පෝය දිනේ අනුරගෙන් බණක් නෙවෙයි, මහා සංඝරත්නයත් සන්සුන් වෙලා අහගෙන හිටපු සුපිරි කතාවක්

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 1,4 тыс.

  • @aasananda-wd9xq
    @aasananda-wd9xq 8 месяцев назад +38

    ස්වාමින් වහන්සේලාට ස්තූතියි.සැමදෙනාම ඵකතූවී මේ මජර පාලනය ඉවත් කරමු
    මාලිමාට ජයවේවා

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 8 месяцев назад +23

    සෑබෑ දහම මානව සමාජ මෙහෙවරක් ඉටු කරන ආකාරය පැහැදිලි කිරීම. ඉතාම මනරම් විග්‍රහයක්. ජනයිනේ සවන් යොමු කොට තේරුම් ගමු .වටහා ගමු❤!

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 8 месяцев назад +15

    තියපු අඩ්ය ආපස්සට නොව් ඉදිරියටම ❤ ජයවෙවා අනුර සහොදරයට ❤

  • @dianydiany5026
    @dianydiany5026 8 месяцев назад +40

    සුභ සන්දියාවක් පළමුවෙන්ම
    වඩා හිදුවන අපේ මහා සංග රත්නෙට මාගේ නමස් කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @ThamaraWeerakoon-q7q
      @ThamaraWeerakoon-q7q Месяц назад +4

      Obata budusaranai

    • @PDConstructionSolutions
      @PDConstructionSolutions Месяц назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 8 месяцев назад +82

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලා අපේ රට වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන ගොඩාක් සතුටුයි මාලිමවට ජයවේවා ❤❤❤

  • @ruchira296
    @ruchira296 8 месяцев назад +65

    අනුර කුමාර⁣වගේ බුද්ධිමත් පාලකයෙක් තමා දැන් රටට ⁣ඕනේ.මේච්චරකල් වරද්ද ගත්තේ එතන මේපාරවත් මේක හරිගස්සන්න ඕනේ👍

  • @JGHarischandra
    @JGHarischandra 8 месяцев назад +45

    දුක් විදින රටේ මුළු මහත් ජනතාව වෙනුවෙන් පෙළ ගැසුන අපේ මහා සංඝ රත්නයට අපගේ නමස්කාරය වේවා. මාලිමාවට ජය වේවා.

  • @2nahsnsn
    @2nahsnsn 8 месяцев назад +27

    අපේ අති පූජ්‍ය පක්ෂ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් උනු ඔබ වහන්සේලාට පින් 🙏🙏🙏

  • @predeepTV.gh1bd
    @predeepTV.gh1bd 8 месяцев назад +33

    ගොඩක් දැනෙන්න බොක්කෙන් කරපු කතාවක් ජයවේවා 👍මේක තමයි වෙන්න ඕන වෙනසක නව ආරම්බයක් පන්සලෙන් අරබමු..... 👍👍👍👍

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 8 месяцев назад +82

    ⁣මහා සංඝරත්නයෙන් පිරිනු මෙිි පින් බිමෙහි අනුර කුමාර මහත්මයා ජනාධිපතිවීම අපේ එකම පැතුමයි ජයෙන් ජයම වෙිිවා.. තෙරුවන් සරණයි...

  • @KokilaGeeth-r2w
    @KokilaGeeth-r2w 8 месяцев назад +53

    💪AKD💪
    ඇම්මක් නෙවෙයි..
    මේක ගැම්මක්..
    AKD ✊✊✊

  • @sjchfbff5632
    @sjchfbff5632 8 месяцев назад +86

    මුදලට යටත් නොවෙන ඔබවහන්සේලාට ස්තුතියි

    • @k.g.r.perera8067
      @k.g.r.perera8067 4 месяца назад +4

      මම කිතුනු බැතිමතෙක් උනත් මෙවන් දෙයක් දුටුවම ලොකු සතුටක් ඔබ වහන්සේලාට පින් සිදුවෙනවා මෙය සාර්ථක මැදිහත් විය යුතුය

  • @nirmalafernando9448
    @nirmalafernando9448 8 месяцев назад +186

    සත්‍ය හදුනා ගත් බුදුපුතුන්ට නමස්කර කරමි.මාලිමාවට ජයෙන් ජය ලැබේවා !!

  • @tms4698
    @tms4698 8 месяцев назад +42

    ස්‍රේස්ට බුදු පුතුන්ට අපගේ නමස්කාය ජයවේවා

  • @indrajithupul6395
    @indrajithupul6395 8 месяцев назад +209

    ජය වෙවා මාලිමාවට අනුර සහොදරය අනිවාර්යයෙන්ම ජනාධිපති කරමු 👏👏👏

  • @samanbandara9383
    @samanbandara9383 8 месяцев назад +85

    පන්සලෙන් පන්සලට වැඩම කරලා අනිත් ස්වාමීන් වහන්සේලා දැනුවත් කර මේරට බේරා ගැනීමට ඔබ වහන්සේලා මැදිහත් වෙන්න , ජයවේවා අනුර සහෝදරයා

  • @vanishialalani9026
    @vanishialalani9026 8 месяцев назад +34

    ජනතාවටත් රටටත් අනතුරක් විනාශක් වන විට ඉදිරියට පැමිනෙ අපේ ස්වාමීන් වහන්සේලාට දිර්ඝායුෂ ලැබේවා

  • @pruwansameera5737
    @pruwansameera5737 8 месяцев назад +66

    අද දවසේ මහණකම......ජාතියේ මුර දේවතාවන් වහන්සේලාට අපගේ නමස්කාරය 🙏

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 8 месяцев назад +198

    අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා....දුක් විඳින අහිංසක ජනතාව වෙනුවෙන් පෙළ සැදුනු ගරුතර මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏

