Failed tiktok with

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 581

  • @shenuprashaya2287
    @shenuprashaya2287 3 года назад +276

    10 වෙනි පාර හරි සීරියස් වෙලා කරයි කියල හිතුව😏අහිංසක මං වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්😂❤️

  • @nishpri4380
    @nishpri4380 3 года назад +497

    ශලා අක්කි ඔයා හරිම නිහතමානියි. සචින්, සචින්තනි නවකයෝ දෙන්නෙක් වුණත් කිසිම වෙනසක් නැතුව ඔයා එයාලා දෙන්න එක්ක හොද friendship එකක් maintain කරනවා❤️

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 3 года назад +137

    ශලනි තරකා අක්කෙ ඔයාගෙ රංගන හැකියාවනමි අතිවිශිෂ්ටයි මම ආසම රංගන නිළිය ශලනි තරකා අක්කෙ ඔයා මමත් ඔයාට ගොඩක් ආදරෙයි . ලස්සනයි . ශලනි තරකා අක්කෙ ඔයා .ශලනි තරකා අක්කෙ ඔයාට ඉදිරියටම යන්න සුභපතනවා .

  • @bhuumizz_
    @bhuumizz_ 3 года назад +89

    අනේ..මට තනියෙන් හිනා මේක බලලා...😂හැබැයි අන්තිම පාර හරි සීරියස් කරයි කියලා හිතුනා 😂🥲
    ඔයා නම් නියමයි අක්කී...😘♥️

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 3 года назад +258

    අම්මෝ 😂😂😂

    • @pradeepgovinnage7804
      @pradeepgovinnage7804 3 года назад +15

      අම්මෝ ගගා ඉදලා බෑ.ඔම ගියොත් ලොකු නැති වෙයි.

    • @A.B.C.D881
      @A.B.C.D881 3 года назад +4

      "Mun dennath ekka ba Ane "

    • @ට්රිෂි
      @ට්රිෂි 3 года назад +5

      Oyala 3ma maru thama.

    • @udaribhagya686
      @udaribhagya686 3 года назад +6

      Oyaaa shooi akkiyo maara adarei..matath oy wage akki kenek hitya nam apiwa aadaren balaganiwi....aththa jivitheth oya maarama saralai...

    • @arunasampath9824
      @arunasampath9824 3 года назад

      Hi. Budu saranai . Ai

  • @SuperAdker
    @SuperAdker 3 года назад +153

    මේකෙ ඉන්න උන්ට තියන ප්‍රශ්න 🙂
    1.මේ දෙන්න සෙට්ද? මේ දෙන්නාගෙ age gap එක 🤔
    2.ශලනි ඇයි සචින්ව අල්ලන්නෙ 😒
    3.දසුන් අමතක වෙලා/දසුන් පව්/දසුන්ට වෙච්ච දේ මූටත් වෙයි 😟
    ඒවාට පිලිතුරු 😂
    1.සෙට් උනත් නැතත් ඒක අපිට අදාල නෑ. සෙට් උනත් වයස එයාලට ප්‍රශ්නයක් නෙවෙයි නම් අනිත් අය කරදර වෙන්න ඕනි නෑ 😁
    2.බොක්කෙ ෆිට් උනාම ගෑනුද පිරිමිද අදාල නෑ අල්ලනවා බදාගන්නවා, දූපත් වාසීන්ට මැජික් ඒවා. සචින්ව ඇල්ලුව දැකපු අය ශලනි සචින්තනීව ඇල්ලුව දැක්කෙ නෑ. 🙄
    3.අම්මා මැරුනත් හිනාවෙවී හත් දවසෙ දානෙ උයන උන් හිතන් ඉන්නෙ ශලනි ජීවිත කාලෙම අඩ අඩා ඉන්න ඕනි කියල එයාව නොමර මරපු කෙනා ගැන හිත හිත. දැන්වත් ඒ මලකඳ බිමින් තියල මේ කෙල්ලට සතුටින් ඉන්න දීපල්ල. මිනිස්සුන්ට රිද්දල කුරිරු සතුටක් ලබල පව් පුරවගන්න එපා. එයාගෙ ඒවා බලන්න බැරිනම් block කරගන්න . 😏
    thank you 😛

