Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් වැදගත් වැඩසටහනක් .මේ පිලිබදව සොයා යන අය අදත් නිහඩව ඒ දෙවල් කරනවා
❤️
අනිවාරෙන්
❤❤❤
Ow mamth ehema kenek
.hda.nm.mru.danma.samga.❤😂😅
බුදු රජාණන් වහන්සේගේ සියලුම වැදගත් ස්ථාන සොයලා මෙ ලක් බිමෙ සියලුම දෙනාට වැද පුදා ගැනීමට ඔය ස්ථාන පිළිසකර කර දෙන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 ස්තුතියි ❤
මමත් මේ ඉල්ලීමම ඉල්ලනවා 🙏❤🙏❤🙏❤
වැදගත් මාතෘකාවක් තෙරුවන් සරණයි ජය වෙවා
මහමායා දේවිය දුටු සිහිනය බුදුපියානන් වහන්සේ දේවිගේ කුසතූල සිටියදී .මෙම සිහිණ මොනවද කියල සුද්දෝදන රජුට කීවාම තාපසවරුන ගෙනවිති විමසලා දැනගත්තූ දේ පින්වන්ත කුමාරයෙක් ඉපදෙන්න ඉන්න බව දැන්නූවාසාදු සාදු සාදු,,
බෞද්ධ දේශනාවලට අනුවනම් අනවතප්ත විලෙන් ආරම්භ වන ගංගා හරියටම දිශා හතරකින් මුහුදට ගලා බසින බවයි. අනවතප්ත විල ඉන්දියාවේ නෑ දිශා සතරකින් මුහුදට ගලන ගංගා ඉන්දියාවේ නෑ,අපේ රටේ තියෙනවා . ඔයා පර්යේෂණයක් කරන්න ඇත්ත දැනගන්න ලැබෙයි බුදුසරණයි !!!
ඔයා මශාචාර්යයද,? ඉතින් මොකක්ද කියන්නෙ කියහන්කො.
සුපිරි
සත්‍යය දැන් මතු වෙලා තියෙන්නෙ
ඔබ කියන කතාවට මාත් එකඟයි මහාචාර්ය අනුරාද මැදවත්ත මහතා මේ පිළිබඳ මූලාශ්‍ර සහිතව පැහැදිලි කිරීමක් කළා මීට වසර දෙදාහකට පෙර රෝමයෙන් ලංකාවට පැමිණි ප්ලිනි නම් ලේඛකයා ලංකාවෙ දැනට හොර්ට්න්තැන්න නම් ස්ථානය පිලිබද සටහනක් දමමින් අනෝතත්ත විල එහි ඇති බව ලේඛනගත කර ඇත
ඒ පොත ලිව්වෙත් මමයි ඉතින් මේ සමහරක් දෙවල් මුද්‍රණයට දැම්මාම ඒක වෙනස් කරලා
වටිනා පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට බුදු සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්
යථාර්තය චැනල් එක බලන හැමෝටම මේකේ ඇත්ත නැත්ත දැනගන්න පුලුවන්. ඒත් අපේ හැමෝම ඉන්දියාවට බයේ මේවා යට ගහන් ඉන්නවා. මේ සිව්හෙලේ සිටින හැමෝටම සත්‍ය අවබෝද වේවා! කියලා අදිශ්ටාන කරනවා🙂
ස්තුතියි නිවැරදියි සියලු අදහස් 👍
බුදු රජානන් වහන්සේගේ උපත විපත සෙවිමට වඩා මිනිසුන් ගෞතම අමාමෑණී සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත් උනානම් අපේ අති උත්තම අමාමෑණී ගෞතම බුදු රජානන් වහන්සේට කරන මහා ගෞරවයක් වගේම තම තමන්ගේ සන්සාර ගමනට මහගු පිලි සරනක් වේවි .මොකද මේ යන්නේ බෞද්ධ දර්ශනය විනාශ වෙමින් යන කාලයක් නිසා මිනිස්සු තව තවත් ධර්මයෙන් ඈත්වීමේ ප්රවනතාවයක් ඇති විමට හේතු විය හැක .බුද්දිමත් ව මිනිසුන් වැඩ නොකර ධර්මය අනුගමනය නොකර සමාජය විනාශ වෙමින් යන කාලයක අධර්ම වාදි මිනිසුන්ට මේවත් බෞද්ධ දර්ශනය විනාශ කිරිම ට පිටුවහලක් වේවි .ඒ නිසා අමාමෑණී ගෞතම බුදු රජානන් වහන්සේගේ ධර්මයට අනුව ජිව්තය පවත්වාගෙන යන්න උත්සහා කිරිම තුලින් තමන්ට යහපතක් වෙනවා මිසෙක අනෙත් කිසිවක් තුලින් යහපතක් වන්නේ නැත .
නියමයි හොඳේ
හොද වැඩසටහනක්. නයා ඔකෙන් ඓන් උනොත් හොදයි වගෙ. මොකද බලන අයට හිතෙන්නෙ නයි අරිනව කියල. එකෙ වැරැද්ඩ්ගකුත් නෑ. හොර්ටන් තැන්න ගැන කියල තිබ්බට අවසානෙ චූට්ටක්නෙ කියන්නෙ.
බොරු කියන හින්දනෙ බං නයි fm කියල දාගෙන ඉන්නෙ 😂😂
බුදුන් උපන් බිම සිරිලංකාවමය
කොහෙ ඉපදුනත් ඒක නෙවෙයි වැදගත් උන්වහන්සේගේ ධර්මයට අනුව ජිවත් වීමයි වැදගත්
@@සත්යදුටුතැන ඔන්න ඕක තේරුම් ගන්නැති එක නෙ වැඩේ! අපේ උන් තර්ක කරන්නෙ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහෙද ඌරු මස් කෑවද, අහසින් ගියාද, කොණ්ඩෙ තිබ්බද වගේ කිසිම තේරුමක් නැති පුහු දේවල් ගැන විතරයි. බුදුහාමුදුරුවෝ උගන්වපු ධර්ම කරුණු ගැන කතා කරන්නේ තර්ක කරන්නෙ නෑ කවුරුත්!
Buddi heena uwata eya pradarshanya krn epa yaluwa
මේ කතාව සත්‍යයක්.නමුත් මේ දේවල් විශ්වාස කරන්නේ 1% ක් පමණයි.එංගලන්ත ජාතිකයන් විසින් අපේ හෙල සිංහල ඉතිහාසය හරි අපූරුවට විකෘති කර තිබෙනව.අපේ බුදුන් ඉන්දියාවට විකුනල.හරිම දුකයි.අනාගත පරම්පරාවට හරි මේ සත්‍යය කියාදිය යුතුයි..
