රු 80000 හොයන්න පුලුවන් මාසෙට වැඩෙ හරියට කරොත් led balb repair 😲😲😲😲😲

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 110

  • @asirisampath6264
    @asirisampath6264 Месяц назад +2

    හොඳ වී⁣ඩියෝවක්..හොඳ දැනුමක් ගත්තා...මචෝ රෙසිස්ටර් වලට හරි වයර් වලට හරි වෙරෝ බෝඩ් එකට හරි ඊයම් හරියට අල්ලන්නෙ නැත්තෙ ඇයි...ඔන්න මම සබ්ස් කලා

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад +2

      Video ekak dannm ❤️❤️

  • @TharangaDarshana-wx3ik
    @TharangaDarshana-wx3ik Месяц назад +3

    ගොඩාක් පිං පුතේ ඔයාට ...හරිම වටිනවා.....
    9 වාර දහ අටයි

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      @@TharangaDarshana-wx3ik 0788556763msg ekak danna number ekath ekkama

  • @wasanaboxing
    @wasanaboxing Месяц назад +4

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ❤
    Thank for sharing good job

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      ❤️❤️ ස්තුති යාලුවා

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg Месяц назад +1

    ඔබට සාර්ථක ගමනක් යන්න පුළුවන් තෙරැවන් සරනයි ❤❤

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      ස්තුති යාලුවා ❤️

  • @amalkumar9193
    @amalkumar9193 Месяц назад +2

    මුලු vidio එකේම අංක 9 වාර 19ක් play වෙනවා.ඔයා මේ වැඩේ ඉදිරියටම කරගෙන යන්න ගොඩාක් වටිනවා.

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад +1

      ❤️❤️❤️ස්තූතී යාලුවා

  • @Nimalsiri-px1bf
    @Nimalsiri-px1bf Месяц назад +4

    Machan maru mama hoyapu eka niyamay tawa hoda watinaa ewa ewanna magean suba pratum

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      ❤️❤️❤️❤️

  • @NICTIC-oj1pm
    @NICTIC-oj1pm Месяц назад +6

    Supiri bn ❤❤

  • @IndunilPriyadarshana-b7g
    @IndunilPriyadarshana-b7g Месяц назад +4

    Niyamai ❤❤

  • @maiperera7406
    @maiperera7406 Месяц назад +1

    9 වාර 18 යි. හොඳ ඉදිරිපත් කිරිමක්, ජයවේවා....!

  • @HinniMahaththaya-tb8fx
    @HinniMahaththaya-tb8fx Месяц назад +3

    Ela niyamayi supiri

  • @IsuruSaranga-cq6jn
    @IsuruSaranga-cq6jn Месяц назад +3

    3k gahuane macho supiri❤️

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      ❤️😍👍👊

  • @SoothingMusic-sd6yy
    @SoothingMusic-sd6yy Месяц назад +2

    වාර 19 යි .බුදුසරණයි ❤

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад +1

      0788556763 ❤️❤️❤️👍

  • @Nimalsiri-px1bf
    @Nimalsiri-px1bf Месяц назад +3

    ❤❤❤❤❤❤aru maru

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      ❤️❤️❤️

  • @jayanthachandrasiri4765
    @jayanthachandrasiri4765 Месяц назад +1

    නියමයි මචන්

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Месяц назад +1

    Thanks

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      ❤️❤️😊

  • @AroshaMadusan
    @AroshaMadusan Месяц назад +1

    සුපිරි බන් ❤❤❤

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      ❤️❤️✋😀

  • @sameerato
    @sameerato Месяц назад +3

    bulb ganna thiyanawada. man laga burn bulb thiyanawa 25 withara, mama keamathi led bulb replace karanna, bulb ganne kohenda

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      මම ලග ගන්න තියෙනවා 0788556763
      13w=190
      18w=215
      30w=450
      මේවා අලුත් බල්බ් වොරන්ටියක් දෙනවා ඕන නම් මැසෙජ් එකක් දාන්න

    • @apkpka-jb3ho
      @apkpka-jb3ho Месяц назад +2

      ඔයා ඔය පිච්චිච්ච බල්බ හදාපු එවාද? විකුනන්න හදන්නෙ නැත්තම් බල්බ ගෙදර හදාලාද? විකුනන්නෙ කියන්න

