Nawodaye Hiru | Manori Uggalage | නවෝදයේ හිරු | මනෝරි උග්ගලගේ | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක්

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 124

  • @vijitharajarathna693
    @vijitharajarathna693 2 месяца назад +10

    ගරු මනෝරි උග්ගල්ල මැතිනියනි ඉතාමත්ම කාලෝචිත වූ ගීතයක් මුළු මහත් ලෝකයාටම අසන්නට සැලැස්වීම ගැන ඔබතුමියට අනේක වාරයක් පින් තෙරුවන් සරණයි ඔබට දෙවි පිහිටයි

  • @SunethGamlath-w9t
    @SunethGamlath-w9t 2 месяца назад +15

    ගොඩක් ලස්සන ගිතයක් ...හාමුදුරුවන් ගේ පද රචනාව සහ ගායිකාව ගේ හඩ මෙන්ම නද හරි මිහිරියි

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 2 месяца назад +18

    හරිම ලස්සනයි දේශප්‍රේමී ගීතයක්❤❤❤❤

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m 2 месяца назад +13

    හිතට එන හැගීම වචන කරන්න තේරෙන්නෙ නෑ ඒ තරම්

  • @ShehaniRasangika93-ht2bu
    @ShehaniRasangika93-ht2bu 2 месяца назад +42

    රුවන්පුර විද්‍යා පීඨයේ මැණිකක් අපේ මැඩම් .... හාමුදුරුවනේ ඔබවහන්සේගේ ගී පද රචනාවන් අගයන්නට වචන නෑ අපිට.. දිගුකල් වැජඹේවා ඔබ දෙපල...❤❤

    • @MamithaAkash
      @MamithaAkash Месяц назад +2

      ලස්සනයි මිස් දිගටම සින්දු දෙන්න ❤️🙏

    • @piyumalgamage230
      @piyumalgamage230 Месяц назад +1

      😮​@@MamithaAkash

  • @Dilshi-r7q
    @Dilshi-r7q 2 месяца назад +20

    මාරම ලස්සනයි ඒක නම්..😍🔥
    නවෝදයේ හිරු ඇවිදින්
    ප්‍රාර්ථනා කදු සිරසට
    මැරුණු මුහුණු යළි ඉපදී
    කතා කරන ඇස් බලන්න ❤️‍🩹🥺
    සැවොම එකතු වී අරඹමු නව පුනරුදයක්.🧭💪❤️‍🩹

  • @pranamawickramasinghe8953
    @pranamawickramasinghe8953 2 месяца назад +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ගේය පද රචනයත් අපේ මැඩම් ඔබ තුමියගේ කන්කලු ගායනයත් ඉතාම අනර්ගයි 👌👌

  • @SDRathnayaka-g2o
    @SDRathnayaka-g2o Месяц назад +4

    මාරම ලස්සන ගීතයක්. අපේකම හදවතට කාවදින ❤❤❤❤❤❤❤

  • @malindudanushka2346
    @malindudanushka2346 2 месяца назад +10

    ජය වේවා මගේ ලංකාවට.. හැමොටම හරියන්න ඕනී..❤

  • @gaurysdairy
    @gaurysdairy 2 месяца назад +3

    නව පුනරුද යුගයේ ගීත කෝකිලාවියක් ඔබත් ❤

  • @basupodda
    @basupodda 2 месяца назад +23

    අපේ ලංකා මෑණියන් රැක දෙන්න අනුර මැතිදුනි...

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 месяца назад +6

    පට්ටම ..ලස්සනයි .හඬ .හරිම ..මිහිරි ....ආදරෙයි

  • @chamudikapiyasena7305
    @chamudikapiyasena7305 2 месяца назад +8

    හරිම ලස්සනයි ❤❤

  • @delikananayakkara2323
    @delikananayakkara2323 2 месяца назад +3

    මේ සින්දු,හැමදාම උදේට,ස්කෝලවල,ලමයින්ට,ඇහෙන්න සලස්වමු.ගුවන්විදුලියෙ මාලනි බුලත්සින්හලගෙ සිංදු වගේ.අදටත් ඒව අපේ මතකයෙ තියෙනව.හිරු මඩලේ සිට....සදු,මඩලේ,සිට.....

