Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මරැ වීදුරු පාර නාඩගම් කරෝ වගේම චරිතයක්.ලස්සනයි කෙල්ල.ජය වේවා.හිතටම වැදුනා.❤️❤️❤️❤️
ruclips.net/video/O4az2fGt3QA/видео.html
Lassanai ,🙏🏻❤❤❤❤❤🙏🏻
😥😥😥😥😥😥
සැම චරිතයක් ම .ඉතාමත් අර්ථවත් ලෙසින් .විරිදු පෙලකින් ..ඉදිරිපත් කලා ..ඔබට සොයුරිය මගෙ හදපිරි ප්‍රණාමය ..සරස්වති මැණියන්ගේ පිහිටයි ..නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා .ඔබට සොයුරිය 💖💖😘
ම්හ්හ්හ්හ් .......
❤ 2:58
අනේ ඒ විරිදු ටිකනම් හරිම ලස්සනයි. ඒ නංගිටත් නාඩගම් කාරයෝ නාට්‍යයේ හැමෝටමත් සුබ අනාගතයක්. ආදරෙයි හැමෝටම. ❤❤❤
සෑම චරිතයක් ම ලස්සනට කවියෙන් වර්ණනා කලා.❤
කතාව වගේම විරිදුවත් සුපිරී ඒ විදියටම තියෙනවා දක්ෂ හැකියාවක් තියෙන්නෙ ලස්සනයි ❤️
හොඳට විරිඳුව ගායනා කරනවා අනේ හරි sweet👨👧👧👍
මේ අක්කා ලස්සනට කවි ටික කිව්වා ආයෙ නියමයි දැනුනා හිතත් කඩා ගෙන ගිහින් අක්කෙ good luck 😱
නාඩගම්කාරයෝ වගේම මේ ගායන හැකියාවත් විශිෂ්ටයි. හරිම ආසවෙන් අහන් හිටියා.😍❤️❤️
@@ගජමෑන්-ඪ9භ 21st
අන්තිම විනාඩි දෙකේ දි පොඩ්ඩිගේ .. ඇහ කදුලින් තෙත් වුනා.ඒක දැකල අපිටත් : ...
@@ගජමෑන්-ඪ9භ : ඒක බොක්කට ම වැදුනා මචෝ
අනේ ඇත්තටම අද තමයි දැක්කෙ.. ඒ වචන වලට ඇස්වලට කඳුළු ආවා.. හරිම ලස්සනට හිතට දැනෙන්න ගායනා කරනව.. ඒකට 🌷🌷🌷🌷මේ.. තෙරුවන් සරණයි හැකියාව තවතවත් ශක්තිමත් වේවා..
නාට්‍ය වගේමයි විරිදුවත් පට්ට....ජයවේවා
විරිදු නලින් මහත්තයට පස්සෙ අහපු හොදම එක. මම අාසම කතාව. හැම දෙනාටම බුදු සරනයි.
හරිම ලස්සනයි නoගි..❤️❤️ නාඩගම්කාරයෝ කියන්නේ අපේ ජීවිත වගේ ..ඔයාගේ කවි පුදුම ලස්සනයි අහන් ඉන්න ආසයි..❤️❤️❤️
විරිදුව හරි ම ලස්සනයි.ඒ අක්කා කියනවා වගේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය නැවතනොත් අපේ නෙතින් කදූළු ඒවී.මේ ජනප්‍රිය ටෙලිනාට්‍යය දිගට ම කරගෙන යන්න.
කතාවම ඒ විරිදුවෙන් කියවුනා... කියවුන හැම වචනයක්ම හිතට වැදුනා... සුපිරි...❤
කතාවේ හදවතට දැනුනු සියලුම අවස්ථාවන් කවි පේළි කිහිපයකින් නැවත ආවර්ජනය කිරීමට හැකියාව ලැබුණා.ඔබගේ දක්ශතාවය තවත් වැඩිදියුණු වේවායි ප්‍රාර්ථනා කරමි.❤️🌼
1nmaaaa....!
@@yohansaji4278 niyamai
ලස්සනයි කෙල්ලේ
අනිවාර්යයෙන්
හරි ලස්සනයි විරිදු ටික නංගි..ඉදිරියටම හැකියාවන් දියුණු කරගන්න....බුදුසරණයි .
