Travel with Chatura @ Moragahakanda, Sri Lanka | 11th February 2017

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 112

  • @lochanawijeyawardena8262
    @lochanawijeyawardena8262 4 года назад +45

    ලංකාවේ ඉන්න වාසනාවන්තම නිවේදකයා

  • @NilushaSakaka
    @NilushaSakaka 4 месяца назад +2

    මේ මගේ ගම ඇලහැර ෂා ගොඩාක්ම ස්තූතීයී මේ වගේ දේවල් ඒලී දැක් වූවාට ඔබට මගේ ගම අය හීස නමා ආචාර කරනවා

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 года назад +6

    ගොඩක් ස්තූතියි චතුර අයියේ... ලස්සන අත්දැකීම් අපට අරන් එනවට !

    • @NilushaSakaka
      @NilushaSakaka 4 месяца назад

      මේ මගේ ගම 2024.08 .18

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 года назад +10

    2021 බලන අය කව්ද ඉන්නේ..
    👇

  • @bskcreation1888
    @bskcreation1888 5 лет назад +12

    අපි ට ඔය අත්දකීම ආවෙ 19980 ඉදලා .. අපිත් කොත්මලේ වියාප්ෘතියට යට උනු මිනිස්සු,, හරිම දුකයි අපේ ගම් නියම් ගම් මතක් වෙද්දි.

  • @motivationalkids1231
    @motivationalkids1231 3 года назад +7

    ලංකාවේ ඉන්න වාසනාවන්තම අපි ට ඔය අත්දකීම ආවෙ 19980 ඉදලා .. අපිත් කොත්මලේ

  • @26w.m.i.sjayarathna97
    @26w.m.i.sjayarathna97 3 года назад +5

    Thank you chathura ayye...❤️
    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 👍

  • @AjanthaKumar-l6i
    @AjanthaKumar-l6i 26 дней назад

    තවත් මෙවන් දේවල් අපිට බලන්න දකින්න සලස්වන්න .ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා .ඒව ගම්වල මිනිස්සුන්ට කොච්චර දුකඇතිද 😢.මටත් සෑහෙන දුකක් ඇතිවුණා .

  • @NilushaSakaka
    @NilushaSakaka 4 месяца назад +1

    ෂා හරීම සතුටුයි මගේ ගම ගැන ඒන යන සැම දෙනාම සාදරයෙන් පීගන්නවා ඔබලාට දීර්ඝායුෂ ලැබේවා

  • @wedo8780
    @wedo8780 4 года назад +18

    2020 බලන එව්න්

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera1407 4 года назад +11

    2020 බලන්නෙ කවුද ❤️❤️

  • @damiduprabath8398
    @damiduprabath8398 2 года назад +7

    2022.09.27 පට්ටම අඩුවට දැන් අපිට විදුලිය ලැබෙනව අයියෙ.. ඔයා මේ වීඩියො එක කරන කාලෙනම් බිල් එක මාසෙටම 200 නැත්තම් 300 දැන් පට්ට සතුටුයි කියන්න 3000 ත් පන්නල බිල එනව 😅 මරු ඈ... 😂

  • @nodutuasasahaniwanmaga4148
    @nodutuasasahaniwanmaga4148 3 года назад +5

    තෙරුවන් සරනයි ඔබට

  • @lahiruruwantha206
    @lahiruruwantha206 4 года назад +13

    අතිත මතකෙයන් විතරක් ඉතුරු වෙයී ඒ මිනිසුන්ගේ, ගම්මාන 7ක්, පාසල්,විහාරස්ථාන,රොහල්,පොලිසි,උසාවි සියල්ලක් යට කල මොරගහ කන්ද, ( මැණික් යට කලේ නෑ, එවා ගත්තා😁😁 )

    • @priyangikanandasiri853
      @priyangikanandasiri853 3 года назад +1

      හරිම දුකයි නේ එකනම්

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 3 года назад

      hmm kiyla wadak na

    • @dileepjaysekara4762
      @dileepjaysekara4762 2 года назад

      Ehema deyak na machan api oke weda karapu minissu mula idalama .