ඒක...මෑත කාලයේ කොටපු එකක් කියලා...ඔප්පු වෙලා තියෙන්නෙ....සිදත කුමාරයා ඉපදුන කතාවක් එතන ගහලා නැහැ...
ආයුබෝවන් වැදගත් වීඩියෝ එකක් Thank for sharing ❤
හොද විඩියො එකක්
සිව්හෙලයටම ජය❤️
එසේම වේවා ❤
මුළු ඉන්දියාවේ එව්න් කියනවා රාවනා කියලා රජෙක් ලංකාවේ හිටියා, ඒ රජා අපිට ගැහුවා කියලා අපේ එව්න් ඒක පිළිගන්න ලෑස්ති නෑ... එහෙම එකෙක් නෑ කියනවා. හැබැයි ඉන්දියාවේ උන් කියනවා බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදිලා බුදු උනේ කියලා, ඒක අපේ රටේ උන් පිලිගන්නවා. මට තේරෙන්නේ අපේ රටේ එව්න් හැමදාමත් කැමති නෑ මෙ රටේ සෙස්ටෙර් නායකයන් බිහි උනා කියලා පිළිගන්න. මුන් කැමැති දැන් පාර්ලිමේන්තු වේ ඉන්න වා වගේ හරක් රැලක් එදත් ලංකාවේ හිටියා කියලා කියනවට... එටකොට තේරුම් ගන්න පුළුවන් මෙ රට හැමදාම වල පල්ලට යන්න හේතුව, මෙ වගේ උන් එකතු වෙලා නේ මෙ රටේ පාලකයන් කියන එව්නුත් තෝරා ගන්නේ...නේද???
රාවණා වලෙන් නැගිටලාඑයිද..?
බුදුන් වහන්සේ ඉන්දියාවෙ ඉපදුනත්, ලංකාවේ ඉපදුනත් මේ තුන්ලෝකෙටම පරම සත්‍ය දේසනාකරලා තියෙන්නේ උන්වහන්සේ විතරයි. ඉතින් ඒ පරම පිවිතුරු සත්‍ය දහම අනුගමනය කරන්න විතරයි උන්වහන්සේ දේසනාකරලා තියෙන්නේ. ඉතින් අපි එය කරමු. ඉතින් උන්වහන්සේගේ උපන් ස්ථානය කොතන උවත් අපිට ලැබෙන දෙයක් නෑ. බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනේ... ලංකාවේ ඉපදුනේ කිය කිය අපි හිටියොත් බියකරු සසරෙ අතරමං වෙන්නේ මේ අපිම නොවේද.
ඒක ඇත්ත සහෝදරයා. අපේ මිනිස්සු ඕව කවදා තේරුම් ගන්නද?
මේ කතාවේන්ම තෙරැම් යනවනෙ බුදුන් ඉපදුණේ බුදු වුනෙත් මේ ලංකා දීපේම තමා
ගොඩාක් හොදයි ❤❤️❤❤️❤❤️
දිගටම video දාන්න ❤️🤟
Supiri video ekak..meka denaganna lebuna eka.watinawa..
❤️❤️
Good luck..man danaganna hitapu deyam..man ahala tyenneth himalaye anothaththa villa tyenwa kyla...thawa genna mea gana video ekak
මේක නම් තනිකරම මිථ්‍යාවක්. මම හිතුවේ නෑ මේ චැනල් එක මේ තරම් පහත් වීඩියෝ එකක් කරල negative marketing කරනව කියල. ඇත්තටම ඔහොම කරල ඔයාල දියුණු වේවි. බුදුදහම විනාස වේවි.
බුදුන් උපන් පින් බිම මගෙ රට ❤🙏🌷
මුන් මොන ගොබ්බ හරක්ද බන්. කාලකණ්ණි මැරිල පලයන්කො. පවක්නෙ යකො තොපි.
@@mackythekingsthought9843 ඉන්දියාව නේපාලය බුදුන් නූපදින පරසමය දේශ වසලයො ඒව කියපන් කිරිඇල්ලේ හාමුදුරුවෝන්ට රාජාවලිය කතුවරුන්ට අපිට බයින්ඩ එපා පංච මහා ගංගා නැගෙනහිරින් මුහුදට වැටනෙව කීවෙ බුදු හාමුදුරුවෝ වසලයො තෝ කවුද බුදු පිලිම උඩ ඉදගෙන පොටෝ ගහපු අස්ස දත් පෙන්නපු එවුන්ද ලොකු
Balapan muuta an thiyanawada kiyala
@@mackythekingsthought9843 නේපාලය ඉන්දියාව බුදුවරු නූපදින පරසමය දේශ වලට නම් කෙරුවෙ අපි නෙවෙයි කිරිඇල්ලේ හාමුදුරුවෝ රාජාවලිය කතුවරු
@@hndgosip3295 ඉන්දියාව නේපාලය බුදුන් නූපදින පරසමය දේශ වසලයො ඒව කියපන් කිරිඇල්ලේ හාමුදුරුවෝන්ට රාජාවලිය කතුවරුන්ට අපිට බයින්ඩ එපා පංච මහා ගංගා නැගෙනහිරින් මුහුදට වැටනෙව කීවෙ බුදු හාමුදුරුවෝ වසලයො තෝ කවුද බුදු පිලිම උඩ ඉදගෙන පොටෝ ගහපු අස්ස දත් පෙන්නපු එවුන්ද ලොකු
obata jaya sahodaraya,theruwan saranai
මමත් විස්වාස කරනව බුදු රජානන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියල 🙏🙏🙏
පලයන්ඩො යන්න, මොඩ හරක්. එහෙම උනොත් බුදු රජාණන්වහන්සේ ධහමත් බොරුවක් වෙනව. නිකන් නොදන්න මගුල් කියවන්නැතුව හිටපන්.
@@mackythekingsthought9843 hi
මොන බොරුවක් ද hallo 😂😂🤣🤣
ආ එතකොට ලංකාවට දර්මය ප්‍රචාරය නොකර ඉන්දියාවෙ ව්‍යාප්ත කරන්න ගිහිල්ල වෙන්න ඇති නේද😀😀 ලංකාවට එහෙ ඉදල වැඩියෙ 😀😀😀
වීඩියෝ එක සුපිරී❤️❤️
ජයවේවා!