හරිම ලස්සනයි විරිදු ටික. නාඩගම් කාරයෝ මුල ඉදන් බැලුව වගේ හිතට දැනුනේ 🌹😍😍💕🥰🥰😍බුදුසරණයි හැමෝටම මං කුවේට් සිට
නාඩගම්කාරයෝ ටෙලිය හිතට දැනුනා වගෙයි අක්කියෝ ඔයාගෙ ඔය ගායනාවත් තදින්ම හිතට දැනුනා.තෙරුවන් සරණයි ..
විරිදුව නම් හරිම ලස්සනයි ඔයාට දේවිපිහිටයි දුව
පොඩ්ඩි ලස්සනයි සහෝදරි විරිදුව ගොඩාක් ලස්සනයි ඔයාගේ තැන්ක්ස් නාඩගම් කාරයෝ වෙනුවෙන් විරිදුවක් ගායනා කරාට ♥️ආදරේ හැමෝටම බුදුසරණයි 🙏😊
තව කාලයක් නාඩගම්කාරයෝ ඕනේ අපිට...අපිත් එන්නම් රගපාන්න...සල්ලි එපා...මේ කලාවට හැමදාම ආදරෙයි.ජය වේවා ඔබ සැමට.තෙරුවන් සරණයි ❤️❤️❤-නාමල් සමරකෝන්-
ඒක නම් මාර විඳිය ට bokkatMa weduna. Maru නියමයි...
පොඩ්ඩිගෙ හිනාව 😍 සරා මාලන් නිසා තමයි ඉතින් Trending වෙන්නත් හේතුව නාඩගම්කාරයෝ 😍❤️
Ry
මරු කෙල්ලේ.හදවතටම වැදුනා.ඇස්වහක් කටහඩක්නම් වදින්න එපා දෙයියනේ ඒතරම් දැනුනා..නාඩගම්කාරයෝ වගේම විරිදුවත් පට්ට..කියන්න වචන නෑ.❤️🔥❤️🔥❤️🔥👌
Senushi Awishna u tube chanal
හරිම අපූරුයි කව්පද ගෙතුමනම් සුපිරි ඈ💕💕💕 නාඩගම්කාරයෝ 👌👌👌👌
නියමයිනේ .👍 නියමයි ,නියමයි,නියමායි, සුපිරි පරි ඉතිරි වෙන්න.කිවුවා.👍👍👍👍👍👍wow
අනේ ඒ හිනාව රැවුල අනේ හරි sweet
නාඩගම්කාරයෝ කියන්නේ කතාවක් උනාට මේ කතාව ඇතුලේ අපි ජීවත් වෙන්නේ❤️🔥
බෙහෙත් ටිකක් ගනින්
ලස්සනයි ලස්සනයි ජයවේවා නංගියේ හැමෝටම බූදුසරනයි
@@karona..8265 මොන නන්ගිද 🤔😅
ලස්සනයි ගොඩාක්
පහරක් කියන්නේ, පට්ට කෙල්ලෙක්,😍😘
අනේ හරි ෂෝක් ඒ විරිදු ටික හිතට මාර විදියට දැනුනා 👌👌👌ආයෙත් දවසක මේ වගේ විරිදු වක් අරන් එන්න දිරිය සක්තිය ලැබේවා ❤️
මගේ අම්බේ කෙල්ලේ කොහොමද ඔච්චර මතකෙන් කියන්නෙ මරු ආ... ජේසු පිහිටයි ඔක්කොටම ✝️🙏✝️
Nadagamkarayo නැවත mula sita beluwa wage .....beautiful voice .....deergausha ඔයාට ...බුදු සරණයි
මෙ කවියත් නාඩගම් කාරයො එකෙම කොටසක් වගෙයි.... නැවත ආවර්ජනය කරා සුපිරි පිරි ඉතිරෙන්න...👍💕🙏🥰🌹🌹🌹
හරිම ලස්සන විරිදුවක්....නාඩගම්කාරයෝ කියන්නෙ නම් වෙනමම බ්‍රෑන්ඩ් එකක්
අනේ මේ කෙල්ලව ආයෙත් ගෙන්වනවනම් ඒ තරම් ලස්සනයි 🙏
නාට්‍ය නැවත නැවතත් බැලුවා වගේ සියලුම කොටස් මතකාවර්ජනය කලා ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏
Supiri kavi tika..ලස්සනයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාට ...jaya wewa....