    • @mzone4496
      @mzone4496 7 месяцев назад

      ඒව් උබ වගේ ගොබ්බයෙක් ඕන තැනක ඉන්නො 😂

  • @රස්තියාදුජීවිතේ-න3ද

    කවුරු කලත් ,,,,අනාගතයේ වටිනා වස්තුවක්

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 7 лет назад +5

    Excellent work Chathura! Love your show. You are definitely talented in many ways, than not. Keep up the good work. My sincere wishes to you and to your show. 🙂

  • @Disanthapriyadarshaka
    @Disanthapriyadarshaka Год назад

    වීඩියෝව අද නැවත බැලුවා .THANKS චතුර.......

  • @supunlahiru7015
    @supunlahiru7015 6 лет назад +13

    මෛත්‍රී 😍😍😍

  • @nilupulfernando3279
    @nilupulfernando3279 3 года назад +2

    Sanwardanaye niyamuwa garu Mahinda 👑 rajapaksha methithuma 🇱🇰🥇🏆🌤️⛅🌥️🌥️🌦️☁️🌨️⛈️🌩️🌧️💧☔🌀🌊🌫️🌅🌄🌪️🌾☄️

  • @スバダハマ
    @スバダハマ Год назад

    මගේ ගම ගොඩාක් වටිනා ඉඩම් මේ යට කලේ.ගොඩාක් වටිනා භුමියක්.මැණිම් මිණිරන් වැනි වටිනා පාෂාණ වතුරෙන් යට කලේ ඒ වගේම වටිනා බෝග වගා කල හැකි සරු ඉඩම් 😢 මේ වගේ වැරදි ව්‍යපෘති වල බලපැම ඉස්සරහට හැමොටම අත්විදින්න වෙයි

    • @Danavlogs2002
      @Danavlogs2002 Год назад

      😂😂😂 dn payankota danei owala agaya

  • @NilushaSakaka
    @NilushaSakaka 4 месяца назад

    අද අපේ ගමේ පරන නටබුනා දකින විට හරීම දුකයී

  • @poththubaba5539
    @poththubaba5539 8 лет назад +4

    chathura obata bhoma pni apita me wage weda satahan pennanawata api nodekka kochchara dewal thiyanawada lankawe kochchara sundara isthanada chathura apata penwanne chathura apata thawathawath lassana palath pennanna hode obata Jesu phitai

  • @dineshbandara1682
    @dineshbandara1682 7 лет назад +5

    Me budunge dasayai budu saranai sri lanka

  • @srivelramasamy6916
    @srivelramasamy6916 4 года назад +3

    Very nice im missing my native place

  • @mrmartin6525
    @mrmartin6525 3 года назад +2

    Back ground music 🎵🎶 🔥🔥

  • @lahirusampath9183
    @lahirusampath9183 4 года назад +11

    වදින්නම්.... අපවිත්‍ර කරන්න එපා මේ සුන්දර පරිසරය.....

  • @shanmadushanka1264
    @shanmadushanka1264 3 года назад +2

    ඒ ගම 😥

  • @CA-bp2od
    @CA-bp2od 6 лет назад +5

    What a beautiful countryside ! Please do not pollute the environment with plastic nags and other rubbish. Enjoy the environment, ensure you take all your rubbish with you and dispose in correct manner. We have to leave the natural beauty of our lovely country (as we found) for the next generation to enjoy! Thank you!!