දාතුන්වහන්සේල අපේරටේනම්සිත්දාර්ත කුමාරාගේමගුල් කඩුව තියෙන්නේ කතරගම කිහිරිවෙහෙරෙනම් දාතුන්වහන්සේල වැඩිමප්රමානයක්තියෙන්නේ රුවන්වැලි සෑයේනම්දලදාවහන්සේ නුවරනම් ඉන්දියාවේ ඉපදුනේනම් ලංකාවට මේටික ලැබුණේ කොහොමද කියලා ටිකක් හිතන්න ගොඩක් තෙරුම් ගන්න මගේමතය බුදුහාමුදුරුවො අපේරටේ ඒ කියන්නේ ලංකාවේ
ඒ ධාතූන් වහන්සේලා ලංකාවට ලැබුණු හැටි අපේ රටේ ලිඛිත ඉතිහාසයේ සඳහන් වෙනවනෙ. ඒක අමුතුවෙන් හිතන්න දෙයක් නෑ ඉතින්.
@@mrpilot99 ඒ ඉතිහාසය මතක්කරල දෙනවනම් ගොඩක් පිංඉන්දියාවේ බුදුන්ගේ දාතුන්වහන්සේල තැන්පත්කරපු තැන් ටිකක් කියනවද රටට දැනගන්න එක්ක ඒක ගොඩක් පිං
@@rathnasiridinushanka5493 ත්‍රිපිටකය කියවල තේරුම්ගන්න. මොකටද කාගෙන්වත් අහ අහ ඉන්නෙ.
@@KALUKiTiyA 👍😁
@@rathnasiridinushanka5493 ඇයි?🤨
සහෝදරයා මේ රට ගැන හරියටම දන්න පුද්ගලයා රටේ නායකයා වෙනකම් මේ රට ගොඩයන්නේ නෑ අරගල කරන්න තරැණයෝ පොර කනවා ඒ්ත් ලෝකයා සමග අරගල කරන්න වෙර දරන ගොඩක් ස්වාමීන් වහන්සේලා සහ ගොඩක් තරැණයින් තමන්ගැන සොයා අරගල කරන්නේ නැත.
අයියේ!වීඩියෝ එකක් ඔන ප්ෘතුග්රීසී ලන්දේසී ඉන්ග්‍රීසීන්ට ගහන්න ලන්කාවේ ඒ කාලේ හදපු තුවක්කු ගැන.අර පිලපිටියේ මහත්තයගේ ලන්කාදීප පුවත්පතේ තිබ්බ ස්නයිපර් තුවක්කුව ගැනත් ඕන.please😇😇😇
සිතියම තියෙන්නේ ඇදලා සිරිලංකාවේ ධර්මය ලියලා තියෙන්නේ සිරිලංකාවේ සර්වඥ්ඥ ධාතුන් වැඩියෙන්ම වැඩසිටින්නේ සිරිලංකාවේ සිරි කියන්නේ ගොතම සමන බුදුන්ට ඒ්කයි මේකට සිරිලංකාව කියන්නේ ලකුණුකල ගල ලකේගල නම හැදුනේ ඒහෙමයි සිරිලංකාව සිරීපාදය සිරිදෙසුම සිරිමුනිමා ඔබගේ දැනුම නියමාකාරයෙන් ලබාගැනීම සදහා මේ හෙලයේ මේවන විට ජීවමානව සිටින මහා ප්රඥයන් වහ්නසේවන සිරිදම්ලංකාර අරහතුන් වහන්සේ හමුවන්න නැතිනම් ඉතිහාස ගවේශක මහා විද්වතාණන් වන ජයරත්න පතිරආරච්චි ශුරීන්ව හමුවන්න. නිවැරදි ධර්මයත් නිවැරදි ඉතිහාසයත් ඔබට විවරවනු ඇති සහෝදරයා.
මොකද්ද කියන්නෙ කියහන්කො,?
Budusaranai
ඔව් දැනට සොයග්ර්න ඇති දෙවල් අනුව හොර්ටන්තෙන්න අනොතත්ත විල වගෙම ජන්බුද්දීපයදා සිව්හෙලයේම කොටසක් ලෙස සොයාගෙන ඇත
❤❤❤thanks so much
❤❤ඔය පෙන්වන ගංගා පහ සහ විල් පහ තියෙන්නේ ලංකාවේ මිස ඉන්දියාවේ නේපාලයේ නොවේ ..😂🎉😢🎉🎉🎉
බුදුරජානන් වහසේ දේසණාකලේ, බුදු රදුන් කවුද ? එතුමා කලේ මොනවාද? හෝ ජීවත්වුනේ කොහේද ? යන්න නොව උපදින මැරෙණ සසරින් එතර වීමට උත්සාහ කරණ ලෙසයි.
මටත් හිතෙනවා එහෙම ඇත්ත දන්නෙ බුදු හාමුදුරුවෝ විතරයි
Aiya puluwannam me lankawe dewalma hoyanda rawana gana godak dewal hambei ape dewal oun aragena thiyenne hoyanda man oyata udau karannam
Anurada madawaththa mahatha thamai mulinma me mathaya iduripath karala sakshi walin oppu kale.. eyage vidio eke kotas ee widiyatama me vidio ekata use karala... kohoma unath sathya janathawa wetha gena yaama watinawa
Great 👍
Matath dan aurudu ganakata kalin video wagayak hambuna budun upanne me deshaye kiyl e e sthana penwala hadapu
Gothama ape budunge janma buumiya srilankawai. Parama sathya eyai.
මෙි හෙලබිමෙි තමයි ඒ විල පිහිටන්නේ
watina videowak
ලංකාවේ ගංගා 4 පටන් හෝටන්තැන්න
Aiye puluwannm Atlantic island eka gana video ekak karannako
කටින් කිවට බෑනේ ඇහින් දකින්න ප්ලුවන් වෙන්න ඕනි.ඕවා දකින්න විදින්න ප්ලුවන් මනස් දියුණු කරපු අය ට පමනයි.දියසෙන් බලාපොරොත්තු වෙන් ඉන ගොබ්බයෝ ෆොර්ම් කරන්න හොදයි.
අනවතප්ත ව්ල සිදියන්නෙ හතරවෙනි සුර්යා පැයුවමනම් දැන්ම සිදි...............
Anne ikmanin dahanna mt dehenna gahanna
ape seeyage kopi kade thiune anothaththa wila ayine ha ha
අපේ තොරතුරු ගැන වීඩියෝ එකත් ඉක්මනින් කරන්න. Good luck ,💪💪💪💪💪❤👍✌🤓
Supiri
යතර්තය ප්‍රොගැම් එක බලන්න...හැමදෙම පැහැදිලි වෙවී.....ඔබ සියලු දෙනටම....
