Kitchen Organization - Tips to arrange a small kitchen efficiently | Sinhala | Kitchen tour 2021
HTML-код
- Опубликовано: 8 дек 2024
- Hi friends,
In today's video, I'm going to show you how I'm keeping my small kitchen clean and organised. The most important thing that I want to tell you is, keep a designated place for everything in your kitchen so that will make your cooking an enjoyable experience.
In my next video, I will show you how to keep your pantry cupboards organised and functional. so please subscribe to my channel and hit the bell button for notifications.
If you haven't watch my fridge organization video yet, don't forget to click the link below.
• Fridge organization | ...
Thank you for your love and support.
Much love,
Madu.
Organizing video godak තියෙන්නේ වෙනත් languages වලින්.සිංහලෙනුත් තියෙනවා.නමුත් ඔයාගේ video 1තමයි හොදම.පැහැදිලි කරන 1වටිනවා.මන් ආසයි දැන ගන්න අමතර බාස්කට් ටයිල් බ්ත්තියේ,දොරවල් වල සව් කරේ කොහොමද කියලා. කුඵ බඩු ට්ක ටයිල් 1ට සව් කරලා තිබ්බා.
බොහොම ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට. මට හරිම සතුටුයි මේ වචන වලට.
දොරට baskets හයි කරලා තියෙන්නේ පොඩි screw nails වලින්. Spice rack එක ටයිල් එකට හයි කරලා තියෙන්නේ "command hooks" කියන removable hooks වලින්. ඒක sticker එකකින් තමයි අලවන්නේ. ඔයා ඉන්නේ ලංකාවේ නම් ebay එකේ "command hooks" කියලා search කරලා බලන්න. මම ඊලඟ kitchen video එකේ ඒක පැහැදිලිව පෙන්නන්නම්.
Vrey nice
Thank you so much 🙏😊
හොඳ අදහසක් ලබා ගත්තා ගොඩක් වැදගත් මගෙ අලුත් පුංචි කුස්සිය හදා ගන්න ස්තුතියි මදු...
හරිම සතුටුයි ඔයාට උදව්වක් වෙන්න ලැබුන එකට..😊😇
All of your videos are like episodes of a teledrama. Keep watching keep watching. I'm about to go to a new house. Lucky I found you. I'm addicted. Lol
Aaww thank you for the lovely response I'm glad that I could be a help 😇🙏
ලස්සන හිනාව.ඉතින් මට vdo එක බලන්න හිතුණා.... මදූ වගේම සේරම ලස්සනයි ...ස්තූතියි💐💐💐💐💐
ආනේ...බොහොම ස්තුතියි ඔයාගේ comment එකට..අහිංසක සතුටක් දැනුනා..😊😇
akkiyo oyage tea stetion eka lasanai but matath asai evage ekak hadaganna so eka taniyem vidyo ekak arag pennannako pl
I also have a small kitchen..... this is very good...... thanks dear
Most welcome 😊
akki . Oya spice dala tiyena box eka kohenda gathte .math inne melbourne wala 😊
මම ඒවා ගත්තේ Aldi special buys තිබුන කාලෙක. Dandenong වල MKS එකේ හරි Carrums down වල Vels spices කියන shop එකේ හරි බලන්න නංගී, සමහරවිට තියෙන්න පුලුවන් 😊
@@madushomeandgarden6478 ane thank you akke 😊
Mama oyata godaak kamathiy. Oya katha karana widiya harima thanpath. 😘
It's good & helpful if you can put the places, where you purchased those necessary items in description box.
Will do it. Most of the items were mentioned in my shopping haul vide though 😊
ඔයාගෙ vedio එක බලලා මම මගේ kitchen එක පිලිවෙලකට organize කර ගත්ත ,ඇත්ත්ටම රෑ kitchen එක අස් කරද්දී ඔයාව මතක් වෙනවා.ස්තුතියි සොයුරිය අපිලිවෙල මාම පිලිවෙලට වැඩ කරන කෙනෙක් කලාට
ලොකු සතුටක් මට ඔයාට උදව්වක් වෙන්න පුලුවන් වුන එකට 😊
Thank you for all the great ideas Madu
Thank you too for the continuous support Hansi.. Please do let me know any thing which requires improvement, as I'm still learning..❤️
Very well organized kitchen . So pretty. Good luck. This is important to everyone.