  • @AjithHemachandra-zz7gw
    @AjithHemachandra-zz7gw 8 месяцев назад +2

    වැඩමවා වදාළ මහා සංගරත්නයට තෙරුවන් සරනයි දෙවිරැකවරනයි

  • @HemendrashirajrasikaWickramasi
    @HemendrashirajrasikaWickramasi 8 месяцев назад +110

    රටේ නායකත්වයට මෙවැනි සංයමයක් තියෙන මෙවැනි ලස්සන අදහසක් තියෙන නායකයෙක් බිහිවීම රටේ වාසනාව මාලිමාවට ජයවේවා මාලිමාවෙන් අපි නිවැරදි දිසාව තෝරා ගනිමු🙏🙏🙏🙏❤️❤️❤️

  • @PrasannaAnanda
    @PrasannaAnanda 8 месяцев назад +4

    ජයවේවා ජයවෙවා ජයග්‍රහණය කරා මෙහෙයවීමට ශක්තියක් ලැබේවා.

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 8 месяцев назад +221

    මේ රට අගාධයෙන් ගොඩ ගන්න සහයෝගය දක්වන ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 8 месяцев назад +8

      අවස්ථාවට උචිත හරවත් කතාවක් .මතකයට අනුව මේවගෙ කතාවක් කරන්න පුලුවන් කාටද .ජනාදිපති කමට සුදුසු ම නායකයා අනුර කුමාර දිසානයක පමනයි .මාලිමාවට ජයවේවා ඔබතුමාට මහාසන්ගරත්නයටත් බුදුසරනයි .

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 8 месяцев назад +3

      2024 වෙනස්ම යුගයක ආරම්භය. ජයවෙිවා .❤❤❤

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      මානව ගමන ශක්තිමත් කිරීමට පුරවැසියෝ විසින් රැකගත යුතු පාසල සහ රෝහල මහා සොහොනක් බවට පත් කළ දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තීය සමිති නායකයා, ආගමිකයා, මිත්‍යාවාදියා, කේන්දරකරුවා, නැකැත්කරුවා, වැඩ නොකරන රාජ්‍ය සේවකයා සහ සම්ප්‍රදායිකයා රෝහල් භූමියෙන් සහ පාසල් භූමියෙන් එළවා දමන තෙක් පාසල තුළ රටට බිහිකරන්නේ මොලේ අඩක් වැඩුණු ස්වභාව දහම විරෝධී දරුවෙක්, කම්කරුවෙක්, ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් සහ මහාචාර්යවරයෙකි. එසේම රෝහල තුළින් පුරවැසියාගේ රෝග සුවපත් කර නිරෝගිමත් ජීවිතයක් ලබා දෙනවා වෙනුවට පුරවැසියාගේ රෝගය ඉදිරියේ පුරවැසියාට හිමිවන්නේ භීතිය, පීඩනය සහ අකල් මරණ පමණකි. එසේ නම් පුරවැසියා විසින් රට විනාශ කළ මුන් රංචුවගෙන් පාසල සහ රෝහල මුදවාගත යුතු යුගය සහ කාලය පැමිණ ඇත.

    • @කපටිකාක්කෝ
      @කපටිකාක්කෝ 8 месяцев назад

      88/89 ස්වාමින්වහන්ස 24 නමක් ජේ වී පී එක ඝාතනය කරා

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 8 месяцев назад +52

    වරදාන වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නෙ නැති හාමුදුරුවරු තමයි මෙතන ඉන්නේ

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk 8 месяцев назад +94

    ජයවේවා මාලිමාවට. වැඩසිටින අපේ හාමුදුරුවන් වහන්සේලාට ගොඩක්ම පින්. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩම කිරීමට

    • @VaniRaj-tz3iz
      @VaniRaj-tz3iz 8 месяцев назад +2

      අපි ඔබ සමගයි

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      චීනයේ, ඇමරිකාවේ පුරවැසියන්ට සහ ලෝකයේ සෑම පුරවැසියෙකුටම වාතය ලබාදෙන්නේ ස්වභාදහම නම් ආහාර, බෙහෙත්, ඇඳුම්, නිවාස සහ අනිත් සියලු දේ ලබාදෙන්නේ විද්‍යාවේ උපකාරයෙන් ශ්‍රේෂ්ඨ ධනවාදය නම් චීනයේ, ඇමරිකාවේ පුරවැසියන්ට සහ ලෝකයේ පුරවැසියන්ට කිසි දෙයක් ලබා නොදෙන දේශපාලන යාන්ත්‍රණයෙන්, ආගමික යාන්ත්‍රණයෙන්, සම්ප්‍රදායික යාන්ත්‍රණයෙන් සහ සමාජවාදී, වාමාසික යාන්ත්‍රයෙන් චීනයේ, ඇමරිකාවේ සහ ලෝකයේ පූරවැසියන් විසින් ලෝකය මුදවාගත යුතු යුගය සහ කාලය පැමිණ ඇත. එතෙක් පුරවැසියාගේ සතුට සහ සුන්දරත්වය මෙන්ම පාලකයාගේ සතුට සහ සුන්දරත්වය පෘථිවිය මත නිර්මාණය නොවනු ඇත.

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 8 месяцев назад +16

    බුද්ධප්‍රත්‍රයානන් වහන්සේලාට ගව්‍රරවයෙන් නමස්කාර කරමි 🙏🙏 ඔබ වහන්සේලාගේ කැපවීමට අප්‍රමාන ගව්‍රරවය තෙරුවන් සරනයි ඔබ වහන්සේලා ඇතුලු NPP සහෝදර සහෝදරියන්ට🙏

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 8 месяцев назад +69

    ඔබ වහන්සේලා නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 එකම බලාපොරොත්තුව AKD NPP 🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 8 месяцев назад +36

    සියලුම ස්වාමින්වහන්සේලාට ස්තුතියි..මාලිමාවට ජයවෙිවා

  • @pathmakumari2385
    @pathmakumari2385 8 месяцев назад +54

    ජාතියේ උන්නතිය වෙනුවෙන් පෙළ ගැසුණු අපේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට වලටම වැටුනු ජාතියේ ප්‍රණාමය ..