පට්ටම ලස්සනයි විරිදුව...... -හේරා-
Aiya
@@shashisweerathunga364 Poddi
සැරටම දීලා තියෙනවා විරිදුව නම් මන් දැන් දැක්කෙ 😍😍
මෙයලානේ. බොලේ හොදටම කරගෙන යන්නේ සුබ ගමන් නාඩගම් කාරයෝ ඔබ samata❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕
නාට්‍ය අතරින් හරිම සුන්දර සමාජයට විශාල පණිවිඩයක් දෙන අර්ථවත් නාට්‍යයක් වගෙම විරිදු ගායනා සොයුරිය ඔබටත් නාඩගමකාරයෝ නාට්‍යයේ අධ්යක්ෂ තුමා ඇතුලු සියලුම රංගන ශිල්පීන් ඇතුලු ස්වර්ණවාහිනී ආයතනයේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි , ජෙසු පිහිටයි , අල්ලා දෙවියන්ගේ පිහිටත් , සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාවක් ලැබේවා . ජයෙන් ජයම වේවා .
ලස්සනයි දුව. ඔබට සුබ පතනවා.
ඔබගේ කවි ටික නම් ලස්සනයි හදවතට දැනුනා දිගටම කවි කියන්න ඔබට අපේ ආශීර්වාදය
අහන්න අහන්න ආසයි....ඇස් වලට කදුළු ආවේ මගේ විතරද.මම මෙ වෙනකොට නාට්‍ය මුල සිට හතර පාරක්ම බැලුවා... බලන්න බලන්න ආස හිතෙන එකම ටෙලි නාට්‍ය නාඩගම්කාරයෝ...සරා.කවඩියා.සුද්දා.කිරිපුතා රත්නෙ මනමාලන් ගීතිකා පොඩ්ඩි පාට පාට පාඨලි සේරටම පැලෙන්න ආදරෙයි හොඳෙ....දළදා සමිඳු පිහිටයි සියලු දෙනාටම....
හරිම ලස්සන නැගණිය සුභ පැතුම් නාඩගම් කරයෝ කියන්නේ පිස්සුවක් තමයි
ලස්සනයි ඒක ගොඩාක්❤❤ හැම චරිතයක් ගැනම ලස්සනට කිව්වා...
මේ විඩියෝ එකට ලයික් 1M ඕන ❤️🔥🤟👍
ලස්සනයි අහද්දි කදුඑ අවා සතුටට
සුපිරි විරිදු ව. ඹඛටතවතව. සක්තිය ලැබෙව. බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
හරිම, අපූරුයි,,, බුදුසරණයි, දුවේ, ඔයාට
අම්මෝ ඒකනම් පට්ට.අ.තව ලොකු දුරන් යන්න පුලුවන් අක්කි ඔයාට
ඒකනම් දීල තියෙනවා සුපිරි පරි ඉතිරෙන්න.පට්ටම පට්ට විරුදුව..
සුපිරි පරී ඒකෙන්ම....ඔබ සැමට තෙරුවන් සරණයි
සුපිරි කදුලු අවා නන්ගි බුදුසරනයි පරිස්සමෙන් ඉන්න
අනේ කවුද මේ දුව සුපිරිම සුපිරි දක්ෂ දියනියක් සුභ පැතුම් ඉදිරියට ම යන්න සක්තිය ධෛර්යය ලැබේවා බුදුසරනයි
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ"........🙏🙏🙏🙏
ඇත්තටම ෆට්ට ටෙලිය බුදුසරණයි ජයවේවා ඔක්කොටම 🙏🙏🙏🙏🙏🙏
,විකාශනය වුන කොටස් සියල්ල විරුදුවෙන් කිවා.....නාඩගම් කාරයන්ට ජයවෙිවා ....
ජය වේවා ....හරිම ලස්සනයි ....❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ලස්සනයි ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ...............💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
නියමයිනේ love ලස්සනයි බුදු සරණයි 🇱🇰
අනේ මගේ චැනල් එකට subscribe එකක් දෙන්නකො😢😢😢
Lassanai kavipela. Kathawe rasaya thawath wedi wenawa. Obage anagathaya sarathaka wewai parthana karanawa....
නාඩගම්කාරයෝ තවත් හිතටම වැදුනා විරිදුව නිසා...බුදු සරණයි..
