- Видео 6
- Просмотров 1 445 859
නිදහස් මනස | Nidahas Manasa
Шри-Ланка
Добавлен 10 фев 2023
රන් වැලි සෑය | Ran Weli Seya | Sunil Edirisinghe | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක්
රන් වැලි සෑය | Ran Weli Seya | Sunil Edirisinghe | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක්
@NidahasManasa @SunilEdirisingheOFFICIAL
➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖
ගේය සංකල්පනාව - පුජ්‍ය කිරඹ සුමංගල හිමි
ගායනය - සුනිල් එදිරිසිංහ
තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ
➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖
Music Credits: RUclips Audio Library - ruclips.net/user/audiolibrary
➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖
Images And Videos Credit - Vecteezy.com | Pexels.com | Pixabay.com
➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖
Thanks you for watching the video! 🙏Please like👍🏻 comment ✍️and share👉👁 with your loved❤️ones .
➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖
IF YOU LIKE PLEASE SUBSCRIBE US & CONNECTED WITH US FOR NEW UPDATES.
අපගේ අලුත්ම වීඩියෝ නැරඹීම සඳහා දැන්ම අපගේ යූ ටියුබ් චැනල් එක Subscrib...
@NidahasManasa @SunilEdirisingheOFFICIAL
➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖
ගේය සංකල්පනාව - පුජ්‍ය කිරඹ සුමංගල හිමි
ගායනය - සුනිල් එදිරිසිංහ
තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ
➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖
Music Credits: RUclips Audio Library - ruclips.net/user/audiolibrary
➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖
Images And Videos Credit - Vecteezy.com | Pexels.com | Pixabay.com
➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖
Thanks you for watching the video! 🙏Please like👍🏻 comment ✍️and share👉👁 with your loved❤️ones .
➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖
IF YOU LIKE PLEASE SUBSCRIBE US & CONNECTED WITH US FOR NEW UPDATES.
අපගේ අලුත්ම වීඩියෝ නැරඹීම සඳහා දැන්ම අපගේ යූ ටියුබ් චැනල් එක Subscrib...
Просмотров: 498
Видео
Nawodaye Hiru | Manori Uggalage | නවෝදයේ හිරු | මනෝරි උග්ගලගේ | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක්
Просмотров 28 тыс.2 месяца назад
Nawodaye Hiru | Manori Uggalage | නවෝදයේ හිරු | මනෝරි උග්ගලගේ | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක් | AKD | Anura Kumara Dissanayake @NidahasManasa ➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖ ගේය සංකල්පනාව - පුජ්‍ය කිරඹ සුමංගල හිමි තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ ගායනය - විශාරද මනෝරි උග්ගලගේ ශබ්ද පරිපාලනය - සඳරු ගමගේ ( SAGE ශබ්දාගාරය, නුගේගොඩ ) දෘශ්‍ය සංකලනය - ලක්ෂාන් සංජීව ( Art Part Factory ) ➖✨➖✨➖✨➖✨...
Nawodaye Hiru | Manori Uggalage | නවෝදයේ හිරු | මනෝරි උග්ගලගේ | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක්
Просмотров 205 тыс.3 месяца назад
Nawodaye Hiru | Manori Uggalage | නවෝදයේ හිරු | මනෝරි උග්ගලගේ | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක් @NidahasManasa ➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖ ගේය සංකල්පනාව - පුජ්‍ය කිරඹ සුමංගල හිමි තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ ගායනය - විශාරද මනෝරි උග්ගලගේ ශබ්ද පරිපාලනය - සඳරු ගමගේ ( SAGE ශබ්දාගාරය, නුගේගොඩ ) දෘශ්‍ය සංකලනය - ලක්ෂාන් සංජීව ( Art Part Factory ) ➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖ ⬇️⬇️⬇️⬇️🎧🎸👁️🎸 👁️🎸🎧⬇️⬇...
රජුන් එපා මින් මතුවට | Rajun Epa Min Mathuwata | Karaoke | කැරෝකේ | Without Voice | Manori Uggalage
Просмотров 18 тыс.3 месяца назад
රජුන් එපා මින් මතුවට | Rajun Epa Min Mathuwata | Karaoke | Without Voice | Original Sound Track | Manori Uggalage | පුජ්‍ය කිරඹ සුමංගල හිමි @NidahasManasa ➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖ ගේය සංකල්පනාව - පුජ්‍ය කිරඹ සුමංගල හිමි තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ ගායනය - විශාරද මනෝරි උග්ගලගේ ශබ්ද පරිපාලනය - සඳරු ගමගේ ( SAGE ශබ්දාගාරය, නුගේගොඩ ) දෘශ්‍ය සංකලනය - භාවරූප 🎧🎸👁️ Full Song 👁️🎸🎧 රජුන් එපා ...
