කායේ කායානුපස්සනාව - ආනපාන පබ්බය ( මහා සතිපට්ඨාන සූත්‍රය )

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 28

  • @sdayas6902
    @sdayas6902 6 месяцев назад

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 года назад

    🙏🙏🙏 සාධු සාධු සාධු අති පූජනීය අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා ...මමද සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @bnh2417
    @bnh2417 3 года назад +2

    Ariyathun wahanseta kaika manashika suwaya adistana karami 🙏🏻🙏🏻🙏🏻

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 4 года назад +4

    සාදු: සාදු සාදූ.....!!!

  • @dammatilakshme9201
    @dammatilakshme9201 4 года назад +11

    මම කායේ කායානුපස්සනාවෙහි බුදුන් වහන්සේ දේශණා කොට වදාල අර්ථය කුමක්දැයි වටහාගන හිටියා ධර්මයට එකගව.ඔබ වහන්සේ පමනයි මම අවබෝධ කල අන්දමට මෙි සතර සතිපටිඨාන දේශණාව ඉතාම නිවැරදිව දේශණා කලේ .මට මෙි විධිහට පුසිද්ධව දෙශණා කරන්නට නොහැකි වුවත් ඔබ වහන්සේ මෙය පුසිද්ධව දේශණා කිරීම ගැන බොහෝම පින් .මුලු බුදුදහමම වසා තිබෙන්නෙ මෙම ආන පාන සතියත් අස්සාස පස්සාස යන මාගධී භාෂාවෙන් බුදුන් වහන්සේ දේශණා කල දහමට වැරදි අර්ථ කථනය කිරීම නිසා සිදු වු වැරැද්ද අද නිවැරදි කර ඇත .බුදුධඝෝෂ කියන පෘතග්ජනයකුගේ ඉගැන්වීමක් අද දවසේත් උගන්වමින් බුද්ධ ශුාවකයාව වැරදි මගක යවමින් සිටී.මෙි විධිහටවත් ඔබ වහන්සේ ශුාවකයාව නිවැරදි කර ධර්මය විවෘත කිරීම නිබිබාන ස්වාභාවයට පත් වීමට හේතු වාසනා වෙිවායි පුාර්ථනා කරමි තෙරැවන් සරණයි ධමිමතිලක හිමි

  • @shantitv6111
    @shantitv6111 4 года назад +12

    මම හාමුදුරුනමක්, ආන පාන පැහැදිලි කල පිනම ඇති අපේ හාමුදුරුවන්ට නිවන් දකින්න හුලන් අදින එක යෝග වලට හිමි එකක්

  • @renukanirmaleerenu9567
    @renukanirmaleerenu9567 4 года назад +5

    Sadu,sadu,sadu
    සියලුම සත්තවයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 4 года назад +4

    අරහතුන්‍ වහන්සේ ට . නීරෝගී බව දීඝා යූ අධිෂ්ඨාන කරමි.!!!

  • @thanujalakmali4080
    @thanujalakmali4080 6 лет назад +7

    තෙරුවන් සරණයි අරිහතුන් වහන්සේට නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨාන කරමි සාදු සාදු සාදු

  • @dharmasirimarasinha3800
    @dharmasirimarasinha3800 6 лет назад +10

    ඔබ වහන්සේගේ ධර්මය තේරැම් ගත හැක්කේ පුබ්බේතකත පුඣතා පුත්ගලයාට පමනි. සුවපත්වේවා..

  • @amilasensratne1150
    @amilasensratne1150 3 года назад +1

    Arahathun wahanseta niduk nirogi suwa labewa. තව බොහෝ කාලයක් වැඩ සිටිත් වා!

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 5 лет назад +4

    Sadu sadu sadu..°°!!!

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Год назад

    Apageàŕahathbudupiyanantadeergauwewa.....sadusadusadu.....

  • @anulaekanayaka7110
    @anulaekanayaka7110 6 лет назад +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අරහතුන්වහන්ස ඔබවහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!!!
    දීර්ඝායුස වේවා !!!!

  • @anomadesilva6104
    @anomadesilva6104 6 лет назад +4

    SADU SADU SADU EXCELLENT

  • @miurusamarasinghe8674
    @miurusamarasinghe8674 6 лет назад +5

    🙏🙏🙏

  • @shakiladefrance6291
    @shakiladefrance6291 5 лет назад

    මේ කියන්නේ තනිකර බොරු ..මිත්‍යා ආර්‍ය්මාර්ගයට වැටී ඉන්නේ..

    • @difer5602
      @difer5602 4 года назад

      🖕🖕🖕🖕

    • @senarathanasahabandu6041
      @senarathanasahabandu6041 3 года назад

      Nivaradi dharma vasimata uthsakirima nirayata langai darma a abodaya

    • @සුවපත්වේවා
      @සුවපත්වේවා 3 года назад +2

      පරම සත්‍ය ! සිරි සද්ධම්මය දේශනාවක් .
      ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට කායික නීරෝගී සුවය අදිට්ඨානය කරමි
      🙏🙏🙏

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 Год назад

      Na