අස්වැසුම ප්‍රතිලාභීන්ට රජයෙන් සතුටුදායක ආරංචියක්

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 19

  • @PasehduChamara
    @PasehduChamara Месяц назад +1

    Harima asadaranai .ape nama therilath apita dunna ne.

  • @KumariM-yl7rt
    @KumariM-yl7rt Месяц назад +2

    අපිට කිසියම් ආකාරයක ආධාරයක් නොමැතිව වැලිකතරෙ සෙවිය කරනවා 😂😂😂😂

  • @lyrpkumara4323
    @lyrpkumara4323 27 дней назад +1

    2022 list eke ne oya 2025 eka balanne කොහොමද

    • @RD_Technic
      @RD_Technic  26 дней назад +1

      ඕකෙන් ම තමා බලන්නේ

  • @tharushidimalsha
    @tharushidimalsha Месяц назад +1

    ලින්ක් ⁣එක කෝ දෙන්නකෝ

    • @RD_Technic
      @RD_Technic  Месяц назад +1

      ලින්ක් එක description එකේ තියෙනවා.

  • @ushanishashikala1686
    @ushanishashikala1686 Месяц назад +1

    Mage mahaththayage namata thamay aswasuma labenne. Eath danata masa5ta kalin hadisiyema mahaththayata madaperadiga rakiyawakata yanna labuna.eath lebena watupa godak aduy.lamay tun denek ekka jeewath wenna godaaak amaruy.aswasuma mage namata harawa ganna puluwanda?mama asarana wela inne.ag office eken kiyanawa mahaththaya rata giya nisa aswasuma denna baha kiyala.mama mokada karanna ona

    • @RD_Technic
      @RD_Technic  Месяц назад

      දුක් ගැනිවිලි form එක පුරවලා දාන්න.

  • @Rukshi-id6oh4xr9m
    @Rukshi-id6oh4xr9m Месяц назад +1

    Ethakota aswasuma thiyana ayath aye ayadum karanna onida😮

    • @RD_Technic
      @RD_Technic  Месяц назад +2

      එයාලා ඕනේ නැහැ

  • @AbdulGhani-x6u
    @AbdulGhani-x6u 26 дней назад +1

    මල්ලී මම 2024 මාර්තු වල අස්වැසුම ට අයදුම් කලා. මට ජුලි මාසයේ නිවසට එනවා කියලා දුරකථන යට පණිවිඩයක් ආවා. ඒත් ආවේ නෑ. මම ආයෙත් අයදුම් කලේ නෑ. ඒ ගැන විස්තර කියන්න. තව පාසල් යන ළමයි ට දෙන 6000/= ඒකටත් අයදුම් කරන්න ඕනද? මම දැනගෙන හිටියේ නෑ. මට ළමයි 3 දෙනෙක් ඉන්නවා

    • @RD_Technic
      @RD_Technic  26 дней назад +1

      අර දුක් ගැනිවිළි කියන එකට දාන්න.
      අර ළමයින්ට දෙන 6000 ගැන නම් දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් ග්‍රාම සේවක මහතාගෙන් අහන්න.

  • @jeewaniprasilda3239
    @jeewaniprasilda3239 Месяц назад +1

    Mata daruwan ge name danna bareuna.nawata aya ag office eken ellagana fill karanna bareda

    • @RD_Technic
      @RD_Technic  Месяц назад +1

      ඒක නම් හරියට ම දන්නේ නැහැ. පොඩ්ඩක් තව කෙනෙක්ගෙන් අහලා බලන්න.

  • @NamalSamira
    @NamalSamira Месяц назад +1

    api kuliyata inne hambaweida thawakalika pdinchiya

    • @RD_Technic
      @RD_Technic  Месяц назад

      ඒක නම් හරියට ම දාන්නේ නැහැ. පොඩ්ඩක් ඒ ගැන ග්‍රාම සේවක මහත්තයාගෙන් අහලා බලන්න.
      දෙසැම්බර් 09 වෙනකම් අයදුම්පත් භාර ගන්නවා. ඒනිසා ඉක්මනට අහලා බලන්න.

  • @chandimakumari6152
    @chandimakumari6152 Месяц назад +1

    Man isanua rogaykin palnwa wadi kar gnn barida

    • @RD_Technic
      @RD_Technic  Месяц назад

      මං ඒ ගැන නම් දන්නේ නැහැ වැඩිය.
      ඒ ගැන ටිකක් ග්‍රාම සේවක මහත්තයාගෙන් අහලා බලන්න.😊