Thank you so much for the lovely response ❤️
Very clean and well organized.
well organized kitchen nangi.Thanx for ur ideas.
Ur presentation is very attractive.
Thank you so much akki. In next week's video I'm going to talk about how to organise the baking items as you requested..❤️
kitchen badu gaththe kade nama kiyannako akkiyo? price akak kiyanna tea rake kohunda gathe?
Kmart එකෙන් ගත්තේ නංගී
Thax for the all great ideas akki. Mmat kamti mehema lassanta tiyaganna. Mma linkage. But mehema organisers ganna na neda
Daraz කියන online shop එකේ සමහර දේවල් තියෙනවා එහෙම නැත්නම් ebay එකෙන් හොයල බලන්න ඔයාට පුලුවන් මදූ.
Thank you very much aunty.......❤❤❤☺☺
Very good video...thank u dear
Thanks. Its very clear
Oyage kitchen eke thiyena Podi Podi dewal gaththe kohenda ane kiyannako
මෙහෙ තියෙන Kmart, Ikea කියන shops වලින් සහ ebay එකෙන්
Harima siriyawanthai..hinawa kathawa wagema kussiyath harima piliwelai..deyak dana ganna ona.oya piliwelata badu thiya ganna pawichchi karana podi podi racks kohenda ganne.online order karanna widihak thiyenawda?
බොහොම ස්තුතියි ඔයාට . Ebay එක්ව් pantry shelf organizers කියලා හොයලා බලන්න. සමහර විට ඒකම තියෙන්න පුලුවන්..😊
Madam where did u buy those organizer things
Mostly from Kmart and Ikea
Mama oyage vedio nitharama balanawa. Harima lassani wedagath wisthara godak wedagath. Nangi lankawe kitchen cabinets walata hariyata saththu ringanawane. E wage satthu ain karaganna kramayak thiyenawada
අක්කි මොනම වෙලාවකවත් තෙත භාජන කබ්ඩ්ස් ඇතුලට දාන්න එපා. හොඳටම වේලුනම විතරක් දාන්න. ඇරපු කෑම පැකට්, හාල්, පරිප්පු තියන්න නම් එපා. කට සීල් වෙන containers වල දාලා වහන්න. සතියකට පාරක් තට්ටු පිහිදාන්න මොනවත් කෑම කුඩු නෑ කියලා ඔයාටම තේරෙනකම්. ටික දවසක් යද්දී සත්තු එන එක නවතියි. Bay leaves තිබ්බම සත්තු එන්නේ නෑ කියනවා, හරියටම දන්නේ නෑ අක්කි. හොයා ගන්න පුලුවන්නම් තියලා බලන්න. 🙏👍
Good job akki👌 everything was very well organized.. All the best akki👊😊
Thank you so much nangi. appreciate your words.❤️
Very Nice and clean kitchen.. also well organized..Well done madu. You are doing good..👍👍
Your ideas are very helpful..
Waiting for next video.😘
Thank you so much Hime.. I'm trying my best to use different methods to keep my small kitchen tidy. And I know some of us not blessed to have a spacious kitchens. I will do some organisation videos for toys and baby clothing so keep an eye for them too.. Appreciate your words..😊
Nice to watch your videos Madu... good work.. keep on... 😍
Thank you so much Yamu..❤️
ඔයා පානදුරේ කිව්වනේ මමත් පානදුරේ ඔයා හරිම වැදගත් වැඩසටහන් කරගෙන යනවා අපිත් බලනවා ලයිට් එක
ආනේ කොච්චර සතුටක් ද? බොහොම ස්තුතියි ඔයාට 😊
Akke,oya me bottle name karana mashine 1k lankawe ganna thanak dannawa nam kiyannako, name karapu bottle tikak price wadi nisai baluwe
Brother brand එකෙන් label machine එකක් online තිබුනා. පොඩ්ඩක් එහෙම කියලා search කරලා බලන්න 😊
Thanks......nango ...