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад +1

      මට තේරූනේ නෑ ඔයා අහන එක

  • @anandapremalal6079
    @anandapremalal6079 Месяц назад +1

    19 යි,දැනුම දුන්නාට සිතුතියි

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      0788556763 මැසෙජ් එකක් දාන්න

  • @SlKasunbro
    @SlKasunbro Месяц назад +3

    ඔයා හොද කෙනෙක් ඒ වගෙම නිහතමානී ඒකට මම කැමති ඔයාට කවදා හරි උතුරන්න හරියන්න ඔනේ ❤❤❤😊

  • @vijaypradeep2076
    @vijaypradeep2076 Месяц назад +1

    18 යි ජය වේවා මචා ❤❤❤

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад +1

      ❤️❤️❤️😀

  • @NawarathnaBanda-l4v
    @NawarathnaBanda-l4v Месяц назад +1

    මමත් බල්බ් පිච්චුන ඒවගේ පිච්චුන L E D බල්බ් හොයාගෙන 4. 7 ඕම්ස් දාල හැදුවා හොදට වැඩ කලා හැබැයි ටික දවසයි .

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      10oms danna ❤️❤️

    • @AshokaKumara-fm9gf
      @AshokaKumara-fm9gf Месяц назад

      ගහලා ගිය බල්බ් එකම දාන්න ඕනේ

  • @Sumith4418
    @Sumith4418 7 дней назад +1

    රෙසිස්ටර් දාන් නැතිව පිච්චුන බල්බ් වෙනුවට වෙන බල්බ් දාල හරියන් නැද්ද

    • @ETMADUVA
      @ETMADUVA  6 дней назад +2

      හරියටම හරි ❤️👍😀

  • @SanjeewaSj
    @SanjeewaSj Месяц назад +3

    Godak pin mn damme balbeka damme

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      ❤️❤️❤️

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 24 дня назад +1

    රෙජිස්ටර්එකක් දැම්මාම ටිකවෙලාවකින් රෙජිස්ටර්එක රත්වෙලා led ලයිට්එකක් පිච්චෙනවානේ අැයි කියන්න එහෙම වෙන්න හේතුව මොකද්ද කියන්න

    • @ETMADUVA
      @ETMADUVA  23 дня назад

      Oms 10 danna එහෙම නැත්තම් 6.8 oms danna ❤️❤️

  • @KavishkaKavishka-ub4zu
    @KavishkaKavishka-ub4zu Месяц назад +4

    මගේ එකාට සප් එකක් දෙන්නෝ ලොබ නැතුව 😘💗🌿

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад +2

      අඩො දිලා ❤️❤️❤️

  • @maduaqua5282
    @maduaqua5282 Месяц назад +1

    10ohm dekak series කරල නෙද දැම්මෙ

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      ඔව් ❤️

  • @lalithgunasekara8252
    @lalithgunasekara8252 Месяц назад +1

    මොකක්ද බන් ඔය back ground ශබ්දෙ ?

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      අල්ලපු කඩේ සෙට් එක දාලා 🤔❤️

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho Месяц назад +3

    ඔය බලුප්එක එතනින් ගලවලා එතන තියන පින් 2ක සොට් වෙන්න පාස්සන්න බැරිද? කියන්න මුලු බලුප්එකම පිච්චිලා යනවාද? කියන්න

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      නැ මචන් ටිකක් වෙලා ගිහින් වෙන තැනකින් බල්බ් එකක් හෝ කිහිපයක් පිච්චෙනවා 😢ඒකට හේතුව අර ශෝට් කරන බල්බ් එකේ වෝලටීයතාව අනිත් බල්බ් හරහා ගමන් කිරිම 👍👍👍❤️

  • @NalindaPushpakumara-m7l
    @NalindaPushpakumara-m7l Месяц назад +1

    9 වාර 17 යි

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf Месяц назад +1

    ෂෝර්ට් කරලා දැම්මොත් ටික දවසඊ

  • @ajayanthasamanperera
    @ajayanthasamanperera Месяц назад +1

    9වාර20යි

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      0788556763 මෙකට දාන්න මැසෙජ් එඅක්