  • @ChannaSatharasinghe-s5j
    @ChannaSatharasinghe-s5j 8 месяцев назад +16

    මේ වගේ දේසනයක් තියන්න අපේ සහෝදරයා කොච්චර පිං කරලා ඇද්ද.අපේ හාමුදුරුවන් වහන්සේලාට යෝදබල යෝද සක්තිය ලැබේවා.අනුර සහෝදරයා ඔබයි අපේ ජනාධිපති නිවැරැදි ක්‍රමයට මේ පත්කරන්න. 14:21

  • @shandrikasriyani101
    @shandrikasriyani101 8 месяцев назад +28

    අපේ හාමුදුරුවනේ ඔඛ වහන්සේලාට පින් මේ පුණ්‍යභූමිය ඛේරා ගැනිමට මාලිමාව සමග එකතුවිම තෙරුවන් සරණින් යහපතක්ම වේවා

  • @SirimaJayathnge
    @SirimaJayathnge 8 месяцев назад +8

    Ape සියලු හාමුදුරුවෝ පෙරට එන්න ඔබ වහන්සේලා සියලු දෙනාටම දීර්ඝ ausa ලැබේවා malimawata ජය වේවා ❤❤❤❤❤❤ අපි cyprus අනුර සහෝදරයා ජනාධිපති කරමු ජය වේවා malimawata.

  • @thusharajayakody6005
    @thusharajayakody6005 8 месяцев назад +319

    මෙහෙමත් දැනුම් සම්භාරයක් ❤ අපේ අනුර සහෝදරයා !!

    • @chandrakanthiabenayeka5675
      @chandrakanthiabenayeka5675 8 месяцев назад +13

      Matath hithune ekamai.

    • @thusharilanka8081
      @thusharilanka8081 8 месяцев назад +9

      Jvp karapu kaale ayage ayata neethiyak thibunalu hemoma poth kiyawanna onalu.akai ayalata hodha denumak thiyenne.

    • @anandakularathna6030
      @anandakularathna6030 8 месяцев назад +17

      කොතරම් අගේට පැහැදිලි කිරීමක් ද මෙි විදියට කතාකරන්න පුලුවන් එකෙක් නෑ අනෙක් දූෂිත පක්ෂ වලට

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 8 месяцев назад +5

      Thota mathaka JVP karapuwa withara da pako. Danuth mini maranne rajaya nowei da ballo. Anura mini marala ne.

    • @lalithrajapaksha7254
      @lalithrajapaksha7254 8 месяцев назад

      මේක ලියලා තියාගන්න, එන පොට හොඳ නැති බව මම දන්නවා අවසානයේ මිනිස්සු කියයි, අඩේ':, මහින්ද, ගෝඨාභය, රනිල්, මෛත්‍රී ,පාලකයෝ හොඳයි කියයි, ඔබලා මට දැන් මට දොස් කියන්න ඉඩ තිබෙනවා ඒකට හේතුව සැඟවුන යමක් තිබෙන බව අනාගතය ට ඉතුරු කරන්නම්,

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 8 месяцев назад +65

    ආඩම්බරයි අනුර සහොදරය, මෙවැනි කතාවක් මේ හාමුදුරුවෝ මීට පෙර අසා නැතුව ඇති.ආගම රාජ්‍ය බැදීමෙන් ඉවත් කළ යුතුයි.

  • @DeepaniWijesekara-rq7oi
    @DeepaniWijesekara-rq7oi 8 месяцев назад +69

    ඇවිදින පුස්තකාලයක් වගේ ඔබ ❤️❤️❤️❤️

  • @adikarisarathsantha9154
    @adikarisarathsantha9154 8 месяцев назад +14

    වැඩමවා උ මහා සංඝයා වහන්සේලා ට බොහෝම පිං.🙏🙏🙏.

  • @DananjayaSanjeewa-ij6kp
    @DananjayaSanjeewa-ij6kp 8 месяцев назад +184

    වකමුල්ලෙ උදිත හිමි නූතන කුඩාපොල හිමියන් 🙏🙏🙏

    • @vanishialalani9026
      @vanishialalani9026 8 месяцев назад +9

      කුඩාපොල ස්වාමීන් වහන්සේගේ නුතන වගකිම ඉටුකරන වකමුල්ලෙ උදිතහිමිටත් වැඩම කල සියලුම ස්වාමීන් වහන්සේලාට ගෞරවය පුර්වක නමස්කාරය කරමි

  • @JayanthaWengappully
    @JayanthaWengappully 8 месяцев назад +32

    රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම සඳහා එක්වී කටයුතු කිරීමට ඉදිරිපත්ව සිටින ගෞරවනීය මහා සංඝරත්නයට දුක් විඳින ජනතාවගේ නමස්කාරය
    🙏🙏🙏🙏
    ඒ වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන අනුර සහෝදරයාට සියලුම ශ්‍රී ලංකා වාසීන්ගේ ආශිර්වාදය
    මාළිමාවට ජයවේවා
    මාළිමාවට ජයවේවා

  • @malakanthigamage4645
    @malakanthigamage4645 8 месяцев назад +31

    පැහැදිලි කිරීම වෙනුවෙන් මගේ ප්‍රනාමය
    ජය වේවා!

