July 27, 2021 LED panal light repair (sinhala )

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 77

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 года назад +4

    වීඩියෝ එක හොඳයි. පැහැදිලියි. මෙවැනි ප්‍රයෝජනවත් දේ ඉදිරියටත් රැගෙන එන්න. බොහොම ස්තුතියි.

  • @kushaneranda3509
    @kushaneranda3509 3 года назад +5

    මටත් ඔය ප්‍රශ්නේමයි තිබ්බේ.. අපරාදේ මං Driver එක replace කරා. ඒක දැම්මාම light ටික පච්චුනා..! දැන් strip lights ගේනාව .. පාස්ස ගන්න බැරුව ඉන්නේ..😂.. නියම video එක්ක.. ඉස්සරහාට සැහේන්න වැදගත් වෙයි අනිවාර්යෙන්ම.. ස්තුතියි සහෝදරයා දැනුම බෙදා ගත්තාට..! ❤️🔥

  • @nikeyt9796
    @nikeyt9796 5 месяцев назад

    ඔබේ ඉදිරිපත් කිරීම අපහැ දිලියි

  • @chithchin
    @chithchin Год назад

    THANKS, ITS NICE PRESENTATION

  • @sunilsantha7135
    @sunilsantha7135 2 года назад

    හොද තත්වෙිdrive එකක

  • @Ashant3369
    @Ashant3369 Год назад

    Capsitr eka 400v 6.8 ekkta e gaana ekkmada danna ona 450v 10 ekk damma wda krn naa eka

  • @nima__m4t742
    @nima__m4t742 Год назад +1

    Parissamin bro❤

  • @madukp
    @madukp 2 года назад

    Thank you! It is helpful

  • @sunandamadhawa39
    @sunandamadhawa39 3 года назад

    Multi meter aka DC 250 dalada balanne. hadisiye out put aken AC avot multi meter aka dameg venavada.

  • @skrj6582
    @skrj6582 3 года назад

    45 w cfl bulb සර්කිට් එකක් අලුත්වැඩියා කරන වීඩියෝ එකක් දෙන්න.

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 Год назад

    Panel driver eka led bulb wlata danna puluwanda...?

  • @kasun7456
    @kasun7456 3 года назад

    Ethakota aiye light eke eliya adu wena ekatath okamada karanna ona.

  • @shanthakumara6829
    @shanthakumara6829 Год назад

    Thank you පැනල් එකේ ට්සු එක කැඩ්ලා යනවා ඒ වෙනුවට වෙනත් දෙයක් දාන්න බැරිද

  • @karunapalajayasundara6630
    @karunapalajayasundara6630 3 месяца назад

    ස්තූතියි.තහඩුව ගලවාපු ගමන්ම තියන සුදු කාඩ්එක(ආලෝකය පිටතට යනවාට දාලාතියෙන)ඉරිලා වින්ශ වෙලානම් මොකක්ද කරන්නේ.කඩේ නෑ ගන්න.විකල්පයක් තියෙනවානම් කියලා දෙන්න.තෙරුවන් සරණයි!

  • @jayabimahardware4345
    @jayabimahardware4345 2 года назад

    ඩ්‍රයිව් එකට ac විදුලිය දෙන වයර් දෙකෙන් එකක් කවර් කරපු රෙසිස්ටරයක් හරහා එනවා. ඒ රෙසිස්ටරය පිච්චිලා. අගය හොයාගන්න ක්‍රමයක් තිය්ස්නවද. බල්බය ලක්ෂපාන. 15w

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 2 года назад +1

    Thanks you Sir

  • @electronicgallerya
    @electronicgallerya 2 года назад

    Vade Patta . Background sounds gana poddak awadanaya denda

  • @yasapalarathnapriya8008
    @yasapalarathnapriya8008 Год назад

    ඩයිවරයෙ අවුටි පුටි කීයක් තියන්න ඔිනද

  • @kaveeshalakshan6977
    @kaveeshalakshan6977 Год назад

    Me crkit eken 12v light paththu karanna puluwanda

  • @mohamedsalamath7949
    @mohamedsalamath7949 2 года назад

    Meka battery ekaking vada krvanna puluvnda.... Video ekak dannako

    • @srilanka7593
      @srilanka7593  2 года назад

      Amaru wadak makata loku voltage akak ona

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 2 года назад

    Cap eka circuit ekata damana kota, circuit eke, +,- hoyaganne kohomada?