මාඋස්සාකැලේ ජලාශය තමයි අනවතත්ත විල. පැහැදිලි සාක්ෂි සහිතයි. ඒ පිළිබඳව සැකයක් පවතී නම් සරල සාක්ෂයක් ලෙස google map භාවිතා කරන්න.
❤❤
ඔයා කියන විදියට ඒක ඇත්තක් කියෙලා හිතෙනවා ...එ ස්ට්යිල් එක වෙනස් කරන්න....ඔය වීඩීඔ එක වැරදි
Sri lankava thiyena vila thamai . Budu hamuduruvo deulovak gena kiuve nhe . Mhamaya deviya dekke kumaraya upadina deshayema ethi villai . Shinaye uthum arthayak thiyenava
හෝටන් තැන්නේ වෙන්න බැහැනේ. එතකොට අර ගඟවල් පහට වතුර යන්නේ මුහුද යටින්ද 😜🤗
ඔන්න ගොනෙක්
@@සත්යදුටුතැනඋබ ඔච්චර පණ්ඩිතයා නම් , අනිත් උන්ට ගොනා කියන්න කලින් ඔච්චර දන්නවා නම් මම අහපු එකට උත්තරේ දීපන්කො.
@@amithachandima3318 දරුණු නියගයක බලපෑමකින් විලත් එක්කම ඒකට සම්බන්ධ වෙලා තිබිච්ච ගංගා හිඳිලා ගියා වෙන්න බැරිද?
@@සත්යදුටුතැන බුදුන් ඉපදුනෙ ලන්කාවෙලු, එතකොට අනොතප්ත විල ගලන්නෙ තොගෙ ඇට දොකට පහලින්ද ගොතය, මෙකෙ ඉන්නෙ භාගෙට භාගයක් මානසික ලෙඩ්ඩුද මන්ද, තොපිට පාලකයන්ගෙ ගූ කන්න පුළුවන්, අරගල කරන්න තමයි බැරි.
ඔබ පලයන් මචං දබුලු ව්හාරයට එතන තියනවා ඔබට සාක්ෂි
ඉතිහාස යේ කිසිම දෙ යක් මොන ව්දි හේ පරීක්ෂන කරත් හොයා ගන්න බෑ..ඒක තවමයි විශ්ව නීතිය.
Me vila sri lankave thiyenava
හරියටම අහගන්න තිබුන අමරදේව මහත්මය හිටියනං
Eth ai e vila hidila thiyenne.
Apith oya lagamai ayye nidan horu othanata yanava
ඒ කාලෙත් කිලෝමීටර වලින්ද දූර මැන්නේ
Soyanna Mama Ethel balasitimi.🙏🙏🙏
.....................💔💔 *DHANISHKA* 💔💔
👍👍👍👍👍
Rawana gana hoyanda
ඕක ඇත්තක් නෙමෙයි
Devena prasna walata budun desu Dea pilipadinna.valalunu histry hoyala ayi vadawenne.
දැනට අවුරුදු දහස් ගණනට කලිනුත් කීලෝ මීටර් වලින්ද දූර මැන්නේ
Minissunta yanna amaru tanak
👌👍❤️
💚💚
✌️✌️✌️✌️
Lyra.සිංහවන්ශ යුටියුබ් බලන්න .
Anawathaththawila wila gena pirsidu sakshi helabime hamuwela iwaraie.e wila hotan thenne.
👌
තොරතුරු තියෙනවා ඔයාව කන්ටෑක් කරගන්නෙ කෝමද?
හිමාලයේ උස යොදුන් 500 ක් බවයි බෞද්ධ මූලාශ්‍ර වල සඳහන් වෙන්නේ... හිමාලයේ පිහිටා තිබෙන ප්‍රධාන කඳු පහක් මැදි කරගෙන මේ අනෝතත්ත විල විල පිහිටා තිබෙනවා. ඒ කඳු පහත් යොදුන් 200ක් පමණ උස ලෙසයි විස්තර වෙන්නේ.. යොදුනේ අගය මේ වන විට වරින් වර වෙනස් වෙමින් පවතිනවා.සොයා බලන්න ඒ ගැනත්. සැබෑ යොදුනේ අගයමේ වන විට මාගේ චැනල් එකෙත් වීඩියෝ විස්තර තියෙනවා. ඔය කියන විල මේ රටේවත්. ඉංදියාවේ වත් නැති බවයි මාගේ ගවේශන වලට අනුව පෙනී ගියේ.🙏Mahameru youtube නාලිකාවේත් මේ ගැන විස්තර වීඩියෝ කීපයක් පල කලා.🙏 ඒවාත් බලන්න (අනෝතත්ත විල ගැන) එවරස්ට් = හිමාලය යැයි කීම ලොකුම විහිළුවක්.🙏🙏🙏
🙏👍
මෙවා ඉදිරිපත් කරන්නේ ඉතිහාසය හෝ පුරාවිද්‍යාව හෝ වෙනත් ශාස්තයක් හැදැරු වියතෙක්ද ? නමක් ගමක් පසුබිමක් නැත්තේ ඇයි? නැත්නම් ජනතාව මුලාකර යු ටියුබ් හරහා මුදල් ගැරිමටද? රටකට ගිය කලක්.
Masekata sareyakwath nan nathi awun anothatha wilen naaida
දැන් අපි දකින හිමාලය ඇත්ත හිමාලය නෙමෙයි .සාමාන්‍ය කෙනෙක්ගේ ඇසට පෙන්නේ නැ .ඇත්ත හිමාලය දැන් හිමාලයට උදින් තියෙන්නේ.සාමාන්‍ය කෙනෙක්ගේ ඇසට පෙන්නේ නැ .ඒක උඩ තමා අනොතප්ත විල තියෙන්නේ
විල කොහේ තිබුණත් මොකද විල හොයනවාට වඩා බුදු හිමි දේශනා කළ විදිහට තමන් ගැන සෙවුවානම් වටිනවා නේද .අනවතප්ත ව්ලෙන් නෑවාහම බුද්ධිය වර්ධනය වෙනවා නම් ඔය නාපු අය අද අඩුම ගානේ සෝවාන් වත් වෙලා.මේ වීඩියෝ එක දාපු කෙනා උනත් හැම සසර දුක දැන දැනත් ඉන් අත මිදෙන්නට ද වෙර දරන්නෙ නැති නම් බඩ වඩා ගන්න හැමෝම මන් මුලා වෙලා
හරියට හරි..👍💐
අනිවා සහොදරයා
සුද්දෝ දුන්න ලණු රස කර කර කන අමු හරක් තාම ඉන්නවා ..