  • @maxlifemaxtrend8812
    @maxlifemaxtrend8812 8 месяцев назад +12

    අනුර කුමාර ජනාධිපති කරමු. අපි ඩුබායි ඉදන් එනවා එ වෙනුවෙන් ❤❤❤❤❤❤❤❤

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 8 месяцев назад +48

    අපේ රටට අවශ්‍යය දේශපාලන සමාජීය පරිවර්තනය සදහා. රටම වෙලාගෙන සිටින චවෞර පාලකයන්ගෙන් මාතෘ භූමිය නිදහස් කර ගැනීමට.. ඉදිරියට පැමිණි අපේ සියලුම භික්ෂුන් වහන්සේලාට. ජාතියේ ගෞරවය පිරිනමනවා.. තෙරුවන් සරණයි...

  • @voice3250
    @voice3250 20 дней назад +2

    හෙට ඉතිහාසය exam
    මේක අහම්බෙන් හම්බ උන වීඩියෝ එකක් .
    ඒත් හෙට ප්‍රශ්න වලට උත්තර ගොඩක් මේකේ තිබ්බා ........
    මරු ඉතිහාසය සර් ❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 8 месяцев назад +23

    මහා සන්ගරත්නයට අපගේ නමස්කාරයවේවා ජනතා විමුක්තිය උදෙසා පෙල ගැසෙන ඔබවහන්සේලාට ජාතියේම ප්‍ර්නාමය ජයඑව්වා මාලිමාවට නායක සහෝදරයට

  • @sarathgunasena820
    @sarathgunasena820 8 месяцев назад +2

    නියම බුදුරජුන්ගේ මග වඩිණා සැඟරුවනට අපේ රටේ ජනතා නමසකාරය 🙏🙏🙏🙏👍♥️

  • @jbsaumya7876
    @jbsaumya7876 8 месяцев назад +36

    ඔබවහන්සෙට අපේ ආදරය ප්‍රණාමය ස්තුතිය පුදකරමු තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 8 месяцев назад +9

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට ගොඩාක් පිං .මාලිමාවට ජය වේවා .

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 8 месяцев назад +100

    ජයවෙිවා අනුර සහොදරයාට හාමුදුරැවරැන්ටත් තෙරැවන් සරනයි🙏🙏🙏👍👍👍👍👍👍❤️❤️❤️❤️

    • @priyakanna306
      @priyakanna306 8 месяцев назад +1

      අනුරට දැනුත් ජයයි උඹලට තමයි කෙලවිල තියෙන්නෙ

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      මානව ගමන ශක්තිමත් කිරීමට පුරවැසියෝ විසින් රැකගත යුතු පාසල සහ රෝහල මහා සොහොනක් බවට පත් කළ දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තීය සමිති නායකයා, ආගමිකයා, මිත්‍යාවාදියා, කේන්දරකරුවා, නැකැත්කරුවා, වැඩ නොකරන රාජ්‍ය සේවකයා සහ සම්ප්‍රදායිකයා රෝහල් භූමියෙන් සහ පාසල් භූමියෙන් එළවා දමන තෙක් පාසල තුළ රටට බිහිකරන්නේ මොලේ අඩක් වැඩුණු ස්වභාව දහම විරෝධී දරුවෙක්, කම්කරුවෙක්, ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් සහ මහාචාර්යවරයෙකි. එසේම රෝහල තුළින් පුරවැසියාගේ රෝග සුවපත් කර නිරෝගිමත් ජීවිතයක් ලබා දෙනවා වෙනුවට පුරවැසියාගේ රෝගය ඉදිරියේ පුරවැසියාට හිමිවන්නේ භීතිය, පීඩනය සහ අකල් මරණ පමණකි. එසේ නම් පුරවැසියා විසින් රට විනාශ කළ මුන් රංචුවගෙන් පාසල සහ රෝහල මුදවාගත යුතු යුගය සහ කාලය පැමිණ ඇත.

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 4 месяца назад

      N.p.pjayawewa 47:01

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 8 месяцев назад +11

    අනුර කුමාර මහතා ජනපති කරමු. අපි නවසිලන්තයේ එකමුතුව.❤

  • @SamanSamanabedda
    @SamanSamanabedda 8 месяцев назад +158

    අනුර කුමාර සහෝදරයා, ඔබේ රජය යටතේ මේ නීති සියල්ල අවලංගු කිරීමට ඔබ වග බලා ගත යුතුයි. ඉන්දීය මහ කොමසාරිස්වරයා යාපනය අර්ධද්වීපයේ ස්ථාන නැරඹීමට ගොස් ශ්‍රී ලංකාව ඉන්දියාවේ යටත් විජිතයට අඩිතාලම දමමින් සිටිනු ද අපි දුටුවෙමු. පොහොට්ටුවේ පක්කලියෝ පොඩි වාසියකට, ඕනම දේකට, පාර්ලිමේන්තුවේ අත උස්සනවා. එබැවින් අපි ඉතා ඉක්මනින් NPP ආණ්ඩුවක් ස්ථාපිත නොකළහොත්, ශ්‍රී ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් වනු ඇත. එදාට තමයි වගකිවයුත්තන් සහ පොහොට්ටුවේ පක්කලියෝ පාඩමක් ඉගෙන ගන්නේ.