  • @PoddiwalamarageJinasena
    @PoddiwalamarageJinasena Месяц назад +2

    ඔය එහාපැත්තෙ යන ලතෝනිය(ඇඬියාව ) නවත්තපං

  • @munasinghedissanayake1349
    @munasinghedissanayake1349 Месяц назад +1

    9 ,ඉල්ක්කන් 16 යි

  • @kdasiriwardana
    @kdasiriwardana Месяц назад +2

    9 ඉලක්කම් 19 වරක් පලවිය

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад +1

      Vats app msg ekak danna number ekath ekka 0788556763 ❤️

  • @ruwansooriyarachchi-v9m
    @ruwansooriyarachchi-v9m Месяц назад +1

    9 වාර 19

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад +1

      0788556763 මැසෙජ් එකක් දාන්න

  • @chandanawanniarachchi6612
    @chandanawanniarachchi6612 Месяц назад +5

    මේ බල්බයක් හැදුවම කීයද ගාණ

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      ඒක බල්බ් එකෙන් බල්බ් එකට වෙනස් ❤️❤️

    • @chandanawanniarachchi6612
      @chandanawanniarachchi6612 Месяц назад +1

      @@ETMADUVA මම බල්බ් 10ක් හදලා රු500ක් වගේ ගත්තේ ගමේ අඳුනන කෙනෙක් නිසා

    • @HinniMahaththaya-tb8fx
      @HinniMahaththaya-tb8fx Месяц назад

      Oyata padu nadda 🤔❤️

    • @HinniMahaththaya-tb8fx
      @HinniMahaththaya-tb8fx Месяц назад

      100 vage ganna

    • @WnishanthaKumara-j5l
      @WnishanthaKumara-j5l Месяц назад +1

      Ela kollek

  • @sajith.priyantha
    @sajith.priyantha Месяц назад +3

    මියුසිකල් එකක් දවසෙද වීඩියෝ කලේ 😂

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад +1

      නැහැ එහේ පැත්තේ කඩේ බෆල් දාල ඕෆ් කරන්න කියන්නත් බෑනේ යාලුවා ❤️😢😍

  • @MrSanjeewa1972
    @MrSanjeewa1972 Месяц назад +1

    9 ඉලක්කම් 19 යි.

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      0788556763 මැසෙජ් එකක් දෙන්න

  • @SamanKumara-s7d
    @SamanKumara-s7d 5 дней назад

    මේක අහන්න මං බල්බ් රෙෆෙයාර් කරන්න තමයි ඉස්සරලම පටන් ගත්තෙ මං බොරු කියන්නෙ නෑ මුදලක් හෙවුව මට ඒ අතරෙ ලොකු ගැටලුවක් උනා සර්කිට් පිච්චිල ආව බල්බ් වලට මං තවමත් හොයනව ඒකට විසදුමක් තවම නෑ මං ඒ කෝස්සෙක නවත්තල දැම්ම ඒත් මං මුලදි කරෙ ඒ රැකියාව නිසා තවමත් බල්බ් ගේනව මං දැන් ඒවට සල්ලි නොගෙන නිකම් හදල දෙනව ඒ කියන්නෙ මට මේ රස්සව අමු වහක් උනා ඔය ජොබ්බෙක කරන්න එපා අමාරුවෙ වැටෙනව සර්කිට් වලට විසදුමක් තියේනම් බය නැතිව කරන්න ඒකට විසදුම් නෑ අදටත් මගේ රැකියාව දැන් බ්ලෙන්ඩර් රයිස් කුකර් ප්‍රිජ් අයන් ෆෑන් මල්ටි කියන කරන්ට් බඩු හදනව මං ඒකෙන් මුදලක් උපයනව