ගොඩක් ලස්සනයි ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියල පාර්තනා කරනවා
❤❤❤❤❤❤❤❤❤ පට්ටම පට්ට Nangiyooooo Super ,ඔබට බුදු සරණයි
හරිම ලස්සනයි ගොඩක් 💯💯💯💯💞💞💞💞🌹🌹💘💘💘🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි 💋💋💋💋❤❤❤👍👍👍
පට්ටම සතුටුයි සහෝදරිය ඔයා විරිදුවෙන් කිව්ව නේද කතාව නවත්තපු දවසට සෑම ඇසකටම කදුළු උනාවි කියල ඒ වෙලේ කොල්ලෙක් වෙලත් මගේ ඇසට කදුළක් ආවා සහෝදරිය ඇත්තටම නාඩගම්කාරයෝ කතාව ඉවර වුනු දවසට නම් ගොඩක් දුක හිතේවි හැමෝටම . ජේසු පිහිටයි ඔබ සැමට ඔබ කරන සියලුම යහපත් දේ සාර්ථක වේවා සැමට ආශිර්වාද වේවා .
කියන්න වචන නෑ. ඒක වැදුන හදවතටම. ගැම්මක් ❤️😎💪💪
ලස්සනයි ගොඩාක් ආසාවෙන් බැලුවේ.❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
ගොඩාක් ලස්සනයි .ඔයාටටත් දීර්ඝායු වේවා...!🤗🤗🤗🤗
ලස්සනයි විරිදුව තෙරුවන් සරණයි
මුල ඉදලම බලන කතාව නියමයි.. හැමෝනම හොදටම රගපානවා... විරිදුවත් ලස්සනයි... බුදුසරණයි...
ඔයාගේ....සැම....වැඩකටයුත්තක්ම....සාර්ථක....වෙිවා......තව...තවත්....ඉදිරියට...යන්න
අම්මෝ පොඩ්ඩිගේ හිනාව...😁😂
පොඩ්ඩිගේ ඒ හිනාව හැමදාම පවතී වි කියා අපි විශ්වාශ කරනවා. God bless..From canada
Attatama lassanai viridu tika nattiya wagema lassanay budusaranai
ලස්සන විරිදු ටිකක් ඔන්න අත්පුඩි මගෙන්👏👏👏👏👏👏👏👏👏
අඩෙ...දුන්නාඑකනාන් සුපිරි පිරි වෙින්නම. 🙏🙏🙏🙏👍
කියන්න වචන නැ .ගොඩාක් ලස්සනයි .👉👉💓💓💓💓💓💓💓👈👈👈👈👈
ෆට්ට අක්කේ.නාඩකම්කාරයෝ වගෙම මේ විරිදුවත්,කට හඩත් ෆට්ටම ලස්සනයි😘❤😘
කතාව නවතපු දාකට නෙතින් කඳුලු එන්නෙ.... 😓
පට්ට....සුපිරි....පට්ට හැකියාව...
විරිදු ටික සුපිරි පරි ආ ..👊ආදරෙයි නාඩගම්කාරයෝ teledrama team එකේ කස්ටියටම❤️
Waw waw waw waw Ane nangio .OYA WIRUDUWA nam pattama pattai .jeewitheta ahapu hodama wiriduwa. Budusaranai nangio oyata thx
ලස්සනයි ගොඩක් ගොඩක් ලස්සනයි බුදුසරණයි හැමෝටම 💝💝💝💝💕💕💕💕💕
හරිම ලස්සනයි බුදුසරණයි ඔයා
වචනේ පරිසමාප්තියෙන්ම ආදරනියයි ❤❤❤❤❤
අාදරෙයි දුවේ තෙරැවන් සරනයි නාඩගන්කාරයෝ හැමෝටම අාදරෙයි විරිදුවනන් සුපිරියි නුබ කිසි කෙනෙක් අමතක නොකර හැමෝමව මතක්කරා විරිදුවෙන් අාදරෙයි මැනික අනාගතය සඅබවේවා 👍👍👍👍👍💛💙💜💚❤
සුපරිපිරි විරිදු ආසාවෙන් සවන් දුන්නා
ලස්සනයි නංගී ඔයාගෙ විරුදුව දිනෙන් දින දිනෙවා
ඔබ සැමටම දිගු ගමනක් යන්න පතමි පිහිට...................