Oyage video mata loku haiyak una mage gedara wadatika piliwelata karaganna.mata බබාලා 3denek innawa.chuty duwata masa 4i.ඉතින් ගෙදර වැඩ කරගන්න ඔයා මට හයියක් උනා.thank you..
අනේ කොයිතරම් සතුටක්ද මට..බොහොම ස්තුතියි අක්කි ඔයාටත් 😊
Anee oya harima lassanata kiya denawa harima wadagath
Nicely organized cute kitchen ... good luck for your channel ..
Thank you so much Giha ❤️
Interesting vdo...tqq
Great Madu.. All the best
Thank you so much Suna..❤️
Gahanu.kenekuta.godak weadahath vidio.akak.harima piluwelai..athathatama thanks godak..lasanai..oya schema kichan akath
බොහොම ස්තුතියි සෙව්වන්දි ඔයාගේ දිරිගැන්වීමට..😊
Badu gatta tan kiyanna puluvada?
oya inne koheda kiyanna puluwanda? mama inne Melbourne wala. oya inne lankawe nam mama similar products ganna places hoyala kiyannam.
Hi Madushi, great video!!!
Thank you so much Nishi.. ❤️
Thanks for explaining. Oyage hinaawa, lassanai. Hamadaama sathutin inna.
ගොඩක් ස්තුතියි ඔයාට 😇😊🙏
Harima shork oyage videos 👍
Harima hodai akke. Thank you
Godak ලස්සනයි
Man lankawe,uyana welawata hedi daana eka ganna widiyak kiyannako,
mama godak online shops wala check kara. samahara products godak expensive. puluwannam "Spoon rest" kiyala ebay eke check karanna. mama link ekak ewanna haduwata mata pennanne Australia walata valid ebay links.
zdenshop and daraz.lk kiyana website wala spoon rest kiyala search karama products pennanawa e unata tikak expensive.
Me wagema spoon rest ekak ona wenne na, oyata puluwan diga heeni tray ekak pawichchi karanna hedi ekakata ekak gawenne nathi widiyata thiyann puluwan e widiyata, mamath kalin kare ehema. loku udawwak karanna bari unata dukai.
@@madushomeandgarden6478 thanks dear reply karata,godak aya msg kalata reply karanne ne,oyata wish karanawa thawath hoda videos karanna ,
@@sanjeewaudayakumara9144 Thank you. mama me channel eka patan gaththe mama danna dewal anith ayath ekka beda gannai. ithin kawru hari gedara lassanata thiya ganna udawwak illana eka mata sathutak.
Really nice dear..
Good luck and keep it up 👍
Thank you so much for the lovely response 😊
Akka oya nam maarai.....ona tharam wela balan inna puluwan ...oya harima pahadili sansun mansak thiyena kenek.....love you akka..
ස්තුතියි නංගා 😊
Onna balannako oyaata issarahata reply ekk wt dena beri tharm viewers la wadi wenawa...a tharam pahadiliy oya karana wade hariyatama karanawa..great work akke...oyata siyalu deviynge pihitai..oyage nihathmaani kamata hisa namnnath amathka karanne na...oyta koi tharam eada thibbath oya thank karala reply karanawa...aadarei....hemadaama sathutin inna...meka thamai hidama organising programme eka
ඔයාගේ වචන මට ලොකු සතුටක් නංගී. ස්තුතියි ඔයාට 😊
Harima lassanai oya harima piliwalai akki
godak sthuthi oyata 😊
Mn oyage video godak balala hugak dewal denagatta
Thank you so much for the ideas!! So helpful 💙
Thank you dear.. I'm glad you feel like that..❤️
Video nam godak hodai akke...kompos hadana ek genath video ekkk thiyenawada
තාම කරන්න වුනේ නෑ නංගී , ඉදිරියේදි කරන්න හිතාගෙන ඉන්නේ
Harima piliwelai thanks oyata...