🙂👍🏻👍🏽
DEIYANEE ASOKA ADHIRAJYAYA INDALA ATHTHETH PATTIPOLAWATH WENNA ATHI
Nikamata baluwe pissu thamai
No comments.
wedagath kathawak
ඔක තීන්නෙ ලන්කාවෙ බ්‍රෝ.
Dan කට්ටිය oka hoyan gihin e thana nm kanna epa .
Ane mehemat harak innawada lankawe
🤬
සිදුහත් කුමාරයා ඉපදිලා තියෙන්නේ කොහේද ප්‍රශ්න විසඳන්න හරි ලේසියි. කොහොමද පුතා.මෙන්න ඔයාලටත් ඔලුවෙ අමාරුවෙන් තමයි ඇත්තටම ඉනනව ඇත්තෙ. ගන්න ආසියානු සිතියම ඔය අකුරු ඉන්දියාව ලංකා ව නම් දෙක මාරු කරන්න. නැතිනම් ලංදියාව හා ඉන්කාව.කරන්න එතකොට තමයි තේරෙන්නේ
Anotatta wila tibenne himalawanaye nada❤❤❤
හිමාලය උඩින් ගුවන්යානා පියාසර කරන්නෑ
Buddha lankawe ipdune na lndia ipadune
Find your facts properly using reliable sources before posting videos.
ගොඩක් වැදගත් වැඩසටහනක් .මේ පිලිබදව සොයා යන අය අදත් නිහඩව ඒ දෙවල් කරනවා
❤️
අනිවාරෙන්
❤❤❤
Ow mamth ehema kenek
.hda.nm.mru.danma.samga.❤😂😅
බුදු රජාණන් වහන්සේගේ සියලුම වැදගත් ස්ථාන සොයලා මෙ ලක් බිමෙ සියලුම දෙනාට වැද පුදා ගැනීමට ඔය ස්ථාන පිළිසකර කර දෙන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 ස්තුතියි ❤
මමත් මේ ඉල්ලීමම ඉල්ලනවා 🙏❤🙏❤🙏❤
වැදගත් මාතෘකාවක් තෙරුවන් සරණයි ජය වෙවා
මහමායා දේවිය දුටු සිහිනය බුදුපියානන් වහන්සේ දේවිගේ කුසතූල සිටියදී .මෙම සිහිණ මොනවද කියල සුද්දෝදන රජුට කීවාම තාපසවරුන ගෙනවිති විමසලා දැනගත්තූ දේ පින්වන්ත කුමාරයෙක් ඉපදෙන්න ඉන්න බව දැන්නූවා
සාදු සාදු සාදු,,
බෞද්ධ දේශනාවලට අනුවනම් අනවතප්ත විලෙන් ආරම්භ වන ගංගා හරියටම දිශා හතරකින් මුහුදට ගලා බසින බවයි. අනවතප්ත විල ඉන්දියාවේ නෑ දිශා සතරකින් මුහුදට ගලන ගංගා ඉන්දියාවේ නෑ,
අපේ රටේ තියෙනවා .
ඔයා පර්යේෂණයක් කරන්න ඇත්ත දැනගන්න ලැබෙයි බුදුසරණයි !!!
ඔයා මශාචාර්යයද,? ඉතින් මොකක්ද කියන්නෙ කියහන්කො.
සුපිරි
සත්‍යය දැන් මතු වෙලා තියෙන්නෙ
ඔබ කියන කතාවට මාත් එකඟයි මහාචාර්ය අනුරාද මැදවත්ත මහතා මේ පිළිබඳ මූලාශ්‍ර සහිතව පැහැදිලි කිරීමක් කළා මීට වසර දෙදාහකට පෙර රෝමයෙන් ලංකාවට පැමිණි ප්ලිනි නම් ලේඛකයා ලංකාවෙ දැනට හොර්ට්න්තැන්න නම් ස්ථානය පිලිබද සටහනක් දමමින් අනෝතත්ත විල එහි ඇති බව ලේඛනගත කර ඇත
ඒ පොත ලිව්වෙත් මමයි ඉතින් මේ සමහරක් දෙවල් මුද්‍රණයට දැම්මාම ඒක වෙනස් කරලා
වටිනා පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට බුදු සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්
යථාර්තය චැනල් එක බලන හැමෝටම මේකේ ඇත්ත නැත්ත දැනගන්න පුලුවන්. ඒත් අපේ හැමෝම ඉන්දියාවට බයේ මේවා යට ගහන් ඉන්නවා. මේ සිව්හෙලේ සිටින හැමෝටම සත්‍ය අවබෝද වේවා! කියලා අදිශ්ටාන කරනවා🙂
ස්තුතියි නිවැරදියි සියලු අදහස් 👍
බුදු රජානන් වහන්සේගේ උපත විපත සෙවිමට වඩා මිනිසුන් ගෞතම අමාමෑණී සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත් උනානම් අපේ අති උත්තම අමාමෑණී ගෞතම බුදු රජානන් වහන්සේට කරන මහා ගෞරවයක් වගේම තම තමන්ගේ සන්සාර ගමනට මහගු පිලි සරනක් වේවි .මොකද මේ යන්නේ බෞද්ධ දර්ශනය විනාශ වෙමින් යන කාලයක් නිසා මිනිස්සු තව තවත් ධර්මයෙන් ඈත්වීමේ ප්රවනතාවයක් ඇති විමට හේතු විය හැක .බුද්දිමත් ව මිනිසුන් වැඩ නොකර ධර්මය අනුගමනය නොකර සමාජය විනාශ වෙමින් යන කාලයක අධර්ම වාදි මිනිසුන්ට මේවත් බෞද්ධ දර්ශනය විනාශ කිරිම ට පිටුවහලක් වේවි .ඒ නිසා අමාමෑණී ගෞතම බුදු රජානන් වහන්සේගේ ධර්මයට අනුව ජිව්තය පවත්වාගෙන යන්න උත්සහා කිරිම තුලින් තමන්ට යහපතක් වෙනවා මිසෙක අනෙත් කිසිවක් තුලින් යහපතක් වන්නේ නැත .