මාර පරාජිත ලොව අපරාජිත - මනෝරි උග්ගලගේ | maara parajitha | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක්
Просмотров 3,3 тыс.Год назад
ගේය සංකල්පනාව - පුජ්‍ය කිරඹ සුමංගල හිමි තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ ගායනය - විශාරද මනෝරි උග්ගලගේ ශබ්ද පරිපාලනය - සඳරු ගමගේ ( SAGE ශබ්දාගාරය, නුගේගොඩ )
රජුන් එපා මින් මතුවට - මනෝරි උග්ගලගේ | Rajun epa min matuwata | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක්
Просмотров 1,2 млнГод назад
ගේය සංකල්පනාව - පුජ්‍ය කිරඹ සුමංගල හිමි තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ ගායනය - විශාරද මනෝරි උග්ගලගේ ශබ්ද පරිපාලනය - සඳරු ගමගේ ( SAGE ශබ්දාගාරය, නුගේගොඩ ) දෘශ්‍ය සංකලනය - භාවරූප රජුන් එපා මින් මතුවට, අප පෙළනා කිරුළු කුමට රජුන් එපා මින් මතුවට, අප පෙළනා කිරුළු කුමට කඳුහෙල් යටකර ගලනව මේ මහජන ගඟ නවයුගයක පැතුමන් ගෙන ගලනව මේ ගඟ තුඹස තැනු වේයන්ට යි තුඹසේ අයිතිය ඝෝර සපුන් පිටමන් වී යා යුත...
අනාගතේ අතිශයින්ම ජොක් එකක් වීමට නියමිත ගීතයකි....(පසුව ලියමි - මිනීමරැ ප්‍රභාකරන් තවමත් උතුරට රජෙකි)
Now the time to flow putha.
Rajek lagdima enawa
ලස්සනයි
🌄🌅🏜️
🧭🧭🧭😄🥰
I am tamil nice 🌹 song
හරිම ලස්සනයි ගීතය.කියන කලාකාරියත් ලස්සනට කියනවා😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤
❤❤
💝💜️👍🔥
නාලනිගෙ මිහිරි හඬ දරුවන් ටත් මෙවනි ගීත පුරුදු
ඇහැ ගැටෙන වාරයක් වාරයක් පාසා අහන එකම ගීතය .❤❤
You keep us living in italy.... Save our mother's land
❤🎉❤🙏
💝💝💝💖💖💜️👍🔥
Harima lassanai ❤️
බුදු සරණයි ජනාධිපති තුමණි.
Suneth Ekanayaka song 2024මගෙ යූ ටියුබ් එකේ හින්දි සිංහල ගීතවලට උදව් කරන්න දායක වෙන්න ❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි මේ තේමා ගීතය ඔබතුමියට බුදු සරණයි හදවතෙ ගායිකාව ❤❤❤❤❤❤❤❤
චිරං ජයතු ගරු ජනාධිපතිතුමනි බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ගරු ජනාධිපතිතුමාට ❤🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺👏👏🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
💝💝💝🔥👍
Be developed Sri Lanka. !!!❤❤❤👍👍👍❤️
Be delivered Sri Lanka. !!!!! ❤❤❤❤👍👍👍❤️
පි න් wat රජු නේ සුභ උපන්දිනයක් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤️❤️
Great song ❤
ආයුබෝවේවා මහරජානෙනී කිව්ව අපි 😢 රජුන් එපා මින් මතුවට කියන්න මහ කාලයක් ගියෙ නෑ ❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
පුනරුදයට උරදුන් සැමට ඉස්තූතී ❤❤❤❤❤❤❤❤❤❤
Nice
දෙන්නගේ ගිතයක් කවද්ද අපිට දේන්නේ
පුදදෙනමේමල්පරවනවා.සේ..ජීවිතයේ අනියතබව.දකිමී...කොයිතරම් අර්ථවත් ද
තුබසතැනූ වේයන්ටයිතුබසේ.අයිතිය
පුදුම ලස්සනයි අර්ථවත් ගීතයක්. භාවනාවක් වගේ.
ආදරේ මාලිමාව
❤❤❤❤
උසස් නිර්මාණක් කාලෝචිත දේශාභිමානී ගීතයක්
Uthura,,,,dakuna. Eka thanuwata ..eka geeyak gayanna..terum gannawanam lankawe minissunta me geetayama ati..wenas wenda aluth lokayak hadanda...❤❤
Mage adara rata wasiyani...lankawe jatika geetayata passe nirmanaya unu,..attama atta geetaya me tamai..gein geya ,dorin dora ahenda ona geetayak me..ea taram gamburui mehi ati arutha....❤❤❤
මෙරටේ උතුම්ප්රජාතන්තරවාදය වෙනුවෙන්දිවිපිදු විරැවන්ට උපහාරයක්ම වේවා
බොක්කටම වැදුනා අහපු මුල් දවසෙම
ඒ එඩිතර කම ඇත්තටම ගොඩාක් අගය කනවා❤❤❤❤❤
හරිම ලස්සනයි
නිවිතිගල කලාපයේ අපේ මැඩම්....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🤗
මේකෙ කැරොකි නැද්ද
තාම දැම්මෙ නෑ
❤❤️💐💐💐❤️❤️
ගීතය පරිද්දෙන්ම එය සිදුවිය දැන් සතුටුයි නේද ලක්මවට
❤❤
Api dinuwa ❤❤❤❤😢😢😢😢😊😊😊
මෙි ගීතයේ වචනයක් පාසාම අපේ හදවතට. සමීප වෙනව. ඒ තරම් මේ ගීතය හැඟුම් බරයි. අවංක හදවත්වලට. .මෙි ගීතය ට වචන එක්කරපු අයට අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.
කොච්චර ඇහුවත් මදි මේ ගීතය මේ ගීතය රචනා කල ස්වාමීන් වහන්සේට සහ ගායනා කරන මේ දියණියට නිදුක් නීරෝගී දිවියක් පතන අතර සියලුම දෙවිරැක.වරන ලැබේවා කියා ප්‍රාර්තනා කරමි