  • @kumarkumar-og6fc
    @kumarkumar-og6fc 8 лет назад +4

    mata deyak kiyann oni.. dernta man godak garu karnwa a wagema chturatat ahemai at podi wardimak wela oyta ada.. samravita dangenma kala wenn atii.. moragaha kanda 2007 mul gala tiyankota my3 krusikarama amati aya..oya gagawal serma haras karala parakrama wawataiserama watura aran gihin purowala ahe kuburuwalatai dunne apita mura kramayatai watura hamba une...habai akaka kiynn oni my3 oya veriyaprutiyata godak mahanci una..habai mahinda mahattayagea tamai anduwa tibune my3 balayata ankota oya serma gamawala minisunta adara dela wenama gewalut dila wandai mudalut dila iwarai..2017 weddi okaiwara karann oni....uparima mahinda mahttaya tamai kale habi nikamwat ayagea nama kiuwe na oya..man mewa kiynn hituwe mata oya lagapata gamakakollek nish serama dannwa...my3 yatae mokut une na aya opn karann giya vitarai chtur mahttayoo oya ahala dangann oya inn minisungen.

  • @Supun.
    @Supun. 2 года назад +1

    පරිසරය සුරකිමු.

  • @sasisushantha1422
    @sasisushantha1422 4 года назад +5

    ගොඩක් කල් වැඩ කරා තවත් වැඩ මැශින් ❤️ අපේ

  • @KumaraLakshan-s3w
    @KumaraLakshan-s3w Месяц назад +1

    2024 anyone 👀

  • @kasunmadusanka3518
    @kasunmadusanka3518 8 лет назад +6

    super ලස්සනයි මගේ රට ස්තුතියි චතුර අයියා

  • @gunasirisilva9340
    @gunasirisilva9340 5 лет назад +2

    suvapathvewaa...............

  • @ruchiraprasanga4936
    @ruchiraprasanga4936 2 года назад +2

    ලැබෙනවා විදුලිය අඩු මුදලට.

  • @shanadissanayaka75
    @shanadissanayaka75 6 лет назад +2

    ආදරෙයි චතුර

  • @shiranishi1009
    @shiranishi1009 8 лет назад +3

    Very nice

  • @erangapiyumal1888
    @erangapiyumal1888 Год назад +1

    දැන් ආයෙම මතුවෙලා😢

  • @freedomandalone9370
    @freedomandalone9370 8 лет назад +2

    thank you chathura......

  • @Supun.
    @Supun. 2 года назад

    පරිසරය රැකගමු.

  • @kobeprakash353
    @kobeprakash353 4 года назад +1

    beautiful i am remember i travel before this road. little sad.

  • @ashendimesha7296
    @ashendimesha7296 Год назад

    2023 apita adumudalata widuliya hambenoo

  • @gaimai2857
    @gaimai2857 7 месяцев назад

    五年前,我在这里调试4台发电机的励磁系统。没想到又看到了这里。中国水电,guanzhou kinte company

  • @pulinaudeshan69
    @pulinaudeshan69 3 года назад +1

    Victoria dam eke ekak one

  • @mojotravellk383
    @mojotravellk383 3 года назад +1

  • @mainasaima4897
    @mainasaima4897 5 месяцев назад

    Meka. One yanawa. Yana gaman margaya Gena kisindu wistharayak ne.

  • @bossgamingjanu2939
    @bossgamingjanu2939 4 года назад +1

    Wow

  • @dinusharajapaksha9079
    @dinusharajapaksha9079 4 года назад +7

    දඹුල්ල ,කෝන්ගහවෙල,ඇලැහැර පාර ඔය පාරේ කොච්චර ගිහින් ඇද්ද,පුරුද්දට පාර වහලා තියෙද්දී දන්නෙම නැතුව මැදටම ගියා,ඒ සේරම අතීතයට බාරයි

  • @adreshmansh9072
    @adreshmansh9072 2 года назад

    මේ ගස් ටික කපා ගත්තේ නැත්තේ ඇයි....අපරාදේ නොවේද???