නියමයි හොඳේ
හොද වැඩසටහනක්. නයා ඔකෙන් ඓන් උනොත් හොදයි වගෙ. මොකද බලන අයට හිතෙන්නෙ නයි අරිනව කියල. එකෙ වැරැද්ඩ්ගකුත් නෑ. හොර්ටන් තැන්න ගැන කියල තිබ්බට අවසානෙ චූට්ටක්නෙ කියන්නෙ.
බොරු කියන හින්දනෙ බං නයි fm කියල දාගෙන ඉන්නෙ 😂😂
බුදුන් උපන් බිම සිරිලංකාවමය
කොහෙ ඉපදුනත් ඒක නෙවෙයි වැදගත් උන්වහන්සේගේ ධර්මයට අනුව ජිවත් වීමයි වැදගත්
@@සත්යදුටුතැන ඔන්න ඕක තේරුම් ගන්නැති එක නෙ වැඩේ! අපේ උන් තර්ක කරන්නෙ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහෙද ඌරු මස් කෑවද, අහසින් ගියාද, කොණ්ඩෙ තිබ්බද වගේ කිසිම තේරුමක් නැති පුහු දේවල් ගැන විතරයි. බුදුහාමුදුරුවෝ උගන්වපු ධර්ම කරුණු ගැන කතා කරන්නේ තර්ක කරන්නෙ නෑ කවුරුත්!
Buddi heena uwata eya pradarshanya krn epa yaluwa
මේ කතාව සත්‍යයක්.නමුත් මේ දේවල් විශ්වාස කරන්නේ 1% ක් පමණයි.එංගලන්ත ජාතිකයන් විසින් අපේ හෙල සිංහල ඉතිහාසය හරි අපූරුවට විකෘති කර තිබෙනව.අපේ බුදුන් ඉන්දියාවට විකුනල.හරිම දුකයි.අනාගත පරම්පරාවට හරි මේ සත්‍යය කියාදිය යුතුයි..
ඒක...මෑත කාලයේ කොටපු එකක් කියලා...ඔප්පු වෙලා තියෙන්නෙ....සිදත කුමාරයා ඉපදුන කතාවක් එතන ගහලා නැහැ...
ආයුබෝවන් වැදගත් වීඩියෝ එකක්
Thank for sharing ❤
හොද විඩියො එකක්
❤️
සිව්හෙලයටම ජය❤️
එසේම වේවා ❤
මුළු ඉන්දියාවේ එව්න් කියනවා රාවනා කියලා රජෙක් ලංකාවේ හිටියා, ඒ රජා අපිට ගැහුවා කියලා අපේ එව්න් ඒක පිළිගන්න ලෑස්ති නෑ... එහෙම එකෙක් නෑ කියනවා. හැබැයි ඉන්දියාවේ උන් කියනවා බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදිලා බුදු උනේ කියලා, ඒක අපේ රටේ උන් පිලිගන්නවා. මට තේරෙන්නේ අපේ රටේ එව්න් හැමදාමත් කැමති නෑ මෙ රටේ සෙස්ටෙර් නායකයන් බිහි උනා කියලා පිළිගන්න. මුන් කැමැති දැන් පාර්ලිමේන්තු වේ ඉන්න වා වගේ හරක් රැලක් එදත් ලංකාවේ හිටියා කියලා කියනවට... එටකොට තේරුම් ගන්න පුළුවන් මෙ රට හැමදාම වල පල්ලට යන්න හේතුව, මෙ වගේ උන් එකතු වෙලා නේ මෙ රටේ පාලකයන් කියන එව්නුත් තෝරා ගන්නේ...නේද???
රාවණා වලෙන් නැගිටලාඑයිද..?
බුදුන් වහන්සේ ඉන්දියාවෙ ඉපදුනත්, ලංකාවේ ඉපදුනත් මේ තුන්ලෝකෙටම පරම සත්‍ය දේසනාකරලා තියෙන්නේ උන්වහන්සේ විතරයි. ඉතින් ඒ පරම පිවිතුරු සත්‍ය දහම අනුගමනය කරන්න විතරයි උන්වහන්සේ දේසනාකරලා තියෙන්නේ. ඉතින් අපි එය කරමු. ඉතින් උන්වහන්සේගේ උපන් ස්ථානය කොතන උවත් අපිට ලැබෙන දෙයක් නෑ. බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනේ... ලංකාවේ ඉපදුනේ කිය කිය අපි හිටියොත් බියකරු සසරෙ අතරමං වෙන්නේ මේ අපිම නොවේද.
ඒක ඇත්ත සහෝදරයා. අපේ මිනිස්සු ඕව කවදා තේරුම් ගන්නද?
මේ කතාවේන්ම තෙරැම් යනවනෙ බුදුන් ඉපදුණේ බුදු වුනෙත් මේ ලංකා දීපේම තමා
ගොඩාක් හොදයි ❤❤️❤❤️❤❤️
දිගටම video දාන්න ❤️🤟
Supiri video ekak..meka denaganna lebuna eka.watinawa..
❤️❤️
Good luck..man danaganna hitapu deyam..man ahala tyenneth himalaye anothaththa villa tyenwa kyla...thawa genna mea gana video ekak
මේක නම් තනිකරම මිථ්‍යාවක්. මම හිතුවේ නෑ මේ චැනල් එක මේ තරම් පහත් වීඩියෝ එකක් කරල negative marketing කරනව කියල. ඇත්තටම ඔහොම කරල ඔයාල දියුණු වේවි. බුදුදහම විනාස වේවි.
බුදුන් උපන් පින් බිම මගෙ රට ❤🙏🌷
මුන් මොන ගොබ්බ හරක්ද බන්. කාලකණ්ණි මැරිල පලයන්කො. පවක්නෙ යකො තොපි.
