගෙ කටින්ම මේ වචන එලියට එන එක හොඳයි. මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕන ජවිපෙ පර බම්ලොන්ගෙ සැබෑ අරමුණු.
ඇත්ත කතාව
සියලුම දෙනාට කතරගම දෙවියන් ගෙ පිහිටයි ...
වැඩේ හොදයි... බලු දොස්තර තමා ගැටලුව
මෙතුමා දෙවි හාමුදුරුවන් සතුටු වෙන විදිහට වැඩ කරන බව පේනව...
න්ලින්ද පිම්පියාගෙ කතාව 😂
Diyawadana නිලමේ thumaata මෙවැනි දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා ...rupiyalakin hari උදව් kala සැමට සියලු යහපත වෙවා
ලංකාවේ මිනිස්සුන නීරෝගී ජනතාවක් කරන්නත් එකතු වෙමු❤
ඇමති ඔබ වැරදි කතාවක් කලේ
හරිම සතුටුයි.. Kataragama diwidunge pihitai🙏🙏🙏🙏
ගොඩක් සතුටුයි.
ස්තූති කරල පිං දෙන්න ඕන වැඩේට වසුරු හලල කැතකලා ඇමති නලින් ද ජයතිස්ස කියන කුහක මිනිසා
😢
Proud ❤👌
අන්නබලන්න නිලමෙලා දෙවියෙක් 🙏 එකට සමන් දෙවාලයේ පහුගිය කාලයේ කැමරා 10.15 ත් තියෙද්දීත් පින් කැට ටිකට කෙලලා
එනකොට කිවිවට කරන්න ගියාම කරන් නැ.අර ජෙරමිවයි දිගල කුමාරවයි අපේක්සා රෝහලට ගෙනියල සුව කරන්න බැරිද අපිට.ඇත්ත නැත්ත බලමු.
මේවා තමා දෙවියෝ උනත් බලන වැඩ.නැතුව කපුවෝ පහොසත් කරන එක නෙවයි.
2:45 ඇමැති කුහක ටෝක්ස් ස්ටාර්ට් 😂😂😂😂
3:05 පැලියාව ස්ටාර්ට්
3:13 කඩාකප්පල් කිරීම් ස්ටාර්ට් 😂😂
Hriytm hri
ඒගොල්ලෝ හාන්න වගේ හදන්නේ... මොකද මේ දක්වා හැමදේම හොඳටම කරලා තියෙන වග පේනවනේ.....
රෙද්ද තමයි.උබලට රජයේ සේවය විශාලයි.නිකන් ඉන්නෙ.පඩි ගන්නව විතරයි.අපි බදු ගෙවනව මුන්ට පඩි ගෙවන්න කියල කියන්නෙත් උබල.රෝහලක් හැදුවම ඒක නඩත්තු කරන්න මාසෙකට කෝටි 50ක් විතර යනව.ඒකට සල්ලි හොයන්න බද්ද රුපියලකින් වැඩි කරාම කෑ නොගහ හිටපන්.
මිනිස්සු නීතියකට වැඩ කරන එක කොහොමද බූරුවෝ කුහක කමක් වෙන්නේ.
ගොන්කතා කියන්නැතිව කතාව තේරුම් ගනින් සාදාරන්‍ය් උබල වෙන එව්ට චන්දෙ දෙන එක 😂😂
අලුත් බස්නායක තුමාගේ කැපවීම වගේම හමුවේ සියළුම නිළධාරීන්ට ජාතියේ ප්‍රනාමය පුදකරමු.
ගොබ්බ නලින් මොනවද මේ කියන්නේ😂😂😂😂😂😂
නොදැකින් කාලකණ්නි