    • @roshinihapuarachchi3826
      @roshinihapuarachchi3826 3 года назад +16

      💯 true 👍👍❤️

    • @dumiduhasaranga2739
      @dumiduhasaranga2739 3 года назад +22

      කනට ගැහුව වගේ ඇත්ත 😂

    • @ShalaniTharakaofficial
      @ShalaniTharakaofficial  3 года назад +64

      😅😅😅

    • @A.B.C.D881
      @A.B.C.D881 3 года назад +11

      Hariyatama hari

    • @nilupasrimali524
      @nilupasrimali524 3 года назад +13

      ඔව් ඒක සහතික ඇත්ත ශලනි අක්කෙ ඔයා ජීවිත කාලෙම තනියම ඉන්න හැදුවොත් ඒක ලොකුම ලොකු මෝඩ කමක්.ඉරිසියා කාරයො කතන්දර කියන්නෙ ඔයා ගොඩක් ලස්සනට ජීවත් වෙන්න ඒ අයට පේන්න

  • @chamis3582
    @chamis3582 3 года назад +222

    හම්මෝ😂 මං හිනාවෙලා මැරෙනව තව ඩිංගෙන්🤣
    ශලා අක්කා නම් පිස්සුවක්❤️ හැමතිස්සෙම වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ😌

  • @dilaniperera4055
    @dilaniperera4055 3 года назад +33

    I'm soo happy after seen you smiling Shalani.. see I told u.. old Shalani is back .. ❤ @sachin you made her 😃.. @ sachinthani.. I think you are a good companion . Keep rocking guys. Be happy always nd stay safe..

  • @nim...9463
    @nim...9463 3 года назад +155

    කතාවෙ වගේමයි දිගැසි කියන්නෙ සීරියස් චරිතයක්.සචින් කියන්නේ අනුත්තර තරම් නොවුනත් ලොකු වගෙ ආඩම්බරයත් නැති නිර්වාන් වගේ අහිංසකත් නැති ආතල් එකේ ඉන්න නිහතමානි කොල්ලෙක්.ශලනි කියන්නෙ ස්නේහත් නෙවේ අශාත් නෙවේ කමනිත් නෙවේ.ශලනි කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්.තුන්දෙනාම නියමයි❤️

    • @aishu7567
      @aishu7567 3 года назад +3

      Heeeeeee ekane ekanm aththa sachin aiya hena athall eke inna kenek 🥰

  • @chanikajay6230
    @chanikajay6230 3 года назад +120

    මට නම් හිතෙන්නෙම ශලනියි නිරිවානුයි (ඇත්ත නම දන් නැ)ඇත්තටම ආදරේ කරනවා.ඒක හැමවෙලේම ඒ දෙන්නගෙම ඇස් වලින් පේනවා.ඒ දෙන්නා ඇත්තටම මැචින් කපල් එකක්.වයස නම් මොනාද අනේ දැන්.

    • @ranavirasundara6205
      @ranavirasundara6205 3 года назад +4

      Nirwan ge aththa nama sachin liyanage ❤

    • @kalpanichathurya6719
      @kalpanichathurya6719 3 года назад +16

      @navodya de silva එච්චර නෑ සචින්ට 24හරි 25 හරි ශලනිට 30යි .කොහොමත් ඒ දෙන්නා ඇත්ත ජීවිතේ යාලු නම් නෑ හැබැයි ස්නේහා💖නිර්වාන් එකතුවුනොත් හොදයි💗

    • @sachiramayanthi5454
      @sachiramayanthi5454 3 года назад +2

      @@kalpanichathurya6719 Shalani nangita 32 man hitanne. Ape game Negombo wala eya

    • @dreamrainbow2324
      @dreamrainbow2324 3 года назад +4

      @@sachiramayanthi5454 ශලනිට ලබන මාසෙට 31යි.