  • @sherinfareena5904
    @sherinfareena5904 2 месяца назад +1

    ලස්සන අර්තවත් කාලෝචිත ගීයක් ඒක ගයන තාලය හා ඒකේ ලස්සන ගාය්කාවගේ කටහඩ මාර ලස්සනය් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranilkumara7188
    @ranilkumara7188 Месяц назад +1

  • @MAWLANKA
    @MAWLANKA 2 месяца назад +8

    බොහොම ලස්සනයි.හරිම අර්ථවත් ගීතයක්❤❤❤

  • @Madhu-px3tk
    @Madhu-px3tk 2 месяца назад +1

    මාරම ලස්සනයි. හදවතට දැනෙන ගීයක් ❤❤

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 2 месяца назад +2

    පට්ට ඇ...❤

  • @shanthipeiris2149
    @shanthipeiris2149 2 месяца назад +5

    ලස්සන ගීතයක් . අහන්න අහන්න ආස හිතෙනවා 🌷🌷❤️

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 2 месяца назад +1

    Me teacher ai ape rupavahiny nakikawalata gennala sanwadayak karannA bary kochchcara lassana getatada mewa ape kama ape rata haryma hageem bara geeta me geeta ahenakota maga gata sita suwapat una haryma sundara geeta madam oyata teruwan saranai tawat alut geeta gayanna ape rata wenuwen

  • @laxmanjayamaha3504
    @laxmanjayamaha3504 Месяц назад +1

    Very meaningful and beautiful. Jaya veve .
    Manori. Tev Su.angala and all who contributed to this

  • @mylittleones1117
    @mylittleones1117 2 месяца назад +1

    හරිම ලස්සනයි මැඩම්......❤❤❤

  • @shanthibandara1031
    @shanthibandara1031 2 месяца назад +5

    ඉතාම අර්ථාන්විත ගීතයක්🙏🏽, සුන්දර ගායනයක්👍 මගෙ මව් රටට යහපතම සැලසේවා 💐
    පැතු ලෙස අනුර ජනපති ලෙස පත් වූවා..
    තෙරුවන් හැම දෙව්න් සෙත් පතමින් බෝවා..
    බාධක දුරැර දා ඉදිරිය වෙත යේවා..
    ජනපති නිසා රටටම යහපත වේවා..❤
    ලක්මව ලෝකයේ ඉහළින් වැඡඹේවා..
    කෙත්වතු පිරී රන් කරලින් බර වේවා..
    හැම දෙන හැකි ලෙසින් සහයට පැමිණේවා..
    ණය නැති ස්වයංපෝෂිත යුගයක් ඒවා…❤️
    ජනපති හඬට ඔබෙ සහයෝගය වේවා..
    වාද බේද යළි කිසිඳා නොම ඒවා..
    ලෝකෙම සිටින ලක්වැසි දන එක් වේවා..🇱🇰
    පොහොසත් රටක් සහයෝගයෙන් බිහි වේවා..
    💐💐💐❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽

  • @pushpaabeyratne7403
    @pushpaabeyratne7403 2 месяца назад +4

    අර්ථවත් ගීතයක්. ❤

  • @SirimapereraSirimaperera
    @SirimapereraSirimaperera 2 месяца назад +1

    Very beautiful , the voice wonderful , God bless u !

  • @AdithyaWijeweera-my5fb
    @AdithyaWijeweera-my5fb 2 месяца назад +4

    ජයවේවා 🎉❤

  • @rumeshchinthaka5408
    @rumeshchinthaka5408 2 месяца назад +1

    මාරම ලස්සනයි 💗💗💗

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 2 месяца назад +6

    Anee satharawaram dhew rajune ..
    පිරිත් පැන් අරන්
    වඩින්න❤

  • @yokinrajapaksa2722
    @yokinrajapaksa2722 2 месяца назад +3

    සුවපත් වේවා

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 2 месяца назад +3

    සුපිරියක් ❤❤

  • @shanthipeiris2149
    @shanthipeiris2149 2 месяца назад +8

    මේ රට ලෝකයේ විශ්මිත රටක් බවට පත්කරන්න ලැබේවා! තෙරුවනේ ආශිර්වාදය ලැබේවා !