  • @dilshan8094
    @dilshan8094 3 года назад +1

    OKA VAGEMA TAMA YAN OYA PULUVAN NAM YANNA

  • @ROOBEEproductions
    @ROOBEEproductions 4 года назад +1

    😍😍😍😍 නියමයි 👌

  • @Chandrasena-bl6zn
    @Chandrasena-bl6zn Год назад

    චතුර ඔබ ට ස්තුති..... ඒත් මේ රටේ ජනයට දෙන වා කිව පහාසුකම් නෝමත අඩු මිලට විදුලිය , ජලය දේනවා කීවාට සුන්දර කතාවක් තවත් .. කවදාහරි ලබේවිද..??දියුණු කිවට තවමත් හිගමන.... 🤔🤔🤔 19309105🤙

  • @nsrmobile6609
    @nsrmobile6609 4 года назад +2

    Dan free package thiyana nisa palenna balanawa...... RUclips......

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 2 года назад

    මහින්ද ගත්ත ණය වල ප්‍රතිඵල ♥️

  • @shakyathariduranaweera5139
    @shakyathariduranaweera5139 8 лет назад +4

    Api okkoma meka apita uruma karala dunnu Hama kenek tama president ge idan podima sewakayata Dakwa pin sidda wenna prarthana karanna oni. Obalage dadiya mahansiya kapaweemata awankawa Api respect karanna oni. Mathu mathuth diya podak gaane obata obe dadiya mahansiyata api respect karawi.

  • @shakyathariduranaweera5139
    @shakyathariduranaweera5139 8 лет назад +2

    Gon harak kauru karath lankawe inna obata mata api okkotama ........ Ubala oka bedanna yanna ai aru Kara moo kara kiyala yako thopi minissuda. Ubala wage thamun gana witharak hithana ewn Nisa thamai apita kelawila thiyenne. Hoda wadakata hoda kiyanna bari sakkili. Monawa karath thamunta nathinam ekata baninawa.

  • @IsumMandeepa
    @IsumMandeepa 8 месяцев назад +1

    2024❤

  • @fathimaasna9343
    @fathimaasna9343 4 года назад +1

    Lassanai ❤️

  • @marieanoma381
    @marieanoma381 5 лет назад +2

    Maga gama yatauna harima wadanai

  • @shiranrathnayake9661
    @shiranrathnayake9661 5 лет назад +2

    meka baladdi theldeniya parana nagaraya mathak una :(

  • @imranzahra0724
    @imranzahra0724 5 лет назад +1

    watched !!!!
    keep it up..

  • @tarindumadushan9275
    @tarindumadushan9275 3 года назад +3

    අනේමන්දා අඩනවද? හිනාවෙනවා? කියල මටනම් හිතාගන්න බැහැ. මේ මිනිසාසුන්ගෙ සංස්කෘතිය ට මොකද වෙන්නෙ. ඒ මිනිස්සුන්ගෙ සුන්දර මතකයන්, සුන්දර වටීනා පරිසරය. මේක දියුණුව? එහෙම නැත්නම් පරිහානිය මේක අනේමන්දා අපිට සංවර්ධනයත් ඕන.

  • @upulkumaraupulkumara3076
    @upulkumaraupulkumara3076 4 года назад +3

    apine oke wedakare

  • @Danavlogs2002
    @Danavlogs2002 Год назад

    Mewa thawa idiwenna oni rate anagthe wenuwen dantmth therila athine danata tiyen waw madi kiyala