    • @sachiramayanthi5454
      @sachiramayanthi5454 3 года назад +1

      @@dreamrainbow2324 Oya hari wenna ati. Eya OL maths tution giye ape Malkanthi mis gawa shalani apita auruddak bala batch eke hitiye mataka widiyata. Man waradi wennat athi

  • @nikininaduni2710
    @nikininaduni2710 3 года назад +499

    ශලා අක්කා සචින් අයියට කැමති වගේ 😍

    • @madhus5729
      @madhus5729 3 года назад +45

      මටත් හිතුනා

    • @taradancelife
      @taradancelife 3 года назад +69

      වගේ නෙමෙයි කැමති මන් හිතන්නේ, ඒ දෙන්නා set වෙනවා නම් ශෝක් 😍

    • @nikininaduni2710
      @nikininaduni2710 3 года назад +26

      @@taradancelife ow maching 😍

    • @samankumara8355
      @samankumara8355 3 года назад +51

      අත්තටම අහින්සක අපිව මරන්නද හදන්නෙ.අපි මෙක බලලා තනියෙන් හිනාවෙනවා.ගෙදර අය අපි දිහ බලන්නෙ පිස්සො දිහා බලනවා වගේ

    • @newfury6753
      @newfury6753 3 года назад +17

      Ow ee denna matching

  • @nimtharu5779
    @nimtharu5779 3 года назад +43

    ඒක බලලා මටත් හිනා 😹😹 දිගැසි නම් කතාවේ වගේම සීරියස් 😹 ඔයයි සචිනුයි තමයි පිස්සු නටන්නේ 😂 කතාවේ කොහොම සීරියස් සීන් කරනවද දන්නේ නෑ හිනානොවී 😹

  • @hnkhnk8221
    @hnkhnk8221 3 года назад +355

    මේවා බල බල ඉදලා ඇත්තටම chemistry fail වෙයි කියලා තමා මට බය😅.. exam ආපහු කල් ගියානෙ😒

  • @nuwanthikagamage2514
    @nuwanthikagamage2514 3 года назад +6

    Shalani sachin galapenawa.maruweta.wayasak ona ne love karanna.oya sathutin innawa dakinaekai.ape sathuta shala.❤️😘

  • @editwithkavi6222
    @editwithkavi6222 3 года назад +51

    💗 SHALANI අක්කිට කැමති අය
    💗 SHALANI අක්කිගෙ videos වල notification එකක් අාව ගමන් video එක බලන අය
    💗SHALANI අක්කි ලස්සනයි කියන අය
    💗SHALANI අක්කි කතා කරන විදියට කැමති අය
    💗SHALANI අක්කි රඟපාන විදියට කැමති අය
    👉මේ ඔක්කොම අය SHALANI අක්කිගෙ ලස්සන " Edit with KAVI" Channel එකෙන් බලන්ඩෝ.....
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

    • @editwithkavi6222
      @editwithkavi6222 3 года назад +2

      ruclips.net/video/qqwC5qvfw6M/видео.html
      ☝☝☝☝☝☝☝☝☝☝☝☝☝
      👉SHALANI අක්කිගෙ video එකේ link එක 👈

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 3 года назад +98

    ශලනි අක්කීගේ රංගනය ගැන කියන්න වචන නෑ ඒ තරම් විශිෂ්ටයි my favorite actress shla akkiyaaaa ❤️💙 ආදරෙයි .