    • @mdsaffry4764
      @mdsaffry4764 8 месяцев назад +3

      api eahema wenna nodi beragamu mat me para malimawata ❤❤❤

    • @AnandaPunchihewa-q9c
      @AnandaPunchihewa-q9c 7 месяцев назад

      ආගමට ⁣කොපමන බලපැමක් පසු ගිය පාලකයො කලාද කියතොත් අතෙ බදින
      පිරිත් නුලට ද බලපැමක් විදෙසයෙ පවා ගොඩනැගි තිබුන බව දැක්කා ⁣ අනුර සහෝදරයා මෙ සේ සගරුවන ඔබවටාරැස්කර ගැනිමෙන් බුදුදහම ට නැවත රිසිතැන ලබාදුන් පිනෙමිම අපෙ ජනපතිවි.ම අනිවාර්යයි මාලිමාවට ජය නතයි❤❤❤❤❤

  • @WaruniRanaweera-h9n
    @WaruniRanaweera-h9n 8 месяцев назад +17

    කවදා පායද්ද අප දිනිසුරාණෝ
    රණ බිමකට සරිලන සෙනෙවියාණෝ
    මුඩු බිමකට සරිලන ජල කඳාණෝ
    සුන්බුන් කොඳුඇට සිටුවන රජාණෝ...
    නව අරුණට අනුර...!!!🌹🌹🌹

  • @NanPrem-if1bw
    @NanPrem-if1bw 8 месяцев назад +71

    ජන දුක හදුනන අපේ හාමුදුරුවන් වහන්සෙලාට මගේ නමස්කාර වේවා 🙏🙏🙏 මාලීමාව අණ්ඩුවක් විතරයි ඔන ❤❤❤

  • @sunildesilva912
    @sunildesilva912 8 месяцев назад +27

    බෞද්ධයන් වෙනුවෙන් පෙනිසිට්න සුපිරි බික්සුන්වාහන්සෙලාට නමස්කාර වේවා.

  • @tribelife7650
    @tribelife7650 8 месяцев назад +64

    AKD බුද්ධ ධර්‍මය තුළින් පෙරාගත් දැනුම් සම්භාරයක් නායකයා සතුයThe leader has a wealth of knowledge filtered through the Buddha Dharma

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 8 месяцев назад +1

      PERAGATHTHALU NODAKIN

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 8 месяцев назад

      ​@@leslyjayawardhenaauckland6934ඔහේ ගියේ නැද්ද සජිත ගෙ නුවර තියෙන දිරිය කතුන් ගෙ රැළිය ට ..ජවිපෙ එකට ඇවිල්ලා තියෙන්නේ වැරදිලා

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 8 месяцев назад

      Ane ekata umbe ranna poniya

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 8 месяцев назад +5

    ඇත්තටම හාරිම සතුටුයි අපේ හාමුදුරුවෝ හරිම tanata wadiya ගොඩක් පින්

  • @RoshanprdeebaRoshan
    @RoshanprdeebaRoshan 8 месяцев назад +36

    ජයවේවා ❤❤❤❤❤❤

  • @bandusena8046
    @bandusena8046 9 дней назад +1

    මෙ තරම් අති විශිෂ්ඨ දැනූම් සම්භාරයක් වරක් දෙවරක් හෝ නැවත නැවත ත් අසා හො හදවතට ගන්න. යුගයේ පිණට පහළවූ බුද්ධිමත් මිනිසා. ජයවේවා.🎉🎉🎉❤❤❤

  • @KokilaGeeth-r2w
    @KokilaGeeth-r2w 8 месяцев назад +39

    රොඳ බැඳ ඇදෙන..
    සග ගණ..
    "මාලිමාව "
    වටා පෙළ ගැහෙන..
    ජයම වේවා මගෙ රටට..

  • @2nahsnsn
    @2nahsnsn 8 месяцев назад +45

    අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා

  • @samanthasenarathna293
    @samanthasenarathna293 8 месяцев назад +16

    මහා සඟරත්නය ඕනම අවස්ථාවේ මෙලෙස පෙළ ගැසීම සියලු ජනයාගේ ජයග්‍රාහනයක් 🙏🙏🙏

  • @realworldwith
    @realworldwith 8 месяцев назад +47

    අපේ හාමුදුරුවන්ට ඇති විශ්වාසය මත පදනම්ව අනුරට ඡන්දය දෙනවා.

    • @bandusena8046
      @bandusena8046 9 дней назад +1

      ඒත් ඇති. තවත් දැනූවත් වෙනකොට හරි.

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 8 месяцев назад +51

    ජන දුක හදුනන..මහා සංඝරත්නයට නමස්කාර පූර්වක වෙන අතර කඩා වැටුණු රටක හැරවුම් ලක්ෂය AKD❤.. .

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 8 месяцев назад +9

    අනුර කුමාර මහාතාට සෑම කල්හි තුනුරුවන්ගේ අනන්ත ආෂිර්වදය රැකවර්නය නිතතින්ම සැලසෙවා සියලු දෙවියෝ අරක්ෂාකරත්වා ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️🌼🙏🌼🙏🌼🙏

    • @AnomaJayawardhane
      @AnomaJayawardhane 4 месяца назад +1

      මේ කතාව අහපල්ලා ජතිය් අමතන❤❤❤❤❤❤❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 8 месяцев назад +42

    කොහොමද කතාව මේ ලංකාවේ ඉන්න එක ජනාධිපති අපේක්ෂකයෙකුටවත් ජනාධිපති වෙලා ඉන්න එකෙකුටවත් මේ වගේ කතාවක් පවත්වන්න පුළුවන්ද අපි මාලිමාවට ඡන්දය දෙමු අපි මේ රට රැකගමු මාලිමාවට ජය වේවාපාදට දේශපාලන විසින් කාලදාපු මේ රට ගොඩ ගැනීම සඳහා මහා සංඝරත්නය පෙරට එන්න ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි

  • @p.dparamananda4471
    @p.dparamananda4471 8 месяцев назад +58

    ඉන්දියාව හරහා ජනතා ගැටුමක් ඇති කොට ජන්දය කල් දමයිද?හැම දේකටම බුද්ධිමත් ව කල්පනාවෙන් මුහුණ දී රට හා ජනතාව බේරාගැනීමට NPP ඔබ ට හැකිවේවා !