@@mackythekingsthought9843 ඉන්දියාව නේපාලය බුදුන් නූපදින පරසමය දේශ වසලයො ඒව කියපන් කිරිඇල්ලේ හාමුදුරුවෝන්ට රාජාවලිය කතුවරුන්ට අපිට බයින්ඩ එපා පංච මහා ගංගා නැගෙනහිරින් මුහුදට වැටනෙව කීවෙ බුදු හාමුදුරුවෝ වසලයො තෝ කවුද බුදු පිලිම උඩ ඉදගෙන පොටෝ ගහපු අස්ස දත් පෙන්නපු එවුන්ද ලොකු
Balapan muuta an thiyanawada kiyala
@@mackythekingsthought9843 නේපාලය ඉන්දියාව බුදුවරු නූපදින පරසමය දේශ වලට නම් කෙරුවෙ අපි නෙවෙයි කිරිඇල්ලේ හාමුදුරුවෝ රාජාවලිය කතුවරු
@@hndgosip3295 ඉන්දියාව නේපාලය බුදුන් නූපදින පරසමය දේශ වසලයො ඒව කියපන් කිරිඇල්ලේ හාමුදුරුවෝන්ට රාජාවලිය කතුවරුන්ට අපිට බයින්ඩ එපා පංච මහා ගංගා නැගෙනහිරින් මුහුදට වැටනෙව කීවෙ බුදු හාමුදුරුවෝ වසලයො තෝ කවුද බුදු පිලිම උඩ ඉදගෙන පොටෝ ගහපු අස්ස දත් පෙන්නපු එවුන්ද ලොකු
obata jaya sahodaraya,theruwan saranai
මමත් විස්වාස කරනව බුදු රජානන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියල 🙏🙏🙏
❤❤❤
පලයන්ඩො යන්න, මොඩ හරක්. එහෙම උනොත් බුදු රජාණන්වහන්සේ ධහමත් බොරුවක් වෙනව. නිකන් නොදන්න මගුල් කියවන්නැතුව හිටපන්.
@@mackythekingsthought9843 hi
මොන බොරුවක් ද hallo 😂😂🤣🤣
ආ එතකොට ලංකාවට දර්මය ප්‍රචාරය නොකර ඉන්දියාවෙ ව්‍යාප්ත කරන්න ගිහිල්ල වෙන්න ඇති නේද😀😀 ලංකාවට එහෙ ඉදල වැඩියෙ 😀😀😀
වීඩියෝ එක සුපිරී❤️❤️
❤️❤️
ජයවේවා!
දාතුන්වහන්සේල අපේරටේනම්
සිත්දාර්ත කුමාරාගේමගුල් කඩුව තියෙන්නේ කතරගම කිහිරිවෙහෙරෙනම් දාතුන්වහන්සේල වැඩිමප්රමානයක්
තියෙන්නේ රුවන්වැලි සෑයේනම්
දලදාවහන්සේ නුවරනම් ඉන්දියාවේ
ඉපදුනේනම් ලංකාවට මේටික ලැබුණේ කොහොමද කියලා ටිකක් හිතන්න ගොඩක් තෙරුම් ගන්න
මගේමතය බුදුහාමුදුරුවො අපේරටේ ඒ කියන්නේ ලංකාවේ
ඒ ධාතූන් වහන්සේලා ලංකාවට ලැබුණු හැටි අපේ රටේ ලිඛිත ඉතිහාසයේ සඳහන් වෙනවනෙ. ඒක අමුතුවෙන් හිතන්න දෙයක් නෑ ඉතින්.
@@mrpilot99 ඒ ඉතිහාසය මතක්කරල දෙනවනම් ගොඩක් පිං
ඉන්දියාවේ බුදුන්ගේ දාතුන්වහන්සේල තැන්පත්කරපු තැන් ටිකක් කියනවද රටට දැනගන්න එක්ක ඒක ගොඩක් පිං
@@rathnasiridinushanka5493 ත්‍රිපිටකය කියවල තේරුම්ගන්න. මොකටද කාගෙන්වත් අහ අහ ඉන්නෙ.
@@KALUKiTiyA 👍😁
@@rathnasiridinushanka5493 ඇයි?🤨
සහෝදරයා මේ රට ගැන හරියටම දන්න පුද්ගලයා රටේ නායකයා වෙනකම් මේ රට ගොඩයන්නේ නෑ අරගල කරන්න තරැණයෝ පොර කනවා ඒ්ත් ලෝකයා සමග අරගල කරන්න වෙර දරන ගොඩක් ස්වාමීන් වහන්සේලා සහ ගොඩක් තරැණයින් තමන්ගැන සොයා අරගල කරන්නේ නැත.
අයියේ!
වීඩියෝ එකක් ඔන ප්ෘතුග්රීසී ලන්දේසී ඉන්ග්‍රීසීන්ට ගහන්න ලන්කාවේ ඒ කාලේ හදපු තුවක්කු ගැන.
අර පිලපිටියේ මහත්තයගේ ලන්කාදීප පුවත්පතේ තිබ්බ ස්නයිපර් තුවක්කුව ගැනත් ඕන.
please😇😇😇
සිතියම තියෙන්නේ ඇදලා සිරිලංකාවේ ධර්මය ලියලා තියෙන්නේ සිරිලංකාවේ සර්වඥ්ඥ ධාතුන් වැඩියෙන්ම වැඩසිටින්නේ සිරිලංකාවේ සිරි කියන්නේ ගොතම සමන බුදුන්ට ඒ්කයි මේකට සිරිලංකාව කියන්නේ ලකුණුකල ගල ලකේගල නම හැදුනේ ඒහෙමයි සිරිලංකාව සිරීපාදය සිරිදෙසුම සිරිමුනිමා ඔබගේ දැනුම නියමාකාරයෙන් ලබාගැනීම සදහා මේ හෙලයේ මේවන විට ජීවමානව සිටින මහා ප්රඥයන් වහ්නසේවන සිරිදම්ලංකාර අරහතුන් වහන්සේ හමුවන්න නැතිනම් ඉතිහාස ගවේශක මහා විද්වතාණන් වන ජයරත්න පතිරආරච්චි ශුරීන්ව හමුවන්න. නිවැරදි ධර්මයත් නිවැරදි ඉතිහාසයත් ඔබට විවරවනු ඇති සහෝදරයා.
මොකද්ද කියන්නෙ කියහන්කො,?
Budusaranai
ඔව් දැනට සොයග්ර්න ඇති දෙවල් අනුව හොර්ටන්තෙන්න අනොතත්ත විල වගෙම ජන්බුද්දීපයදා සිව්හෙලයේම කොටසක් ලෙස සොයාගෙන ඇත
❤❤❤thanks so much
❤❤ඔය පෙන්වන ගංගා පහ සහ විල් පහ තියෙන්නේ ලංකාවේ මිස ඉන්දියාවේ නේපාලයේ නොවේ ..😂🎉😢🎉🎉🎉
බුදුරජානන් වහසේ දේසණාකලේ, බුදු රදුන් කවුද ? එතුමා කලේ මොනවාද? හෝ ජීවත්වුනේ කොහේද ?
යන්න නොව උපදින මැරෙණ සසරින් එතර වීමට උත්සාහ කරණ ලෙසයි.