  • @jayangikadisanayaka2765
    @jayangikadisanayaka2765 3 года назад +2

    Love u shalini.. You are my favourite actress ... God bless you...😘😘💐💐💐

  • @vihansasirimanne6435
    @vihansasirimanne6435 3 года назад +20

    Ohh my goodness 😍😆😆 sachin & shalani you two are always sooo romantic aneee 😍😍😘😘❤️🖤
    Love u all 🖤❤️🖤❤️

  • @nadeeshalusena8178
    @nadeeshalusena8178 3 года назад +7

    Wow…. Matching couple Shalani ❤️Sachin 😍😍

  • @dewmibhagya2575
    @dewmibhagya2575 3 года назад +54

    සචින්තනි අක්ක ෆොන් එක වට්ටන්නෙ නැතුව තියගන්න විදින දුකක් 🤣 පට්ට ආ

  • @erandanipriyanka3503
    @erandanipriyanka3503 3 года назад +17

    digasi ❤ nirwan ❤ sneha adara kathawa hamadama balanawa.hithata wadunu drama ekak.paya 24k unath balanna puluwan. ❤Kiya denna adare tharam ❤🔥🔥🔥🔥🥰🥰🥰👍👍👍😍😍😍🥰🥰

  • @pasindumalshan6854
    @pasindumalshan6854 3 года назад +144

    අනේ මරු 😂 ශලා “ මට ඔය දෙන්නගේ අඩි සද්දෙටත් හිනා යනවා 😂😂♥️

    • @aishu7567
      @aishu7567 3 года назад +1

      Heeeeeee ekanee 😅

  • @asankawithanage239
    @asankawithanage239 3 года назад +31

    ශලනි අක්කා ⁣ෙඔායානමි මෙි drama එකේ හොදට රගපනවා කියන්න වචන නැ ඇත්තටම අදරේ තරමි drama එක ලස්සනයි එ⁣ කාතාවට මම ගොඩක් ආදරේ කරනවා ඇත්තටම සචින් අයියා හොදට රංග⁣නය කරනවා ඇත්තටම සතුටුයි මෙි drama එක මටනමි ඇත්තටම හිතට මාර විදිහට වැදුනු drama එකක් කියා ගන්න බැරි තරමි ඇත්තටම සතුටුයි ...අධ්‍යක්ෂක මන්ඩලේටත් බෙිහේවින්ම සතුති වෙිනවා මෙි වගේ drama එකක් ලබා දිම ගැන ඇත්තටම සතුටුයි .......... ඇත්තට ශලනිටත්......සචින් අයියාටත් drama එකේ අනිත් හැම දේනාටත් මෙි වගේ ලස්සන drama ඉස්සරාහට කරගේන යන්න කියලා මම සුබ පතනවා ..... පරිස්සමට සියලු දේනා වැඩ කරගේන යන්න බුදු සරණයි සියලු දේනාටම................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udaribhagya686
    @udaribhagya686 3 года назад +9

    Sachinthani akka maara saralai lassanai supiriiiiiiiiiiii

  • @rashanisovis4656
    @rashanisovis4656 3 года назад +28

    නාට්‍ය වගේම මේවගේ විඩියෝ බලන්න හරිම ආසයි.තව තව ඉදිරියට යන්න සුභ පතනවා හැමෝටම,ලස්සන කතාවක් ❤️😍👌❤️‍🔥

  • @yethuni0626
    @yethuni0626 3 года назад +16

    There are no words to descride shalini akkaya's acting so great my favorite teledrama kiyadenna adre tharama my favorite actress shalani akki ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ayeshamaduwanthi2662
    @ayeshamaduwanthi2662 3 года назад +4

    after long time we so you are very happy nw, wish your future, god bless you

  • @thj3567
    @thj3567 3 года назад +17

    Love you Shalani, love your journey, your attitudes, how you carry yourself.. most of all you are immensely talented..! 💜

  • @ireshashamali6071
    @ireshashamali6071 3 года назад +59

    අවස්සනෙටවත් හරියට කරයි කියල බලාපොරොත්තු උනා අහින්සක මන්🤧

  • @bhageehayat9471
    @bhageehayat9471 3 года назад +12

    මට මේ තුන්දෙනා අතර මරු friendship එකක් විතරයි පේන්නේ❤️‍🔥
    ඒත් ඇයි සමහර
    විරුද්ධ ලිංගික යහලුකම් නැති අයට ඒකේ අමුතු දේවල් පෙන්නේ💔😔