කියන්න වචන නැහැ ගොඩාක් ලස්සනයි බුදු සරණයි
නලින් අයියා මතක් වෙනවා විරිදුවක් ඇහෙද්දි ❤️❤️❤️❤️
සුපිරි විරිදු දෙවි පිහිටයිතවත් විරිදුවක් ඕනේ🤗🤗🤗🙏🙏🙏👍👍🤩🤩🤩
හොඳ හැකියාවක් thiyana duwek 🌷🌷🌷🌷🌷🌷suba pathanawaa
Methek nadagame kotas siyallama wiriduwen 💕 harima lassanai suba pethum oyaata 💕
සුපිරි පරි ඉතිරේන්නම කිවුවා අක්කේ.....❤️❤️❤️❤️❤️❤️❤️👌
ඇත්තේන්ම විරිදුවනම් පට්ට.. ආයෙ සුපිරි ඈ
සුපිරියක් ❤️❤️👍ගැම්මක් තමයි ඉතින්...❤️❤️👍
Harima lassanai wiriduwa💗 budusaranai
ඉන්දියාවේ බහුභුත වගෙද අපෙ කට්ටියගෙ රැගිලි...👍👍👍♥️♥️♥️
ලස්සනයි නන්ගා .... බුදුන්ගේ සරනයි ඔයාට ...
මරැ වීදුරු පාර නාඩගම් කරෝ වගේම චරිතයක්.ලස්සනයි කෙල්ල.ජය වේවා.හිතටම වැදුනා.❤️❤️❤️❤️
ruclips.net/video/O4az2fGt3QA/видео.html
Lassanai ,🙏🏻❤❤❤❤❤🙏🏻
😥😥😥😥😥😥
සැම චරිතයක් ම .
ඉතාමත් අර්ථවත් ලෙසින් .
විරිදු පෙලකින් ..
ඉදිරිපත් කලා ..
ඔබට සොයුරිය මගෙ හදපිරි ප්‍රණාමය ..
සරස්වති මැණියන්ගේ පිහිටයි ..
නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා .
ඔබට සොයුරිය 💖💖😘
ම්හ්හ්හ්හ් .......
❤ 2:58
අනේ ඒ විරිදු ටිකනම් හරිම ලස්සනයි. ඒ නංගිටත් නාඩගම් කාරයෝ නාට්‍යයේ හැමෝටමත් සුබ අනාගතයක්. ආදරෙයි හැමෝටම. ❤❤❤
සෑම චරිතයක් ම ලස්සනට කවියෙන් වර්ණනා කලා.❤
කතාව වගේම විරිදුවත් සුපිරී ඒ විදියටම තියෙනවා දක්ෂ හැකියාවක් තියෙන්නෙ ලස්සනයි ❤️
ම්හ්හ්හ්හ් .......
හොඳට විරිඳුව ගායනා කරනවා අනේ හරි sweet👨👧👧👍
මේ අක්කා ලස්සනට කවි ටික කිව්වා ආයෙ නියමයි දැනුනා හිතත් කඩා ගෙන ගිහින් අක්කෙ good luck 😱
නාඩගම්කාරයෝ වගේම මේ ගායන හැකියාවත් විශිෂ්ටයි. හරිම ආසවෙන් අහන් හිටියා.😍❤️❤️
ruclips.net/video/O4az2fGt3QA/видео.html
ම්හ්හ්හ්හ් .......
@@ගජමෑන්-ඪ9භ 21st
අන්තිම විනාඩි දෙකේ දි පොඩ්ඩිගේ .. ඇහ කදුලින් තෙත් වුනා.
ඒක දැකල අපිටත් : ...
@@ගජමෑන්-ඪ9භ : ඒක බොක්කට ම වැදුනා මචෝ
අනේ ඇත්තටම අද තමයි දැක්කෙ.. ඒ වචන වලට ඇස්වලට කඳුළු ආවා.. හරිම ලස්සනට හිතට දැනෙන්න ගායනා කරනව.. ඒකට 🌷🌷🌷🌷මේ..
තෙරුවන් සරණයි හැකියාව
තවතවත් ශක්තිමත් වේවා..
නාට්‍ය වගේමයි විරිදුවත් පට්ට....ජයවේවා
විරිදු නලින් මහත්තයට පස්සෙ අහපු හොදම එක. මම අාසම කතාව. හැම දෙනාටම බුදු සරනයි.
හරිම ලස්සනයි නoගි..❤️❤️ නාඩගම්කාරයෝ කියන්නේ අපේ ජීවිත වගේ ..ඔයාගේ කවි පුදුම ලස්සනයි අහන් ඉන්න ආසයි..❤️❤️❤️
විරිදුව හරි ම ලස්සනයි.