    • @srilanka7593
      @srilanka7593  2 года назад

      Parana cap aka tibunu wedihata danda nattan circuit ake satahan karala ate ahemata barinam maltimitar aken line deka check karaganda akatanam pode danumak ona

  • @Slbox17
    @Slbox17 3 года назад

    Good job

  • @KC-ln8xp
    @KC-ln8xp 2 года назад

    400V 4.7uF capacitor ekk tami hoya gann puluwan unea.. ek demmama light ek hodat weda.. light ekt awlk weid tikk kal giyama..

  • @ravindraperera6078
    @ravindraperera6078 2 года назад

    Driver cover nathwa use karanna puluwanda

    • @srilanka7593
      @srilanka7593  2 года назад

      Ou පුළුවන් සෙලෝ ටෙප් එකකින් වත් ආවරණය කරන්න

  • @channasenevirathna7552
    @channasenevirathna7552 Год назад

    ඔයාගෙ වර්ක්ශොප් එක තියෙන්නෙ කොහෙද .TP no. දාන්ඩ පුලුවන්ද .?

  • @letslearnmathematics5432
    @letslearnmathematics5432 Год назад

    ලයිට් එක පත්තු වෙන්නෙ බාගෙට වගේ එලිය අඩුවෙන් එහෙම වෙන්නෙ ඇයි

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 3 года назад

    සුපිරි වැඩක්👍 6w driver eke 22v out ekak gahala tibbata output eka 47v wage tiyanawa. Hethuwa mokakda ?

    • @srilanka7593
      @srilanka7593  3 года назад

      Oya drive wala parasayan දෙකක් atara agayak kiyawenne 22v සිට 50v දක්වා wage hodata balanda

  • @priyanadikari6051
    @priyanadikari6051 3 года назад +2

    හොඳ.වැඩක් ඇහෙනවා අඩුයි

  • @nuwandayarathna163
    @nuwandayarathna163 2 года назад +1

    Me cap ganna thanak nadda

    • @srilanka7593
      @srilanka7593  2 года назад

      Electronic repair badu tiyana ona kadeka tiyanawa koheda oya

    • @nuwandayarathna163
      @nuwandayarathna163 2 года назад

      Kurunegala paththe nadda

  • @sunilsantha7135
    @sunilsantha7135 2 года назад

    යාලු මෙිකේ out කරන dc voltage එක කියද වැඩකරන තත්වෙි

  • @aidevbhanu
    @aidevbhanu 3 года назад +3

    ඔවා අතින් අල්ලද්දි පරිස්සම් වෙන්න කියපන් 220v capacitor එකක් අල්ලද්දි වල පල්ලෙ තමා

  • @hareesharis7094
    @hareesharis7094 3 года назад +1

    18W led patiya kiyyada

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 года назад

    Thank you

  • @upulranaweera3597
    @upulranaweera3597 2 года назад

    ස්තුතියි. ඒවගේම සිවිලිමට හයිකරන හතරැස් පැනල් ලයිට් වලට බැටරි පාවිච්චි කරල ලයිට් ගියාම පත්තුවෙන්න හදන්න පුළුවන්ද?