  • @ireshikajayawardhane
    @ireshikajayawardhane 3 года назад +47

    අනේ ශලනි අක්කා හරි නිහතමානීනෙ සචින්, දිගැසි අලුත් අය කියලා කිසි වෙනසක් කරන්නෑ හරි එකමුතුයිනෙ 😊♥️

  • @shalikamadushani3272
    @shalikamadushani3272 3 года назад +5

    Thawa me wage oyagei sachingei vedio dannko ..lassani aththatama gelapenawa oyala denna.💖💖

  • @amartmusic903
    @amartmusic903 3 года назад +12

    දෙයියනේ සචින්තනි අක්කා 😂වැඩේ කරන් එද්දිම මේ දෙන්නා 😂වෙනවා ❤️පව් අප්පා 😂😅🔫😘

  • @thakshiladamayanthi8283
    @thakshiladamayanthi8283 3 года назад +26

    ගොඩාක් ලස්සනයි . ශලනි ඔයාට ගොඩාක් ආදරේ හිතෙන විදියට ඔයා හැසිරෙනවා

  • @chamuditharindika2833
    @chamuditharindika2833 3 года назад +9

    This itself says how humble shalani akka is ♥️.And these people have become favourites now 🤩

  • @lakshmiharshani6115
    @lakshmiharshani6115 3 года назад +12

    Shalani akka ඔයා හරිම සරල චාම් විදිහට ජීවත් වෙන කෙනෙක්..මන් නම් ගොඩක් ම කැමති ඔයාගේ ඒ නිරහංකාර කමට...😍💓ආදරෙයි තුන් දෙනාටම 😘😘

  • @chalananimesha8382
    @chalananimesha8382 3 года назад +17

    ශලනි අක්කේ ඔයයි එයයි කසාද බැන්දොත් මරැ ඞබලක් තමයි 😊😍😍😍👧👦👰🤰💑 එල කිරි

  • @mperera9691
    @mperera9691 3 года назад +13

    Eka maru 😂😂😂♥️
    Eth Anthima eka Hari
    Hariyai kiyala balan hitiye ☹️♥️
    Aniwaryenma A tiktok eka hariyata karala oniiiiiiii
    Shalani Sachin😍♥️

  • @rasangijayakody4675
    @rasangijayakody4675 3 года назад +9

    මරු ශලා ...ආදරෙයි ගොඩක්.......
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මුන් දෙන්නත් එක්ක බෑ අනේ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤😂🤣දීපල්ලා අත දීපල්ලා අත..🤣😂🥰😍ආදරෙයි තුන්දෙනාටම..❤️

  • @jayanifdo3944
    @jayanifdo3944 3 года назад +51

    ශලනි ඔයයි සචිනුයි නියමෙට ගැලපෙනවා.ඔයාගේ දක්ශතාවය ගැන කියන්න වචන නෑ.ඒ වගේම සචින්ගේ ඇක්ටින් 100 වතාවක් බැලුවත් මදි ඒ තරම් විශිෂ්ටයි.හැමදාමත් සතුටින් ඉන්න සුබ පතනවා දෙන්නට❤️❤️❤️❤️

  • @geshujesy9878
    @geshujesy9878 3 года назад +8

    අම්මෝ ජෝල් ෆිල්ම්ස් වීඩියෝ බලන්න ඕනෙ නෑ දැන්නම් කතාව බලනකොටත් හිනාඅ යයි 😂😂😂😂❤🔥

  • @anuliyanage5902
    @anuliyanage5902 3 года назад +1

    අම්මෝ මට බැරියෝ හිනා වෙලා බඩත් කොරවුනා ඔයාලගෙ පිස්සු වැඩ වලට
    සුභ පතනවා තුන්දෙනාටම

