වාහලනාග උපසම්දා විනය කර්මය | Wahalnaga Upasampada By K Meegahakumbura

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 4

  • @gamunushantha7877
    @gamunushantha7877 3 года назад +1

    සාදු සාදු මෙවැනි දැනුවත් කිරීම බොහොම වැදගත් .බොහොම පින් .තෙරුවන් සරණයි 🙏🙏🙏 බුද්ධ සාසනය බොහෝ කල් සුරැකේවා!

  • @ven.mamaduwesirirathanathe9614
    @ven.mamaduwesirirathanathe9614 3 года назад +2

    වාහලනාග උපසම්පදාවට සාමණේර හිමිවරු තෝරගද්දී නායක හාමුදුරුවන්ගේ ගෝල හිමිවරු පමණක් ද තෝරා ගන්නේ???

  • @godofgodseyes
    @godofgodseyes Год назад

    උපසම්පදා විනය කර්මයේදී අන්තරායක ධර්ම 13 පිළිබඳව විමසනු ලැබේ.
    එහිදී, "ඔබ මනුෂ්‍යයෙක්ද?" යන ප්‍රශ්නය අසන නීතිමය හේතුව කුමක් ද?

    • @dassithero3615
      @dassithero3615 3 месяца назад

      වරක් නාග ලෝකයේ එක් නායයෙක් මනුෂ්‍ය වෙස් ගෙන පැවිදි වී සිටිය පුවත වැනි සිදුවීම් මුල් වීගෙනය. මේ පිළිබඳ සියල්ල සටහන් කරලීම අපහසු නිසාවෙන් ස්වාමීන් වහන්සේ නමකගෙන් තවත් විමසා බලන්න