    • @srilanka7593
      @srilanka7593  2 года назад

      Drive aken out wana dc voltage aka check karanda a ganata hariyana dc battery voltage akak danda poddakwat adu wanda ba mamanam kiyanne wadiya sartaka wadak nawe ahapu nisa kuwe

    • @srilanka7593
      @srilanka7593  2 года назад

      Loku de out akak ona oyata aka battery walin hadaganda අමාරුයි

  • @chanurajayasinghe1370
    @chanurajayasinghe1370 3 года назад +2

    Light එකේ කිසිම එලියක් නැතිනම් ඒත් මේකමද කරන්න ඕන 💕

    • @srilanka7593
      @srilanka7593  3 года назад +1

      Aka ahema kiyanda ba drive aken voltage aka out wana wideha balanda ona niyamita voltage aka out wanawanam aula tiyanne lite patye

  • @bigfocussrilanka2235
    @bigfocussrilanka2235 3 года назад

    Good 👍

  • @visalprabhashanaariyarathn4751
    @visalprabhashanaariyarathn4751 2 года назад

    Dc 87 out kranwa mokkda aula wenna

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 2 года назад

    මගෙත් ඔහොම සව්ත්තු උන පැනල් ඩ්‍රයිවස් තුනක් තිබ්බා තුනේම කැපෑසිටර් ඉදිමිලයි තිබුනේ. ඩ්‍රයිවර් තුනේම ඒවා හරියට මම බලලා රීප්ලේස් කලා එකක් හරි ගියා. අනික් දෙක හරියය නිව්ටල් පේස්ට් එකට සම්බන්ද වෙලා වගේ වයර් එක බර්න් වෙලා mcb එක ඕෆ් උනා මෙහෙම වුනේ ඇයි?

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 2 года назад

    කැප් එක කියල හඳුන්වන්නෙ මොකක්ද
    කන්ඩෙන්සර් එකක් ද...
    පැහැදිලි මදි...ගලවන ,පාස්සන විදිහ

    • @srilanka7593
      @srilanka7593  2 года назад

      Ou condansar akata tama cap aka kiyanne

  • @ranjithPuahpakumara
    @ranjithPuahpakumara 7 месяцев назад

    Mt mewage video wedakuth ne

  • @manojchamara9984
    @manojchamara9984 3 года назад

    👌👍

  • @hanzle97
    @hanzle97 3 года назад

    👌

  • @samanwijeweera2850
    @samanwijeweera2850 3 года назад +2

    හොදයි,,,, තව ටිකක් සැලසුම් කරලා vdo දාන්න බලන්න,,, මොකුත් දන්නැති අයට අමාරුයි,,, 👍

  • @niroshchannel5528
    @niroshchannel5528 2 года назад

    පොඩි එලියක්වත් නැති බල්බ එක හදන්න බැරිද

    • @srilanka7593
      @srilanka7593  2 года назад

      පැහැදිලි මදි ගැටලුව

  • @ravindraudayakumara90
    @ravindraudayakumara90 2 года назад

    යකෝ විඩියෝ එක බලන ආධුනික එක්කනෙක් මරන්නද උබ හදන්නේ.led driver එකේ connector එකට මල්ටි මීටරයේ prob දාන්න පුළුවන්ද .

    • @srilanka7593
      @srilanka7593  2 года назад

      Aka tama video ake kiyala tiyanawa hodata balanda ae wedihata karan natuwa karanda ona wediha kiyala dila tiyanawa

  • @MihiranKarunarathne
    @MihiranKarunarathne Месяц назад

    බවුත් එක සවුත්තුයි

  • @shansampath9888
    @shansampath9888 3 года назад +1

    kauda yako me thanakola kapana eka kandekath rideno

  • @toppiks9797
    @toppiks9797 Год назад

    Can I contact you please....

  • @nimalekanayake8717
    @nimalekanayake8717 2 года назад

    Ednk

  • @ranjithPuahpakumara
    @ranjithPuahpakumara 7 месяцев назад

    Kisideya pennane nethiwa mewage video danna epa mm kara thanikara boruwak

  • @ranjithPuahpakumara
    @ranjithPuahpakumara 7 месяцев назад

    Mt mewage video wedakuth ne