  • @amartmusic903
    @amartmusic903 3 года назад +3

    සතුට උතුරන දවසක් 🥰හැමදාම ඔහොම ඉන්න මුළු කාර්ය මණ්ඩලයම 💯❤️

  • @navokarunarathne9892
    @navokarunarathne9892 3 года назад +8

    Shala Akki kmthi wge Sachin aiyt😁

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 года назад +17

    My fav shalani akki❤️අනේ හැමදාම මේ වගේ වීඩීයෝ දාන්නකෝ මට තනියමත් හිනා අම්මී අහනවා පිස්සුද කියලා❤️😄😄

  • @sajeewanifernando3640
    @sajeewanifernando3640 3 года назад +1

    Salani and sachin god bless you to 🍀🌻

  • @chamis3582
    @chamis3582 3 года назад +25

    හම්මෝ ආත්ල්🤣🤣 දැන් 10 පාරකට වැඩිය බැලුවා😂 සුපිරි ආ😌❤️

  • @yeri3117
    @yeri3117 3 года назад

    Shalani Akki is really a very down to earth person .........Love you Shalani Akki

  • @amartmusic903
    @amartmusic903 3 года назад +36

    ඔන්න ශලනි අක්කට ගැලපෙනම ආදරේ හම්බවෙලා ❤️ගැලපෙනවා දෙන්නම ❤️පරිස්සමින් නිරෝගීව ඉන්න 💙බුදුසරණයි ❤️

  • @rohanwijerathne6844
    @rohanwijerathne6844 3 года назад +1

    Congratulations .. sachin💕shalani..

  • @nisansalaperera4684
    @nisansalaperera4684 3 года назад +2

    I only watch KDAT. I started because of shalini

  • @nuwanshieshini9750
    @nuwanshieshini9750 3 года назад +18

    Meka act ekak nemei akkiyoooo 🤗🤗🤗 oyala dennat denna adarei eka thami aththa 💕💕 oyal denna piligaththath nathath😘😘😘 age, weight, height kiynne numbers withri... Sachin aiye thank u💞

  • @ShamindiD
    @ShamindiD 3 года назад +5

    I can’t 😂😂

  • @nireshifdo2981
    @nireshifdo2981 3 года назад +39

    ශලා අක්කායි සචින් අයියායි පට්ට මැචින් ❤️😍

  • @tharushehana4332
    @tharushehana4332 3 года назад +3

    අපේ දිගැසි අක්කා මරු,..

  • @thilanka3000
    @thilanka3000 3 года назад +31

    Love වගේ දෙන්නා 😃ගැලපෙනවා හැබැයි👌👌

    • @nivodvlog4600
      @nivodvlog4600 3 года назад

      Sachinta wada godaak wedimal shalani

  • @iam_sds_sadaruwand.s7965
    @iam_sds_sadaruwand.s7965 2 года назад +2

    🤣😂😅😆 අනේ මන්දා අනේ ඔය තුන්දෙනානම් ❤️

  • @aishu7567
    @aishu7567 3 года назад +2

    අම්මොහ් අක්කියෝ ශොක් අනේ තව videyo ඔනී tripe එක ගියපූ එකේ අපි ආසයී ඔයාලව දකින්න 💜🥰❤ ආදරෙයී ගොඩාරියාක් අක්කි අයියා 😘

  • @ironmerc208
    @ironmerc208 3 года назад +7

    ජීවිතේට කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගෙ අතින් අල්ලලා නැති වර්ජින්ලට හරි ප්‍රශ්න 😂😂

  • @francisdes3454
    @francisdes3454 3 года назад +10

    Shalani, you & Sachin are a good match😁😁😁

  • @NK-lc5le
    @NK-lc5le 2 года назад +1

    Hammooo.... eka maru 10 parak vithara baluwa 😂😂😂😂😂😂.. Adisaddetath hina yanawalu... 😂😂😂😂😂