මටත් හිතෙනවා එහෙම ඇත්ත දන්නෙ බුදු හාමුදුරුවෝ විතරයි
Aiya puluwannam me lankawe dewalma hoyanda rawana gana godak dewal hambei ape dewal oun aragena thiyenne hoyanda man oyata udau karannam
Anurada madawaththa mahatha thamai mulinma me mathaya iduripath karala sakshi walin oppu kale.. eyage vidio eke kotas ee widiyatama me vidio ekata use karala... kohoma unath sathya janathawa wetha gena yaama watinawa
Great 👍
Matath dan aurudu ganakata kalin video wagayak hambuna budun upanne me deshaye kiyl e e sthana penwala hadapu
Gothama ape budunge janma buumiya srilankawai. Parama sathya eyai.
මෙි හෙලබිමෙි තමයි ඒ විල පිහිටන්නේ
watina videowak
ලංකාවේ ගංගා 4 පටන් හෝටන්තැන්න
Aiye puluwannm Atlantic island eka gana video ekak karannako
කටින් කිවට බෑනේ ඇහින් දකින්න ප්ලුවන් වෙන්න ඕනි.ඕවා දකින්න විදින්න ප්ලුවන් මනස් දියුණු කරපු අය ට පමනයි.දියසෙන් බලාපොරොත්තු වෙන් ඉන ගොබ්බයෝ ෆොර්ම් කරන්න හොදයි.
අනවතප්ත ව්ල සිදියන්නෙ හතරවෙනි සුර්යා පැයුවමනම් දැන්ම සිදි...............
Anne ikmanin dahanna mt dehenna gahanna
ape seeyage kopi kade thiune anothaththa wila ayine ha ha
අපේ තොරතුරු ගැන වීඩියෝ එකත් ඉක්මනින් කරන්න. Good luck ,💪💪💪💪💪❤👍✌🤓
Supiri
යතර්තය ප්‍රොගැම් එක බලන්න...හැමදෙම පැහැදිලි වෙවී.....ඔබ සියලු දෙනටම....
මාඋස්සාකැලේ ජලාශය තමයි අනවතත්ත විල. පැහැදිලි සාක්ෂි සහිතයි. ඒ පිළිබඳව සැකයක් පවතී නම් සරල සාක්ෂයක් ලෙස google map භාවිතා කරන්න.
❤❤
ඔයා කියන විදියට ඒක ඇත්තක් කියෙලා හිතෙනවා ...එ ස්ට්යිල් එක වෙනස් කරන්න....
ඔය වීඩීඔ එක වැරදි
Sri lankava thiyena vila thamai . Budu hamuduruvo deulovak gena kiuve nhe . Mhamaya deviya dekke kumaraya upadina deshayema ethi villai . Shinaye uthum arthayak thiyenava
හෝටන් තැන්නේ වෙන්න බැහැනේ. එතකොට අර ගඟවල් පහට වතුර යන්නේ මුහුද යටින්ද 😜🤗
ඔන්න ගොනෙක්
@@සත්යදුටුතැනඋබ ඔච්චර පණ්ඩිතයා නම් , අනිත් උන්ට ගොනා කියන්න කලින් ඔච්චර දන්නවා නම් මම අහපු එකට උත්තරේ දීපන්කො.
@@amithachandima3318 දරුණු නියගයක බලපෑමකින් විලත් එක්කම ඒකට සම්බන්ධ වෙලා තිබිච්ච ගංගා හිඳිලා ගියා වෙන්න බැරිද?
@@සත්යදුටුතැන බුදුන් ඉපදුනෙ ලන්කාවෙලු, එතකොට අනොතප්ත විල ගලන්නෙ තොගෙ ඇට දොකට පහලින්ද ගොතය, මෙකෙ ඉන්නෙ භාගෙට භාගයක් මානසික ලෙඩ්ඩුද මන්ද, තොපිට පාලකයන්ගෙ ගූ කන්න පුළුවන්, අරගල කරන්න තමයි බැරි.
ඔබ පලයන් මචං දබුලු ව්හාරයට එතන තියනවා ඔබට සාක්ෂි
ඉතිහාස යේ කිසිම දෙ යක් මොන ව්දි හේ පරීක්ෂන කරත් හොයා ගන්න බෑ..ඒක තවමයි විශ්ව නීතිය.
Me vila sri lankave thiyenava
හරියටම අහගන්න තිබුන අමරදේව මහත්මය හිටියනං
Eth ai e vila hidila thiyenne.
Apith oya lagamai ayye nidan horu othanata yanava
ඒ කාලෙත් කිලෝමීටර වලින්ද දූර මැන්නේ
Soyanna Mama Ethel balasitimi.🙏🙏🙏
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
💔💔 *DHANISHKA* 💔💔
👍👍👍👍👍
Rawana gana hoyanda
ඕක ඇත්තක් නෙමෙයි
Devena prasna walata budun desu Dea pilipadinna.valalunu histry hoyala ayi vadawenne.
දැනට අවුරුදු දහස් ගණනට කලිනුත් කීලෝ මීටර් වලින්ද දූර මැන්නේ
Minissunta yanna amaru tanak
👌👍❤️
💚💚
✌️✌️✌️✌️
Lyra.සිංහවන්ශ යුටියුබ් බලන්න .
Anawathaththawila wila gena pirsidu sakshi helabime hamuwela iwaraie.e wila hotan thenne.
👌
තොරතුරු තියෙනවා ඔයාව කන්ටෑක් කරගන්නෙ කෝමද?
හිමාලයේ උස යොදුන් 500 ක් බවයි බෞද්ධ මූලාශ්‍ර වල සඳහන් වෙන්නේ... හිමාලයේ පිහිටා තිබෙන ප්‍රධාන කඳු පහක් මැදි කරගෙන මේ අනෝතත්ත විල විල පිහිටා තිබෙනවා. ඒ කඳු පහත් යොදුන් 200ක් පමණ උස ලෙසයි විස්තර වෙන්නේ.. යොදුනේ අගය මේ වන විට වරින් වර වෙනස් වෙමින් පවතිනවා.සොයා බලන්න ඒ ගැනත්. සැබෑ යොදුනේ අගයමේ වන විට මාගේ චැනල් එකෙත් වීඩියෝ විස්තර තියෙනවා. ඔය කියන විල මේ රටේවත්. ඉංදියාවේ වත් නැති බවයි මාගේ ගවේශන වලට අනුව පෙනී ගියේ.🙏
Mahameru youtube නාලිකාවේත් මේ ගැන විස්තර වීඩියෝ කීපයක් පල කලා.🙏 ඒවාත් බලන්න (අනෝතත්ත විල ගැන)
එවරස්ට් = හිමාලය යැයි කීම ලොකුම විහිළුවක්.🙏🙏🙏