බොහොම ස්තුතියි නිපුනිකා..😊❤️
Mama oyage anith video tikath balanawa .
බලලා අඩුපාඩු තියෙනවානම් කියන්නකෝ.. එහෙම නැත්නම් ඉස්සරහට බලන්න කැමති මොන විදියේ videos ද කියලා කියන්න පුලුවන්නම් ඒක මට උදව්වක් 🙏
wow superb 😲 well organised
Thank you so much Sithara. Really appreciate your response 😍🙏
you are a very talented person very useful video .
Thank you so much 😊🙏
Nice kitchen. But better to go for a minimalized concept. Seems most of goods are packed.
I'm not trying to do minimalism to an extream level but there is not a single thing which I don't use regularly. I clean my cupboards every month to see whether there is anything which I didn't use from a long time.. Though it looks packed, I am using everything at least twice a month. Because we live alone here, we do not have anyone to borrow things nearby when we are in need. That's why I have those things ready. For example some times I batch cook many curries at the same time, so I need those pots and pans to save my cooking time..like wise with everything else. Hope you can understand what I am trying to say..😊
Nice kitchen
Good one Madhu... all the best!
Thank you so much 😊
Very useful vdo...thanx.I subscribed
Thank you so much 😊🙏
Nice and important 😍
Thank you so much 🙏😊
Useful video thank you 🙏
Thank you so much for the lovely feedback 😊
Me furniture ganne koheda thiyenne?
මේව නම් මම ගත්තේ මෙල්බර්න් වලින්.
Hiiiii...... Morning to evening routine videoz dhanna akki...
sure nangi
Thank you. I like this your video s.
Thank you 😊
Really great video.thanks alot
My pleasure 😇
Thank you
Very informative !
Thank you Anu.. I had to rush in some places as I'm trying my best to limit my videos to 10 mins as everyone's time and money are very valuable. I hope it didn't affect the quality of the video.
miss seni rak kohida gaththe kiyannako
මොකක් ගැනද අහන්නේ කියලා තේරුනේ නෑ මට, සමාවෙන්න
Ada video ekath godak watinawa
බොහොම ස්තුතියි ඔයාට 😊🙏
Thanks 😊
My pleasure 😊
❤️❤️❤️
Piliwelai oyage pantry eka
ළඟදී අලුත් වීඩියෝස් දැම්මෙ නැද්ද මධූ
අද එකක් දාන්න ඉන්නේ 😊
akki godak hodai akki...😍😍😍
Thank you nangi..
Mata baking area aka gana vidio akak dannako akki🙏🙏😘😘😘😘😘
නංගී මගෙ pantry cupboard organization video එකේ මම ඒ ගැන කතා කරනවා..kitchen video එකට පස්සේ තියෙන ලින්ක් එකට ගිහින් බලන්න 🙏😊
Please do a video about students online class
I am so sorry, I don't have any experience about that area 🙏
Very nice ❤
Thank you so much ❤️
අක්කි හැන් වෝෂ් බොටල් එක ගන්න තැනක් කියන්න පුලුවන්ද...
නංගී, මම ඉන්නේ මෙල්බර්න් වල. ඉතින් මට ලන්කාවෙ online shops වල විතරයි බලන්න පුලුවන්. ගොඩක් shops වල මේ වගේ බඩු ගනන්. "Daraz" කියන online shop එකෙත් "IKEA Sri Lanka" කියන ,facebook page එකෙත් "hand soap dispensers" කියලා ටයිප් කරාම අඩු ගානකට ගන්න පුලුවන් products පෙන්නනවා. ඔයා ඒවට කැමති නම් ගන්න පුලුවන්. මම හිතනවා Arpico එකේ තියෙනවා ඇති කියලා.