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 3 года назад +19

    අම්මෝ ශලා අක්කේ🥰🥰🥰🥰🥰 උදේ පාන්දරම හොදට හිනා උනා so funny😂😂😂😂 you are my favorite

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 3 года назад +10

    ෂලනිගෙ vedio වලට addict වෙලා ඉන්නේ🙈 youtube ආවාම බලනවා අනිවාර්යයෙන්ම vedios මොනවහරි upload කරලද කියලා . කී වතාවක් මේක බැලුවද😂

    • @A.B.C.D881
      @A.B.C.D881 3 года назад +2

      Mama th ehema. Sachin ayyagay shalani akkay dennama inna vedio walata thamay godak asa.

  • @pamodchamalka6129
    @pamodchamalka6129 3 года назад

    You are a so talent actress

  • @ashenshanaka8153
    @ashenshanaka8153 3 года назад +15

    මදැයි voice host කරද්දි මෙහෙම අඩව්වක් අල්ලන්නෙ නැතුව හිටියා මේ ඩබල 😀. සිරසට වහ කන්න වෙන්නෙ 😂

  • @User12202
    @User12202 3 года назад +5

    Shalani akka dan godak sathutin inne. Hamadama ohoma inna 😍❤️

  • @gimhanikariyawasam5594
    @gimhanikariyawasam5594 3 года назад +72

    අඩො මොකද්ද ඒ ගන්න හදන්නෙ කියල කියපන්කෝ..🙈 දිගැසි අක්ක වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😁😁😂

  • @sachininisansala2614
    @sachininisansala2614 3 года назад +16

    Sachinge age natanawa wage ekak ndd weredenawa weradenawa penna penna.

  • @ruwanthiranasinghe3743
    @ruwanthiranasinghe3743 3 года назад +1

    My favorite.shalini akka❤️

  • @nathari6883
    @nathari6883 3 года назад +3

    Amoh hinaw 😂❤️
    Aderei Akka ❤️😘

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 3 года назад +2

    Shala akki hemadaama nihathamaani ආදරණීය kenek . 😍 Oya denna hodata gelapenawa akkiyoooo 🌹😘

  • @leesha199
    @leesha199 3 года назад

    Ne ne hariyanne ne Meka needa Digesi Akka 😂😂💞💞💞Adarei hemotama 😘👑😎💕

  • @renukadamayanthi21
    @renukadamayanthi21 3 года назад +1

    ⁣අනේ මෙියාලගේ කෝලමි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා

  • @tOkyO17gg
    @tOkyO17gg 3 года назад +3

    I'm like an idiot smiling for 3;23 minutes straight 🤷🏽‍♀️😂

  • @cheramidealwis1063
    @cheramidealwis1063 3 года назад +3

    Love u since sirasa kumariya

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 3 года назад +35

    ලස්සනයි ගොඩක් ආදරෙයි ශලනි තාරකා

  • @miheli5033
    @miheli5033 2 года назад +3

    මායි මගෙ යාලුවොයි මතක් උනා මේක දැකල . 😅😅 ආදරෙයි තුන්දෙනාටම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️🌷🌷

  • @charunikumari6417
    @charunikumari6417 3 года назад +6

    👍👍👍👍

  • @milinimalshani0602
    @milinimalshani0602 3 года назад +14

    Lassanayi love you shalani akki....😋😋❤❤❤

  • @chathurikanchana7527
    @chathurikanchana7527 3 года назад +9

    මේක බලලා මටත් හිනා අනෙ 😂😂😂😘😘😘

  • @kumudumali2973
    @kumudumali2973 Год назад

    මේවා බලද්දි ආසයි අක්කෙ දැන් ඔයාලා live එකක්වත් එන්නෙ නෑ ආසයි බලන්න සචින් සචින්තනි ශලා සමන්දිනි ආයුශ් කට්‍ටිකයගෙම ලයු එකක් ඕනේ දැන්