    • @ETMADUVA
      @ETMADUVA  4 дня назад

      ❤️❤️❤️💪

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf Месяц назад +1

    සද්දේ නැහැ මොනාද කියනවද දන්නැහැ

  • @nethmadehen1461
    @nethmadehen1461 Месяц назад +1

    අඩෝ අඩෝ බොරු කරන්න එපා 😅..
    ඕකෙ දැන් වෝල්ටේජ් කොහොමද බින්දුවක් වෙන්නෙ ඒකියන්නෙ දැන් වෝල්ටේජ් එකක් නැතුව ඇම්පියර් එකක් ගලනව කියලද ඔප්පුකරන්න යන්නෙ 😅 ස්‍රේණිගත පරිපතේක ප්‍රතිරෝදයක් ගාව ඇයි වෝල්ටේජ් එකක් ඩ්‍රොප් වෙන්නැත්තෙ 😅
    දැන් අඩෙ කොහොමද ඕකෙ R දහයක් වෙන්නෙ ...
    R හොයන්නෙ R=v/i දාලනෙ..
    එතකොට v බින්දුවක් උන ගමන් R බින්දුවක් වෙනවනෙ

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад +1

      මේ ඔයා දන්න විදිහට දාන්න රෙසිස්ටර් තියෙනවාද කියන්නකෝ 🤔

  • @umbertocamppoli936
    @umbertocamppoli936 Месяц назад +3

    18

  • @indralalmeegoda7107
    @indralalmeegoda7107 Месяц назад +1

    කථාව විතරනෙ මචං.

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf Месяц назад +1

    ඕක ටික දවසඊ

  • @rasi198
    @rasi198 Месяц назад +1

    9=19)

  • @danu4492
    @danu4492 Месяц назад +5

    මන් දන්න තරමින් නම් බන් රෙසිස්ටර් එකක් දාපුහම ඒකෙන් වෝල්ටේජ් අඩුවෙනවා බන් (v=ir)ට අනුව ඒකෙන් ගලන දාරාවට අනුව තමා අඩු වෙන වෝල්ටේජ් එක් තීරනය වෙන්නෙ මන් හිතන විදිහට දාන රෙසිස්ටර් එකේ අගය තීරනය කරන්න ඕනැ බල්බ් තුලින් ගලන දාරාව හොයාගෙන ඒ බල්බ් එකකින් drop වෙන වෝල්ටේජ් එකට අනුව තමා රෙසිස්ටර් අගය තීරනය කරන්න ඕනැ හරියටම නම් මන් දන්න තරමින් a/l physics වලට ඉගැන්නුවෙ බන් ඕවා වැරදි නම් සොරි ආ ආදරෙයි බොක්ක ගේමක් ගහපන්❤

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад +2

      ඒක හරි කොල්ලෝ හැබැයි v=ir සූත්‍රය අනුව රෙසිස්ටර් දාන්න ගියොත් ඒකෙන් එන අගයන්ට දාන්න රෙසිස්ටර් නෑ ඒකයි මම ඔය ඕනම එකකට දාන්න පුලුවන් පොදු රෙසිස්ටර් දෙවර්ගයක් කියුවේ ❤️❤️❤️😀👍👊✋

    • @NimeshaKaraliyadde
      @NimeshaKaraliyadde Месяц назад +1

      Yaalu eliya wedi karaganne kohomada kiyanawada?

  • @WasanthaKumara-jf3wm
    @WasanthaKumara-jf3wm Месяц назад +2

    කෝ මචං ඔය රෙපෙයාර් කරාද led එකක් අයින් කරලා රෙසිස්ටන් එකක්දැම්මා විතරයි නේ.😢😢😢😢😢😢😢😢 අපි පවු බං

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад +1

      ❤️😢සොරි ඈ

    • @CyrilWijayarathna
      @CyrilWijayarathna Месяц назад +1

      මචෝ, උඹ හිතන් ඉන්නෙ, වාහන හදනව වගෙයි කියලද?. මෙතන දෙන සිද්ධාන්තය වටින්නෙ නැද්ද?.

  • @තරිඳුසාලින්ද
    @තරිඳුසාලින්ද Месяц назад +3

    18

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      👍😍❤️

    • @ETMADUVA
      @ETMADUVA  Месяц назад

      ❤️😍👍👊

  • @wasanthapradeep5019
    @wasanthapradeep5019 Месяц назад +1

    19

  • @chinthakanishshanka6511
    @chinthakanishshanka6511 Месяц назад +1

    19