  • @gstechno1705
    @gstechno1705 2 месяца назад +3

    🎉🎉🎉🎉🎉🎉 wow සුපිරි

  • @janithfernando-uc4zr
    @janithfernando-uc4zr 2 месяца назад +2

    ජය වේවා ශ්‍රී ලංකා ❤❤

  • @hmlbdasanayaka
    @hmlbdasanayaka 2 месяца назад +3

    පද හඩ ❤ අම්මෝ ඒක පිස්සුවක්

  • @sadunnalaka4895
    @sadunnalaka4895 2 месяца назад +1

    ඇහුට එපා වෙන්නේ නැති සින්දු❤❤❤❤❤❤

  • @888sri
    @888sri 2 месяца назад +2

    හරිම ලස්සනයි මිස් ඔබෙ කටහඬ තෙරුවන් සරනයි

  • @SampathLakmal-vc4dq
    @SampathLakmal-vc4dq 2 месяца назад +4

    අපිට ආවේනික උ ගීතය ගායිකාවth හරිම ලස්සනයි

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 2 месяца назад +5

    මැඩම් ඇතුළු ගීතයට උදව් උපකාර කල සියලු දෙනාට දලදා සමිදුන්ගේ පිහිට ලැබේවා

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 2 месяца назад +1

    Very nice
    Congratulations

  • @AravindaTharaka-tr8dp
    @AravindaTharaka-tr8dp 2 месяца назад +2

    Aneee hharima lassanai

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 2 месяца назад +3

    ලස්සනයි මිස් ...

  • @JayanthaPerera-c3e
    @JayanthaPerera-c3e Месяц назад

    ලස්සනයි

  • @senarathbalasooriya570
    @senarathbalasooriya570 2 месяца назад +2

    Niyamay

  • @ranjithkodikara7828
    @ranjithkodikara7828 2 месяца назад +2

    Very nice song which addresses the public and arouses the strong feelings of the audience! Best wishes from Thihagoda, Matara

  • @nscreations2286
    @nscreations2286 2 месяца назад +1

    සතර වරම් දෙව් රජුනේ.... පිරිත් පැන් අරන් වඩින්න.. 🥺❤🙏

    • @VijithaDissanayaka-cl1mf
      @VijithaDissanayaka-cl1mf Месяц назад

      දැන්නම් අමාරුයි දෙයියො කෝපවේ

  • @sinayapushpa1982
    @sinayapushpa1982 2 месяца назад +2

    Excellent ❤❤❤❤❤❤❤❤❤❤

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 2 месяца назад +2

    හැමොටම හරියන්න ඕනී , jayawewa

  • @IndrajithNamaldissanayaka
    @IndrajithNamaldissanayaka 2 месяца назад +2

    Gayawewa ....❤❤❤❤❤

  • @LMbro-nh3fd
    @LMbro-nh3fd 2 месяца назад +2

    Hamotama hariyann oni.❤❤

  • @anushasandamali2660
    @anushasandamali2660 2 месяца назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Chhhhhhhhhhhhhhhhhhhhhh
    @Chhhhhhhhhhhhhhhhhhhhhh 2 месяца назад +15

    රජුන් එපා මින් මතුවට, අප පෙළනා කිරුළු කුමට
    රජුන් එපා මින් මතුවට, අප පෙළනා කිරුළු කුමට
    කඳුහෙල් යටකර ගලනව
    මේ මහජන ගඟ
    නවයුගයක පැතුමන් ගෙන
    ගලනව මේ ගඟ

  • @WaruniLakmali-ti3jk
    @WaruniLakmali-ti3jk 2 месяца назад +1

    Tawa lassana geetayak denna

  • @ranjanibotheju6003
    @ranjanibotheju6003 2 месяца назад +1

    Ugaye කටහඬ

  • @kemameniyo817
    @kemameniyo817 2 месяца назад +2

    දෙවියනේ, මෙච්චර ලස්සන රටක්, ඒ රට තුල මෙච්චර ලස්සන මිනිසුන් ,ඒ මිනිස් හදවත් තුල මෙපමණ ලස්සන අදහස් ගලන්නට බැරිව කොපමණ කාලයක් ගොළු වී සිටියාද.අනුර කුමරුනේ ඔබයි එය එලිය කලේ. ලියපු ගයපු හැමට පින්.