  • @dianydiany5026
    @dianydiany5026 8 месяцев назад +6

    ජය බන්දා ලොවේ
    දජ ලෙළවා අපේ
    අනුර එනවා මගේ අම්මේ
    නැ පැරදුම් ලබා
    ලක්‌ මවගේ පුතා
    දිවි දෙනවා මගේ අම්මේ
    ඔහු එනවා මගේ අම්මේ
    අම්මේ සිරිලක් අපේ අම්මේ
    ජයවේවා අනුර සහෝදර යට ජයවේවා ආදරෙයි ගොඩක් 💞💞💞🇱🇰🇱🇰🇱🇰🇳🇮🇳🇮🇳🇮

  • @GunarathnaChandarasiri
    @GunarathnaChandarasiri 8 месяцев назад +60

    රට වෙනුවෙන් ඔබ වහන්සේලාගේ කැපවීමට අපේ නමස්කාරය...

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 8 месяцев назад +2

    දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේ

  • @nimalsantha5060
    @nimalsantha5060 8 месяцев назад +11

    අපේ ස්වාමින් වහන්සේලාට නමස් කාරය වේවා ජාතික ජන බාලවේගවේයට ජයවේවා

  • @ravindraprasannaamarathung9716
    @ravindraprasannaamarathung9716 8 месяцев назад +14

    රට වෙනුවෙන් කැපවුනු ස්වාමීන්වහන්සේලාට හිස නමා ආචාර කරමි 🙏🙏🙏

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 8 месяцев назад +13

    මාතෘභූමියට ජයවේවා ❤️❤️

  • @vasanthaperera4804
    @vasanthaperera4804 8 месяцев назад +25

    "ජය වෙවා මාලිමාවට අනුර සහොදරය අනිවාර්යයෙන්ම ජනාධිපති කරමු" Anura welIdone!

  • @nishanthasilva4372
    @nishanthasilva4372 8 месяцев назад +1

    ජය වේවා .....🙏🙏🙏🙏

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya 8 месяцев назад +76

    ගරුතර මහා සංඝරත්නය ඉදිරියෙ මේ වාගේ දේශනයක් පැවැත්වීමට ඹය හොරුන්ට දූශිතයන්ට කුඩ්ඩෝන්ට කප්පම් කාරයින්ට පුලූවන් ද
    බෑ බෑ බෑ බෑ
    ඹබතූමාට තෙරුවන් සරණයි
    ඹබතූමාට ජයෙන් ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @nalakaaththanayaka1739
    @nalakaaththanayaka1739 8 месяцев назад +1

    ජය වේවා

  • @ashokawarnasooriya2944
    @ashokawarnasooriya2944 8 месяцев назад +15

    අපිතවත් ශක්තිමත් වෙමු මාලිමාවටජයෙන් ජයහැම ගමක්මදැනුවත්කරමු...

  • @nandanijayalath6684
    @nandanijayalath6684 8 месяцев назад +2

    ඔබට බුදු සරනයි දෙවි පිහිටයි . ඔබේ ජීවිතය බිලිගනී කියා බයයි. අනේ සහෝදරයානනි... ආරක්සා වෙන්න . ඔබව මේ රටට අත්‍ය්වශ්‍යයි. මගේ රැකියාව අතහැර ඔබව ආරක්සා කරන කන්ඩායමට මට එන්න හිතෙනව. මේ පඩියෙන් ජීවත් වෙන්නත් බැරි එකේ මගේ ජීවිතය රට වෙනුවෙන් පුද කරන්න මම සූදානම්

  • @Ayumuseum275
    @Ayumuseum275 8 месяцев назад +260

    පොඩි මිනිසාගේ සිට ඉහලම කෙනා දක්වා යථාර්තය අවබෝධ කරගෙන අවසානයි..මාලිමාවට ජයවේව..

    • @user-sl7k
      @user-sl7k 8 месяцев назад +7

      _මේ මතුවෙන්නේ මහපොළොවේ යථාර්ථයයි !_

    • @nethminamadushan8034
      @nethminamadushan8034 8 месяцев назад +1

      Na game ekak dannak innwa harak

    • @nandanaperera-ev8qd
      @nandanaperera-ev8qd 8 месяцев назад

      Gfgh
      Iu

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      මානව ගමන ශක්තිමත් කිරීමට පුරවැසියෝ විසින් රැකගත යුතු පාසල සහ රෝහල මහා සොහොනක් බවට පත් කළ දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තීය සමිති නායකයා, ආගමිකයා, මිත්‍යාවාදියා, කේන්දරකරුවා, නැකැත්කරුවා, වැඩ නොකරන රාජ්‍ය සේවකයා සහ සම්ප්‍රදායිකයා රෝහල් භූමියෙන් සහ පාසල් භූමියෙන් එළවා දමන තෙක් පාසල තුළ රටට බිහිකරන්නේ මොලේ අඩක් වැඩුණු ස්වභාව දහම විරෝධී දරුවෙක්, කම්කරුවෙක්, ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් සහ මහාචාර්යවරයෙකි. එසේම රෝහල තුළින් පුරවැසියාගේ රෝග සුවපත් කර නිරෝගිමත් ජීවිතයක් ලබා දෙනවා වෙනුවට පුරවැසියාගේ රෝගය ඉදිරියේ පුරවැසියාට හිමිවන්නේ භීතිය, පීඩනය සහ අකල් මරණ පමණකි. එසේ නම් පුරවැසියා විසින් රට විනාශ කළ මුන් රංචුවගෙන් පාසල සහ රෝහල මුදවාගත යුතු යුගය සහ කාලය පැමිණ ඇත.