  • @sammurphy4122
    @sammurphy4122 5 лет назад +3

    ගම්මෙනවල මිනාසුන්ට අයත් ඉරනම දකිනවිට හද කකියතවා. 5110 දෙනෙකුගේ මවුබිම් පන්සල් පාසැල් පාරම්පරික හුරුපුරුදු ජීවනෝපාය අසල්වැසි මිතුරු මිතුරියන් ගේ සම්බන්ධතා ගම්මානයේ සංස්කෘතිය අභාවයට යකවා. ඉතාමහන්සිවී. හදාගත් ගේදොර වගාවල් හියලු දේපල වතුරට යටවී විනාශ වෙනවා. රජයෙන් මේ අයට ඉඩම් ලබාදි ගෙවල් හදාදි ජිවත්විමට මාර්ගයක් හෝ රැකියාවල් කලින් ලබාදී ඉන් පසුව මේ වැඩ ආරම්භ තල යුතයි. අමතරව ඔවුන්ට යන එන මං නැතිකල නිසා විශාල වන්දි මුදලක්ද දේපල විනාශ වීමට කලින් ගෙවිය යුතුයි. විශාල ජන කොටසකට විදුලිය සහිත වගා පහසුකම් දීමට මුල් අයිතිකරු කුඩා ජන කොටසකගේ අයිතිය උදුරා ගෙන ඒ අය අතරමං කරන්න එපා. මින් පෙර හරකා බාන සශ්‍රික ගොවිතැන් සැප පහසු ගෙවල් දොරවල් හිමියන් ගේ දේපල මෙවැනි ව්‍යාපෘති වලට යටවි දේපල අහිමිවූවන් තවමත් ඉන්න හිටින්න තැන් නැතිව ජීවනෝපායක් නැතිව අසරනවී දුක් විදිනවා පහුගිය රජය කාලේ ඉදලා. දැන්වත් ඔචුන්ටත් අතරමංචූ හැමටත් ගෙවල් රැකියා සහ වන්දි ලබා දෙන්න.

  • @achalaranjith8109
    @achalaranjith8109 4 года назад +2

    👍👍👍🌷🌷

  • @pansilubro.9260
    @pansilubro.9260 4 года назад +1

    🇱🇰🙏😛

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 3 года назад +6

    මහින්ද මෙහෙට මුල්ගල තියල හම්බන්තොට ගල කැපුව

  • @2012mpe
    @2012mpe 7 лет назад +2

    wadi barak koheta da my3 demme. derane license eka cancel karanawa kiuwada mahinda meka haduwe kiuwoth.

  • @gamagedaraasela4793
    @gamagedaraasela4793 4 года назад +1

    Are you making this new dam in Sri Lanka, Chinese? Chinese dam Just broke last October, Chinese technology is not recognized in the world I think it's better to stop it, it's broken and it's the worst, there are many things made in China is broken,

  • @wijesinghebubbhika697
    @wijesinghebubbhika697 7 лет назад +2

    kagewath lamayinta uppannadeela lokkowenna hadanawaa owa mahindage dakmawal

    • @BLACKGAMING-kd3ky
      @BLACKGAMING-kd3ky 6 лет назад +1

      Wijesinghe Bubbhika ai oya video eka beluwe needa hariyata..mahinda mul gala thibbaa.anduwa keduna eta passes maithri karee..e wagema wena lamayekuge thaththekta uppenneta nama dila Bala gaththoth eyai thath hadapu ekkena nemei nedaa.hoda deyak karothin eka Agee karanna purudu weyan kunuma ausannee nethiwa.

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 3 года назад +6

    යුද්දය නිමවුන දවසක මෛත්‍රි හිටියනං රට මිට වඩා හොද තැනක

  • @travelwithriz4559
    @travelwithriz4559 6 лет назад +1

    Rata diwunuwenna ape minissuth hedenna one. Kochara kiwwath hema thenama kunu wisi karaneka nawathanna nehe

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 7 лет назад +1

    Mallika palathsaba ne

  • @tharakasamith8538
    @tharakasamith8538 6 лет назад +1

    කවුරු හරි බලය ගත්තානම් රට සංවර්ධනය කොට ජනතාවට සහන සලසනවානම් එයයි අවශ්‍ය

  • @aaryanakasha9835
    @aaryanakasha9835 Год назад

    චතුරගේ අම්මගේ රෙද්ද.. අද දිනය 2023/10/14 පාන්දර 12.14. විදුලිය එදා 600/700ක් දැන් මිල 5000ක් පන්නලා එනවා. 😂

  • @rnlmaxxa3295
    @rnlmaxxa3295 7 лет назад

    Pura poya hadata
    ruclips.net/video/UrPvpnmI3-U/видео.html

  • @KumaraLakshan-s3w
    @KumaraLakshan-s3w Месяц назад +1

    2024 anyone 👀