  • @KosalaKoralage
    @KosalaKoralage 2 месяца назад +2

    ස්තුතියි ❤️

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 2 месяца назад +1

    ❤️❤🎉🎉🎉🎉

  • @dineshnewmal2244
    @dineshnewmal2244 2 месяца назад +5

    පරක්කු වෙලාහරි අනුර සහෝදරයා කව්ද කියලා දැනගත්තු එක වටිනවා
    අනුර සහෝදරයා විතරයි රට හදන්නෙ
    උඔලා ආයේ රැවටුනොත් ඉවරයි
    රටක් ඕනනම් අනුර සහෝදරයා විතරයි

  • @snkpinnawala2331
    @snkpinnawala2331 2 месяца назад +2

    ❤ ❤ ❤

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 2 месяца назад +2

    Very beautiful ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanikanchanamnawaduge667
    @dilanikanchanamnawaduge667 2 месяца назад +1

    ❤❤❤🎉

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 2 месяца назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindamaliyadda
    @chamindamaliyadda 2 месяца назад +2

    පිරිත් පැන් අරන් වඩින්න❤❤❤

  • @RanasinhaKmtmranasinha-to2gi
    @RanasinhaKmtmranasinha-to2gi 2 месяца назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @damithroshan-ry7jt
    @damithroshan-ry7jt 2 месяца назад +2

    ❤❤❤

  • @wipulabasnayaka7129
    @wipulabasnayaka7129 2 месяца назад +1

    kiraba sumangala himiyani / manorri uggalage mathiniyani me seth kawiya aththatama me rata hoda thanakata genawa

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 месяца назад +1

    Nawodaye Horu EVIDIN DR HARINIGE EKAMITATA GARTH ADARANEEYAMA GAYIKAVANI MEYA RATATAM ASHIRVADAYAK VENAWAMAI

  • @dewlirandana8402
    @dewlirandana8402 2 месяца назад +1

    Puluwani nam me sinduwa tamil walin kiyanna.

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 2 месяца назад +2

    පවු මේ මිනිස්සු

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 2 месяца назад +5

    මේව හැමදාම ප්‍රධාන මාධ්‍ය වල ප්‍රචාරය කරන්න. මිනිස්සුන්ට ජාතික හැගීම ඇති කරන්න

  • @amilajayasinghe1355
    @amilajayasinghe1355 2 месяца назад +1

    ❤❤❤❤❤🫡🫡🫡🫡🇱🇰🇱🇰

  • @janithasupun4211
    @janithasupun4211 2 месяца назад +1

    මේවා tv එකේ දාන්නෙ නැත්තෙ ඇයි

  • @SamanDeSilva-j6h
    @SamanDeSilva-j6h Месяц назад +1

    හොරු එළවමු මාලිමාවට රට බාර දෙමු

  • @VijithaDissanayaka-cl1mf
    @VijithaDissanayaka-cl1mf Месяц назад

    දුප්පත් අපේ එකම දෙවියා ප්‍රේමදාස .නිදහසේ පියා මහින්ද .නවෝදයේ අපි හිතුවේ අනුර කියලා .අපි රැවටුනා දෙයියො

    • @bodhagamarathana3948
      @bodhagamarathana3948 Месяц назад +2

      අපි මාලිමාවට රට අනුරට

    • @Zombie-1-2-3-4-5
      @Zombie-1-2-3-4-5 Месяц назад +2

      මෝඩ. මානසිකතත් වයෙන් මිදියම්. බම්.. එතුවෙලා.. රට ගොඩ දාමු... මාලිමාව නැතුව.. වෙන. විකල්පයක් නැ... ❤😢

  • @laxmanjayamaha3504
    @laxmanjayamaha3504 Месяц назад +1

    .anori sister tell me how to contact you

    • @NidahasManasa
      @NidahasManasa  Месяц назад

      @@laxmanjayamaha3504 plz contact me on messenger

  • @priyankakumarage2633
    @priyankakumarage2633 2 месяца назад +3

    හරිම ලස්සනයි ❤

  • @sdtravelog
    @sdtravelog Месяц назад

    ❤❤❤❤

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 2 месяца назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @Zombie-1-2-3-4-5
    @Zombie-1-2-3-4-5 Месяц назад +2

    ❤❤

  • @arcreation224
    @arcreation224 2 месяца назад +2

    ❤❤❤❤❤❤

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