ඒ අක්කා කියනවා වගේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය නැවතනොත් අපේ නෙතින් කදූළු ඒවී.මේ ජනප්‍රිය ටෙලිනාට්‍යය දිගට ම කරගෙන යන්න.
කතාවම ඒ විරිදුවෙන් කියවුනා... කියවුන හැම වචනයක්ම හිතට වැදුනා... සුපිරි...❤
කතාවේ හදවතට දැනුනු සියලුම අවස්ථාවන් කවි පේළි කිහිපයකින් නැවත ආවර්ජනය කිරීමට හැකියාව ලැබුණා.ඔබගේ දක්ශතාවය තවත් වැඩිදියුණු වේවායි ප්‍රාර්ථනා කරමි.❤️🌼
1nmaaaa....!
@@yohansaji4278 niyamai
ruclips.net/video/O4az2fGt3QA/видео.html
ලස්සනයි කෙල්ලේ
අනිවාර්යයෙන්
හරි ලස්සනයි විරිදු ටික නංගි..ඉදිරියටම හැකියාවන් දියුණු කරගන්න....බුදුසරණයි .
හරිම ලස්සනයි විරිදු ටික. නාඩගම් කාරයෝ මුල ඉදන් බැලුව වගේ හිතට දැනුනේ 🌹😍😍💕🥰🥰😍බුදුසරණයි හැමෝටම මං කුවේට් සිට
නාඩගම්කාරයෝ ටෙලිය හිතට දැනුනා වගෙයි අක්කියෝ ඔයාගෙ ඔය ගායනාවත් තදින්ම හිතට දැනුනා.තෙරුවන් සරණයි ..
විරිදුව නම් හරිම ලස්සනයි ඔයාට දේවිපිහිටයි දුව
පොඩ්ඩි ලස්සනයි සහෝදරි විරිදුව ගොඩාක් ලස්සනයි ඔයාගේ තැන්ක්ස් නාඩගම් කාරයෝ වෙනුවෙන් විරිදුවක් ගායනා කරාට ♥️ආදරේ හැමෝටම බුදුසරණයි 🙏😊
තව කාලයක් නාඩගම්කාරයෝ ඕනේ අපිට...අපිත් එන්නම් රගපාන්න...සල්ලි එපා...මේ කලාවට හැමදාම ආදරෙයි.ජය වේවා ඔබ සැමට.තෙරුවන් සරණයි ❤️❤️❤
-නාමල් සමරකෝන්-
ඒක නම් මාර විඳිය ට bokkatMa weduna. Maru නියමයි...
පොඩ්ඩිගෙ හිනාව 😍 සරා මාලන් නිසා තමයි ඉතින් Trending වෙන්නත් හේතුව නාඩගම්කාරයෝ 😍❤️
Ry
මරු කෙල්ලේ.හදවතටම වැදුනා.ඇස්වහක් කටහඩක්නම් වදින්න එපා දෙයියනේ ඒතරම් දැනුනා..නාඩගම්කාරයෝ වගේම විරිදුවත් පට්ට..කියන්න වචන නෑ.❤️🔥❤️🔥❤️🔥👌
ම්හ්හ්හ්හ් .......