ස්තුතියි❤❤❤අක්කි
👍👍👍
thanks dear
My pleasure 😊
👌👌👌
Akki oyata මොකද une. Den video s කරන්නේ නැද්ද
ටිකක් busy මේ දවස් වල නංගා. ඉක්මනින්ම එන්න බලන්නම්කො
👍👍👍👍👍👍👍👍👍👍
Oya dan vedio danne nadda
වෙලාවක් නෑ මේ දවස් වල 😥
මම බඩු දාලා තියෙන්නෙ වහන්න පුලුවන් box වල මධු. මොකද හූනො කැරපොත්තො නිසා. මට හරිම අප්‍රසන්නයි ඒ සත්තු. මාත් ආසයි ලස්සනට බඩු display කරන්න. සත්තු නැති කරගන්න ක්‍රමයක් කියන්න. මරන්නේ නැතුව.කබඩ් වල ගොඩක් බඩු පුරවගෙන ඉන්නකොටත් සත්තු බෝ වෙනවා.
තෙත තැන් වලට ඔය සත්තු එනවා වැඩීනේ ජයමිනි, මම කිව්ව වගේ වහන්න පුලුවන් kitchen බින් එකක් පාවිච්චි කරන්න, පුලුවන් කමක් තියෙනවා නම් ජනේල වලට නෙට් ගහන්න එලියෙන් සත්තු එන්නේ නැති වෙන්න. මෙහෙ අරින්න පුලුවන් හැම ජනේලෙකටම නෙට් එකක් තියෙනවා. කබඩ් අස් කරද්දි ඔක්කොම එක පාර අස් කරලා සත්තු නෑ කියල make sure කරගෙන මිසක් බඩු ආපහු දාන්න එපා.. ඔයා කිව්වෙ ඇත්ත. බඩු අඩු නම් සත්තුත් අඩුයි, අස් කරන්නත් ලේසියි 😊
@@madushomeandgarden6478 Thanks for quick response se 😍
ඒ මදිවට වේයොත් ඉන්නවා. වෙල් ඉඩම් මේවා. Pest control කලත් වැඩක් නැහැ 😥 මම ඔයාගෙ videos බලලා idea s ගොඩක් ගත්තා. Thanks again.
වේයෝ නම් හරි ප්‍රශ්නයක් තමයි. ඉක්මනටම මොනවාහරි කරේ නැත්නම් බේර ගන්න බැරිවෙයි. මෙහෙ ගෙවල් වලත් වේයෝ ඉන්නවා, ඒ නිසා අවුරුද්දකට පාරක් pest control කරනවා. එක පාරක් කරලා මදි..ඔයත් පොඩ්ඩක් එහෙම හොයලා බලන්න. Tc
Thanks
My pleasure 😊
ඔය වන්ගෙඩි කොහෙන්ද ගන්නෙ
මෙහේ නම් ඕනම කුස්සි බඩු තියෙන කඩ වල තියෙනවා..
අලුත් vidios නැද්ද?
ඉක්මනින්ම එන්න බලන්නම්කො
👍😃😃😃👍👍👍👍👍👌👌👌
Oya සිංහල neda
ඇයි එහෙම අහන්නේ? 🤔
අනේ මටත් පිටරට යන්න ඕන. ලන්කාවෙ ඉදල අපේ හීන හීනම විතරයි. පිටරටක යන්නත් උදවු කරන්නවත් කෙනෙක් නෑනෙ
එහෙම වෙන්නේ නෑ. උත්සහ කරොත් බැරි දෙයක් නෑ 😊
උත්සාහ කරනව. එකම තැන. ලන්කාවෙ ඉදල හීන හැබෑ කරනා බෑ මිස්
පිටරටකට යන එක නම් target එක, ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම හදා ගන්නෞත්සහ කරන්න. Migration agent කෙනෙක්ව මුන ගැහිලා වැඩි විස්තර අහලා බලන එක තමයි පලවෙනි දේ..👍
👍👍👍👍👍👍👍❤❤❤❤❤❤👍
😊🙏
🤙🤙🤚
Oya dan vedio danne nadda
වෙලාව හොයාගන්න අමාරුයි මේ දවස් වල 😥