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 8 месяцев назад +10

    අනේ හිතට හරිම සතුටක් දැනෙනවා මම ඉන්නේ රට මාලිමාවෙ ආන්ඩුවක් ආවාම ලංකාවට එනවා සත්තයි අපේ රට ලස්සන රටක් හදන්න අපේ හාමුදුරුවනේ සියලුම දෙනා එකතු වෙලා සියලුම දෙනාට තෙරුවන් සරණයි

    • @amalgunawardhane1990
      @amalgunawardhane1990 2 месяца назад

      චන්දෙ දෙන්න එන්න.නැත්‍ය්හම් අලුත් ච්නද 10ක්වත් හදම්න

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 8 месяцев назад +3

    උගත් නූගත් දුප්පත් පොහොසත් සහ සතා සීපාවටත් තේරෙනවිදිහට මෙකලඉතාම ගැඹුරු දේසනය කොතරම් හරබරද එසේනම් ඒදැනුම සහ උවමනාව මුලිකකොට අනුරනම් මහ වෘක්ෂයවටා රොක්වී ලක්මාතාවට සෙවන දෙමු අපේ මහකලුසිංහලයාට දිර්ඝායුෂ පතමි මාලිමාවට ජයවේවා ජාතික භික්ෂුපෙරමුන රටටත් ජාතියටත් ඉතාම ශක්තියක් තෙරුවන්සරණයි ❤❤❤

  • @wannigamajayasena2620
    @wannigamajayasena2620 8 месяцев назад +16

    V8 එකට වහල් නොවු උත්තරීතර සංඝයා වහන්සේට නමස්කාරවේවා

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 8 месяцев назад +25

    මාලිමාවට ජයවේවා.අනුර කුමාර සහෝදරයාට ජයවේවා.අපේ අනාගත ජනාධිපතී AKD ජයවේවා ජයවේවා.❤❤❤❤❤❤❤❤❤

  • @pinnawal8172
    @pinnawal8172 8 месяцев назад +1

    සාදාරන කතාව ⁣.ඔබ වහන්සේලාට අපගේ නමස්කාරය කරනලද උතුම් සත්කාරයට

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 8 месяцев назад +199

    ඇස්වලට කඳුළු එනවා කියන්න වචන නැ අපේ හාමුදුරැවනේ මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට

    • @anandakularathna6030
      @anandakularathna6030 8 месяцев назад

      ❤❤❤❤❤❤

    • @nuwanwijerathna8658
      @nuwanwijerathna8658 8 месяцев назад +3

      Aththamai

    • @k.msenaviratna2421
      @k.msenaviratna2421 5 месяцев назад

      ❤❤❤❤❤❤❤8😊.
      N​@@anandakularathna6030

    • @m.a.cooraycooray5499
      @m.a.cooraycooray5499 4 месяца назад +2

      ඉතා දිගුකලක් එවගේ ඉතාම විශ්වාසයෙන් නොසැලී මෙන්ම නිහඬ සිනහවකින් අපේ හරස් ප්‍රශ්න වලට අමනාපයක් නැතිව විශ්වාසනීය පිලිතුරු දීමට අපේ සීලානන්ද හිමි ගැනත් පක්ෂය අද තිබෙන තැනත් ගැන ඇත්තේ අවංකවම සතුටකි.

    • @dhanasena
      @dhanasena 3 месяца назад

      ​@@nuwanwijerathna8658ààààààààààààààààààààaàààààààààààààààààààààààààààààààààààààààààà§ðxßðßßßßßßßßßxßðßßßßßðððßßßxððððßððððððððððððððżðxððxðxððxðxðxðððdxxdxxxxððxxxðððxxxxðxxxxxxxxxxðððxxxð 36:18 36:20 i 42:15 42:16 42:19 42:20

  • @prageethsilva-q8m
    @prageethsilva-q8m 8 месяцев назад +2

    ජයවේවා අනුර කුමාර සහොදරයාට වගේම රටේ ජනතාවට..නමස්කාර වේවා සංග සබාවට..

  • @ushanthadammika5097
    @ushanthadammika5097 8 месяцев назад +10

    කියා නිම කරන්න බැරි වටිනා උතුම් සත් ක්‍රියාවක් ඔබවහන්සේලා සංවිදානය කර තිබෙන්නේ

  • @gamingsena390
    @gamingsena390 8 месяцев назад +9

    ජයවේවා ජයවේවා ජයවේවා කුඩා පොල අපෙ හමුදුරුවො වගෙ තව බිහිවෙවා ඇති තරම් බිහිවෙවා

  • @deepaldinasiri4351
    @deepaldinasiri4351 8 месяцев назад +14

    රට වෙනුවෙන් පෙරට එන මහා සගරුවනට මාගේ නමස්කාරය🙏

  • @ChandrawanshaMahindasoma
    @ChandrawanshaMahindasoma 8 месяцев назад +4

    තෙරුවන් සරනයි හැමෝටම ජය වෙිවා...

  • @rexieperera7844
    @rexieperera7844 8 месяцев назад +27

    අතීතයෙන් , වර්තමානයට අවතීර්ණ වීම , හරිම අගෙයි අපෙ හාමුදුරුවනේ . ජාතික ජනබලවේගයට ජයවේවා .

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 8 месяцев назад +76

    මාලිමාවට මමමෙවර චන්දයදෙන්නෙ ❤❤❤

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      මානව ගමන ශක්තිමත් කිරීමට පුරවැසියෝ විසින් රැකගත යුතු පාසල සහ රෝහල මහා සොහොනක් බවට පත් කළ දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තීය සමිති නායකයා, ආගමිකයා, මිත්‍යාවාදියා, කේන්දරකරුවා, නැකැත්කරුවා, වැඩ නොකරන රාජ්‍ය සේවකයා සහ සම්ප්‍රදායිකයා රෝහල් භූමියෙන් සහ පාසල් භූමියෙන් එළවා දමන තෙක් පාසල තුළ රටට බිහිකරන්නේ මොලේ අඩක් වැඩුණු ස්වභාව දහම විරෝධී දරුවෙක්, කම්කරුවෙක්, ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් සහ මහාචාර්යවරයෙකි. එසේම රෝහල තුළින් පුරවැසියාගේ රෝග සුවපත් කර නිරෝගිමත් ජීවිතයක් ලබා දෙනවා වෙනුවට පුරවැසියාගේ රෝගය ඉදිරියේ පුරවැසියාට හිමිවන්නේ භීතිය, පීඩනය සහ අකල් මරණ පමණකි. එසේ නම් පුරවැසියා විසින් රට විනාශ කළ මුන් රංචුවගෙන් පාසල සහ රෝහල මුදවාගත යුතු යුගය සහ කාලය පැමිණ ඇත.