Senushi Awishna u tube chanal
හරිම අපූරුයි කව්පද ගෙතුමනම් සුපිරි ඈ💕💕💕 නාඩගම්කාරයෝ 👌👌👌👌
නියමයිනේ .👍 නියමයි ,නියමයි,නියමායි, සුපිරි පරි ඉතිරි වෙන්න.කිවුවා.👍👍👍👍👍👍wow
ruclips.net/video/O4az2fGt3QA/видео.html
අනේ ඒ හිනාව
රැවුල
අනේ හරි sweet
නාඩගම්කාරයෝ කියන්නේ කතාවක් උනාට මේ කතාව ඇතුලේ අපි ජීවත් වෙන්නේ❤️🔥
බෙහෙත් ටිකක් ගනින්
ලස්සනයි ලස්සනයි ජයවේවා නංගියේ හැමෝටම බූදුසරනයි
ruclips.net/video/O4az2fGt3QA/видео.html
@@karona..8265 මොන නන්ගිද 🤔😅
ලස්සනයි ගොඩාක්
පහරක් කියන්නේ, පට්ට කෙල්ලෙක්,😍😘
අනේ හරි ෂෝක් ඒ විරිදු ටික හිතට මාර විදියට දැනුනා 👌👌👌ආයෙත් දවසක මේ වගේ විරිදු වක් අරන් එන්න දිරිය සක්තිය ලැබේවා ❤️
මගේ අම්බේ කෙල්ලේ කොහොමද ඔච්චර මතකෙන් කියන්නෙ මරු ආ... ජේසු පිහිටයි ඔක්කොටම ✝️🙏✝️
Nadagamkarayo නැවත mula sita beluwa wage .....beautiful voice .....deergausha ඔයාට ...බුදු සරණයි
මෙ කවියත් නාඩගම් කාරයො එකෙම කොටසක් වගෙයි.... නැවත ආවර්ජනය කරා සුපිරි පිරි ඉතිරෙන්න...👍💕🙏🥰🌹🌹🌹
හරිම ලස්සන විරිදුවක්....නාඩගම්කාරයෝ කියන්නෙ නම් වෙනමම බ්‍රෑන්ඩ් එකක්
අනේ මේ කෙල්ලව ආයෙත් ගෙන්වනවනම් ඒ තරම් ලස්සනයි 🙏
නාට්‍ය නැවත නැවතත් බැලුවා වගේ සියලුම කොටස් මතකාවර්ජනය කලා ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏
Supiri kavi tika..ලස්සනයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාට ...jaya wewa....
පට්ටම ලස්සනයි විරිදුව......
-හේරා-
Aiya
@@shashisweerathunga364
Poddi
සැරටම දීලා තියෙනවා විරිදුව නම් මන් දැන් දැක්කෙ 😍😍
මෙයලානේ. බොලේ හොදටම කරගෙන යන්නේ සුබ ගමන් නාඩගම් කාරයෝ ඔබ samata❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕
නාට්‍ය අතරින් හරිම සුන්දර සමාජයට විශාල පණිවිඩයක් දෙන අර්ථවත් නාට්‍යයක් වගෙම විරිදු ගායනා සොයුරිය ඔබටත් නාඩගමකාරයෝ නාට්‍යයේ අධ්යක්ෂ තුමා ඇතුලු සියලුම රංගන ශිල්පීන් ඇතුලු ස්වර්ණවාහිනී ආයතනයේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි , ජෙසු පිහිටයි , අල්ලා දෙවියන්ගේ පිහිටත් , සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාවක් ලැබේවා . ජයෙන් ජයම වේවා .
ලස්සනයි දුව. ඔබට සුබ පතනවා.
ඔබගේ කවි ටික නම් ලස්සනයි හදවතට දැනුනා දිගටම කවි කියන්න ඔබට අපේ ආශීර්වාදය
ම්හ්හ්හ්හ් .......
අහන්න අහන්න ආසයි....ඇස් වලට කදුළු ආවේ මගේ විතරද.මම මෙ වෙනකොට නාට්‍ය මුල සිට හතර පාරක්ම බැලුවා... බලන්න බලන්න ආස හිතෙන එකම ටෙලි නාට්‍ය නාඩගම්කාරයෝ...සරා.කවඩියා.සුද්දා.කිරිපුතා රත්නෙ මනමාලන් ගීතිකා පොඩ්ඩි පාට පාට පාඨලි සේරටම පැලෙන්න ආදරෙයි හොඳෙ....දළදා සමිඳු පිහිටයි සියලු දෙනාටම....
හරිම ලස්සන නැගණිය සුභ පැතුම් නාඩගම් කරයෝ කියන්නේ පිස්සුවක් තමයි
ලස්සනයි ඒක ගොඩාක්❤❤ හැම චරිතයක් ගැනම ලස්සනට කිව්වා...
මේ විඩියෝ එකට ලයික් 1M ඕන ❤️🔥🤟👍
ruclips.net/video/O4az2fGt3QA/видео.html
ලස්සනයි අහද්දි කදුඑ අවා සතුටට
සුපිරි විරිදු ව. ඹඛටතවතව. සක්තිය ලැබෙව. බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
හරිම, අපූරුයි,,, බුදුසරණයි, දුවේ, ඔයාට
අම්මෝ ඒකනම් පට්ට.අ.තව ලොකු දුරන් යන්න පුලුවන් අක්කි ඔයාට
ruclips.net/video/O4az2fGt3QA/видео.html
ඒකනම් දීල තියෙනවා සුපිරි පරි ඉතිරෙන්න.පට්ටම පට්ට විරුදුව..