  • @chathurisanjuka4345
    @chathurisanjuka4345 Год назад +1

    Shalanita puduma visayak tiyanne boruwatath ekka sachinge age allenawa
    Sachin Sachinthani thamai gala penman couple eka e denna pattai 😍😘❤💙

  • @masewgefernando6799
    @masewgefernando6799 3 года назад

    my favourite 3❤🌷🌷🌷

  • @nim...9463
    @nim...9463 3 года назад +23

    අනෙ ඇයි ශලනිට සචින්ව කලින් හම්බනොවුනෙ.ඇත්තටම ගැලපෙනව ඒ දෙන්නා🥺❤️

  • @sudharmadissanayake2209
    @sudharmadissanayake2209 3 года назад +6

    ඒක බලන් ඉදලා මටත් හිනා ගියා.😂😂😂😁

  • @nadeedilum6363
    @nadeedilum6363 3 года назад

    Oyai ( lokui senehai attatama adare kala nam top 👍👍👍👏👏

  • @devika6452
    @devika6452 3 года назад +2

    Real friends👫

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 3 года назад +3

    අනේ ශෝක් අක්කී .මගේ ආසම නිලිය ඔයා .ඔයා නන් මල්ටි ටැලන්ටඩ් හොදද ආදරෙයි

  • @A.B.C.D881
    @A.B.C.D881 3 года назад

    Ane akkiyo oyala denna hodata galapenawa. Mama me vedio eka Dan goda sarayak baluwa. Harima joli vedio ekak. Lassanay

  • @tharushehana4332
    @tharushehana4332 3 года назад +16

    ශලනි අක්කා සචින් අයියගෙ ලගමයි නේ..😐

  • @ashininimaya6107
    @ashininimaya6107 2 года назад +1

    Meka 20 sarayak. Wirhara hina wewee baluwe mna witharada. Shalani attatama shok. Ane adunika 2nek ekka kiyala na.. Sachin shalani ekka hasirena widiha sachinthanii ekka hasirena widihata wada wenas. Shalqni sachinui hariam adaraneeyai hasirena widiha.. ❤️ E yalukama 👍🏿

  • @chalananimesha8382
    @chalananimesha8382 3 года назад +2

    Oyala video aka lssani wadiyamma lassana salani akki

  • @topjobs8367
    @topjobs8367 3 года назад +1

    බැංකු ,රජයේ රැකියා,හෝටල් ,ඉංජිනේරු ඇතුලු රැකියා අවස්තා රාශියක් .💖💖💖👍👍👍👍......ඉක්මන් කරන්න..අදම අයදුම් කරන්න ...💖💖💖

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 3 года назад

    Akki Oyata m’n Godak adarei 😘hemadama sathutin oyt inna labewa 🙏🙏🌸🌸Theruwan saranai Akki🙏🙏🌸🌸🌸

  • @dhanushkawijesinghe3417
    @dhanushkawijesinghe3417 3 года назад

    Shala akki, sachin malli mama asama dennek. Shala akki marama dakshai.Sachin mallith godak dakshai. Suba pathanawa thundenatama

  • @gamerecorderjuhan2725
    @gamerecorderjuhan2725 3 года назад +1

    කියාදෙන්න ආදරේ තරම් ..ඔයාගෙ ආඩම්බර කමත් මාර ලස්සනයි .ඔයාට අපි කැමති යි..❤️❤️😍❤️🌹🌹

  • @floralvy2942
    @floralvy2942 3 года назад +10

    වස්තිලාගේ විහිලු වලට වඩා ආතල් මේක😂

  • @A.B.C.D881
    @A.B.C.D881 3 года назад +8

    Ayyo digasi akke mun dennath ekka ba ne

  • @mwasana6081
    @mwasana6081 3 года назад +44

    කතාවට වඩා මේ වගේ වීඩියෝ සුපිරි 😂😂😂