  • @nimalfernando3362
    @nimalfernando3362 8 месяцев назад +78

    කාදිනල් තුමා ප්‍රමුඛ දෙමල කතොලික ජනතාව සහ සිංහල කතොලික ජනතාව අනුමාන වසයෙන් ලක්ෂ 30 ක් පමණ ඔබලා සමගයි .ජයවේවා ජාතික ජන බලවේගයට .

    • @ChathurikaChathurika-r5x
      @ChathurikaChathurika-r5x 8 месяцев назад +6

      තවත් අපේ සහෝදර ජනතාව දැනුවත් කරන්න

    • @skateriderwithsithija427
      @skateriderwithsithija427 2 месяца назад

      Oya lage buddiya apita Hari a sathutak jayawewa❤❤❤

  • @gaminigunathunga7046
    @gaminigunathunga7046 8 месяцев назад +24

    ❤❤👍👍ජයවේවා මාලීමාවට

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 8 месяцев назад +162

    නූතන දොන් ජුවන් ධර්මපාල නොහොත් බටලන්දේ සොම්බියා මේ අවුරුද්දේ පන්නනවා අපේ හාමුදුරුවනේ 👍

    • @mmmchandre8036
      @mmmchandre8036 8 месяцев назад +2

      😁😂😂😂😂😂

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 месяцев назад

      චීනයේ, ඇමරිකාවේ පුරවැසියන්ට සහ ලෝකයේ සෑම පුරවැසියෙකුටම වාතය ලබාදෙන්නේ ස්වභාදහම නම් ආහාර, බෙහෙත්, ඇඳුම්, නිවාස සහ අනිත් සියලු දේ ලබාදෙන්නේ විද්‍යාවේ උපකාරයෙන් ශ්‍රේෂ්ඨ ධනවාදය නම් චීනයේ, ඇමරිකාවේ පුරවැසියන්ට සහ ලෝකයේ පුරවැසියන්ට කිසි දෙයක් ලබා නොදෙන දේශපාලන යාන්ත්‍රණයෙන්, ආගමික යාන්ත්‍රණයෙන්, සම්ප්‍රදායික යාන්ත්‍රණයෙන් සහ සමාජවාදී, වාමාසික යාන්ත්‍රයෙන් චීනයේ, ඇමරිකාවේ සහ ලෝකයේ පූරවැසියන් විසින් ලෝකය මුදවාගත යුතු යුගය සහ කාලය පැමිණ ඇත. එතෙක් පුරවැසියාගේ සතුට සහ සුන්දරත්වය මෙන්ම පාලකයාගේ සතුට සහ සුන්දරත්වය පෘථිවිය මත නිර්මාණය නොවනු ඇත.

    • @LashmanPushpakumara
      @LashmanPushpakumara 8 месяцев назад

      Ñmmm​@@mmmchandre8036

    • @mdsaffry4764
      @mdsaffry4764 8 месяцев назад +1

      😂😂😂😂😂aniwaryenma sahatika atta api eaka karamu malimawata jaya wewa anura sahodarayata jaya wewa

    • @bandusena8046
      @bandusena8046 9 дней назад +1

      පන්නන්න දෙයක් නෑ නෙද? පැනලා නෙද? 😂😅😢

  • @KarunaratnaMidikolawatta
    @KarunaratnaMidikolawatta 8 месяцев назад +3

    ජයවෙවා. මහා. සග සමිමෙලනයට. සහබාගි වි.ම. සදහා පැමිනි. සියලුම මහා. සංඝරත්නයට. තෙරුවන් සරණයි

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 8 месяцев назад +210

    අනුර කුමාර ජනාධිපති කරමු 👌👌කුවේට් අපි

    • @Tresure41
      @Tresure41 8 месяцев назад +19

      චන්දේ දෙන්න ඒන්න ඕනි හරිද

    • @djdarmapala895
      @djdarmapala895 8 месяцев назад +9

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @nawaratnanawaratna2441
      @nawaratnanawaratna2441 8 месяцев назад

      😊0😊​@@Tresure41

    • @لوبا
      @لوبا 8 месяцев назад +4

      ​@@Tresure41ගෝටට දෙන්නත් ගියානෙ 😂😂🎉නේද

    • @لوبا
      @لوبا 8 месяцев назад +2

      හ්ම් හ්ම් කරමු 🎉🎉

  • @matildaranjani3946
    @matildaranjani3946 4 месяца назад +1

    සහෝදර ya ඔබ ta jayen ජයග්‍රහණය karam uthui... 🧭🧭🧭🧭🧭

  • @nadeedilrukshi-d9r
    @nadeedilrukshi-d9r 8 месяцев назад +18

    අනුර සහෝදරයාගේ පැහැදිලි කිරිල්ල ඉගෙන ගන්න ළමයින්ට පුදුම විදිහට වැදගත් වේවි.දෙමව්පියනි දරුවන්ට මෙම වැඩසටහන බලන්න දෙන්න

  • @dudleySft
    @dudleySft 8 месяцев назад +1

    ඉතාමත් වටිනා කතාවක් 100 ට 100 ක් ඇත්තම තමයි , ජයවේවා මුලු රටටම,

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 8 месяцев назад +20

    ❤ජය වේවා අපේ හාමුදුරුවනේ ජාතික ජන බලවේගයට ජය වේවා

  • @sumuduishan7336
    @sumuduishan7336 8 месяцев назад +1

    ජය වේවා ❤❤🧭🧭🧭