සුපිරි පරී ඒකෙන්ම....ඔබ සැමට තෙරුවන් සරණයි
සුපිරි කදුලු අවා නන්ගි බුදුසරනයි පරිස්සමෙන් ඉන්න
අනේ කවුද මේ දුව සුපිරිම සුපිරි දක්ෂ දියනියක් සුභ පැතුම් ඉදිරියට ම යන්න සක්තිය ධෛර්යය ලැබේවා බුදුසරනයි
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ"........🙏🙏🙏🙏
ඇත්තටම ෆට්ට ටෙලිය බුදුසරණයි ජයවේවා ඔක්කොටම 🙏🙏🙏🙏🙏🙏
,විකාශනය වුන කොටස් සියල්ල විරුදුවෙන් කිවා.....නාඩගම් කාරයන්ට ජයවෙිවා ....
ජය වේවා ....හරිම ලස්සනයි ....❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ලස්සනයි ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ...............💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
නියමයිනේ love ලස්සනයි බුදු සරණයි 🇱🇰
අනේ මගේ චැනල් එකට subscribe එකක් දෙන්නකො😢😢😢
Lassanai kavipela. Kathawe rasaya thawath wedi wenawa. Obage anagathaya sarathaka wewai parthana karanawa....
නාඩගම්කාරයෝ තවත් හිතටම වැදුනා විරිදුව නිසා...බුදු සරණයි..
ගොඩක් ලස්සනයි ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියල පාර්තනා කරනවා
❤❤❤❤❤❤❤❤❤ පට්ටම පට්ට Nangiyooooo Super ,ඔබට බුදු සරණයි
හරිම ලස්සනයි ගොඩක් 💯💯💯💯💞💞💞💞🌹🌹💘💘💘🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි 💋💋💋💋❤❤❤👍👍👍
පට්ටම සතුටුයි සහෝදරිය ඔයා විරිදුවෙන් කිව්ව නේද කතාව නවත්තපු දවසට සෑම ඇසකටම කදුළු උනාවි කියල ඒ වෙලේ කොල්ලෙක් වෙලත් මගේ ඇසට කදුළක් ආවා සහෝදරිය ඇත්තටම නාඩගම්කාරයෝ කතාව ඉවර වුනු දවසට නම් ගොඩක් දුක හිතේවි හැමෝටම . ජේසු පිහිටයි ඔබ සැමට ඔබ කරන සියලුම යහපත් දේ සාර්ථක වේවා සැමට ආශිර්වාද වේවා .
කියන්න වචන නෑ. ඒක වැදුන හදවතටම. ගැම්මක් ❤️😎💪💪
ලස්සනයි ගොඩාක් ආසාවෙන් බැලුවේ.
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
ගොඩාක් ලස්සනයි .ඔයාටටත් දීර්ඝායු වේවා...!🤗🤗🤗🤗
ලස්සනයි විරිදුව තෙරුවන් සරණයි
මුල ඉදලම බලන කතාව නියමයි.. හැමෝනම හොදටම රගපානවා... විරිදුවත් ලස්සනයි... බුදුසරණයි...
ඔයාගේ....සැම....වැඩකටයුත්තක්ම....සාර්ථක....වෙිවා......තව...තවත්....ඉදිරියට...යන්න
අම්මෝ පොඩ්ඩිගේ හිනාව...😁😂
පොඩ්ඩිගේ ඒ හිනාව හැමදාම පවතී වි කියා අපි විශ්වාශ කරනවා. God bless..
From canada
Attatama lassanai viridu tika nattiya wagema lassanay budusaranai
ලස්සන විරිදු ටිකක් ඔන්න අත්පුඩි මගෙන්👏👏👏👏👏👏👏👏👏
අඩෙ...දුන්නාඑකනාන් සුපිරි පිරි වෙින්නම. 🙏🙏🙏🙏👍
කියන්න වචන නැ .ගොඩාක් ලස්සනයි .👉👉💓💓💓💓💓💓💓👈👈👈👈👈
ෆට්ට අක්කේ.නාඩකම්කාරයෝ වගෙම මේ විරිදුවත්,කට හඩත් ෆට්ටම ලස්සනයි😘❤😘
කතාව නවතපු දාකට නෙතින් කඳුලු එන්නෙ.... 😓
පට්ට....
සුපිරි....
පට්ට හැකියාව...